‪@TechTrackShow‬

  Рет қаралды 41,356

myHub LK

myHub LK

Күн бұрын

Пікірлер: 159
@channapradeep9443
@channapradeep9443 2 жыл бұрын
වීඩියෝ එකේ මුලින්ම කියන දේවල් ආයේ ආයේ කියන්න ඕනේ නැහැ බං. myhub බලන්නේ සහ මලින්ද අයියගේ කතා අහන්නේ ටිකක් මොලේ තියෙන උන් තමයි.💖💖💖💖💖💖😁😁
@myHubLK
@myHubLK 2 жыл бұрын
Aluten balana unta kiwwe BAN 🤣
@dumii_ya
@dumii_ya 2 жыл бұрын
Penwne ube mole tarama
@furie00
@furie00 2 жыл бұрын
@@myHubLK 😂❤️
@ridmaherath6712
@ridmaherath6712 2 жыл бұрын
ඩිලා බ්‍ර්‍රෝ මැදින් පයින්නේ නැතුව අහගෙන හිටපු එකම වැඩසටහනද කොහෙද.. 😂😍🧡
@Hashankp
@Hashankp 2 жыл бұрын
සාර්ථක මිනිස්සු ලෝකෙට පෙන්න මුදල් නාස්ති කරන්නෙ නැ අවශ්‍ය දේ අවශ්‍ය විදිහට පාවිච්චි කරණවා උදා: මලින්ද අයියගෙ display ගිය low budget pone එක ඉගෙන ගන්න දේවල් ගොඩක් තියන මනුෂ්‍යයෙක් ♥️
@bokadima8697
@bokadima8697 2 жыл бұрын
ඒ වුනාට පොර pringles කනවනෙ 😂
@nasmidee
@nasmidee 2 жыл бұрын
අවශ්‍යතාවය සහ රැල්ලට යන එක ගැන තේරුම් ගත්තේ මලින්ද අයියගේ දිල්ශාන් අයියගේ පාවිච්චි කරන දේවල් වලින්. ඇත්තටම අවශ්‍යම හොදම දේ තෝරගත්තනම් හැම පැත්තෙන්ම වාසි... ❤️
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 2 жыл бұрын
මම හරිම කැමතියි දවසක මලින්ද අයියයි එක්ක පැයක් දෙකක් කතා කර කර ඉන්න...මන් බැලුවා හිරු එකේ නැණ මිහිර..නියම මනුස්සයෙක්...
@bokkamalli
@bokkamalli 2 жыл бұрын
❤❤ මුලදි කියපු කිසිදෙයක් අදාල නෑ වීඩියෝ එක බලනවා ❤❤❤
@MirunZ
@MirunZ 2 жыл бұрын
මොනවා දැම්මත් බලනවා👍👍diehard fan
@adithya00
@adithya00 2 жыл бұрын
Balannepa bn
@techplusschool5023
@techplusschool5023 2 жыл бұрын
14:11 ඔයාගේ ඔයාගේ රනිල් සර්ට කියන්නලු 😂😂😂😂
@futureball2217
@futureball2217 2 жыл бұрын
වටින දෙයක් තමා කවදාවත් අහක යන දෙයක් කියල නෑ මන් දන්න විදියට❤️❤️ආදරෙයි
@dailytvshow3335
@dailytvshow3335 2 жыл бұрын
මලින්ද අයියා ඉන්නවනම් ඕන මගුලක් බලනවා,අහන් ඉන්න ආසයි කතා කරනවා💗
@Shane04662
@Shane04662 Жыл бұрын
Dilaa… Meke part 2 onii❗️❗️❗️❤ A aniwa onii podcast ekak❤️✨
@mr.charlie7839
@mr.charlie7839 2 жыл бұрын
ටිපර් උන් ඇති කියලා හිතන්, Video එක බලලා ඉවර කරන්නත් කලින් Comment බලන්න ආව මම.🙂
@Wageesha22700
@Wageesha22700 2 жыл бұрын
මලින්ද අයිය එක්ක podcast එක්ක ඕනෙ පීස්
@dailydoseofvalo33
@dailydoseofvalo33 2 жыл бұрын
19:21 malinda ayyyge 1+ eketh green line issue ek tinvne😥
@meghanada8922
@meghanada8922 2 жыл бұрын
සිංහල රාජ්‍ය භාෂාව කිරිමෙන් වැඩිම හානිය වුනෙ සිංහලයන්ටමයි🤧 බණ්ඩාරණායක කියන්නෙ ඉතින් ඇත්තටම තමිල්නාඩුවෙන් ආපු එකෙක් නෙ එදා ඉදන්ම අපේ එවුන් රැවටෙනවා
@dinukajbandara2000
@dinukajbandara2000 2 жыл бұрын
Sound tibbnm hodi 🙄
@kvwz96
@kvwz96 2 жыл бұрын
ඩිලා...andrew tate ගැන idea එකක් ඕන days of dilshan එකේ
@kvwz96
@kvwz96 2 жыл бұрын
මලින්ද අයියත් හසලක තුශාරගේ ෆෑන් කෙනෙක්😍
@officialsavindu
@officialsavindu 2 жыл бұрын
21:52
@dilshannanayakkara75
@dilshannanayakkara75 2 жыл бұрын
අයියෙ payoneer acoount එකක් licen card එක දාන්නැතුව safety ,විදියට හදන්න පුලුවන් ක්‍රමයක් තියේනන් reply එකක් දාන්නකො 🥲♥️
@Iamvimu
@Iamvimu 2 жыл бұрын
Awesome ❤👍
@sachadi69
@sachadi69 2 жыл бұрын
Sounds හරියට ඇහෙන්නෙ නෑ ලොක්කා
@pramedtharuka9515
@pramedtharuka9515 2 жыл бұрын
අය්යෙ crypto ගැන videos එකක් කරන්නකො දැන්කාලෙ buy කරන්න හොද coin ගැන plzz
@pasindu1926
@pasindu1926 2 жыл бұрын
Thankyou dila😍✌️
@chamidusumanasekara6799
@chamidusumanasekara6799 2 жыл бұрын
ලංකාවේ මිනිස්සු කොටසක් ඉන්නව පාලමක් හයිවේ එකක් ශොපිං මෝල් එකක් ඒසී බස් සර්විස් එකක් වගේ මොකක් හරි සුපෝකබෝගී දෙයක් හැදුවොත් ඕකෙ දුප්පත් මිනිහට යන්න පුළුවන්ද කිය කියා වැලලෙන සෙට් එකක් ඉන්නවා
@buddhikakasun396
@buddhikakasun396 2 жыл бұрын
ඒවා හදන එක නෙමෙයි ප්‍රශ්නේ කොමිස් ගන්න එකේ. හොඳම උදාහරණය තමයි light railway එකට ණය ගන්න තිබ්බෙ ජපානෙන් ඒත් එකෙන් කොමිස් ගහන්න බැරි නිසා චීනෙන් ණය ගන්න හැදුවෙ.
@denethrashmitha8656
@denethrashmitha8656 2 жыл бұрын
Aiye blogger walata ganna puluwan hodama addnetwork eka mokakda
@tharinduliyanage5017
@tharinduliyanage5017 2 жыл бұрын
dan anthimata qwa ne tech his kiyala mn german tech eke dan ekata lamayekta enna patta amarui. ape sirla kiyanawa applications enawalu etharam kawdawath awith nalu mokada dan hugak aya mokak hari karala certificate ekak aran rata yannamai enne. ida naa full dan . mn me ogollo kiyapu ekata mukuth kiyanawa newee dan wela thiyana dee qwe ☺🙂
@rixter_07
@rixter_07 2 жыл бұрын
මේ අර computer parts ගන්න තියෙන website එක තාම වැඩද 🙂🤝
@supundharaka8192
@supundharaka8192 2 жыл бұрын
17.43 malindha ayyage display eka..🙄
@denethrashmitha8656
@denethrashmitha8656 2 жыл бұрын
Aiye oya fiver eke monada karana job
@channelk7253
@channelk7253 2 жыл бұрын
aye karaddi sound quality widiyata record karanna vedio nm nathath kamak na
@emanside3519
@emanside3519 2 жыл бұрын
අපෙ VEGA Electric car Factory එකෙ වැඩත් නතර උනෙ ඔය රජයෙන් හදල දෙන්නෝන policies ටික හරියට හදල දෙන්නෙ නැති නිසා.අපෙ රට කවද ගොඩ එයිද ඉතින් මේ පාලක System එක තියෙද්දී 😞💔
@ishankoswaththa1253
@ishankoswaththa1253 2 жыл бұрын
මලින්ද අය්යාගේ phone එක.
@yasithasamaraweera
@yasithasamaraweera 2 жыл бұрын
Perfect 🥰
@myHubLK
@myHubLK 2 жыл бұрын
♥️
@dishan7992
@dishan7992 2 жыл бұрын
ජයෙන් ජය්
@NEGOR_Productions
@NEGOR_Productions 2 жыл бұрын
මලින්ද අයියත් එක්ක තව podcast ekak gemu
@adithya00
@adithya00 2 жыл бұрын
NVQ training college yanne natte ewage thiyena uniforms nisa 😐 ( + KDU)
@thisallakpura5991
@thisallakpura5991 2 жыл бұрын
need more like this
@CHATHURANGA
@CHATHURANGA 2 жыл бұрын
Thank you for sharing with us ❤
@devinda8268
@devinda8268 2 жыл бұрын
Nice ❤
@Leo98110
@Leo98110 2 жыл бұрын
Pringles කොළ පාට එකම කන්නේ UNP නිසාද?😏
@mikilajana4126
@mikilajana4126 Жыл бұрын
මලින්ද අයියා උබ කියන්නේ පට්ටම චරිත දෙකක් මං මගේ ජීවිතේට දැක්ක ඇත්තටම් මං උබලගෙන් දේවල් ඉගෙනගෙන තියනවා 👍 ඒත් උබේ දේෂපාලන මතේට මං විරුද්දයි මචෝ ඒක උබේ වරදක් නෙවෙයි තම තමන්ගේ මතේ ඉදිරිපත් කිරීම කිසිම අසාදරනයක් නෙවෙයි ඒත් උබ වගේ නූතන පන්නයේ ක්‍රිප්ටෝ එක්ක ජීවත් වෙන එකෙක් රදල පංතියේ සක්කිලි බල්ලන්ට කඩේ යද්දි හිතට පට්ට අමාරුයි අපි නැතුව මේ රට ගොඩ ගන්න වෙන ග්‍රාහා ලෝකෙකින් එන් නෑ බන් අපි තමා මේක ගොඩ ගන්න ඕන ආ අපිට අවුලක් තාම නෑනේ කියල ඉන්න තාක් මේක ගොඩ ගන්න බෑ මචන් මේ කතාවට අදාල නෑති දෙයක් තමයි ඒත් උබ දන්නවා මං මේ කියන දේ පුලුවන්නම් තේරුම් ගනින් මේ වෙලාවේ රට ගොඩ ගන්න නම් අපි වමේ පක්ෂ වලට උර දෙන්නම ඕන
@kushanbanuka425
@kushanbanuka425 2 жыл бұрын
Dila aiya business video serious karandakoo issara wage
@chandimadissanayaka3828
@chandimadissanayaka3828 2 жыл бұрын
hamadama vage supiri ❤❤❤
@ip6009
@ip6009 2 жыл бұрын
34:56 me siddiya mahinda lokka hariyatama kala. Mokada e kale petrol 160 ho 150 me 2013 wage. E dwswla dollar ekt sapekshawa petrol ekama mattamak thibuna. Eth ranil sir 2015 awith serama aduwata dila aya higana manasikthwayk haduwa.. Dn theri daara bayyooo kyn enn epa kastiya. Me kiuwa kathawa gena kiuwe.
@rasithe
@rasithe 2 жыл бұрын
Malinda ayya gedara enawa kiwwanam mic, camera ready karanma inna. kiyana hamadema apita wadagath... ❤❤❤
@rasinduindeewara8818
@rasinduindeewara8818 2 жыл бұрын
Supiri
@game_on4585
@game_on4585 2 жыл бұрын
Malinda Ayye videos danno ✌️🤗⭐
@alpha-k7t
@alpha-k7t 2 жыл бұрын
💙📍💜ලංකාවාසි සියළුදෙනාව බේරගන්න කව්රුත් නැද්ද😥💔🖐
@WisdomInStoicism
@WisdomInStoicism 2 жыл бұрын
100% truth.❤
@travel_picaso
@travel_picaso 2 жыл бұрын
Ada vlog ekk ewid mnd😒
@tamashaperera8537
@tamashaperera8537 2 жыл бұрын
aluth cam ekk gamuko ayya
@PoornaDineth
@PoornaDineth 2 жыл бұрын
Tnkqqq Aiya❤
@i.perera3786
@i.perera3786 2 жыл бұрын
do more podcast with malinda aiya
@akalankapiyumal7644
@akalankapiyumal7644 2 жыл бұрын
@ranil wickramasinghe 🙂
@sandeepapriyamanthabro1358
@sandeepapriyamanthabro1358 2 жыл бұрын
sound avul
@psychogod4823
@psychogod4823 2 жыл бұрын
cudu ayya..200th vlog ekata mk
@designereagle5456
@designereagle5456 2 жыл бұрын
අය්ෙය්පමට අය්යාව contact කරගන්න ඔ්ෙන් traffic එක update කරගන්න ඉගෙන ගන්න එහෙම ෙද්වල් ඉගෙන ගන්න 🙏🙏
@sachi.KT5098
@sachi.KT5098 2 жыл бұрын
අඩේ මොකද මලින්ද අයියගෙ මූනෙ බාගයක් පෙන්නන්නෙ 😂 හොරෙන්ද video කරන්නෙ ? අර හිරු CIA එකේ උන් හොරෙන් හොර වැඩ කරන එකාව video කරනව වගේ 😅 Anyway ! Nice & superb content ❤❤❤
@isurawijesinghe3224
@isurawijesinghe3224 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️
@myHubLK
@myHubLK 2 жыл бұрын
♥️
@DeshanV
@DeshanV 2 жыл бұрын
Supiri ❤
@Sasmika365
@Sasmika365 2 жыл бұрын
universal
@meepuka
@meepuka Жыл бұрын
oi oi wash room bahinne set pitin
@thenotorious4773
@thenotorious4773 2 жыл бұрын
dila never disappoint us.
@youteube8104
@youteube8104 2 жыл бұрын
Malinda aiya kiynadeyk kawdawat nikan deyk newei aniwa gnna deyk tiyenwami
@-magicianLK
@-magicianLK 2 жыл бұрын
ලංකාව වටේට ගහලා තියෙන තාප්පෙ කඩාගෙන යන්න ඕනී 😈
@AdaraSulagaOfficial
@AdaraSulagaOfficial 2 жыл бұрын
Podcaste ekak ahuwa wage maru👍
@sankapiyadigama4678
@sankapiyadigama4678 2 жыл бұрын
Ammo malinda aiyawa dakke kalekin
@furie00
@furie00 2 жыл бұрын
😍❤️
@rane245
@rane245 2 жыл бұрын
gg nice dila ayye gammak
@hirunadilmith9457
@hirunadilmith9457 2 жыл бұрын
asama chritha😍
@Finestsongexplain
@Finestsongexplain 2 жыл бұрын
සුපිරි. ඔයා ගාව නෙස්කැෆේ තියනවද? ඇයි කියහන් එතනින් එහාට වීඩියෝ එක ඉවර උනේ? මෙයාල හිතන් ඉන්නෙ එයාල ධනවාදයේ පියවරු කියල තිබහට බොන්න නෙස්කැෆේ ඩිංගක් නෑ. මේව අහන අපිට ගහන්නෝනෙ
@SLDINUGAMING
@SLDINUGAMING 2 жыл бұрын
Podcast ahnwda meka blanwada kiyla hitha ganna baruwa inna mama🎭
@gbshihazenfxa3077
@gbshihazenfxa3077 2 жыл бұрын
අයියෙ ඔයගෙ podcast එකෙ කියනව බුදු හාමුදුරුවෝ හරිම කාලෙ එනවනම් දැන්නෙ ඉන්න ඕන මොකද දර්ම ප්‍රචාරෙට ලේසි කියල.ඕකට මෙහෙමත් කිඋවැහකි බුදුන්වහන්සෙල ගොඩක් ඉන්නවා කියන්වනෙ දැන් ගෞතම බුදුන් ඉන්නෙ සහ අනාගතයේ දීට්ග් බුදු වරු පහලවෙනවනෙ එතකොට අනාගතේ දර්ම ප්‍රචාරෙ මීටත් වඩා සාර්ථක වෙනවනෙ එතකොට ඒ තර්කය හරිද
@ruvinda1234
@ruvinda1234 2 жыл бұрын
🙂🙂🙂 👍👍👍
@thasinduguruge2307
@thasinduguruge2307 2 жыл бұрын
❤💪
@4you749
@4you749 2 жыл бұрын
Aye podcast ekk gemuko malinda aiya ekka
@palamalli4001
@palamalli4001 2 жыл бұрын
රජයෙන් vocational training form කරන් නැ විතරක් නෙවි යන එකෙක්ට කොරියන් යන්නවත් දෙන් නෑ.. හේතුව.. ජනතාව අතට සල්ලි ආවොත් රජයට කොන්ට්‍රෝල් එක නැති වෙනො..
@s_unkown
@s_unkown 2 жыл бұрын
❤️👋
@sumilleon3597
@sumilleon3597 Жыл бұрын
මොලේ කල්පනා වැඩක් කරපන් රටෙ තියෙන දේවල්වලින් වැඩක් ගන්න බලපන් අත පය හොල්ලා වැඩක් කරපල්ලා කමිමැලි නොවි අමිමලට තාත්තලාට සලකගෙන ඉදපන් ඒ මිනිස්සු වැරද්දක් කියලා නැ කවදාවත්. මුන් වගේ බිල්ලො මවන බල්ලො.අනවශ්‍ය මත්ද්‍රව්‍ය වගේ දේවල් නොකර ඉදපල්ලා අමුතුවෙන් හොයන්න ඔන නැ දියුනු වෙන්න පුලුවන්😮‍💨
@chamoddissanayake...
@chamoddissanayake... 2 жыл бұрын
@Sasmika365
@Sasmika365 2 жыл бұрын
danawadaya kelinma
@isharamadushanka8988
@isharamadushanka8988 2 жыл бұрын
රහසිගත සාකච්ඡාවක් හොරෙන් වීඩියෝ කරල වගෙ😂
@gamingtechtharuka17
@gamingtechtharuka17 2 жыл бұрын
ඔයා ගාව නෙස්කැෆේ තියනවද ? 😂❤️
@nirusha1549
@nirusha1549 2 жыл бұрын
👍👍
@murder1028
@murder1028 2 жыл бұрын
Dila🤍පරණ වීඩීයෝස් ගොඩක් private දාලා තිබ්බා නේ හොර ගෙඩියා🙂
@DANUKAGAMING627
@DANUKAGAMING627 2 жыл бұрын
යසයි
@myHubLK
@myHubLK 2 жыл бұрын
♥️
@sumilleon3597
@sumilleon3597 Жыл бұрын
americaවට කත් අදින NGO බයියෝ 😂😂😂😂🖕🖕ලෝකෙත් එක්ක එකතු වෙන්න අපිට වටිනාකමි තියෙන්න ඔනේ උබලා තියන වටිනාකමි වලට ගරහලා ලෝකෙත් එක්ක එකතු වෙන්නලු උබලා වගේ බයියෝ
@thesoundbank3521
@thesoundbank3521 2 жыл бұрын
Patta hode
@myHubLK
@myHubLK 2 жыл бұрын
♥️
@chiranthanasubhavitharajap5830
@chiranthanasubhavitharajap5830 2 жыл бұрын
Legend❤
@Induwara_x
@Induwara_x 2 жыл бұрын
🙂🙂🙂
@myHubLK
@myHubLK 2 жыл бұрын
♥️
@sudasunmalaviarachchi
@sudasunmalaviarachchi 2 жыл бұрын
😃
@sumilleon3597
@sumilleon3597 Жыл бұрын
රනිල් 88 89 මතකද? රාජපක්ෂ මතකද? ⁣පෙමදාසලා මතකද? අනුර jvp මතකද උබ කත් ඇද්දනේ jvp එකට දිල්ශාන් දැන් කාටද කත් අදින්නේ?
@wadiyafoods8148
@wadiyafoods8148 2 жыл бұрын
ඉන්ඩිවිජුවලිස්ටික් වෙන්න ඕන..අපේ උන් ඒක කරන්නෙ කෑදර,සෙල්ෆිෂ් විදියට..අන්තිමට මම විතරයි..අනිත් උන් ඕන නෑ...අවන්කව කිසි දෙයක් තවත් කෙනෙකුට කියන්නෙ නෑ...තමන් විතරක් ගොඩ යන එකක් විතරයි..එහෙම අත දෙන ඉතාම කිප දෙනයි ඉන්නෙ..අන්තිමට මුලු සමාජයම අන්ත සෙල්ෆ්ශ් තැනකට යනව..!!
@nadunweerainghe6185
@nadunweerainghe6185 2 жыл бұрын
xd
@isurusithum552
@isurusithum552 2 жыл бұрын
1min ago 🤘🤘
@Gevin_Official
@Gevin_Official 2 жыл бұрын
Mama 1st viewer
@charukshipadukka4209
@charukshipadukka4209 2 жыл бұрын
😍😍😏❤️❤️❤️
@meepuka
@meepuka Жыл бұрын
kata utter na need Bata
@stepvideo4888
@stepvideo4888 2 жыл бұрын
CIA video akk wage🤣
@dinidudewmina1238
@dinidudewmina1238 2 жыл бұрын
❤️
@myHubLK
@myHubLK 2 жыл бұрын
♥️
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 8 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 172 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 32 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 14 МЛН
Episode 5 | Is MBBS in China really worth the money spent? Ft. Dr Kishan
56:15
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 8 МЛН