✔අපේ අම්මාගේ මිණිබීරිගේ උපන්දිනයට හදපු ටෙඩි බෙයාර් කේක් Teddy Bear birthday cake by Apé Amma

  Рет қаралды 45,611

Apé Amma

Apé Amma

Күн бұрын

Like "Apé Amma" fan page. / apeammafans
Teddy bear cake
කේක් පිටි ග්‍රෑම් 250යි
මාගරින් ග්‍රෑම් 250යි
සීනි ග්‍රෑම් 250යි
බිත්තර 4යි ග්‍රෑම් 250-270ක් අතර
බේකින් පවුඩර් තේ හැදි 1 1/2
කෝකෝවා පවුඩර් මේස හැඳි 3යි (ග්‍රෑම් 21)
වැනිලා තේ හැඳි 1යි
කිරි මේස හැඳි 2යි
අයිසින් එකට
මාගරින් ග්‍රෑම් 300යි
අයිසින් සීණී ග්‍රෑම් 500යි
වැනිලා තේ හැඳි 1යි
කොකෝවා පවුඩර් ‌මේස හැඳි 2යි
ආහාර වර්ණක
ඩාර්ක් චොකලට් කෑලි 4ක්
250g cake flour
250g magarine
250g sugar
4 large eggs 250-270g
1 1/2 tsp baking powder
3 tbsp cocoa powder
1 tsp vanilla
2 tbsp milk
for the icing
300g magarine
500g icing sugar
1 tsp vanilla
2 tbsp cocoa powder
food coloring
4 dark chocolate pieces.
ape amma, ape amma recipes, ape amma new recipes 2023, ape amma channel, Ape Amma youtube,

Пікірлер: 40
Жыл бұрын
උපන්දින කේක් එකක් පහසුවෙන් ඩෙකරේට් කිරීම kzbin.info/www/bejne/qJ7LmKWFlL6Jors විශේෂ රෙඩ් වෙල්වට් කේක් ගෙදරදී පහසුවෙන් හදාගන්න kzbin.info/www/bejne/oqfOY6WZeq2krMU
@dhammikaadhikari8001
@dhammikaadhikari8001 Жыл бұрын
ඔබ තුමියට බොහොම ස්තුතියි ,මිනිබිරියට වගේම ඔබතුමියටත් පවුලේ සියලුම දෙනාටත් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා !!! තෙරුවන් සරණයි !!!
Жыл бұрын
පහසු උදෑසන ආහාර බලන්න මෙතන ක්ලික් කරන්න kzbin.info/www/bejne/paTXf4FrpLqnmsU සැන්ඩ්විච් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/gqPdo56oedCUncU සම්බෝල වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/hoeWg4J7fZeqq7M
Жыл бұрын
ලව් කේක් kzbin.info/www/bejne/j3K6eJqojJ6Naa8 පැව්ලෝවා විශේෂ අතුරුපස kzbin.info/www/bejne/eJ6qqXhuns2sic0
@DreamCake-94
@DreamCake-94 Жыл бұрын
ගොඩක් ස්තුති අපෙ අම්මා..මේ teddy bear mold එක මං කේක් බඩු කඩේ දැකලා තිබ්බා මගේ බබාලගෙ උපන්දින වලට බඩු ගන්න ගියාම.ඒත් ගන්න බයේ හිටියෙ හරියට හදාගන්න බැරි වෙයි කියලා..දැන් නම් බය නෑ.අපෙ අම්මට ස්තුතියි.😘😘
Жыл бұрын
හරිම සතුටුයි. හදලා මට කියන්න.
Жыл бұрын
Cake recipes by Ape Amma kzbin.info/www/bejne/e2G7ZoJomq10f7s Ada මෙන්න ඔරිජිනල් බේකරි අඩ kzbin.info/www/bejne/aqm4i2aAf9WJsKc
@janidiratnayake3447
@janidiratnayake3447 Жыл бұрын
So beautiful cake🤗🤗
@ilmarilwan2893
@ilmarilwan2893 Жыл бұрын
Very beautiful cake
@shriyanicudugama923
@shriyanicudugama923 Жыл бұрын
Happy birthday to your grand daughter 🎉
Жыл бұрын
Thanks so much
@uniquedream2700
@uniquedream2700 Жыл бұрын
Bohoma sthuthi ape amma❤
@k.c.education5963
@k.c.education5963 Жыл бұрын
Harima lassani cake eka 😍😍😍
@thanujapriyadarshani8187
@thanujapriyadarshani8187 Жыл бұрын
අපේ අම්මා ට බුදු සරණයි 🙏🏼තවත් මෙවැනි vdieo දාන්න
Жыл бұрын
බොහෝම ස්තුතියි!
@mallypithirana2979
@mallypithirana2979 Жыл бұрын
Thankyou ape amma...
Жыл бұрын
😊😊
@SadeeshaTharuka-rt2ty
@SadeeshaTharuka-rt2ty Жыл бұрын
Godak lassanai cake eka
Жыл бұрын
බොහෝම ස්තුතියි!
@nilukaann5757
@nilukaann5757 Жыл бұрын
Thank you ape amma
Жыл бұрын
You are welcome
@yasapalapathirathna3659
@yasapalapathirathna3659 Жыл бұрын
Yoooo this food is legit fire bro 🔥
@kanishkasurani6363
@kanishkasurani6363 Жыл бұрын
❤ Thank you
@tharusharuwinda8064
@tharusharuwinda8064 Жыл бұрын
සූභ උපන් දිනයක් වේවා.❤
Жыл бұрын
බොහෝම ස්තුතියි! 🎉
@sadewdananjaya1694
@sadewdananjaya1694 Жыл бұрын
සුබ උපන් දිනයක් වෙවා🎉🎉🎉🎉🎉😢🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊
@HasarangikaFernando-oe4pn
@HasarangikaFernando-oe4pn Жыл бұрын
Nice👍
@vijaypiyadarshani6840
@vijaypiyadarshani6840 Жыл бұрын
Wish you happy birthday
Жыл бұрын
Thank you!
@deepaniwanigasinha5833
@deepaniwanigasinha5833 Жыл бұрын
Happy birthday 🎂🎉
@KamalaDamayanthi-w4u
@KamalaDamayanthi-w4u Жыл бұрын
Godak esthuthi ape amme මිනිබිරියta subama suba upandinayak wawa bs
Жыл бұрын
බොහෝම ස්තුතියි! 🎉
@dinujadilnuwan3245
@dinujadilnuwan3245 Жыл бұрын
Happy Birthday 🎂 🎉🎉
Жыл бұрын
Thank you!
@manikshamein4838
@manikshamein4838 Жыл бұрын
බේක් චීස් කේක් එකක් හදන්න මිස්
@DilshanTharuka-x1o
@DilshanTharuka-x1o Жыл бұрын
මගෙත් උපන් දිනෙ ජුලි 12
@thakshilawijerathne6439
@thakshilawijerathne6439 11 ай бұрын
Ei lamayinge muna pennne nette
@KanchaniPerera-zl8vh
@KanchaniPerera-zl8vh Жыл бұрын
Happy birthday 🎉🎉🎉
@sujathaalahakoon9931
@sujathaalahakoon9931 Жыл бұрын
Thank you ape Amma
Жыл бұрын
Welcome!
[ 🔴LIVE ] Real Analysis කුප්පිය
4:00:36
VVS Kuppiya
Рет қаралды 737
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 1,7 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 39 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20