Tele Film Maruthaya | 22nd August 2022

  Рет қаралды 421,399

TV Derana

TV Derana

Күн бұрын

Tele Film Maruthaya | 22nd August 2022
Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on KZbin: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #Maruthaya

Пікірлер: 283
@wasu..6104
@wasu..6104 2 жыл бұрын
කතාවකට හරි මෙහෙම දරුවො දකින්න ලැබෙන්නේ අපෙත් පවුකාරකමට..කවුද මේ අම්මගෙ චරිතය කරන කෙනා..ලස්සනට රඟපානවා එයා.
@sandyamututhanthrige7295
@sandyamututhanthrige7295 Жыл бұрын
ඇත්තයි
@avasusil4542
@avasusil4542 Жыл бұрын
කතාව වැරදියට තේරුම් අරගෙන. ඒ දරුවාගේ භූමිකාව තමයි ඒ කතාවට අර්ථයක් ගෙනෙනු ලබන්නේ.
@yakallearachchigenihalsant8891
@yakallearachchigenihalsant8891 Жыл бұрын
ඔයා ලෝක දැකල නෑ
@kotuwegodadammindathero-bk6lg
@kotuwegodadammindathero-bk6lg 4 ай бұрын
1😊
@nethminisachinthani8935
@nethminisachinthani8935 Жыл бұрын
අම්මගේ චරිතය රගපාන කෙනා හරිම දක්ෂයි. එයා රගපාන ෆිල්ම් හැම එකක්ම ලස්සනයි
@shiromikarunarathna1243
@shiromikarunarathna1243 Жыл бұрын
එයගේ එක වචනයක් ගොඩක් අර්තවත්
@thilinijayawardana743
@thilinijayawardana743 Жыл бұрын
අම්මා හරිම අහිංසකයි. දුව අම්මට කතා කරනවා සැර වැඩි. මේ වගේ දෙමාපියන්ට කතා කරන දරුවෝ පව් එකතු කරගන්නවා සංසාර ගමනට. අම්මා මේ හැමදෙයක්ම ඉවසන්නේ දරුවෝ කියලා හිතලා.🙏☸️
@Lazy570
@Lazy570 Жыл бұрын
Ane bn meka kathawak😹
@mahigamage23
@mahigamage23 2 жыл бұрын
මේ කතාවෙන් ජිවිතේට ගන්න ගොඩක් දේ තියනවා❤
@sachinthanidilhara9219
@sachinthanidilhara9219 2 жыл бұрын
ආදරෙයි මගෙ අම්මේ.. අවුරුදු 19 තිස්සේ මාව තනියම ඇස් දෙක වගේ බලාගන්නවට.මේ අම්මගෙ වචනත් මගෙ රත්තරන් අම්මගෙ වචනම තමයි.❤️❤️❤️❤️❤️❤❤❤❤
@nishadiwarnakulasoorya9210
@nishadiwarnakulasoorya9210 2 жыл бұрын
අම්මගේ චරිතය ලස්සනයි දුවත් රගපානවා ඇත්ත ජීවිත වලත් සමහර දුවලා මේ වගේ තමා
@user-eh7zz8qs3q
@user-eh7zz8qs3q Жыл бұрын
මෙ ,කෙල්ල,හරිම,අදුචයි
@user-os5vy9md5c
@user-os5vy9md5c 2 жыл бұрын
මේ නළිය මාරම දක්ෂයි...ඒ හඬත් හරිම පැහැදිලියි ලස්සනයි ❤️❤️❤️
@chathuradezoysa8529
@chathuradezoysa8529 2 жыл бұрын
Koi
@nilukalakmini2693
@nilukalakmini2693 Жыл бұрын
​@@chathuradezoysa8529
@akilamadushi9796
@akilamadushi9796 Жыл бұрын
Atthatama
@sithijanimsara9255
@sithijanimsara9255 2 жыл бұрын
ලොකු පඩමක් කියලා දුන්නා.. මේ වගේ අදර්ශවත් ටෙලි නට්ට්‍ය තමයි නැරබිය යුතුම 🙏❤️
@lankansri6650
@lankansri6650 2 жыл бұрын
ලස්සන කතාවක් ❤❤දුව සැර වැඩි අම්මාට කතාකරා හැම අම්මා කෙනෙක්ම හැම දේම ඉවසන්නේ දර්වෝ නිසා
@apsarathejani7499
@apsarathejani7499 2 жыл бұрын
තමන් පාරට වැටෙන විදියට කවදාවත් තම සතු දෙපල දරුවන්ට ලියල දෙන්න එපා
@jayam1429
@jayam1429 2 жыл бұрын
ලස්සන කතාවක් .. බොහෝ අර්ථවත් .. ස්තුති ඔබ සැමට .. උතුම් ශ්‍රී දලදා වහන්සේගේ පිහිටයි !
@manjulp9428
@manjulp9428 2 жыл бұрын
හරිම ආදර්ශමත් ස්තුති සමාජයට වැදගත් දෙයක් ඉදිරිපත් කලාට 🌺🌺🌺දරුවන් වෙනුවෙන් මහාමෙරක් දුක් උහුලන් ඉන්න ඇය අම්මානම් විය😥😥😥😥
@nikiniwasana9423
@nikiniwasana9423 Жыл бұрын
සශ්‍රීකා සේමිණි ..... සැබවින්ම ඇය ඉතාමත් දක්ෂ නිලියක් 😍
@shamaliindika9140
@shamaliindika9140 2 жыл бұрын
මම වගේ ඒ අම්මා ....❤ දරුවා තමා ජිවිතය
@yakallearachchigenihalsant8891
@yakallearachchigenihalsant8891 Жыл бұрын
කොමෙන්ට් වලින් ගොඩක් අය ගැහැනු දරුවා චරිතය විවේචනය කරත් යමක් දරුවෙක් සමාජගත වෙද්දී අනික් අය අතරේ තමන්ගේ තාත්ත අම්මා නැති උනාම දැනෙන මානසික තත්ත්වය තේරුම් ගන්න පිටින් ඉන්න අයට අමාරුයි එහෙම උනත් අම්මාගේ චරිතය ඒක තේරුම් අරන් ඉවසීමෙන් ඉන්නවා
@dhushi5647
@dhushi5647 2 жыл бұрын
ලස්සනයි කතාව අම්මා කියන්නේම භාවනාවක් හැම දුකක් වේදනාවක් දරාගෙන ඉන්න
@asokakusumalatha2372
@asokakusumalatha2372 Жыл бұрын
ගොඩක් අර්ථවත් කතාවක්
@hmrmilan
@hmrmilan 2 жыл бұрын
ටෙලි නාට්‍යයක් වුණත් අද කාලේ වෙන දේවල් තමයි මේ දෙරණ ඔබට ස්තූතියි
@musiclife939
@musiclife939 Жыл бұрын
සතෙකුට කන්න බොන්න දුන්නානම් අඩුතරමින් හිතේ සැනසීමවත් ඉතුරු වෙයි මටනම් ඇඩෙනව ඒ අම්මට දෙන හිත් රිදුම්වලට
@madusanjana7855
@madusanjana7855 2 жыл бұрын
ගැහැනු දරුවෙක් දැනගන්න ඕනෑ අම්මා කෙනෙක්ගේ හැගිම් මේ කතාවක් නිසාම හොඳයි
@sajikumara4352
@sajikumara4352 2 жыл бұрын
කතාව ලස්සන උනත් ඇත්ත නොකියපු නිසයි දරුවා ඒ විදියට හැසුරුනේ.දරුවන්ට ඇත්ත වසන්නොකරන්න දෙමාපියන් දැනගන්න ඕන.
@shenalijayasingha4767
@shenalijayasingha4767 2 жыл бұрын
සස්‍ස්‍රීකා සෙව්මිණි දෝණී සුභම සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි
@kanthikan5145
@kanthikan5145 2 жыл бұрын
ශෂ්ෂුිකා සෙව්මිණි දෝනි ලස්සනට රගපානව ආදරෙයි හැමදාමත් 🌹🌹🌹🌹
@kingsleydunston9115
@kingsleydunston9115 Жыл бұрын
මට ඔය සමහර අය වගේ හිත් හයිය කරගෙන ඉන්න බෑ,පොඩි දේටත් තරහා යනවා,දුක හිතෙනවා, ඇඩෙනවා..මම ආසම ඒ දුවගේ දෙබස් ටිකට. සියළු දෙනාටම තෙරුවන් සරණයි ...
@niroshapyadarshini2163
@niroshapyadarshini2163 Жыл бұрын
Lasssana katwak 💞💞💞💞💞💞
@lakshithahashan8561
@lakshithahashan8561 2 жыл бұрын
ළමයාගේ චරිතේ අම්මාට කතා කරන විදිය හරි නෑ වයස 14ට 😌
@ruwinipathu2935
@ruwinipathu2935 Жыл бұрын
Ohoma thathweka inna daruwek ammata waira karana eka samanyai.
@sewwandiherathsewwandihera3871
@sewwandiherathsewwandihera3871 2 жыл бұрын
සැබෑ ජීවිතේ උනත් ඔහොම අහිංසක අම්මලාට ඔහොම අම්මන්ඩිලා වගේ දුවලා ඉන්නවා ..හැබැයි මගේ දුව ඔහොම උනා නම් මගේ ඉවසීම නම් ඔය තරමට නැති වෙයි
@Lazy570
@Lazy570 Жыл бұрын
E amma bosath mawak oya ehema nathuwa athi..
@dineshasamarasinghe1371
@dineshasamarasinghe1371 Жыл бұрын
මට මගෙ අම්ම මතක් උනා , ආදර්ශමත් කතා වක් , දුව නපුරු වැඩි
@gihaniddamalgoda6346
@gihaniddamalgoda6346 Жыл бұрын
ඇත්තටම ලස්සනයි.. අර්තවත්.. නරඹන අපිට හදවතට දැනෙන්නේ දක්ෂ අම්මගෙයි දුවගෙයි රගපෑම..
@sarathkumarage8345
@sarathkumarage8345 2 жыл бұрын
මෙගා ටෙලි නාටිටි වලට වඩා මෙ වගෙ කතා ජිවිතෙට ලොකු. අදර්සයක්
@yamunalalani4983
@yamunalalani4983 9 ай бұрын
දුවේ ඔයාගේ රගපෑම් වගේම ගායනයත් අති දක්ෂයි.
@rithu_sanu_nethu6466
@rithu_sanu_nethu6466 2 жыл бұрын
Ape ammagen ohoma prashna ahuwoth hari kata gahagena giyoth aye ithin iwarama thama 🥲
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 жыл бұрын
දරැවන්ට ප්‍රශ්ණ අහන්න අයිතියක් තියනවා මෙව්පියො සාධාරන වෙන්න ඕනෙ ළමයගෙ පැත්තෙන් හිතලා එහෙම අහන්නෙ ඇයි කියල හොයල බලන්න.
@vidanagamagepathmini8324
@vidanagamagepathmini8324 2 жыл бұрын
සාමාන්‍ය ජිවිතයේ මෙවැනි දරුවෙක් පවුලක සිටී නම් ඒ දරුවා ම මානසික වෛද්‍යවරයකු හමුවිය යුතුය .
@avasusil4542
@avasusil4542 2 жыл бұрын
දූගේ රංගනය ප්‍රතිභාපූර්ණ යි
@marishavla1481
@marishavla1481 2 жыл бұрын
පුදුම ඉවසීමක් තියෙන අම්මා කෙනෙක් . මේ දුව අම්මා එක්ක එකට එක කියනවා වෙන ⁣කෙනෙක් නම් අම්ම⁣ගෙන් ගුටි කනවා . තමාගෙ වයසට නෙමේ කතාව ලමයගෙ
@shantiherath1152
@shantiherath1152 2 жыл бұрын
මේ ලමයෙක්ද නැන්නම් මහා ගැනියෙක්ද අප්පා ...
@imashadilshanibhagya4011
@imashadilshanibhagya4011 2 жыл бұрын
සශ්‍රිකා ඔයා හොදට රගපානවා ❤️😘 ඔයා කොහොමත් ඉන්නේ ඔයාගේ තාත්තා වගේ තමා 🤗🤗❤️
@dil1326
@dil1326 2 жыл бұрын
මේ කතාව ඇත්ත එකක් උනා නම්....59.23 වන තෙක් මට තේරුන විදියට, ලමයට අම්මාගේ ආදරේ තේරුම් ගන්න බැරි නිසා අම්මාව සැක කරනවා... අම්මා සලකපු හැටි ඒ ලමයට තේරෙන්නේ නැති උනා... වචන බොහොම සැරයි.
@Rama-xc2bp
@Rama-xc2bp 2 жыл бұрын
අම්මාට ගොඩාක් ආදරෙයි අම්මාට ආදරෙන් ඉන්න ලස්සනයි කතාව ❤❤
@ranaweeraranaweera8272
@ranaweeraranaweera8272 Жыл бұрын
මේ අම්මා wage නම් මන් ඉවසන්නේ නෑ මුන පොඩි වෙන්න දෙකක් දෙනවා
@wickidea5223
@wickidea5223 2 жыл бұрын
Ammata ragapana kenage puduma lassank tinne
@piyantharanjan2218
@piyantharanjan2218 2 жыл бұрын
Beautiful lovely drama seumini duwa great akting others all superb thanks for all of them budusarnai deupihitai 👍💐❤😍🌹
@wasu..6104
@wasu..6104 2 жыл бұрын
මට මේ වගේ දුවෙක් හිටියනම් ගහනවා ආයෙ කතා නොකරන්න..පවුකාර දරුවො වයසටද මේ කෙල්ල..නිකමටවත් අම්මාට අම්මෙ කියල එකපාරක් කතා කලාද..ඒකත් නොකියා බැරිකමට..
@nilantapradip1751
@nilantapradip1751 2 жыл бұрын
අද ගොඩක් දරුවො දෙමාපියන්ට කතා කරන්න දන්නෙ නෑ
@thuchifernando2692
@thuchifernando2692 2 жыл бұрын
ළමයගේ චරිතේ නම් අන්තිමයි 💔 අම්මගේ හිතේ කොයි තරම් දුකක් ඇත්ද…ළමයා තාම ඉගෙන ගන්න වයස නිසා අම්මා ඇත්ත කියන්න කල් ගන්නවා ඇති
@miniduabc7900
@miniduabc7900 Жыл бұрын
ow mn wge nm kna palenna ghnwa .hby ithim katwen loku adrshyk denwa hrima lassni ktawa ❤️
@heratht3098
@heratht3098 2 жыл бұрын
බෝසත් මවකගේ චරිතයක් . හදාගත් දරුවන් එම දෙමාපියන්ට කරදර වූ අවස්ථා වාර්තාවෙලා තියෙනවා. ඒ එම දරුවන්ගේ පහත් ජාන නිසා වෙන්න පුලුවන්. Life interest තියාගෙන දේපල පවරන එක හොඳ බව කතාවෙන් නොකියා කියනවා.
@melanimilika6468
@melanimilika6468 Жыл бұрын
Yes
@dianaswarnapali4444
@dianaswarnapali4444 2 жыл бұрын
මේ කතාවේ අම්මා දුව වෙලා . දුව.අම්මා වෙලා.
@SHSuddi
@SHSuddi Жыл бұрын
හ්ම් හ්ම්
@nikiniwasana9423
@nikiniwasana9423 Жыл бұрын
අතිවිශිෂ්ඨ ප්‍රතිභාපූර්ණ රංගනයක්.....රංගනයකට එහා ගිය සැබෑම චරිතයන්ට පණ පෙවූ සියලු දෙනාටම ජය වේවා 🙂❤️
@nimesha9671
@nimesha9671 2 жыл бұрын
මම අද බැලුවේ. දුවගෙ චරිතේ නම් හරිම අප්පිරියයි.(කතාවක් තමයි )
@beyondoceans103
@beyondoceans103 7 ай бұрын
Math ehemai.
@dianaswarnapali4444
@dianaswarnapali4444 2 жыл бұрын
අම්මාගේ රගපෑම හරිම ලස්සනයි.දුක හංගගෙන ඉන්නවා.දුව ඉපදිලා තියෙන්නේ අම්මා ගේ හතුරියක් විදියට එහෙම අයත් ඇති.වයසට නෙමෙයි හැසිරීම.දුවක් අම්මාගේ දුක් හදුනනවා.අවු 14 ක් බලා ගත්තා ට වත් කෙලෙහිගුණයක් නෑ.
@shiromifernando8648
@shiromifernando8648 2 жыл бұрын
ලස්සනයි අවසානය 🧡🧡
@tmjayasinghe5005
@tmjayasinghe5005 11 ай бұрын
අනේ මේ ගෙවල් හරිම පාලුයි
@sridhara-4226
@sridhara-4226 2 жыл бұрын
ධර්මයට ලැදි ඔබ එන්න.. ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට... පින් ඇත්තෝ සැම විටම ධර්මයේම හැසිරෙතී......🙏🌸🙏🌸🙏 තෙරුවන් සරණයි.....!!!
@madusanjana7855
@madusanjana7855 2 жыл бұрын
වැරදි නිවැරැදි වු වටිදි අවසාන ලස්සනයි
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
කතාව අන්තිමේදී ගොඩක් දුක හිතුනා.😭😭
@ahcfranando716
@ahcfranando716 2 жыл бұрын
මෙි කෙල්ල අප්පිරියයි
@vishalkodi4060
@vishalkodi4060 2 жыл бұрын
Apita me kale thibune ammata thurul wela inna apiwa hadagena ,eeyalgema ewa kawadawath hithila ne gahanna oni thenwalath guti kala tynwa hodatama ammoo adarei amme❤
@chithrakumari1395
@chithrakumari1395 2 жыл бұрын
මට ඔහොම kata karanm dath teka bade
@samkwt2128
@samkwt2128 2 жыл бұрын
මෙ දුගෙ චචරිතෙ රගපාන ළමයා හැම කතාවෙම මම ආස චරිතයක් නෙවෙයි
@kanthikan5145
@kanthikan5145 2 жыл бұрын
ඉස්කෝලෙ කතාවෙ මේ ලමය රගපානව ෂෝක්
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 2 жыл бұрын
Lassanai sthutiy derana💖💖💖🌷🌷🌷🌷🌷
@sominasomina5017
@sominasomina5017 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hansieranditha3750
@hansieranditha3750 2 жыл бұрын
Hugk lassana kathawak..loku deyk thibba eke ♥️
@chandrasirirupasinghe1429
@chandrasirirupasinghe1429 Жыл бұрын
ලස්සන කතාවක් ... රගපානවා කියලා තෙරෙන්න නැ ❤
@sepalikaniroshani8415
@sepalikaniroshani8415 2 жыл бұрын
කතාවට උනත් ළමයගෙ චරිතය අන්තිමයි😠😠 අම්මා කියන්නේ අපේ මුලු ලෝකෙම. එහෙම අම්මට කොහොමද ඔහොම කරන්නේ
@Thewu1234
@Thewu1234 2 жыл бұрын
Aneda kiyanne. Ohoma lamai apita hitiyanam pain gahanne. Amma kiyalawath katha nokarana lama charithayak
@sepalikaniroshani8415
@sepalikaniroshani8415 2 жыл бұрын
@@Thewu1234 ඇත්තටම
@vijithakwt790
@vijithakwt790 2 жыл бұрын
Akanam atta lamaya raganna nandamma waga . Amma nangi waga raganawa ..
@anuththarasenavirathna9465
@anuththarasenavirathna9465 2 жыл бұрын
ඔව් මෙයාලට බැනල වැඩක් නෑ.එයාල කරන්නේ රංගනයක්.දෙබස් රචනයයි අවුල්.ඒක ප්‍රායෝගික උනා නම් හොදයි.කිසිම අම්මෙක් මෙච්චර පීචන් වෙන්නේ නෑ දුවෙක්ට
@sepalikaniroshani8415
@sepalikaniroshani8415 2 жыл бұрын
@@anuththarasenavirathna9465 අනිවාර්යයෙන්ම
@dulanjalilakmali8881
@dulanjalilakmali8881 2 жыл бұрын
Lassanay
@kdroshan3302
@kdroshan3302 11 ай бұрын
හොදින් සිටියත් නරකයි .නරකින් සිටියත් නරකයි ....මනුස්ස ජිවිත .හැමොටම මොකක් හො පරස්න ..
@himayabalasuriya2511
@himayabalasuriya2511 2 жыл бұрын
ලස්සනයි කතා ව❤❤❤
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 жыл бұрын
මේ ළමයගෙ රඟපෑම් කියල වැඩක් නෑ...කතාව මරැ
@anuradhamadushani9568
@anuradhamadushani9568 2 жыл бұрын
හරිම ලස්සනයි
@nilanila3235
@nilanila3235 2 жыл бұрын
මේ කතාව පැය බාගෙන් ඉවර කරන්න පුළුවන් වාදනය නොතිබ්බොත්
@dinumadu31
@dinumadu31 2 жыл бұрын
ඇහ අගට කදුලක් ආපු,අද සමාජෙ වෙන එක සත්‍ය සිදුවීමක්.
@kanthikan5145
@kanthikan5145 2 жыл бұрын
කෝප්පෙ තේ ඇති කියන්නෙ දුවේ අම්මට තේ එකක් දෙන්නකො
@udulaniabekon2962
@udulaniabekon2962 2 жыл бұрын
A Amma harema adaraneyai... Lassana hinawa.. Kathawa..... Duka hite tada karan ennawa... Duwa nam antimai...
@Rdi8283M
@Rdi8283M 11 ай бұрын
Me wage uthum amma kenkta katha karanawat danne ne me kella . Me wage ammala ada kale nehe. Udagu kellek . 😢
@lysandermervin7544
@lysandermervin7544 Жыл бұрын
at the end .I got tears. to my eyes. Production is success
@pramudiparami6807
@pramudiparami6807 7 ай бұрын
මේ වගේ රත්තරන් අම්මලා සෑම දරුවෙකුටම ලෑබේවා
@yasadaya4679
@yasadaya4679 Жыл бұрын
Thank you,,,,, Mekathawa lassana wenne siril me family 👪 akata akathu unanam neda ?
@sriyalathatennakoon7968
@sriyalathatennakoon7968 9 ай бұрын
ඇස් දෙකට කඳුළු ආවා ඒ කතාව බැලුවට පස්සේ..
@lalithpriyantha417
@lalithpriyantha417 Жыл бұрын
ලස්සනයි කතාව 🌹🌹🌹
@asankamathota5913
@asankamathota5913 2 жыл бұрын
Lassani 🙏❤️
@piuminayani1805
@piuminayani1805 2 жыл бұрын
ඉස්කෝලේ කතාවෙ කරන චරිතෙත් එපා කරවනවා අනේ
@vishalkodi4060
@vishalkodi4060 2 жыл бұрын
Apo ow danma idalama manamala pissu wayasata wadi mata nam penna be.
@piuminayani1805
@piuminayani1805 2 жыл бұрын
Eka nam aththa ewai denne lamainta mara adarsha
@shanika6433
@shanika6433 Жыл бұрын
Me lamayath hithata aran wadi.
@Rdi8283M
@Rdi8283M 11 ай бұрын
Me ammata ragapana niliya kauda aththtama hoda niliyak raththran amma kenk. Budusaranai ❤️🥺
@melinaanjali7299
@melinaanjali7299 Жыл бұрын
මේක බලලා අන්තිමේ ඇඩුවේ මන් විතරද😢😢😭😭😭
@suellem5208
@suellem5208 2 жыл бұрын
❤️
@maneldesilva7132
@maneldesilva7132 Жыл бұрын
Karanna thiyena hamadema karala samawenna kiyanna kohomada diriyak labune lassanai kathawak papi duwak
@lysandermervin7544
@lysandermervin7544 Жыл бұрын
This girl is a very clever young actress.
@lasanthinew6453
@lasanthinew6453 2 жыл бұрын
මේ වගේ අම්මලා ඉන්නවාන්ම් ලෝකේ මෝනතරම් වාසනාවන්තයිද
@janakajanaka9601
@janakajanaka9601 2 жыл бұрын
අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා.එහෙම ගට හදෙන්නේ තමුන් හිතන දේ පමනක් හරියි කියල හිතන නිසා.අතීතයේ වගේ නෙවෙයි වර්තමානයේ වයස 14ක් කියන්නෙ හොදට තේරෙන වයස.ඒනිසා ඕනම දෙයක් අවබෝධ කරගනීමේ හකියාවක් තියෙනවා.ඉතින් එකට ඉන්න පිරිසක් වේවා ..දෙන්නෙක් වේවා රහස් නතිවිය යුතුයි.ප්‍රස්න සාකච්චා කලයුතුයි.විස්වාසය හොදම නාදායා.එතකොට සතුටින් ඉන්න පුලුවන් එසේ නොමතිව එක ප්‍රස්නයක් ඇතිවේයයි සිතා ප්‍රස්නයක් වහන්න යාමෙන් සිදුවන්නේ ප්‍රස්න රසකට මුහුන දීමට සිදුවීමයි..හොද නාට්‍යයක්.
@gayathtrithanuja6481
@gayathtrithanuja6481 2 жыл бұрын
Lassanai kathawa
@lahirukoshila3933
@lahirukoshila3933 2 жыл бұрын
Hi
@jayanthisalgado1982
@jayanthisalgado1982 2 жыл бұрын
Harima Lassanay Dukay
@ahcfranando716
@ahcfranando716 2 жыл бұрын
මෙ වගෙ ඒවා දාන්න එපා අනිත් ළමයි නොමග යනවා
@alwynfleming-yh7ke
@alwynfleming-yh7ke 9 ай бұрын
Really honest mother now the Really understood the mother and live happily
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 2 жыл бұрын
මෙ කෙල්ල්ට පිස්සු අම්මා පව්
@gilbertperera5310
@gilbertperera5310 Жыл бұрын
හොඳ අර්ථවත් ,ආදර්ශමත් කතාවක්.
@KanthiNandani-qb8jc
@KanthiNandani-qb8jc Жыл бұрын
Lassana Katawak
@niroshanroshan6910
@niroshanroshan6910 Жыл бұрын
අති විෂ්ට රන්ගනයක් අමිමයි දුවයි ලස්සනට රගපැවා බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ලස්සන තථාවක්
@nishimedhavi5192
@nishimedhavi5192 Жыл бұрын
wow bn❤
@nishimedhavi5192
@nishimedhavi5192 Жыл бұрын
b
@maheshika2002
@maheshika2002 2 жыл бұрын
මොන පවුකාර ළමයෙක්ද ඒ 😒😒කතාවට උනත් එහෙම ළමයි හොඳ නැ 😒
@marishavla1481
@marishavla1481 2 жыл бұрын
අම්මා දුවට බයයි . දේපල දුවට ලියලා දුවගෙ පදේට නටන්න වෙලා නොදකින් තිරිසන් දරුවෝ
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 жыл бұрын
මේක කතාවක්
@chathuradezoysa8529
@chathuradezoysa8529 2 жыл бұрын
@@antanetliyanage.7247 🥲
@vimanthamadhushan6889
@vimanthamadhushan6889 Жыл бұрын
එකනෙ මෙක කතවක්
@Hasith640
@Hasith640 2 жыл бұрын
👍
@KumarKumar-iv8xc
@KumarKumar-iv8xc 2 жыл бұрын
හොඳ කතාව කිසිදෙයක් හරියට නොදැන මොකුත් කියන්න එපා 👍👍👍👍
ITN News Live 2024-09-14| 6.30 PM
ITN News
Рет қаралды 119
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 698 М.
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 16 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 22 МЛН
Peraman Bala | පෙරමං බලා | Tele Film
1:21:22
TV Derana
Рет қаралды 456 М.
Sarigama (සරිගම) Sinhala Full Movie
2:14:05
Somaratne Dissanayake
Рет қаралды 6 МЛН
Tele Film | Le Nayo 25th July 2022
1:21:19
TV Derana
Рет қаралды 202 М.
Suneetha By Marlinda Lankaputhra
18:17
Marlinda Lankaputhra
Рет қаралды 5 М.
Jaana (ජාන ) Poya Telefilm  | 05th April 2023
2:01:25
TV Derana
Рет қаралды 509 М.
Tharuka - තාරුකා පලමු එකතුව
3:10:06
Nawa Cinema Films
Рет қаралды 813 М.
Sabanda Eliyas | Episode 03 - (2023-03-20)
13:40
Fahim Mawjood Productions
Рет қаралды 139 М.