KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අඳුරට එළියක් | පෝදා කතාව | Tele Movie
44:34
Hiru Tele Films | කටු ඔටුණු | 2023-09-16
1:01:55
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
Обзор матча Казахстан - Дания 3:2. Отборочный турнир ЕURO-2024
17:28
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
1:01
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
පුනරුප්පත්තිය | පෝදා කතාව | Tele Movie
Рет қаралды 122,854
Facebook
Twitter
Жүктеу
1
Жазылу 300 М.
Charana TV
Күн бұрын
Пікірлер
@sanjurash1912
2 ай бұрын
කවදාවත් බලපු නැති තරම් ලස්සන කතාවක් ..හිතාගෙන හිටපු අවසානය නොවෙයි තිබුණේ ..අවසාන හරිය බලද්දී හිතුනා මරන්න ඕනයැ හැමදාම ඔහොම හිටියනම් හරිනෙ කියලා .
@GkPathirane
2 ай бұрын
🎉
@padmadeeragewijelatha3306
2 ай бұрын
@@GkPathirane 9😢u
@JayKuw
2 ай бұрын
ඇත්තටම කෙල්ලගෙ දෙමව්පියන් ගොඩක් බුද්ධිමත් වැදගත්
@ireshalakmali3786
Ай бұрын
හරිම ලස්සන කතාවක්.කවදාවත් බලපු නැති විදියේ.❤
@jayam1429
2 ай бұрын
ගොඩක් ලස්සන නිර්මාණයක් .. අපූරු ආදර්ශයක් එහි තියෙනවා ... බොහොම ස්තූති ඔබ සැමට , ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ 👏👏👏👏👏👏👏👏
@RaniRani-oq8fy
2 ай бұрын
හැරීම වටිනා පොදා නාට්‍ය ගොඩාක් ස්තූතියි බුදු සරණයි 🙏🙏🙏
@solamandias4034
2 ай бұрын
හොද ආදර්ශයක් ...සාර්ථක නිර්මාණයක් ...
@KumariNuwara
2 ай бұрын
මෙතෙක් කල් බලපු කතාවලින් හොදම ආදර්ශමත් කතාවක් ලස්සනයි ❤❤❤❤❤
@chamilakumariqf6xb
15 күн бұрын
Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani 🙏🙏🙏🙏🙏🙏
@bshvhegc3455
Ай бұрын
Harima lassanai kathawa. Godak adarshamath theruwan saranai ❤❤
@sandunikalakmali6758
2 ай бұрын
කතාවේ සද්දේ තමා අවුල් කනට අමිහිරි 😢
@DarshaniKumari-xh1rs
Ай бұрын
❤❤❤❤❤❤..ආදරණීය katawak....godak ලස්සනයි ..
@malkanthicharulatha2543
26 күн бұрын
හරිම ආදර්ශමත් කතාවක් හරිම ලස්සණයි ❤️❤️❤️
@NayanaNandani-j9s
Ай бұрын
මම සිතු පරිදි කතාව නිම උනා,ස්තුතියි
@chamathprabashwara
2 ай бұрын
ඒ කතාව නම් මරු ❤
@RamaniNilanduwa-u7j
Ай бұрын
මේ වැනල් එකේ තියෙන්නේ හරිම ලස්සන කතා..
@chandrikalakshmi-jo1vy
2 ай бұрын
ලස්සන කතාවක් ලස්සන නිමාවක් 👍
@ajithrukman8105
2 ай бұрын
නවීන පරම්පරාවට ඉතාමත් වැදගත් නිර්මාණක්......❤
@අන්ජුලාශෂී3333
Ай бұрын
හරිම ආදර්ශමත් කතාවක් සමගිය තමයි සතුට ❤❤❤❤
@chandaneegunarathne
Ай бұрын
මම නම් මේ කතාව මීට පෙර යූ ටියුබ් එකෙන්ම බලල තියෙනවා.
@priyadarshanidanu4296
Ай бұрын
හරිම ලස්සන කතාවක්..කොච්චර ආදර්ශමත් ද.....
@maleedesilva6061
Ай бұрын
Good luck dear
@TamarzPoli
Ай бұрын
Siyalu දෙනාට tunuruwange saranai ❤❤❤
@Dona-w3z
2 ай бұрын
හරිම වටින කතාවක්..❤
@NethuNimesha-l5p
2 ай бұрын
Appo E Wage Nendamma kenknam Katawath Epoooooo😮
@kwtpass2361
Ай бұрын
හොද කතාවක් 😊😊
@YibinShao
2 ай бұрын
කෝපි කඩෙත් මේවගේ එකක් ගියා. ලස්සනයි 👍🏻
@chathukaushalya1046
2 ай бұрын
මේක ඉස්සර කාලෙ සිද්ධියක් ..හරිම ලස්සනට කතාවකට ගොඩනගල..ලස්සනයි
@sujithhettiarachchi5077
2 ай бұрын
ආදර්ශමත් කතාවක් ..
@shanisl2567
2 ай бұрын
මේ නාට්ටියේ වගේ නන්දම්මෙක් ලබන්නනම් ඒ නැන්දම්මට නාට්ටියේ වගේ නෑදෑයෝ උපදෙස් දෙන අය ඉන්න බැ එහෙම අය හිටියොත් හොදට හිටිය නැන්දම්මා ලේලිලත් තරහ කාරයෝ වෙනවා.....
@DevikaMuthukuda-x3b
Ай бұрын
Nandammai ලේලි දෙන්නම ekai
@kacreations2890
Ай бұрын
Harimalssane😊😊😊
@sriyalathatennakoon7968
Ай бұрын
හරිම ලස්සන කතාවක්❤
@ddegambada
Ай бұрын
Awesome
@SudalaiSudalai-o3j
2 ай бұрын
ලස්සන ලස්සන මැනික ආදර්ශමත් කතාවක්
@ThushariKanchana-j9u
Ай бұрын
Ma kathwa godak adashmath kathwak hoda nirmanayk thank
@GeethaniPriyanka-v8f
2 ай бұрын
ඇත්තෙන්ම ගොඩක් ආදර්ශමත් කතාවක් ස්තූතියි ❤❤
@madusanjana7855
Ай бұрын
ජිවිතේට බලපු ලස්සන ආදර්ශයක්
@ireshamadhupani6517
Ай бұрын
ජීවිතේ මෙතෙක් නැරඹූ අති සුන්දරම කතාව❤🙏
@Mado112-jy5zw
2 ай бұрын
Harima lassa kathawak
@MalaniSomalatha-vp2ld
2 ай бұрын
ආදර්ශ මත් කතාවක් ස්තුති
@inojabeynayaka2437
2 ай бұрын
විශිෂ්ට නිර්මාණයක්.
@sandunikalakmali6758
2 ай бұрын
ලස්සන ම කතාවක් ම්ගේ නැන්දම්මා ත් මෙහෙමයි මට මානසික වද දීලා මරන්න හැදුවා...
@Unilife195
2 ай бұрын
Jayawewa vinivida 🎭❤️🥰
@prasannaPrasanna-pk8kb
18 күн бұрын
Mata hambuna mama,nanda ekka inna harima amarui.mn kochchara karth wedak na
@bhadramudalige846
2 ай бұрын
Niyamaaaieee.
@AccAcc-eo1uq
2 ай бұрын
හරිම ලස්සන කතාව
@NvhggBbb
2 ай бұрын
lassani katawa visistai❤
@විනිවිද
2 ай бұрын
නිර්මාණය කට ලැබෙන ඇගයීම් සහ නිර්මාණයේ නිවැරැදි විය තැන් පෙන්වාදීම අනෙකුත් ඉදිරි නිර්මාණ සදහා දිරිගැන්වීමක් අදහස් දැක්වූ ස්තුතියි .
@gaminijayawardana5979
2 ай бұрын
Niyamai
@jayanthisiriwardhana2161
Ай бұрын
මට නම් කතාවේ අවසානය මෙහෙම වෙයි කියල මුලින්ම හිතුනා.
@AnuradhaHerath-t6g
2 ай бұрын
Godak lassanai
@sunilajayanthi9712
Ай бұрын
ලස්සන කතාවක්
@QtrQtr-v6z
2 ай бұрын
Hoda thaththa kenek a namaya sada puujaneeyai samajaya mein gathauthu siyalla gena yahpath jeevithe urumakata ganithwa charithawalata panadun semata yahapathakma wewa kathu thumani obata diriya shakthiya
@kanthifdo7270
Ай бұрын
ආදරයට කළ නොහැකි කිසිවක් ලොවේ නැත,😢අරථවත් කලට සුදුසු හොද නිර්මාණයක්
@DilshaKeshani
2 ай бұрын
Nice teledrama...
@KeerthiRathna-r9f
Ай бұрын
🎉18.18. ස්තුතියි විශ්වමෑනියන්ට🎉🎉
@shimanthakaushalya6017
Ай бұрын
Sanath sir lassanai .
@ChamaliJayadarshani
2 ай бұрын
Mn me kathawa meeta kalin baluwa A kawadada koheda kiyala mathaka na
@kushaniwijewardhana1748
2 ай бұрын
Harima lassana adarshamath kathawak
@SitharaSenevirathne-e3q
2 ай бұрын
Lassana kathawak
@Dona-w3z
2 ай бұрын
නරසීහ ගාතත් කිව්ව😅
@AchalaSanjeewani-ef2mm
Ай бұрын
🙏🇱🇰👍🌹❤️
@chamikulasekara7131
2 ай бұрын
Kellage amma thaththath ape denna wage😀
@deepanidilrukshi2313
Ай бұрын
Apeth me wage thaththay ammay
@princyfernando.6284
2 ай бұрын
😂😂😂සමාවෙන්න හොදේ....
@oshaninimeshika1476
2 ай бұрын
ඇත්තටම ලස්සන කතාවක් ❤
@dammikadasanayaka8153
2 ай бұрын
❤
@geethaabeysekara8823
2 ай бұрын
Ane manda mamath nandammek wenna inne. Puthage girl friend mata mage duwa wage. Api inne yaluwo wage. Mage duwath ehemai. Ape putha harima lucky ehema balanakota.
@PrasdSandaruwan
2 ай бұрын
🌹🌹🌹🌹🌹.mmmmmmmmm💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹ssssssssssss ..හරිම .ලස්සනයි .මේ.කතාව නම්🌹💑💑💑💑💞💞💞💞
@bgSuminda
Ай бұрын
Hama gedarama mehema venavanam koytharam hodayda
@thisurianjana-g1s
2 ай бұрын
Man me wage cartoon ekak balala thiinawa
@NimeshaMadushani-z9r
2 ай бұрын
Math balala thiyenawa ane
@ayomalikosala7563
2 ай бұрын
Hamuduruwo wishwasha Kala wagema harima hoda adarshawath thaththa kenek.
@RohiniChamila
2 ай бұрын
❤❤❤
@peshalapela8136
2 ай бұрын
❤❤❤😢😢😢😮😮😮😮😊
@swarnarodrigo6389
2 ай бұрын
👍
@amandaumayangani6625
2 ай бұрын
Mewage nandamnai,nanala dennai mt innwa😂...kawadawath me leli wage mn hasirune na..iwasala barim thank mata awa....api wenm kuliyata giya..thawath kuliyt inne..nidahse innwa..mge husbnd ammagen ath kareth na...husbandta wadyk uneth na...wairaykut na....mn godk sathutin...me lgdi...mata nanalai ammali enna kiwa maha gdrt...mn nm yanna hadisi une na...mage husband balaya....mata kiynna tynne...aniwarenm wiwahykunama denna wenma innwanm praahna adui...depathema demapiynta samase salakagena...api waira karnna,ekata eka krnna...nugathkama sajayta penna hoda na..mge demapiyo mt kiyla dunna de man praguna kala....🙏iwasimen dawasaka sansimak labenwa...budu dahama jiwitheta pyogika kara gaththama gatalu adui..
@RangikaLakshan-ez8ry
2 ай бұрын
හරියටම හරි අක්කෙ මටත් නැන්දම්මාගෙන් ප්‍රශ්න කිරි අම්මායි දෙන්නා රන්ඩු කරා මන් පාඩුවෙ හිටියා හස්බන් බොඩිමකට එක්ක අවා තාමත් අපි බොඩිමෙ සතුටින් ඉන්නවා
@DevikaMuthukuda-x3b
Ай бұрын
දුවට wada tarunai mery
@PushpaKumudini-f1z
2 ай бұрын
🙏❤️🙏
@samadhidesilva-xx9hk
Ай бұрын
Me kathawama mm cartoon ekak balala tiyanawa
@DevikaMuthukuda-x3b
Ай бұрын
Ammai..tattai ge හැටියට duwa nan බෝම්බයක්
@DenethmiVihagana-k4p
Ай бұрын
මේක ජාතික කතාවක් .මම මේක ඇහුවෙ මම අවු 8 දි.දැං මට අවු 45යි
@DhananjanaSwarnamali
2 ай бұрын
Maarama ආදර්ශයක් denawa❤
@muthukuda77
2 ай бұрын
Fb එකේ පිට රට කතාවක් හියා මේ වැඩ සටහනම මම බැලුවේ මාස 8ට කලින්
@sindrellasindrella947
2 ай бұрын
මටත් මතකයි බැලුවා මෙහෙම කතාවක්
@lankawijesinghe7265
2 ай бұрын
කවදා වත් මහත්තයා වැඩක ඉද්දි කෝල් දාලා ප්‍රශ්න කියලා කරදර කරන්න හොඳ නෑ
@lakmaliirangani9256
2 ай бұрын
Mage අතින් a වරද වෙලා තියෙනවා eth ada ඉඳලා mama එක hada ගන්නවා ❤️❤️❤️🙏🙏🙏
@DevikaMuthukuda-x3b
25 күн бұрын
Apo me leli naki ganiyek wage පෙනුම කට ariyama età hapan.nandamma hodai
@sandyasadhu7109
Ай бұрын
මේක ටිවි එකේ ගිය කථාවක්
@dulanimadushika-g9i
2 ай бұрын
Apeth ohoma thama nenai massinai lamaya bade iddi puduma dukak winde
@NethuNimesha-l5p
2 ай бұрын
Ahannwnam bana 😂
@rani-tn5kb
2 ай бұрын
Lassana. Adarsamat. Katawak.
@manujachandrasekara9096
2 ай бұрын
Leli niuanmai😂
@NilushaRanasinghe-t9m
Ай бұрын
මේක පරන කතාවක කොපියක් නේද.. 😊
@supunirasanjala4878
2 ай бұрын
Kanath ridenawa ambo me kiyawilla
@sajanisharmila4840
2 ай бұрын
Eka marai ane...
@sajanisharmila4840
2 ай бұрын
Leli thama නැන්දම්මා wa terum aran...enna one...
@lakshikaanthony4292
2 ай бұрын
Oka tibba paththrrka oya wagema katawak ekamai
@ThenushiThenushi-mz3dc
Ай бұрын
🥺🙏🥹
@DevikaMuthukuda-x3b
Ай бұрын
ගෝසාව melo deyak ahanne mane
@DevikaMuthukuda-x3b
Ай бұрын
කෙල්ලගෙන් ammai tattai koi taran හොඳද wena un nan දුවගෙ patta අරන් tawat awussanawa.me ammai tattai koi taran හොඳද
@DeepikaNilanthi-zm3us
2 күн бұрын
හරිම ලස්සන කතාවක් ❤❤❤❤❤
@ddegambada
Ай бұрын
Awesome
@iranisadamini
Ай бұрын
ආදර්ශමත් කතාවක්.
44:34
අඳුරට එළියක් | පෝදා කතාව | Tele Movie
Charana TV
Рет қаралды 56 М.
1:01:55
Hiru Tele Films | කටු ඔටුණු | 2023-09-16
Hiru TV
Рет қаралды 137 М.
0:39
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
La La Life Shorts
Рет қаралды 44 МЛН
17:28
Обзор матча Казахстан - Дания 3:2. Отборочный турнир ЕURO-2024
QAZSPORT TV / ҚАЗСПОРТ TV
Рет қаралды 880 М.
1:01
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
dimerci tv
Рет қаралды 134 МЛН
0:27
Who is More Stupid? #tiktok #sigmagirl #funny
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
21:18
🎬 BIG ජෝර්J 4Man : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
Movie Reviews - සිංහලෙන්
Рет қаралды 9 М.
1:19:53
කතා කරන හීන ...අලුත් සින්හල චිත්‍රපටය ....
PUBUDU GAMING YT
Рет қаралды 143 М.
30:18
Hidden Hearts | Sinhala Short Film
Malintha Creations
Рет қаралды 2,9 М.
14:16
Amma - ( The Mother ) - Gabura | depth - ( Sri Lankan Short Film )
Gabura
Рет қаралды 360 М.
23:50
80's Quality Sinhala Teledramas | ගුණාත්මක ටෙලිනාට්‍ය- බුමුතුරුණු | Bumuthurunu | ChannelEye
Channel Eye Rupavahini
Рет қаралды 85 М.
2:01:27
අන්තිම රැය සම්පූර්ණ චිත්‍රපටය 💥🎬 Anthima Reya Sinhala Movie | Malani Fonseka | Gamini Fonseka
Lanka Cinema
Рет қаралды 109 М.
48:58
රජෙක් ලැබුණා | පෝදා කතාව | Tele Movie
Charana TV
Рет қаралды 55 М.
24:21
Mithu Dam (මිතු දම්) | Poya Teledrama | 17th October 2024 | TV Derana
TV Derana
Рет қаралды 79 М.
22:51
Hadawila Arana | Episode 01 - (2021-01-18) | ITN
ITN Sri Lanka
Рет қаралды 288 М.
24:15
Sankara Sithak (සංකර සිතක්) | Poya Drama | 26th December 2023
TV Derana
Рет қаралды 181 М.
0:39
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
La La Life Shorts
Рет қаралды 44 МЛН