Pabalu | Episode 198 (2023-08-12)

  Рет қаралды 93,390

TELEDRAMA LK

TELEDRAMA LK

Күн бұрын

Пікірлер: 129
@jayvidanage415
@jayvidanage415 Жыл бұрын
සයුරිගේ තාත්තා හරිම බුද්ධිමත් මනුස්සයෙක් . ඒ චරිතේ හරිම වැදගත් ♥️
@jagathamarasekara394
@jagathamarasekara394 Жыл бұрын
මිනිහගෙ බුරිය තමා
@chandikarajapakse7228
@chandikarajapakse7228 Жыл бұрын
රෙද්ද තමයි
@debaadj3719
@debaadj3719 Жыл бұрын
😆😆🙄
@jayvidanage415
@jayvidanage415 Жыл бұрын
@@chandikarajapakse7228 මම කිව්වේ නාට්‍ය තුල තියෙන චරිතය ගැන අනේ.ඇත්ත ජීවිතේ නෙවෙයි
@Amila9082
@Amila9082 Жыл бұрын
👍❤️
@Iresha.
@Iresha. Жыл бұрын
💞💞වැලි සෙල්ටන්ගෙ එවා💞 මම බලන්නෙ නැ💞 එපාවෙනවා 😊
@jayvidanage415
@jayvidanage415 Жыл бұрын
මාත් 😂
@Iresha.
@Iresha. Жыл бұрын
@@jayvidanage415 එකනේ 😂
@chandikarajapakse7228
@chandikarajapakse7228 Жыл бұрын
ඇත්ත
@uththaraanu7517
@uththaraanu7517 Жыл бұрын
Math 😅
@Iresha.
@Iresha. Жыл бұрын
@@uththaraanu7517 🤭
@shashikaharshani8934
@shashikaharshani8934 Жыл бұрын
හසරැල්ගෙ අම්මා හැමදාම උයන්නේ කැරට්🤭
@MadushaGimhani-r2o
@MadushaGimhani-r2o Жыл бұрын
හසරැල්ව සල්ලි වලට ගන්න හදන්නේ අරලියා. හසරැල්ට නිදහසක් නෑ. අරලියාගේ සල්ලි වලින් හසරැල්ට වැඩක් නෑ ගෑනු කමටයි පිරිමි ගොඩක් ආදරේ කරන්නේ එකයි සයුරි, අරලියා වෙනස 👍
@chethanijayasuriya1002
@chethanijayasuriya1002 Жыл бұрын
@@lazylizard6682 අඩු කුලේ කියලා කතාවෙ කොතනදි හරි කිව්වද.
@musichits3490
@musichits3490 17 күн бұрын
අනේ මගුල. ඔය වගේ අවස්ථාවාදී කපටි ගුණමකු මිනිස්සු ඔහොම තමයි. ඇයි ඇත්ත කියන්න බැරි.ම්
@imashasewmini3650
@imashasewmini3650 Жыл бұрын
හසරැල්ගෙ අම්ම හැමදාම උයන්නෙ කැරට් විතරයි නෙ 😂
@neethasarojani4452
@neethasarojani4452 Жыл бұрын
අරලියා කොයි තරම් හොද උනත් එයාට ගැහැණු ගතිය නැති නිසයි කොල්ලො කැමති නැත්තෙ. කොල්ලො කැමති ගැහැණු ගති තියෙන කෙල්ලන්ට.
@MadushaGimhani-r2o
@MadushaGimhani-r2o Жыл бұрын
සයුරි තාත්තා මාර හොදයි ඒ වගේ තාත්තලා වගේ අය අඩුයි අම්මගේ නුගත් කම පෙන්නනවා වැඩී. ළමයි නොමගට යන්නේ ඔය වගේ අම්මලාගේ වැඩ නිසයි
@SMKumari-wc6ng
@SMKumari-wc6ng Жыл бұрын
අරලියට හැමදාම පස්සෙන් ඉන්න ඕනේ කවුරුහරි, එයා මිනිස්සුන්ගෙ හිත රිදෙන්න කියපුවා මතක් කරලා දෙන්න.😢 අනික අරලියා රගන්නේ තාත්තගේ සල්ලි නිසා. 😢හසරැල් කියන්නේ අරලියා උදව් කරපු පලියට එයාට ඔනේ ඔනේ විදිහට නටන්න ඕනේ රූකඩයක් නෙමේ නේ.😌
@chandikarajapakse7228
@chandikarajapakse7228 Жыл бұрын
එකෙන්ම
@chandikarajapakse7228
@chandikarajapakse7228 Жыл бұрын
ඇත්ත
@HAZITHAD
@HAZITHAD Жыл бұрын
දාන පිම්මටම අපි බලනවා හොදේ ❤️⭐✔️
@chamathka6579
@chamathka6579 Жыл бұрын
තව කොටසක් දැම්මත් එහෙම තමයි. 😁
@KasunGunasekara9716
@KasunGunasekara9716 Жыл бұрын
O එකක් වගේ ඉදන් V එක ගැන කතා කරනවා 😅 මරු අයියයි අක්කයි
@chandikarajapakse7228
@chandikarajapakse7228 Жыл бұрын
😂
@Amila9082
@Amila9082 Жыл бұрын
සයුරිගෙ තාත්තාගෙ කතාව හරි
@Iresha.
@Iresha. Жыл бұрын
ඔව් 💞👌
@Amila9082
@Amila9082 Жыл бұрын
@@Iresha. 👍❤️
@globe_android_series
@globe_android_series Жыл бұрын
බෙනා නටන සින්දුව මොකක්ද
@SanduniSandunidiwyanjali
@SanduniSandunidiwyanjali Жыл бұрын
හසරැල්ලැ ගෙදර කැරට් කොටුවක් තියෙනවද කොහෙද 😂
@Iresha.
@Iresha. Жыл бұрын
ඔව් හැමදමත් කැරට් 🤭👌💞
@jayvidanage415
@jayvidanage415 Жыл бұрын
මාත් හැමදාම දකිද්දි කියනවා 😂😂😂
@imashasewmini3650
@imashasewmini3650 Жыл бұрын
සිරා 😂
@shehansilva8293
@shehansilva8293 Жыл бұрын
බෙනා මාමා cute පාටයී🥺💜️
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
Hmmmm ou super Kohomada oyata Yalu wa eten
@Userflora78
@Userflora78 Жыл бұрын
Bena mama dance krddi e paththe gewl okkoma dnnawwa😂😂
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
සයුරිගෙ තාත්තා ගොඩක් හොදයි
@oshadaalahakoon4471
@oshadaalahakoon4471 Жыл бұрын
අමා නාට්ටියත් දාන්න ඒකත් පට්ට
@thilinikanchana261
@thilinikanchana261 Жыл бұрын
eka you tube thiyanawa
@ASGTrack
@ASGTrack Жыл бұрын
බෙනා මාමා තමා 😂❤
@chamalkariwila8048
@chamalkariwila8048 Жыл бұрын
වැලි සෙල්ටන්ගෙ ඔලුව හටිටියක් වගේ 😊😊😊😊
@Iresha.
@Iresha. Жыл бұрын
ඔය නටනවයි ඩෙගා නටනවානේ 😂😂😂
@Amila9082
@Amila9082 Жыл бұрын
🤣🤣
@Iresha.
@Iresha. Жыл бұрын
@@Amila9082 🤭😂
@Amila9082
@Amila9082 Жыл бұрын
බෙනා මාමා 😅🤣😅🤣 මට ආලෝකේ
@sithakamadushan5444
@sithakamadushan5444 Жыл бұрын
බෙනාට දියවැඩියාව නැද්ද හම්මෝ සීනි අහුර 😂
@cinemax7.
@cinemax7. Жыл бұрын
14:25 මේ ගොං ගෑනි යකෝ ඇහෙ මුනෙ තියන් හදන්නෙ ගෙදරම තියන් ඉන්නද 😅 වික්‍රම කිව්වෙ හොදම කතාවා
@Amila9082
@Amila9082 Жыл бұрын
නිරේශ් 😂😂🤣🤣 හරි
@Chalani.94.
@Chalani.94. Жыл бұрын
ඕ එකක් වගේ ඉදගෙන වි එකක් ගැන කතා කරනවා 😂😂 බෙනා මාමාගේ නැටුම..
@anulakumari7131
@anulakumari7131 Жыл бұрын
E kiwwe mkkd therune nane😂🙄
@Chalani.94.
@Chalani.94. Жыл бұрын
ප්‍රියංවදා බෙනා මාමාට කියන ටික අහන් ඉන්නකෝ එතකොට තේරෙනවා
@anulakumari7131
@anulakumari7131 Жыл бұрын
@@Chalani.94. thama therune nathi mama🙄🤭
@Chalani.94.
@Chalani.94. Жыл бұрын
@@anulakumari7131 බෙනා හිතන් ඉන්නේ එයාගේ ඇග වි ශේප් එකට තියෙනව කියල ප්‍රියංවදා කියනව ඕ එකක් වගේ ඇගත් තියන් වි එකක් ගැන කතා කරනවලු 😂😂
@kasunudayanga7494
@kasunudayanga7494 Жыл бұрын
​@@anulakumari7131ඇඟ v shape නෙමෙයි o shape කියලා කිව්වේ
@aaurora4678
@aaurora4678 Жыл бұрын
Sayuri man unanm mata jewetheeth ekka epa wei ammage gerawillata e gdra hamdetama bata kanna oni sayuri.wali Shelton ge ewanm api blne na . Bena mama ge character ekanm supiri kawadath.
@cinemax7.
@cinemax7. Жыл бұрын
සයුරිගෙන් පලිගන්න අපු ගැනියෙක් වගෙ ඒ ගෑනි
@kasuntissera5469
@kasuntissera5469 Жыл бұрын
Sayiriwailewanmappijewtheethammmagegerawilata
@kasuntissera5469
@kasuntissera5469 Жыл бұрын
Kasunaddeesha
@shanedirisinha6134
@shanedirisinha6134 8 ай бұрын
Man sayuri una nam amma kiyala balan na gahala pannanawa
@chathurikalakmali5191
@chathurikalakmali5191 Жыл бұрын
බෙනා මාමා...😂😂😂
@Iresha.
@Iresha. Жыл бұрын
තැන්ක්ස් ඔයාට අද episode 2 දැම්මාට 💞👌
@ahinsaparami6931
@ahinsaparami6931 Жыл бұрын
2023 balana සෙට් එක like ekak dan yamu 😍
@thidasrathnayake168
@thidasrathnayake168 7 ай бұрын
Bena mamage dance eka nm maru 😂💔
@ranjithashoka8476
@ranjithashoka8476 Жыл бұрын
Hena athal priyanmada aunty uda ynw e music 1t😂😂😂😂
@Iresha.
@Iresha. Жыл бұрын
සිංදුමි අද වැඩට ආවේ නැනෙ 🤭
@Amila9082
@Amila9082 Жыл бұрын
🥱 ධනුක පව් නේ
@chandikarajapakse7228
@chandikarajapakse7228 Жыл бұрын
අන්තිමට දෙන්නම හිරේ යනවා
@Iresha.
@Iresha. Жыл бұрын
@@Amila9082 ඇයි දනුක පව් 🤔
@Iresha.
@Iresha. Жыл бұрын
@@chandikarajapakse7228 ආනේ එහෙමද හිරේ යනවද 🥺
@supunranaweera284
@supunranaweera284 Жыл бұрын
🙄
@SpectrumpicturesLK
@SpectrumpicturesLK Жыл бұрын
Wikrama lokkanam wadagatha manussaya ammanang supiri srilankankika
@badluck_4u96
@badluck_4u96 11 ай бұрын
1:41 නියමයි
@PriyanthiPathirana-hs5bf
@PriyanthiPathirana-hs5bf Жыл бұрын
Thank You 😊😊
@kavinduwijeshinghe2415
@kavinduwijeshinghe2415 Жыл бұрын
බෙනා නිකම් ගලියක් වගේ 😂😂
@kasuntissera5469
@kasuntissera5469 Жыл бұрын
Kavinduwijeshughe
@kasuntissera5469
@kasuntissera5469 Жыл бұрын
Paymentsp
@kasuntissera5469
@kasuntissera5469 Жыл бұрын
addeeshapleaskasunpaymnts🙏
@tharukadilshan393
@tharukadilshan393 Жыл бұрын
bena mama nm😂
@sachinidissanayake4667
@sachinidissanayake4667 Жыл бұрын
Sayurige thaththa harima hdai
@SachithMadu-ml3nd
@SachithMadu-ml3nd 2 ай бұрын
පව් සයුරි අම්ම අැගටනේ කඩම් පනිනවා
@isuruchamara8010
@isuruchamara8010 Жыл бұрын
Nice 🙂💯🙂
@arunapriyantha1468
@arunapriyantha1468 Жыл бұрын
Hasarel ge diha kannema kerat😮
@nidarshana7793
@nidarshana7793 Жыл бұрын
Ane bena mama
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga Жыл бұрын
Bena mamage natilla.... hina wela badath ridenawa.
@slfilmraja7080
@slfilmraja7080 Жыл бұрын
❤❤
@managegayanimanik7924
@managegayanimanik7924 Жыл бұрын
වික්‍රම නියමයි q
@nishinihansana8139
@nishinihansana8139 Жыл бұрын
අරලියා ලස්සන වෙලා...
@sriyanimangalika3079
@sriyanimangalika3079 Жыл бұрын
Hasarelge Amma babane hasarelge girlfriend hoyaganna bariwenna
@dhanushikadilshani7095
@dhanushikadilshani7095 Жыл бұрын
පව් අරලියා 😥😥
@chandikarajapakse7228
@chandikarajapakse7228 Жыл бұрын
හොඳ වැඩේ
@chethanijayasuriya1002
@chethanijayasuriya1002 Жыл бұрын
තමන්ගෙ සීමාවෙ හිටියානම් ඉවරනෙ.ඉවරයක් නැතුව වදයක් වෙවී.පස්සෙන් යන්නෙ.
@OshadiTharushika-v6c
@OshadiTharushika-v6c Жыл бұрын
ඔව් අරලියා අනවශ්‍ය විදියට හසරැල්ට කරදරයක් වෙලා තියෙන්නේ . හොදම යාලුවෝ උනත් ඒ සීමාවේ ඉන්න ඔනා. අරලියා හැසිරෙන්නේ හසරැල්ගේ අම්මා වගෙයි
@Jarcweerasinghe
@Jarcweerasinghe 6 ай бұрын
@@OshadiTharushika-v6c na eya hasralta kamathi nisa eyage passen yanne hasaral adare sayurita
@tharananiranjana4157
@tharananiranjana4157 Жыл бұрын
Good good
@OshadiTharushika-v6c
@OshadiTharushika-v6c Жыл бұрын
කැරට්මයි කන්නේ හසරැල්ලගෙ ගෙදර
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
🥰🥰
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
Thank u
@chenukadulshan7723
@chenukadulshan7723 Жыл бұрын
Thawa akak one
@HansikaSamali
@HansikaSamali Жыл бұрын
තව එකක් ආයෙ හෙට තමයි ඉතිම් අද තව කොටසක් දැම්මා කියන්නෙ මේ මනුෂ්‍යයාගේ ඇගෙන් කොටසක් යනවා වගෙ 😂
@Ruwanarasooriyaarachchi
@Ruwanarasooriyaarachchi Жыл бұрын
First comment first viewer
@HAZITHAD
@HAZITHAD Жыл бұрын
මම නේද
@sumithikankanange8284
@sumithikankanange8284 Жыл бұрын
​@@HAZITHAD❤❤❤❤❤qf
@chamithmadhushanka7371
@chamithmadhushanka7371 Жыл бұрын
❤❤❤❤❤😍🤘🤘🤘🤘🤘🤘🤘
@pradeepkumara5292
@pradeepkumara5292 Жыл бұрын
💖💖💖💖
@pradeepkumara5292
@pradeepkumara5292 Жыл бұрын
❤️❤️❤️❤️
@praneethpalihena1514
@praneethpalihena1514 Жыл бұрын
සයුරි කෑව නේද අම්මගෙන්😢😢😢❤❤❤
@devikakumari243
@devikakumari243 Жыл бұрын
😮😮😮
@sriyanimangalika3079
@sriyanimangalika3079 Жыл бұрын
Man kiwwe,me kathawa iwarawenakam dhanukata sindumee Nam hamben na
@dilmihettiarachchi6840
@dilmihettiarachchi6840 Жыл бұрын
😂😂
@nandenande8253
@nandenande8253 Жыл бұрын
bena.saha.akka.kotas.balann.hari.asai.ettan.hasarel.innawanam..ttawatt.hodai..araliy.pau..semat.deergauwewa
@SaliyaPerera-zm7qo
@SaliyaPerera-zm7qo Жыл бұрын
හොර බැළලි ගොන් අප්පා සුද්ද කරනවා නැන්දම්මා ලේලි
@amila390
@amila390 Жыл бұрын
A
@nimashakumarasiri8779
@nimashakumarasiri8779 Жыл бұрын
හසරැල් මහ ගොබ්බයෙක් 😒
@BestBuyBeacon
@BestBuyBeacon Жыл бұрын
අර මොකෝ
@sumiyurusadakelum2722
@sumiyurusadakelum2722 Жыл бұрын
@RAV5996
@RAV5996 Жыл бұрын
@SuwimalSasanka
@SuwimalSasanka Жыл бұрын
❤❤
Pabalu | Episode 199 (2023-08-13)
16:50
TELEDRAMA LK
Рет қаралды 98 М.
Pabalu | Episode 251 (2023-10-01)
17:02
TELEDRAMA LK
Рет қаралды 139 М.
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
Pabalu | Episode 210 (2023-08-21)
16:47
TELEDRAMA LK
Рет қаралды 111 М.
Pabalu | Episode 200 (2023-08-13)
16:27
TELEDRAMA LK
Рет қаралды 90 М.
Pabalu | Episode 240 (2023-09-20)
16:44
TELEDRAMA LK
Рет қаралды 126 М.
Pabalu | Episode 260 (2023-10-11)
19:51
TELEDRAMA LK
Рет қаралды 204 М.
Pabalu | Episode 168 (2023-07-20)
16:56
TELEDRAMA LK
Рет қаралды 168 М.
Pabalu | Episode 225 (2023-09-05)
16:43
TELEDRAMA LK
Рет қаралды 98 М.
Pabalu | Episode 220 (2023-08-31)
16:46
TELEDRAMA LK
Рет қаралды 90 М.
Pabalu | Episode 262 (2023-10-14)
19:44
TELEDRAMA LK
Рет қаралды 951 М.