දුරේක්ෂයක් ගන්න කලින් Telescope Basics

  Рет қаралды 47,910

videokatha

videokatha

Күн бұрын

දුරේක්ෂයක් ගන්න කලින් මේක බලන්න.
#VideoKathaGadgets
F36050 Telescope : bit.ly/2Saz6J4 30% off , coupon code : videokatha1
F30070M Telescope : bit.ly/2G5BiuQ 30% off , coupon code : videokatha2
BOSMA 80EQ Telescop - bit.ly/2VPoP2V
BOSMA EM100 Telescope - bit.ly/2TvZMFE
CELESTRON 90DX Telescope - bit.ly/2HqK3QN
CELESTRON 80DX Telescope - bit.ly/2Hz57Vx
Banggood New Year Sale : bit.ly/2HBVuqp
Banggood (10% off coupon) : banggood.app.l...
UFO Playlist - goo.gl/RNV54s
Quantum Science - goo.gl/kUFyaD
Time Travel Video Playlist-- goo.gl/YA0qBu
The Universe playlist- goo.gl/oh73pT
Evolution - goo.gl/NKs7f1

Пікірлер: 217
@videokatha
@videokatha 5 жыл бұрын
දුරේක්ෂයක් ගන්න කලින් මේක බලන්න. තව Telescopes 2ක් තියෙනවා එකත් වෙන වීඩියෝවකින් බලමු. Coupon code try කරන්න අමතක කරන්න එපා. F36050 Telescope : bit.ly/2Saz6J4 30% off , coupon code : videokatha1 F30070M Telescope : bit.ly/2G5BiuQ 30% off , coupon code : videokatha2 BOSMA 80EQ Telescop - bit.ly/2VPoP2V BOSMA EM100 Telescope - bit.ly/2TvZMFE CELESTRON 90DX Telescope - bit.ly/2HqK3QN CELESTRON 80DX Telescope - bit.ly/2Hz57Vx Banggood New Year Sale : bit.ly/2HBVuqp Banggood (10% off coupon) : banggood.app.link/WE9b4XlBiT
@damishkasewmina3653
@damishkasewmina3653 5 жыл бұрын
Aiya palveni telescope ek coupon code ek wda na ne
@අපිසිංහලයෝ
@අපිසිංහලයෝ 5 жыл бұрын
මල්ලි මමහිතනව ඔයා මේක බලයිකියල ( Cesium- The most ACTIVE metolon EARTH ) මෙම වීඩියෝ එකේ විස්තර දැනගන්න ආසයි ඉංග්‍රීසි දැනුම මදි
@champikalakmal1186
@champikalakmal1186 5 жыл бұрын
videokatha 7 sister පෘථිවියට ජිවින් පැමිණියා කියලා මතයක් තියෙනවා ,පුළුවන් නම් එ ගැන full video කරන්න
@dhammikahanwella7054
@dhammikahanwella7054 5 жыл бұрын
Hi I'm living srilanka do you think I can purchase this telescope and how much is tax?
@thamalakajayasinghe7081
@thamalakajayasinghe7081 5 жыл бұрын
What do you think about Kson newtonians #DSAstro
@nimsaraabhishek8798
@nimsaraabhishek8798 5 жыл бұрын
Thank you very much bro👍👍තාමත් telescope එකක් නම් ගන්න බැරි උනා. අවුලක් නෑ මේක දැක්කට පස්සෙ තිබුනු ආසාව තවත් වැඩි උනා😍😍
@lasanthaarachchige5360
@lasanthaarachchige5360 5 жыл бұрын
සම්පත්, Telescope එකක් ගන්න තීරණය කරලා විස්තර හොයද්දි තමයි ඔයාගෙ වීඩියෝ එක ආවේ. ස්තුතියි. මේ දෙකෙන් එකක් ගන්නයි හිතාගෙන හිටියේ. Orion sky scanner 100mm Celestron Astro master 130EQ
@deshandilhara3477
@deshandilhara3477 4 жыл бұрын
ඔයා මේ telescope එකක් ගත්තද?
@samee1865
@samee1865 5 жыл бұрын
හරිම අපූරු video එකක්.... Thanks..😍😍👍👍
@housekandsman8519
@housekandsman8519 5 жыл бұрын
හොද දෙයක් මිනිස්සු බලන් නෑ.ලයික් නෑ.පිරිහීමෙ තරම.
@SLPOWER
@SLPOWER 5 жыл бұрын
❤️🔥Video එක පට්ට අය්යෙ...
@nishanthamadhusanka4237
@nishanthamadhusanka4237 5 жыл бұрын
නියමයි සම්පත් අයියේ ඉස්සරහටත් ටෙලස්කෝප් ගැන ඕනේ♥️
@moderntalks3972
@moderntalks3972 2 жыл бұрын
Thank you malli. My son is 10 Yr old. He is vry interested to see the objects in sky. He asking us to buy and gve. Just thought is it worth to buy n give in this age and what we need to buy. I got answers fr my all questions from your vedio. Thanks again. This month my sons birday coming. I planned to by F36050 telescope fr him....
@athalhubhub2613
@athalhubhub2613 5 жыл бұрын
ලංකාවේ රොකට් එකක් ලෝන්ච් කරන්න පුලුවන්ද සම්පත් අයියේ! උත්තරයක් ඕනේ! රොකට් එකක් වැඩකරන හැටි වීඩියෝ එකක් ඕනේ!!
@navindujayawardhane285
@navindujayawardhane285 2 жыл бұрын
Ekath wemu matath idea ekak thiyenawa mama hithanne wena ratakin ee technology eka igena gena eka lankawe devlop karabna
@විශ්වධර්මය-vishwadharmaya
@විශ්වධර්මය-vishwadharmaya 2 жыл бұрын
ඇයි බැරි මේ හැම දෙයක්ම ළඟදිම ලැබෙයි
@dhananjayajayathilak
@dhananjayajayathilak 5 жыл бұрын
ලංකාවේ අපිට ගන්න පුලුවන් Binoculars ගැන vedio එකක් කරන්න..
@hasithakumarapperum1
@hasithakumarapperum1 Жыл бұрын
so nice to see you Machan after school days.. all the best for your good work.
@isuruvishwajith8372
@isuruvishwajith8372 5 жыл бұрын
සුපිරි video එකක් අයියේ ....... 👍👍👍👌👌
@europesri6347
@europesri6347 5 жыл бұрын
kzbin.info/www/bejne/mKK1goilrdOKeK8
@geenethpunchihewa
@geenethpunchihewa 5 жыл бұрын
නියම video එකක් සම්පත් අයියේ!!!👌 අලුතෙන් telescope ගන්න කැමති අයට කියන්න තියෙන්නේ ඔයාල මේ පුදුමාකාර විශ්වයේ නිරීක්ෂණය කරන්න කැමති දේ මොකක් ද කියලා හිතලා telescope ගන්න. සාමාන්‍යයෙන් සිකුරු, බ්‍රහස්පති, සෙනසුරු වගේ බලන්න කැමති අය refractor telescope ගන්න එක හොඳයි. Constellations බලන්න කැමති අයට reflector telescope හොඳයි Good luck with ur telescopes Enjoy the cosmos & Blend with the cosmos #AstroAnanda
@geenethpunchihewa
@geenethpunchihewa 5 жыл бұрын
constellations must be replaced by Deep Sky Objects
@geenethpunchihewa
@geenethpunchihewa 5 жыл бұрын
@Kavishka Ekanayake ow malli
@SiriPala-wk3bf
@SiriPala-wk3bf Жыл бұрын
Ov neda, 114/ 900 hodhayida nebula ehema balanna, pahadiliva peenevada
@amazingworld5709
@amazingworld5709 5 жыл бұрын
Ela sampath aiya. Podi kale idan asa kale tharaka vidyawa.thanks. Jayawewa!!
@DinushaJayaranga
@DinushaJayaranga 5 жыл бұрын
Microscope එක හදලා තියෙන්නේ _මුලද්‍රවි‍ය_ වලි අපි එකේ බලන්නෙත් _මුලද්‍රවිය_ එක වෙන්න බැ 🤔 *explain this somebody?*
@asankahannadige82
@asankahannadige82 5 жыл бұрын
ඕකම මාත් හිතුව බං...පරමාණුත් බලනවලු..පරමාණුවලින් හැදිච්ච එකකින් කොහොමද බං පරමාණු බලන්නෙ...විකාර සීන්
@kanishkawijewardhana3684
@kanishkawijewardhana3684 4 жыл бұрын
නියමයි විඩියෝ එක🔥තව අපිව දැනුවත් කරන්න මේ ගැන. ගොඩාක් ස්තූතියි, ඒ banggood page එකට ගිහින් Telescope එකක් ගන්න ගියාම කෝකද ගන්න ඔනි කියල හිතාගන්න බෑ අයියේ, මා ලග 35×50×50zoom Telescope එකක් තියනවා ඒකෙන් පැහැදිලි මදි, පැහැදිලිව නිරීක්ෂණය කරන්න ගන්න ඔනි එකේ විස්තර (Product Discription) අනුව කොහොමද තෝරගන්නේ කියල 2වෙනි වීඩියෝ එකෙන් කියල දෙන්න අයියේ. KJ Vicoda 80/500 Refraction 50-100mm Highest rate 150x Primary mirror length 500 Frant lense 80mm මේක හොන්දයිද ?
@worldofmicroscopy6896
@worldofmicroscopy6896 4 жыл бұрын
හඳ විතරයිද F36050 telescope බලන්න පුළුවන්
@Jinna118
@Jinna118 4 ай бұрын
30070m එකෙන් බලන්නත් බෑ බං
@piyaratna
@piyaratna 5 жыл бұрын
මහත්මයානෙනි, ,ඔබගී චැනලය බලිඉම නිසා මට ඇතිවුයේ අසිඉමිත සතුටක් සහ කුතුහලයකි.මෙහි කෙළවරක් නැති උනත් විශ්වයේ නිර්මාණය පිලිබදව සොයාබැලීම තුලින් මා ලබන්නේ අපමණ සතුටකි. මාගේ ඒ සොයා යාමට උදක්ම මා ඔබගෙන් බලාපොරොත්තු වන්නේ උපදේශයකි.එබැවින්, මට අවශ්‍යයි ඔබගේ අදහස සහ හොද නරක පහත සදහන් දුරේක්ෂය මිලදී ගැනීමට ප්‍රථමය ඒ ඔබ වැනි කිසියම් ප්‍රවනතාවයක් ලැබුවකු ගෙනි.: 120/600 AZ 3. මාගේ අවශ්‍යතාවය වන්නේ අපසිටින මී ක්ෂීර පථයෙන් එහාට යාම නොව මී ක්ෂීර පතයේය තුල ගවේෂණයක යෙදීම පමණි.මෙම උපකරණය මිලදී ගැනීමෙන් මාගේ අවශ්‍යතාවය සපුරා ගතහැකිද?
@erangamadumal9220
@erangamadumal9220 5 жыл бұрын
telescope ගැන තව video හදලා දාන්න බ්‍රෝ, ගොඩක් කල් ඉදලා මගේ තියෙන හීනයක් තමයි ඔය :) ටෙලස්කෝප් එකට වැඩියෙන් ට්‍රයිපොඩ් එකට ගාන යන එක තමයි අව්ල :( cassegrain telescope එකක් තමයි ගන්නවා නන් ගන්න ඕනා
@travelwithyuan1006
@travelwithyuan1006 5 жыл бұрын
එකක් ගත්තද මට මැසේජ් එකක් දාපන් බ්‍රෝ 0761114006
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 5 жыл бұрын
බොහොම ස්තූතියි සම්පත්, හුඟක් ආසාවෙන් හිටියේ බලන්න ..
@videokatha
@videokatha 5 жыл бұрын
Thanks
@yasithasenanayake3550
@yasithasenanayake3550 5 жыл бұрын
Nice explanation, nicely presented
@pathumbandara9200
@pathumbandara9200 5 жыл бұрын
Supiri.... kaalayk hoya hoya hitapu video ekak... microscope ekak ganath video ekak dennako bro puluwannm... godak watinawa....
@ranaweerakarangoda
@ranaweerakarangoda 5 жыл бұрын
thanks you ,very good presentation and very clear and useful ,I also have one ,now all the lenses are covered with fungus ,help to clean them,
@SanukaSiyasara
@SanukaSiyasara 5 жыл бұрын
Love telescope 🔭 thanks aiyye. Very useful video. I love 😍 ♥ this
@samanliyanage2686
@samanliyanage2686 5 ай бұрын
ඉතාම වටිනව
@BasuCharu
@BasuCharu 5 жыл бұрын
අයියෙ මන්දාකිනියක් වත් බලන්න පුලුවන් ඒවා නැද්ද👍 නිකන් හද විතරක් බලලා වැඩක් නෑ😂😉😄
@kalpathennakoon819
@kalpathennakoon819 4 жыл бұрын
තියනවා, KZbin එකේ ඕනෙතරම් වීඩියෝත් තියනවා
@musicwithhansana3352
@musicwithhansana3352 3 жыл бұрын
Puluwan.Andromeda galaxy eka balanna puluwan.tha ewa thiyenawa.ewata loku ewa one.
@kanishkawijewardhana3684
@kanishkawijewardhana3684 4 жыл бұрын
70mm300mm aperture 90×professional 150×HD 90x 170mm 360×50 90×F36050m SCTW-70 525×50mm F400×40 360×50mm 120×F 36050N 675× 80/500 අයියේ මෙන්න මේ වලින් කොහොමද අපි අපිට අවශය එක තෝරගන්නේ.
@user-to5bj1cn2s
@user-to5bj1cn2s Жыл бұрын
Telescope wala mila ganan gana video ekak karannako😊
@kavindusanjula100
@kavindusanjula100 5 жыл бұрын
බලාගෙනම හිටපු එක ❤️❤️
@sumithsameera7294
@sumithsameera7294 5 жыл бұрын
Thanks malli patta digatama oya gana kathakaramu neda oka gana mita kalinuth oyagen ahala thibuna mama
@nuwanchamara2801
@nuwanchamara2801 3 жыл бұрын
Puduma asawak thiyenne matath mekakata thamath
@ashain1989
@ashain1989 Жыл бұрын
Mage telescope eka My new Vixen Telescope AP-A80Mf
@Sama-Ama
@Sama-Ama 8 ай бұрын
F36050 දුරේෂයෙන් නිරීක්ෂණය කරන්න පුළුවන් ග්‍රහවාස්තු මොනවද
@nandunjayawardhana4031
@nandunjayawardhana4031 5 жыл бұрын
නියමයි!
@අපිසිංහලයෝ
@අපිසිංහලයෝ 5 жыл бұрын
හොදයි ! මල්ලි අයෙ බයිනො එකක් ගැනත් වීඩියෝවක් දාන්න
@malmals5529
@malmals5529 5 жыл бұрын
Thank u aiye godak balaporoththuwen hitapu video ekak 😊
@SLHometec
@SLHometec 5 жыл бұрын
Good video. Thanks sharing
@nwartistry9399
@nwartistry9399 2 жыл бұрын
මම ගත්තා f70076 newtonian reflector telescope එකක්
@sandeepmadushan1460
@sandeepmadushan1460 5 жыл бұрын
Christian enblone ගෙ මැජික් එකක් තියෙනව pen and teller fool us වැඩසටහනේ.. ඒ ගැන පොඩ්ඩක් හොයල බලල පැහැදිලි කරනවද වීඩියෝ කතා තුලින්.. ඔබට ජය👍👍
@vihagaa.c5209
@vihagaa.c5209 5 жыл бұрын
Niyamai ayiya patta
@spkbro2769
@spkbro2769 5 жыл бұрын
niyamai sampath aiye
@jayatissapeiris6781
@jayatissapeiris6781 3 жыл бұрын
Excellent introduction...👍👍👍👍👍
@sanjulakariyawasam8091
@sanjulakariyawasam8091 5 жыл бұрын
Enakan balan hitiya video ekak...
@hashiniayoddya5803
@hashiniayoddya5803 5 жыл бұрын
Video ekanam godak wedagath....danne nethi deyak danagaththa.thnx...eth banggood eke shopping karanna register wenne kohomada kiyala kiyanna puluwanda ...hariyatama....ජය වේවා ඔයාට ..👍👍
@nclion3352
@nclion3352 3 жыл бұрын
ගෙදරදිම දුරේක්ෂයක් හදා ගන්න කෝමද video ekak daannko aiuee
@kapilakumara2445
@kapilakumara2445 2 жыл бұрын
හරි ෙහාදයි
@bhashana0768
@bhashana0768 5 жыл бұрын
නියමයි අයියේ ❤️
@chamilkumara2961
@chamilkumara2961 2 жыл бұрын
Mahathmaya man miladi gaththa..art127/1200mount telescope eka...eken gahaloka hodin baleemata puluwan kamak thiyeda...man thama eka pacichi kare na
@tharakanuwansamaranayake747
@tharakanuwansamaranayake747 3 жыл бұрын
ගොඩක් හොද වීඩියෝවක්😊👍🙏Brother monocular එකකින් telescope එකකින් වගේම හොදට space observation කරන්න බැයිද? ගන්නව නම් හොදම එකක තියෙන්න ඕන specifications මොනවද?
@slbar5548
@slbar5548 5 жыл бұрын
I am the man who gives a like before watching your videos....
@imalhasaranga3152
@imalhasaranga3152 Жыл бұрын
අයියෙ කොහෙද මේව හදන්නෙ මගෙ එකේ සූම් වෙන රිබන් එක කැඩුන
@jayalathdisanayake276
@jayalathdisanayake276 Жыл бұрын
අපිට trip එකක්යනකොට ගන්න හොදඑකක් කියන්න.
@srigadget1532
@srigadget1532 5 жыл бұрын
Super presentation. Good machan. super voice.
@chamaramadusanka8471
@chamaramadusanka8471 Жыл бұрын
නියමයි මටත් එකක් ගන්න ඕන දැන් මිල එක්ක බලද්දි පනහට අඩුවෙන් තියෙන හොඳම telescope එක මොකක්ද..
@sarasithaksalawa8336
@sarasithaksalawa8336 Жыл бұрын
Kson 0 112mm 1/6 .3 මේක ගැන ටිකක් කියන්න මන් ගන්න හදන්නේ . මොනවද බලන්න පුලුවන් . ග්‍රහ ලෝක පුලුවන්ද හදනම් හොදට පේනවා.
@manoshwijerathna6747
@manoshwijerathna6747 3 жыл бұрын
F36050න් සෙනසුරුගෙ වළලු බලන්න පුලුවන්ද? Pls reply
@dreamflixstudio1673
@dreamflixstudio1673 3 жыл бұрын
අතට දාන ඒවද?
@AstronomyandSpaceExploration
@AstronomyandSpaceExploration 2 жыл бұрын
බැහැ මං ලඟත් තියෙන හින්දා කියන්නේ තාරකා විද්‍යාවට කැමති නම් මටත් සප් එ⁣කක් දෙන්නකෝ.👍😎🙏
@deeshanbandara860
@deeshanbandara860 5 жыл бұрын
මගේ ගව තියනවා telescope F70060. මම ආසම විශයක් තමයි මේක. එත් උගන්නන කවුරුත් නෑනේ😣😣😣😣😔😔😔😢😢😢😭😭😭😭😭
@NipunChamodya
@NipunChamodya 5 жыл бұрын
www.ioas.edu.lk
@BinaraGta
@BinaraGta 5 жыл бұрын
man me kaalekata passe #VideoKatha balanne kawuruth dekkada danne Background eke visesha deyak ema samarawita dekkata gaanak nethuwa aethi samarawita dannethiwath aethi
@BinaraGta
@BinaraGta 5 жыл бұрын
BTTF eke Car ekak thiyenawa man dekka man :D dekapu aya #Like ekak daagena yannako #Binara.Gta
@flightkings624
@flightkings624 4 жыл бұрын
Aiye, mata astronomical telescope ekak ganna oone. (MaiFeng , Xmund XD -TE8 )meedeken wadiyen honda mokakda? Meewa naththam $80 kata withara ganna puluwan honda ekak kiyannako. Please. ..
@thusithawithanachchi488
@thusithawithanachchi488 4 жыл бұрын
Wadihiti ayata adtronomy igena ganna experiment k oppurtunity ekka tiyenawada ??mage favourite space technology
@hashinimahesha5522
@hashinimahesha5522 3 жыл бұрын
Ayye sensuru dakwa balann hod telescope ekk kiynnko gan tikk adu
@damishkasewmina3653
@damishkasewmina3653 5 жыл бұрын
Supiri vedio ek....thank you...!!!!
@pudamransana1551
@pudamransana1551 3 жыл бұрын
Uncle 76700 ,700mm length telescope එකට ලෙන්ස් ගන්න තැනක් කියන්නකො
@entertainmentworld7084
@entertainmentworld7084 5 ай бұрын
Good
@iamsameera
@iamsameera 5 жыл бұрын
Aiye lankawe rocket yawanna ehema nattan space program ekak patan ganna tharam resources thiyanawada, ekata hakiyawak thiyanawda. A gana video ekak karannako
@athalhubhub2613
@athalhubhub2613 5 жыл бұрын
මීට අවුරුද්දකට විතර ඉස්සෙල්ලා ටෙලෙස්කෝප් ගැන වීඩියෝ එකක් දැම්මා නේද
@snuwantha6501
@snuwantha6501 5 жыл бұрын
සම්පත් ඔබගේ අත ලඟ තියෙන Telescope එකේ model number එක දාන්න පුලුවන්ද
@AstronomyandSpaceExploration
@AstronomyandSpaceExploration 2 жыл бұрын
F36050 telescope එකකට spair parts ගන්න වෙබ් සයිට් එකක් තියෙනවද ඉක්මනට කියන්නකෝ.
@ugoworld4825
@ugoworld4825 5 жыл бұрын
Levitation පිලිබඳව වීඩියෝ එකක්..........
@akilapathirajaakilapathira6339
@akilapathirajaakilapathira6339 4 жыл бұрын
Bressor Ar 90 telescope eka kohomada man Koreawe ekak baluwa poddak me gana wistharayak denna ayya
@slminissu135
@slminissu135 5 жыл бұрын
Ekanm patta....😍thanks aiya...😊😊
@sanjayamendis3063
@sanjayamendis3063 5 жыл бұрын
What is the difference between celestron edge hd optics and slt optics
@smuk386
@smuk386 5 жыл бұрын
Celestron Edge is a Schmidt-Cassegrain and SLT is basic Newtonian design. SLT telescopes are very affordable and Edge types are very expensive and the new HD models are designed for good Astro Photography.
@theekshsnasankalpamarusi4172
@theekshsnasankalpamarusi4172 5 жыл бұрын
Nice video.......
@thisaraabeysinghe744
@thisaraabeysinghe744 5 жыл бұрын
Thanks aiya harima wedagath 👍👏👏
@viithavijitha3491
@viithavijitha3491 Жыл бұрын
Niamai kohenda gann a puluwan
@JeezRV
@JeezRV 5 жыл бұрын
Plz oyage time line,vishvaya gana video karannako
@amithanjanachandrarathna7089
@amithanjanachandrarathna7089 2 жыл бұрын
Telascop ekka ganna kohenda.ghraloka balnna pluwn telascop ekka kiyak waida
@dinuka_bandara
@dinuka_bandara 5 жыл бұрын
aiye Cloud Seeding , artificial rain gena poddak katha karamu lankawe laga dawasakadi airforce eke plane ekkin cloud wlata chemical spray karala wessa athi karala mt denagnn oni oke side effect tynwda kalaguna wiparyasa wlata oka balapanawa neda kiyla ?
@madhusanka3793
@madhusanka3793 9 ай бұрын
Thank you❤️
@awanthirajakaruna9465
@awanthirajakaruna9465 2 жыл бұрын
63605 telescope
@NipunChamodya
@NipunChamodya 5 жыл бұрын
Ayye man loku dobsonian telescope ekak baluwa amazon eken kapruka haraha genna ganna, Ehema ganna eka safe da? Genna ganna puluwn weida?
@videokatha
@videokatha 5 жыл бұрын
Kapruken ahala balanna. Amazon honda ratings thiyena sellers la awulak naa.. Mama hama deyakma ganne Amazon.
@padmasirirathnayaka2232
@padmasirirathnayaka2232 3 жыл бұрын
Mali ,lanka we f 36050 telescope Ganda puluwan kotanin da ?
@sandikapeoria8433
@sandikapeoria8433 5 жыл бұрын
Lokka binoculars gana video ekak daanna
@dinetthsamuel5250
@dinetthsamuel5250 5 жыл бұрын
Aiye mage Uncle nine new york wala eyaa next month enawa... Mn kiwwa eyaata Celestrone next star 130slt telescope ekak genna kiyala... New york wala... buy karanna puluwan shops moawada?
@glowedition5842
@glowedition5842 5 жыл бұрын
I had no interest to buy a telescope before ; but i will buy one soon
@dinilranathunga2933
@dinilranathunga2933 5 жыл бұрын
Podi telascope ekak hada ganna vidihath dannako
@Sl_Mine_Cars
@Sl_Mine_Cars 2 жыл бұрын
මට celestron nexstar evolution 8 ටෙලස්කෝප් එකක් මිල දී ගැනීමට අවශ්‍යයි. මිල දී ගැනීමට ඇත්තේ කොහේ ද? මිල කීය ද?
@nethuameesha8983
@nethuameesha8983 3 жыл бұрын
F 36050 Refractor telescope eke dan sri lankan rupees kiyada
@europesri6347
@europesri6347 5 жыл бұрын
Europe sri
@ArunaNamal
@ArunaNamal 5 жыл бұрын
නියමයි බ්‍රො එල
@sumithjayarathna9463
@sumithjayarathna9463 8 ай бұрын
මේ දුරේක්ශයක අවම මිල කීයද?
@nisalaudara
@nisalaudara 3 жыл бұрын
අයිය අනිත් වීඩියෝ එකත් දෙන්න
@dimuthuprabod457
@dimuthuprabod457 3 жыл бұрын
Niyama video ekak aiye
@sarasithaksalawa8336
@sarasithaksalawa8336 Жыл бұрын
Kson eka hodaida
@BPvideos9509
@BPvideos9509 2 жыл бұрын
Aiye loku eka kiyak vitarada
@arunprasadh
@arunprasadh 5 жыл бұрын
Hello sampath aiya this is next level Vedio thanks for this and aiya who is this morisco we want to know about him and also the truth. He said he came from The Mars World bla bla..?
@snuwantha6501
@snuwantha6501 5 жыл бұрын
Thanks
@harindusanchana
@harindusanchana 5 жыл бұрын
Aiye oya kiwwa othana thiyana loku durekshayatath wada loku dureksha nadda ewa buy karanna puluwanda
@dhanuskv5391
@dhanuskv5391 5 жыл бұрын
Ane sir puluwan nam oya ara dewaniyata pennapu telescope eka mokadda eke prce eka danna.noda inna eka honda ne asawena beluwe
@kavinduyasasuru599
@kavinduyasasuru599 7 ай бұрын
Mila keeyada
Incredible telescope for under £100
15:46
Astrobiscuit
Рет қаралды 648 М.
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 10 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 9 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 4,6 МЛН
$1,000 vs. $10,000 Telescope (Same Picture)
9:04
AstroBackyard
Рет қаралды 622 М.
Making Professional PCB at Home
12:04
DD ElectroTech
Рет қаралды 1,3 МЛН
Astrophotography with a DOBSONIAN TELESCOPE!
8:14
AstroBackyard
Рет қаралды 178 М.
BEST TELESCOPES of 2023 | High Point Scientific
11:51
High Point Scientific
Рет қаралды 123 М.
Is Time the Fourth Dimension?
13:10
videokatha
Рет қаралды 28 М.
How To Make DIY Telescope - Experiment At Home
10:59
Experiment at Home
Рет қаралды 1,1 МЛН
TOP 5 Best Telescope for beginners [ 2024 Buyer's Guide ]
11:34
Techs You Can't Live Without
Рет қаралды 132 М.
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 10 МЛН