Telling Husband & Besties I'm Pregnant | My Pregnancy Journey

  Рет қаралды 100,401

Jay Kulathunga

Jay Kulathunga

Күн бұрын

SOCIAL MEDIA!
- [x] Facebook : / jay-kulathun...​
- [x] Instagram : / ​
I am Jay Kulathunga, a former flight attendant who loves blogging my life with my hubby and our baby girl who recently came to our life. The main focus of my channel is to share my lifestyle & mommy videos along with her journey.
I’d love if you’d subscribe!
Email for collaboration :
info.jaykulathunga@gmail.com
Track: Culture Code - You & I (feat. Alexis Donn) [NCS10 Release]
Music provided by NoCopyrightSounds.
Watch: • Culture Code - You & I...
Free Download / Stream: ncs.io/CCYouAndI

Пікірлер: 492
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
අද Video එක හස්බන්ඩ් ටයි මගේ හොදම යාළුවො දෙන්නටයි මන් Pregnant කියලා කියපු විදිහ. යාළුවන්ට කියද්දී මන් කලින් කිව්වා වැදගත් දෙයක් කියන්න තියෙනවා ඒවගේම මේක record කරනවා කියලා ( මොකද මොනවා කටවල් වලින් පිටවේද කියලා කියන්න බැරි🙈 ) හැබයි මන් හොරෙන් camera එක off කරා කියලත් record කරා . එතකොට තමා ඉතින් ඇත්තම reactions දැකගන්න පුළුවන් වුනේ 😂😂) 🙏🏽මේක බලන දරු පැටියෙක් එනකන් සිහින දකින සියලු දෙනාටම ඉක්මනටම එම සිහිනය සැබෑ වෙලා සතුටු කදුළු වැටෙන්න කියලා හදවතින්ම ආශීර්වාධ කරනවා. 🙏🏽 Telling Husband & Besties I'm Pregnant | My Pregnancy Journey kzbin.info/www/bejne/bHbFoIGCZqifo80 Finding Out I'm Pregnant | Cinematic Pregnancy Announcement Video kzbin.info/www/bejne/nZrae4BjeNeMjdE
@ishshani7730
@ishshani7730 3 жыл бұрын
❤💕
@rosiherath2718
@rosiherath2718 3 жыл бұрын
Budusaranai
@gayanilakshika3741
@gayanilakshika3741 3 жыл бұрын
අනේ මාත් අම්මා කෙනේක් වෙන්න පෙරුම් පුරනවා මටත් මේ වගේ දවසක් ඉක්මනින් එන්නකෝ දේවියනේ 🤰මගේ දරු පැටියා මන් ගාවට ඉක්මනින් එන්න කියලා මටත් ආශිර්වාද කරන්නකෝ අම්මලා🤱
@syamasyma1889
@syamasyma1889 3 жыл бұрын
Aniwaryen ikmnin oyge sihinaya sebe wenwa,,
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Hitha sathutin inna dear ... godak adaren man oyatath aneth siyaluma daruwan balaporoththu wenna ayatah adareyn prarthana karanawa ee ikmanata choiti patiyek oyalatath enna kiyala
@diwyaanjalee3208
@diwyaanjalee3208 3 жыл бұрын
Paththini maaniyange pihitai..!! Oyage wagema daruwek balaporoththuwen inna hama kenekugema kiri sihinaya ikmaninma sabaa wewa!!🙏
@chathuartofcake656
@chathuartofcake656 3 жыл бұрын
ඉක්මනින් දරු සිහිනෙ සැබෑ වේවා
@gayanilakshika3741
@gayanilakshika3741 3 жыл бұрын
Ow oyalage ashirwadayen man dannw mta daru patiyek ikmanin hambawenwa mn a dawasa wenakl mn baln innwa .mage husband navy eke inne eka nisa mta masen mase kal giya babek hadanna Giya mase husband gedra awa masa 3 kta passe ath mta a mase corona positive una mage saruma dawas wla😢 Oyla Okkomatama pin mta ashirwada krnawata ♥️godk parissamin inna Budu saranai Hemotama
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
This is so sweet ❤️❤️❤️🥰🥰🥰congratulations again love 😘😘😘
@nadeehettiarachchi7008
@nadeehettiarachchi7008 3 жыл бұрын
congratulations ome akkiii
@frozenfrozen767
@frozenfrozen767 3 жыл бұрын
Jay akkitai ome akkitai dennatama congratulations 😘😍🌹
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks my girl as always 🥰🥰🥰🥰😘😘😘😘
@MommaMandy
@MommaMandy 3 жыл бұрын
aneee this is so cute... my fav is the conversation with aiya. balanna qwama nikan idagena innawa... 🤣 he sounds fun also... congrats again Akki love... im enjoying every min of this journey of yours.... much love..🥰
@diwyaanjalee3208
@diwyaanjalee3208 3 жыл бұрын
Ah ane! 😃 ape mandy akki..🤗❤
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
ow apppaaa... always ehemayiii... anyways thanks a lot kella
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Aneeee niyamai Video eka …. You guys are awesome … his mouth when looking at the camera 😂😂😂 Ps. And your friends reaction was epic
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks kella
@priyanthikarathnayake.7592
@priyanthikarathnayake.7592 3 жыл бұрын
❤️❤️❤️ ඔයගේ මේ ප්‍රෙග්නට් විඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ කලින් විඩියෝ එකත් එහෙමයි..හරිම සතුටුයි...මගේ ❤බලාපොරොත්තුවත් ලගදිම ඉෂ්ට වෙයි කියලා හිතනවා..මන් හැම ප්‍රෙග්නට් අම්මා කෙනෙක්ටම wish කරනවා..සතුටින් ඉන්න අක්කී..තෙරුවන් සරණයි...❤️❤️❤️❤️
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
තෙරුවන් සරණයි . ඔයාගෙ හීනෙත් ඉෂ්ට වේවා!😇
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Godak sthuthi dear meh dewal balala hitha sathutin thiyagannakota Eeka godak hodata balapanawa oyatath ikmanin daru patiyek labenn . Mama oyatath hadavathinma wish karanawa dear
@priyanthikarathnayake.7592
@priyanthikarathnayake.7592 3 жыл бұрын
@@Imasha_Welivita බෝහොම ස්තූතී...තෙරුවන් සරණයි..
@priyanthikarathnayake.7592
@priyanthikarathnayake.7592 3 жыл бұрын
@@jaykulathunga5725 අනේ thanks අක්කී.. ඔයලා හතර දෙනාටම තෙරුවන් සරණයි.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilinihasara6695
@dilinihasara6695 3 жыл бұрын
Congratulations🎉🎉 මගෙත් අවුරැදු 9 බලාපොරොත්තුවක් ඉටු නොවුන පරිස්සමින් ඉන්න බුදු සරණයි
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Theruwansaranayi. treatment karanneh nadda ?
@dilinihasara6695
@dilinihasara6695 2 жыл бұрын
Treatment karanawa den ekath epa wela
@yeheli
@yeheli 3 жыл бұрын
Anee jay I just love this video Such a beautiful reaction from Ishan Heart touching Mage ess wala kadulu awa jay Adarei hemadamath Siyaluma arakshawa rekawaranaya oyatath paule sematath lebewaa Chiti Patiyo oya enakan api adaren balagana innawa❤️❤️❤️❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks chootyyy.. hamdama wage .....
@harindraseneviratne1114
@harindraseneviratne1114 3 жыл бұрын
Congratulations to both of you and also thanks loads for declaring me preggo as well Ishan! 🙏🏽
@nirashaperera3416
@nirashaperera3416 3 жыл бұрын
❤️❤️❤️
@pamelahendrix7057
@pamelahendrix7057 3 жыл бұрын
You were rocking dude
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
lol ....
@wasanthigamachige4488
@wasanthigamachige4488 3 жыл бұрын
සම්මා සම්බුදු සරනයි ඔයාටයි පැටියටයි ...ඔයාගේ හිනාව හරිම ලස්සනයි ...පුන්චි ලමයෙක් වගේ
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
anehhh godak sthuthiiii
@sleducationtuber1100
@sleducationtuber1100 3 жыл бұрын
අනේ මන්දා Jay..ඇස් දෙකට කදුලුත් ආවා..ගොඩක් ගොඩක් ගොඩක් පරිස්සමින්..Love u..😘
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks My dear 🥰🥰🥰🥰🥰
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Aaaw congratulations.. Triple gems may bless you and your family.. may you have a healthy baby.. This video reminded me how I told my husband the news.. I was smiling all the way to the end.. stay blessed
@බොඩිමේඅපී-ඡ2ඣ
@බොඩිමේඅපී-ඡ2ඣ 3 жыл бұрын
අක්කි මගෙත් diliwary එක 2022/03/03 මගේ පලවෙනි බබා ඔයාගෙ විඩියො වලින් මට නොදන්න දෙවල් දැන් දැන ගන්න පුලුවන්
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
mage birthday eka 03/04 dear
@roamwithshashauk
@roamwithshashauk 3 жыл бұрын
Omg this is epicccc 😉😉😉 Loved the whole video ane ❤️❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks my girl
@madhavianuththara
@madhavianuththara 3 жыл бұрын
Again congratulations best cuple
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank you so much 😀
@madhavianuththara
@madhavianuththara 3 жыл бұрын
@@jaykulathunga5725 ur welcome akka❤
@jananiperera7796
@jananiperera7796 3 жыл бұрын
Those real reactions are the best... ❤️❤️❤️❤️ so much fun and love at the same time
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
hahah i know right...
@pamelahendrix7057
@pamelahendrix7057 3 жыл бұрын
Such a sweet video .. watched it till the end. I love both of you as a couple very genuine and humble. And then talking about friends made my day . Supper sweet and fun they were. Good you recorded secretly 😍😍😍😍😘😘😘😘😘
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank you so much 😊
@jenilion5371
@jenilion5371 3 жыл бұрын
හතර දෙනාටම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
තෙරුවන් සරණයි
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 3 жыл бұрын
නංගියෝ ඔයා ගොඩක් පරිස්සමෙන් ඉන්න මම අවුරුදු 6 ඔය දේ බලපොරොත්තුවෙන් ඉන්නවා ඔයා ගොඩක් වසනා වාත්තයි බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Chamila mage channel eke mula idanma inna oyawa mata godak mathakayi. Mage page ekata message ekak daana Akke . Oya gana vistharayak danaganna
@madushagamage8129
@madushagamage8129 3 жыл бұрын
Woooow maru akkiyo e video eka. Niyama yaluwo. E yalu kama hemadama pawathiwa. Budusaranai oyalata.
@wimalasooriyabandara3927
@wimalasooriyabandara3927 3 жыл бұрын
මගේ හදවතින්ම සුබ පැතුම් එක් කරන්න කැමති.... තුණුරුවන් සරණින් ලස්සන දරු පැටියෙක් බිහිකරන්න වාසනාව උදාවේවා..... අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආශිර්වාදය වේවා ...
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
බුදු සරණයි!.Godak Pin oyata
@nadeekaalahakoon4153
@nadeekaalahakoon4153 3 жыл бұрын
So sweet 😍😍😍❤️❤️ Congratulations Jay 💕💕💕
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks my dear
@user-rj9je2ze8t
@user-rj9je2ze8t 3 жыл бұрын
Congratulations අක්කා පරිස්සමෙන් ඉන්න ඕනෙ බුදුසරනයි 🙂😘
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Budusaranyi
@DiyanowithDfamily
@DiyanowithDfamily 3 жыл бұрын
Soo sweet anee 🥰🥰🥰🥰🥰 යාලුවෝ දෙන්නා මරු.. 😂😂😂
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
heheh Thank D
@rosiherath2718
@rosiherath2718 3 жыл бұрын
බුදුසරණයි දෙන්නාටම ...පරේස්සමට ඉන්න සියළු දෙවි රැකවරණයි ....❤️🌹🌹
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Budusaranai 🙏🏽🙏🏽🙏🏽
@Hasith640
@Hasith640 3 жыл бұрын
Congratulations අක්කී පරිස්සමින් ඉන්න ආදරෙයි.... අපිටත් හරිම සතුටුයි 😊❤️💕 බලන්න ටිකක් පරක්කු උනා තරහා වෙන්න එපා හොදේ අනේ මේ දවස් වල ටිකක් busy...
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank you so much dear 🥰🥰🥰🥰
@malshiminoshika7546
@malshiminoshika7546 3 жыл бұрын
Congratulation akki බුදු සරණයි පරිස්සමින් ඉන්න ..❤❤🥰
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Budusaranayi
@upeksharajapaksha4589
@upeksharajapaksha4589 3 жыл бұрын
Awww.. ඔයාගේ යාලුවෝ දෙන්නා ශෝක් අනේ.. Boy කතා කරන විදිය හරිම sweet . ❤️
@nirashaperera3416
@nirashaperera3416 3 жыл бұрын
Hahah Niyamayi aneh sathutui wagema mata maara vidihata hina video end eke Ara boy ge reaction ekata.. haha ... maru 😂😂😂😂 Budusaranai oyalata
@sulochanakodagoda4689
@sulochanakodagoda4689 3 жыл бұрын
Akkiyooo congratulations I’m happy for you much love😍😍😍
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank you so much 🤗
@HuaweiHuawei-zd7xd
@HuaweiHuawei-zd7xd 3 жыл бұрын
Harima sathutui akki palaweni comment eka magen sudu akkiyo
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks darling
@dinishirajapaksha3672
@dinishirajapaksha3672 3 жыл бұрын
Again congratulations akki 🥰🥰🥰🥰🥰
@geethikamalkanthi4523
@geethikamalkanthi4523 3 жыл бұрын
Ane... kiyanna wasana ne akki .. harima sathutui.. ishan aiya appatasiri kiyana thena idan e tika 10 wathawakata wada aye aye beluwa anh...yaluwo dennanam maru... congratulations akki&aiya... ah.. micela babata kiyana eka kooo
@ishankasamanmali5089
@ishankasamanmali5089 3 жыл бұрын
ශෝක් අනේ.ආදරෙයි හොදේ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 💖💖💖
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks dear
@radhikadealwis2333
@radhikadealwis2333 3 жыл бұрын
Very beautiful video Jay . I enjoyed it so much . Gave me so much good feelings
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
I'm so glad!
@s.m.sawall9663
@s.m.sawall9663 2 жыл бұрын
So sweet the reaction of them .. 🤩
@s.m.sawall9663
@s.m.sawall9663 2 жыл бұрын
Now I used to watch ur videos, one by one ...😉 Happy to see comments from ' Life with ome ' ,, I'm watching her vlogs also ...😃
@sarangibandara3884
@sarangibandara3884 3 жыл бұрын
Congratulations nanga. 😘😘😘 who is your doctor.( VOG)
@Gseventy845
@Gseventy845 3 жыл бұрын
Congratulations akki love.God bless you.I really enjoyed this video.Love ya.xxx
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank you so much 😊 my darling
@malithipriyadrshani3198
@malithipriyadrshani3198 3 жыл бұрын
Im happy for u God bless you darling
@mariyammariyam2644
@mariyammariyam2644 3 жыл бұрын
Congratulations akkiyoo🥰😘 Budusarany
@kademalli6393
@kademalli6393 3 жыл бұрын
ගොඩක් සතුටුයි....පරිස්සමෙන් සතුටින් ඉන්න...අපිටනම් දරුවෙක් මේ ආත්මයේ හිනයක් වගේ....????? ඒත් වෙන කාටවත් අපිට නෑ කියල ඊර්ෂා කරන්නේ නෑ..හදවතින්ම සතුටුයි..බුදු සරණයි..!!!!
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Aneh ai ehema hithanneh ...?
@ireshasanju8453
@ireshasanju8453 3 жыл бұрын
Congratulations.....ane oyata ehema konde daala aul..free hairstyles eka thamai lassana..
@jayanirameshika6312
@jayanirameshika6312 3 жыл бұрын
Congratulations 🎉🎊🎉❤❤❤ stay safe.... God bless you....
@muthudesilva7115
@muthudesilva7115 2 жыл бұрын
Congratulations Akki💛💛💛
@malsharuvishani8873
@malsharuvishani8873 3 жыл бұрын
akki math balan innva aurudu 5k tama ne parissamn inna god bless you ❤️❤️❤️
@pamelahendrix7057
@pamelahendrix7057 3 жыл бұрын
Treatment kare nadda
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Treatment karee naddha dear ?
@malsharuvishani8873
@malsharuvishani8873 3 жыл бұрын
@@jaykulathunga5725 kara akka aurudu 3k ita passa kara ne godak වියදම් wadi nisa akke
@nipunipeiris6672
@nipunipeiris6672 3 жыл бұрын
Anee cute ❤️ .. harahata usa yaddi😂😂😂 Ishan ayyanam shok 😂😂
@anupamafernando8401
@anupamafernando8401 2 жыл бұрын
Congrats 🎉
@prashanharshana7374
@prashanharshana7374 3 жыл бұрын
සුභ පැතුම් අක්කි 🤰පරිස්සමින් ඉන්න. ආදරෙයි ඔයාලා තුන් දෙනාටම 🤗❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
බුදු සරණයි!. Dear
@chandhirathnayaka3576
@chandhirathnayaka3576 3 жыл бұрын
akkiyoooo sathutin parissmin inna hamadamath.... congratulations........adarei
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
බුදු සරණයි!.
@dilinisubasini8671
@dilinisubasini8671 3 жыл бұрын
Akka පරිස්සමෙන් inna budu saranai. Oyage muhune amuthu lassanak penawa. පරිස්සමෙන් inna💖💖💖
@udeshikamadushani6605
@udeshikamadushani6605 3 жыл бұрын
Congratulations ....😍😍❤
@menakapriyanthi2560
@menakapriyanthi2560 3 жыл бұрын
Ane husbandta surprise una yaluwo eka Shoooke.honday hema deyakma suwisesi Widihata share karaganna eka budu sarani.
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
බුදු සරණයි!. Menaka
@malmidilakshi315
@malmidilakshi315 3 жыл бұрын
Ane nangi harima sathutuy... oyage channel eke okkoma video belanawa..eth comment karanne nam nehe.. math aurudu 6k e sathuta labanna heena dakinawa..... oyage yeheli nangige babala diha balala sathutu wenawa...oya balaporoththu wena widihatama lassana surathal puthu petiyek lebewa....theruwansaranay ....
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
anehhh akke treatment mukuth karee nadda ?
@ireshagunawardhana9949
@ireshagunawardhana9949 3 жыл бұрын
My heartiest congratulations 🎉
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks a lot
@t.d.shalani1495
@t.d.shalani1495 3 жыл бұрын
Congratulations Akki🎉
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks a lot
@aditharaawanka8828
@aditharaawanka8828 3 жыл бұрын
සුභපැතුම් නංගි.
@shanuperera95
@shanuperera95 3 жыл бұрын
Woow they'r real good friends😍congratz jay akki❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
hehe yaaaaa
@twinmomdiary
@twinmomdiary 3 жыл бұрын
So sweet 😍 Congratulations !
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks love
@__-fn4bw
@__-fn4bw 3 жыл бұрын
අක්කි මුලින්ම ඔයාටයි පවුලේ හැමෝටමයි අලුතින් එන චූටියටයී බුදු සරණයි..all wishes must come true.Congratulations akki...Until the end of this video, I had a smile on my face and a happy heart. If I have such happiness, how happy would my sister be.........😍😍😍😍😍😍😍😍
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
thanks a lot for this lovely wishes බුදු සරණයි!.
@nilanthathusithanilantha7359
@nilanthathusithanilantha7359 3 жыл бұрын
Magen suba pathum akkiyo oyala dennatama.😊😊😊😊meka baladdi mata aduna akke.😓😓math godaak asawen inne me dawasa mata aima enakam.mage palaweni awasthawa mata nethi una.😔😔deweni awasthawa labenakam godak asawen balan inne akki.oyata aima man suba pathanawa😙😙😙😙.oyage daru patiyath oyawath budun dewiyan reka dewa!!!mickela babatath budun dewiyange pihitai!!!🙏🙏🙏adarei akkiyo oyatath babala dennatama.❤️❤️❤️
@sanaradenagamage7742
@sanaradenagamage7742 3 жыл бұрын
Oyata ikmanata patiyek labenna kiyala man prarthana karanwa
@nilanthathusithanilantha7359
@nilanthathusithanilantha7359 3 жыл бұрын
@@sanaradenagamage7742 Thank you oyage wish ekata.bs
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
meh comment eka kiyawwama mata hadavathatama danenawa aththatama dear. kochchara avankawa oya apita ashirvadha karala thiyenawada kiyala. vishvasa karanna ehema hadavath pirisidu ayata kavadavath varadinneh naha. oyata man hadavathinma wish karanawa ee patiya ayeth oya lagata enna kiyala .
@nilanthathusithanilantha7359
@nilanthathusithanilantha7359 3 жыл бұрын
@@jaykulathunga5725 Thank you akke oya mata me widiyata ashirwada karaddi mata danune magema sahodriyak mata ashirwada kala wage.aeththatama akki oyata hemadama sathutin inna labewa!!!!oyatath aiyatath daru patau dennatamath thunuruwnge pihitai.bs.dp.jp.❤️❤️❤️
@anulyaishelle2014
@anulyaishelle2014 3 жыл бұрын
Kiyala witharak nikan atharinna epa illaganna loku gift ekak . Stay safe darling ♥️♥️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Hahahah eya kiyai eyatah denna kiyala ehenam .. 😀😀😀
@angelruu1116
@angelruu1116 3 жыл бұрын
Oyage videos shok akki. Congratulations and stay safe ❤️❤️❤️
@alien1971
@alien1971 2 жыл бұрын
God bless your family 🙏❤
@madharadulanjali.
@madharadulanjali. 3 жыл бұрын
Akke oya pregnant wela kochchara kalayak giyata passeda yaluwanta kiwwe? Akke oyage pregnancy eke hama update ekakma api ekka share karannako. Doctor channel karanna yana ewa. Ethakota oyata danena apahasutha monwada. Dan kochchara sathi ganakda akki? Suba pathanawa akkita hadawathinmaa. Math lagadi pregnant kiyla danagaththe. E nisa akkige updates share karanna. Eka loku udawwak apitath. Mage daru patiya wenuwenuth ashirwada karanna. Budu saranai. Devi pihitai ammala hamotama. 🙏🙏🙏🙏
@dishanifernando4502
@dishanifernando4502 3 жыл бұрын
බුදු සරණයි
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Aniwaryen man idiriyedi hama deyakma share karannam dear . Meh nam sathi 8 scan eken Passe . Mokada doctor kalin katawath kiyanna epa kivva
@chulaniwelaratne412
@chulaniwelaratne412 3 жыл бұрын
Congratulations akka so happy for you ♥️ Budu saranai oyatai babatai ❤️❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank you so much 🙂
@krishanibhagya9208
@krishanibhagya9208 3 жыл бұрын
Be safe and enjoy your beautiful journey 😘
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks a lot
@aveenaperera9654
@aveenaperera9654 3 жыл бұрын
Congratulations akki❤️❤️❤️❤️❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks a lot
@chamindijinendra1161
@chamindijinendra1161 3 жыл бұрын
enjoyed it.....❤ It's soon funny and great surprise for them.... again congrats Jay and Ishan....! 🥳🥳🥳
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank you so much 😁again hon
@chamindijinendra1161
@chamindijinendra1161 3 жыл бұрын
Big hug 🥰
@amamalhari3889
@amamalhari3889 3 жыл бұрын
ලස්සනයි akki video eka congratulations akki and family
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks a lot
@shanayaray8814
@shanayaray8814 3 жыл бұрын
Haha what a video full of emotions and joy and funny moments ... honestly enjoyed it to so much.. I love the end part 😂😂 Harin aiya is so funny 🤣🤣 you guys are the best always .
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
hehe Thanks a lot my dear
@shashinishashini169
@shashinishashini169 3 жыл бұрын
Congratulations akki, bs!
@kauminirasanjalee9078
@kauminirasanjalee9078 3 жыл бұрын
🥺🥺🥺🥺🥺🥺congratulations akki💕💕💕💕💕💕💕💕
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank you so much
@manashalakshani6129
@manashalakshani6129 3 жыл бұрын
Congratulations
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks a lot
@lasniamayadewanarayana5837
@lasniamayadewanarayana5837 3 жыл бұрын
Shoi Akka,harima natural oyala 2nnage katabaha,asawen beluwa... niyamai..♥️♥️🌸🌸🌸🌸.Namo Buddhaya!!!
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Anehhh Thanks nanga
@dinuchami1335
@dinuchami1335 3 жыл бұрын
Aneeeee congratulations my dear
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks a lot dear
@tharanihapuarachchi3997
@tharanihapuarachchi3997 3 жыл бұрын
Aiyage reaction 1 nam maru....👍 parissamin akkiyo...😘
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
hahaha eya ithin dannawanehh..
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
අනේ.. ශෝක් අනේ🥰🥰 හරි සතුටුයී😇
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks Nangooo
@tashiyafernando1212
@tashiyafernando1212 3 жыл бұрын
ජේසු පිහිටයි මගේ අක්කි. 🙏
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Jesu pihitayi oyatath nanga
@udayaisuru4353
@udayaisuru4353 3 жыл бұрын
අක්කි ඔයා හරහට උස යද්දි aiya kiuwe නැද්ද සුදූ ඔයා lassanai කියලා. පරිස්සමින් ඉන්න akkiyooo. Bs
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
haha eewanam kiyanneh naha ... Thanks dear
@daydreamwithyashi7794
@daydreamwithyashi7794 3 жыл бұрын
Aneee congratulations sweet akki doll 💕❤️😘🥰 Be happy and safe ❤️😍
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks sweetheart
@cookwithzeneesha
@cookwithzeneesha 3 жыл бұрын
Congratulations❤🥳
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks a lot
@sanduslarmy797
@sanduslarmy797 3 жыл бұрын
Awww akki 😍❤❤ budu saranayi hathara denatama ♥️🌎
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
තෙරුවන් සරණයි
@nishp6194
@nishp6194 3 жыл бұрын
Annee ayya hari sweet😂 Congratulations you both❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Hammooo eya meh comment eka dakkoth ithin uda yai 🤣
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 3 жыл бұрын
Congratulations nangi...
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thnaks Akke
@shashiwikramanayake123shas4
@shashiwikramanayake123shas4 3 жыл бұрын
Mn tama mary karal 1 year..e unat akkige pregnant vido okom mn balnwa asawen..bs..😘
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks my dear . Budusaranai
@kulasekara5679
@kulasekara5679 3 жыл бұрын
Ane akki adarei🧡🧡🧡
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks patto
@dilhanipeiris8781
@dilhanipeiris8781 3 жыл бұрын
Ane budu saranai akke.parissamen inna..niduk nirogi wasanawantha daruwek labemna one..maw padaviya balaporoththuwen inna man ethulu hemogema kiri sihinaya ikmanata itu wenna one...oya apita dena upades walatama godaak pin .thunuruwan saranai...
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
තෙරුවන් සරණයි....
@kawyasandeepani...2205
@kawyasandeepani...2205 3 жыл бұрын
Congratulations ..
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks a lot
@deepikakumudeni4060
@deepikakumudeni4060 3 жыл бұрын
Sooo... Sweet 🥰 & Congratz both of u...🙋‍♀️💖👨‍👩‍👧‍👦
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank you so much 😊
@naharajjangajanga8057
@naharajjangajanga8057 3 жыл бұрын
Ane godak asawen Beluwa.mage sihine Seba wenakal asawen wasara 11 K Bala sitiya.ath..? Ane Jesu pihitai sudu duwe, godak asai hinawata.
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Godak sthuthi Oyata 🥰❤️❤️
@hirunihansika106
@hirunihansika106 3 жыл бұрын
අක්කි ආදරෙයි ❤❤❤❤❤❤
@madhuathauda
@madhuathauda 3 жыл бұрын
Haha Enjoyed It😃🙈♥️ Nice Friends😊💫
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank you so much 😁
@ravididesilwa5609
@ravididesilwa5609 3 жыл бұрын
My fav akki 🖤, congrats new mom
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
aweee thanaks love
@nishanthigunarathna6224
@nishanthigunarathna6224 3 жыл бұрын
Congratulations manika❤❤❤
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks dear
@ruwini...7635
@ruwini...7635 3 жыл бұрын
hii akkiyooo 😊😊 oya parissmen inn hodee
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
okie dotii
@pavandijayasooriya9045
@pavandijayasooriya9045 3 жыл бұрын
Ane akki godk lassana wela 🥰
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
thanks babo
@ayeshamadushani2708
@ayeshamadushani2708 3 жыл бұрын
Akki mama doctor gawata giya beta hcg boold ekak chek kara eke results 2.3 pregnant nadda pliz reply
@rupikanishali4529
@rupikanishali4529 3 жыл бұрын
Congratulations sudu akki..
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks patto
@achinikaushalya1690
@achinikaushalya1690 3 жыл бұрын
suba pathum akka parissamen inna puthak labanna kiyala mama parthana karanawa b.s ammitai pattai
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Godak sthuthi 🙏🏽🥰
@kamrulahsan5808
@kamrulahsan5808 3 жыл бұрын
Mege Akka, Sepe Sanipe Kohomede. I know very little Singhali language. Best wishes from Dhaka.
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 49 МЛН
Finding Out I'm Pregnant | Cinematic Pregnancy Announcement Video
7:33
prank on wife  | there isn’t any taste
11:15
Chathu and Ruma
Рет қаралды 1 МЛН
QnA Session 1| Personal Details | YouTube Income Source
23:46
Jay Kulathunga
Рет қаралды 81 М.