Under one Roof Sinhala full Movie | එක වහළක් යට සිංහල චිත්‍රපටය | Dinakshie Priyasad | Prasanna

  Рет қаралды 976,088

MCC Prime

MCC Prime

Күн бұрын

#underoneroof #dinashie_priyasad #sinhalamovie #sinhalafullmovie
එක වහළක් යට (Under one Roof ) Episode 01 | Dinakshie Priyasad | Prasanna Dekumpitiya | Anushka Silva
Like our Official Facebook Page:
/ mccprime.official
වහළක් යට (Under one Roof ) | Episode 01 | Dinakshie Priyasad | Prasanna Dekumpitiya | Anushka
Please subscribe MCC Prime channel and don't forget to click the bell button.
Link : / @mccprime
Produced by - MCC Group (PVT) Ltd
Directed by - Anushka Rasanjana De Silva
Story / Script & Dialogue by - Anushka Rasanjana De Silva
Cast - Dinakshie Priyasad, Prasanna Dekumpitiya, Pavitra Wikramasinghe
Assistant Director - Winsitha Wineth Kumarapeli
DOP - Amayuru Withanage
2 AD - Sumiyuru Udantha
Makeup and Costume - Dakshina Gammanpila
Recordist - Chamuth Abeywardhana
Editor & Colorist - Bawantha Gamage
Music - Miran Tharindu
Production Head - @JoDissanayake2022
Executive Producer - Rajkumar
Production - Jo Films
Poster Designs by - Lasith Maduranga
#එකවහළක්යට #underoneroof #mccprime #webseries
#underoneroof #mccprime #webseries

Пікірлер: 449
@hemamalirathnayaka5184
@hemamalirathnayaka5184 6 ай бұрын
පිරිමියෙක්ගෙන් දැකපු ලස්සනම ලස්සන අවංක ආදරයක්..❤❤
@AnushaSanjeevani-pl6rz
@AnushaSanjeevani-pl6rz Ай бұрын
පට්ටම පට්ට කොල්ලෙක් ආදරනීය කොල්ලෙක් මගෙ හස්බන් වගේ ගොඩක් ආදරනීය චරිතයක් මගෙ හස්බන් මට වඩා අවුරුදු 9ක් බාලයි අපිට ලමයි 5ක් ඉන්නවා අද අපි සතුටින් හරි ම ආදරෙයි එයා මට එයා මගෙ පස්සෙන් ආව වෙලේ ආදරෙ ඉල්ලන් මන් වැඩිමල් නිසා එදා බැහැ කිව්වා තෝවත් මරලා මාත් මැරෙනවා කිව්වා ගොඩක් ඇඩුවා එදා මන් හා කිව්වා අද අපි ගොඩක් සතුටින් ඉන්නවා අපිට ලොකු ගෙවල් යාහන වාහන නැහැ එදාවේල හම්බකරන් සතුටින් අපි ඉන්නවා එදා වගේම අදත් ආදරෙ ❤❤❤
@KumarasenaSena
@KumarasenaSena Ай бұрын
😢
@user-nu4fe9jz6s
@user-nu4fe9jz6s 28 күн бұрын
Sathutin inna ane hamadama❤
@user-vq6pc1um3e
@user-vq6pc1um3e 26 күн бұрын
Ane sahodariya oyage pawdgalika jeewithe duka hobsathuta me wage samaja maadya wala daana epa. Meke puduma asahana kaarayo innawa. Oyawath nodanna oya nohithana de wenna puluhan meka thilin. Aa tharam napuruyi me loke.
@RuwanthiWarnakulasuriyage
@RuwanthiWarnakulasuriyage Ай бұрын
වෙන කතා වල දකින්නෙ ලමයෙක් හම්බවෙන්න ඉන්නවා කියද්දි දාලා යන පිරිමි ගැන ,මෙහෙම පිරිමියෙක් ගැන කතාවකින් හරි බලන්න ලැබූන එක සතුටක්,මාලනීට පින නැති උනා ඒවගෙ පිරිමියෙක්ගෙ ආදරයක් ලබා ගන්න හරිම ලස්සන දුක හිතෙන කතාවක්😢 සුද්දා මැරිලා ඉන්නවා දැක්කහාම පපුව පිච්චිලා ගියා😔😭
@NadeeshaG.Pnadeeshamadus-de4zs
@NadeeshaG.Pnadeeshamadus-de4zs 4 ай бұрын
ඒකනමි ඇත්තටම දුක හිතුන මෙහෙම පෂ්න තියෙන ජීවිත කොපමන ඇත්ද මිනිස් ජීවිතේ හරිම දුක්බරයි ජීවිතේ,,,,,,,, රගපෑම නමි විශිෂ්ටයි ආදරෙයි හැමෝටම
@PrathibaSarojani-ts4dn
@PrathibaSarojani-ts4dn 2 ай бұрын
දිනක්ශි ඔයා නම් චරිතවල ජීවත් වෙනෝ..ලස්සනම ලස්සනයි.
@niroshaganganiro8494
@niroshaganganiro8494 6 ай бұрын
මලනී කියන්නේ මෝඩ විදියට ප්‍රශ්න විසදන කෙනෙක් . මෙහම අයත් මේ සමජේ ඉන්නවා. ඒ වගේ අයට හොද දෙයක් ගන්න පුළුවන් මෙකෙන්. හැමෝම තමන්ගේ චරිතෙට සදාරනයක් කරා.❤
@FixiandFoxi
@FixiandFoxi 5 ай бұрын
මෝඩ කමක් නෙවෙයි ඒ එයාගේ අසරණ කම. ආදරය රැකවරණය සතුට ගැන විස්වාසය නැති වෙලා එයාට.
@dilshani9300
@dilshani9300 4 ай бұрын
මේ කතාව බලලා කමෙන්ට්ස් කියවන අයගෙන් ඉල්ලන්නෙ එක දෙයයි.තමන්ගෙ ළමයින්ට වේදනාකාරී ළමා කාලයක් ඇති කරන්න එපා.ලමයි අම්මලට දේවල් හංගනවා පුලුවන් තරම් ලමයි එක්ක යාලු කමින් ඉන්න.❤
@user-nu4fe9jz6s
@user-nu4fe9jz6s 28 күн бұрын
ඒක ඇත්ත
@weerasekarahirosha6088
@weerasekarahirosha6088 Ай бұрын
මිනිස්සු අනාගතේට ඊලග මොහොත ගැන අනවශ්‍ය විදිහට බය වෙනවා.හීන ලෝක හිතින් හදාගෙන විදවනවා.ඒත් හැම මොහොතක්ම තියෙන්නෙ විදින්න.හැමදේම වෙන්නේ හොදට අනවශ්‍ය විදිහට බය වෙලා අනවශ්‍ය විදිහට ප්ලෑන් කරලා අවසානෙට විදවනවා.හැමදේටම ගලාගෙන යන විදිහට ගලාගෙන යන්න දෙන්න ඕන.එතකොට හැම මොහොතක්ම ආදරනීයයි.
@vish_3850
@vish_3850 6 ай бұрын
බැක්ග්‍රවුන් මියුසික් සවුන්ඩ් වැඩි.දෙබස් ඇහෙනව මදි ❤
@imanshabhawanthi3171
@imanshabhawanthi3171 26 күн бұрын
වෙන මනුස්සයො බඩ කරලා දාලා යන කාලේ සූද්දගේ චරීතය❤දීනාක්ශි ඇක්ටින් ❤
@weenasamanmali5698
@weenasamanmali5698 6 ай бұрын
සමහර පිරිමි ඉන්නවා ගොඩක් ආදරේ කරපු ගෑනීව නැති කර ගත්තා .සමහර ගැහැනු ගොඩක් ආදරේ කරපු පිරිමියාව නැති කර ගත්තා .මේකත් හොද ආදර්ශයක් සමාජයට .කොහොම හරි අන්තිමට හැමදේම හරි විදිහට විසදෙද්දි වෙන්න ඕනේ කැතම නරකම දේ වෙලා ඉවරයි 😪😪
@thilinirathnaweera9781
@thilinirathnaweera9781 5 ай бұрын
කොල්ලෙක් මෙච්චර ආදරේ කරනකොට ඒක අතාරින්න ගෑනියෙක් හරිම ලෝභයි.. මෙහෙම දෙයක් වෙයි කියලා හිතන්න බෑ.. 😢
@SunilaDewika-tx5rr
@SunilaDewika-tx5rr 2 ай бұрын
අඩු චරිත යොදාගෙන කරන් ලද සාර්ථක නිශ්පාදනයක දිනක්ෂිගේ රගපෑම විශිෂ්ඨ යි.පොඩ් කාලේ ඉදන් ගොඩාක් දුක් වින්ද නිසාත් ,තාත්තා කෙරෙහි ඇති වෛරය ත් මෙවැනි දෙයක් කිරීම ට පෙලබෙන්න ඉඩ තියනවා .බොලද movies වල තමයි ගොඩාක් දෙනා කැමති විදියේ අවසානයකින් ඉවරවෙන්නේ.අම්මා යි දුවගෙයි කිට්ටු සම්බන්ධයක් තිබුනානම් මීට ව්ඩා හොද අවසානය ක් තියෙන්නේ තිබුනා .ගොඩක් දෙනාට එහෙම වෙන්නේ තමන් ට දුකක්දී පිහිට වෙන්න්,ප්‍රශ්නය ක් කතා කරන්න කෙනෙක් නොමැති වීම යි.අද රටේ තියන ප්‍රශ්නය ක් තමයි මේ movie එකෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ .සාර්ථක යි.ඉදිරියට යන්න සුබ ප්‍රාර්ථනා කරනවා.
@shamilashereen8405
@shamilashereen8405 5 ай бұрын
වේදනාකාරී ළමා කාලේක ජීවත්වුන බොහෝ අය තමන්ගේ දරුවන්ටත් ඒ වගේ වේවි කියලා හිතන්වා
@pasindusampath1993
@pasindusampath1993 5 ай бұрын
මුලු film එකටම චරිත 3 යි.👍🥺
@kameshdevinda5758
@kameshdevinda5758 5 ай бұрын
එක ලොකේශන් එකයි.
@Chethana.1
@Chethana.1 4 ай бұрын
ඔව්... ඒ උනාට කතාව එපා උනේ නැහැ බන්... අමුතුම ආකර්ශනයක් තිබුන මුලු කතාවෙම. ❤
@welmemee
@welmemee 6 ай бұрын
දිනක්ෂි මෙච්චර දක්ෂයි කියල දන්නෙ අද.❤
@yaminiyamini4200
@yaminiyamini4200 Ай бұрын
Ane ou gon ammandi uba wage dawate yanawa ubala wage unta miki galapenawa🤭🤭
@wsumedha1823
@wsumedha1823 6 ай бұрын
සුද්දා ඇක්ටින් මරු ❤❤
@asankawickramasinghe443
@asankawickramasinghe443 6 ай бұрын
දිනක්ෂි රගපානවා දැකපු මුල්ම film එක. ඇය හරිම තාත්වික ලෙස රගපානවා .
@Dilshara05
@Dilshara05 2 ай бұрын
@@asankawickramasinghe443 zoom
@nishanthiabeysinghe-qf7bp
@nishanthiabeysinghe-qf7bp 6 ай бұрын
කාලෙකින් බලපු ඉතාමත් ලස්සන කතා පුවතක්.වැඩි විච්චූරන නැහැ .නියමයි .ඒවාගෙ කතාවක් ලියු කෙනා නියමයි .
@MadaraMadushani-jm2ue
@MadaraMadushani-jm2ue 6 ай бұрын
ඇත්තටම සුපිරි ඒ කතාවේ මං ජීවත් වුණා වගේ ඒ අයියට නම් පට්ටම විදියට ආදරේ හිතුනා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Gna770
@Gna770 3 ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madavidilrukshi1998
@madavidilrukshi1998 6 ай бұрын
මාලිට ආදරේ ලැබිලාම නෑනේ.තාත්තයි අම්මයිත් ආදරෙන් ඉදලා නෑ .එයා අම්මා තාත්තාගෙත් ලස්සන පව්ල් ජීවිතයක් දැකලා නැ.පොඩි කාලෙත් දුක් විදලා එයා බැන්දත් එයාට ලස්සන පව්ල් ජීවිතයක් ආදරයක් ලැබිලා නැ.ඉතින් එයා සුද්දාගෙ ආදරේ විස්වාස කරන්නැ.සුද්දත් එයාට ලස්සන පව්ල් ජිවිතයක් දෙයි කියලා එයා විස්වාස කරන්නැ.එයාගෙ ඔලුවෙ වැඩ කරන්නෙ අසාර්ථක පව්ල් ජීවිතමනෙ ඉතින් එහෙම කෙනෙක් කොච්චර ආදරේ දෙන කෙනෙක් ලැබුනත් ඉදිරියට පරන විදියටම අවුල් වෙයි දුක් විදින්න වෙයි අසාර්තක වෙයි කියලා හිතෙද්දි හීන දකින්න බයයි පලක් නැතිවෙයි කියලා.මට හිතෙන්නෙ එහෙම මානසිකත්වෙකින් හිටිය නිසා මාලි එහෙම කරේ 😢පොඩි කාලේ ඉදන් එකම දේ දැකලා ලොකුවෙලා එයාටත් ඒ දේම වෙලා ඔලුව ඒවගෙන් පිරිලා එයා හිතයිද ඉතින් එයාට ලස්සන සාර්තක පව්ල් ජීවිතයක් ලැබෙයි කියලා එයා ඒක හිතන්නත් බයයි.සුද්දව මරපු නිසා අම්මාටත් වහ දීලා එයත් වහ බීලා වෙන්න ඇති යන්නෙ.එයා ඉදලා තියෙන්නෙ ලොකු මානසික අවුලක.
@chandanapathirage6404
@chandanapathirage6404 2 ай бұрын
අම්මෝ එහෙම අවසානයක් ....ඔය කියන කම් හිතුවේ නෑ
@DulanAskey
@DulanAskey 15 күн бұрын
after long time I watched Sri Lankan movie It's really a great one 👍👍👍
@checkmate3918
@checkmate3918 2 ай бұрын
තේරුමක් නැති කතාවකට...ලස්සනට රඟපාල
@vidanagamachchigeniluka2968
@vidanagamachchigeniluka2968 6 ай бұрын
ඇයි එහෙම අවසානයක්. මේකෙ Script එක ලියපු කෙනා අවසානය එහෙම කරන්න හිතුවෙ ඇයි. මිනිස් හිතේ මනෝභාවයන් පුදුම තරම් සංකීර්ණයි. මිනිස්සු ජීවිතයෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවාද? දරුවෙක් හදන අවදානම ගන්න බැරි කෙනා මිනියක් මරලා අවදානම ගන්නවා. තාමත් හිතනවා මේ Script එක මෙහෙම අවසන් කළේ ඇයි. අවසානය සුබවාදීම වෙන්න ඕන නෑ. ඒත් ගැහැණියකගේ හදවතේ සිතුවිලි මේ තරම් පහත් කළේ ඇයි. කතාවෙ ගලා යාම ඇත්තටම ලස්සණයි. අඩු චරිත, එකම location එක...තුන්දෙනෙකුගෙ මනෝභාවයන් ඇතුලෙ මෙච්චර shock එකක් දෙන්න script එක මාරයි. අපිට අපේම කියන script අහේනියට බලාපොරොත්තුවේ පොද වැස්සක් වැටුනා වගේ හැගීමක් ඇති වුනා. මේ සුද්දාගේ චරිතයට පණ දෙන්න ඉලන්දාරියා නම් රගපාන්නම ඉපදුනු එකෙක්. පසුබිම් සංගීතය සුපිරියි. හරියට හීනි ජලදාරාවක් සීරුවට ගලනවා වගේ දැනුනෙ. මොනවා වුණත් ලස්සණ වැඩක්. දැනෙන නිර්මාණයක් කියලා කියන්න පුළුවං පට්ට වැඩක්. බලලා ඉවර වුණු ගමන් අමතක කරලා නැගිටින්න බැරි නිර්මාණයක්. ප්‍රේක්ෂකයා ව මොහොතක් නතර කරන්න සමත් වුනු කලාතුරකින් දකින්න ලැබෙන හෙළවුඩ් වැඩක්. ජය වේවා නිර්මාණ කණ්ඩායමටම. ❤❤
@FixiandFoxi
@FixiandFoxi 5 ай бұрын
තමන් ආදරේ කල අය ගෙන් රිදුනු පැරදුනු හිත් ඇති අය තමාට ආදරේ කරන හිත් වලින් පලිගන්නවා. තමාගෙන්ම පලිගැනීමක් විදිහට. මේක සංකීර්ණ මනෝභාවයක් කාන්තාවන් ගේ බහුලව දකින්න ලැබෙන.
@FixiandFoxi
@FixiandFoxi 5 ай бұрын
රැකවරණය ගැන විශ්වාසය නැති වෙලා යාම හරිම අවාසනාවක්...
@sachinthaakash6686
@sachinthaakash6686 6 ай бұрын
අවංකව ආදරෙ කරන පිරිමේ නැහුනෙම එක ගෑනියෙක් මත්තෙම ඒ ඒ ගෑනිම ජිවිතෙම විනාස කරන ඒ පිරිමියව නැතිකර ගත්තා ..❤️‍🩹💔
@shamabritni4915
@shamabritni4915 6 ай бұрын
හරිම ලස්සනයි..දිනක්ෂි ඔයා හරිම දක්සයි...සුද්දාගෙ පට් එක කරන කවුද.මාරම talant
@wasanthichandrapala1179
@wasanthichandrapala1179 6 ай бұрын
මේ ප්‍රසන්න දැකුම්පිටිය.සර්කස් කාරයෝ නාට්‍යයේ ඩිලා.
@FixiandFoxi
@FixiandFoxi 5 ай бұрын
ගොඩක් අදහස් එන ගොඩක් රසවිඳින්න පුළුවන් නිර්මාණයක්‌! දහ පාරක් බලන්න පුළුවන්!
@NethmiHansika-h5s
@NethmiHansika-h5s 14 күн бұрын
Marama lassani dinkshi akkge acting superb🫶😮
@user-dh4me5kb8l
@user-dh4me5kb8l 6 ай бұрын
ලස්සනයි .එත් අවසානය මිට වඩා සතුටු දෙයක් උනානම් තවත් ලස්සනෛ.මොනාඋනත් තුන්දෙනාගෙම ragapemanam සුපිරි . ❤❤
@kawthishakarunarathna205
@kawthishakarunarathna205 6 ай бұрын
පට්ට ලස්සන කතාව කාල අන්තිම. අපරාදෙ ඒ වගේ පිරිමි නෑ දැන්. මෝඩ ගෑනි.
@user-tt2lb3wo2f
@user-tt2lb3wo2f 2 ай бұрын
@@kawthishakarunarathna205 මේ film එකේ අන්තිමට සුද්දට මොකද වෙන්නෙ..
@kawthishakarunarathna205
@kawthishakarunarathna205 2 ай бұрын
@@user-tt2lb3wo2f marenawa
@sudathmaddumahetti1188
@sudathmaddumahetti1188 5 ай бұрын
ලස්සනයි. අර්ථාන්විත අවසානයක්. ගොඩක් දේ කියවෙනවා. 🎉🎉
@dilanprageeth1952
@dilanprageeth1952 7 ай бұрын
චරිත 3යි සුපිරි කථාව 😢😢
@IsuruSampath-iq1lz
@IsuruSampath-iq1lz 4 ай бұрын
lo bdget supiri kathawak
@Madhu3732
@Madhu3732 6 ай бұрын
ඇත්තටම කදුළු ආවා සමහර කොටස් වලට...... ඒත් පව් නේද සුද්දා 😢😢 හොඳ නිර්මාණයක් ❤❤❤
@ashavlogs5681
@ashavlogs5681 7 ай бұрын
supiri......charitha 3 i ..eth kathawa maruu❤❤❤ 4n eken baluwa unath e kathawa athule gilila hitiye..hamogema acting vishishtai
@tharushikekirideniya8179
@tharushikekirideniya8179 3 ай бұрын
සුපිරි බං.අහම්බෙන් හම්බවුනේ මේ චිත්‍රපටය .කොල්ලාට රගපාපු නලුවා කවුද .සුපිරි රංගනය .ඔක්කොම හොඳයි බං නමුත් background music නිසා දෙබස්වල sound ඇහුණා මදි .මේ අර යුද්ධය නිසා මං හිතන්නේ මේ කෙල්ලගේ මහත්තයා අතුරුදහන් වෙලා නිසා තියෙන මානසික පීඩනය නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ . එයාගෙන් හම්බවෙන්න හිටිය දරුවෙක් තමා මේ අම්මාගේ බඩේ ඉන්නේ.ඒත් අර වයසක අම්මා හිතුවේ සුද්දා නිසා කියලා .මම හරි ද දන්නේ නැ .මට තේරුන විදිහ.පලිය ගන්න ඕන නිසා දරුවාව මරන්න හිතුවා.
@sewwandi3188
@sewwandi3188 6 ай бұрын
සුද්දව වහ දිලා මැරුවා. බොහො දුරට ඒ මී පාසානම් වෙන්න පුළුවන්. අම්මා විස්තරේ කියද්දි මාලනීට ඒක දරාගන්න බැරි වුණා. ඊට පස්සේ අම්මටත් වහ දුන්නා වෙන්න ඕන. කතාවේ අන්තිමට තේ කොප්පයක් දෙනවා පෙන්න්නන්නේ ඒ නිසා. ඊට පස්සේ මාලනි ඇත්තටම පොලිසියට යනවා වෙන්නත් පුළුවන් නැත්නම් එයත් මී පාසානම් කාලා යනවා වෙන්නත් පුළුවන්. නැත්නම් වෙන විදියකින් මැරෙන්න යනවා වෙන්නත් පුළුවන්.😊 මට තෙරුණ විදිය. දිනක්ෂිගේ makeup එහෙම සුපිරියට කරලා තියනවා. එයා ඉන්න මානසික රෝගි තත්වය එයාගෙ expression and makeup වලින් හොඳට පෙන්නලා තියනවා. ලස්සන නිර්මාණයක් ❤
@herathmudiyanselagecharith6861
@herathmudiyanselagecharith6861 4 ай бұрын
දිනක්ෂී.....පටිට ඇක්ට් එක... මරු....🤍🤍🤍🤍🤍🤍
@IshaIsha-wx9dp
@IshaIsha-wx9dp 4 ай бұрын
එහෙම නැතතම් සුද්දා මරපු නිසි පොලිසියට බාර වෙන්න යන්න ඇති..ඇයි අනේ ප්‍රශ්නයක් ඉතුරු කලේ😢
@dilshani9300
@dilshani9300 4 ай бұрын
සාර්ථක නිර්මාණයක් කියන්නෙ ඒක රසවිදින්නන්ට දෙයක් ඉතුරු කරන නිර්මාණයක්....ඇත්තටම මේක මරු ගොඩක් දෙනෙක්ගෙ අපි නොදන්න ජීවිත කතා මේක ඇතුලෙ තියෙනවා...මාලිනි සුද්දවත් මරල අම්මටත් වහ දීල පාපොච්ඡාරණය කරන්න පොලිසි ගියා වෙන්න පුලුවන්..කතාව පුරාවටම ඉගි පලකිරීම් ගොඩක් තිබ්බා...එක තැනකදි මාලිනීට වමනෙ යන්න එද්දි එයා දුවද්දි සල්ලි බෑග් එකට පයින් ගැස්සවෙනවා..ඒකෙන් ගොඩක් දේවල් කියවෙනවා.සුපිරිම film එකක්❤
@KaraokeWithRasika
@KaraokeWithRasika 6 ай бұрын
Maru..lassana kathawa...dinakshita asama nethi kenek man ..eth niyama ta ege charithe nkara...daraei dinakshi....hoda adarshayak...hemomatama..api hemomama ikman wenne nethiwa aneka gena therum gatha uthui...lassana kathawak....❤❤❤
@BhagyaThennakoon-uu8ys
@BhagyaThennakoon-uu8ys 6 ай бұрын
ලස්සන අවසානයක් දුන්නම් කතස්ව ගොඩක් ලස්සනයි
@AnushaSanjeevani-pl6rz
@AnushaSanjeevani-pl6rz Ай бұрын
අනේ මෙහෙම දෙයක් කරන්න මේ චරිතය නම් මහ පව්කාරියක් අප්පා ගෑනු අපි හරි ම ආසයි ඔය වගේ අවංකව ආදරෙ කරන පිරිමියෙක් ට හරි ලෝබයි ඒ ආදරෙ නැතිකර ගන්න 😢
@AnushaSanjeevani-pl6rz
@AnushaSanjeevani-pl6rz Ай бұрын
අනිවාර්යයෙන් ඒ වාසනාව මට තියෙනවා මගෙ හස්බන් හැම ආත්මෙක ම මට ලැබෙන්න ඕනි ඔයාටත් ලැබේවි කල කුසලකර්ම පින් බලයෙන්❤🙏
@rohanamuhandiram2768
@rohanamuhandiram2768 6 ай бұрын
Superb action of all. Especially Dinakshi
@chamaraasanka3515
@chamaraasanka3515 4 ай бұрын
පැති ගොඩක අර්ථවත් කතාවක්.. රංගනය.. කෙටියෙන්ම අමිල නිර්මාණයක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️......
@AVsFan2022
@AVsFan2022 6 ай бұрын
අම්මට සිරි ඩිලා......... 👍👍👍
@chandanifernando7456
@chandanifernando7456 6 ай бұрын
දිනක්ශි ,ඩිලා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🙏
@surekaherathliyanage
@surekaherathliyanage 3 ай бұрын
මීට වඩා හොද අවසානයක් මොනාටද මානසික ආතතියෙන් ඉන්නව කියල හුගක් මිනිස්සු දන්නේ නෑ. ඒක සුව කරන්න පුලුවන් ලෙඩක්. අපේබ්ලංකාවෙ හුගක් මිනිස්සුන්ට මේ ලෙඩේ තියනවා. මේ කියන මටත්. හාමුදුරුවෝ කියන බණත් කෙනෙක්ව තවත් පීඩාවට පත් කරනවා. ඩීප්‍රෙෂන් වැඩි කරනවා හොදම සුදුසු දේ නම් හොද පවුල් ජීවිතයක් ගැන මනා අවබෝදයක් තියන පිරිසකගෙන් උපදෙස් ගැනීම සහ හොද මානසික සුවය දෙන නින්දක් වැඩපල වලට උනන්දුවක් නිතර තනි නොවී පිරිසක්සමග කාලය ගතකිරීමක්. බෙහෙත් වලට වඩා සුවයි .
@heshanrajapakse8065
@heshanrajapakse8065 2 ай бұрын
oya hari
@lahirulahiru9637
@lahirulahiru9637 5 ай бұрын
ඒකනම් නියමයි.❤❤ දිනක්ෂි සුපිරි කොල්ලත් අම්මත් නියමයි.
@user-uq4uy1is4s
@user-uq4uy1is4s 2 ай бұрын
දරුවෙක් හදලා අවදානමක් ගන්න බැරි කෙනා කෝමද මිනියක් මරලා අවදානමක් ගන්නේ
@kamalkamal7337
@kamalkamal7337 7 ай бұрын
Marama watina kathawak.ahinsaka charitha kathawak.kollage kathawata godak dukai...suduwa niyama charithayak....patta kathawak.
@kumudufernando7643
@kumudufernando7643 6 ай бұрын
සමජෙට හොඳ පනිවිඩයක් දෙනවා දිනක්ශි. හරිම අපූරුයි.
@sandamalipadukka6572
@sandamalipadukka6572 7 ай бұрын
😢😢😢 me katawa mawa godak adeuwwa. Etaram hadawatata danuna. Katawa lankawe tiyena supiri teledrama walatath wada hodatama karala tiyenwa.
@LasanthiR.lasanthi-eh1ec
@LasanthiR.lasanthi-eh1ec 6 ай бұрын
ලස්සන කතාව❤❤❤...ඒත් අවසානය මීට වඩා වෙනස් වෙන්න තිබුනා 😢😢😢
@asanthikakumaranayaka
@asanthikakumaranayaka 3 ай бұрын
පිරිමි හිතක එච්චර ආදරයක් 🥺🥺
@ajithjayaweera7081
@ajithjayaweera7081 6 ай бұрын
End Eka tikak sad unath maarama thathwikayi act Eka 3denagema. Supirima wedak. ❤
@user-ew4kd2jr9x
@user-ew4kd2jr9x 6 ай бұрын
එච්චර ලස්සන කතාවක් අවසානයේ කැතට ලියලා😢
@raweena3270
@raweena3270 7 ай бұрын
Dinakshi....Akka oya maraiii..lassant ragapnooo❤
@sonaliperera-yg2lo
@sonaliperera-yg2lo 7 ай бұрын
harima lassanai..... superb acting by dinakshi and \prasanna.... very natural
@ravindrakumari4859
@ravindrakumari4859 5 ай бұрын
ඒ අම්මගෙ ආදරේ........, තමන්ගෙ දුවගෙ ජීවිතය ලස්සන කරන්න ඕනිම දෙයක් කරනවා...........
@prasangikaherath5147
@prasangikaherath5147 Ай бұрын
හරිම ලස්සන කතාවක් චරිත තුනක් එක්ක❤
@SurprisedLaptop-ko5mu
@SurprisedLaptop-ko5mu 6 ай бұрын
මෙච්චර ලස්සන කතාවෙ අවසානය කාලා...
@thanujawijesingha4094
@thanujawijesingha4094 19 күн бұрын
❤❤හරිම ලස්සන film එකක්. අහම්බයෙන් බැලුවේ.මාරම ලස්සන 🎉❤යි.තුන්දෙනාම රඟපානවා ලස්සන යි . වඩාත්ම ලස්සන දිනක්ෂි ඔයා.
@dinithinishshanka9592
@dinithinishshanka9592 28 күн бұрын
කියා ගන්න බැරි තරම් දුකක් දැනුනා😢. පව් ඒ දෙන්නම. 😢
@Ishanthaathma
@Ishanthaathma 2 ай бұрын
මේක පිස්සුවක් ❤
@ashiherath2542
@ashiherath2542 6 ай бұрын
Eththatm marama lxsanai ehka mata nam enduna acting lxsanaiii dennagema harima thathvikaiiii❤🙌
@madusanjana7855
@madusanjana7855 6 ай бұрын
ඒකි සුද්දාට කරපු ජරා වැඩේ පව් ඒ ආදරේ ❤
@anuradinirmanika7355
@anuradinirmanika7355 6 ай бұрын
One of the best creative movies and actors ❤❤❤ Superb Dinakshi Priyasad❤️❤️ good acting 👍 Good luck!
@velkopetkov8461
@velkopetkov8461 7 ай бұрын
Me geninam pissu magulak daruwa hadagena uth ekka lassanata inna thibba pau uwa meruwa
@kumaribandara2442
@kumaribandara2442 7 ай бұрын
ඒකනෙ ඇයි මේ මෝඩ ගෑනි අච්චර ලස්සන ආදරයක් මැරුවෙ
@Flexible_Ketchup
@Flexible_Ketchup 7 ай бұрын
නියම කතාව 😊
@chamindaweerasekara7921
@chamindaweerasekara7921 6 ай бұрын
අවසානයට ළමයත් හදන් දෙන්න ජීවත් වෙන්න තිරණය කරල එකටහිටියනමි එහෙම අවසානයක් තිබුණනම් ලස්සනය
@Kata-gesma
@Kata-gesma 6 ай бұрын
හැම දෙයක් ම අපි ට ඕනි විදිහට වෙන්නේ නෑ නේද ජීවතේ දුකාන්තය කියන්නෙත් රහක්
@DIMOXIST
@DIMOXIST 6 ай бұрын
ආයේ මුල ඉදන් බලපන් මචන් අවසාන කොටසෙන් පොලිස්සියට යන්න තීර්ණය කරන්නෙ සුද්දා මෙච්චරකල් කලාබීලා තියෙන්නෙ ගේ උගස්කරපු සල්ලි වලින් 😂
@ishararanasinghe5693
@ishararanasinghe5693 7 ай бұрын
Dinakshi nangi maru....❤❤❤❤ niyamai . harima lassanai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@samanthakumaramallawaarach9228
@samanthakumaramallawaarach9228 5 ай бұрын
Film එක පට්ට .❤❤මුලින්ම නිර්මාණයට දායක වූ සැමට 🙏 🙏මෙය සමාජයට දෙන පනිවිඩය අති විශිෂ්ටයි ..මෙවැනි පිරිමින් හරි දුර්ලභයි.මාලනිය යන චරිතයට දරුවෙක්ගෙ අවශ්‍යතාවය තිබිලම නැහැ .නතිනම් කොයිතරම් කරදර කම්කටොලු තිබුන ද දරුවෙක්ගෙ කිරි සිනා දකින්න කවුද අකමැති.ඒ හැම දුකක්ම මදකට හෝ තුනී කරන්න ඒ සිනාවට පුලුවන් .. කලින් විවාහයෙ දරුවත් නැති කරන්නෙ ඒ හැගීම නැති නිසයි ..විවිධ දේ ගැන නා නා වූ හීන දකිමින් තම සුවය සැපත සොයමින් තෘප්තියක් ලබන්නට පමනයි උත්සාහය.මෙවැනි සිදුවීම් අද සමාජ තලයේ කොතෙක් නම් ද? නුවනින් විමසා බුද්ධියෙන් තීරණ ගැනීමට මෙම නිර්මාණය තුලින් සමාජයට දෙන පනිවිඩය අති මහත්❤️❤️❤️
@SherlockHolmes-im9wp
@SherlockHolmes-im9wp 17 күн бұрын
ක්ෂණික තීරණ නිසා මෝඩ තීරණ ගත්ත සර්ව අසුබවාදී ගෑනියෙක් 😢 මානසික රෝගියෙක් 😢 පව් අර කොල්ලා ❤
@user-zp3pg6vz2k
@user-zp3pg6vz2k Ай бұрын
දිනක්ශි ඔයා ගොඩක් දක්ශයි...ආදරෙයි ඔයාට❤
@Kata-gesma
@Kata-gesma 6 ай бұрын
ඒක මරු ෆිල්ම් එක පට්ට
@NethukiPerera-gi7vx
@NethukiPerera-gi7vx 5 ай бұрын
Best acting ❤ Dinakshi priyasad
@chamodimadubashini1181
@chamodimadubashini1181 6 ай бұрын
Mona moda wadakda e kare❤
@PinkyGurl-es3zg
@PinkyGurl-es3zg 6 ай бұрын
suduwa kiyanne hari lassana charithayak...hithapu nathi awasanayak...eth ehema awankawa adare karana kenekta me wage awasanayak aththa jivithedinam ath wenna eepa kiyala thamai kiyanna thiyenne ...🙂
@user-pp6rz8wb7b
@user-pp6rz8wb7b 7 ай бұрын
Dinakshi is so sweet...my favorite actress 💖
@renukaabegunawardana8005
@renukaabegunawardana8005 2 ай бұрын
කතාව ගොඩාක් ලස්සනයි . තුන්දෙනාම හොදට ඇක්ට් කරනවා. නමුත් end එක හරි නැහැ . මොකද අදකාලේ ඉන්න අය ගොඩාක් කැමති ළමයින් නැතිකරන්න. ඒත් මේ ළමයා මරන්න යන ජීවියෙකුට පණ දෙන්න යනවා . එහෙම කෙනෙකුට කරපු දේ හරිම කැතයි . අන්තිමට තමන්ගෙ බඩේ ඉපදුන දරුවා නිසා දෙන්නෙක් මරනවා.ලියපු කෙනා එතන තමයි කාගෙන තියෙන්නේ . එක ජීවිතයක් වෙනුවෙන් ජීවිත දෙකක් අහිමි කරනවා.
@isuru1115
@isuru1115 6 ай бұрын
ඒකනම් හිතටම වැදුනා🥺🥺🥺
@malmishehara6658
@malmishehara6658 7 ай бұрын
E kolla pw awnkwm adrei Eth ape jivitha apasst gnn be kwdawthm E nisa jivithe thirnyk gnn klin sehenn hithnn oni Athithay kwdawth wladann be warthmane jivth unth e dewl mthk wevi mulu jivith kalem vidawnn sidda wenaw 😊 Jivithe hari thirn gnn hemotm puluwn wenna oni ❤
@DIMOXIST
@DIMOXIST 6 ай бұрын
දුකයි කතාව තේරුන් අරන් නෑ .මාලනී කලින් දාලා ගිය මිනිහෙක්ගෙන් තනිවුනු ගෑණියෙක් .ඒකයි සුද්දගෙ ලිංගික අශාවල් වලට ඉඩ දෙන්නෙ . මාලනීලා මෙච්චර කල් කාලා බීලා තියෙන්නෙ සුද්දගෙ මහන්සියෙන් උපයපු මුදල් නිසා නෙවේ .අම්මා දුන්න ඔප්පුව උගස් කරපු මුදල්. මාලනී දරුවෙක් එක්ක තනිවෙලා අම්මා කියනකන් කිසිදෙයක් මාලනී දන්නෑ .එකයි අවසානෙට පොලිස්සියට යන්නෙව් මේවගෙ මිනිසෞන්ට කොච්ව්හ්‍ර රැවටීම් වෙලා ඇද්ද ආදරය එක්ක.
@sathsarajayawardana9519
@sathsarajayawardana9519 6 ай бұрын
mn alaweni wathawatath dinakshi Inna film1k baluwe....attatama harima daksha ranganayak...harima lassana story 1k..camarakaranaya,adyakshanaya attatama supiri....
@lcreations3961
@lcreations3961 3 ай бұрын
Communication gaps නිසා වෙච්ච වින්නැහියක්.. "අම්මා දන්නවා" කිව්වනම් අවසානේ කොච්චර වෙනස් වෙයිද නේ
@AchiniNidarsha
@AchiniNidarsha 4 ай бұрын
හරිම ලස්සන කතාවක්.❤
@lalanikumaratilake6173
@lalanikumaratilake6173 5 ай бұрын
Super acting dinakshi 👍
@user-ez3vm1zl7d
@user-ez3vm1zl7d 6 ай бұрын
great acting, dinakshi❤
@amithathewarapperuma3987
@amithathewarapperuma3987 2 ай бұрын
Excellent. No words
@dinumaduranga7027
@dinumaduranga7027 6 ай бұрын
පට්ටම story එකක් එක නම්............
@janakaruwan143
@janakaruwan143 27 күн бұрын
Lassanam film ekak .amma kenekge adaraya ha thawath samajayen bete kapu biridakage ksthawak lassani beby oya super.
@nethunerhu3467
@nethunerhu3467 2 ай бұрын
ඩිලා ඉන්නවා ලස්සනයි කතාව
@Dilsha_Nuwandi
@Dilsha_Nuwandi 3 ай бұрын
ඒ ආදරේ 🥺 අනේ ඇයි සුද්දට එහෙම දෙයක් කරේ . අනේ කතාව ලස්සනට ඉවර කරන්න තිබ්බා . සුද්දයි බේබියි සතුටින් ජීවත් වෙන්න තිබ්බා . අනේ 🥺😔💔
@chandimahasanthi156
@chandimahasanthi156 4 ай бұрын
Ek nm supiriyakkk congratulations the team👍❤
@user-ei4ji3xn6d
@user-ei4ji3xn6d 6 ай бұрын
මාලනී නම් මහ ජරා ගෑනෙයෙක් එයාට ඕවා කලින් හිතන්න තිබ්බා සුද්දා කොච්චර හොදයිද සුද්දා හැමදේම අම්මටත් කියලා තිබුනේ ලමයත් හදාගෙන සතුටින් ජීවත් වෙන්න හිතාගෙන ඒත් මාලනී කරේ මහ ජරා වැඩක් සුද්දව මරලා😭සුද්දා පව්😭
@dilshaniubeysiri9709
@dilshaniubeysiri9709 5 ай бұрын
Brilliant movie ❤❤❤
@bandaraherath8553
@bandaraherath8553 3 ай бұрын
Raw and natural language . Acting is so natural. Beautiful
@sandhyrathnayake1617
@sandhyrathnayake1617 6 ай бұрын
අපරාධයක් ..ඒ දෙන්නා හොදින් ආදරෙන් ළමයාත් සමග ජීවත් වෙනවා ..අන්තිමට පෙන්වන්න තිබුණේ.දුකම මාර්කට් කරාම වැඩක් නෑ.ඒ වාගේ දේවල් සමාජයේ වෙනවා.ඒක වරදක් නෙවෙයි.සැබෑ ආදරයට මනුෂ්‍ය කම් වලට ... වටිනාකම් දෙන විධිහට අවසානය සනිටුහන් උනා නම් ... මගේ් දෑස් තෙත් වන්නේ ද නැත .😢😢😢😢😢😢😢
@DIMOXIST
@DIMOXIST 6 ай бұрын
එලියෙන් කෑම ගෙනල්ලා පාර්ටි දාලා ත්‍රීවිල් එකේ ෆිනෑන්ස් ගෙවලා තියෙන්නේ අම්මා දුන්න ගෙදර ඔප්පුව උගස්කරපු සල්ලි . මොන ආදර පාර්ට් දැන්මත් සුද්දා බොරු කාරයෙක් ඔය වගෙ ගෑණුන්ගෙ ගෙවල් වලට බින්න බැහැලා ගෑණු අමාරුවේ දාලා යන පිරිමි ඕන තරම් ඉන්නවා .අවසානෙට පොලිස්සි යන්නේ ඒකයි .අම්මා කියනකන් කිසි දෙයක් මාලනී දන්නැ .. හොද අවසානයක්
@Music_dh
@Music_dh 4 ай бұрын
@@DIMOXIST අන්තිමට පොලීසි යන්නේ කොල්ලට වස දීලා මරපු නිසා
@ThajeewiGunawardana
@ThajeewiGunawardana 6 ай бұрын
Best.Dinakshi supper acting.
@ashanranga2806
@ashanranga2806 4 ай бұрын
ලස්සන කතාවක් ❤❤❤
@SudarshaniMadushika
@SudarshaniMadushika 4 ай бұрын
කතාවේ හැටියට මට හිතෙන්නේ මෙහෙමයි.දිනක්ශි ආදරෙ දැකලා නෑ.එයාට ලැබුන් නෑ.එයාට අවසානට හොදම ආදරේ ලැබුනෙව් එයාගේ මසිනා ගෙන් එයත් ගොඩක් බාලයි.එයා එයාට ගොඩක් ආදරේ උනාට මේක දැනගත්තම කොල්ලගෙ පැත්තෙන් එන ප්‍රැශ්න වලට බය උනා.සල්ලිම නෙමෙයි ප්‍රැශ්නේ.ගෑනූ කොහොමත් ඇත්තම ප්‍රැශ්නේ කතා කරන් නෑ.අවසානට කොල්ලා ප්‍රැශ්නේ විසදූවා බාගයක්.එතකොට මෝඩ තීරනේ දිනක්ශි අරන් ඉවරයි.මට මේකෙන් හිතේන්නේ ගොඩක් දරුනු වෙන්න හොද නෑ තීරන වලදී තමන් අතීතේ මොන ප්‍රැශ්න වලට මූන දුන්නත්.තමන් සතුටින් නන් සමාජෙන් එන ප්‍රැශ්නවලට තමන්ම පිලිතුරැ හොයා ගන්න ඕන.මරන එක හෝ මැරෙන එකෙන් කවදාවත් සැනසීමක් නොලබෙන එක තමයි මේ කතාවෙන් පෙන්නල දීලා තියෙන්නේ🌹💟
@mihirikumari7443
@mihirikumari7443 17 күн бұрын
මේ සුද්දාව කවුද මරලා දැම්මේ අනේ අවසානේ මොකක්ද ඒ වුනේ
@prasannapremachandra2844
@prasannapremachandra2844 3 ай бұрын
ලස්සනයි okkoma eth awasane therum ganima apahasui... ragapama maru
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,3 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,1 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 43 МЛН
FULL FILM | DHADAYAM BAMBARA (දඩයම් බඹරා) | SHALANI THARAKA
1:40:28
පරිණත | Hiru Tele Films | 2024 -08 -03
1:05:42
Hiru TV
Рет қаралды 98 М.