අරලිය මල් | Temple Flowers | How To Make Temple Flower | Paper Flowers | Araliya Mal | A4 Mal

  Рет қаралды 11,860

NishaS DecorS

NishaS DecorS

3 жыл бұрын

අරලිය මල් | Temple Flowers | How To Make Temple Flower | Paper Flowers | Araliya Mal | A4 Mal
Try to make this beautiful and charming yellow Temple flowers yourself !
You can adjust the measurements and chose any colour as you like !
DIY do it yourself or do it with your little ones !
Happy crafting ❤
How to make paper flowers easy
අලංකාර කහ අරලිය මල් ඔබත් ඔබේ දුවා දරුවන් සමග එක්ව සාදා බලන්න.. මිනුම් අනුපාතයට වෙනස් කරගැනීමට හා වර්ණ අවශ්‍ය පරිදී තෝරා ගැනීම සිදුකල හැක..
**REDUCED PLAYBACK SPEED FOR SLOW VIDEO**
#paperflowers #kadadasimal #newpaperflowerideas #araliyamal #templeflowers
Like me on facebook / ෆේස්බුක් පිටුවට :
/ nishas-decors-10593799...
Follow me on Pinterest / පින්ටර්ස් පිටුව :
/ nishasdecors
Thank you for watching !
NishaS DecorS - Sri Lanka 🇱🇰
නිශා - ශ්‍රී ලංකාව 🇱🇰
Things you need :
• Colour papers ( Yellow, Green )
• Crayons ( Yellow, Orange )
• Colour pencil ( White )
• A peice of cardboard ( to make the block )
• Gum tape ( Green )
• Wires
• A pen
• Scissors
• Glue
• Thread
• A peice of cotton
• A newspaper strip
• A stick ( I used knitting needle )
අවශ්‍ය දේවල් :
• පාට කඩදාසි ( කහ, කොල )
• පැස්ටල් ( කහ, තැබිලි )
• පාට පැන්සල් ( සුදු )
• කාඩ්බෝඩ් කැබැල්ලක් ( පතරොම සදහා )
• ගම් ටේප් ( කොල )
• කම්බි
• පෑනක්
• කතුරක්
• ගම්
• නූල්
• පුලුං කැබැල්ලක්
• පත්තර පටියක්
• සිහින් කෝටුවක් ( වූල් කටුවක් සුදුසුයි )
Temple flower
realistic paper temple flowers
paper temple flowers
how to make temple flower
කහ අරලියා මල්
කඩදාසි මල්
ඔරිගමි මල් නිර්මාණ
araliya mal
kadadasi araliya mal
artificial araliya mal
paper flowers
easy paper flowers
paper flower crafts
beautiful paper flowers
easy paper crafts
old newspaper crafts
A4 nirmana
kadadasi mal
paththara nirmana
origami mal
a4 mal
a4 flowers
how to make a simple paper flower
කඩදාසි මල්
ඔර්ගමි මල්
මල් සැරසිලි
kadadasi mal
kadadasi mal sadeema
a4 mal nirmana
new paper flower ideas
paper vase ideas
how to make a paper vase
kadadasi mal pochchi
simple paper flowers
easy paper flowers
paper crafts easy
home decor ideas
beautiful and easy paper flowers
araliya mal
kadadasi mal nirmana

Пікірлер: 41
@SihinaPiyapath
@SihinaPiyapath 3 жыл бұрын
ඔන්න මමත් ආවා ඔයාව බලන්න🙋 ගොඩක්ම ලස්සන නිර්මාණයක් ස්තූති සුභ රාත්‍රියක් ඔයාට
@MayuraLanka
@MayuraLanka 3 жыл бұрын
අරලිය මල් හදන හැට් බැලුවා 👍 හරිම ලස්සනයි❤
@cmsports1511
@cmsports1511 3 жыл бұрын
Thanks for sharing
@AnimationTv07072020
@AnimationTv07072020 3 жыл бұрын
❤️❤️...Very nice art nishas...❤️❤️
@harshikanovel5036
@harshikanovel5036 3 жыл бұрын
මාරම ලස්සනයි නිෂාස්..කලාත්මකයි....
@nishasdecors1100
@nishasdecors1100 3 жыл бұрын
ස්තූතියි හර්ශිකා අක්කා 😊❤
@okieasmr
@okieasmr 3 жыл бұрын
Like 10 watching now
@nishasdecors1100
@nishasdecors1100 3 жыл бұрын
Thank you oki sis 💐😊
@bashiallinone2933
@bashiallinone2933 3 жыл бұрын
sha niyamai god job great work
@mykitchenlife5122
@mykitchenlife5122 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි බොහොම අගෙයි දැනුම
@wanasaproduction4628
@wanasaproduction4628 3 жыл бұрын
සුපිරි වැඩක්
@nishasdecors1100
@nishasdecors1100 3 жыл бұрын
ස්තූතියි 😊💐💐
@LowinBindak
@LowinBindak 2 жыл бұрын
හරිම ලස්සනයි... ඔන්න අපේ උපරිම සහයෝගය දීල තියෙන්නේ...
@nishasdecors1100
@nishasdecors1100 2 жыл бұрын
බොහොම ස්තූතියි සහෝ 💐💐💐
@piumianu6012
@piumianu6012 3 жыл бұрын
තෙරුවන් සරනයි 😍😍
@nishasdecors1100
@nishasdecors1100 3 жыл бұрын
තෙරුවන් සරණයි අක්කේ 💐😊💐
@dilekmax
@dilekmax 3 жыл бұрын
nice video dr
@rohanaalvitigala865
@rohanaalvitigala865 2 жыл бұрын
ලස්සනයි ජයවේවා
@nishasdecors1100
@nishasdecors1100 2 жыл бұрын
ස්තූතියි සහෝ💐
@HomeArtsNalin
@HomeArtsNalin 3 жыл бұрын
මල්නම් නිසාස්.... මගෙන් සුභපැතුම්
@nishasdecors1100
@nishasdecors1100 3 жыл бұрын
ස්තූතියි 💐 තෙරුවන් සරණයි 😊
@niagarafallscantracy3879
@niagarafallscantracy3879 3 жыл бұрын
Lovely
@nishasdecors1100
@nishasdecors1100 3 жыл бұрын
Thank you so much 💐😊
@wanasaproduction4628
@wanasaproduction4628 3 жыл бұрын
නියමයිනි
@nishasdecors1100
@nishasdecors1100 3 жыл бұрын
🤩 ජයවේවා
@pahaneliya5254
@pahaneliya5254 3 жыл бұрын
Teruwan saranai
@nishasdecors1100
@nishasdecors1100 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !!! පින්බර පොසොන් පුන් පොහොය දිනයක් වේවා !!!
@mr.654
@mr.654 3 жыл бұрын
ඔන්න මාත් ආවා සහයෝගය අරන්
@nishasdecors1100
@nishasdecors1100 3 жыл бұрын
බොහොම ස්තූතියි යාලුවා තෙරුවන් සරණයි 💐
@G4Craft
@G4Craft 3 жыл бұрын
Good job👌❤👍
@nishasdecors1100
@nishasdecors1100 3 жыл бұрын
Thank you 💐
@hinasheraz
@hinasheraz 3 жыл бұрын
Wow awesome very nice stay blessed
@nishasdecors1100
@nishasdecors1100 3 жыл бұрын
Thank you so much my friend 💐💐
@godaya5272
@godaya5272 3 жыл бұрын
2 like
@nishasdecors1100
@nishasdecors1100 3 жыл бұрын
තෙරුවන් සරණයි ගොඩයා !!!💐
@impassionofmusic7270
@impassionofmusic7270 3 жыл бұрын
Woow😍
@nishasdecors1100
@nishasdecors1100 2 жыл бұрын
Thank you 💐💐💐
@italyamma
@italyamma 3 жыл бұрын
Wooow very Beautiful , Soo Talented , Keep It Up ,Have A Wonderful Day , stay safe .
@nishasdecors1100
@nishasdecors1100 3 жыл бұрын
Thank you Cucon Amma 🤩 theruwan saranai 💐
@user-dx7ke9lv2r
@user-dx7ke9lv2r 9 ай бұрын
Monawada hanna kola
@nishasdecors1100
@nishasdecors1100 9 ай бұрын
Color A4 kola 💐
Iron Scrubber Painting Technique for Beginners | Acrylic Painting
10:39
Jay Lee Painting
Рет қаралды 13 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 18 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 37 МЛН
New model rc bird unboxing and testing
00:10
Ruhul Shorts
Рет қаралды 23 МЛН
||paper plumeria flower making||diy mini paper flower🌼||paper flower making||
4:32