ගෝසිංග වන අරණේ පින්වත් සුභා තිස්සා මෙහෙණින් වහන්සේ | Rahathunge Adaviya

  Рет қаралды 136,812

Rahathunge Adaviya - රහතුන්ගේ අඩවිය

Rahathunge Adaviya - රහතුන්ගේ අඩවිය

Күн бұрын

Пікірлер: 269
@malamangala-fo9iy
@malamangala-fo9iy 2 ай бұрын
පින්වත් මෙහෙණින් වහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏
@NadeekaGunawardana-u6s
@NadeekaGunawardana-u6s 2 ай бұрын
ඔබවැනි වයසකදි මටත් ඔය ආසාව හිතෙ කොනක තිබුනා.ඒත් මගඇරුනා.අද මැදිවියෙ...මගෙ සැමියා..මගෙ පුතනුවන් එක දවසෙම අනතුරකින් මෙලොව හැරගියා එම අනතුරින් මමත් ආබාදිතයි.මට තව දරුවෙක් ඉන්නවා.දරු දෙදෙනා ලෝක දෙකක...මම මැද...පපුව ඇතුලේ ගිනි දැල්..මාව පිච්චෙනවා...මම සසරෙ කල අකුසල්.....ඒත් දර්මය හිත නිවනවා..සියලු දෙනාගේ සිත් දර්මයටම යොමු වේවා
@Lily.yy12
@Lily.yy12 2 ай бұрын
❤ ඔබතුමිය ගේ සිත සුවපත් වේවා... ධර්මයෙන්ම 🙏🏻🙏🏻🙏🏻
@HewageAmila
@HewageAmila 2 ай бұрын
ඔබ‍ට ඉක්මන් සුවය පතනවා 🙏🏻බුදුසරණයි 🙏🏻
@dasunpiyakara2129
@dasunpiyakara2129 2 ай бұрын
Theruwansaranai
@upamalimadushika7270
@upamalimadushika7270 2 ай бұрын
ඉක්මන් සුවය පතමි. සම්බුදු සරණයි
@NadeekaGunawardana-u6s
@NadeekaGunawardana-u6s 2 ай бұрын
මට සුවය ප්‍රාර්ථනා කල සියලු දෙනාට තුනුරුවන් සරනයි.........
@GihanshakthiGamage-fi5sl
@GihanshakthiGamage-fi5sl 2 ай бұрын
උතුම් වූ නිර්වාණය දුර නොවේවා මෙහෙණින් වහන්සේට 🙏
@PereraMadushani
@PereraMadushani 2 ай бұрын
පෙර සංසාරෙ කල පිං බලයෙන් මෙ ආත්ම යෙ පොඩ් වයසින් ම දර්මය අවබෝධ කර ගැනිම පිනිස සාසනෙ පැවිදි දිවියට ආ උතුම් වු මෙහෙනින් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏
@rajithapadmani2631
@rajithapadmani2631 2 ай бұрын
පින්වත් මෙහෙණින් වහන්සේට උතුමි නිර්වානය අවබෝධ වෙිවා සාදු සාදු සාදු
@SanjeewaPriyadarshana-ib8it
@SanjeewaPriyadarshana-ib8it 2 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් මෙහෙනින් වහන්සේට උතුම් නිර්වාණයම මෙි ගෞතම බුද්ධ සාසාන්ම ලැබෙිවාෙ මම පින මටද අනුමොදන් වි මහණ විමටම ලැබෙිවා
@RFTTRathnayaka
@RFTTRathnayaka 2 ай бұрын
බුද්ධ සාසනය තුළ කල්‍යාන මිත්‍රයන් ම මුණ ගැසෙත්වා... තෙරුවණ් සරණයි 🙏🙏🙏
@JayasooriyaHNR
@JayasooriyaHNR 2 ай бұрын
මේ විෂම වූ සමාජයේ මෙවැනි උතුම් ගති ඇති දියණියන් සිටීම මහා වාසනාවක්.... මෙහෙණි සසුනට ප්‍රවිෂ්ට වූ පින්වත් මෙහෙණින් වහන්ස.... සසර මග කෙටි කර නිර්වාණ සුවයට මග සැලසේවා..... මේ බුදුන් වහන්සේ තෙවරක් වැඩම කල පින් බිමයි... බොරළු අතර නීල මාණික්‍යයන් තිබෙන සාරවත් පින්බිමයි....
@ritaanetperera2054
@ritaanetperera2054 2 ай бұрын
පින්වත් මෙහෙණින් වහන්සේට මාගේ ද නමස්කාරය වේවා
@amaliahinsa6355
@amaliahinsa6355 2 ай бұрын
අනේ පුංචි දුවක් ඒ දෙමව්පියන් දෙන්නා දුක ඉවසගන එයාගේ මගට ඉඩ දුන්නු එක හරිම වටිනවා ඒ වයසට මේවගේ තීරණයක් ගන්න පුලුවන් කියන්නේ පුංචි මෙහෙනින් වහන්සේ අනිවාර්යයෙන් නිවන් මග අවබෝධ කරගන්නවා දෙමව්පියන්ට බොහොම පිං 🙏🙏
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .....සසරපුරා හමුවෙිවා ...නිවන්මග හමුවෙිවා ..සාදු සාදු සාදු සාදු .🙏🌷🙏🌷🌷🙏🌷
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m 2 ай бұрын
පින්වත් මෙහෙණින් වහන්සේලාට නිර්වාණය අවබෝධ වේවාතෙරුවන් සරණයි දේ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nadeeshaperera5863
@nadeeshaperera5863 2 ай бұрын
මුළු පවුලම මහන දිවියට ඇතුල් වෙනවා..ගොඩාක් සතුටුයි..ඔබ සියලු දෙනාටම ඉක්මනින් නිවන් මග හමුවේවා..සසරින් එතෙර වේවා...පුංචි මෙහෙනින් වහන්සේගේ ගිහි කාලේ ආච්චි අම්මා, පුංචි , මාමා තව පවුලේ ගොඩක් අය මෙතන මහන දිවියේ ඉන්නවා...ගමේ කෙනෙක් විදියට ඔබලා මෙලෙස දැකීම මට ලොකු සතුටක්.....සාදු සාදු සාදු......🙏
@Kamani1969
@Kamani1969 2 ай бұрын
ඔබ අහිංසකයි. අම්මයි , තාත්ත යි කොහොම ඉවසන්නද? නිවන් මගගැන හිතුන එකත් කොපමණ පිනක්ද?
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@ChathuraEpasinghe
@ChathuraEpasinghe 2 ай бұрын
අනේ මෙ මිත්‍ය දෘෂ්ඨික අයතනයට අහුවෙන්න එපා ගිහිජීවිතෙයි මසන ජීවිතේ දෙකම නැතිවෙනවා ඔහොම මහන වෙලා මොනව ලභාගන්නද බුදුරජුන් ඔහොම මහනවීමක් අහුවෙන්න එකක් නැ පරම පවිත්‍ර සිරිසද්ධර්මය ඔය ආයතනයෙ නැ මහායාන බුද්ධාගම තියෙන්නෙ වැදුම් පිදුම් පුද පුජා යසෝධරා වන්දනා බුදුරජුන් ඕවදකරන්න කිව්වෙ නිබ්බාන වෙන්න මහන වෙන්න ඕනේ නැ ක්ෂන යක් තුල තමන්ගෙ සිතට එන රාගයක් අසුභානුස්සතිය මරණානුස්සතිය බුද්ධානුස්සතිය වඩන්න යි ඕනේ නිච්ච සුඛ අත්ථ මරාදැමිම මරණානුස්සතිය අනිච්ච දුක්ඛ අනත්ත තිලක්කනය මෙනෙහිකරන්න ක්ෂනයක් තුල රාගසිත මුලින් උදුරුදමන්න එසේම බුද්ධානුස්සතිය ය මගින් හොඳ දෙයින් සිත පුරවාගන්න නරක දෙ පස්ස කරලා හොද දේ අස්සකරන්න අස් පස් පින්නවල දෙකම පස්සකරලා කුසලය පවිත්‍ර චිත්තය අස්සකරන්න එය ද්වතාවදර්මයයි බුදුරජුන් බෝධිමූලයට කලේඒකයි එක යන කොට එන කොට කනකොට බොනකට නිදාගන්නට ඕනෑම ඉරියව්වෙන්ම කරන්න පුලුවන් ඔය භාවනා මධ්‍යස්‌ථාන වල රිංගන්න ඕනේ නැ ඔය වැර,දි දහම භන බාවනා මිසක් භාවනාව බන බුදුන්දෙසා නැත බන අහලයි සෝතාපන්න වෙන්නෙ බෝපිටිය සදහම් පාසැල යු ටියුබ් නාලිකාව නරඹන්න සතයදහම හොයන්න ඉගෙනගන්න බොරුවට අහුවෙලා ජීවිතය නිරපරාදේ විනාශනොකරගන්න
@imalikasandamali3710
@imalikasandamali3710 2 ай бұрын
පින්වත් මෙහෙනින් වහන්ස ඔබ වහන්සේට නිර්වාන අවබෝධය ම ලැබේවා
@sunilranasinghe2099
@sunilranasinghe2099 2 ай бұрын
obata nirwanan awabodaya labawan diyaniya
@inoshprasanga
@inoshprasanga Ай бұрын
උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏
@dammiweerarathna
@dammiweerarathna 2 ай бұрын
අමිමෙ ිතාත්තෙ හිතට දරාගන්නබැරි දුකක් දියනියට අපෙබුදුපියානන්ගෙ ගමන්මග තෝරාගත්තාටඅපි සියලුදෙනාම නමස්කාරකරමු සාදු සාදු සාදු සාදු
@Nhdknanayakkara1988
@Nhdknanayakkara1988 Ай бұрын
මටත් හරිම ආසයි මාත් ටිකකාලෙකින් අනිවාර්‍යෙන් මේ ගමන යනවා.
@RenukaDissanake
@RenukaDissanake 2 ай бұрын
නිවන් දකිනා තුරුම බාධක හමුනොවේවා.එ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා
@chandani9203
@chandani9203 2 ай бұрын
Sadu Sadu Sadu.
@vimalpriyantha7438
@vimalpriyantha7438 Ай бұрын
නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!! පින්වත් මෙහෙණීන් වහන්සේට සසර ගමන කෙටි වේවා!!!
@GamesBattle-mo2kf
@GamesBattle-mo2kf 2 ай бұрын
චතුරාර්‍ය් සත්‍ය මේ ගුව්තම බුද්ධ රාජ්‍යයම අවබෝධ වේවා සාදු සාදු සාදු
@sagarasagara2363
@sagarasagara2363 2 ай бұрын
නිවන් මග සොයාගෙන යන මෙහෙනිණ් වහන්සේට තෙරුවන් සරණයි. දෙවියෝ රකිත්වා
@gimhanibandara8979
@gimhanibandara8979 2 ай бұрын
ධර්මය අවබෝධය ඇතත් බැදීම් අතහැරීමේදි සසරේ පෙර පවක් නිසා අපි තාමත් මේ සසරේ ඇවිදිනවා. මනුෂ්‍ය ආත්මයක් ලැබූ මේ ආත්මයේදීම චීවරය දරා මේ සසරින් අත් මිදී උතුම් නිවන් මග යෑමට මටද පෙර පින් බලවත් වේවා🙏🙏🙏🙏 උතුම් නිවන් මග දුර නොවේවා පින්වත් මෙහෙනින් වහන්සේට 🙏🙏🙏🙏
@IshanCrypto
@IshanCrypto Ай бұрын
සාදු🙏🌼 සාදු🙏🌼 සාදු🙏🌼!!! මෙහෙණින් වහන්ස ඔබටත් මටත් මේ අමා නිවන දුරක නොවේවා,තෙරුවණ් සරණයි🙏🙏🙏!!!
@sunethradesilva1828
@sunethradesilva1828 2 ай бұрын
සසර ගමන ⁣අවසන් වේවා
@ramaniranamuka8157
@ramaniranamuka8157 2 ай бұрын
උතුම් නි ර් වා න ය ලැබේවා මෙ හෙ නී න් වහන්සේට 🙏🏽🙏🏽🙏🏽🙏🏽
@ayomidissanayake5509
@ayomidissanayake5509 2 ай бұрын
අනේ මටත් මේ පින අත් වේවා... 🙏
@remanikaaakaa8354
@remanikaaakaa8354 2 ай бұрын
සාදු ....සාදු ....සාදු උතුම් වු නිර්වාන අවබෝධය බොහෝ දුර නොවෙිිවා
@samudiBTS---armygirl839
@samudiBTS---armygirl839 2 ай бұрын
අම්මාටයි තාත්තාටයි මේ මහපොළොවටයි ඇති ණය ගෙවන්න එකම මග 🙏🙏🙏🙏🥺❤
@Hansinethmika
@Hansinethmika 2 ай бұрын
උතුම් නිර්වානය අවබෝධ වේවා..සාදු සාදු
@sakunthiwihansa535
@sakunthiwihansa535 2 ай бұрын
සාදු සාදු.....🙏🙏🙏🙏
@PushpaMalkaithi
@PushpaMalkaithi 2 ай бұрын
තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු මෙහෙණින් වහන්සේලා සියලු දෙනාටම නිවන් අවබෝධය ලබන්න සියලු ශක්තිය දිරිය ලැබෙිවි
@thusharidissanayake4901
@thusharidissanayake4901 2 ай бұрын
උතුම් නිර්වානයම ස්පර්ශ කරත්වා 🙏🙏🙏
@INDIRAGUNASEKARA
@INDIRAGUNASEKARA 2 ай бұрын
පලමුව මාගේ නමස්කාරය වෙවා. මේ භවයේදිම චතුරාර් ස. අවබෝධ වේවා🌷🌷🌷
@ShriyaniPerera-i7g
@ShriyaniPerera-i7g 2 ай бұрын
උතුම් නිවන් මග ඉක්මනින් ලැබේවා
@nimalkahenerangoda7774
@nimalkahenerangoda7774 2 ай бұрын
Mehinin wahanseta utum nirwanaya awaboda wewaaaa.
@naveennavodya774
@naveennavodya774 2 ай бұрын
ඒ අම්මා අප්පච්චීට නිවන් දක්නා ජාති දක්වා මේ පින හේතු වාසනා වේවා..🙏🙏🙏
@BuddikaPrasanga-z6z
@BuddikaPrasanga-z6z 2 ай бұрын
සාදු සාදු සාදු
@SriyaniWeerasinghe-hn3ls
@SriyaniWeerasinghe-hn3ls 2 ай бұрын
Ane sadu sadu ape kenekne harima sahutu thissa aiyath a nangith godak pin karala...theruwan saranai. Meniyo
@raveenrandula4107
@raveenrandula4107 2 ай бұрын
පිං වන්න පාට දුව ක්
@prabathManohara-ul4eo
@prabathManohara-ul4eo 2 ай бұрын
උතුම් නිර්වානය අවබෝදය වේවා සාදු සාදු සාදු
@HewageAmila
@HewageAmila 2 ай бұрын
සියලු සිත්සතන් බුදුදහමින් නිවී සැනසේවා 🙏🏻🙏🏻
@NalindaThilak-qb2rc
@NalindaThilak-qb2rc Ай бұрын
Nirvanaya avaboda veva oba vahanseta
@chandanimala9628
@chandanimala9628 2 ай бұрын
සාදු සාදු සාදු ..
@DhilaniRathnayake-er6zf
@DhilaniRathnayake-er6zf 2 ай бұрын
සාදු සාදු සාදු උතුම් වු නිර්වානය බොහෝ ලග වේවා පින්වත් මෙහෙනින් වහන්සේට ❤
@NilushaSakaka
@NilushaSakaka 2 ай бұрын
උතුමි නිර්වානය ලැබේවා මේහේනීන් වහන්සේට
@chandaniekananke
@chandaniekananke 2 ай бұрын
Sadu Sadu Sadu pinwath mehenin wahansata niwanama labewa
@sanathjayawikkrama6391
@sanathjayawikkrama6391 2 ай бұрын
උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා
@DSHTravels
@DSHTravels 2 ай бұрын
මටත්... හිතේ තියන දෙයක් ❤
@SsumgPhonetasto
@SsumgPhonetasto 2 ай бұрын
සාදූ සාදු සාදු
@hafeelcader9642
@hafeelcader9642 2 ай бұрын
❤ very proud of you great lucky parents God bless your family
@UajvlaSatpute
@UajvlaSatpute 2 ай бұрын
ओम नमो बुद्धाय ❤😢😢😢
@janiruInduwara-w5w
@janiruInduwara-w5w 2 ай бұрын
සාදු සාදු සාදු !🌺🌹🥀🙏🙏🙏🙏🙏🙏
@Ket6777-u8j
@Ket6777-u8j 2 ай бұрын
Godak ahinsaka pinwanth muhunak oba wahanseta labila tiyanawa e demapin godak wasanawanthai.godak pin oba depalage diyaniya sasanayata puja karata uthum nirwanaya awabodawewa 🙏🙏🙏
@richmanpriyankarge5062
@richmanpriyankarge5062 2 ай бұрын
බුදුසරණයි. දුවේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤
@IndraniMangalika-p6z
@IndraniMangalika-p6z 2 ай бұрын
මැනියනේ ඔබ යනමග නිර්වානය සෙයා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@SumithraHalahawaduge
@SumithraHalahawaduge 2 ай бұрын
නිවන් අවබෝධ කරගන්නට ලැබේවා
@SaumiShashikala
@SaumiShashikala 15 күн бұрын
Saduuuu saduu.mth asaiii mg hitheth oy dem thm thiynnee
@menakapriyadarshani1790
@menakapriyadarshani1790 2 ай бұрын
නිවනින්ම සැනසේවා පිංවන්ත මෙහෙණින් වහන්ස
@DilhaniDilhani-y1n
@DilhaniDilhani-y1n 2 ай бұрын
පුංචි මෙහෙනින් වහන්ස ඔබ පිංවන්තයි ඔබට නිවන් මග හමුවේවා!!! සාදු සාදු සාදු !!!!
@GaganaSenevirathna
@GaganaSenevirathna 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@GKProduct1985
@GKProduct1985 2 ай бұрын
නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏
@shyamaliegunther4658
@shyamaliegunther4658 2 ай бұрын
සාදු සාදු 😢😢😢😢😢
@ayeshadissanayaka9045
@ayeshadissanayaka9045 2 ай бұрын
නිවනම වෙත්වා මෑණියනි 🙏🙏🙏🙏
@shimaprumarma2022
@shimaprumarma2022 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
@NilanthiN-u6z
@NilanthiN-u6z 2 ай бұрын
සාදු..සාදු.සාදු
@InduWijebandara-pg1sb
@InduWijebandara-pg1sb 26 күн бұрын
අනේ මට උදවු කරන්න ගොඩක් පිං සිද්ධ වෙයි මට ආරාමයක් හොයලා දෙන්න
@sewwandimadumali1752
@sewwandimadumali1752 2 ай бұрын
උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා
@dilaninuwara3587
@dilaninuwara3587 2 ай бұрын
Sadu sadu sadu uthum u Niwan maga padewa 🙏🙏🙏
@ChamaraNuwan-b8f
@ChamaraNuwan-b8f 2 ай бұрын
Sadu .sadu.sadu..❤❤.hitha.piruna.sadu
@asokapathmini8064
@asokapathmini8064 2 ай бұрын
සාදූ 🙏සාදු 🙏සාදු🙏 සාදූ 🙏සාදු
@YusalaThathsara-rl6ve
@YusalaThathsara-rl6ve 2 ай бұрын
Oya pinwantha duwak sadu sadu🙏🙏🙏🙏🙏
@nilukaudayanagani3900
@nilukaudayanagani3900 2 ай бұрын
Budu sarani🙏🙏🙏
@indunilwijesekara2753
@indunilwijesekara2753 2 ай бұрын
Oba Bala poroththu wanna u niwana awaboda we want budu saranai
@Amandi-vx7vu
@Amandi-vx7vu 2 ай бұрын
Sadu sadu sadu. Wishwa mathawa rakiwa me mehenin wahansela. Ikman niwan dora wiwara wewa
@MerrySunflower-rq8xe
@MerrySunflower-rq8xe 2 ай бұрын
තෙරුවන් සරණයි
@EmmanjulapriyadarshaniEkanayak
@EmmanjulapriyadarshaniEkanayak 2 ай бұрын
Sadu ..sadu...sadu...🙏🙏🙏🙏
@ShamaliFdo
@ShamaliFdo 2 ай бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏
@chenudilrukshi9131
@chenudilrukshi9131 Ай бұрын
අනේ ඇත්තටම මටත් ආසයි මහන වෙන්න
@ranuranu529
@ranuranu529 2 ай бұрын
Shinsaka podi mehenin namal niwane maga wataha gsnimata ikmanin aee maga awaboda wewa teruwan saranai 🙏🙏🙏🙏
@chandranigunawardane5080
@chandranigunawardane5080 2 ай бұрын
Me pinwath diyaniyanita itha ikmanin chathurarya sathya awabhodha wewa. Pinwath demaupiyan sasarin ethera weemata upakara karanna lebewa. Budu Saranai 🙏 🙏 🙏 🙏 🙏
@kanthiherath42
@kanthiherath42 2 ай бұрын
Sadu Sadu Sadu niwan prartana karagena awa dura wedi etaka nowe meniyani teruwan saranai
@chiranthamanju8332
@chiranthamanju8332 2 ай бұрын
සසර ගමන කෙටි වේවා
@lakminiw5641
@lakminiw5641 2 ай бұрын
මහන වන්න සිතක් පහළ විමත් අප්‍රමාණ කුසලයකි
@chrisanthisenarathnilmini2946
@chrisanthisenarathnilmini2946 2 ай бұрын
නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා !!!
@dermasaudi9393
@dermasaudi9393 2 ай бұрын
Sadu sadu sadu samma sambudu saranai
@AmaranathSanjayaNagasinghe
@AmaranathSanjayaNagasinghe 2 ай бұрын
සාධු සාධු සාධු.....
@malinidissanayake9709
@malinidissanayake9709 2 ай бұрын
ඒ පින්වන්ත දියණිය කුඩා කාලයේදීම හරි මග තෝරාගත්තා .ඔබට තෙරැවන් සරණින් ඉක්මනින් මාර්ග ඵල අවබෝධ වෙිිවා . මෙිි දෙමාපියන් දෙදෙනාත් පින්වන්තයි. ගිහිගෙයි ඇති සැපය කුමක්ද ?.
@GsggsgHd
@GsggsgHd 2 ай бұрын
Sadu sadu sadu sasara gamana keti wewa pinwath mehenin wahansa🙏🙏🙏🙏💯🙏🙏
@sriyalatha9875
@sriyalatha9875 2 ай бұрын
🙏🙏🙏
@yohandaneth-je9sx
@yohandaneth-je9sx 2 ай бұрын
ඔබ නිවන්මග සොයායන්න පුතේ
@MalaniMallika-cr6xu
@MalaniMallika-cr6xu 2 ай бұрын
Sadu sadu sadu
@yenulisenulya1919
@yenulisenulya1919 2 ай бұрын
බුදු සරණයි
@shalikashalika1559
@shalikashalika1559 2 ай бұрын
SAdu sadu sadu
@thilakaratnethantirige1842
@thilakaratnethantirige1842 2 ай бұрын
Sadu ! Sadu !! Sadu !!! . Mage Namaskaraya!!!
@ThanujaPriyadarshani-u4p
@ThanujaPriyadarshani-u4p 2 ай бұрын
sadu sadu sadu 🙏🙏🙏
@anulawathie1870
@anulawathie1870 2 ай бұрын
Sadu,sadu,sadu
@purawanastrology841
@purawanastrology841 2 ай бұрын
සබිබ දුක්ඛ නිස්සරණ නිබිබාන සචිචකරණත්ථාය ඒවං කසාවං දත්ථා පබිබාඡේථ මං භන්තේ ..ඒතං සන්තං ඒතං පණිතං ...සාධූ සාධූ සාධූ🙏🙏🙏
@NamiRajapaksha
@NamiRajapaksha 2 ай бұрын
Uthum nirwanayama awaboda wewa
@hosnearabugom5535
@hosnearabugom5535 2 ай бұрын
Sadu sadu sadu budu saranai
@sreemathilka9633
@sreemathilka9633 2 ай бұрын
Pinwat mehenin wahnseta utum nirwanyamaya awaboda wewa teruwan sarnai 🙏🙏🙏
@kanchanaindunil4399
5:07
Kanchana Indunil
Рет қаралды 1,4 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 51 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 726 М.
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
පැවිදි වෙන්න අහන මගේ පින්වත් දූලට..
10:01
ගෝසිංග වන අරණේ පැවති සුන්දර පැවිදි පිංකම...
6:28
Rahathunge Adaviya - රහතුන්ගේ අඩවිය
Рет қаралды 110 М.
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 51 МЛН