සිරිදාසගේ කථාව(ටෙනිසන් කුරේගේ)සම්පූර්ණයෙන් මෙතැනින් බලන්න - Siridasage Kathawa Full Drama

  Рет қаралды 1,487,310

Tennyson Cooray - ටෙනිසන් කුරේ

Tennyson Cooray - ටෙනිසන් කුරේ

Күн бұрын

Пікірлер: 254
@bhagyasandamali5357
@bhagyasandamali5357 3 жыл бұрын
රංගධරයානෙණි,සිනාවෙන් මනස සුවපත් කල ඔබ අග්‍රගන්‍ය හෙල ඔසුවකි. ඔබ මෙලොව හැරගියද ලොකු කුඩා සැම හදවත් තුල ඔබ සදා ජීවමානයි...අමරණීයයි.
@KavishkaSadaruvan-l1x
@KavishkaSadaruvan-l1x 9 ай бұрын
නිවන් සුව ලැබේවා ටෙනි මහත්තයා ඔබ මැරුනත් ඔබේ සිනහව ඔබේ කතාව ඔබේ රග දැක්වීම ජීවමානයි
@rasi...4042
@rasi...4042 2 жыл бұрын
මට මතක විදියට සිරිදාසගෙ කතා විඩියො එක මම මුලින් බැලුවේ 2002 හො 2003...මතකය වැරදි වෙන්න පුලුවන්..කියන්න වචන නෑ❤.පොඩි කාලෙ ඉදන් දෙයක් තෙරෙන කාලේ ඉදන් අපේ මුණට හිනාවක් ගෙනාවෙ ටෙනිසන් කුරේ..බන්දු සමරසිංහ සුන්දර කලාකරුවො...ටෙනිසන් කුරේ සුන්දර කලා කරුවානණි...පින් ගොඩාක්....🙏 ඔබට නිවන් සුව ලැබේවා...😥
@nuwanchamara-wq1ko
@nuwanchamara-wq1ko 8 ай бұрын
නිවන් සුව ලැබේවා ❤
@Dileeshanfdoonline334
@Dileeshanfdoonline334 9 ай бұрын
Mama marila teni mahaththaya jiwath wela hitiya nam😢 ane man e taram adarei me ahinsaka kalakaruwata ohu wishistayangeth wishishtayek ane admin aiye tawa methumage nirmana upload karanna hari asawen balanne ❤❤ ❤❤❤
@kavindiperera4542
@kavindiperera4542 7 ай бұрын
ලංකාවේ සිනමාවට තිබුන වටිනාම සම්පතක් ....කලාකරුවන් හට මහගු ආදර්ශයක් ඔබතුමා ..
@nadikanadika5936
@nadikanadika5936 2 жыл бұрын
මේලාට ඔබ තුමා ඡිවතුන් අතර නිවන් සුව ලැබේවා අපෙ ටේලිසන්කුරෙට අදරෙයි හැමදාම 😥😨👍👍👍👍👍👍❤❤❤❤❤
@sujeewarathnakumara2470
@sujeewarathnakumara2470 Жыл бұрын
පට්ට ෆිල්ම් එක ටෙලිසන් කුරේ නැතුව ෆිල්ම් පාළුයි නිවන් සුව ටේලිසන් කුරේ
@sweetprincess5231
@sweetprincess5231 3 жыл бұрын
ඔබගේ නාමය ඉතිහාස ගතවී හමාරයි මැතිදුනී සදා නිවන් සුවය ලැබේවා ඔබ හට
@chamikangishan8912
@chamikangishan8912 2 жыл бұрын
@@tennyson_cooray ඔයා කවුද එයාගේ?
@vimalchandrasiri2203
@vimalchandrasiri2203 2 жыл бұрын
@@chamikangishan8912 zvt
@Avishankaamarasinghe
@Avishankaamarasinghe Ай бұрын
@@chamikangishan8912oyage ammata hukapu kena 😂
@aksharachathuranga4192
@aksharachathuranga4192 3 жыл бұрын
ඔබ අප දමා ගිය බව විස්වාස කල නොහැක....😥😥😥😭😭😭 ඔබ සදා අමරනියි...🙏🙏🙏
@sureshpathirathna130
@sureshpathirathna130 3 жыл бұрын
@@tennyson_cooray ertty
@shyamalipathirana100
@shyamalipathirana100 Жыл бұрын
නිවන් සුව ලැබේවා ඔබ තුමාට 🙏🙏
@nalikapathirana9148
@nalikapathirana9148 Жыл бұрын
Ane asawen baluwa. Niwane doeatu arewa!
@vijitha8646
@vijitha8646 2 жыл бұрын
කතාව ලස්සනය......❤️❤️ නිදුක් නීරෝගීමත් හෙට දවසක් වේවා.......!!!🙏❤️ [ ] සියලු සත්වයෝ සුවපත් වේවා..!!!🙏❤️❤️❤️❤️
@samanpriyantha4537
@samanpriyantha4537 Жыл бұрын
සදා අමරණීය සොදුරු කලා කරුවානනි ...ඔබට නිවන් සුව අත්වේවා...
@disanayakapremachandra1609
@disanayakapremachandra1609 2 жыл бұрын
වර්තමානයට ගැලපෙන කතාව . මතුදිනක යලි හමුවෙන තුරු සමුගනිමු ටෙනිසන් මහත්මයාණෙනි
@itechlanka8332
@itechlanka8332 2 жыл бұрын
ඔබ අප අතර නැති කලක ඔබගේ රංගනයන් බලා සතුටුවෙනව අපි.ඔබට නිවන් සුව අත්වේවා කලාකරැවාණෙනි
@roshansri9902
@roshansri9902 Жыл бұрын
Pp
@younusmiya
@younusmiya Жыл бұрын
😅ইআ😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@renukakumari1824
@renukakumari1824 Жыл бұрын
8⁸
@Dabaredabare528
@Dabaredabare528 3 жыл бұрын
නිවන් සුව ටෙනී මහත්තයො🙏. මම මේක බැලුවේ විසිඩි එ කලේ.මතක ආවර්ජනය සදහා නැවත බැලුවා......ලස්සනයි 🙏
@nuwanchandrathilaka7319
@nuwanchandrathilaka7319 2 жыл бұрын
හරිම සතුටුයි ඔබතුමාට නිවන් සුව අත්වේවා
@sudilasenavirathna6262
@sudilasenavirathna6262 3 жыл бұрын
කලාකරුවානණි ඹබට නිවන් සුව ලැබේවා නැවත මෙලොවෙහිම ඉපදේවා.
@vjvvhavec9089
@vjvvhavec9089 11 ай бұрын
නිවන්.සුව.ලැබේවා.ඔබ.තුමාට.🙏🙏❤❤🌷🌷🌷🌷
@sudumalli94
@sudumalli94 3 жыл бұрын
ආදරණීය කලාකරුවාණෙනි ඔබ නැති අඩුව පුරවන්න නැවත කලාකරුවන් බිහිවන්නේ නැත😔 විස්වාසයි ඔබ හොද තැනක ඉන්නවා කියලා😿 ඔබගේ නාමය සදා අමරනීයයි ටෙනිසන් කුරේ මහත්තයෝ 🌹🙏🙏🙏🙏
@riyenzielpitiya7391
@riyenzielpitiya7391 3 жыл бұрын
Vvvvv
@kwstrkw5584
@kwstrkw5584 2 жыл бұрын
Qpp
@kwstrkw5584
@kwstrkw5584 2 жыл бұрын
@@tennyson_cooray ĺ
@shyamaweerakkodi8646
@shyamaweerakkodi8646 2 жыл бұрын
🎽🎽🎽🎽🎽
@shamalijayasingha6138
@shamalijayasingha6138 2 жыл бұрын
Ppp
@mithun6697
@mithun6697 2 жыл бұрын
සමහරු ගොං ජෝක්, මෝඩ ජෝක් කියලා හිනා උනාට, හිනාවෙන්න කිතිකවාගන්න ඕනෙ කියලා අපහාස කලාට, අපි වයසින් වැඩුනෙ මේ කලාකරුවන්ගෙ චිත්‍රපටි බලලා. අදටත් හොය හොයා බලන්නෙ ඒ තරම්ම ඒ විහිළු වලට අපි කැමති නිසා. නිවන් සුව කලාකරුවානනී!
@hlentertainment8616
@hlentertainment8616 Жыл бұрын
ම්ම් ඇත්ත 2000 පස්සේ උන් දන්නෑ ඒ ආතල් එක...🙏
@kmb5807
@kmb5807 Жыл бұрын
Srilankan style
@kavinduchathusanka9208
@kavinduchathusanka9208 2 жыл бұрын
ටෙනී මාමා මැරැණේ නෑ එයා අපි අතරෙ ඉන්නව......... 😓😓
@dineshnilanthadineshtours5588
@dineshnilanthadineshtours5588 8 ай бұрын
Athamai රටට ලොකු පාඩුවක්.... නිවන් සුව ලැබේවා ඔයාට 🙏
@nuwanbuddika2782
@nuwanbuddika2782 3 жыл бұрын
නිවන්සුව ටෙනී අයියා
@vijerathnabandara9882
@vijerathnabandara9882 Жыл бұрын
ඒ කතා, ඒ හිනාව අදටත් දකිද්දි පපුව පිච්චිලා යනවා😢😥😢
@sajithkumarakumara1602
@sajithkumarakumara1602 2 жыл бұрын
ටෙනි මාමා ඔබ සදා අමර ණියි යයි
@D.msarathkumara
@D.msarathkumara 6 ай бұрын
ස්‍ර්‍ර්ද්ස්ග් 1:44:17 1:44:17
@KalpaMadushanka-ir6hu
@KalpaMadushanka-ir6hu Жыл бұрын
ඔබතුමා නොමැති වීම සිංහල සිනමාවට පිරිමැසිය නොහැකි පාඩුවකි.රංගධරයාණෙනි,ඔබට අජරාමර නිර්වාන සුවයම ලැබේවා!!!!!
@ShiromaPriyadarshani-k2u
@ShiromaPriyadarshani-k2u Ай бұрын
🎉ට්😂😂🦧🦊🦧😂🦧🦊😂🎉🎉🎉🎉😂🔉🎵🔊🔊🔊🎵🔊🔊🦧🐅📻🔊🔊🔊🔊🔊🎵🦧🐅🎉🦧🦧😂🦧🎵
@PriyanthaMuthuhettigama
@PriyanthaMuthuhettigama 4 күн бұрын
මෙතුමාගේ අඩුව සජිත් ප්‍රේමදාස පුරවනවා
@dilanchathuranga3007
@dilanchathuranga3007 3 жыл бұрын
ටෙනිසන් මහත්මයා හිටපු චිත්‍රපට කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. ඔබ වැනි සුපිරි චරිතයක් අපි අතරින් වෙන්වීම ලොකු පාඩුවක්.
@ambanasirisumanathero9443
@ambanasirisumanathero9443 3 жыл бұрын
එ තුමා ට නිවන් සුව ලැබේවා....🌷❤️
@amalakanthirajapaksha5145
@amalakanthirajapaksha5145 2 жыл бұрын
ආදරණීය kalakaruwanani obata නිවන් සුව
@GunasiriGunasiri-dn4zn
@GunasiriGunasiri-dn4zn 9 ай бұрын
Lassnai ❤❤❤❤❤🎉🎉🎉🎉😮😮😮😮😅😅😅😅😅😊😊😊
@ramanisriyalatha9719
@ramanisriyalatha9719 Жыл бұрын
ඔබට නිවන් සුව
@asyaosikovska6820
@asyaosikovska6820 3 жыл бұрын
ටෙිනිමැරැනේනැහැ.අපඅතරයි.හැමදාම.
@deepafdo9919
@deepafdo9919 3 жыл бұрын
අප හදේ සදා ඔබ අමරණීයයි🌹.....
@VccgffgcxgggFfffgc-qo3re
@VccgffgcxgggFfffgc-qo3re Жыл бұрын
hhg
@roshanpremachandra6189
@roshanpremachandra6189 2 жыл бұрын
ටෙනී❤❤❤❤🌷
@pathum5297
@pathum5297 Жыл бұрын
මේ කතාව VCD වලින් 7,8 වතාවක් බලලා තියෙනවා.. දැන් ආයෙ බලනවා
@wathsala1148
@wathsala1148 2 жыл бұрын
Niwansuwa lebewa
@hasithamahagodage5524
@hasithamahagodage5524 3 жыл бұрын
ආසම කතාවක්❤❤❤
@ronaldvlogscreator6027
@ronaldvlogscreator6027 3 жыл бұрын
Miss you Tele Aiya
@shehancoolz1818
@shehancoolz1818 3 жыл бұрын
හිත හොද මනුශයෙක්❤️❤️❤️
@nilukasamanthi2169
@nilukasamanthi2169 Жыл бұрын
හොද කලාකරුවෙක් පව් 😥නිවන් සුව අත්වෙවා 🙏🙏🙏
@pamudusathsara8658
@pamudusathsara8658 3 жыл бұрын
mn meka baluwa mita awrudu 15kata withara kalin ita wadi misak adu na man godak asa karapu film ekak mn dan kaleka idala aye meka balanna asawen hitiye godak hewwath mata hambunema na.godak pin me film eka KZbin ekata ekathu kalata. teni sir ada nathath api thamath hina wenawa mewa bala bala.giya thenaka sathutin sanipen athi apiwa sathutu karapu pinama athi ethumata 🙏
@dulajvideo2662
@dulajvideo2662 2 жыл бұрын
නිවන් සුව
@chamikangishan8912
@chamikangishan8912 2 жыл бұрын
ආදරෙයි ගොඩක්❤❤❤ මන් හිනා උනා ගොඩාක් ඔයා හින්දා 🙏🙏🙏🙏🙏🙏
@psychesherin9366
@psychesherin9366 2 жыл бұрын
pl
@ngamage5106
@ngamage5106 2 жыл бұрын
නිවන් සුව ලැබේවා
@disnadisnaaa4413
@disnadisnaaa4413 2 жыл бұрын
නිවන් සුව ලැබේවා කලා කරුවනි
@sanitasanita7662
@sanitasanita7662 3 жыл бұрын
ටෝනි..අයියට..නිවන්..සුව..ලැබෙිවා
@darshanasdissanayake5218
@darshanasdissanayake5218 3 жыл бұрын
නෑ නෑ බං ටෝනි නෙවෛ ටෙනී ටෙනී
@darshanasdissanayake5218
@darshanasdissanayake5218 3 жыл бұрын
@@tennyson_cooray උබ මැරුණෙ නැතෙයි?
@kavindu1498
@kavindu1498 2 жыл бұрын
ටෝනි කව්තේ 🌝
@slsandarumymusicstyle404
@slsandarumymusicstyle404 3 жыл бұрын
ඔබට නිවන් සුව ලැබේවා ...
@livesingkaraoke
@livesingkaraoke 3 жыл бұрын
විජය කුමාරතුංග,H.R.ජෝතිපාල,ගාමිනි ෆොන්සේකා වගේම අදටත් අපේ හදවත තුල ජීවත්වෙන අති දුර්ලබ යලිත් ඔබවැනි කෙනෙකු පහලවන්නේ නැත අතිවිෂිශ්ට කලාකරුවා අපේ හදවතේ ඔබ තාමත් ජීවත් වෙනවා ටෙනිසන් කුරේ ආදරනීය කලාකරුවා ඔබ සිටින හැම නිර්මාණයක්ම අදට මා ආසාවෙන් නරබණවා.🌷🌷🌼🌼
@ariyadasagamage1976
@ariyadasagamage1976 Жыл бұрын
1
@kmb5807
@kmb5807 2 жыл бұрын
ඇත්ත කතාව
@mr.hiruwa895
@mr.hiruwa895 3 жыл бұрын
ටෙනිසන් කුරේ නැති වුණා කියලා ආරංචිය ලැබුණම මට පට්ටම අවුල්....අද හිටියානම් ...... Doctors ට වඩා මිනිසුන්ව සුව කරලා ඇති....මම ඔහුට මොක් සුව පතමි....bye teni.... God Bless You....
@gayansampath2103
@gayansampath2103 3 жыл бұрын
L
@anurasubasinha9486
@anurasubasinha9486 2 жыл бұрын
No bu
@jayanihasanthika2051
@jayanihasanthika2051 2 жыл бұрын
@@tennyson_cooray puluwan welawata katha katha kara nisa තුවාල adu una hospital wala tikek bite karamuu api wagge pau noddi noddi kanaee hoda deyak naee kawadawath mama eth mama p
@Kelum1980
@Kelum1980 Жыл бұрын
@@jayanihasanthika2051 ඉංග්‍රීසි වලින් හෝ සිංහල වලින් ටයිප් කරන්න තරම් කම්පියුටර් සාක්ෂරතාවයක් නැති දොස්තර කෙනෙක්ද මේ...🤭🤭🤭
@samankumara688
@samankumara688 3 жыл бұрын
නිවන් සුවය ලැබේවා...!!!
@sadunisaduni7853
@sadunisaduni7853 3 жыл бұрын
Oba sada amaraiyaiiii
@sarathfernando9871
@sarathfernando9871 Жыл бұрын
ඔබට නිවන්සුව❤️❤️❤️
@upaliperera6246
@upaliperera6246 3 жыл бұрын
ටෙනිසන් කුරේ මහත්මයා ජීවත්ව ඉන්නකම් කරපු කලා කටයුතු ගැන සෑහීමට පත් වෙන්න බැහැ .ඉඳ හිට හෝ සාර්ථකලෙස ප්‍රේක්ෂකයන් සතුටු කිරීමට කරපු නිර්මාණ කිහිපයක් තියෙනවා .මෙම චිත්‍රපටිය ගැන සතුටු වෙන්න පුළුවන්
@nishansajith8863
@nishansajith8863 3 жыл бұрын
Upali perera aththatama uba 🇱🇰 weda... tenisan kure mahatha oba sada amaraniyayi..
@lakiya5228
@lakiya5228 3 жыл бұрын
Kauda bn uba sinpanchi gonekne උපාලි 🐂🐂🐂🐂
@amilafernando4043
@amilafernando4043 3 жыл бұрын
"වහ ඉල්ලුවාම ඔරෙන්ජ් බාර්ලි ගෙනත් දීලා වැඩක් තියනවාද" "පියා මා ඇතිදැඩිකල පියෝ.රුපියල් 100ක් නෑ බුරුවා ගහන්න තියනවා.එක් කුසේ උපන් පියෝ" එවැනි වදන් ජිවමානව නැවත ඇහෙන්නෙ නෑ ඔබ නාමය අමරණීයයි ටෙනී අයියේ🙏🙏😒😭
@wmsumanadasa2080
@wmsumanadasa2080 3 жыл бұрын
@@tennyson_coorayමහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ අධිකාරී රොෂාන් ගුණතිලක මහත්මිය ද ඒ 7
@meditationandrelaxing5992
@meditationandrelaxing5992 3 жыл бұрын
I use to watch his movies and comedy’s always even now time is 3.16am in uae and I have work in the morning but still I watched coz of his talks RIP
@bsworld8
@bsworld8 2 жыл бұрын
නිවන් සුව ලැබේවා 🙏
@cesarphilippe7104
@cesarphilippe7104 Жыл бұрын
Godbless sir
@kalumalli1717
@kalumalli1717 3 жыл бұрын
Niwan suwa lebewa teni mama
@dhammikerajapakse3981
@dhammikerajapakse3981 Жыл бұрын
Superb
@chamithdilka2026
@chamithdilka2026 2 жыл бұрын
❤️❤️❤️ me wage watina kenek ayee kawadawathma Apita lebenne naha
@shiromalakmali5116
@shiromalakmali5116 3 жыл бұрын
ආසම එකක් ❤
@amilaadikari5142
@amilaadikari5142 3 жыл бұрын
See
@sahansathsara3093
@sahansathsara3093 3 жыл бұрын
නිවන් සුව ලැබෙවා
@Jerome____
@Jerome____ 2 жыл бұрын
නොමියෙන චරිතයක්.
@ayeshaudayangani6031
@ayeshaudayangani6031 2 жыл бұрын
Mama harima kamathii mekata
@ජගත්චමින්ද-ඹ1ත
@ජගත්චමින්ද-ඹ1ත 5 ай бұрын
අජරාමර නිවන් සුව ලැබේවා ඔබතුමාට 🙏🙏😓
@kmb5807
@kmb5807 2 жыл бұрын
අදට ම ගැලපෙනවා
@user-ig4hs6br1f
@user-ig4hs6br1f 3 жыл бұрын
නිවන් සුව ලැබේවා 😢😢😢😢😢😥
@udeepthagamage6098
@udeepthagamage6098 Жыл бұрын
No word about you..RIP💕
@IndicaIndica
@IndicaIndica 10 ай бұрын
Adarei teni sada oba apa samagai
@anushathushari7421
@anushathushari7421 Жыл бұрын
Ekanam aththa😢😢😢😢😢
@anushathushari7421
@anushathushari7421 Жыл бұрын
❤❤❤
@dilkiishara8656
@dilkiishara8656 3 жыл бұрын
Me film eka mage thaththa ekka baladdi mata wayasa 12i. Me balana 2ni para. Ape thaththa nethi wela denata masa 2y.ane teni mhame oyath mage thaththath hitiyanam 😢😢😢😢😢
@තරූමංසල
@තරූමංසල 3 жыл бұрын
නිවන් සුව ලැබේවා මහත්මයාණෙනි 🙏🙏🙏🙏
@sagarakelum509
@sagarakelum509 2 жыл бұрын
යන්තම් තේරෙන කාලෙ ඉදලා ටෙනිසන් කුරේ කියන නාමයට මම කොයි තරම්නම් ආදරේ කෙරුවද ? ඔබ මිය ගිය බව මා විශ්වාස නොකරමි. මොකද මා ජීවත්වෙලා ඉන්නා තුරුම ඔබත් ජීවමානයි. ඔබට සැමදා ආදරෙයි, විකට රජුනි.
@sadunirukshila3011
@sadunirukshila3011 11 күн бұрын
❤2cms 😊😊
@sadunirukshila3011
@sadunirukshila3011 11 күн бұрын
1:21:01 1:21:02 1:21:02 1:21:02 1:21:03 1:21:03 1:21:03 1:21:03 1:21:04 1:21:05 ..Sudu I
@SumaMahapitiya
@SumaMahapitiya 6 күн бұрын
❤❤❤❤😢
@latalata8516
@latalata8516 3 жыл бұрын
අැත්තමයි.අපි...ෙහාඩක්වටිනවා..නිවන්.සුව.
@naradakelum9102
@naradakelum9102 3 жыл бұрын
Niwan suwa labewa
@sudukumari8054
@sudukumari8054 3 жыл бұрын
නිවන් සුව ලැබේවා ඔබට kalakaruwani
@sang34sango15
@sang34sango15 3 жыл бұрын
kkkkk7ukmk777kmkkkk7h7huh7hhh7hhhhumk7h7ūmķoķ79ķhhķhhhhhhhhhhhhhhhhhmhhhhhhhhhhhhhhhhhhhhhhhhhhuhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhjumm99mmmmöū7 m9omhookkoxxmmmmmmm. ūmmuo8ķķnhķķ
@thewsithekanayake36
@thewsithekanayake36 3 жыл бұрын
කිතුනුවෙක් වුනාට මට නම් මගෙ සහෝදරයෙක් වගේ 🙏☸
@mspjayanath5812
@mspjayanath5812 3 жыл бұрын
supiri wadak supiri minisek
@mspjayanath5812
@mspjayanath5812 3 жыл бұрын
attatama mewa danna apita balanna godak hoda wadak thank yu..godbless yu
@lmalkanadeeshani.7668
@lmalkanadeeshani.7668 3 жыл бұрын
Patta..... 😅😅😅
@hansikaweerakoon7941
@hansikaweerakoon7941 3 жыл бұрын
නිවන් සුව ලැබේවා ඔබට .😥🙏🙏
@manojchaminda8054
@manojchaminda8054 3 жыл бұрын
මේක බැලුවේ 2000හෝ 2001 වගෙ වීසීඩි එකකින් අම්මො එදත් හිනාවලා එපා උනා අදත් එහෙමයි
@sweetprincess5231
@sweetprincess5231 3 жыл бұрын
😳😳😳😳😳
@lahiruprabath886
@lahiruprabath886 3 жыл бұрын
@@sweetprincess5231 unoth mokada mama idan uui
@lahiruprabath886
@lahiruprabath886 3 жыл бұрын
@@sweetprincess5231 yy
@sweetprincess5231
@sweetprincess5231 3 жыл бұрын
@@lahiruprabath886 මොකක්🙄
@gihanmadhusaragihan5716
@gihanmadhusaragihan5716 3 жыл бұрын
Thawa hoda ewa danna mn asama naluwek tenisan kure mahatha
@danieaviles576
@danieaviles576 3 жыл бұрын
Vikata rajunii obata niwan suwa lebewaa🌷🌷🌼🌼🌹😔
@AsankaPiyadarshan
@AsankaPiyadarshan 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢
@danunimesh9118
@danunimesh9118 2 жыл бұрын
Miss you teni 😔
@malikadamayathi9767
@malikadamayathi9767 3 жыл бұрын
Obata niwansuwa ...
@miniarachchi7422
@miniarachchi7422 3 жыл бұрын
Mahathabeni obe mathakaya sada amaraniyai obata moksuwa labewa..
@kdgimhank
@kdgimhank 8 ай бұрын
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
ටෙනිසන් මහත්මාට නිවන්සුව වේවා.
@SamanSisira-ed4cj
@SamanSisira-ed4cj 5 ай бұрын
1:37:33
@dasithnethsilu4341
@dasithnethsilu4341 3 жыл бұрын
Maru a...
@tharukamadhushan7641
@tharukamadhushan7641 2 жыл бұрын
A
@ravindraprabath4470
@ravindraprabath4470 3 жыл бұрын
Atumata newan suwa labeawa...🙏
@janithchanuka2401
@janithchanuka2401 Жыл бұрын
ටෙනිසන් කුරේ මම ආසම නලුව
@janithchanuka2401
@janithchanuka2401 Жыл бұрын
නිවන් සුව ලැබේවා
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 3 жыл бұрын
Oba giya durak niwansuwa
@indranipodimenike8034
@indranipodimenike8034 Жыл бұрын
Ann apiwa stutu katt. Obt niwan ssuwa pttami
@DilipWadu-n7z
@DilipWadu-n7z 7 ай бұрын
Good good good ...........
@cesarphilippe7104
@cesarphilippe7104 Жыл бұрын
I watch every day when I am slipin same video
@sachinjayawardhana2062
@sachinjayawardhana2062 Жыл бұрын
🖤
@dikshan1150
@dikshan1150 3 жыл бұрын
මමත් හිතන්නෙම සිරිදාසට වගේ මටත් කවදාහරි හරියයි කියලා.👍👍
@chathuchathuri7327
@chathuchathuri7327 3 жыл бұрын
මමත් එහෙමම තමයි හිතන්නෙ
@dikshan1150
@dikshan1150 3 жыл бұрын
@@chathuchathuri7327 ඔබටත් ජයම වේවා .!!!👍👍
@sithum9958
@sithum9958 Жыл бұрын
Mamath ahemay hithannee
@AshenFdo-s7c
@AshenFdo-s7c Жыл бұрын
ඩුබායි සෙට් එක කෝ
FULL FILM | JANAPATHI AAWA | ජනපති ආවා | TENNISON COORAY
58:28
Vijayaba Kollaya full movie
2:16:28
Sarasavi Cineru - සරසවි සිනෙරූ
Рет қаралды 2,5 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
FULL FILM | PREMA KURULLA | TENNISON COORAY
1:04:09
EarMind Studios
Рет қаралды 250 М.
Lakai Sikai - Muladeni | ලකයි සිකයි - මුලාදෑනි 🧑‍🎨 | Monthly Special 😍
32:11
Parliament Jokes | FULL HD | Sinhala Comedy Movie
2:30:27
Ranjan Ramanayake
Рет қаралды 9 МЛН
රෑ දැනියල් දවල් මිගල්
40:07
T3 TINTIN
Рет қаралды 1,3 МЛН