Parliament Jokes | FULL HD | Sinhala Comedy Movie

  Рет қаралды 9,848,615

Ranjan Ramanayake

Ranjan Ramanayake

Күн бұрын

Пікірлер: 2 700
@MaleeshaGunasinghe
@MaleeshaGunasinghe 9 ай бұрын
1990-2010 සිංහල සිනමාවෙ බර ඇදපු තනි අලියා රන්ජන් රාමනායක❤️🔥
@SasinduHimsara-z5e
@SasinduHimsara-z5e 2 ай бұрын
aliyama tmi ranil ekkane❤
@KavishaThusithakumara
@KavishaThusithakumara 9 күн бұрын
❤❤❤
@harshamjayawickrama4657
@harshamjayawickrama4657 3 жыл бұрын
ජීවිතේ බලපු ලංකාවෙ හොඳම කොමඩි ෆිල්ම් වලින් එකක්. පොඩිකාලෙ හෝල් එකට ආවහම බලන්න ගියෙ. ඒ හිනාව දුන්න හැමෝටම සැනසීම ලැබෙන්න ඕන නිදහස
@wijitalakmal7412
@wijitalakmal7412 2 жыл бұрын
පොඩිකාලෙ හිනාඋනාද මේ ගොන් ජොර්ක් වලට
@harshamjayawickrama4657
@harshamjayawickrama4657 2 жыл бұрын
@@wijitalakmal7412 ජෝක් එක ගොංද ස්ටෝරිය බාලද කියල ස්ක්‍රිප්ට් තෝරගන්න බෑ බොක්ක අපි පොඩීනෙ ඒ කාලෙ. අනික අමුතු ඇටේ සිනමාව කියන්නෙත් රිලිස් වෙන දේ බලන්න උනා. ඒකාලෙ තෝරගන්න තේරුමක් නෑ ලොකු තෝරාගැනීම් නෑ නේ බොක්ක අමුතු ඇටේ
@wijitalakmal7412
@wijitalakmal7412 2 жыл бұрын
@@harshamjayawickrama4657 දැනුත් කිචිකවාගනහරි හිනාවෙලා ඉන්නයිතියෙන්නෙ සුපිරි කාලරාමුවක අපිඉන්නෙ
@harshamjayawickrama4657
@harshamjayawickrama4657 2 жыл бұрын
ෆිල්ම් ඕන්නෑ කිචි ඕන්නෑ සිංහල බෞද්ධ ආතල් රටේ ආතල්ම ඇති රියලටියට🙂
@Trifinga-y
@Trifinga-y 8 ай бұрын
@@harshamjayawickrama4657hina ynwda mewata😂
@shehancroopasinghe1338
@shehancroopasinghe1338 4 жыл бұрын
ලංකාවේ සුපිරිම කලාකරුවෝ තුන්දෙනෙක් තමයි දැක්කත් ලේ පිරිසිදු වෙනවා. කාගෙවත් දේශපාලන‍ය අපිට වැඩක් නෑ ඒක ඒ මිනිස්සුන්ගේ පවුද්ගලික දෙයක් කලාකරුවෝ වශයෙන් එදා ඉදන්ම ආදරෙයි මෙයාලට❤️❤️
@janakasamantha9614
@janakasamantha9614 4 жыл бұрын
Qqq
@sitharanethsarani4358
@sitharanethsarani4358 4 жыл бұрын
Definitely,, three characters that I like the most
@ShansarangaVlogs
@ShansarangaVlogs 2 жыл бұрын
රන්ජන් අයියේ එදා ඔයා කියපු දේවල් ඔක්කොම ඇත්ත කියලා දැන් හොදට තේරෙනවා ඔයාගේ මේ පාර්ලිමන්ට් ජෝක්ස් film එක ඒකට හොදම උදාහරණයක්. ඔයාට ඉක්මනින්ම නිදහස ලැබේවා. ඔයා වගේ හිත හොද මිනිසුන්ගේ දුක හදුනන මිනිසෙකු තමයි අපේ රටට අවශ්‍යය. ජේසු පිහිටයි, බුදුසරණයි, අල්ලා දෙවි පිහිටයි❤️❤️❤️❤️✝️☸️☪️🙏🙏🙏
@HimashaVidurangi-r9d
@HimashaVidurangi-r9d 21 сағат бұрын
😊
@pcboom2897
@pcboom2897 11 ай бұрын
විල්සන් කරූ සුපිරියට ඇග හදලා මේ ෆිල්ම් එකට 🔥
@tsphenomenal5459
@tsphenomenal5459 4 жыл бұрын
පාර්ලිමන්ට් ජෝක්ස් part 2 එයි කියල හිතන් හිටියෙ.. දැන් ඉතින් ආවත් වැඩක් නෑ.. සුභ ගමන් ටෙනිසන් කුරේ මහතාණෙනි..❤️😴
@sugathdenagama4260
@sugathdenagama4260 2 жыл бұрын
Den wilsonkaruth ne ranjan meke part 02 gahanna kal gaththa wedi
@gangasadamali9940
@gangasadamali9940 2 жыл бұрын
ape hadawath wala nomekena charithaya (tenisan kure)
@wonderworld5086
@wonderworld5086 4 жыл бұрын
අම්මෝ....කී පාරක් නම් බැලුටද...තාම බලනවා..එපාවෙන්නෙ නැති චිත්‍රපටයක්....😘😘
@ShamalHiranya
@ShamalHiranya 11 күн бұрын
Sira watama
@rasinduanuththara1273
@rasinduanuththara1273 4 жыл бұрын
රන්ජන් හිරේ ගියාට පස්සේ මෙක බලන උන් කෝ? 💔
@egodawaththegedharajayarat5846
@egodawaththegedharajayarat5846 4 жыл бұрын
We dont no
@buddikasuranjith7474
@buddikasuranjith7474 4 жыл бұрын
Inno
@pgshamantha1098
@pgshamantha1098 4 жыл бұрын
Inno
@malithierasha9677
@malithierasha9677 4 жыл бұрын
inno
@k.misuru7347
@k.misuru7347 4 жыл бұрын
👍
@ceylontraveller4634
@ceylontraveller4634 2 жыл бұрын
ඒ දවස් වල හිනාවෙවී බැලුවට දැන් තේරෙනවා මේකෙ යතාර්තය. රන්ජන් ඉස්සර ඉදන් දැනගෙන තියෙනව දේශපාලන කරන උන්ගෙ හැටි. මේ ෆිල්ම් එකවත් බලල තේරුම් ගනිල්ල 🙏😥
@rasindukosala
@rasindukosala Жыл бұрын
ඊෆෆෆං
@AjithKumara-jr8mo
@AjithKumara-jr8mo Жыл бұрын
අපට😢😢😢😢😢😢😢😢😢😅😅😅😅😅😅😅😅😅😅😅😅❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@supplementparadise7423
@supplementparadise7423 2 жыл бұрын
17/07/2022 අදත් බැලුවා.. ෆ්‍රෙඩී සිල්වා , විල්සන් කරූ , ටෙනිසන් කුරේ නැති අඩුව ගොඩක් මතක් වෙනවා.. නිවන් සුව බංදු , රංජා සාර්ථකව ඉදිරි වැඩ කටයුතු ටික කරමු.. බුදු සර්ණයි❤️
@Thush491
@Thush491 Жыл бұрын
nvnn
@harshabandara9971
@harshabandara9971 4 жыл бұрын
"මඩ සොදා ගත් කල ජනාධිපති කමටත් සුදුසුයි" නිවන්සුව ටෙනිසන් කුරෙ අදරනීය කලා කරුවා!!
@tribelife7650
@tribelife7650 3 жыл бұрын
Hebei Hondata Gota nemei ?
@harshabandara9971
@harshabandara9971 3 жыл бұрын
@@tribelife7650 what? 🤓🤓
@HDCOM-jt9kx
@HDCOM-jt9kx 3 жыл бұрын
😁😁
@harshabandara9971
@harshabandara9971 3 жыл бұрын
Yalu
@TharinduKulasooriya
@TharinduKulasooriya 4 жыл бұрын
ටෙනිසන් කුරේ මහතාගෙ අභාවයෙන් පසු මේක බලන්න ආව කට්ටිය කෝ 😥
@niroshanimanthi2662
@niroshanimanthi2662 4 жыл бұрын
Awoooo
@niroshanimanthi2662
@niroshanimanthi2662 4 жыл бұрын
Paw matak wAnakota dukai
@stilllovekesateka
@stilllovekesateka 4 жыл бұрын
ම්ං
@pradeepsumedajayalathprdee3029
@pradeepsumedajayalathprdee3029 4 жыл бұрын
😢😢😢
@dumpyvlogs2071
@dumpyvlogs2071 4 жыл бұрын
Mama awoooooooooooooooooo😢😥😢😥😢😥😢😥😢😥😢😥😢😥😢😥😥😢😥😥😢😥😢😥😢😥😢😥😢
@rt_lyrics_youtube
@rt_lyrics_youtube 4 жыл бұрын
රංජන් මැතිතුමා දේශපාලනයට ආවෙි නැත්තන් තවත් එදා වගේම ජනතාව ආදරෙයි ..අපිනමි කොහොමත් ආදරෙයි
@susanthigunawardana6688
@susanthigunawardana6688 3 жыл бұрын
Eka nam aththa
@කන්ති-ච5ඬ
@කන්ති-ච5ඬ 3 жыл бұрын
අැයි
@ඕනදෙයක්-ය9බ
@ඕනදෙයක්-ය9බ 3 жыл бұрын
Apinam adare eya desapalaneta awa nisa eth bandu ewilla kewa me desapalane gota kiyana ekata kade gihilla
@nujithchandana4598
@nujithchandana4598 3 жыл бұрын
Ekanam sahathika aththa
@kasunmadhusanka1771
@kasunmadhusanka1771 3 жыл бұрын
Ow
@maxie8658
@maxie8658 2 жыл бұрын
අද මේ ෆිල්ම් එක ඇත්ත කියලා 🙄ඇස්පනාපිට ඔප්පු වෙලා අවුරුදු 74ක්‌ හොරුන්ට කඩේ ගිහින් රටට කෙල වෙලා 😔🇱🇰
@nethuanu97
@nethuanu97 2 жыл бұрын
Aniwarenma
@MaduwaMadhuwa
@MaduwaMadhuwa Жыл бұрын
සියපාරට වඩා බලල ඇති.කොච්චර බැලුවත් එපාවෙන්නෙ නෑ.❤❤❤❤
@kasamantha6650
@kasamantha6650 Жыл бұрын
eka aththa
@X_Panchalk
@X_Panchalk 4 ай бұрын
එච්චර බැලුවද බං 😂
@heart_official1
@heart_official1 4 жыл бұрын
මං මේක ෆිල්ම් හෝල් එකේ බලද්දී අවුරුදු 7යි. ඒ 2002 වසරේ ඇත්තටම එදා මේක බලද්දී මිනිස්සු හිනාවෙලා හූ කියලා කෑ ගහලා ගත්ත ආතල් එක තාම මතකයි ❤️
@pasinduweerasinghe6674
@pasinduweerasinghe6674 4 жыл бұрын
Man ipaduneth 2002,
@rajapakshaindrasiri7461
@rajapakshaindrasiri7461 3 жыл бұрын
Mata ethakota aurudu 2i
@gamingisuwa7484
@gamingisuwa7484 3 жыл бұрын
1234567890
@supunianuththara4296
@supunianuththara4296 3 жыл бұрын
A ththei
@supunianuththara4296
@supunianuththara4296 3 жыл бұрын
Hari wade
@discodisco2232
@discodisco2232 4 жыл бұрын
ටෙනිසන් කලා කරැවානෙනි ඔබ නැවතත් අප අතරම ඉපදේවා නිවන් සුව ලැබේවා
@memechathuwa6005
@memechathuwa6005 4 жыл бұрын
මේක ඉස්සර ඉදන් 10 වතාවකට වැඩිය බැලුවා ඒත් එපා උනේ නෑ ඒත් එක දෙයක් තියෙනව ඉස්සර හිනා වෙවී බලපු ෆිල්ම් එක අද බලද්දී ලොකූ දුකක් දැනෙනවා.අපිව හිනස්සලා සතුටු කරපු ටෙනිසන්කුරේ මහත්මයානෙනි ඔබට නිවන් සුව
@RanjanRamanayakeSL
@RanjanRamanayakeSL Жыл бұрын
Thanks thanks thanks
@ShainyShashenka-tw2gx
@ShainyShashenka-tw2gx Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😂😂😂😂
@ShainyShashenka-tw2gx
@ShainyShashenka-tw2gx Жыл бұрын
🤪🤬👍👍👍❤️❤️❤️😔😂😂❤️❤️❤️❤️❤️😔😔❤️🤩😭
@ShainyShashenka-tw2gx
@ShainyShashenka-tw2gx Жыл бұрын
❤️❤️❤️❤️😂😃😜😆😅😅♥️🤪😜🤪🤪👌👌😱😘😅😅👍👍😅😅😅😅😅🎇
@nalakakumara.9454
@nalakakumara.9454 Жыл бұрын
Ranja❤
@AshenNesly
@AshenNesly Жыл бұрын
Ranja ❤
@redabrogaming
@redabrogaming 2 жыл бұрын
*ටෙනිසන් කුරේ...😓😓💔 දැන් ගොඩක් දේවල් වෙනස් වෙලා මිත්‍රයා ඔයාගෙ යාලුවා රංජන් හිරේ අපි හාමතෙ ඉන්න තැනක සතුටින් ඉන්න ටෙනි...! miss you 💔😓*
@ye2005b
@ye2005b 3 жыл бұрын
වටින කලාකරුවෙක් රටට අහිමි වුනා❤️😥නිවන් සුව ටෙනිසන් මහත්තයා☸️❤️
@thiwankadeshan3141
@thiwankadeshan3141 2 жыл бұрын
මගෙ හිරො
@raviduyashohara3055
@raviduyashohara3055 2 жыл бұрын
නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@slkidsstudio3687
@slkidsstudio3687 2 жыл бұрын
Mage asama naluva
@sunethramalkanthi7239
@sunethramalkanthi7239 2 жыл бұрын
0
@hashandammika2572
@hashandammika2572 Жыл бұрын
😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏
@thilinimendis4541
@thilinimendis4541 4 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නැති film එකක් අයියේ. ජේසු පිහටයි....!!!
@srilankafish4424
@srilankafish4424 3 жыл бұрын
Gammak
@sidnientertainmentssl
@sidnientertainmentssl 4 жыл бұрын
හිනා කාලා මැරෙනවා ඕයි😂 😂😂🤣🤣🤣 රන්ජන් අයියෙ ආයෙත් මේ වගේ ෆිල්ම් එකක් හදන්නකො
@manulaaddarawattha5906
@manulaaddarawattha5906 Жыл бұрын
OK
@nandanaupul6995
@nandanaupul6995 Жыл бұрын
හරි
@bashithalk3763
@bashithalk3763 2 жыл бұрын
කොමඩි ෆිල්ම් වලින් බලපු සුපිරිම ෆිල්ම් එකක්.බන්දු ටෙනිසන් රංජන් ඇක්ටින් සුපිරී.අමාරිස් කරෝලිස් ලවාරිස් ජෝක්ස් නම් සුපිරී තනියම හිනහයි.ආයෙ කවදා මේ වගේ ෆිල්ම් එකක් බලන්න පුලුවන් වෙයිද 😥.ටෙනිසන් මහතාට නිවන් සුව.ආදරෙයි හැමදාම ❤️
@dananjayabandara3540
@dananjayabandara3540 2 жыл бұрын
අවුරුදු 20 ක් විතර පරන ඇති, හෝල් එකෙන් යාලූවෝ සෙට් එකත් එක්ක බැලුවේ, ඒ කාලේ මේවා තම අපිට ආතල් ගෙනල්ලා දුන්නේ, බලෙන් හරි හිනා වෙලා පට්ට ආතල් කාලයක් ගත්තෙ, මොනවා උනත් රංජන් අයියා නියම මනුස්සයෙක්, ඉක්මන්ට එලියට එන්න ලැබේවා,
@takuyamisaki8394
@takuyamisaki8394 3 жыл бұрын
අන්තිමට අමාරිස් මැරිල ගියා කරෝලිස් කඩේ ගියා ලවාරිස් හිරේ ගියා...😔
@dananjagarusinhe8787
@dananjagarusinhe8787 2 жыл бұрын
😥😥😥😥😥 Ou bn
@චමියාආතල්දඔනි
@චමියාආතල්දඔනි 2 жыл бұрын
හ්ම්😪😪
@chandimaragith215
@chandimaragith215 2 жыл бұрын
@@dananjagarusinhe8787 '894
@chandimaragith215
@chandimaragith215 2 жыл бұрын
Siydbbd Ujhsh🤔🤔
@sheyamendi5475
@sheyamendi5475 2 жыл бұрын
ඇත්ත
@EnochMaheshsilva
@EnochMaheshsilva 3 жыл бұрын
මේක ඒ කාලේ 6,7 පාරක් බැලුවා...කැම්පස් එකේ හොස්ටල් එකෙත් කොල්ලෝ සෙට් එක සෙට්වෙලා බැලුවා...මරු ආතල් film එක..💥❤
@user-vp9wl1il2p
@user-vp9wl1il2p 3 жыл бұрын
ඔයා එලියට එනවමයි😻. රන්ජා ඉන්න හැම Flim එකක්ම ගින්දර♥🔥
@windyamediwaka3388
@windyamediwaka3388 2 жыл бұрын
2022.08.11වෙනිදා වන අද එලියට ආවානේ මම ගොඩක් ආස චරිතයක් 💔💔❤️❤️😍😍💘💘💗💗
@PN55.
@PN55. 2 жыл бұрын
Ada eliyata awa
@banduladissanayaka9351
@banduladissanayaka9351 Жыл бұрын
Good
@DinethDineth-x6b
@DinethDineth-x6b 3 ай бұрын
M
@theboniyaa1847
@theboniyaa1847 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නැති එකම සින්හල ෆිල්ම් එක මේක මම මෙක බලන්නෙ 10 පාර විතර😌😂❤️
@Music-xq1sw
@Music-xq1sw 2 жыл бұрын
මමත් 😂❤️
@shenravi9360
@shenravi9360 2 жыл бұрын
ඔව්වාම බල බල ඉඳපන් 😹 වෙන වැඩ නෑ වගේ
@chamihansika
@chamihansika Жыл бұрын
සුපිරිම සිංහල චිත්‍රපටියක්, ලංකාවේ දේශපාලකයොන්ගේ ඇත්ත තත්වේ. මේකේ සංගීතයත් මරු සන්ෆලවර් හොඳම කාලේ නීල් වර්ණකුලසූරියගේ වැඩක්
@suddagaming8081
@suddagaming8081 4 жыл бұрын
අද අයේ බලනව ඒ අපේ ටෙනි මාම නිසා ❤❤❤නිවන් සුව ටෙනී මාමේ 😪😪
@pushpakumarapushpakumara4687
@pushpakumarapushpakumara4687 4 жыл бұрын
😢😢😭😭
@deepikaperera9969
@deepikaperera9969 4 жыл бұрын
Mmmnn
@Madhusankawikramasinghe
@Madhusankawikramasinghe 4 жыл бұрын
🙈
@malathianjani5129
@malathianjani5129 4 жыл бұрын
@@deepikaperera9969 good
@gamingwhiteking948
@gamingwhiteking948 3 жыл бұрын
😥😥😥😥
@mahesidadunu9185
@mahesidadunu9185 3 жыл бұрын
රන්ජන් රාමනායක ,ටෙනිසන් කුරෙ,බන්දු සමරසින්හ,එ තුන්දෙනාටම හැමදාම ආදරෙයි
@rt_lyrics_youtube
@rt_lyrics_youtube 3 жыл бұрын
Aniwarenma
@Nipuna617
@Nipuna617 3 жыл бұрын
ආයෙත් බලන්න හිතුනා 💔 අපේ රටේ දැවැන්ත නලුවන් තිදෙනෙක්.... සදා නොමැකෙන මතකයන්....❤️
@jayanthirathnayaka566
@jayanthirathnayaka566 Жыл бұрын
@BgGamini
@BgGamini Жыл бұрын
Pinahpeg 😊😊 12:54 lll ❤❤❤
@NayomiNiroshani
@NayomiNiroshani Жыл бұрын
වටිනා කලාකරුවෙකු රටට අහිමි වුනා 🙏🙏🙏. අපි හැමදාමත් ආදරේ කරන කලාකරුවන් තිදෙනකු ඇතුලත් ලස්සනම චිත්‍රපටය .මොනා නැතත් බඩ පැලෙන්න හිනා නම් යනවා 😂😂😂😂
@huchaks
@huchaks Жыл бұрын
පල යන්න හුත්ති බොරු නොකියා
@nimsarashawan1094
@nimsarashawan1094 2 жыл бұрын
රෑ ඩැනියෙල් දවල් මිගෙල් 1,2,3, පාර්ලිමන්ට් ජෝක්ස්, මේ තුන්කට්ටුව සුපිරි🙂❤,
@DevindaKumara-rb5fb
@DevindaKumara-rb5fb 3 ай бұрын
Re දනියෙල් දවල් මිගෙල් 3 රන්ජන් නැහැ බං
@malkanthijayasundara2103
@malkanthijayasundara2103 4 жыл бұрын
රඟපාන නළුවන් අතරින් ව්ඩාත්ම කැපී පෙනෙන හොදම ගුණ යහපත් මනුස්සයෙක් තමයි රන්ජන් රාමනායක අයියා අපි වඩාත් ජනප්‍රිය ආදරය කරපු චරිතයක් බලයට කෑදරකම නිසා පාර්ලිමේන්තුවට ගිහින් තමාගේ ආත්ම ගරැත්වය වනසා ගත්තා මතක් වන විට අපට පුංචි දුකකුත් ඇතිවෙනවා. අද සිනමාවේ සිටියා නම් එදා ලැබූ ආදර ගෞරවය තවමත් ලබනවා නේද. ඇත්තටම හරිම ලස්සන රඟපෑම දැන් ඉන්නවද මේ වාගේ රඟපාන අය සියලු දෙනාටම සම්බුදු සරණයි!!! ❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷👌👍🇱🇰🇱🇧
@royalkeyqatar4899
@royalkeyqatar4899 4 жыл бұрын
*ටෙනිසන් කුරේ අයියා බලන්න ආවා මේ පැත්තට ගොඩක් දුකයි අයත් අපිට නුබ වගේ කෙනෙක් ලැබෙන්නේ නැහැ අයියේ නිවන් සුව ලැබේවා 🙏 💔😔*
@bcchathu1509
@bcchathu1509 4 жыл бұрын
නිවන් සුව ටෙනි අංකල්..❤️😓
@sewwandimadu1557
@sewwandimadu1557 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@prabhashkumara4164
@prabhashkumara4164 4 жыл бұрын
😭 hoda naluwek niwan suwa
@achiniruwanthika3833
@achiniruwanthika3833 4 жыл бұрын
,2021 බලන්නේ මං විතරද..... 👇❤️❤️ 👇❤️❤️❤️
@rdmdora9054
@rdmdora9054 4 жыл бұрын
අඩේ🤗
@pasindubro1076
@pasindubro1076 4 жыл бұрын
නෑ
@gamingwhiteking948
@gamingwhiteking948 3 жыл бұрын
Mama
@achiniruwanthika3833
@achiniruwanthika3833 3 жыл бұрын
@@rdmdora9054 y
@achiniruwanthika3833
@achiniruwanthika3833 3 жыл бұрын
@@pasindubro1076 ekane
@thilakparakrama3833
@thilakparakrama3833 Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නැ හැමොම මිනිස්සු හිනස්සන්න පුලුවන් චරිත දැන් ජීවත් වෙලා හිටියත් නැතත් හැමොගෙම හදවත් තුල.ජීවත් වෙන චරිත ඇත්තටම ගොඩක් හොදට රගපානවා ඇත්ත ජීව්තෙ ජීවත් වෙනවා වගෙ 😢 ඇත්තටම සමහර චරිත දැන් වෙනකොට ජීවතුන් අතර නැති එකට ගොඩක් දුකයි මෙ වෙද්දි ජීවතුන් අතර නැති චරිතයන් හැමදාම මිනිස්සු ගෙ හදවතෙ මෙ විදියට ම.ජීවත් වෙයි නිවන් සුව ❤ හරි ම.ලස්සනයි ❤
@mrjd1384
@mrjd1384 Жыл бұрын
බන්දුගේ කට දැක්කත් හිනා යනවා. 😂😂😂😂😂😂😂
@PramodChathuranga.
@PramodChathuranga. Жыл бұрын
රෙද්ද
@Ahanna_Asai
@Ahanna_Asai 4 жыл бұрын
ඒ ලැවාරිසෝ... මොන මගුලටද දේශපාලනේට ගියේ... ආසම චරිතයක් ශික්..😔
@ravindradaviddevid8427
@ravindradaviddevid8427 4 жыл бұрын
රන්ජන් අයියා අර මිහක් අසුචි කාලකන්නි දේශපාලනයට නොගිහින් හිටියනන් ..වැදගත් නලුවෙක්👍👍👍👍👍👍👍
@bryanrajapaksha596
@bryanrajapaksha596 3 жыл бұрын
2002 film එකක්. 2021 දීත් වල0ගුයි. කිසි දෙයක් වෙනස් වෙලා නැහැ. එකම වෙනස රන්ජන් රාමනායක හිරේ, ටෙනිස් මහත්මයා වලේ , බන්දු සමරසිංහ කඩේ ( යනවා)
@gimanthanimsara
@gimanthanimsara Жыл бұрын
රන්ජන් අයියේ එදා ඔයා කියපු දේවල් ඔක්කොම ඇත්ත කියලා දැන් හොදට තේරෙනවා ඔයාගේ මේ පාර්ලිමන්ට් ජෝක්ස් film එක ඒකට හොදම උදාහරණයක්. ඔයාට ඉක්මනින්ම නිදහස ලැබේවා. ඔයා වගේ හිත හොද මිනිසුන්ගේ දුක හදුනන මිනිසෙකු තමයි අපේ රටට අවශ්‍යය. ජේසු පිහිටයි, බුදුසරණයි, අල්ලා දෙවි පිහිටයි❤❤❤❤✝☸☪🙏🙏🙏 7
@dinushakariyawasam5684
@dinushakariyawasam5684 2 жыл бұрын
දෙවෙනි කොටස ආයේ කවමදාවත් බලන්න බැරි වෙයි අපිට..😔😔 නිවන් සුව ටෙනිසන් කුරේ කලා කරුවාණෙනි...🙏🙏😔
@AnuradhaNirmal-rq3yj
@AnuradhaNirmal-rq3yj Жыл бұрын
😢
@sampathnaturel6288
@sampathnaturel6288 4 жыл бұрын
පට්ටම Film එකක්.. අනේ ටෙනී අද හිටියා නම්. 😟
@weluChandramali
@weluChandramali 2 ай бұрын
❤️🧡💛💚💙💜👍
@koekloeren3797
@koekloeren3797 4 жыл бұрын
🐃🐃🐃🐃🐃 දෙශපාලයත් මෙ වගේ තමා කියලා ඔහු විසින් ම මහජනයා වෙත ඉදිරිපත් කිරීම ඉතා වැදගත්
@HemalBro97
@HemalBro97 4 жыл бұрын
රංජන් , බන්දු , ටෙනී අතරින් ටෙනී බැස ගියා 💔 තවමත් ඔබ ජීවමානයි 💔🏳️
@Viraboy98
@Viraboy98 2 жыл бұрын
රංජන් රාමනායක එදා ඉදන්ම දැනන් හිටියා මේ වගේ දෙයක් වෙන බව 😌✋💔
@kavishkachamudhitha-ry5jh
@kavishkachamudhitha-ry5jh 9 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නැති film එකක් අයියේ. ජේසු පිහටයි....!!!🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 😝😍😍😍😍
@sasindudhananjana3510
@sasindudhananjana3510 3 жыл бұрын
ස' ගේ පාලනේ යන 2021 ටත් වලන්ගු උනා එහෙනම් 😁. නිවන්සුව ටෙනිසන් කුරේ කලාකරුවාට 🙏
@sasinhalarap8589
@sasinhalarap8589 2 жыл бұрын
2021 ta kalin singapooreda
@nimsarakavinda2591
@nimsarakavinda2591 2 жыл бұрын
ඔයාලා තුන්දෙනා ඉන්න ෆිල්ම් තමා ලන්කාවෙ සුපිරිම ෆිල්ම් ටික ❤️ 3 legend ටෙනී මහත්තයා ගැන ගොඩක් දුකය් 😥
@iamknoxpresley
@iamknoxpresley 4 жыл бұрын
සුපිරියි රන්ජන් අයියා, මම කැමතිම film එකක්, thank you රන්ජන් අයියා👍👍👍
@lakshankumaranayaka9071
@lakshankumaranayaka9071 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෑ😂😂😂😂
@subashsadunkumaraakkmeeman2290
@subashsadunkumaraakkmeeman2290 2 жыл бұрын
මගෙ අසම නලුවා ..මගෙ අසම ගයකයා මගෙ අසම දේශපාලකයා රංජන් රාමනායක ....😍😍😍😍
@thusharasandeepa3245
@thusharasandeepa3245 4 жыл бұрын
ඇත්තටම හොද අපි ආදරේකරන නලුවෙක්❤️ අපාරාදෙ දේශපාලනේට ආවේ 😣😣😣
@sitharanethsarani4358
@sitharanethsarani4358 4 жыл бұрын
Of course
@hiransandeepa5639
@hiransandeepa5639 4 жыл бұрын
දේශපාලනය පැත්ත අපිට වැඩක් නෑ බං. මම නම් ආස නලුවෙක් තමා රංජන් රාමනායක 👍
@TheRoyalLion
@TheRoyalLion 4 жыл бұрын
siraa kathaawa !
@gayansamarasingha3286
@gayansamarasingha3286 3 жыл бұрын
දේසපාලනේදි හොරකම් නොකරපු මිනිස්සු වෙනුවෙන් මෙයාගේ ආතල් එක නැති කරගත්තා.හොද වැඩේ
@vihangadiwan6184
@vihangadiwan6184 3 жыл бұрын
Qwqq s
@Nilu-i4p
@Nilu-i4p 4 жыл бұрын
ලස්සනයි ,,,දකින හැම මොහොතක් පාසා බලනවා පාර්ලිමන්ට් ජෝක්ස්,,ඔයා නලුවෙකු ලෙස දිගටම ඉන්න රංජන් අයියා ,,,🙏🙏🙏🙏🙏🙏🙏,,,බුදු සරණයි ,,
@hasithamahagodage5524
@hasithamahagodage5524 3 жыл бұрын
සංගීතය නීල් වර්ණකුලසූරිය ප්‍රමුඛ සන්ෆ්ලවර් 🎸
@sandeep_ero369
@sandeep_ero369 Жыл бұрын
පූ.කේ.අමාරිස් රට පාලනය කරන විදිහ බලන්න වෙන්නෙ ලබන ආත්මෙදි තාමා💔🙁
@indranikusumalatha1738
@indranikusumalatha1738 4 жыл бұрын
අනේ මේක බලද්දි ටෙලිසන් කුරේ මතක් වෙනවා😅😅😅 නිවන් සුව🙏
@senurabandara7330
@senurabandara7330 3 жыл бұрын
එක්කෙනෙක් නැතිවුනා,එක්කෙනෙක් හිරේ,එක්කෙනෙක්ට වෙච්චි දෙයක් නෑ,😥💔
@sasinhalarap8589
@sasinhalarap8589 2 жыл бұрын
Kafe yanawa
@gayandaluwaththa
@gayandaluwaththa 4 жыл бұрын
නිවන් සුව ටෙනිසන් කුරේ මහත්මයා 😓😓
@prabhashkumara4164
@prabhashkumara4164 4 жыл бұрын
😭😰😭😰😭😰😱
@Japanbariya
@Japanbariya Жыл бұрын
2024 ත් මේක බලන කාල කන්නි ඉන්නවද මම වගේ
@ALPHASLyt
@ALPHASLyt Жыл бұрын
@Japanbariya
@Japanbariya Жыл бұрын
@@ALPHASLyt 😅😅
@KasKasaas-wm7ki
@KasKasaas-wm7ki 11 ай бұрын
ඔවු
@Japanbariya
@Japanbariya 11 ай бұрын
@@KasKasaas-wm7ki 😅😅
@MaduMadu-fe2hu
@MaduMadu-fe2hu 9 ай бұрын
Ow 😊
@sandeshthiwanka5448
@sandeshthiwanka5448 5 ай бұрын
ඊලඟට පාලනය කරන විදිහ බලන්න . ටෙනී අයියා නෑ නේද රන්ජන් අයියේ 😭😭😭💔💔💔
@ආශිංසනඅභිනෙත්
@ආශිංසනඅභිනෙත් 4 жыл бұрын
අපිව හිනස්සපු තරමටම අපිව අඩවලා එයා නොයෙන්නම ගියා.ටෙනි මාමා නැති වුනා කියන එක හිනයක් වුනානම් කියලා දහස් වාරයක් හිතෙනවා.නිවන් සුව ටෙනි මාමේ
@sumindarathnabandara7796
@sumindarathnabandara7796 4 жыл бұрын
බලපු හොදම එකක්❤️🔥
@chathurangabandaramusic
@chathurangabandaramusic 4 жыл бұрын
බංදු අයියා සුපර් ඇක්ට්.👍👍
@s.isuranga7543
@s.isuranga7543 Жыл бұрын
රන්ජන්ගේ ෆිල්ම් තමයි සිංහල filn මෙහෙම හරි තියෙන්නේ❤
@MaleeshaGunasinghe
@MaleeshaGunasinghe 9 ай бұрын
1990-2010 කාලෙ සිනමාවෙ බර ඇදපු තනි අලියා🔥❤️
@gemssrilanka1046
@gemssrilanka1046 11 ай бұрын
අපි තවම බලනවා ලොක්කා.එදා ඉදන්ම❤
@gamerloud7416
@gamerloud7416 4 жыл бұрын
කටපාඩම් වෙනකන් මේක බලලා තියෙනවා. හැබැයි ජීවිතේ පළවෙනි වතාවට මෙච්චර quality එකකින් බලන්නේ. මේක හීනයක් ද? බොහොම ස්තූතියි!
@roshanmadusanka95
@roshanmadusanka95 4 жыл бұрын
ඒ රංජන් අයෙත් ඔනේ ..🔥❤️
@mallikasirisena7104
@mallikasirisena7104 3 жыл бұрын
අනේ පව් රන්ජන් අය්යා
@Mihirangasangeeth
@Mihirangasangeeth 4 жыл бұрын
අම්මෝහ් මේක බලපු වාරගාන ගනන් කරන්න බෑ මම සිංහල ඉන්දියන් ෆිල්ම් බලන්නෑ ඒත් මේකනම් මම ලංකාවේ ආසම එකක් ඔය තුන් දෙනාගෙන් තව මේ වගේ ෆිල්ම් එනවනම් පට්ට ආසයි. ඔයාට නලුවෙක් විදිහට පට්ටම ආදරෙයි ඒත් ඔයා දේශපාලනයට ගිහින් ඔයාගේ ගෞරවය නැති කරගත්තා මම පට්ටම ආදරේ කරන චරිත තුනක් 😘😘
@kumudujayarathne4846
@kumudujayarathne4846 4 жыл бұрын
Ala
@privet9129
@privet9129 4 жыл бұрын
ටෙනී ගියා 😭😭
@VihangaGimhana-hd8yl
@VihangaGimhana-hd8yl Жыл бұрын
කෝච්චර බැලුවත් එපවේන්නැති film එකක්😊❤
@HhBb-u2d
@HhBb-u2d 9 ай бұрын
කියල වැඩක් නෑ.මාරම මූවි එකක්.හිනා වෙලා මැරෙන්න ඈකි.බලල ඉවර උනාට පස්සෙත් තනියෙන් හිනා😂😂😂😂😂❤❤❤ මන් ආසම තුන්දෙනෙක් රග පාන්නෙ😊😊❤❤❤❤❤❤❤
@chamaraaia864
@chamaraaia864 4 жыл бұрын
රඟපෑම athin gatthoth සුපිරි චරිතයක්..... e charitheta gahanna චරිතයක් thama ipadila naha... eka හොඳටම therenawa... mayaaa film eka බලද්දී......... සුපිරි pravenayek..... රඟපෑමෙන්.... jaya වේවා.....
@gayanxbro8599
@gayanxbro8599 4 жыл бұрын
මම මේ ෆිල්ම් ඒක 10 වතාවට වඩා බලලා තියෙනවා සුපිරි ❤️❤️
@lithulisehansa8402
@lithulisehansa8402 4 жыл бұрын
Lassanai sapphire
@ruwanmalli7846
@ruwanmalli7846 4 жыл бұрын
කී පාරක් නම් බලලා ඇද්ද ,කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
@deltacall7496
@deltacall7496 4 жыл бұрын
මරු නේ
@sajiniimesha1095
@sajiniimesha1095 4 жыл бұрын
hm
@prabhashkumara4164
@prabhashkumara4164 4 жыл бұрын
👍
@ruchithalakshan9523
@ruchithalakshan9523 2 жыл бұрын
මන් ගැනු නාන දිහා කවදවත් බල්න්නෙ නැ 😄අඩො රන්ජන් අය්යෙ උබ සුපිරි බ්ම් සුපිරිම ආතල් ටිකක් දෙන්නෙ 👋ලස්සන ගැනු ලමයි.salon එකේ කෙල්ල ibinawa
@thisalpromodh8439
@thisalpromodh8439 2 жыл бұрын
රන්ජන් හිරෙන් නිදහස් උනාට පස්සෙ මේක බලන අය කෝ
@gayangajasingha8453
@gayangajasingha8453 3 жыл бұрын
ඒකාලේ හිටපු දැවැන්තයෝ ගොඩාක් මේකට දායක වෙලා තියනවා.... රන්ජන් අයියා... ටෙනි අයියා... බන්දු අයියා... සංගීතයේනුත් සෑහෙන ගැම්මක් තියනවා නීල් අයියා ප්‍රමුඛ සන්ෆ්ලවර් නිසා
@supunprasad9459
@supunprasad9459 4 жыл бұрын
ටෙනීගෙ සුපිරිම Film එක බං...😥😥😥 ඔබට නිවන් සුව !!!
@udarisamuduni1018
@udarisamuduni1018 4 жыл бұрын
දැන් බලද්දී හිනා වෙන්න බෑ කදුළු එන්නෙ🥺😔💔
@RanganaPraveen-w9c
@RanganaPraveen-w9c Ай бұрын
පොලගා ඉන්න ටිකෙ තමය් ආතල්😅
@nalakawijerathne281
@nalakawijerathne281 Ай бұрын
Jvp ආන්ඩුවක් ආවට පස්සෙ film බලන කට්ටිය මෙහෙට අන්න.. රන්ජන් මොනවා උනත් ඉස්සර ඉදන්ම හොද දෙට හොදයි කියපු මනුස්සයෙක්
@ajithprasanna3883
@ajithprasanna3883 3 жыл бұрын
විකට. ලොවේ. රජු අපි. Atharen. වෙන්. වෙලා. ගියාට. අපිව. හිනස්සන්න. Karupu. විහිලු. තාමත්. අපේ හිත්වල අමරණීයයි. නිවන් සුවය ලැබේවා teni
@milanindrajith8808
@milanindrajith8808 3 жыл бұрын
නිවන් සුව ලැබේවා ජනප්‍රිය ටෙනිසන් කුරේ මහත්මෙයාට 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
@dhanujalakmal1609
@dhanujalakmal1609 3 жыл бұрын
රංජන් හිරේ ඉදන් ඇවිල්ලා ජනාදිපති උනාම කට්ටියටම හික් ගෑවෙයි😂. කුබි plan ekakda manda😂
@laksiriharischandra5329
@laksiriharischandra5329 2 жыл бұрын
Api eka karamu ratata adare eya witarai
@ashenshaminda2705
@ashenshaminda2705 2 жыл бұрын
කාර්යාල දෙකක් 🤣🤣 පනස් දෙනෙක් බෑඩ් news 🤣🤣🤣 අම්මොව් නිවන් සුව vilson කරු මාමේ 🤣🤣🤣🤣🤣🤣
@kavinduiroshan6914
@kavinduiroshan6914 11 ай бұрын
මල්ලි මේක බැලුවට ඇති වෙන්නෙ නෑනෙ මල්ලි😒🤍
@dill5678
@dill5678 4 жыл бұрын
රන්ජන් ආසම නලුවෙක් ❤️❤️❤️ මං කමෙන්ට් දාන්නේ නෑ කාටවත් එකෙන්ම රංජන් මාමට ආසයි
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️😭
@dilruwansilva5133
@dilruwansilva5133 4 жыл бұрын
ආදරණීය කලාකරුවන් ඔබ තුමා අය අප අතර සතුටෙන් ඉපදේවා ආදරේ හැමදාම අපිට ඔබතුමාව අමතක වෙන්නේ නෑ ආදරෙයි 😢ටෙනි ඔබට නිවන් සුව ලැබේවා 😢😢❤️
@lifeindu-sl4588
@lifeindu-sl4588 4 жыл бұрын
ආයෙ අපිට ඊලඟ කොටසින් කවදාවත් පූ.කේ අමාරිස් රට පාලනය කරන හැටි බලන්න හම්බ වෙන්නෙ නෑ නේද රන්ජන් අයියේ.... ටෙනි අයියෙ ඔයාව හැමදාම මතක් වෙයි...
@gammingmethuwa5127
@gammingmethuwa5127 2 жыл бұрын
❤😥නිවන් සුව ටෙනිසන් මහත්තයා☸❤
@sadeepa_lakshan_
@sadeepa_lakshan_ Жыл бұрын
රන්ජන් කියන්නෙ treding එකක් බන් ♥😘ආදරෙයි රන්ජන් අයියා 😊♥
@ranmalwimalasiri8585
@ranmalwimalasiri8585 4 жыл бұрын
Politic කරන් නැතුව මෙ වගේ film එකක් ගහගෙන ඉන්න තිබ්බනෙ දැන් ඉන්න උන් නළුවො නෙමේ එළුවො,,,,, පුළුවන් නම් ඕගොල්ලො reunit වෙලා ආපහු මෙ වගෙ film එකක් ගහන්න😁😁😁😁😁😁
@sitharanethsarani4358
@sitharanethsarani4358 4 жыл бұрын
🤔
@ROADTOKOREA
@ROADTOKOREA 4 жыл бұрын
මෙකෙ part 2 ඔනෙ කියන අය කෝ ? ❤️
@Mihirangasangeeth
@Mihirangasangeeth 4 жыл бұрын
දෙක ආවා නම වෙනස් හඩ පට කියලා
@hasarangasachinthaka1118
@hasarangasachinthaka1118 4 жыл бұрын
අසමසමයි.මේ ජෝක් වලට ගහන්න film එකක් තවම ආවෙ නෑ
@madushanwadimunawadimuna4643
@madushanwadimunawadimuna4643 4 жыл бұрын
දෙකක් මොකටද බං ඌ ඔය ඇත්තටම කරන්නෙ පාර්ලිමන්ට් ජෝක්ස් 😂😂😂😂
@ROADTOKOREA
@ROADTOKOREA 4 жыл бұрын
@@madushanwadimunawadimuna4643 anith un nm joke tamai krnne mu krpu eka joke ekk kiyapnko blnna mn nm dakke kelin kata krnwa witrai thitta atta hamadama
@gihanwirasinha4147
@gihanwirasinha4147 4 жыл бұрын
Ranjan thumani man kalin kiuva meke par 2 ona kiyala.eth den epa ape teni sar neti nisa aaya vedak ne ubala thun denama.inna va balannai asai.ubala kiuve adare vedi kamata.
@sachithradidulanga6466
@sachithradidulanga6466 3 жыл бұрын
නිවන් සුව ටෙනිසන්කුරෙ මහතානෙනි 😖😢
@nimekaprasad2554
@nimekaprasad2554 4 ай бұрын
මේ දේවල් ඒ දවස් වල ඉදලා කිව්ව අපේ ranja ❤️
@nishajayasanka8588
@nishajayasanka8588 10 ай бұрын
Teni mama mathak vena kota godak dukai ane😢😢😢😢😢
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Megamol FULL MOVIE HD | Sharon Cuneta, Andrew E.
1:42:25
VIVA Films
Рет қаралды 116 М.
සල්පිල | Salpila | Vini Productions
24:59
Vini Productions - විනී
Рет қаралды 18 МЛН
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
Porkchop Duo Over 2 Hours of Classic Jokes Vol 2
2:19:55
Mannybanks House
Рет қаралды 701 М.
Surah Yasin 13 Times Recited By Sheikh Mishary Rashid Al Afasy
3:49:40
Siri Raja Siri   සිරි රජ සිරි
1:27:08
බිදුනු ආදරය Official
Рет қаралды 683 М.
№4, 5 | Теория вероятностей | ЕГЭ 2024 по профильной математике
1:34:23
Школково ЕГЭ, ОГЭ, олимпиады
Рет қаралды 356 М.