ටයිල් වගේම වියදම් නැතිව බ්ම හදමු | Terrazzo Flooring DIY | titanium flooring|low budget floor design

  Рет қаралды 277,324

SL Tech School

SL Tech School

Күн бұрын

Пікірлер: 293
@allabdeenshaffi6284
@allabdeenshaffi6284 2 жыл бұрын
ඇත්තටම අද u tube එකෙ තියෙන චනල් වලින් ඉතාම වටිනාම චනල් එකක්ම තම SL TECh කියන චනල් එක ඔබ සියලු දෙනාටම ගොඩාක් ස්තුති ගොඩාක් පින් අද කලෙ හැට් අපි කාටත් හැම වැඩක් කර ගන්න මෙවගෙ වැඩසටහන් ඉදිරිපත් කිරිම ඝන කරුනාකරල කුස්සියෙ කොන්ක්‍රීට් එකක් දැනට දාල තියෙන ලැල්ලට මෙවගෙ විදුරු කැළි දාල හදන් හැටි කරුනාකරල විඩියොවක් කරන මෙන් ඔබලගෙන් ඉල්ලා සිටිනවා බොහොමත්ම ස්තුති තෙරුවන් සරනයි
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
❤️😍
@beautifulnature5133
@beautifulnature5133 2 жыл бұрын
ඇත්තටම නියමයි.concrete දාල තියෙන බිමකට කරන විදිහ දාන්න .
@nalinherath429
@nalinherath429 2 жыл бұрын
ඒකට ටයිල් අල්ලන්න
@dhanupathi3227
@dhanupathi3227 2 жыл бұрын
වීඩියෝ එක දානවද
@thusithakumara2326
@thusithakumara2326 2 жыл бұрын
ඔබට බොහොම ස්තූතියි මේ විදිහට අපිව දැනුවත් කරනවට. 1- මේක අපිට ටෙරාසෝ කපන මැෂින් එකකින් කපන්න බැරිද ? 2- කාලයක් ගතවෙනකොට වීදුරු කෑලි උඩට මතුවෙලා කකුල් කැපෙන්න ඉඩ තියෙයිද ? 3-. මේකට වීදුරු නොදා විසිතුරු වර්ණ සහිත වෙළෙඳපොළ ඇති ගල් වර්ග යොදාගන්න බැරිද ? 4-. දැනට කොන්ක්‍රීට් දාලා තියෙන පොළොවකට මේ ආකාරයේ දෙයක් කරන විදිහ ගැන අපිට වීඩියෝ එකක් කරලා පෙන්වන්න පුළුවන්ද ?
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
Puluwn , වෙළෙපොලේ තියන ගල් use කරන්න පුලුවන්
@ajanthakumara3229
@ajanthakumara3229 2 жыл бұрын
හරිම ශෝක්. කොන්ක්‍රීට් දාපු පොළොවට කරන විදිය දාන්නකෝ.
@madusankarah
@madusankarah Жыл бұрын
ඔව් දාන්න
@hirusharashmika2610
@hirusharashmika2610 5 ай бұрын
ඔව් දාන්නකෝ
@thusithathilakawansha6129
@thusithathilakawansha6129 2 жыл бұрын
ඔබතුමාගෙ වටිනා video ගොඩක් තියනව..බොහොම ස්තුතියි මේ වගේ දේවල් කරල දැනුම බෙදල දෙන එකට..වෙලදසැල් වල ඉස්සරහ තියන වීදුරු showcase සෑදීම සම්බන්ද ව video නැත්ද?
@pradeepdewapura3263
@pradeepdewapura3263 2 жыл бұрын
බබාලා ටතෙප්පි
@indrawathiherath1040
@indrawathiherath1040 2 жыл бұрын
සිමෙන්ති daapu බිමට මේක කරන්න බැරිද ? පුළුවන් nam කරන විදිය කියන්න. Please .
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
Na issarahat gennam
@upsena880
@upsena880 2 жыл бұрын
ඉතාම වැදගත් විඩියෝ එකක් ස්තුති දැනුවත් කලාට ජයවෙිවා ..
@yohanmalinda1756
@yohanmalinda1756 2 жыл бұрын
Mama oyage video balala thamai gdr sivilimai wehi piiliy gehuwe. Thanks broo❤️
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
❤️
@lalithperera1197
@lalithperera1197 2 жыл бұрын
ඔයා ගෙ වීඩියෝ ඔක්කොම බැලුවා , ගොඩක් තොරතුරු දැනගත්තා
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
❤️
@jayampathiliyanagama5526
@jayampathiliyanagama5526 2 жыл бұрын
Thanks a lot for sharing your knowledge and experience on this subject
@buildingconstructiongajet3832
@buildingconstructiongajet3832 Жыл бұрын
syhhjhhjk
@ajithnishantha4379
@ajithnishantha4379 2 жыл бұрын
මරු වීඩියෝ එක ! ඉතා ප්‍රයොජනවත්
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
❤️
@shalikachaminda5424
@shalikachaminda5424 2 жыл бұрын
හරිම සතුටුයි ස්තුතියි ඔබට
@sandaminna800
@sandaminna800 Жыл бұрын
දාපු කොන්න්ක්‍රිට් එකකට කරන විදීය ඔන බිම ලේවල් කරගන්න ව්දියත් එක්කම පුලූවන්නම් දෙන්න
@deshanwanigatunga5707
@deshanwanigatunga5707 2 жыл бұрын
ඉතිං ඉතිං ගාන්නෙපා නිතරම ❤️
@Waruninjp
@Waruninjp Жыл бұрын
😂😂😂
@danijakalhaara3698
@danijakalhaara3698 2 жыл бұрын
Lassanai passe kalekadi viduru keli mathu weida kakul thuwala wenneth nam hodai vatinawa godak
@susilkumara8598
@susilkumara8598 2 жыл бұрын
මට කියන්න පුළුවන්ද ග්‍රැනයිට් වගේ පොලිෂ් කරගන්නෙ කොහොමද කියලා
@snrumesh113
@snrumesh113 2 жыл бұрын
colombu දාල කොච්චර වෙලා වේල ගන්න ඕනද
@bandulapathmakumara2538
@bandulapathmakumara2538 2 жыл бұрын
Concrete දාපු අයට vedio එකක් දාන්න...
@kodithuwakkuelectronic7669
@kodithuwakkuelectronic7669 2 жыл бұрын
දාලා තියෙන කොන්ක්‍රීට් එකට මෙහෙම කරන විදිහ video ekak danna ayye
@anurathennakon6246
@anurathennakon6246 Жыл бұрын
හරිම ලස්සනයි..
@SLTechSchool
@SLTechSchool Жыл бұрын
❤️😍
@lucky-gp2yk8yh9i
@lucky-gp2yk8yh9i 2 жыл бұрын
Sudupata gal pavicci karanna barida.....?
@rasith1982
@rasith1982 2 жыл бұрын
Dapu konkret ekak hadana vidio ekak danna......
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
තෙරුවන් සරණයි
@ranbimanews3216
@ranbimanews3216 2 жыл бұрын
හොද වැඩක්. කොන්ක්‍රීට් එක දාල තියන එකක් කරන හැටි දාන්න
@nimashaprasangi3384
@nimashaprasangi3384 8 ай бұрын
පාට වෙනස් කරලා ඔය විදියට හදාගන්නේ කොහොමද කියලත් කියලා දෙන්නකෝ
@dbspramarathna6508
@dbspramarathna6508 2 жыл бұрын
කොන්ක්‍රිට් කරපු පොලවක් හදන විදිය වීඩියෝවක් දාන්න
@SamudhraChandhani
@SamudhraChandhani Күн бұрын
Cement floor එකක් mae විදියට change කරන්න බැරිද
@champichampi6125
@champichampi6125 2 жыл бұрын
කොන්ක්‍රීට් දාලා තියන එකකට කරගන්න විදිහ වීඩියෝ එකක් දාන්න
@dulangikarasangani8358
@dulangikarasangani8358 2 жыл бұрын
දාල තියෙන කොන්ක්‍රීට් එකට කොහොමද දාන්නේ
@jisanthagunathilaka8388
@jisanthagunathilaka8388 Жыл бұрын
කොන්කිට් එක දාපු පොළවකට බිම හදාගන්න විදිය හදාගන්න විදිය වීඩියෝ එකක් දෙන්න
@SLTechSchool
@SLTechSchool Жыл бұрын
Ok
@sachindamadushan7366
@sachindamadushan7366 2 жыл бұрын
Super.concrete dapu ekak karana widiyath danna.plz
@abbasiyacassim2099
@abbasiyacassim2099 2 жыл бұрын
ඔයා terazo කපනවද ,1squaire feet එකට කියද charge කරන්නේ ,
@g.k.dilinipriyanga6757
@g.k.dilinipriyanga6757 Жыл бұрын
Thanks malli,matath loku asawak thibuna meka iganaganna.
@SLTechSchool
@SLTechSchool Жыл бұрын
❤️
@binthusadiq4561
@binthusadiq4561 Жыл бұрын
Hari lassanai Kitchen countertop ekatath hodhai neadha?
@rupabandara3219
@rupabandara3219 2 жыл бұрын
කොන්ක්‍රීට් දාලා තියෙන බිමක කොහොමද කරන්නෙ
@dusandisenavirathna8493
@dusandisenavirathna8493 2 жыл бұрын
kalinma daapu concrete ekakata kohomada meka apply karanne.apata puluwan tharam ikmanata kiyala denna puluwanda
@nilangarrck
@nilangarrck 2 жыл бұрын
පරණ බිමකට කරන්න පුළුවන් මොනවද
@leezakrisha5415
@leezakrisha5415 2 жыл бұрын
මල්ලී දැන් අර සිමෙන්ති වගේම thintha එකක් තියෙනව නේද. ඒක ගැන කියලා දෙන්න කෝ. තෙරුවන් සරණයි
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
Epoxyd
@leezakrisha5415
@leezakrisha5415 2 жыл бұрын
තැන්ක්ස් ඔයට. සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වේවා.
@OsandaYohan
@OsandaYohan 2 жыл бұрын
දැනටම කොන්ක්‍රීට් දාලා තියෙන එක ඕනේ..
@anuradhaperera6359
@anuradhaperera6359 2 жыл бұрын
Loku udauwak denata dala thiyena concrete ekata karana vidiya kiyanawada
@pudamthivirunima4816
@pudamthivirunima4816 2 жыл бұрын
දාපු කොන්ක්‍රීට් එකට ඔය ක්‍රමය කරගන්නේ කොහොමද
@yohanmalinda1756
@yohanmalinda1756 2 жыл бұрын
Macahn titanium karana widiya gena kiyala.dennakoo🙏
@chamindaudayanga148
@chamindaudayanga148 2 жыл бұрын
මැදපු සිමෙන්තිය ටයිල් වගේ ගන්න ක්‍රමයක් නැද්ද
@vidushalakmali1634
@vidushalakmali1634 2 жыл бұрын
Concreat dapu polowaka karana hati vidio ekak denna
@amalisandareka345
@amalisandareka345 2 жыл бұрын
Konkrit dapu mimak sakasa ganna vidiya kiyala denna..
@dineshjanaka563
@dineshjanaka563 2 жыл бұрын
කොහොමද කොන්ක්‍රීට් දාපු බිමක හදා ගන්නේ ස්තුති
@dusandisenavirathna8493
@dusandisenavirathna8493 2 жыл бұрын
ow kiyala denawada
@shiraniabhayawansa8222
@shiraniabhayawansa8222 2 жыл бұрын
Concrete කරපු බිමට දාන හැටි vedio ekak කරන්න
@yuhas0105
@yuhas0105 2 жыл бұрын
අයියේ දාලා තියන කොන්ක්‍රීට් එකට කරගන්න විදිය ඕන🥺
@wasanthajayasinha8993
@wasanthajayasinha8993 2 жыл бұрын
Komkirot
@travelhiker1132
@travelhiker1132 2 жыл бұрын
Ou ehema ekak ona
@madushikamalkumari2442
@madushikamalkumari2442 Жыл бұрын
Ow ehema one
@madusankarah
@madusankarah Жыл бұрын
Ow
@helayaa7480
@helayaa7480 7 ай бұрын
Ow kiyannko
@anandadarmakirthi8625
@anandadarmakirthi8625 2 жыл бұрын
Super bro,concrete daapu ekata karana widiya ikmanta denna
@sunilrathnayake7250
@sunilrathnayake7250 2 жыл бұрын
ස්තුතිය ඔබට මට දැනගන්න පුළුවන්ද. මේ බිම ගොඩක් ලිස්සන සුලුගතිය වැඩිද.එ සදහා විසඳුම මොකක්ද
@chamindabandara1995
@chamindabandara1995 Жыл бұрын
සුපිරි මල්ලි තවත් හොද එවා දාන්න.....
@upulrohana5559
@upulrohana5559 2 жыл бұрын
නියම වැඩක් මහත්තයා
@chathurasupun270
@chathurasupun270 28 күн бұрын
Wow nice aidea❤
@dpks303
@dpks303 2 жыл бұрын
Concrete dapu ekakata meka karanna puluwan kramayak kiyanna
@chathurasampath8009
@chathurasampath8009 2 жыл бұрын
Parana Concert eka udin dana video ekak onaa sahooo….
@nalendraamarasinghe2172
@nalendraamarasinghe2172 2 жыл бұрын
Good job ! Thank you
@robinperera2987
@robinperera2987 2 жыл бұрын
දාපු කොන්ක්‍රීට් එකකට කරන විදිය දාන්න පුලුවනිද
@navinduhishara7195
@navinduhishara7195 2 жыл бұрын
Sha kakula kapaganna hoda kramayak 😎😎
@lahiruanurada7065
@lahiruanurada7065 6 ай бұрын
දාලා තියෙන කොන්ක්‍රීට් එක හදාගන්න විදිහ කියන්නකො
@pushpakumara6149
@pushpakumara6149 4 ай бұрын
මම කොන්ක්‍රීට් එක දාල තියෙන්නේ පේමන්ට් එකේ මේ වගේ සකස් කරගන්නේ කොමද
@Chamen.Ariyasinghe
@Chamen.Ariyasinghe 2 жыл бұрын
වීදුරු වෙනුවට පාට ගල් දාන්න පුලුවන් නේද?
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
පුලුවන්
@nalakalk-wc5fi
@nalakalk-wc5fi 2 жыл бұрын
නියම වැඩක් කොනක්‍රීට් දාලා තියෙන බිමක කරන හැටි දාන්න
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
❤️
@hirusharashmika2610
@hirusharashmika2610 5 ай бұрын
කොන්ක්‍රීට් එක දාලා තියෙන එකකට කොහොමද ඔහොම එකක් හදා ගන්න පුලුවන්
@mahindakumara8626
@mahindakumara8626 2 жыл бұрын
දාල තියන කොන්ක්‍රීට් එකට කොහොමද කියල දෙන්න
@dimuthpiyarathna1970
@dimuthpiyarathna1970 2 жыл бұрын
කොන්ක්‍රීට් කරලා තියන බිමකට කොහොමද මෙි දේ කරන්නේ කියලා ඉක්මනට ඔිනේ
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
Ok
@athulasanjeewa2732
@athulasanjeewa2732 2 жыл бұрын
කොන්ක්‍රීට් ekak dala tiyenne ekata kohomada meka karanne
@maheshpriyananda4514
@maheshpriyananda4514 2 жыл бұрын
දාල තියෙන කොන්ක්‍රීට් එකකට කොහොමද ඇප්ලයි කරන්නෙ
@surangawickramasooriya-dq6ls
@surangawickramasooriya-dq6ls 5 ай бұрын
Very useful thanks
@lakmaljayarathne1651
@lakmaljayarathne1651 2 жыл бұрын
Titanium works gena video ekak karanna..
@ruwanyouchanel3712
@ruwanyouchanel3712 2 жыл бұрын
කොන්ක්‍රිටි දාපු එකකට ඔනි.
@upulrohana5559
@upulrohana5559 2 жыл бұрын
කොන්ක්‍රිට් දාල තබෙන පොලව කොහොමද කරන්නෙ
@asokaraveendra3727
@asokaraveendra3727 2 жыл бұрын
conkreet dapu polawakata kohomada mehema karanne a vidio ekath ikmanata denna thank's
@kavinduravishan9096
@kavinduravishan9096 3 ай бұрын
Rathu simenthi dala polowa kapanna berida dilisenna
@nadishaninadishani5507
@nadishaninadishani5507 Жыл бұрын
Excellent brother
@SLTechSchool
@SLTechSchool Жыл бұрын
❤️
@prabathnmmadusanka2801
@prabathnmmadusanka2801 2 жыл бұрын
Parana bimakata karanna berida
@juliandulshan8953
@juliandulshan8953 2 жыл бұрын
Concrete karala badama kapapu out door floor ekakata karanda barida
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
Ayama podi layer ekk me vidihat level krla dagann wenw
@dasunranasinghe5589
@dasunranasinghe5589 10 ай бұрын
දාලා තියන ක්‍රොන්ක්‍රිට් එකකට මෙක කරන්නෙ කොහොමද ?
@rupasinghanihal2632
@rupasinghanihal2632 2 жыл бұрын
කොන්ක්‍රීට් එක දාලා තියෙන්නෙ එකට විඩියෝ එකක් දාන්න මල්ලී
@neelwasantha6078
@neelwasantha6078 2 жыл бұрын
මෙම ක්‍රමවේදයන් කාලයක් යනකොට හානියක් සිදු වෙන්න පුලුවන් ද
@kanthimalhingi6990
@kanthimalhingi6990 Жыл бұрын
මේක චිෆ්ගල් වලින් කරල ෆිනිශ් කරන්න බැරිද අයියෙ.
@buddikasuranga3421
@buddikasuranga3421 2 жыл бұрын
Me grinding vil, polish karana ped , wex , top cod ganna tiyena hadweyar kohedaa tiyenne.
@rasikajayawardhana-hb5zs
@rasikajayawardhana-hb5zs 7 ай бұрын
කුස්සියේ දාන ලෑල්ලට මේ ක්‍රමය හරියනවද?පරන කොන්ක්‍රීට් එකකට කොහොමද කරගන්නේ ?
@MalkanthiPiyathilaka
@MalkanthiPiyathilaka 4 ай бұрын
කෝන්කිටි දලාතියෙනේ කොහොමද කරගන්නේ
@vfxsquad511
@vfxsquad511 2 жыл бұрын
Thank you....🙏🙏🙏
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
❤️
@princywickramage9414
@princywickramage9414 2 жыл бұрын
Dala teyen concret ekak karana widiya jeya denna
@supunrusiru7474
@supunrusiru7474 2 жыл бұрын
Niyamai bro ❤️❤️godak watinawa...
@pkadmin8744
@pkadmin8744 2 жыл бұрын
බදාම කකපු බිමකට කරන්න පුළුවන් එකක් දෙන්න
@hasithamaduranga8538
@hasithamaduranga8538 2 жыл бұрын
Konkri dapu eke Kohomada karanne
@rathnayakagepeshaladilruks9422
@rathnayakagepeshaladilruks9422 Жыл бұрын
Kolapu dala kochchara wekawak welenna thiyanna onada kiyannako
@Thinuwa-remix-official
@Thinuwa-remix-official 24 күн бұрын
දාල තියෙන කොන්ක්‍රීට් එක සකස්කරන වීඩියෝ එක දැම්මද
@harshalakmal4873
@harshalakmal4873 2 жыл бұрын
Concrete දාපු පොලවට දාන්නෙ කොහොමද
@Samithadilsh
@Samithadilsh 2 жыл бұрын
Epoxy flooring gena video ekak karannako...
@sajithkumara5033
@sajithkumara5033 Жыл бұрын
Dala thiyena concrete ekak kohomada hadanne
@s.lpetshop8551
@s.lpetshop8551 2 жыл бұрын
Aiye concrite aka dala තියනවා nam කොහොමද karanne plz riplay ❤️❤️
@SunilSunil-bl5dv
@SunilSunil-bl5dv Жыл бұрын
දූවිලි මතු
@amilasuranga5479
@amilasuranga5479 2 жыл бұрын
අය්යේ දාල තියෙන කොන්ක්‍රිට් එකකට දාන විදිහ ඕන
@nawasmohamee6733
@nawasmohamee6733 Жыл бұрын
Congrajulation. Tnx.
@luxmanfernando
@luxmanfernando Жыл бұрын
කොන්ක්‍රිට් දාපූ බිමට දාන හැටි ඉක්මනින් දානවද ස්‍තූතියි.
@lalithrohana9493
@lalithrohana9493 10 ай бұрын
දාලා තියන කොන්ක්‍රිට් එකට කොහොමද දන්නෙ
@thilinamadhusanka6071
@thilinamadhusanka6071 2 жыл бұрын
thanks.supiri wadak..
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
❤️
@ajithkumara5359
@ajithkumara5359 2 жыл бұрын
අයියේ දාලා තියෙන එකක් කොහොමද කර ගන්නෙ
@thilinabuddika5369
@thilinabuddika5369 2 жыл бұрын
කොන්ක්‍රිට් දලා දවසක් විතර තියන්න ඔනද
@wkkumarasarath3791
@wkkumarasarath3791 2 жыл бұрын
නියමයි සහෝ
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
❤️
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 9 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 73 МЛН
Paving the floors with white cement and gravel, and the result was amazing
18:18
Ighoud ceramic tiles
Рет қаралды 4,5 МЛН
How to Install Terrazzo Epoxy You Self
5:18
Terrazzo
Рет қаралды 10 М.
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 9 МЛН