Thaala | තාල - Awado Sansare | ආවාදෝ සංසාරේ...

  Рет қаралды 89,669

තාල - Thaala

තාල - Thaala

Күн бұрын

Thaala | තාල - Awado Sansare | ආවාදෝ සංසාරේ...
Lyrics:
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ
මා හා බැඳී
සැමදා යාවී මාගේ සෙවනැල්ල සේ
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ
ඔරුවක් පාවුනා පාලුවේ සාගරේ
තොටියෙක් යාවුනා සීරුවේ සීතලේ
ඔරුවක් පාවුනා පාලුවේ සාගරේ
තොටියෙක් යාවුනා සීරුවේ සීතලේ
මිහිරේ ගී ගැයුනාවේ
තනිය නසා - තනිය නසා
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ
කතරේ වාලුකා පෑයුමෙන් වේලුණා
වැහැලා ඒ බිමේ මී මලක් පීදුණා
කතරේ වාලුකා පෑයුමෙන් වේලුණා
වැහැලා ඒ බිමේ මී මලක් පීදුණා
සිහිල ලබා සිහිලැල්ලේ
නිවී ගියා - නිවී ගියා
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ
මා හා බැඳී
සැමදා යාවී මාගේ සෙවනැල්ල සේ
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ
Lyrics: Mahinda Dissanayake
Music: Gunadasa Kapuge
Artist: Gunadasa Kapuge
පද රචනය: මහින්ද දිසානායක
සංගීත නිර්මාණය: ගුණදාස කපුගේ
ගායනය: ගුණදාස කපුගේ
#gunadasakapuge #percussion #sinhalamusic #coversong #cover #cajon #music #harmonium

Пікірлер: 278
@dilusha6172
@dilusha6172 Жыл бұрын
අම්මෝ ඒ වයලීන් පාර.... කවුද මචන් ඒ. සුපිරිම වැඩ්ඩෙක්❤️
@r.sulochana1532
@r.sulochana1532 11 ай бұрын
මේවට තමයි සෙට් වෙලා සිංදු කියනව කියන්නේ , ආසයි බං මේකට සෙට් වෙලා play කරන්න , දුරු රටක ඉදගෙන , හැමදාම කාබරේක තනියම guitar එක තලන මම😢😢😢
@sajithprasad5487
@sajithprasad5487 Жыл бұрын
එහෙන් අරුන් වයලීන් කනවා මුන් ගිටාර් පලනවා,,එකෙක් සර්පිනා අනිකා ඩ්‍රම් එක,,අනිත් උන් සින්දුව🥺🥺🥺මේක.නම්.පිස්සුවක්❤❤🙏
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ඒක වෙනම එකක්.. ස්තූතියි.. 💜
@imashkodagoda2426
@imashkodagoda2426 11 ай бұрын
Thank you very much❤❤❤
@dilangodakandasamarasekara2320
@dilangodakandasamarasekara2320 Жыл бұрын
මා ප්‍රියාදර සහෝදරවරුනී, කියන්න වදන් නැ. 🤩🤩 ඇගේ මයිල් කෙලින් වෙන්න ඒ වාදනය හා ගායනය තියනවා. 💪💪 ජය වේවා. ❤️❤️
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූති Dilan.. යාළුවන් අතරේ share කරලා support එකක් දෙන්න ❤️
@achinthabasnayake3409
@achinthabasnayake3409 Жыл бұрын
attac saho ❤❤
@oshanadeesha6758
@oshanadeesha6758 5 ай бұрын
Atta 🥹🤍
@harshi7287
@harshi7287 Жыл бұрын
Vedio එක කරන වෙලාවෙ අහගන හිටපු අපි,, 🤗ඒකත් සුපිරි❤️❤️❤️❤️❤️❤️ජය 💪
@priyankarapriyankara9661
@priyankarapriyankara9661 9 ай бұрын
Athtada
@VirajMalintha-lf1mw
@VirajMalintha-lf1mw 11 ай бұрын
දක්ෂයෝ එකාට එකෙක් නොදෙවෙනි අනර්ඝ ගනයේ අතිස්තරම් සුසංයෝගයක් ගායනය මෙන්ම වාදනයත්...❤මේක කවුරු හරි එක පාරක් අහලා 2පරක් අහන්නේ නැතුව හිටියොත් අටපට්ටමට කියන්න ...ඒ තරමට දක්ෂ කොල්ලෝ ටිකක් තරුන පරපුරේ ඉදිරියේ මේ කොල්ලෝ ලොකු වැඩක් කරයි...ලියලා තියාගන්න හරි හමන් අත දෙන්න කෙනෙක් හිටියොත් මේ කොල්ලෝ ලංකාවේ සංගීත කේෂ්ත්‍රයේ ලොකු පෙරලියක් කරනවා...ජයවේවා මල්ලිලා සෙට් එකට
@TechWithKS-jm8ux
@TechWithKS-jm8ux Жыл бұрын
ගෘහස්ථ ප්‍රසංගයක දකින්න ඕන චරිත❤
@shalikaindrajith1262
@shalikaindrajith1262 8 ай бұрын
True. 👍
@shamalvidanapathirana1529
@shamalvidanapathirana1529 Жыл бұрын
සෞන්දර්‍ය සහෝදරවරු ඉතාම ලස්සන නිර්මාණයක් 💙🍀..කියන්න වචන නෑ ❤ perfect vilion 🍀. " කලාවෙන් 👑 "
@ishroky
@ishroky Жыл бұрын
සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ set ekakda koheda. Meka nam wenama level ekak. Good luck guys!
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
Thank you! 🙂💜
@cleverstrongman7809
@cleverstrongman7809 Жыл бұрын
සුපිරිම සිංදු තේරිමක්. ජය. Suscribed 🖤🖤👌👌👏👏
@roshanthilanka1071
@roshanthilanka1071 Жыл бұрын
Facebook eken hoyagena awe ♥️ worth the search..with music like that reaching more subscribers is nothing 👍 congratulations boys
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
Thanks, please do support with a share ☺️
@iromiperera7234
@iromiperera7234 Ай бұрын
මට මුලින්ම අහන්න ලැබුනෙ fb එකේ දෙපාරකට වඩා ඇහුව...පුදුම ලස්සනක් ❤❤❤❤
@nayanarangakodithuwakku7672
@nayanarangakodithuwakku7672 2 ай бұрын
Ado.supiri❤️‍🔥 සුපිරියක්
@universalknowledge4486
@universalknowledge4486 27 күн бұрын
ඒකනං පට්ට
@dreamcatcher11.11
@dreamcatcher11.11 3 ай бұрын
Wow ❤❤ Violin and flute players👌👌 And all guys you all doing best..amazing performance all..please don't stop this.. Keep doing. Wish you all very well best!
@swarnaegodawaththa4344
@swarnaegodawaththa4344 Жыл бұрын
Lassanaii daruwanee puduma rasayak danuna voice ,music lassanaii jayawewa
@kumarasunanda1715
@kumarasunanda1715 2 күн бұрын
venasak supiri ❤❤❤
@thimirapathirage1515
@thimirapathirage1515 Жыл бұрын
පට්ට මුන් ටික මරු❤❤❤
@harshajayasundara565
@harshajayasundara565 Жыл бұрын
Best Fan of Your's, Thanx 💫🎸❤️
@maheshkumara402
@maheshkumara402 3 ай бұрын
අඩේ මරු බන්......❤🔥
@official9686
@official9686 Жыл бұрын
💞playing නම් මරු
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
☺️💜
@imashkodagoda2426
@imashkodagoda2426 11 ай бұрын
Thank you ❤❤❤
@THARUx7300
@THARUx7300 Жыл бұрын
බලන් හිටියේ❤
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
☺️🎧💜
@weeragoda8641
@weeragoda8641 2 ай бұрын
සුපිරි කොල්ලො ටික නියමයි පටිිට ගති ඹහොම යමු
@sw-ph7yg
@sw-ph7yg 10 ай бұрын
වචන නෑ වර්නනා කරන්න.....උපරිමෙන්ම ලස්සනයි....
@chamara-amarasinghe
@chamara-amarasinghe Жыл бұрын
මේක වෙනම එකක් බං ❤️ හැමෝමට ජය ❤️
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි.. ☺️💜
@RanganaLgunarathna-vl4fw
@RanganaLgunarathna-vl4fw Жыл бұрын
ලස්සනයි ❤️
@Nipuu2007
@Nipuu2007 9 ай бұрын
මන් මෙ සිංදු අහන්නෙ හයියෙන් දාගෙන 😍😍 අමුතුම රහක් එ සිංදුටික අහද්දි ❤❤❤❤
@shavindacreation3730
@shavindacreation3730 10 ай бұрын
මරු සුපිරි🎉❤👍
@SayuruDineth-df6vg
@SayuruDineth-df6vg Ай бұрын
Niyamaine
@Sithrucommunication
@Sithrucommunication Жыл бұрын
අම්මෝ..... පිස්සු හැදුනා ඒකට ❤️❤️💪
@jayanjayaweera607
@jayanjayaweera607 Жыл бұрын
Patta kollane.. ammma..violin player..💪😍😍
@isankadulmini6914
@isankadulmini6914 Жыл бұрын
Facebook eken hoyan aawe. Maarama lassanai. 👏
@nirmalipriyadarshani3246
@nirmalipriyadarshani3246 Жыл бұрын
හරිම ලස්සනයි 💐💐💐💐🌟🌟🌟🌟
@upekshawijesundara8081
@upekshawijesundara8081 Жыл бұрын
කීපාරක් ඇහුවද මතක නෑ ඒ තරම් ඇහුව..කියන්න වචන නෑ... Amazing ❤️❤️❤️
@amcadikari1351
@amcadikari1351 11 ай бұрын
Kiyann wachana n supiriy 🎉🎉🎉❤❤❤❤❤❤❤
@nilupamallawaarachchi4571
@nilupamallawaarachchi4571 Жыл бұрын
Much addicted gyz....may ur hands n voices be blessed with goddess Saraswathie...🙏🙏🙏
@dilshanmadusanka593
@dilshanmadusanka593 Жыл бұрын
වචන නෑ සුපිරියක් ❤
@chamithgeethanjana9998
@chamithgeethanjana9998 Жыл бұрын
සුපිරි...🔥🔥🔥😍
@RanasinghaAriyarathna-d9x
@RanasinghaAriyarathna-d9x 4 ай бұрын
වයලින් එක සුපිරි...❤️❤️❤️
@sudeshlahiru4591
@sudeshlahiru4591 Жыл бұрын
කියන්න වදන් නෑ... පට්ට👌❤️
@ruwanperera491
@ruwanperera491 Жыл бұрын
මේකනම් පිස්සුවක් මචං පට්ටම පට්ට....Abudhabi රුවන්.
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි.. ☺️💜
@kavithweragoda4644
@kavithweragoda4644 Жыл бұрын
අම්මෝ ඒ වාදනය සුපිරි ❤️
@imashkodagoda2426
@imashkodagoda2426 11 ай бұрын
Thank you❤
@shehara2004
@shehara2004 Жыл бұрын
අම්ම්මෝ ඒක නම් මාරයි කියන්න වචන නෑ♥️😍
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි.. ☺️💜
@wasanarathnayak2775
@wasanarathnayak2775 7 ай бұрын
Adaraneeya hadawath ekathuwela karana lassana wadak harima sanwedi
@yasithchamika6322
@yasithchamika6322 11 ай бұрын
Superb 🔥🔥🔥
@pasidas
@pasidas Жыл бұрын
@virash
@virash Жыл бұрын
ඒකහ්හ් ❤️🔥
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
☺️🎧💜
@achalapriyangani7637
@achalapriyangani7637 Жыл бұрын
නියමයිනේ ..hiri watenawa aga...💕💕💕💕💕💕💕
@aselaliyanapathirana1277
@aselaliyanapathirana1277 Жыл бұрын
pisuwwkk ජයවේවා budu sarani kollo tikata❤️💪
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි.. ☺️💜
@djdamithb593
@djdamithb593 Жыл бұрын
patta❤❤❤
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
💜💜
@rukmalsanjeewa3271
@rukmalsanjeewa3271 Жыл бұрын
Pleasure to listen thousand times.. delicious.. great job ❤️❤️❤️❤️❤️❤️
@oshadapathirana583
@oshadapathirana583 Жыл бұрын
මේකනම් පිස්සුවක් බන් ❤ආදරෙයි
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි.. ☺️💜
@tharangapushpadewa6735
@tharangapushpadewa6735 Жыл бұрын
Next level ...
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
Thanks! 💜
@rebeltvsrilanka3028
@rebeltvsrilanka3028 Жыл бұрын
සුපිරි කියන්න වචන නෑ...❤❤❤❤
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි.. ☺️💜
@tharangi8458
@tharangi8458 9 ай бұрын
වයලීනය සුපිරියි
@lahirumadhusanka7439
@lahirumadhusanka7439 Жыл бұрын
Supiri yaluwane.digatama sindu ona..
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි.. ☺️💜
@pamodmadubhashana4404
@pamodmadubhashana4404 Жыл бұрын
නියමයි..ඒක ඇත්තටම වෙනම රහක්🥰🥰🥰❤❤
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි.. ☺️💜
@priyadarshanadias569
@priyadarshanadias569 11 ай бұрын
Wow 🖤
@cynthiafernandopulle4349
@cynthiafernandopulle4349 Жыл бұрын
🔥🔥🔥🔥 අම්මෝ
@chamoddias840
@chamoddias840 Жыл бұрын
තව දාන්න අයියෝ.... 😍😍😍😍
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
☺️💜🎧
@sumithrohana6992
@sumithrohana6992 Жыл бұрын
You guys wonderful 👍❤
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
Thanks so much
@thanujaperera6126
@thanujaperera6126 7 ай бұрын
Pata kollo set eka machan ela....Music and Voice ❤😊 All the best Brothers 👍
@princymaheshika3896
@princymaheshika3896 Жыл бұрын
Lassanai
@thamaridasunika4062
@thamaridasunika4062 Жыл бұрын
අපේ😍
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
💜☺️🎧
@vihangadeshan765
@vihangadeshan765 Жыл бұрын
ඒක නම් ආතල්❤❤
@minukashadow9561
@minukashadow9561 Жыл бұрын
සුපිරී🥰🥰🥰
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි.. ☺️💜
@sudeshlahiru4591
@sudeshlahiru4591 Жыл бұрын
Guitar punch eka 😍🎶
@imashkodagoda2426
@imashkodagoda2426 11 ай бұрын
Thank you very much❤❤
@cmaxworth
@cmaxworth 8 ай бұрын
ලස්සනයි අප්පාහ්..❤❤❤❤
@cmaxworth
@cmaxworth 8 ай бұрын
අර වයලින් පාර... 😍😍
@infinity610
@infinity610 Жыл бұрын
Super👌 ❤️❤️ adrei mage un hemotama..❤️❤️
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි.. ☺️💜
@adeeshaperera5146
@adeeshaperera5146 Жыл бұрын
Pattai brothers..❤❤❤😊😊😊nice work
@Ushan-q9m
@Ushan-q9m Жыл бұрын
ඒක හරිම රසයි ❤
@Jeewansamankumara-j5h
@Jeewansamankumara-j5h Жыл бұрын
සුපිරි බන් .. ජයවේවා. ❤❤❤❤
@ganindusrimalleelarathna7888
@ganindusrimalleelarathna7888 Жыл бұрын
දැං කීපාරක් ඇහුවද. සුපිරියි❤️
@nuranhejitha4065
@nuranhejitha4065 Жыл бұрын
Kiynn wachana ne supiri meek nm 😍😍
@MRUSDissanayake
@MRUSDissanayake Жыл бұрын
Well done guys.. no words to say..❤️❤️❤️
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
Thank you ☺️
@manjusaman9589
@manjusaman9589 Жыл бұрын
Super Super 👌 Jesus pihitai all brothers 🎉❤
@nayomihansika2735
@nayomihansika2735 Жыл бұрын
එක🥺❤
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
☺️💜
@chathurangalakshan6819
@chathurangalakshan6819 Жыл бұрын
ගේමක් ගහපල්ල කොල්ලනේ ජය වේවා❣️
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි.. ☺️💜
@dhaneeshanipuni9394
@dhaneeshanipuni9394 Жыл бұрын
නියමයි....💓 ජයෙන් ජය....✌️💪🌼
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි.. ☺️💜
@joonie_nyx3910
@joonie_nyx3910 Жыл бұрын
අපේ එවුන් ගැන ආය කියන්න දෙයක් නෑ.💜️😌
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
☺️🎧💜
@thilinasenadeera7337
@thilinasenadeera7337 5 ай бұрын
Sagara mallith innawa..❤
@tharaka0854
@tharaka0854 Жыл бұрын
මාත්‍රික හැගීම් 💆❤️
@kavindagraphic8826
@kavindagraphic8826 Жыл бұрын
Super..!
@prasannabandara2085
@prasannabandara2085 Жыл бұрын
❤️‍🔥😋 ඒකනම් සුපිරියක්
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි.. ☺️💜
@lahirucooray6710
@lahirucooray6710 Жыл бұрын
Niyamai kollane ❤️
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි.. ☺️💜
@shehanfernando7502
@shehanfernando7502 Жыл бұрын
සුම්මා❤️👌
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
☺️🎧💜
@chamathdissanayake7484
@chamathdissanayake7484 Жыл бұрын
❤❤❤වැඩ්ෙඩා
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි.. ☺️💜
@adheeparanjana3361
@adheeparanjana3361 Жыл бұрын
Nice team work aiyyala😍😍 Good luck and all the best❤️❤️
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
Thank you so much
@givishkapraveen719
@givishkapraveen719 Жыл бұрын
පට්ට❤❤
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි.. ☺️💜
@kalawa9453
@kalawa9453 Жыл бұрын
ජය වේවා! කොල්ලනේ🖤
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි.. ☺️💜
@mangalikaamarasinghe457
@mangalikaamarasinghe457 9 ай бұрын
Excellent ! Excellent !
@nuwanekanayake4826
@nuwanekanayake4826 Жыл бұрын
Ado ela ela ela
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
☺️☺️
@keshanadishan5144
@keshanadishan5144 Жыл бұрын
sound balance ek patta😍
@achirapathirana8825
@achirapathirana8825 Жыл бұрын
අම්මෝ.. ❤
@yomalharischandra3757
@yomalharischandra3757 Жыл бұрын
පට්ට ඉතිම් ❤️😍🇱🇰
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
🎧💜☺️
@shiranthadevinda3910
@shiranthadevinda3910 Жыл бұрын
Supri niyami🎉🎉🎉❤
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි.. ☺️💜
@RandikaSedara
@RandikaSedara Жыл бұрын
Awesome 👏👌🏽
@ThanujaDilshan-x4i
@ThanujaDilshan-x4i 7 ай бұрын
❤❤❤❤❤❤
@tharindupasanherath3071
@tharindupasanherath3071 Жыл бұрын
Best of all❤️❤️❤️❤️
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
☺️🎧💜
@vihangasthathsara6841
@vihangasthathsara6841 Жыл бұрын
Pissuwak bn meknm ❤️🔥
Thaala | තාල - Maha Wassak | මහ වැස්සක්...
3:42
තාල - Thaala
Рет қаралды 276 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 25 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 73 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 12 МЛН
Mind Relaxing Medley | The Circle of Ants | Episode 02
5:58
Ants music
Рет қаралды 84 М.
Jothi Medley by Qube Records | Tribute to H.R Jothipala 2024
8:32
QUBE Records
Рет қаралды 148 М.