Hindeevi Kothanaka Ho | හිඳීවි කොතැනක හෝ - Thaala | තාල

  Рет қаралды 352,420

තාල - Thaala

තාල - Thaala

Күн бұрын

Hindeevi Kothanaka Ho | හිඳීවි කොතැනක හෝ - Thaala | තාල
හිදීවි කොතැනක හෝ
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන හිඳින්
හිදීවි කොතැනක හෝ
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන හිඳින්
ගඟකට සයුරක් මුණගැසේවී
රළකට වෙරළක් මග හිදීවී
ගඟකට සයුරක් මුණගැසේවී
රළකට වෙරළක් මග හිදීවී
නියගට වැස්සක් ඇද හැලේවී
නුඹටත් කෙනෙක් හිඳීවි - දවසක සොයාන ඒවි
හිදීවි කොතැනක හෝ
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන හිඳින්
අකුලක පිපෙන නැවුම් මලක් සේ
නදියක නැගෙන තරංගයක් සේ
අකුලක පිපෙන නැවුම් මලක් සේ
නදියක නැගෙන තරංගයක් සේ
නළලත සිඹින පවන් රොදක් සේ
නොසිතුව විටෙක ලඟා වී - නුඹ විඳි කඳුල නිවාවී
හිදීවි කොතැනක හෝ
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන හිඳින්
All credits go to the original artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
Artist: Sunil Edirisinghe
Lyrics: Kularathna Ariyawansha
Music: Rohana Weerasinghe
Best of Thaala
Tharindu Nagena Yame • Thaala | තාල - Tharind...
Mathakayan Obe • Thaala | තාල - Mathaka...
Maha Wassak • Thaala | තාල - Maha Wa...
Awado Sansare • Thaala | තාල - Awado S...
Follow us on:
Facebook: / thaalamusicsl
Tiktok: / thaalamusicsl

Пікірлер: 323
@ranjandesilva8484
@ranjandesilva8484 Жыл бұрын
එදා දවසක කුලරත්න ආරියවංශ නම් මහා ගීත ගොන්නක් රටට දායාද කල ඒ ගීත රචකයා.. ඒ මහා සාහිත්‍යවේදියානන් ගේ මනසින් ලියවුන මේ ගීතය.. රෝහණ වීරසිංහයන් ගේ සංගීත හැඩතල මතින් සංගීතවත් උන මේ ගීතය මහා ගාණ්ධර්වයාණන් සුනිල් එදිරිසිංහයාණන් ගේ හඬින් රටට ජාතියට ජනතාවට පුදකලා... මෙහි මම දකින.. සතුටට පත් වෙන්නෙ.. මේ අපේ තරැණ පරපුර.. අපේම කොල්ලො ටිකක් එකතු වෙලා ගයපු ලස්සන.. ජනතාවගේ හඳවත් තුල තැන්පත් වුන මේ ගීත.. ජනතාවට අයිති මේ ගීත.. ජනතාව තම හදවත් තුල ආදරෙන් තැන්පත් කරගෙන ඉන්න මෙම ගීත.. මේ අපේම රටේ අපේම කොල්ලො ටික ඒ ගීතය විකෘති නොකර.. හානියක් නොකර නැවත නැවත ජනතාවගේ සිතට දැනෙන සේ ගායනා කිරීමට.. අපේ ශ්‍රේෂ්ඨ ගායක ගායිකාවන් ගේ මිළ කල නොහැකි ගීත එක්තරා කාළකණ්නි පිරිසක් විකෘති කරමින් ලක්ෂ ගනන් මුදල් හම්බ කරමින් ඉන්න අවසනාවන්ත කාලයක.. මේ සුන්දර ලයාන්විත අපේම කොල්ලො ලස්සනට ගායනා කලා.. ඔබලා කොල්ලනේ උඹලට මගේ ගෞරවණීය උපහාරය...
@jagurgjdjsgsjirn8379
@jagurgjdjsgsjirn8379 Жыл бұрын
❤🎉🎉
@chathu7006
@chathu7006 Жыл бұрын
❤❤❤❤❤❤❤
@suresure627
@suresure627 11 ай бұрын
එල කිරි බොසා
@LasithBandara-j7h
@LasithBandara-j7h 7 ай бұрын
අනිවාර්යයෙන්ම ❤ ජය වේවා... තාමත් අහනව අහපු වාර ගාන මතක නැ...
@insonline7569
@insonline7569 Жыл бұрын
මට මේ ඔක්කොටෝම වඩා දැනෙන්නේ මුන් සෙට් එකගේ මූනු වල තියන ලස්සන හිනාවල් ටික..🌼🌼🌼
@sithugamage7598
@sithugamage7598 Жыл бұрын
ඒක ඇත්ත ❤️
@nisansaladilrukshi7823
@nisansaladilrukshi7823 Жыл бұрын
ඔව් අනේ
@sameeshasenadeera8630
@sameeshasenadeera8630 10 ай бұрын
Aththa❤
@madushanisiriwardana7101
@madushanisiriwardana7101 9 ай бұрын
රෝස පට ටී එක්කේනා ලස්සනයි ❤
@dinidubuddhika501
@dinidubuddhika501 Жыл бұрын
හිදීවි කොතැනක හෝ හිමිකාරයා උපන් නුඹේ නමින් වඩීවි කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන හිඳින් හිදීවි කොතැනක හෝ හිමිකාරයා උපන් නුඹේ නමින් වඩීවි කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන හිඳින් ගඟකට සයුරක් මුණගැසේවී රළකට වෙරළක් මග හිදීවී ගඟකට සයුරක් මුණගැසේවී රළකට වෙරළක් මග හිදීවී නියගට වැස්සක් ඇද හැලේවී නුඹටත් කෙනෙක් හිඳීවි - දවසක සොයාන ඒවි හිදීවි කොතැනක හෝ හිමිකාරයා උපන් නුඹේ නමින් වඩීවි කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන හිඳින් අකුලක පිපෙන නැවුම් මලක් සේ නදියක නැගෙන තරංගයක් සේ අකුලක පිපෙන නැවුම් මලක් සේ නදියක නැගෙන තරංගයක් සේ නළලත සිඹින පවන් රොදක් සේ නොසිතුව විටෙක ලඟා වී - නුඹ විඳි කඳුල නිවාවී හිදීවි කොතැනක හෝ හිමිකාරයා උපන් නුඹේ නමින් වඩීවි කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන හිඳින්
@Kawadi_Dakuna
@Kawadi_Dakuna Жыл бұрын
බටනලාවෙන් තමා ෆීල් එක දෙන්නෙ ❤
@Manooaaj
@Manooaaj 9 ай бұрын
වීදුරු බෝතලේකට පොඩි තට්ටුවක් දැම්මනම් සුපිරියටම එයි 😍
@shanihewakoralage7342
@shanihewakoralage7342 Жыл бұрын
"අර ඉස්සරහා white shirt guitar play කරන කරාබුවක් දාලා ඉන්න අයියා නම් " හා අම්මේ .. 😍 Set එකම talented 🔥
@kaushalyawijesinghe1085
@kaushalyawijesinghe1085 11 ай бұрын
😂😂😂😂😂😂😂😂😂
@isharadisanayaka3031
@isharadisanayaka3031 11 ай бұрын
Ha ha eya mage
@dilzsaziya2523
@dilzsaziya2523 11 ай бұрын
Api epda 🥺
@chamidusubasingha8991
@chamidusubasingha8991 11 ай бұрын
@@dilzsaziya2523 siravatama ban 😂🤭
@wishminibandara8998
@wishminibandara8998 10 ай бұрын
Aneh🥺
@tharindiediriweera
@tharindiediriweera 2 ай бұрын
සිංදුව නම් 👌🏻👌🏻👌🏻 White & blue tshirt 🫣🫣🫣 ❤
@madumadavisajani5740
@madumadavisajani5740 Жыл бұрын
ගැම්මක් තමා කොල්ලනේ තව තවත් ලස්සන සින්දු කරන්න,ලංකාවට ඔයලව මැණිකක් වගෙ ❤️
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි.. ☺️💜
@shamsajith
@shamsajith Жыл бұрын
අහම්බෙන් fb එකෙන් දැකලා හොයාන ආවෙ. දැන් ඉතිං හැමදාම අහන්න වෙනවනෙ මේක. දිගටම මේ වගේ ඇබ්බැහි වෙන තරමටම කියන්න 🔥❤️
@yoyogirl001
@yoyogirl001 Ай бұрын
මගේ හොද ම යාලුවගේ status එකේ මේ විඩියෝ 1 දැකලායි මේ හොයාගෙන ආවේ.......🤗❤️❤️ මාරම ලස්සනයි ... 😍😍ඒ වචන ......ඒ හඩ......ඉදිරියට ම යන්න සුබ පතනවා ❤️
@darshiwicky05
@darshiwicky05 11 ай бұрын
අහම්බෙන් Fb1 දැකල හොයගෙන ඇවිත් බලපු ලස්සන සිංදුවක් ...❤️🔥 සිංදු කියද්දි ඒ දාන action ටික😍 ඒ සිංදුවනම් පිස්සුවක් ... ජයවේවා කාටත්ම 🎉
@sajith8563
@sajith8563 Жыл бұрын
ටමා මල්ලි ඩොල්කි පාර මරු😍
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
😍💜🙌
@indikaweerasuriya9262
@indikaweerasuriya9262 10 ай бұрын
Supiri huththoooo
@dulaxidevindi2535
@dulaxidevindi2535 11 ай бұрын
Fb එකේ අහලා තිබුනා.. අද තමයි full song එක හම්බ වුනේ.. ආසම සින්දුවක්.. 🥺 ලස්සනට කියනවා ❤
@amilakavinda5516
@amilakavinda5516 4 ай бұрын
මේ දැම් අලුත් සිංදුවක් දෙකක් දෙමූ නේද 🥺🥺🥰❤️
@anjuboy549
@anjuboy549 Жыл бұрын
Kingswood brothers ❤💙 Harsha aiya.. 💥
@FlexiContentHub
@FlexiContentHub 11 ай бұрын
😘😘😘😘😘
@tharindulakshan6052
@tharindulakshan6052 Ай бұрын
Panawagee ආදරෙයි ❤ ❤ ❤ පට්ට🎉🎉🎉🎉🎉🎉🎉
@sachindilhara1663
@sachindilhara1663 10 ай бұрын
උබලා පට්ට දක්ශයෝ ටිකක් බං මට හරි ආසයි උබලා ලගට වෙලා ඒ vibe එක විඳින්න තප්පරයක් හරි 😍 ජය වේවා
@sithugamage7598
@sithugamage7598 Жыл бұрын
තව සිංදු කරන්න දිගටම..❤ භාවනාවක් වගේ හරිම ලස්සනයි..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..කී පාරක් ඇහුවද දන්නේ නෑ 🥺❤️.. (👕🎸👈 ඔයා 🥺❤️ 😘 )
@AsankaWijebandara-xy5cn
@AsankaWijebandara-xy5cn Жыл бұрын
දවසක් ඔයා මගෙන් ඇහුවා නේද මටද මෙි සිංදුව කියලා,ඔවි ඹයාට තමයි මගේ දෙයියා.❤❤❤❤
@achinisamudrika7734
@achinisamudrika7734 9 ай бұрын
අනේ අයියලා ටික ගොඩක් ලස්සනයි .....❤❤❤❤❤❤❤❤
@gayashakawmini5809
@gayashakawmini5809 Жыл бұрын
ඉස්තරම්🥺🥺❤️💆‍♀️
@thisaradilhanfonseka1221
@thisaradilhanfonseka1221 11 ай бұрын
Highlighted කොන්ඩයාගේ ෆීලින්ග් එක මරු ❤
@official9686
@official9686 Жыл бұрын
එනකම් බලං හිටියේ ලස්සනයි❤
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
😍🙌💜
@kumudupathiraja3955
@kumudupathiraja3955 Жыл бұрын
ආසම සින්දුවක් ආසම හඩවල් වලින් නියමයි මල්ලිලා👍👍👍👍👍
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි.. ☺️💜
@ThinuriAvindya
@ThinuriAvindya 5 ай бұрын
ඔයාලගේ සිංදුවලට වඩා movement වලට ගොඩක් හිත පිරුණා අයියේ....ඔයාල හැමෝටම දිග ගමනක් යන්න ලැබේවා.......මේ විදිහටම ඔයාලගෙ වගේම තවත් එක හිතක් හරි සතුටින් සෙනෙහසින් පුරවන්න ලැබේවා.
@kapilasiriwardana.wijayawi7613
@kapilasiriwardana.wijayawi7613 6 ай бұрын
කියන්න දෙයක් නෑ බ්‍රෝ...❤❤ අතිශයින්ම ඉහළයි, පට්ටම පට්ට...අහන්න අහන්න ආස හිතෙනව. 👌👌👌👌👍👍👍👍
@travelphotocall
@travelphotocall 9 ай бұрын
සත්තකින්ම ලස්සන නිර්මාණ... දිගු ගමනකට,ලස්සන නිර්මාණ වලට මුල පුරන්නට හඳපිරි සුභ පැතුම්...ඒක වෙනම රහක්...❤💯
@dhananjayalakshan953
@dhananjayalakshan953 Жыл бұрын
Love it තාල brothers.❤️
@wishtempobeatz
@wishtempobeatz 2 ай бұрын
වඩීවි කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්❤️
@hasithamadhuranga3384
@hasithamadhuranga3384 Жыл бұрын
හම්මේ සංජය අයියගේ හිනාව...😍❤️
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
🤭💜
@malithyabinol7943
@malithyabinol7943 10 ай бұрын
පට්ටම ලස්සනයි ❤❤
@LanilMarasinghe
@LanilMarasinghe 2 ай бұрын
ගඟකට සයුරක් මුණ ගැසේවී රළකට වෙරළක් මඟ හිඳීවී නියඟට වැස්සක් ඇද හැලේවී නුඹටත් කෙනෙක් හිඳීවී දවසක සොයාන ඒවී හිඳීවි කොතැනක හෝ හිමිකාරයා උපන් නුඹේ නමින් ..
@chamalmadhuranga8518
@chamalmadhuranga8518 Жыл бұрын
විමුක්තියා❤❤
@sajeersajeewani5503
@sajeersajeewani5503 Жыл бұрын
සුපිරි ...පට්ට ලස්සනයි ...😊😊😊😊😊😊
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
🙌💜
@kelumperera........
@kelumperera........ Жыл бұрын
ජයමවේවා සහෝදරයෝ....
@pynpotha
@pynpotha Жыл бұрын
No words to explain the Feelings! God Bless You All!
@thilinaihalagedara7221
@thilinaihalagedara7221 Жыл бұрын
පට්ට සෙට් එකම ඔක්කොම සුපිරී ❤❤❤
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි.. 💜☺️
@ayodyarasanjalee7926
@ayodyarasanjalee7926 Жыл бұрын
ජයම වේවා අයියලා ටිකට බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@DanushkaNanayakkara-s1e
@DanushkaNanayakkara-s1e Жыл бұрын
ඒක මරු සෙට් එකටම ජය ❤
@saumyanuwanthi3023
@saumyanuwanthi3023 Жыл бұрын
හරිම ලස්සනයි😍 නියමයි❤👍
@Geeshan
@Geeshan Жыл бұрын
මුළු හිතින්ම කරන වැඩක් 👌ජයම වේවා අයියලා ❤
@lahirunadeeshan7237
@lahirunadeeshan7237 Жыл бұрын
සුපිරියි❤
@tishanpabasara3634
@tishanpabasara3634 Жыл бұрын
❤️ එක පට්ට
@viduginigaddara4597
@viduginigaddara4597 Жыл бұрын
ආදරෙයි ❤️😎
@aselaliyanapathirana1277
@aselaliyanapathirana1277 Жыл бұрын
Jaya wewa set ekatama❤️❤️
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
💜🙌
@dilhaninadee67
@dilhaninadee67 Жыл бұрын
Good luck brothers❤️❤️❤️
@kanchanaperera1196
@kanchanaperera1196 Жыл бұрын
Godak lassanai sinduwa😊😊
@jayaminisakunthala6613
@jayaminisakunthala6613 Жыл бұрын
Superb❤👍
@Sachianjana
@Sachianjana 8 ай бұрын
මාර ලස්සනයි ❤
@yasith119
@yasith119 11 ай бұрын
Dolki eka nam supiriyatama aheneawa 😍
@kasuntharakashaggy3693
@kasuntharakashaggy3693 Жыл бұрын
මගේ ආසම සින්දුවක් මේක, thank you ඔයාල සෙට් එකට ලස්සන වැඩක්,, All the very best..❤❤❤❤❤❤😊
@THILA_REAL_ROME
@THILA_REAL_ROME Жыл бұрын
Real eastern feels brothers 🔥🖤
@Nipuna-u3p
@Nipuna-u3p 7 ай бұрын
අම්මෝ ඒක පට්ට ලස්සනයි අයියලා,,,,අර සුදු ටී එක ඇදන් 🎸 play කරන අයියා ලස්සනයි ගොඩක්,කාටත් ආදරෙයි,අරයට ගොඩක් ආදරෙයි ❤
@chamikarajayasundara7927
@chamikarajayasundara7927 11 ай бұрын
කටපුරා කියන්න පුළුවන් සුපිරියක් කියලා ❤❤
@nadeekasaduni551
@nadeekasaduni551 10 ай бұрын
White guitar player is from sivali central college rathnapura
@apsaradinayadura820
@apsaradinayadura820 Жыл бұрын
Literally , I am waiting for this song guys. ♥️
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
☺️💜
@sachinipiyumika29
@sachinipiyumika29 11 ай бұрын
ආයෙ ආයෙත් අහන්න හිතෙන තරම් ලස්සනයි 😮❤
@hansikasewwandi2034
@hansikasewwandi2034 Жыл бұрын
හරිම ලස්සනයි... 😍❤️❤️❤️
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
💜🎧☺️
@anuperera9408
@anuperera9408 Жыл бұрын
භාවනාවක් 🥺❤️
@kavibandara2601
@kavibandara2601 Жыл бұрын
Lassanai.. cover eka ayyala..Ayyala set ektma Good luck ❤❤
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
Cheers! 💜☺️
@YOHANMADUSANKA
@YOHANMADUSANKA Жыл бұрын
නියමයි❤👍
@kalawa9453
@kalawa9453 Жыл бұрын
ජය වේවා කොල්ලනේ❤
@HomesSH
@HomesSH Жыл бұрын
පට්ට බන්♥️♥️♥️
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
💜😍
@shalafdo7437
@shalafdo7437 Жыл бұрын
Beautiful ❤
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
Thank you!
@bestmobilerepaircenter9109
@bestmobilerepaircenter9109 Жыл бұрын
මොනව කියන්නද 🥺මාරම ලස්සනයි❤
@chamilasenanayake5214
@chamilasenanayake5214 Жыл бұрын
ලස්සනයි... ❤️
@NirodhaUmayanga
@NirodhaUmayanga 3 ай бұрын
සර්පිනාව නම් Super
@isharadisanayaka3031
@isharadisanayaka3031 11 ай бұрын
මම කැමතිම සුදු shirt එක ඇදන් ඉන්න අයියාට
@plusplusmind
@plusplusmind Жыл бұрын
ශහ් . නියමයි . ❤️❤️❤️❤️❤️
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
☺️💜
@NayomiThakshila-wl8ci
@NayomiThakshila-wl8ci 6 ай бұрын
හරිම ලස්සනයි ❤
@sachinithilakshika3292
@sachinithilakshika3292 Жыл бұрын
සුපිරියි❤️‍🔥
@geethikahimaya5684
@geethikahimaya5684 8 ай бұрын
Mn meeka ahnn gthe hitha godak awul wela inkota .habai me okkomge hinawa dakkma e okkoma amathaka una .godak sthuthi oyala hamotama .godak lassani .🎉❤ congratulations 🎉❤
@pradeepsandaruwan9238
@pradeepsandaruwan9238 Жыл бұрын
මාර ලස්සනයි මචන්ලා❤️❤️❤️
@dinithirajapaksha1816
@dinithirajapaksha1816 Жыл бұрын
Ishara malli ❤
@srijaya7895
@srijaya7895 Жыл бұрын
ඇත්තටම පට්ට ලස්සනයි ❤ ❤
@smusic677
@smusic677 13 күн бұрын
Attadaaaa...balagena inne ...
@radishmansithunanayakkara7755
@radishmansithunanayakkara7755 10 ай бұрын
නියමයි❤
@kennethsrilal5818
@kennethsrilal5818 Жыл бұрын
fan of each cover. ❤❤❤
@yomeshaweerasekara8583
@yomeshaweerasekara8583 Жыл бұрын
Combination of all are perfect ❤❤❤❤ Hope to hear a new❤ good luck
@minfernando8519
@minfernando8519 10 ай бұрын
අම්මෝ මේක නං music දිව්‍යලෝකයක්❤
@anuuliyanage9506
@anuuliyanage9506 Жыл бұрын
Anee.. ❤️
@pabodaranasingha5802
@pabodaranasingha5802 Жыл бұрын
Maarama lassanai ayya la
@chathurimadhushani1369
@chathurimadhushani1369 Жыл бұрын
Eka maru
@madumadu-kf6xm
@madumadu-kf6xm 11 ай бұрын
කී පාරක් ඇහුවද මන්දා 👌
@chinthaninadeesha2049
@chinthaninadeesha2049 8 ай бұрын
ලස්සනයි ගෝඩාක්ම ❤😍💐🥺
@sethni7156
@sethni7156 Жыл бұрын
හරිම ලස්සනයි ..🖤
@wanasighagechanaka
@wanasighagechanaka Жыл бұрын
godak lassanai song eka .hamotama suba pathanawa ❤️❤️😍
@nimalisandya5920
@nimalisandya5920 9 ай бұрын
මරූ වැඩක් ලස්සනයි
@parse360
@parse360 Жыл бұрын
සිරාවටම ලස්සනයි
@dasunitharushika9897
@dasunitharushika9897 Жыл бұрын
😍😍😍
@User34p8td
@User34p8td 10 ай бұрын
Pattama lassai brothers 🖤🔥 amazing ❤ all the best
@joonie_nyx3910
@joonie_nyx3910 Жыл бұрын
Wow!! 🥺💜️
@wathsunufernando9655
@wathsunufernando9655 9 ай бұрын
Nice brothers ❤️👀
@sawanisadeera1915
@sawanisadeera1915 Жыл бұрын
හැමදාම වගේ ලස්සනයි ❤❤❤
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි.. ☺️💜
@JayasanthaDesilva
@JayasanthaDesilva Жыл бұрын
සුපිරි ඩොලක් පාර....
@ravindush_94
@ravindush_94 Жыл бұрын
Jaya wewa set ekatama❤😍
@shehansadharuwan5082
@shehansadharuwan5082 11 ай бұрын
ජය වේවා ❤❤
@thusharilakmini9023
@thusharilakmini9023 Жыл бұрын
❤❤❤❤
@udanasameeradeerasekara6625
@udanasameeradeerasekara6625 Жыл бұрын
Superb, guys. Really enjoyed.
@UnknownARTGALLERYUnknownartist
@UnknownARTGALLERYUnknownartist 8 ай бұрын
හිනාවල් 🥺❤
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 17 МЛН
Thaala | තාල - Maha Wassak | මහ වැස්සක්...
3:42
තාල - Thaala
Рет қаралды 276 М.
DILMIN - Surakeemata (Live) ft. POINTFIVE
3:56
Dilmin Perera
Рет қаралды 1 МЛН
Salli ( සල්ලි ) - Sarith & Surith ft.KVN  | Official Music Video
4:08
Alawantha neth vida- ආලවන්ත නෙත් විදා #bajawkollo#coversong
2:57
බජව් කොල්ලො-bajaw kollo
Рет қаралды 761 М.
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12