Рет қаралды 89,670
Thaala | තාල - Awado Sansare | ආවාදෝ සංසාරේ...
Lyrics:
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ
මා හා බැඳී
සැමදා යාවී මාගේ සෙවනැල්ල සේ
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ
ඔරුවක් පාවුනා පාලුවේ සාගරේ
තොටියෙක් යාවුනා සීරුවේ සීතලේ
ඔරුවක් පාවුනා පාලුවේ සාගරේ
තොටියෙක් යාවුනා සීරුවේ සීතලේ
මිහිරේ ගී ගැයුනාවේ
තනිය නසා - තනිය නසා
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ
කතරේ වාලුකා පෑයුමෙන් වේලුණා
වැහැලා ඒ බිමේ මී මලක් පීදුණා
කතරේ වාලුකා පෑයුමෙන් වේලුණා
වැහැලා ඒ බිමේ මී මලක් පීදුණා
සිහිල ලබා සිහිලැල්ලේ
නිවී ගියා - නිවී ගියා
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ
මා හා බැඳී
සැමදා යාවී මාගේ සෙවනැල්ල සේ
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ
Lyrics: Mahinda Dissanayake
Music: Gunadasa Kapuge
Artist: Gunadasa Kapuge
පද රචනය: මහින්ද දිසානායක
සංගීත නිර්මාණය: ගුණදාස කපුගේ
ගායනය: ගුණදාස කපුගේ
#gunadasakapuge #percussion #sinhalamusic #coversong #cover #cajon #music #harmonium