Thadhee | Episode 03 - (2021-01-24) | ITN

  Рет қаралды 231,173

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 197
@D.hasarel331
@D.hasarel331 3 жыл бұрын
අවුරුද්දක් ​මේ කතාව මිස් වු​ණේ ​කො​හොමද කියලා හිතාගන්න බෑ.... සියළුම නළු නිළියන්​ගෙ රඟපෑම අතිවිශිෂ්ටයි... කුතුහලය උපරිමයි... තණමල්විල ​කොල්​ලෙක්,ස​හෝදරයා,කූඹි​යෝ ව​ගේ රැල්ලට ​නොගියපු නියම ටෙලිනාට්‍ය විකාශය කරන්​නෙ ITN තමයි... ඒ කතා ව​ගේම " තාදි " ත් ​ප්‍රේක්ෂක අපිට අළුත්ම අත්දැකීමක් ​ගෙ​නෙයි ​හොඳ රසවින්දනයක් එක්කම 💚😍👍
@dinushperera4640
@dinushperera4640 4 жыл бұрын
නිමන්ත සිනමාවට ආදුනිකයෙක් ලෙස රගපෑම අගය කරනවා ...ඉදිරියට චරිතයට සාදාරනයක් කරන්න ශක්තිය ලැබේවා... සෙනුර ඔබ දක්ශ නලුවෙක් වෙයි කියල හිතනව ❤️
@shanthafernando6748
@shanthafernando6748 3 жыл бұрын
අනිවාර්යයෙන්
@anurawaragoda1995
@anurawaragoda1995 4 жыл бұрын
ධනංජය නාට්‍යයේ බර අදින්නෙ තනියෙම වගේ. ඒක සුපිරි රංගනයක්. Excellent 👍
@sumedaranathunga4338
@sumedaranathunga4338 4 жыл бұрын
Omg. Dhananjaya is superb . Seriously what a personality .. very strong acting. It takes the courage to do such a character as an actor. Really this is another side of this versatile actor. Verywel done!
@udarikoshi272
@udarikoshi272 4 жыл бұрын
ධනංජගේ රන්ගනය අති විශිෂ්ටයි 👍👍👍
@sepalikaamarasinghe8365
@sepalikaamarasinghe8365 4 жыл бұрын
dhananjaya is acting as a pro. My godness. excellent performance. Charith surprised with this choice. And surprised with the new comer too. Dhananjaya did accept the challenge , the new comer didnt.
@abababab7812
@abababab7812 4 жыл бұрын
ධනංජය ඔයා ගෙ රඟපෑම හරිම තාත්වික excellent 👌 nice story
@seheraabimani1770
@seheraabimani1770 4 жыл бұрын
තාත්තගේ ගේම් එකක් කතාවම.ගේම් එක වගේම මුලු කතාවම ධනංජය අැඳගෙන යන්නේ...
@තනුකිකල්දේරා
@තනුකිකල්දේරා 4 жыл бұрын
❤❤
@SlCool
@SlCool 4 жыл бұрын
ඔව් ඔව්
@nesandunimjaya1981
@nesandunimjaya1981 4 жыл бұрын
Thadhee supiri kathawak kiyala hithena aya😍
@Kavi97-p3l
@Kavi97-p3l 4 жыл бұрын
අපිත් අවුල් වෙනවා මේක බලනකොට...හරිම ලස්සනයි
@Never.life4
@Never.life4 3 жыл бұрын
මේක කරේ තාත්ත නම් නෙමේ,මං හිතන්නෙ මේක වෙනම ආතල් එකක්.💔😌🖐️
@chamarisilva4778
@chamarisilva4778 4 жыл бұрын
ආරම්භයේදීම ඔබේ මේ රගපෑම අගය කරනවා නිමන්ත 😘
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
ධංජය ගේ රගපැම් නම් 👌 👌 👌 👌 පුතාට සල්ලි තියෙන පවුලකින් කාසදයක් කරන්න තාත්තා ගහන ගේම් එකක් මම හිතන්නෙ 🤔🤔🤔🤔🤔
@thiluiroshika1853
@thiluiroshika1853 4 жыл бұрын
මාත් ආසම නලුවෙක් ධනංජය කියන්නේ
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 4 жыл бұрын
Ow eka thama eya karanne. Samanthi duppath kellek.
@sumedaranathunga4338
@sumedaranathunga4338 4 жыл бұрын
Superb
@shevinisheni729
@shevinisheni729 4 жыл бұрын
Dana ge lamayek venna puluvn samanthi
@SlCool
@SlCool 4 жыл бұрын
@@shevinisheni729 of course
@chandimashan9573
@chandimashan9573 4 жыл бұрын
කොල්ලා ඌට දුන්න පිටපතට අනුව rool එක හොදට කරනවා එකනේ කට්ටියම ඌට බනින්නේ..
@assafcassim2437
@assafcassim2437 3 жыл бұрын
Rool eka he he
@assafcassim2437
@assafcassim2437 3 жыл бұрын
Role bro
@dilrukshivishaka4876
@dilrukshivishaka4876 4 жыл бұрын
අම්මෝ ලස්සනයි ...රඟපෑම නම් කියලා වැඩක් naa...❤❤❤🙏🙏🙏🙏🙏
@savindadissanayake5955
@savindadissanayake5955 4 жыл бұрын
Superb to see Upeksha Swarnamali the best actress in srilanka now.
@snr9282
@snr9282 4 жыл бұрын
Mind Blowing කතාවක් 😍
@priyanthidilani3133
@priyanthidilani3133 4 жыл бұрын
අදත් කතාව ගොඩක් ලස්සනයි රගපාන අයත් දක්ශයි හැමොටම බුදු සරනයි
@ඉමල්කා-ඝ6ඝ
@ඉමල්කා-ඝ6ඝ 3 жыл бұрын
නිමන්ත .. maru..❤️❤️
@chamodilakshani7568
@chamodilakshani7568 Жыл бұрын
Me teledrama eka kohomda miss une deiyanee😩😩😩 dan blmuko ithin
@vinodsandeepa4759
@vinodsandeepa4759 4 жыл бұрын
නිමන්තගෙ කටහඩ ලාමක වැඩියි වගේ...
@lifewith8433
@lifewith8433 4 жыл бұрын
eka nm matath hithunaa.eyage ragapama athathwikayi
@slgossipvideo9044
@slgossipvideo9044 3 жыл бұрын
Voice eka aulak na. Nimanthage charithaya බොලද,ලාමක චරිතයක් ....එනිසා ඒ voice එක චරිතෙට ගැලපෙනවා.. ( මෙක මගේ අදහස😁)
@තනුකිකල්දේරා
@තනුකිකල්දේරා 4 жыл бұрын
ධනංජය අය්යා.. ඔයා මාරයි. නින්ජ වගේ චරිතත් පුලුවං මේ වගේ සීරියස් ඒවත් පුලුවං . ❤U
@lakmaliperera5994
@lakmaliperera5994 4 жыл бұрын
Shanu, your acting is so natural & perfect as always!
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
Dana ithin mona charitheth 👌👌karanawa.sillara samanallu eke amuthuma charithayak ekath 👌👌
@malimapa2006
@malimapa2006 4 жыл бұрын
පව් අනේ මට දුකයි එහෙම ගුටිකද්දි නිමන්ත
@classictelevision272
@classictelevision272 3 жыл бұрын
ඩිංකා මල්ලියා ඔයා පට්ට (රුවන් පෙරේරා ).
@s.a9748
@s.a9748 4 жыл бұрын
පුතානෝ එලොව ගිහින් මෙලොව ඇවිත් ද ??👄👄😂
@jandrajandra5712
@jandrajandra5712 4 жыл бұрын
ලස්සන කතාව යිස්තුයි 💞💞💞💞
@venishaprabodi7781
@venishaprabodi7781 4 жыл бұрын
සමන්තිට වෙන නමක් තිබුනා නම් හොඳයි 🙂🙂
@shenuliviha9813
@shenuliviha9813 4 жыл бұрын
Oww mtath hthuna.. e nama e kellata galapenne naa.. e unata නිමන්ත kyna namata galapenna danna atte
@cycloneboom1110
@cycloneboom1110 4 жыл бұрын
යකෝ මගේ කසින්ගේ නමත් සමන්ති , පට්ට කෑල්ල
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
Mood නමක්... සමනලී වගෙ නමක් හරි මලීශා , හර්ශි රසාංගා වගෙ නමක් ලස්සනයි නේද
@ishuusenavirathna8330
@ishuusenavirathna8330 3 жыл бұрын
@@cycloneboom1110 ohh shitt😂😂💔
@kushanvidusara9755
@kushanvidusara9755 3 жыл бұрын
@@cycloneboom1110 😹😹
@ඉසදිඅනුත්මා
@ඉසදිඅනුත්මා 3 жыл бұрын
මිල්ලෑව වලව්ව මතක් උනා.ඒකෙත් ධනංජය මේ වගේ රගපෑමක් කරන්නේ.😃
@shiromichandani8160
@shiromichandani8160 4 жыл бұрын
දොස්තරටයි වයිෆ්ටයි දෙන්නටත් පිස්සුද😂
@sadunisadu1906
@sadunisadu1906 4 жыл бұрын
😆😆😆
@shiromichandani8160
@shiromichandani8160 4 жыл бұрын
@@sadunisadu1906 😂
@shenuliviha9813
@shenuliviha9813 4 жыл бұрын
E wagee 🤭
@ChamikaDilshan-p2i
@ChamikaDilshan-p2i 3 жыл бұрын
මේකනම් පිස්සුවක් බන් 😂😂
@sunitharanasinhgesr4648
@sunitharanasinhgesr4648 4 жыл бұрын
,දොස්තරට ඉන්නේ කව්ද කියලා හොයපු හෙව්ල්ලක් දැන් තමයි මතක් උනි
@susinichamika8429
@susinichamika8429 4 жыл бұрын
යන්නං ... යන්නලු 😂😂😂
@tragedy6162
@tragedy6162 4 жыл бұрын
nimanthata gahala ammath awasaneta yaddi .. nimantha amma kiyna widiya maru 😂😂😂 😂😂😂😂 😂ammo
@user-dx5eq6zx4t
@user-dx5eq6zx4t 4 жыл бұрын
අග්නි පියාපත් 2 වගේ❤️🙄
@dileepaharshana5910
@dileepaharshana5910 2 жыл бұрын
වෙනස් වර්ගයේ කතාවක් නියමයි
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 4 жыл бұрын
මේ දනංජයලා ඉන්න ගෙදර පැනිකුරුල්ලෝ එකේ ගෝට් මදර්ගේ ගේ නේද 🤔🤔🤔🤔🤔🤔🤔
@nimeshasilva6763
@nimeshasilva6763 4 жыл бұрын
මේ අපේ ගෙදර 🤣
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 4 жыл бұрын
@@nimeshasilva6763 🤣🤣🤣🤣🤣🤣🤣 හොදයි හොදයි මගේ ෆිල්ම් එකට දෙනවද රූගත කිරීම් වලට්..😁😁😁😁😁🤣🤣🤣🤣🤣🤣🤣
@githmiishara7794
@githmiishara7794 4 жыл бұрын
මම ආස සමන්ති ට
@wasana552
@wasana552 4 жыл бұрын
අම්මෝ පිත්තු දොස්තර මහත්තයාගෙ වයිප් මරු
@atexqiznox
@atexqiznox 4 жыл бұрын
ඇයි මේ ප්‍රශ්නේ නිමන්ත ටයි නිරාශාට යි meet වෙලා විසදගන්න බැරි ???... 😒😒😒😒😒😒😒😒😒
@abhishekawidyalankara471
@abhishekawidyalankara471 4 жыл бұрын
🤣🤣🤣
@dinushiii_ruwanthika2553
@dinushiii_ruwanthika2553 3 жыл бұрын
Im very liked drama ❤️👍
@bathilaediriweera4760
@bathilaediriweera4760 4 жыл бұрын
A beautiful mind වගේ psychological script එකක් මනසින් හදාගත් මිනිසුන් එක්ක ජීවත් වෙන.. Well done Dhananjaya ♥️
@susinichamika8429
@susinichamika8429 4 жыл бұрын
Ehema tamil film ekakuth thibba
@dilhansankalpa1835
@dilhansankalpa1835 4 жыл бұрын
ටින්කා ❤
@tragedy6162
@tragedy6162 4 жыл бұрын
Aparade pradhana charithaya nisa chaa una supiri kathawak
@trueheart2253
@trueheart2253 4 жыл бұрын
සුළග වගේ ඇවිදින්..😁🤣😁😁😁
@seminirathnayaka8768
@seminirathnayaka8768 2 жыл бұрын
ITN❤
@sriyalathakadahapola4908
@sriyalathakadahapola4908 4 жыл бұрын
Lassanata රඟපානවා ධනංජය me kathaweth
@dinushiii_ruwanthika2553
@dinushiii_ruwanthika2553 3 жыл бұрын
Perfect 🥺👌🏻
@shanthafernando6748
@shanthafernando6748 3 жыл бұрын
නිමන්ත දක්ෂයෙක් රගපැම හොදයි
@amithavithanage2004
@amithavithanage2004 4 жыл бұрын
Watching cuz of Dananjaya.
@mahi-yo6in
@mahi-yo6in 4 жыл бұрын
🙄 මේවගේ කතාවක් කලින් බලලා තියනවා 😑
@tutuvang4667
@tutuvang4667 4 жыл бұрын
E mkkda
@pubudilakmali5521
@pubudilakmali5521 2 жыл бұрын
නිමන්ත voice perpect
@vimuvimu8801
@vimuvimu8801 4 жыл бұрын
මේකෙ දෙමළ ෆිල්ම් එක බලල තියන අය කෝ......නම 555.
@mujithachanuka3064
@mujithachanuka3064 4 жыл бұрын
Aniwa
@swsw5745
@swsw5745 4 жыл бұрын
Kiduradari set eka wathda
@chamathvindula7472
@chamathvindula7472 2 жыл бұрын
Great ..
@ranifrando4544
@ranifrando4544 4 жыл бұрын
ලස්සනයි 👍 👍
@nuwantharanga6555
@nuwantharanga6555 4 жыл бұрын
ඉංග්‍රීසියෙන් බායි කියන කාලේ සමන්තිලා නැ මගේ දෙයියෝ
@lifewiththusha55
@lifewiththusha55 4 жыл бұрын
මට පේන විදියට accident එකක් වෙලා..ඊට පස්සේ ප්ලාස්ටික් සැත්කමක් කරලා වගේ 🤔
@nishanthafernando2645
@nishanthafernando2645 3 жыл бұрын
Dana supiri ranganayak karanawa
@chaminimithasha2663
@chaminimithasha2663 Жыл бұрын
Nimanthata kiyana ewa nimantha record kara nam.කාටවත් kiynn bane nimantha boru kiynawa kiyala.😣😒
@sandalekasubashini8987
@sandalekasubashini8987 3 жыл бұрын
Color eka aduru ai biththi gas kolan serama wenama patak
@classictelevision272
@classictelevision272 3 жыл бұрын
කතාව ලස්සනයි.
@eshanindumina1815
@eshanindumina1815 3 жыл бұрын
Ammai daddy...
@amashasathsarani122
@amashasathsarani122 4 жыл бұрын
තාත්තගෙ චරිතෙ නියමෙට ම කරනවා. ඇත්තටම ධනංජයගෙ මෙහෙම විශිෂ්ට රංගනයක් මම දැක්කමයි. මීට කරලා තිබිලා තියෙනවා ද දන්නෑ. ඒත් මම දැකලා නෑ. තාත්තගෙ චරිතයට ඔහු 100% ක් ම ගැලපෙනවා. හොද තේරීමක්. හැබැයි අනිත් කිසිම කෙනෙක්ගෙ රංගනය මේ වෙනකල් දැනුනෙ නෑ. උපේක්ෂා වෙනුවට හිමාලි සිරිවර්ධන වගේ හිටියනම් හොඳයි වගේ.
@වන්දනාගුනරත්න
@වන්දනාගුනරත්න 4 жыл бұрын
ඇයි ධනංජය හිමාලි රඟපෑව රතු අහස..
@ThePushpamali
@ThePushpamali 4 жыл бұрын
@@වන්දනාගුනරත්න ඔව්.... රතු අහසේ විශිෂ්ඨ රංගනයක්
@susinichamika8429
@susinichamika8429 4 жыл бұрын
Dananjaya mn asama actor kenek.kotioathiyo eketh hitiyada kohed.mn a kathawa balalanm na.eth add walin dakala thiyenwa.eke actingnuth patta 😍
@beyondthemind5984
@beyondthemind5984 4 жыл бұрын
එයාගේ නිර්මාණ ඔක්කොම ලස්සනයි.හරස් පාර බලන්න
@වන්දනාගුනරත්න
@වන්දනාගුනරත්න 4 жыл бұрын
ධනංජය ගෙ රඟපෑම අතිවිශිශ්ටයි. බලන්නෙ ධනංජය නිසා. රොශාන්, තුමිඳු ධනංජය මං ආසම තුන්දෙනා. ඒකෙනුත් ධනංජය චරිතාංග නලුවෙක්.
@yuganthilokusooriya9863
@yuganthilokusooriya9863 3 жыл бұрын
A choice ekamai mamath ❤️
@සුදුචූටි-ඛ3බ
@සුදුචූටි-ඛ3බ 4 жыл бұрын
දනංජය සුපිරි .......පබා....වැඩක් නෑ අනේ දැන් අන්දමංද වෙලා
@malakwtt3675
@malakwtt3675 4 жыл бұрын
PABA NIKAM HOLMANA WELAWAGAE
@wijesuriyasc3778
@wijesuriyasc3778 4 жыл бұрын
ඔච්චරම ගොන් ඇයි🤣🤣 ඒ චරිතයෙ හැටි...මේක නාටයක්🤣🤣
@සුදුචූටි-ඛ3බ
@සුදුචූටි-ඛ3බ 4 жыл бұрын
@@wijesuriyasc3778 තමා හරි නුවනක්කාරයි ද ... මම දන්නවා මේක නාට්‍ය ක් කියලා ... අනුන්ගේ කමන්ට් අස්සේ රිංගන තමුන් ලා තනිකර මල් චීත්ත ඊයා...
@තනුකිකල්දේරා
@තනුකිකල්දේරා 4 жыл бұрын
@@සුදුචූටි-ඛ3බ 🤣
@wijesuriyasc3778
@wijesuriyasc3778 4 жыл бұрын
@@සුදුචූටි-ඛ3බ ගොන් ගස්වලට වඩා හොදයි නේද 🤣🤣 ..ඔව් නුවණක්කාරයි...ඔය ගොන් ගහට වඩා...🤣 ගොන් ගහකට යමක් කීවහම පුපුරන්නෙ ඒකනෙ🤣🤣
@singwithme6271
@singwithme6271 4 жыл бұрын
All is good. But i wish if Nimantha's character was stronger. He is a bit weak. He should act like his father. Shanu is good. God bless her.❤
@chamarisilva4778
@chamarisilva4778 4 жыл бұрын
I think Nimantha acts according to the character...his situation is dull at the moment which I guess a person who is in that situation will react the same way as Nimantha...Have a bright future Senura ❤️❤️
@kaveemgamage2260
@kaveemgamage2260 4 жыл бұрын
අයියෝ මේ චරිතේ මට දැනෙන්නේ නිකන් වචන කියනවා වගේ...අනේ ප්ලීස් කතාවේ feel එක නැති වෙනවා😖අයියා ඔයා පොඩ්ඩක් ඕකේ ඉන්න ප්‍රවීන අයගෙන් ඉගෙන ගන්න😐සමහර තැන් හොදයි හැබැයි පෙලක් තැන් අවුල්😖 congratulations ❤️ දිගටම ඉස්සරහට යන්න වැරදි හදාගන්න😊🌸
@thamaragamage8336
@thamaragamage8336 4 жыл бұрын
naluwa wenas karanam tawat hodai..story 1 hodai.sihini 1 senehas gattanam mita wada hit wenna tibba.naluwa melo rahak ne.
@deepikasw1133
@deepikasw1133 4 жыл бұрын
ඇත්තටම
@chamarisilva4778
@chamarisilva4778 4 жыл бұрын
Sihini eke senehas hama ekakama innakota aluth ayata chance denne kauda...
@thamaragamage8336
@thamaragamage8336 4 жыл бұрын
alut naluwek unat act karanawanam balanna tibba .meya nikan debas ohe kiyawanwa witarai..katawa lassanai et debas girau wage ohe kiyawana naluwo nisa teledrama eke raha neti wela
@daria668
@daria668 4 жыл бұрын
ow
@nishanniroshan1407
@nishanniroshan1407 3 жыл бұрын
Nimanthata giya aathme mathak wenawa wage seen ekk wath da🤔
@dinith_shavinda4529
@dinith_shavinda4529 4 жыл бұрын
පට්ට වැඩක් 💯❤️
@jasinthagunawardana328
@jasinthagunawardana328 4 жыл бұрын
Nice 👍 🎭🇺🇸
@ajithnilantha9630
@ajithnilantha9630 4 жыл бұрын
සල්ලි බලයට දේපල පිට යනවට අප්පොක්චෙක් කල තවත් දෙයක් වගේ...
@chandraramyalatha6598
@chandraramyalatha6598 Жыл бұрын
😢😢😢
@komaria5021
@komaria5021 4 жыл бұрын
පව් නිමන්තට ඇයි අනේ කැමති නැති කෙනෙක්ව බලෙන් බන්දලා දෙන්න හදන්නෙ
@freecell9955
@freecell9955 4 жыл бұрын
Lassanai godka ❤️❤️❤️❤️❤️
@රශ්මිරශ්මි-ච4ට
@රශ්මිරශ්මි-ච4ට Жыл бұрын
💞💞💞
@නිම්සරානිම්සරා
@නිම්සරානිම්සරා 4 жыл бұрын
හොයලා බලන්නකෝ
@nimanthamadusanka7161
@nimanthamadusanka7161 4 жыл бұрын
සමන්තිට මොනාහරි වෙලා සමහරවිට කොල්ලට සිහිය නැතුව ඉන්න ඇති.. සිහිය එන අතරතුර හැමෝම ප්ලැන් කරලා සමන්ති කියලා කෙනෙක් හිටියේ නෑ වගේ.. නැත්තම් එයාට ශොක් එකක් එයි කියලා.. එහෙම නැත්තම් කෙල්ලව හංගලා.. අර මල් වත්ත ගන්න හදන්නේ කෙල්ලට වෙන්න ඇති එක්කෝ
@nishanthaherath5280
@nishanthaherath5280 3 жыл бұрын
Nice
@nutrifitchampi968
@nutrifitchampi968 Жыл бұрын
Ada balanne
@චමී-ඟ4ඪ
@චමී-ඟ4ඪ 3 жыл бұрын
ටෙරාන් 😍😍
@frendssooriyawewa771
@frendssooriyawewa771 4 жыл бұрын
Mata hithenne samanthi marila e kata shokwela inna nimanthage hitha hadanna karana deyak kiyaa
@yugashtenuwara4020
@yugashtenuwara4020 3 жыл бұрын
Anee ai me achchara hodata ragapana aluth kenata banin ne රැල්ලට baninawada kattiya
@GM-yi6ry
@GM-yi6ry 4 жыл бұрын
හැමදේම ප්ලැන් කරපු නිමන්⁣තගේ තාත්තට හොයා ගන්න බැරිද නිමන්තගේ යාලුවා එයාට මේ දේවල් කියනවා කියලා🤔
@GowithLyricsSinhala
@GowithLyricsSinhala 4 жыл бұрын
Episode 2 balanna dananjaya kiyanawa mama puthage best friend kiyala hithan hitiye wena kenek kiyala
@තනුකිකල්දේරා
@තනුකිකල්දේරා 4 жыл бұрын
කතාව හොඳට බැලුවනං ඕක තේරෙනව.
@ash1143
@ash1143 4 жыл бұрын
nimantha❤️
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 жыл бұрын
🙏🙏🙏🙏
@thushanlak6444
@thushanlak6444 4 жыл бұрын
Kollanam melo rahak na
@sriyanigamage9859
@sriyanigamage9859 4 жыл бұрын
Nirasawa ai බලෙන් bandanna yanna.නිමන්ත අලුත් acter kenk.
@prasadsanjeewa7800
@prasadsanjeewa7800 3 жыл бұрын
නාඩි drama එක වගේමයි ..
@CN-ek7nb
@CN-ek7nb 4 жыл бұрын
Who drinks coffee out of a staw?😂
@Sewmini_Gunasena
@Sewmini_Gunasena 3 жыл бұрын
Isn't that what Starbucks do?
@dinushasadamali2634
@dinushasadamali2634 3 жыл бұрын
🌹🌹🌹🌹
@kT2015N
@kT2015N 4 жыл бұрын
Hari athathwika kathawak wage... mokakdo nogalapimak penawa chrithawalata thoragana thiyana nalu niliyange... issarahata balamu kathawa diga arena hati
@susinichamika8429
@susinichamika8429 4 жыл бұрын
Thaththa thama me okkoma karanne.ara mano widyawaraya kiynne mgr duwage jeewithe winasa weid danna.mta one mano wadyawarayek lawa pahadili jarawanna kiynne.
@kaweehanz4061
@kaweehanz4061 4 жыл бұрын
👌😍
@isharasenarathna9384
@isharasenarathna9384 4 жыл бұрын
Ane ada thadi giye ndda
@pasandiwijegunawardana3007
@pasandiwijegunawardana3007 11 ай бұрын
ඔලුවට සමනල ගැටේ වැටිල ඉන්නෙ මගෙ විතරද
@amithaamitha3287
@amithaamitha3287 4 жыл бұрын
කතාව නැද්ද
@SNS2019
@SNS2019 4 жыл бұрын
🤔🤔🤔
@හන්සිකාසිරොමලි
@හන්සිකාසිරොමලි 4 жыл бұрын
👍👍👍👍
Thadhee | Episode 04 - (2021-01-30) | ITN
18:24
ITN Sri Lanka
Рет қаралды 236 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Sasankara | Episode 10 - (2025-02-02) | ITN
19:41
ITN Sri Lanka
Рет қаралды 8 М.
Shylove - Tamil Short Film | David Wilson | Ganesh | ST Karthi | English Subtitle | 2025
14:31
Thadhee | Episode 06 - (2021-02-06) | ITN
19:15
ITN Sri Lanka
Рет қаралды 210 М.
Thadhee | Episode 13 - (2021-02-28) | ITN
18:10
ITN Sri Lanka
Рет қаралды 146 М.
Thadhee | Episode 02 - (2021-01-23) | ITN
18:21
ITN Sri Lanka
Рет қаралды 301 М.
ITN News 2025-02-02 |10.00 PM
ITN News
Рет қаралды 8
Thadhee | Episode 05 - (2021-01-31) | ITN
17:57
ITN Sri Lanka
Рет қаралды 214 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН