Thanamalvila Kollek | Episode 11 - (2020-02-23) | ITN

  Рет қаралды 972,426

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 753
@nadirasanjana
@nadirasanjana 4 жыл бұрын
පවුලේ ගෘහ මූලිකයා වූ තාත්තා, පවුලේ වැඩිමලා ආදරණීය සහෝදරයා ලොක්කයියා, ගෙදර අම්මට වඩා අම්මෙක් උන අක්කා. තාම ජීවිතේ හරි පාර හොයාගන්න බැරිවුන බඩ පිස්සා. එක එක තැන්වල අතරමං උන ගමේ මිනිස්සු. මේ එක් එක් චරිත ගැන වෙනමම රසයක් හදවතෙ තැන්පත් වෙනවා. මෙම ටෙලිනාට්‍ය නිර්මාණයට කලින් පොතක් විදිහට එළියට ආවා නම් කියලා පොඩි දුකකුත් නැතුවම නොවේ. මා දුටු ටෙලි නාට්‍ය ඉතිහාසයේ අද්විතීය නිර්මාණයකි තණමල්විල කොල්ලෙක්. අප සමාජයේ මෙවැනි රසාස්වාද වලට දැඩි ඇල්මක් දක්වන පිරිස වෙනුවෙන් නිර්මාණය කළ මේ ටෙලි සිත්තමට කැපවුණු ඔබ සියලු දෙනාටම අපගේ හදපිරි ස්තුතිය 🤘🤘👏
@rashimalsha9691
@rashimalsha9691 4 жыл бұрын
👍👍
@ashanimmi8164
@ashanimmi8164 4 жыл бұрын
❤️
@nilminifdo1727
@nilminifdo1727 4 жыл бұрын
මගෙනුත් ස්තූතියක් හොදේ.
@rasinthatamari4601
@rasinthatamari4601 4 жыл бұрын
ඇත්තෙන් ම
@chamodjayasanka1155
@chamodjayasanka1155 4 жыл бұрын
අනිවාර්යයෙන්ම සහෝ... මමත් ඉපදුනෙ හැදුනෙ වැඩුනෙ මේ ගමට ලගම කතරගම ගමේ.. ඒ නිසා මේ කතාවේ රසය හොදටම දැනෙනව...
@tharindugunarathne9425
@tharindugunarathne9425 3 жыл бұрын
"කාලා අරූටත් ගිහින් දීපන්,ඕකා බූන්දි වලට ආසයි." අයියා කෙනෙක්ගේ ආදරේ...පිස්සු වැටෙනවා මේකේ දෙබස් වලට..😍😢
@sas-ko9cu
@sas-ko9cu 4 жыл бұрын
මගෙ අයියා මතක් උනා...එයත් මෙහෙමයි..යුද්ධයෙන් නැති උනා...මට මතකයි කෑමක් ගෙනත් දුන්නම එපා හරි කන්න බෑ හරි කීවම ඔහොමම තමා හැසිරුනේ...😢 ආදරේ හිතුනා අයියගෙ චරිතෙට
@delipdelip4619
@delipdelip4619 4 жыл бұрын
Ane nangiyo 😢😢
@prasannakelum6799
@prasannakelum6799 4 жыл бұрын
😢😢😢😢
@pradeepchaminda4239
@pradeepchaminda4239 4 жыл бұрын
Api niwan suwa pathanawa a uthum manussayata
@lahiruanushangallage108
@lahiruanushangallage108 4 жыл бұрын
Pm Shanthi eya apitath ayya knk..😭
@kapilalakshan7574
@kapilalakshan7574 4 жыл бұрын
😥😥😥😥😥😥😥
@malithipiumika5050
@malithipiumika5050 4 жыл бұрын
භාවනක් වගේ මේ දෙන වින්දනය ⁣විදින්න බැරි උන්ට මේක අදෝනාවක්.මටනම් අමෘතයක්🙂
@ashanimmi8164
@ashanimmi8164 4 жыл бұрын
❤️
@aksharamuthumudali7251
@aksharamuthumudali7251 4 жыл бұрын
❤️🌹
@rakhandawood3536
@rakhandawood3536 4 жыл бұрын
අනිවා
@gayanimadushika8990
@gayanimadushika8990 4 жыл бұрын
Thats right sis
@kutkur2518
@kutkur2518 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@nalinkoshala8182
@nalinkoshala8182 4 жыл бұрын
ස්මාර්ට් පෝන් නැති අහින්සක තාරුණ්‍යය කොච්චර ලස්සනයිද..අවන්ක යාලුවො ...අහිංසක සහෝදර සහෝදරියෝ..දෙමව්පියන් ...විදේශ ගත සියලු දෙනාටම සුභ අනාගතයක් ..මන් නවසිලන්තයේ ඉදන් ..
@surbuar2659
@surbuar2659 4 жыл бұрын
යටිබඩ එකේ කියන්නෙ වෙන කතාවක්...
@lahirulaksri1989
@lahirulaksri1989 4 жыл бұрын
ඒ වගේ අතිතය අයේ එනවානම් කොච්චර සුන්දර ද
@ireshakrishmali2135
@ireshakrishmali2135 4 жыл бұрын
මන් ඔමාන් වල ඔයාටත් හිතුනද මට වාගේම ආපහු ගෙදරට දුවලා යන්න
@frankruwan8455
@frankruwan8455 4 жыл бұрын
From italy .we miss our beautiful country
@suvineethajayasundara3149
@suvineethajayasundara3149 4 жыл бұрын
අපි ගෙවපු ඒ සුන්දර කාලෙ මොන තරම් අපූරු ද...දැන් ඉන්න ලමයි ජීවිතේ විදිනවා කියලා ව්දින්නෙ මොකක්ද...පෝන් වලින් තොර ජීවිතයක් නෑ...මේ කතාව බලන මට හැමදාම හිතෙන්නෙ අපි ගෙවපු ඒ සුන්දර කාලෙට ආපහු යන්න ඇත්නම් කියලයි...මං කුවෙට් ඉදන් මොන වැඩ තිබුනත් ඒ සේරම පැත්තකට දාලා මේ කතාව බලන්නෙ මාර සතුටකින්...
@ThashilaRachithra
@ThashilaRachithra 4 жыл бұрын
හොඳට අත පය හතර ඇතුව ලොකු අයියා බස් එකට නගින කොට අනිත් පැත්තෙන් ආබාධිත රණවිරුවෙක් බස් එකෙන් බහිනවා. මාරම තේරුමක් තියෙන shot එකක්
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
Ou ana akanam aththa
@splendourtech386
@splendourtech386 4 жыл бұрын
Mekatath what's app stickers hadann 👍
@nuwanwijerathne4215
@nuwanwijerathne4215 4 жыл бұрын
Aniwa
@දේශපාලනවලත්තුවා
@දේශපාලනවලත්තුවා 4 жыл бұрын
අඩෝ ඒ වෙලේ ලොකු අයියාගැන බයක් දැනුනේ නැද්ද බන්..යන්නේ යුද්දෙටනේ කියලා දැනෙද්දී..?
@AyuDharaprotocol568
@AyuDharaprotocol568 4 жыл бұрын
Oww.loku therumak denna hadala thiyena shot ekak👌👌
@erandai42
@erandai42 4 жыл бұрын
ලොක්කයියා හෙන තාත්විකයි..පට්ට ඇක්ටිං
@dhanushkamadushan2821
@dhanushkamadushan2821 4 жыл бұрын
ඕකා බූන්දි වලට ආසයි ....❤️.. හිතේ බොක්කටම අද වැදුන කතාව..
@lahirusampath3388
@lahirusampath3388 2 жыл бұрын
Adare pennanne nethi sundara manussayek.lokkayya.
@Kiwzz_
@Kiwzz_ Жыл бұрын
💯
@luvisduraajithprasaddammik2673
@luvisduraajithprasaddammik2673 4 жыл бұрын
දැනට බලන සුපිරි ම කතාව.අපේ ජිවිත වලට පන පොවන මෙවන් චරිත දැකිමත් සතුටක්..මම හම්බන්තොට ...මේ ගෙවල් වල කිවුල නිසා ගෙවල් බිත්‍ති කාදනය වන හැටි..අපට අරුමයක් නොවේ..ඒ පරිසරය අපට ජිවමානයි..මේ චරිත අවටින් අපිත් ජිවමාන චරිත බව ඔබට පෙනෙනවාද?.... මන්ද මේ චරිත ගම්පලාත් අපේ මන්කඩයි...ආදරේයි හැමදාම ..මාලිගාවල නැතිව මහාපොලොව ගහකොල එක්ක පොර බදන එකෙක් හරි සිටිම පිලිබඳ නිර්මාතෘ ට බෙහෙවින් ස්තුතිය ..ආයේමත්......කතාව බලන්නේ පුදුමාකාර සතුටකින්....මෙකප් නැති මෙවන් නලු නිලියන් කොපමන...ජිවමානද?....
@dongunathilaka5126
@dongunathilaka5126 4 жыл бұрын
Giri dewi
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 4 жыл бұрын
ලොක්කයියගෙයි. අක්කගෙයි චරිතවලට මං හරිම කැමැතියි .පුදුම සහෝදර කමක් තියෙන්නේ ..අදත් ලස්සනයි .දිිප්තගෙ අක්කා අම්මා කෙනෙක් වගෙයි ...දිිප්ත යසෝදරා අක්කට කැමැතියි වගේ ..
@ranifrando4544
@ranifrando4544 4 жыл бұрын
මටත් හිතුනා ඒක
@pathumtharidu3696
@pathumtharidu3696 4 жыл бұрын
ලොක්කයියා මගේ අයියා වගේ.මාත් පට්ට ගමක එකෙක්.ඌ ආදරේ පෙන්වන්නේ නෑ,හැබැයි පට්ට ආදරෙයි.
@keetanet6546
@keetanet6546 3 жыл бұрын
matath hituna
@lahirulaksri1989
@lahirulaksri1989 4 жыл бұрын
Bas එකට අයියාව දම්මලා වැන්දා බස් එක ඇතුලේ.. මේ කතාව හැමදේම සියුම් තැන් හිතට ලොකුවට වදිනවා සම්භාව්‍ය කතාවක්.. දවසේ වැඩ අස්සෙත් මේ කතාව බලනවා
@jayampathikumasaru5587
@jayampathikumasaru5587 4 жыл бұрын
කාපන්...කාල අරූටත් ගිහින් දීපන්...ඕක බූන්දි වලට ආසයි... ඒ තමයි අයියලා... 👍❤
@ceylonks
@ceylonks 2 жыл бұрын
අපේ ගෙදරත් මායි අපේ මල්ලිගෙයි.ඔහොම වලි.😂 හැබැයි ඉතින් අයියට ඕනි මල්ලිව හොද පැත්තට යොමු කර ගන්න...
@rohanjayakody6914
@rohanjayakody6914 4 жыл бұрын
පවුල ඇතුලේ තියෙන බැඳීම, සහෝදරත්වය..නිර්මාණය කරලා තියනවා හරි අපූරු විදිහට..මම හිතන්නේ . දුප්පත්කම ,දරිද්‍රතාවය වගේ දේවල් තමා යදමක් විදිහට ඒ පවුල ගැට ගහලා තියෙන්නේ...දැන් හරිම විරලයි පවුලක් ඇතුලේ ඒ වගේ බැඳීමිිි..හොයා ගන්න.එක වහලක් යට හිටියත් දැන්..අයියා උගේ කාරෙකේ යනවා එනවා..ඌ උගේ ලෝකේ..මල්ලී...වෙනම ආතල් එකක..අක්කෙක් හිටියොත්..එයා වෙනම ප්‍රශ්ණ ලෝකයක්...මෙිි වගේ නාට්‍ය බලද්දී ...අපිට මිස් වුන තැන් සෑහෙන්න තියනවා කියලා හිතෙනවා...හොඳ වැඩක්.ජය වෙිිවා..
@gayaniherath4484
@gayaniherath4484 4 жыл бұрын
අක්කගේ ආදරේට නොදෙවෙනි ලොක්කායියාගේ ආදරේ... තනි මට ඒ ආදරේ දකිද්දී හරි ලෝබයි..
@tharukapahandiabeysingha5309
@tharukapahandiabeysingha5309 4 жыл бұрын
Matath ekama hithuna.
@thilinipabodha9791
@thilinipabodha9791 2 жыл бұрын
@@tharukapahandiabeysingha5309 matth lobai
@aselamadhuranga2994
@aselamadhuranga2994 Жыл бұрын
Aththa🙂❤️
@sohalshisamudika3326
@sohalshisamudika3326 4 жыл бұрын
ඇස් වලට කදුලු එනවා අප්පා ඒ තරම්ම හැම episode එකක්ම feel ❤😭
@isharakuruduwaththage4268
@isharakuruduwaththage4268 4 жыл бұрын
❤️❤️
@harsharathnayaka8498
@harsharathnayaka8498 3 жыл бұрын
Ou serwatama
@dhanushkanuwan9605
@dhanushkanuwan9605 4 жыл бұрын
ලොකු අයියා නියම සොල්දාදුවෙක් වගේ ඇක්ට් කරනවා ඒ ගැම්ම
@Rakhitha
@Rakhitha 4 жыл бұрын
මේකේ දෙබස් වලට වැඩියෙන් තියෙන්නේ ඇස් වලින් කරන කරන කථා බහක්...දීප්ත යශෝධරාට පොත දෙන්න ගිය වෙලාවේ ඒ දෙන්නාගේ eye contacts සහ දීප්තට ඒ වෙලාවේ කෙල ගිලිච්ච shot එක පට්ට තාත්විකයි...
@sanga_4580
@sanga_4580 4 жыл бұрын
දිප්ත යශෝ ට ලයින් වගේ ❤️
@Madura2646
@Madura2646 4 жыл бұрын
මේක ෆිල්ම් එකක් උනානම් දීප්ත මේ වෙනකොටත් යශෝදාට ගහලා 😄🤣🤣
@hash2h
@hash2h 4 жыл бұрын
Indeed bro
@dd5944
@dd5944 4 жыл бұрын
ගොඩක් පිරිමි කැමති තමාට වැඩිය පරිනත දැනුමක්, බුද්ධියක් තියන ගෑනුන්ට. මොකද එතන පිරිමියට ලොකු ආරක්ෂාවක් තියනවා.
@ahimihadawatha8012
@ahimihadawatha8012 4 жыл бұрын
තණමල්විල කොල්ලට අදරේ කරන අය එන්න මේ පැත්තට ❤️
@dilhanilowe6021
@dilhanilowe6021 4 жыл бұрын
thanamalvila kollonam ela 😊 et dan api marry 🤗🤗🤗🤗
@ashanimmi8164
@ashanimmi8164 4 жыл бұрын
❤️❤️❤️
@ayomiwanigasooriya2858
@ayomiwanigasooriya2858 4 жыл бұрын
වැඩිපුරම හිතට වැදුණු චරිතය me වෙනකං කොටස් වලින් ලොකු අයියා පුදුම මනුස්සයෙක්
@Aadhi207
@Aadhi207 4 жыл бұрын
කාලෙකින් ආපු තවත් හොද කතාවක් වීරයා ගෙදර ඇවිත් මතක් වෙන පරිසරයක්
@indrajithindrajith8180
@indrajithindrajith8180 3 жыл бұрын
මම අද තමා මේ කතාව බලන්න ගත්තෙ .මුලින් මට එපා උනා දීප්තගෙ අයියා .ඒත් දැන් තේරුම් ගියා අයියා සැර නපුරු චරිතයක් උනාට ඒ නපුරු කම ඇතුලෙ.. සහෝදරයෙක් ...තාත්තා කෙනෙක් ජීවත් වෙනව..
@cperera5055
@cperera5055 4 жыл бұрын
ලොක්කයියවනම් කතාවෙන් අයින් කරන්නෙපා😔🙏
@sathvlogs559
@sathvlogs559 4 жыл бұрын
ඔය කතාවෙ අනිවාර්යයෙන් ම ලොක්ක යා මැරෙනවා
@pabasaradissanayaka7520
@pabasaradissanayaka7520 4 жыл бұрын
රොශාන් ගේ නලු නිලි තේරීම අති විශිෂ්ඨ යි
@maplefairy1277
@maplefairy1277 4 жыл бұрын
Daksha naluwek wagema, nalu niliyanwa owunge dakshakam mathuwena akarayata hasuruwannath dakshayek !!
@rbulahtsinhalage6323
@rbulahtsinhalage6323 4 жыл бұрын
Pabasara Dissanayaka Rosan ape ratata sampatak
@sureshsenavirathne545
@sureshsenavirathne545 4 жыл бұрын
කාල අරූටත් ගිහින් දීපන්. ඕකා බූන්දි වලට ආසයි.
@mgrcool1249
@mgrcool1249 4 жыл бұрын
😀😀😀
@SadewSathsara-wz3lx
@SadewSathsara-wz3lx 4 жыл бұрын
ආදරේ බන් ඒ අයියගේ
@fiverrrecovery1384
@fiverrrecovery1384 4 жыл бұрын
thoth meka balanawada
@summagaming7812
@summagaming7812 4 жыл бұрын
Aiyage adare pennana thank harima apurui
@SCOPECREEP.
@SCOPECREEP. 4 жыл бұрын
mt aiyala na ape tatta nangit kyno ahila tynw ohm,
@vijegunasingherohitha4521
@vijegunasingherohitha4521 4 жыл бұрын
අපේ අතීතය ඒ විදියට මේ කතාවෙ තියෙනවා අද අපි රට ඉන්නකොට ඒ අතීතය මැවිලා පේනවා ගොඩක් ස්තුතියි රොෂාන් අයියේ ඒ කාලේ මේ වගේම බර උස්සන්න ගිහින් අපේ එකෙක් hospital ගිහිල්ලා අන්තිමට නැවතුනේ 😁😁🙏😥♥️♥️
@nimalsenaratne8736
@nimalsenaratne8736 4 жыл бұрын
හරියටම මගේ පව්ලේ කතාව දැකල... දැනගෙන ලියපු කතාවක් වගේ සමරහ සිදුවීම් දකිනකොට. ටෙලි නාට්‍ය බලන එක නවත්තල හිටපු මට අහම්බෙන් වගේ මේ නාට්‍යයේ දැන්වීමක් ඇහැ ගැටුනේ වාසනාවකට කියල හිතෙනවා. අධ්‍යක්ෂ, නිශ්පාදක ඇතුළු සියළුම දෙනාට තව තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය සහ දහිරිය ලැබේවා. මේ වගේ නාට්‍යවලට අනුග්‍රහය දක්වන ආයතන/පුද්ගලයින්ටත්, ස්වාධීන රූපවාහිනියටත් ස්තුතියි. මගේ තාත්තත් හරිම නිහඩ චරිතයක්.... ලොකු අයියත්, ලොකු අක්කත් අපර දෙවෙනි තාත්තයි... අම්මයි වගේ උණා. පව්ලේ හැමෝම බාල අය වෙනුවෙන් තමන්ගේ වගකීම් ඉටු කලා.අගහිගකම්, දුක සහ සතුට එක පොකුරට විදගත්තා. ඒ් හැමදෙයක්ම නිසා අද අපි ණය නැතිව මේ රටට සේවය කරමින් ජීවත් වෙනවා. ඒ් වගේම මේ කතාවේ... "ඔ්න යටි බඩක්" කියන කොටස අහනකොට මට මතක් වෙන්නේ කල්මුණ පොලීසියේ අපිත් එක්ක වැඩ කරල 1986.12.08 වෙනිද LTTE ප්‍රහාරයකින් මැරුණු අබේරත්න අයියව. එයාගේ ගමත් තණමල්විල පැත්තේ. ඒ දවස්වල එයා ඒ කතාව කියද්දි මට හිනා ගියා. නමුත් අද මට දුක හිතෙනවා.
@දසුන්අරුණලු
@දසුන්අරුණලු 4 жыл бұрын
ආසම..අනුල අක්කට,යශෝදා ඩ්ම් වෙලා ගියා,පියුමිට සාධාරණයක් උන එක හොදයි. හිස් පොත් එවපු එක සුපිරි ,ගෙදර ලොක්ක කෝමත් බාලයට පන ඇරලා, බූන්දි කන්න දැන් දැන් මටත් ආසයි. ෆ්‍රී කාඩ් ඔක්කොටම දීලා 😆 ජිම් කෙරුවාවත් ඉවරයි වගේ
@pathumtharidu3696
@pathumtharidu3696 4 жыл бұрын
කොහොමද ඒ දවස් වල හමුදාවට තිබ්බ ගෞරවය ..❤❤❤
@nocaption2024
@nocaption2024 Жыл бұрын
දැනුත් එහෙමයි බන් ❤ මාත් යන්න ඉන්නේ
@lahiruanuradha4670
@lahiruanuradha4670 4 жыл бұрын
ඇඩ්මින් මේක බලනවනම්, කතාවේ කුනුහරප කියන ටික youtube එකේ දැම්මට අවුලක් නෑ....tv එකෙ දැම්මොත්නේ අවුල...
@vimuash2277
@vimuash2277 4 жыл бұрын
සිරා බන්
@sujeedinu1648
@sujeedinu1648 4 жыл бұрын
Ow ioooo
@tharakasandaruwan8842
@tharakasandaruwan8842 4 жыл бұрын
ඔව් බ්‍රෝ
@Vidyagaraya
@Vidyagaraya 4 жыл бұрын
මම හිතනව මෙහෙම හොදයි කියල, මොකද බීප් එක තවත් රසාස්වාදයක් එකතුකරනව, ඇත්තටම මොන බීප් එක දැම්මත් අදාල වචනය හරියට මනස ගලපන්නේ ඒ රසාස්වාදයේ කොටසක් විදිහට,
@ruuusri7535
@ruuusri7535 4 жыл бұрын
Ow
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 4 жыл бұрын
කාපන් කාලා අරුටත් ගිහින් දිපන් ඔිකා බුන්දි වලට හරි ආසයි මරු ඒ කොටස නම් හිතට වැදුනා පට්ටයි අක්කයි ලොක් අයියයි අම්මයි තාත්තයි වගේ 👍👍👍👍
@punchitv6903
@punchitv6903 4 жыл бұрын
ආදර්ශමත් කතාවක් .කතාවේ ලස්සන වගේම ප්‍රේක්ෂකයාව හිමින්සැරේ පොත් කියවන්නත් හුරුකරන්වා
@saranadelwala9889
@saranadelwala9889 4 жыл бұрын
අනිවාර්යයෙන්ම ඔව්..මාත් ආපහු පොත් කියවන්න ගත්ත
@lifestyle371
@lifestyle371 4 жыл бұрын
පොත් ටික පට පට ගාල පෙරලලා බලලා හිත රිද්ද ගත්තා කොල්ලා. ලියුමක් නැති නිසා පොත් අස්සේ😢
@Yeah_boy641
@Yeah_boy641 2 ай бұрын
Eunat ita kalin liyum dunne na neda?
@kavindaravindu5611
@kavindaravindu5611 4 жыл бұрын
චරිත තෝරා ගැනීම විශිෂ්ටයි❤️
@pizzicatokandy2886
@pizzicatokandy2886 4 жыл бұрын
තනමල්විල මල් වලට වඩා මිනිස්සු තනමල්විල කොල්ලෙක්ට ඇබ්බැහි වෙලා නිර්මාණකරුවන් හැමෝටම ජයවේවා
@vimurasangi6949
@vimurasangi6949 4 жыл бұрын
අයියගේයි අක්කාගේයි ආදරේට ඇස් වලට කදුලු එනවා...😭😭
@sanjeewaperera670
@sanjeewaperera670 4 жыл бұрын
බලපන් උන්ගේ තියෙන නිදහස ....ජිවිතේ කියන්නේ මේක නෙවෙයිද මචන් ...අපි මොකද්ද බන් මේ කරන්නේ ....කතාවේ හැමෝටම ස්තුතියි...
@sadeepbawantha5073
@sadeepbawantha5073 Жыл бұрын
නිදහස??? කුනන ආකාරයෙ නිදහසක්ද... මට නම් දැනෙන්නෙ ජීවිතේ ගෙවාගන්න එක එකා විවිධ වූ ප්‍රයන්තයන් දරන ආකාරයයි...😒😕
@deepalarunashantha1417
@deepalarunashantha1417 4 жыл бұрын
ඉස්සර මගේ අයියත් ඕමයි සල්ලි දෙන්නේ මමත් දීප්ත වගේම බිම බලාගෙන ඉන්නවා... ආදරෙයි අයියේ
@sheeladias7685
@sheeladias7685 4 жыл бұрын
අමුර්තයක් තමයි උසස් රස වින්දනයක් ඉස්තුතියි සෑම අයෙකුගේම රංගන ය තාත්විකයි .. ඉතාලියේ සිට සුබ පතනවා
@DXBCMB1978
@DXBCMB1978 4 жыл бұрын
True Sri lankan connection between brothers and sisters. They never hug kiss each other but always there for you
@nuwanmahesh1911
@nuwanmahesh1911 4 жыл бұрын
මේකට අනිවාර්යයෙන්ම සම්මාන ලැබෙන්න ඕන
@nx8776
@nx8776 4 жыл бұрын
ලොකු තෙරුම් තියන තැනක් තමා ලොකු අයියා පස්සහින් බස් එකට නගිද්දි ඉස්සරයින් අබාධිත සෙබෙලෙක් බහින එක 90 ගණන් වල ඔය වගේ සින් ගොඩක් උනා මගේ හොදම යාලුවාගේ අයියාත් මයි උයි ඔහොම තමා ගිහින් දැන්මේ හැබැයි එ අයියානම් අයේ කවදාවත් අවේ නෑ 😥
@ruchirathilinasampath4216
@ruchirathilinasampath4216 4 жыл бұрын
😅😂😭😭
@noiadavaid8160
@noiadavaid8160 4 жыл бұрын
අනේ මේතම් සුන්දර උනු දුක්බර උනු අත්තයන් අපේ සහොදයන්ට තිබුනා නේද ..එත් ගලපාගන්න බැරි තරම් හිරවේලා අපි අපේ ජිවිතය විහින්ම විදවනවා කියාලා හිතුතුනේ මට විතරක් ද..?? අනේ මට යන්න පුළුවන් නම් ඒ සුවද ගහාකොල ගම වැව මට දුන්න ආදරය මැද්දේ ...ඒ සහොදර ආදරය මැද්දට ආපසු ..ගම්පෙරළිය ,කාලියුගය ,යුගන්තය..හරිම මිහිරියි..අපි විතරයි වේනස් උනේ අතිය හරිම රහායි සුන්දරයි ගොඩක්ම ...පිලිගන්න..❤❤❤🌹🌹🌹
@nisaladasun5912
@nisaladasun5912 Жыл бұрын
❤️❤️❤️ 2023 බලන set ekah කො
@gayanidissanayake1485
@gayanidissanayake1485 4 жыл бұрын
කරුණාවෙන් සලකන්න..ඇබ්බැහි වන සුලුයි..
@kapilalakshan7574
@kapilalakshan7574 4 жыл бұрын
එක ඇත්ත මම
@gayanindikadeshapriya702
@gayanindikadeshapriya702 4 жыл бұрын
Gayani Dissanayake Abbahi una. Addicted
@rihanasnbahardeen9022
@rihanasnbahardeen9022 4 жыл бұрын
Ou eththamai den mehe welawa 1.7am
@pathumtharidu3696
@pathumtharidu3696 4 жыл бұрын
අනේ මන්දා..මේකට කොච්චර කොමෙන්ට් දාන්නද කියලා තේරෙන් නෑ..ලොක්කයියා,උඹ අපේ ලොකු අයියා වගේ.ඌත් නේවි..ඔය විදියමයි ගතිගුණ..❤❤
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
අද නම් හිතට පුදුම හැගිමක් ඇති උනේ බස් එකට පස්සෙන් නගින්නෙ ආම් එකේ රස්සාව කරන කෙනෙකුත් ඉස්සරහින් බහින්නෙ යුද්දෙට ගිහින් ආබාධිත උන රනවිරුවෙක් ...🙁🙁
@shanmexa2819
@shanmexa2819 4 жыл бұрын
ලොක්කයියගෙ පන දීප්තයා. ගමේ අනිත් කොල්ලොන්ටත් ආදරෙයි. DvD එක ඉස්සුවා නේද... 😓😓😓
@hishighness1191
@hishighness1191 4 жыл бұрын
Shan Mexa VCD එක
@wasanthilasanthi5807
@wasanthilasanthi5807 4 жыл бұрын
භාවනාවකි විඳින්නට පුළුවන් හැමෝටම ලංකාවට ආවේණික ගැලපෙන ආදරණීය කතාවක්
@fiveraccount5826
@fiveraccount5826 4 жыл бұрын
11.10යි ගානට පටන් ගත්තේ එපියක් බලලා නිදා ගන්නවා කියලා.පාන්දර 4යි 11වෙනි එපියත් බලලා ඉවරයි 12ත් බලලාම නිදා ගන්නවා
@hasnijayawardhana5109
@hasnijayawardhana5109 4 жыл бұрын
Same here ඇබ්බැහි වෙනවා
@pbudusandesh1992
@pbudusandesh1992 4 жыл бұрын
Mama wage..
@chandikamahesh2368
@chandikamahesh2368 4 жыл бұрын
Math ahemai bn
@sumitkavi1177
@sumitkavi1177 4 жыл бұрын
Math ehemai yakoo
@ireshakumari7404
@ireshakumari7404 4 жыл бұрын
A......mamath
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
තෝ මොකෝ අනාතයෙක් වාගෙ බලන්නෙ ඇවිත් තේ බීපන් 😀😀😀😀
@nuwanthilina5518
@nuwanthilina5518 4 жыл бұрын
Anathai ne
@nalinkumara3015
@nalinkumara3015 4 жыл бұрын
අනු හංසි 😄😄😄😄
@nuwanthilina5518
@nuwanthilina5518 4 жыл бұрын
@@nalinkumara3015 shoiiii
@aishadeen1140
@aishadeen1140 4 жыл бұрын
😃😃😃
@නිලුනිලු-ත8ස
@නිලුනිලු-ත8ස 4 жыл бұрын
හරි හරි ඉතින් 😆😆
@ගයාන්ලක්මාල්
@ගයාන්ලක්මාල් 4 жыл бұрын
අක්කා ආවා කිවුවම ඒ සතුට පිටට නොපෙන්වන පැනි හිනහව කොහොමද 😂😂
@chamindurathnayake5325
@chamindurathnayake5325 4 жыл бұрын
පිටි එක Casilan, ඒ කාලෙ Rs.750ක් විතර වෙනවා. අපිත් හෙන ආසාවෙන් හිටියෙ අරන් බොන්න. ඉදලා හිටලා ගෙදරට කරදර කරලා අරන් බිව්ව්ට ඈග නම් හෑදුනෙ නෑ
@diduladinesharalokusuriya563
@diduladinesharalokusuriya563 4 жыл бұрын
Chamindu Rathnayake casilan 90 🥺
@Vidyagaraya
@Vidyagaraya 4 жыл бұрын
අද දවසට එක දිගට බලන 11 වෙනි කොටස, කොතනින් කීයට නතරවෙයි ද දන්නේ නෑ, රචකයා තාරුන්‍යයේ හැම අස්සක් මුල්ලකටම රිංගලා තියනවා, මම හොයනව ඔහුට අහු උන නැති තැනක් තියනවද කියලා, එක අතකට මේ නිර්මාණය අභියෝගයක් දීල වගේ, මේ වින්දනයට හේතුව ආවර්ජනයමයි කියල තවමත් මම හිතනව, සමහර රූපරාමුවල ඇතුලට යන්න හිතෙන්නේ ඒනිසා වෙන්න ඇති, කූඹියෝ මනසේ එක් තැනක තදින් වැලඳගන්නකොට තණමල්විල කොල්ලා හෙමින් ඇවිත් ඇතුලෙන්ම වාඩිවෙනව එතකන්ම මම දන්නේ නෑ........
@Dilshanharshab
@Dilshanharshab 5 ай бұрын
දිගටම බලන්න ලෝබයි කතාව ඉවර උනොත් එහෙම 😢
@Dilshanharshab
@Dilshanharshab 5 ай бұрын
දිගටම බලන්න ලෝබයි කතාව ඉවර උනොත් එහෙම 😢
@pathumtharidu3696
@pathumtharidu3696 4 жыл бұрын
කැසිලෑන් කිරි එක කූර ගෙනාවේ..ඒක බොඩි බිල්ඩස්ලා ඉස්සර ගහපු කිරි එකක්.මට මතකයි අපේ අයියත් ඕක ගැහුවා..මේ කතාවේ හැම කොටසක්ම අපිව අතීතයට අරන් යනවා ඇස් වලට කදුලුත් පුරෝලා..😥😥😥
@nethminimnadi7816
@nethminimnadi7816 4 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම yawwanaye අප්‍රකාශිත පරිච්ඡේදයක්. 90s හැම කොල්ලෙක්ගෙම ඇත්තම ජීවිත කතාව
@dylanchee6367
@dylanchee6367 4 жыл бұрын
කිසිම වැඩක් නැති මෝඩ බොලද ටෙලිනාට්‍ය වලට වඩා මේ කතාව කොච්චර හොඳද.
@lakshanlakshan9552
@lakshanlakshan9552 4 жыл бұрын
ලොක්කයියා නියම චරිතයක් කතාවේ දිගටම ඉන්න ඔනේ කෙනෙක්
@asankalakmal3342
@asankalakmal3342 4 жыл бұрын
ඒකෙ සහෝදරකම උතුරනව. මාර ලස්සනයි ❤️
@niranjalaabekoon9022
@niranjalaabekoon9022 4 жыл бұрын
තණමල්විල කොල්ල ට වැටෙන ලයික් වෙන කතා වලට නම් වැටෙන්නේ නැහැ... ඒ තරම් ලස්සන කතාවක්.අපි ජීවත් වෙන්නේ ඒ කතාව තුල...හැමොගෙම රගපෑම් අති විශිෂ්ඨ ය්...
@kasunprabath1626
@kasunprabath1626 4 жыл бұрын
"ලොක්ක අයියා" ඒ චරිතය.👌👌👌
@sanjayabandara6931
@sanjayabandara6931 4 жыл бұрын
කුරා පිටි එක දවස් තුනෙන් ගහලා.😂😂😂
@aishadeen1140
@aishadeen1140 4 жыл бұрын
🤔🤔😃😃😃
@chamarianushka9717
@chamarianushka9717 4 жыл бұрын
කුරාට ලේ බඩ යනවාලු
@fiveraccount5826
@fiveraccount5826 4 жыл бұрын
කැරි කුරා
@videohub6520
@videohub6520 4 жыл бұрын
කැරි කූරා අන්ඩටේකර් වෙන්න එච්චර හදිස්සිය ඌට 😂
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
@@videohub6520 🤣🤣🤣😂😂😂😂😭😭😭😭
@beautiful579
@beautiful579 4 жыл бұрын
ගනින් යකෝ විකාර නොකර 😍❤ ගනින් යකෝ හිතේ සන්තෝශෙන් දෙන සල්ලි 😍❤
@සදතාරුකා
@සදතාරුකා 4 жыл бұрын
ලස්සනයි ..සහෝදර බැදීම දෙමව්පියන් ..යාලුවන් ..අතර බැදිම ..එහෙම ඉන්නකොට ජීවිතේ දුක් කම්කටොලු තිබ්බත් දැනෙන්නේ නෑ.. අපිත් පොඩි කාලේ හරිම සැහැල්ලුවෙන් ජීවිතේ ගෙව්වා.. යශෝධාට දැන් මගේ වයස.. සුන්දර චරිතයක් ..❤❤👍
@Electrical-l8i
@Electrical-l8i 4 жыл бұрын
හැම කෝනයකින් බැලුවත් ලස්සනයි..මල්ලිට සල්ලි දෙද්දි මල්ලිටවිතරක් නෙවෙයි..මල්ලිගෙයාලුවටත් දෙනවා.. ආහ් මන් මේක මතක් කලේ ගූ ඉනිමේත් මේ වගේ කෑලි ගූ විදියට තියෙනවා..
@villagerscricketclub9730
@villagerscricketclub9730 3 жыл бұрын
ගූ ඉනිම ගගා හොරෙන් බලනව නේ නැත්තන් කොහොමද වෙන දේවල් දන්නෙ😂😂😂😂
@Electrical-l8i
@Electrical-l8i 3 жыл бұрын
@@villagerscricketclub9730 ගූ ඉනිම හොරෙන් බලන්න දෙයක් නෑ බම්..මන් ඉන්න බෝඩිමේ ඕක බලන ගොබ්බයෝ දෙන්නෙක් ඉන්නවා..නිකන්ම පේනවා සමහර කෑලි😂😂
@alljapankarate-dokensheika2564
@alljapankarate-dokensheika2564 4 жыл бұрын
ජිම් එකේ ඉදල ඉවරයි හපොයි එතකොට මම කොලු කාරයෙක් කලා 😳😳රොශාන් අයිය ඔයා 😱🤪🤣🤣🤣🤣🤣🤣
@අනංමනං-ඪ3ඞ
@අනංමනං-ඪ3ඞ 4 жыл бұрын
ෆ්‍රී කාඩ් එකක් ගන්ඩ පුලුවන්ද අයියෙ😕😂
@chamudithalakshan9652
@chamudithalakshan9652 4 жыл бұрын
කොහෙද ජිම් එක තියෙන්නෙ 😂
@heroshfernando7031
@heroshfernando7031 4 жыл бұрын
ජිම් අයියේ ඔයා 🥴✨
@dayansithara3892
@dayansithara3892 4 жыл бұрын
අම්මට සිරි.😂😂😂
@buddhikawimalarathna1685
@buddhikawimalarathna1685 4 жыл бұрын
මෙන්න යකො ජිම් එකේ අයිය 😂
@ddh97
@ddh97 4 жыл бұрын
කාලෙකින් ඇස් වලට කදුලු උණන මහ ‌‌පොලොවෙ කතාවක් බැලුවෙ :-|
@shashikhansilvavandijk5849
@shashikhansilvavandijk5849 4 жыл бұрын
Dimuthu Dhanushka aniwa hama episode ekema satas gala kandulu watuna 🤦🏽‍♂️
@chethiyapathum4966
@chethiyapathum4966 4 жыл бұрын
"Tho mokada gaanita bana hambunama adanawa wage kadulu purawagena".. Amma ahuwe meka balana athare
@tharindugunarathne9425
@tharindugunarathne9425 3 жыл бұрын
ඇඩුන කොටස් ගොඩාක් තිබුනා
@pubududilshan5361
@pubududilshan5361 4 жыл бұрын
ඇග හදන පිස්සුව හැදුනා කියන්නෙ ඉතින් ⁣පිස්සුම තමා 👍👍👍
@prabhathdharshana4012
@prabhathdharshana4012 4 жыл бұрын
මටත් හැදුනා ඒ ලෙඩේ,දැන් වම් උරපත්ත පැත්තට යන්නේ..😀😂🤣
@kukulacic1996
@kukulacic1996 3 жыл бұрын
ලොකු අයියා acting සුපිරි patta තාත්විකය්
@RanathCS
@RanathCS 4 жыл бұрын
ජොයින්ට් එකක් ගහල episode එකක් බලන උන් ඉන්නවද ?🤗 කොල්ලව කවදහරි ගොඩ දාන්නෙ යශෝදරා අක්ක.. ❤
@yashwikramasingha0294
@yashwikramasingha0294 3 жыл бұрын
බඩු නැ බන් 🍀❤️
@vinodchathuranga8007
@vinodchathuranga8007 8 ай бұрын
joint nne dingak dipan
@prabathdematanpitiya7605
@prabathdematanpitiya7605 4 жыл бұрын
Real style of rural life. I love it.
@sajinidilsha6603
@sajinidilsha6603 4 жыл бұрын
A/l ඉවර වෙලා බලනවා මේ..😁😁😁
@tv6n6_6
@tv6n6_6 Жыл бұрын
Math 2022 A/L
@sankhabalasuriya7960
@sankhabalasuriya7960 4 жыл бұрын
ජිම් ඉන්ස්ටක්ටර් කොලු කාරය කියල මටනම් මුලදිම තේරැනා😂😂
@thiwankadilshan2219
@thiwankadilshan2219 4 жыл бұрын
ඔයාගේ තියෙන්නේ හොර ඇගක්නේ.මම හදලා ගන්නම්කෝ කියද්දිම වැඩේ තේරුනා😂😂
@SCOPECREEP.
@SCOPECREEP. 4 жыл бұрын
@@thiwankadilshan2219 eknma,
@sasikakariyawasam2412
@sasikakariyawasam2412 4 жыл бұрын
අනිවා
@chanaka_mp
@chanaka_mp 4 жыл бұрын
මේ කතාවනම් ෆට්ට ❤️ මං ඊයෙ රෑ ඉදන් බලන්න පටන් ගත්තෙ ❤️
@rajapaksha6021
@rajapaksha6021 4 жыл бұрын
sudu adgenakalu awidin balanna .wishishtai
@isuudantha
@isuudantha 4 жыл бұрын
මාත් 😪
@ash1143
@ash1143 4 жыл бұрын
Mamath
@dasunkaldera782
@dasunkaldera782 Ай бұрын
කතාවේ සුපිරිම චරිතේ,සුපිරියටම හිතට වැදුන චරිතේ ලොක්කයියා❤❤❤.දෙවනි පාරට කතාව බලන්නේ ආස නිසාම..සුපිරිම කතාවක්❤
@theekshana6716
@theekshana6716 4 жыл бұрын
පුක කියන තැන්වල ටි..ක් එක නැත්තම් තවත් පට්ට....
@chamarianushka9717
@chamarianushka9717 4 жыл бұрын
කුරා තමයි කුරා... පිටි එක බිලා මදයි වෙචිච දේ...
@kapiladinusanka7942
@kapiladinusanka7942 3 жыл бұрын
Allam
@shashikagamage7584
@shashikagamage7584 4 жыл бұрын
කතාත් බැලුවා මේ වගේ කතාවක් නම් බැලවේ නෑ
@shenuliviha9813
@shenuliviha9813 4 жыл бұрын
ලොක්කයියගෙ ආදරේ ❤️ මටත් අයියා කෙනෙක් හිටියනම් 😇
@songsbar5651
@songsbar5651 4 жыл бұрын
කූරා... කට්ටියටම කලින් ලොකු වෙන්න හදලා...😂😂😂
@rajithadananjaya9705
@rajithadananjaya9705 4 жыл бұрын
Pula Nadee ඕනම සෙට් එකක ඒ වගේ ඩෑල් එකක් ඉන්නවමයි
@sanduniakarsha4041
@sanduniakarsha4041 4 жыл бұрын
ඕ ඕ කූරා පිටි එක ඉක්මනට බීලා ඇග හදාගන්න 🤣🤣🤣🤣🤣
@ravindulakshan5729
@ravindulakshan5729 2 жыл бұрын
මම බලපු හොදම කතා වලින් එකක්.පවුලක් ඇතුලේ තියෙන බැදීම් එක්ක ගම්වල ජීවත් වෙන එක එක විදියේ මිනිස්සු ගැන නියමෙට පෙන්නනවා මේ කතාවෙන්.ඒත් එක්කම ජීවිතේ මොන දේ උනත් තමන් ලගින්ම ඉන්න සුපිරි යාලුවෝ ගැන කියනවා හොදට.කූඹියෝ එකත් එක්කම ආව සුපිරිම ටෙලියක්.ITN එකෙන් මේ වගේ කතා දිගටම දෙනවනම් හොදයි.දැන් යන මෙලෝ රහකට නැති teledrama අයින්කරලා.ඒත් එක්කම කියන්න ඕන කෝපි කඩේ දැන් වැඩක්ම නෑ.අප්පිරියයි බලන්න.ඉස්සර නම් ආසාවෙන් බැලුවා දැන් වැඩක් නෑ මෙගා එකක් කරලා ඒකත්.පුලුවන්නම් ආය පරන කෝපිකඩේ අපිට දෙන්න.තණමල්විල කොල්ලෙක් හදන්න මහන්සි උන හැම දෙනාටම ස්තූති මේ වගේ උසස් නිර්මාණක් අපිට දුන්නට💚
@anomajayasinghe9188
@anomajayasinghe9188 4 жыл бұрын
කාලේකින් ආපු හොඳ ලස්සනම ටෙලිනාට්‍යයක්
@ravindukaveen2120
@ravindukaveen2120 4 жыл бұрын
Yep👍
@chamodyasathkumara2174
@chamodyasathkumara2174 6 ай бұрын
ඉස්සර ඒ අතීතෙ සුන්දරත්වයට මං හරි ආදරෙයි 🥺
@sanduapeksha1796
@sanduapeksha1796 4 жыл бұрын
පාන්දර 2 ඉදන් එක දිගට episode 10k beluwa😍😇
@petfish8290
@petfish8290 4 жыл бұрын
ලොකු අයියා හිතට වැදුන චරිතයක්
@සිංදුවිතරමයි-ළ8ඡ
@සිංදුවිතරමයි-ළ8ඡ 4 жыл бұрын
ගැමි කම ඒ සුන්දර කාලය හරිම සුන්දරයි
@hashanjayawaradhan9695
@hashanjayawaradhan9695 4 жыл бұрын
මටත් තිබුනා ඔය වගේම අතීතයක්. ආසයි ආයෙත් ඒ අතීතයට යන්න.😥😥
@kalanaweerasekara7609
@kalanaweerasekara7609 4 жыл бұрын
ඕකා බූන්දි වලට ආසයි🙂❤️❤️
@shehararathnayaka
@shehararathnayaka 9 ай бұрын
මේ කතාව ගැන මට ඇති උන අදහස් සේරම මට කලින් කට්ටිය කමෙන්ට් කරලා..මේ කතාව රසවිදල ඉවර කරන්න බෑ.හැම තත්පරයකටම වටිනාකමක් දී ඇති කතාවක්.අද්විතීය නිර්මානයක්..❤️
@janakajanaka1237
@janakajanaka1237 4 жыл бұрын
අපේ පවුලෙ වැඩිමලා මම😌..මට නංගියෙකුයි මල්ලිල දෙන්නෙකුයි ඉන්නව....😍ඒත් මට හිතෙනව තව මට වැඩිමල් සහෝදරයෙක් හරි සහෝදරියෙක් හරිත් හිටියනන් කියල..😥
@bhanukapiyathilka8047
@bhanukapiyathilka8047 4 жыл бұрын
මේ කතාවෙන් පෙන්නන්නෙ තරුන හැගීම් .film බලල ඒව අනුගමනය කිරීම ,කට්ටිය set වෙලා හෝටලය කින් කෑම ,ඇග හදාගන්න තියෙන උනන්දුව .මේක බලන්න ඕන තරුන හැගීම් දන්නෙ නැති ගතානුගතික මෝඩ වැඩිහිටියන්ට .
@ishuishujordan4040
@ishuishujordan4040 4 жыл бұрын
👌👌👌👌👌👌
@Coinsworld1991
@Coinsworld1991 4 жыл бұрын
එහෙම කියන්න එපා බන් ඒ මිනිස්සු ඕවා කරලා පදම් වෙලා තමයි පොඩිහිටියන්ට උපදෙස් දෙන්නේ
@සමාධි92
@සමාධි92 4 жыл бұрын
@@Coinsworld1991 ow eth podihitiyoth a athdakeem widinna ona neda. Eyalatath ekata ayithiyak thiyanawa
@nimtharu5779
@nimtharu5779 Жыл бұрын
ජීවිතෙ බලපු ලස්සනම කතාව වෙයි❤ ඇයි මං මෙච්චර පරක්කු උනෙ මේක බලන්න 🥺
@sajaniNanayakkara-vo9qq
@sajaniNanayakkara-vo9qq Жыл бұрын
Math❤❤❤❤❤
@sajaniNanayakkara-vo9qq
@sajaniNanayakkara-vo9qq Жыл бұрын
Math❤❤❤❤❤
@moonlighting4661
@moonlighting4661 4 жыл бұрын
අැන්ටිලා, අංකල්ලා නැති නැන්දලා මාමලා විතරක් ඉන්න කතා මොන තරම් සුන්දරද ?
@dhggvhff4184
@dhggvhff4184 4 жыл бұрын
අදත් ලස්සනයි මගේ ආදරයම නයිලිය යසේදා
@anurayasantha4520
@anurayasantha4520 4 жыл бұрын
කතාව බලල ...සුපිරිම ඩොල්කි ගැහිල්ලක් බලන්න ආස අය මේ කොනට .. ....🎵🎵🎵📣📣📣✋✋
@sathsaranirosh8368
@sathsaranirosh8368 Жыл бұрын
"මොන යටිබඩක්ද" i feel it🙂♥️
@azamizmy5817
@azamizmy5817 3 жыл бұрын
ලොක්කයියා යද්දී අමුතුම හැඟීමක් දැණුනේ..මගෙ තාත්තත් ආමි එකේ..තාත්තත් ඒ කාලේ ඔය විදිහටම තමයි ගිහින් ඇත්තේ යුද්දෙට❤️😥
@nmarc
@nmarc 4 жыл бұрын
මං හිතුවේ මගේ අයියත් ඒක්ක විතරයි ඒකට වැඩක් කරන්න බැරි කියල. අනිවාරනේ වැඩේ බාගයක් යද්දි අයියා මාව ගහල පන්නනවා. කුඹුරේ නියර රහිද්දි, නියර මඩ තියද්දි, ගොයම් කපල මිටි අදිද්දි, වී මිටි ගෙට අදිද්දි, මොනම වැඩක් කලත් මායි අයියයි ඔය වගේ. ඉස්සර මට පොරව රුස්සන්න‌ෙ නෑ, පොර ගහුවොත් මාත් ගහන සීන් ඒකේ හිටියේ. හැබැයි ඌ ගහන්න ගත්තම මාව උස්සලා පොලේ ගහන්නේ, ඒක පාරක් මිදුලේ පොලේ ගහපු පාර පරන ෆවුන්ඩේෂන් ඒකක කලු ගලක මගේ කොන්ද ඇනිල අමාරු වුණා. 2017 දි මං ජොබ් වලින් අයින් වෙලා ගෙදරට වෙලා ඉද්දි ඔ්කට කන්න දෙන්න ඒපා, පිංබත් ගිල ගිල ඉන්නවා කියල මාව ගෙදරින් ඒලෙව්වා. ඒ් පලාවෙනි පාර නෙමේ. අන්තිම පාර මං කොළඹ ආව. මං දැන් මගේ හීනත් හැබෑ කරන්, රස්සාවත් කරන්. කරන්න බැරි වුණ ඔක්කොමත් කරන් ආතල් ඒකේ ඉන්නේ පවුලේ ඔක්කොමත්ගේ ඒක්ක, මං බාලය, ලොකු අයියා SF (දිගු දුර වෙඩික්කරු), දෙවෙනියා Navy, දෙවෙනියට නිවුන් තව අක්කයි. අපේ තාත්තා කලබල කාලේ කැරලි ගහල බාර වෙලා ආපහු නිදහස් වෙලා ඇවිත් තියෙන්නේ 94 දි. Navy අයිය තමා මේ වගේ අයියා දුන්න දඩුවම් වගේ කන්න බොන්න අදින්න අරං දීපුවා ගණං කරන්න බෑ, ඒ් දවස්වල කියනවා මට කාඩ් ඒකේ 10000ක් තියෙනවා ඒ්ක තමුසේ අරං ඔ්න දෙයක් කරනවා කියල, ඒවා අරං මට නාස්ති වෙන්ඩත් තිබ්බ ඔනනම්. ඔය වගේ මාර අතීතෙකට මේ කතාව බලද්දි මගේ හිත යනවා. ඒ් අත්දැකීම් එක්ක මේ කතාව බලද්දි දැනෙන දේවල් කියන්න තේරෙන්නේ නෑ.
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 4 жыл бұрын
ඔය වගේ දුෂ්කර පළාතක ආබාධිත කෙනෙක් දැක්කම දැනගන්න ඕනෑ ඒ අයට උදව් උපකාර කරන්න, ඒ අයට උදව් උපකාර කරන්න ඒ අය උදව් උපකාරයක් ඉල්ලන කන් ඉන්නෙ නැතුව,
@රණසිංහආරච්චිලාගේ
@රණසිංහආරච්චිලාගේ 4 жыл бұрын
Kahengama Senavirathna ඔව් ඒක අතපසු වීමක් වගේ .
@tharinduharshana2014
@tharinduharshana2014 4 жыл бұрын
9
@charuckshy
@charuckshy 4 жыл бұрын
Kahengama Senavirathna මේ 2000ට පෙර අවධිය. සෙබලු ගැන සමාජයෙ තිබුණේ පහත් පිලිගැනීමක් ඒ කාලෙ. මහින්ද මහත්තය තමයි 2005න් පස්සෙ හමුදා සෙබලා කියන චරිතයෙ මොරාල් එක නග්ගල සමාජයෙ ඉහළ චරිතයක් කරේ.
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
@@charuckshy ow me 96-99 kale meka bohoma samanya deyak hamadama mullaitiavu poonaryn mankulam elephant pass patte gahagannawa. Kollo 100 ganan dawasata nathi wenawa. Itat wada athirudahan wenawa. E kale ranawinuwa kiyana wachanaya ahuneth harima aduwen
@diluna2574
@diluna2574 4 жыл бұрын
I love each and every character in this drama.!
@sohalshisamudika3326
@sohalshisamudika3326 4 жыл бұрын
Same here
@dinithitharushika8831
@dinithitharushika8831 2 жыл бұрын
යශෝදරා අක්ක එව්ව පොත් වල දීප්ත හෙව්ව හැටි මොනවත් ලියල කඩදාසියක් තියේද කියල 😌❤
Thanamalvila Kollek | Episode 12 - (2020-02-29) | ITN
16:08
ITN Sri Lanka
Рет қаралды 932 М.
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 2,2 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 8 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 34 МЛН
Thanamalvila Kollek | Director's Cut Epi 12
18:40
EVE Productions
Рет қаралды 92 М.
NILAMBARE -
13:47
WE TV
Рет қаралды 65 М.
Thanamalvila Kollek | Episode 46 - (2020-06-28) | ITN
18:57
ITN Sri Lanka
Рет қаралды 975 М.
Thanamalvila Kollek | Episode 13 - (2020-03-01) | ITN
15:17
ITN Sri Lanka
Рет қаралды 932 М.
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 2,2 МЛН