Thanamalvila Kollek | Episode 14 - (2020-03-07) | ITN

  Рет қаралды 919,726

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер
@deraniyagaladhammasarather5347
@deraniyagaladhammasarather5347 4 жыл бұрын
කෙනෙක් සැරට කතා කළාට..හයියෙන් කෑ ගැහුවට..පොඩ්ඩ බැරි උන ගමන් බැන්නට.. ඔය නලවලා කතා කරලා දිය නූලෙන් බෙල්ල කපන මිනිස්සුන්ට වඩා ලොකු තෙතමනයක් ඒ හදවත ඇතුලේ තියනවා.. ලොකු අයියා කදිම නිදසුනක්..❤️
@tharushavinod424
@tharushavinod424 Жыл бұрын
එකනම් ඇත්ත අපෙ හාමුදුරුවෝ 😢❤
@anuruddhalekamge3310
@anuruddhalekamge3310 4 жыл бұрын
ගම්පෙරලිය, කලියුගය ආයෙත් කියවන්න හිතුන උන් ඉන්නවද?
@tharakawedasinghe5595
@tharakawedasinghe5595 4 жыл бұрын
ගමි පෙරලිය නෙවෙයි ...පෙමි පෙරලිය ...මතකද ඒ කථාව ...????
@kalpaofficial2612
@kalpaofficial2612 4 жыл бұрын
ඔව් බං සිරාවටම
@darshanahettiarachchi1151
@darshanahettiarachchi1151 4 жыл бұрын
ඇත්ත ටම
@michandme1185
@michandme1185 4 жыл бұрын
මම
@mrPixZ
@mrPixZ 4 жыл бұрын
Sira kathawa bn
@wasanaweerasinghe5027
@wasanaweerasinghe5027 4 жыл бұрын
කිතුලා..❤️ එයාගේ අරමුණ වෙනුවෙන් හුඟක් කැපවෙනවා..❤ ලොකු ආදර්ශයක් එයා අපි හැමෝටම..
@vishwamadushn2782
@vishwamadushn2782 2 жыл бұрын
🤗
@දේශපාලනවලත්තුවා
@දේශපාලනවලත්තුවා 4 жыл бұрын
මේ වගේ නිර්මාණයක් බලන්න දවසින් දවස විවුස් වැඩිවෙනවා දකිද්දී හිතට අවන්කවම සතුටුයි තවමත් කළාවට පිපාසය තියෙන බුද්දිමත් ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවායි කියන හැගීම එද්දී..!තණමල්විල කොල්ලෙක්ව රසවිදින අපට ජය වේවා..හුරේ...හුරේ..හුරේ...!!!
@thashmisewwandi3692
@thashmisewwandi3692 4 жыл бұрын
මේ කතාව බලන්න බලන්න ආස හිතෙනව🤗🤗🤗🤗🤗🤗
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
😂😂😂
@erandiekanayake8008
@erandiekanayake8008 4 жыл бұрын
මේ නාට්‍යයේ මුළු feeling එකම නැති වෙනවා මේ හෝතඹුවෙක් එකපාරම ඇවිත් pocket perfume එකක් ගැන කියවද්දි
@tharindudananjaya7047
@tharindudananjaya7047 4 жыл бұрын
හම්බෝ රත්තරනේ 😂😂
@ginsibaba8067
@ginsibaba8067 4 жыл бұрын
😂😂😂😂
@deewfdo1501
@deewfdo1501 4 жыл бұрын
😂😂😂😂😂
@Dilsharaw123
@Dilsharaw123 4 жыл бұрын
Kyl wdk ne..😁
@chrisanthimafernando3915
@chrisanthimafernando3915 4 жыл бұрын
අපෝ දෙයියනේ 😂
@limaljayasinghe6300
@limaljayasinghe6300 4 жыл бұрын
මොන දේ උනත් ජාතික රෑපවාහිනිය හා ස්වාධීන රෑපවාහිනිය රටට දායාද කරේ විශිෂ්ට නිර්මාණ 😍
@mahimaherath6511
@mahimaherath6511 4 жыл бұрын
aniwaryenma api awa subcribe karanna one wadi wdiyen
@thanujakumarai7658
@thanujakumarai7658 4 жыл бұрын
ඔව්
@udarasenavirathna5654
@udarasenavirathna5654 3 жыл бұрын
අනිවා ❤
@saviorofmyfamily6796
@saviorofmyfamily6796 2 жыл бұрын
මය්න්ද මහත්තයා
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
@@saviorofmyfamily6796 ආතල් දෙන්න එපා යකො 🤣
@rukshikakalhari3789
@rukshikakalhari3789 4 жыл бұрын
කිතුලගෙ චරිතෙ මාරවිදිහට දැනෙනවා...හැමෝම එකවගේ...අතිසාර්ථක කතාවක්
@slraju3874
@slraju3874 4 жыл бұрын
කිතුලගෙ සීන් එකට නමි බඩ පපුව දාලා යනවා...ලොකු අයියාගෙ චරිතෙයි සමන්තගෙ චරිතෙයි තමයි මං ආසම...අතේ සතේ නැති උනාට බොක්කෙන්ම වැඩ කරන හැම මගුලටම උදවි කරන සමන්තයයි..නපුරැ වගේ පෙනුනට නපුරැම නැති ලොකු අයියයි හරි හොදට මනුස්සකම කියල දෙනවා...
@THUKR
@THUKR 4 жыл бұрын
math kamathima Loku ayyage charithe. Aththatama eka rangapana charithayak nemei, kathawa pawa samanya, ape jeewithema kotas widiyamai.
@naweendrahettiarachchi6546
@naweendrahettiarachchi6546 4 жыл бұрын
Loku aiyage aththama nama mokadda ane. 🤔
@arunaperera6339
@arunaperera6339 4 жыл бұрын
@@naweendrahettiarachchi6546 ......Priyantha sirikumara
@Marinedriveplay4590
@Marinedriveplay4590 4 жыл бұрын
SL raju ලොකු අයියා නි⁣යම චරිතයක්...නියම සොල්දාදුවෙක් විදිහට රඟපානවා
@dilanashen2489
@dilanashen2489 4 жыл бұрын
ලොක් අයියගේ චරිතෙට තමා ආසම.රඟ පෑමත් පට්ට එයාගෙ
@arunasenevirathne5473
@arunasenevirathne5473 4 жыл бұрын
ඔක්කොම නළු නිළියො රඟපානවා නෙවෙයි අපිත් එක්කම ජීවත්වෙනවා.කොපමණ හදවතට සමීප කතාවක්ද? ආදරෙයි රොෂාන් !
@ROADTOKOREA
@ROADTOKOREA 4 жыл бұрын
මං වගෙ යශෝධා අක්කට ඉස්සර ඉදන් ආදරේ අය ඉන්නවද ❤️
@janakapathirana3892
@janakapathirana3892 4 жыл бұрын
Nj Jayanga aniwa😍😍
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
එයාගෙ ඇත්ත නම මොකද්ද අයියේ
@praveengivishka3161
@praveengivishka3161 4 жыл бұрын
@@නමෝබුද්ධාය-ස1ථ යශෝදා විමලධර්ම
@ruwankumasaruge5504
@ruwankumasaruge5504 4 жыл бұрын
ඔව්.යසෝදා මිස්ගේ නිහතමානී හිනාව ඇත්තමයි හරිම සුන්දරයි.බුදුසරණයි
@dilininadeesha1017
@dilininadeesha1017 4 жыл бұрын
Math issara idala eyata asai..eyata thiyenne wenasma katahadak..
@ranaya640
@ranaya640 2 жыл бұрын
"උබට පිස්සුද යකෝ අලි ගහන පාරෙ දුවන්නේ....." "අලි ගහන පාරෙ දුවන කොට තමා බන් මොරාල් වැඩි වෙන්නේ" ඒකහ් 🥺❤️
@රොෂාන්විජේසූරිය
@රොෂාන්විජේසූරිය 4 жыл бұрын
ඇත්තම ජිවිතේ කොළඹ නෙවෙයි ගම ඒක ලස්සන වෙන්නේ සරල වෙන තරමට. රොෂාන් රවින්ද්‍ර ❤️❤️❤️
@shanroshen575
@shanroshen575 4 жыл бұрын
අනිවාර්යයෙන් mchng
@ruuusri7535
@ruuusri7535 4 жыл бұрын
Me katawa liuweth rosahn ravindrada tira pitapattha
@රොෂාන්විජේසූරිය
@රොෂාන්විජේසූරිය 4 жыл бұрын
@@ruuusri7535 මේකෙ නියම රසවින්දනය දැනෙන්න ටිකක් බුද්ධිමත් වෙන්න ඕනේ
@sitharasudarshihenayaka1367
@sitharasudarshihenayaka1367 4 жыл бұрын
හැම නලු නිලියක්ම චරිතයට පුදුම සාධාරණයක් කරන්නේ...මේ වගේ කාලෙක මෙවැනි ටෙලිනාට්‍යයක් බලන්න ලැබීමත් පිනක්..ස්තුතියි රෝෂාන් රවින්ද්‍ර ..
@arukmal2147
@arukmal2147 4 жыл бұрын
kzbin.info/www/bejne/eIfJlmlri6mGpNE
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 жыл бұрын
අනිවාර්යයෙන් 🙏🙏👌👌
@amilaroshan8137
@amilaroshan8137 4 жыл бұрын
අනිවා...
@hewapathiranageniroshan3484
@hewapathiranageniroshan3484 4 жыл бұрын
ඔයාත් මේ කතාවේ රසිකයෙක්ද. මගේ ආසම කතාව මේක.
@arunbro9740
@arunbro9740 4 жыл бұрын
අනිවාර්යයෙන්.🔥🥀❤🍁
@sandunirajapakshe9276
@sandunirajapakshe9276 4 жыл бұрын
මේකෙ අය රගපානවා කියල හිතෙන්නේ නෑ මෙයාලා ඇත්තටම ජීවත් වෙන විදිහ හොරෙන් කැමරා කරලා වගේ හරිම තාත්විකයි 😍😍😍
@buddhikamadhuwanthi2972
@buddhikamadhuwanthi2972 4 жыл бұрын
කතාවට වගේම කමෙන්ට් බලන්නත් දැන් නං ඇබ්බැහි වෙලා
@lahirusampath3388
@lahirusampath3388 2 жыл бұрын
Aniwa math.
@rashinisathsarani219
@rashinisathsarani219 4 жыл бұрын
කතාවක් බලල ජීවිතය වෙනස් කරගන්න පුලුවන් වුන පලවෙනි පාර...අපේ රටේ ගිලිහුණු මනුස්සකම සංස්කෘතිය හරි අපූරුවට පෙන්නනව...ජිවිතය හදාගන්න කියා දුන්න ලස්සන පාඩමක්..🙏 ස්තුතියි..
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 4 жыл бұрын
කතාව බල බලා කමෙන්ටි කියවන එක හරිම ආසයි . මාර යාලුවෝ සෙට් එක අප්පා කියලා වැඩක් නැ !
@chandimakariyawasam6279
@chandimakariyawasam6279 4 жыл бұрын
අපිත් ගමේ උනාට අද ගම් මේ තරම් ලස්සන නෑ .. මිනිස්සුත් මේ තරම් ලස්සන නෑ ... ඒත් මෙහෙම කාලයක් තිබිල තියන බව දන්නව... තාත්ත කියපු ඉස්සර කාලෙ කතාවල දුර ඈත පේන පාරවල්.. පේන තෙක් මානයකට ගෙයක් නැති ගම්මාන.. හවසට කොල්ලො එකතුවෙලා කොල්ලො කුරුට්ටො දාන් අදින ගමේ කඩපිල, මේ ජීවත මොන තරම් සුන්දරද.. අපිට ඇස් දෙකෙන් දැක ගන්න බැරි උන ආයෙත් කවදාවත් නොඑන ඒ ලස්සන අතීතය... හ්ම්ම්ම.......... ❤️
@hzhzhz9366
@hzhzhz9366 4 жыл бұрын
බටෙන් ලිපට පිබින කාලයක් අපටත් තිබුනා අපුරු ගම්මානය ලස්සනයි
@arukmal2147
@arukmal2147 4 жыл бұрын
kzbin.info/www/bejne/eIfJlmlri6mGpNE
@hirunihiruni8826
@hirunihiruni8826 4 жыл бұрын
Dan e kale nadda... danuth e kaleta yanna puluwan
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
Apinam thamath ehemai gedara giyama👍👍
@amilaroshan8137
@amilaroshan8137 4 жыл бұрын
ඉලෙක්ට්‍රික් බඩු කොචර තිබුනත් අපේ ගෙදර තාමත් දරලිප තමයි කොච්චර එපා කිවත් අහන්නැ ඔයාලගෙත් එහෙමද...
@hirunihiruni8826
@hirunihiruni8826 4 жыл бұрын
@@amilaroshan8137 අනිවාර්යයෙන්
@tharuwijenayaka349
@tharuwijenayaka349 4 жыл бұрын
මේ ජිවිත මේ ගම මේ චරිත සලලි කාර සෝබන ලෝක වලින් මුදවලා කොහේදෝ අතරමන් කරනව .... ඒ කොතනද අපිට හොයා ගන්න බැ ... ගැලපෙන නළුවන් ... ගැලපෙන විදියට ... ජය වේවා !!
@sampathmadushanka5737
@sampathmadushanka5737 4 жыл бұрын
අද කාලේ තියෙන සීනිබෝල ආදර කතා දිහා විනාඩි 30ක් බලන් ඉන්නවට වඩා මේ වගේ කතාවක් දිහා පැය ගානක් උනත් බලන් ඉන්න පුලුවන් හැමෝම තමන්ගේ චරිතෙට පුදුම සාධාරණයක් කරනවා නියමයි
@kiwilifewithsama
@kiwilifewithsama 4 жыл бұрын
ලොකු අය්ය රලු කෙනෙක් වගේ උනත් හිත ගොඩාක් හොද කෙනෙක් ❤
@kasunmadhusankha9891
@kasunmadhusankha9891 4 жыл бұрын
😘
@prabathmangala8563
@prabathmangala8563 4 жыл бұрын
සියලුදෙනාගේම... රඟපෑම හරිම තාත්විකයි... ඉතා හොඳ නාට්‍යයක්.. සියලු දෙනාට ජය වේවා...
@manjulabandara591
@manjulabandara591 4 жыл бұрын
ඇත්තටම මම ටෙලිනාට්‍ය බලන කෙනෙක් නෙවෙයි , මේ එක හුස්මට ඔක්කොම බලාගෙන යන ගමන. හොද පොතකට අහු උනා වගේ. කෑම කෑවෙත් phone එක ඇතේ තියාගෙන
@vimukthiniahinsa4451
@vimukthiniahinsa4451 3 жыл бұрын
මාත් එහෙම තමා
@youcenon
@youcenon 4 жыл бұрын
මේ කතාවේ හිත හොදම එකා "ලොක්කයියා" ❤
@sathsarasankalpa7317
@sathsarasankalpa7317 3 жыл бұрын
අනිවාරෙන්ම.මටත් ඕන ලොක්කයියෙක් වෙන්න 💙
@lahirusampath3388
@lahirusampath3388 2 жыл бұрын
Hitha hoda dadabbaraya.
@yohanwijesuriya2602
@yohanwijesuriya2602 Жыл бұрын
සංස්කෘතිකයි එකගයි
@udithatheekshana4060
@udithatheekshana4060 4 жыл бұрын
හින්දි කොරියන් යටි බඩවල් දිනපතා පෙන්නනවා.මේවා සතියට දවස් දෙකයි.එපා වෙනවා බලං ඉඳලා.ඕනේ යටිබඩක් කියලා මේවත් දිනපතා පෙන්නපල්ලකො.
@මහියා-ඪ5ඩ
@මහියා-ඪ5ඩ 4 жыл бұрын
ඒකයි බන් මේකේ ආතල් එක කුනු ගොඩවල් හැමදාම දිගටම ගද ගහ ගහ පෙන්නුවට මේ වගේ කඩුපුල් මල් හැමදාම තිබුනොත් අගේ නෑ බ්‍රදර් .... 😜😜
@harshanakumara952
@harshanakumara952 4 жыл бұрын
හැමදාම පෙන්නන්න ගියොත් මේවත් යටිබඩවල් වෙනව
@rohanamadusanka2542
@rohanamadusanka2542 4 жыл бұрын
අනිවාර්යයෙන්
@sureshzonu3031
@sureshzonu3031 4 жыл бұрын
Hoda kathawak lassani
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
@@මහියා-ඪ5ඩ bruv
@lahiruanushangallage108
@lahiruanushangallage108 4 жыл бұрын
දෙවෙනි ඉනිම.. දෙරණෙ යන ගොං කතා වගේ ද මේ කතාව.. කවදත් ආදරෙයි ආසයි ITN එකෙ කතා වලට මේ රඟපානවා නෙමෙයි ඇත්ත ජීවිතේ අපිට පෙන්වනවා..මේකප් නෑ.. කොහොමද වෙනස.. දෙරණෙ යන කතා මොනවද ජරාව
@hemanthikumari5205
@hemanthikumari5205 4 жыл бұрын
Aniwa
@thanujakumarai7658
@thanujakumarai7658 4 жыл бұрын
ඔව් ඒක ඇත්ත
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 жыл бұрын
අනේ මන්ද ලියන්න වදන් නොමැත ඒ තරම් ලස්සනයි අර්තවත් හරවත් බවින් පරිපූර්ණ නාට්‍යයක් 🙏🙏👌👌👌👌👌 ❤🌹🌹🌹❤❤❤🌹🌹🌹❤
@thilinadeshankulathunga8211
@thilinadeshankulathunga8211 4 жыл бұрын
මේ තරම් quality ටෙලියකටත් dislike කරන උන් ඉන්නවා කියන්නෙ එ් මනුස්සයො වෙන්න බැ.. මේක පට්ට reality. දැන් තියන මවාපාන primary class ටෙලි එක්ක බලද්දි මේවා professional class වලටත් එහා..💗💗💗💗💗💗💗💗💗
@thilininimesha3980
@thilininimesha3980 4 жыл бұрын
මෙක තමයි මන් බලපු සුපිරිම කතාව. අර හැම විකාර කතාවකම මහ ගොන් බඩු ටික දිනක්ශිල ශනුඩ්‍ර්ල වගේ උන් අරන් නැති එකනම් ලොකු දෙයක්.
@shashinianuradha5869
@shashinianuradha5869 4 жыл бұрын
Apooooooii owwww.
@wiznjay2987
@wiznjay2987 4 жыл бұрын
Sira bn ekanm .un mona yati badawald neda 🤣😂😎
@ruwankarunarathna8804
@ruwankarunarathna8804 4 жыл бұрын
Kathawa aththa....
@kcideaexperiment1326
@kcideaexperiment1326 4 жыл бұрын
Aknm athta bn nangi
@KYKalanaMadhusanka
@KYKalanaMadhusanka 3 жыл бұрын
Ou
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
ගමෙ ජිවිත එ විදියටම කැමරාවෙන් රු ගත කරපු විදිය අපේ ඇස් ඉදිරියෙ මැවෙන්නේ තණ්මල් විල සැබැම දර්ශනයයි. එ නිසාම තමයි සතියේ මෙ දවස් 2 එනකන් මග බලන් ඉන්නෙ 👌👌🙏🙏
@MrAmalka
@MrAmalka 4 жыл бұрын
ලොක්කයියා තමයි මචං මෙතන චරිතෙ..
@lionhartstudio2078
@lionhartstudio2078 4 жыл бұрын
Kawadada thyenne meka
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
@@lionhartstudio2078 සෙනසුරාදා ඉරිදා විතරයි
@dilukachathu1280
@dilukachathu1280 4 жыл бұрын
Moral eka wadiwela oya duwanne meka
@delon-q2r
@delon-q2r 4 жыл бұрын
බුදු හමුදුරුවෝ දෙශනා කරේ දෙමව්පියන්ට සැලකීම මෙලොව ඇති උතුම්ම පින උතුම්වු ක්‍රියාව..හරිම ලස්සනට ඒ ටික පෙන්නවා..🌼🙏
@theekshana6716
@theekshana6716 4 жыл бұрын
කොච්චර ලස්සන කතා තිබුනත් අර පැණි කතා වලට තමයි සම්මාන පුදුම රටක් මෙක නම්
@niroshaperera7601
@niroshaperera7601 4 жыл бұрын
අනේ හා අර දෙවනි ඉනිම කියන එක කතාවක්ද අනේ සම්මාන දෙන්න ඕනේ මෙන්න මේවගේ වැදගත් කතා වලට
@welcometoournest3954
@welcometoournest3954 4 жыл бұрын
Theekshana sampath මිනුස්සු ආසත් ඒවටනෙ
@oshadnkumarasinghe9573
@oshadnkumarasinghe9573 4 жыл бұрын
Eka nea appa.... Mn danata bala thiyana hodama tv drama thamai Dadubasnamanaya Kubiyo Thanamalvila kollek
@kjn241
@kjn241 4 жыл бұрын
ආමියන්න ට්‍රේනින් කරන කොල්ලනම් පට්ට😃👌.
@kubiyoitn7353
@kubiyoitn7353 4 жыл бұрын
රයිගම් එකේ හොදම සහය නළුවට නිර්දේශ වෙලා තියෙන්නේ කොල්ලා
@nadee8146
@nadee8146 4 жыл бұрын
සේවියර් කනිෂ්ක❤️❤️❤️
@gamecity5468
@gamecity5468 4 жыл бұрын
තව තියෙනවා කතාවක්. "වීරයා ගෙදර ඇවිත් " ඒකෙ මේ කොල්ලා ඉන්නවා. රොෂාන් අයියත් ඉන්නවා. ඒකත් සුපිරි
@helpforeveryone6599
@helpforeveryone6599 4 жыл бұрын
මල්ලිලා කියන්නේ අක්කලාගේ පන මටත් ඉන්නවා මේ වගේ දඟකාර වසවර්ති මල්ලිා තුනක් 😍❤️
@kaushalranasinghe119
@kaushalranasinghe119 7 ай бұрын
අවුරුදු පහකට පස්සෙ ආයෙ බලන්න පටන් ගත්තා! ලංකාවෙදි මීට කලින් බැලුවට, අද මම මේක බලන්නේ ප්‍රංශයේ ඉඳලා, මගේ කතාව දීප්ත වගේ නොවුනට, දීප්තල ගොඩක් ලංකාවෙන් ප්‍රංශයට ඇවිල්ලා තියෙනවා😢... මේකේ එක දර්ශනයක් තියෙනවා කැලුම්සිරි පොල් කටු ස්ත්‍රික්කයක් ගෙනියන...කතාව මතකනම්, කැලුම්සිරි කියන්නේ රෙදි අපුල්ලන කියලා පහතට දාපු සමාජ පන්තියක මනුස්සයෙක්..එතනින් එහාට ඔහුට විවෘත වෙන්නේ බුද්ධ ශාසනය... දීප්තගේ තාත්තගේ චිත්‍ර, මේ වගේ පුංචි පුංචි සංසිද්ධි නිර්මාණකරුවා කතාවට දාලා තියෙන විදිහ හරිම ලස්සනයි! සාහිත්‍ය ගැන යම්කිසි අදහසක් තියෙනවා නම් මේ නිර්මාණවල ඒ අරුත ෂොක් එකක් විදිහට වදිනවා❤
@gayaniherath4484
@gayaniherath4484 4 жыл бұрын
කිතුලා මාරයී... එයාගේ වීරයා ලොක්කායියා...
@deepikawarnakulasuriya1317
@deepikawarnakulasuriya1317 4 жыл бұрын
අක්කගේ චරිතේට මම ගොඩක් ආදරේයි 💖 ,මේ කතාවෙ චරිත ඔක්කම ලස්සනයි ගොඩක් ආසවෙන් බලන ඩ්‍රාම එක.
@darshanahettiarachchi1151
@darshanahettiarachchi1151 4 жыл бұрын
අක්කලා කියන්නේ භාවනාවක් !
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 4 жыл бұрын
අනිවාර්යයෙන්ම ලස්සන නාට්‍යයක් .බලන්න ආසයි ..අනිවාර්යයෙන් සම්මාන හම්බ වෙන්න ඕනෙ ..හැමෝම තම තමන්ගේ චරිත වලට උපරිම සාදාරනයක් කරනව..ලොක්කයිය.අක්කා .යසෝදරා .දිිප්ත .හැමෝගෙම රගපෑම් තාත්විකයි ..
@KS-wm7cm
@KS-wm7cm 4 жыл бұрын
කිතුලට amy එකට ගිහින් පුරුවෙන්න දෙයක් නෑ ලොක්කා ඔක්කොම පුරුදු කරනවා....😃❤️👹️ ආදරේයි ලොක්කා අයියේ.....❤️❤
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
ලොකු අයියා මාර කතා කියන්නෙ හිත හොද මනුස්සයා හැබැයි
@dimuthuprasad4144
@dimuthuprasad4144 4 жыл бұрын
Ane ou
@hirunihiruni8826
@hirunihiruni8826 4 жыл бұрын
ගම සිරිය හිතන්න නමි අපි ජිවත් වෙන්න ඕනේ ගමෙම... ඒ ජිවිතේ සුන්දරයි කොච්චර දුස්කර උනත් ජිවත් වෙන කොට අපිට ඒ දුස්කර බව දැනෙන් නැහැ එකයි ගම කියන්නේ දැන් ජිවත් වෙන්නේ වෙත්ම ලොකේක කියලයි මට හිතෙන්නේ එකිනෙකාගේ හිත් වල දුක අදුනන්නෙ නැහැ මිනිස්සු නපුරුයි අපි අනිකා ගැන හින් නැහැ
@pamodjithmal2548
@pamodjithmal2548 4 жыл бұрын
සුපිරිම කැමරා angle ටිකක්.. අන්තිමට බුලත් හෙප්පුව පහත් කරද්දී දීප්තගෙ මූණ focus කරන තැන...👌
@niro-2754
@niro-2754 4 жыл бұрын
දස්සා උබෙ ඇක්ටින් පට්ට බන්. සෙල්ලක්කාර ජීවිතයෙන් දැහමි ජීවිතයකට
@sammayasulari4560
@sammayasulari4560 4 жыл бұрын
දීප්තයි අක්කයි මමයි මගේ මල්ලී වගේ.. මට කතාව බලද්දි හිනා යන්නවා. ඒ වෙලාවටත් මල්ලි අහනවා. මොකද ඔයි කියලා. මං කිව්වා අපි දෙන්නගේ කතාවක් බලනවා කියලා.... ඇත්තටම මාරම තාත්වික කතාවක්.
@nilakshiabeysekara6140
@nilakshiabeysekara6140 4 жыл бұрын
Sammaya Sulari .....matath ehemai mage malli mawai e charitha deke innee...pudumai amuthu sathutak
@buddhinishashikala3610
@buddhinishashikala3610 4 жыл бұрын
ස්ලීම් නෙල්සන් පීපල්ස් අවෝඩ්ස් හෙණ බොරුවක්නෙ හලෝ...ස්ලීම් නෙල්සන් (දෙරණ) අවෝඩ් කියල දාගන්න...පීපල්ස් චොයිස් එක මෙතන....❤️
@samudbalasuriya1833
@samudbalasuriya1833 4 жыл бұрын
super👌
@thiliniathapattu6549
@thiliniathapattu6549 4 жыл бұрын
දැං දැං දීප්ත යශෝදරාට අක්කා කියන එක ටිකක් අඩු කරලා ඔයා කියල කියනවා නේද?
@anuradhapradeep3027
@anuradhapradeep3027 4 жыл бұрын
Aka thama na ada kala gamaka ahama nam diptha yaso hamba wena yana wediyata kala pathtarayakuth gahala
@nalinrajapaksha4748
@nalinrajapaksha4748 4 жыл бұрын
Ow nada
@nimalibandararajapaksha9757
@nimalibandararajapaksha9757 4 жыл бұрын
Matath ekama hithila katahari ehema hithunada balanna comment kiyawaddi meka dekke.
@තක්ශිලාලක්මාලි
@තක්ශිලාලක්මාලි 4 жыл бұрын
හැමෝම කියන නිසා මමත් බලනවා පට්ටම ලස්සනයි ...අපේ අතිතය එහේමම තියනවා..
@chandimalpeiris8767
@chandimalpeiris8767 4 жыл бұрын
යකො මාර මගුලක්නෙ. දැන් කලි උගය කියවහන්ක්ක්. උබලනම් මාරයි බොල. Thnanks .
@prabhathkumara9593
@prabhathkumara9593 4 жыл бұрын
ඒ යාලුවෝ අතර තියෙන සමගිය අදත් තිබුනනම් කොච්චර හොදයිද
@SLTechTips1995
@SLTechTips1995 4 жыл бұрын
Ehema yaluwo na bn..hari asai e wage yaluwo.dakiddi
@mayuniko7354
@mayuniko7354 4 жыл бұрын
ඔව් ඇත්තමයි මේ නාට්ටියේ මට ගොඩාක් දැනෙන්නේ ඒක මයි. ❤️
@chandanakularathnabandara8657
@chandanakularathnabandara8657 Жыл бұрын
මේ නාට්‍ය මම බලන්නේ 2023-10මාසේ, මේ මොහොතේ මේ නාට්‍ය දීප්තගේ චරිතය මට 100% සමානයි,
@Satabrokers
@Satabrokers 4 жыл бұрын
ගම්පෙරළිය කතාවේ එන තිස්‌ස ගේ චරිතය මම මේ කතාවේ දි දකින්නේ දීප්ත තුලින් මන්ද යත් යශෝධරා ව දැකිමට දීප්ත තුළ ඇති ආශාව රාගය පදනම් කරගත් දෙයක් නොව එදා ගම්පෙරළිය කතාවේ තිස්ස කොලඹ දි ගණිකාවක් දැක ගැනීමට හා කතරීන් ගේ දුව ලයිසා සමග පිළිසඳරක යේදීමට තිබු ආශාව මෙහිදී අධ්‍යක්ෂක වරයා මනාව අවබෝධ කරගෙන මෙම කතාව අධ්‍යක්ෂණය කර ඇති බව පෙනේ. ප්‍රේක්ෂකයා ගේ සිත තුළ කතාව ඇඳ බැඳ ගැනිමට ඒ මගින් කතුවරයා මනා ලෙස සමත්ව තිබේ. රොෂාන් රවීන්ද්‍ර ඔබට ජය!
@chinthakaeranga7413
@chinthakaeranga7413 4 жыл бұрын
මෙච්චර කාලෙකට බලපු හොදම කතාව.❤🙂🙂
@wasanthakumara4683
@wasanthakumara4683 4 жыл бұрын
කුබියො බැලුවෙ නැද්ද? ඒකත් බලපං. උබ අතරමංවෙයි කෝකද තෝරගන්නෙ කියලා.
@michandme1185
@michandme1185 4 жыл бұрын
කලියුගය ජිවිතේට ගොඩාක් දේවල් එකතු කරනවා. හදවතින්ම සතුටුයි අපට කොචචර දක්ශ කලාකරුවන් , කලාකෘති තියෙනවා ද ඉන්නවා ද කියලා. ඔබ සාර්ථකයි අධ්‍යක්ෂ තුමනි.
@sunitharanasinhgesr4648
@sunitharanasinhgesr4648 4 жыл бұрын
මේච්චර ලොකු හුලගක් ආවා කියලා දන්නේ ත් උදේ නැගිට්ටාමලූ,,,නියමයි ඒ කතාව 😁😁😁😁
@upahara-hk3gk
@upahara-hk3gk 4 жыл бұрын
ලොක්කයියා තරම් හොදටම රගන එකෙක් මේ කතාවේ නෑ
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 4 жыл бұрын
වල දමන යලි යලි අපම ගොඩ ගන්න... අමිහිරි තැන් පීරා මිහිරි තැන් සොයන.. සිහිනෙන් වත් නොදකින්නට පතා නොනින්දේද ඉව අල්ලන..... අමතක කරන්නට උත්සහා කරන නමුත් අමතක නොකරන..... *අතීතය* .....
@gayanmendis2414
@gayanmendis2414 4 жыл бұрын
අගෙයි අගෙයි සහෝදරිය.👍
@DiscoverFutures3870
@DiscoverFutures3870 4 жыл бұрын
ගොඩක් ලස්සනයි නිස දෙස.🙏
@drakebrow
@drakebrow 4 жыл бұрын
ලොක්කයියා වගේ චරිත දැන් අඩුයි ඒත් ඒ වගේ අය තාමත් ඉන්නව අනිත් මිනිස්සුන්ට උදව් කරන ඒ වගේකෙනෙක් තමා අපේ පප්ප 😍
@punchitv6903
@punchitv6903 4 жыл бұрын
තරුණ ජීවිතයක් බිහිකරන්න මාද්‍යයට කොච්චර වගකීමක් තියෙනවද?ගම්පෙරලිය කලියුගය කියවන්නේ දන්නේ කී දෙනාද? තරුණ අවදියේ අවශ්‍ය ඒ දැනුම නැතිකමින් ,හරිමගට ජිවිතේ ගන්න පරක්කු වෙන තරුණ ළමයි කොච්චරක් අපි අතරම ඉන්නවද?එහෙම පරක්කු වෙලාවත් හදාගන්න බැරි තරමටම අසරණ වෙච්ච තරුණ ජිවිත කොච්චරක්ද ?
@prabhathkumara9593
@prabhathkumara9593 4 жыл бұрын
මිනුස්සු බලන්න ඕනේ මේ වගේ කතා ගොඩක් තාත්වික යී
@tharukapahandiabeysingha5309
@tharukapahandiabeysingha5309 4 жыл бұрын
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා.මතක් වෙනවා දීප්ත ගෙයි යශෝදරාගෙයි ආදරේ දකිද්දි
@yashwikramasingha0294
@yashwikramasingha0294 3 жыл бұрын
❤️
@lahirusarange2050
@lahirusarange2050 4 жыл бұрын
අපිට අක්කල නැතත් අපේම අක්ක බලන්න කෙනෙක් ආව වගේ සතුටුයි 🤗
@Sumeeragunasekara
@Sumeeragunasekara 4 жыл бұрын
මගුල පොකට් පර්ෆියුම් හුත්තක් සිග්නල් මගුල නොදා ඉදු...අපෙ මාවලස් රස වින්දනයට බාදවක් නොකර
@SS-vf5cd
@SS-vf5cd 4 жыл бұрын
😅අලියගෙ හොඩවැලට මෙච්චර බය උනානම් කොහොමද කොටිය ආවනම් 😅😀 නියමයි සුපිරි Acting .
@winterfell8126
@winterfell8126 4 жыл бұрын
ලංකාවේ මෙච්චර දක්ෂ නලු නිළියෝ ඉන්නව කියල මේ කතාවෙන් තමයි දැනගත්තෙ.Acting සුපිරියි බන්
@Shan-bz6ly
@Shan-bz6ly 4 жыл бұрын
අනිත් කතා බලද්දී බලන්න තැනක් නෑ යවනවා විතරයි ,මේකේ යවන්න ඕන හිස් තැන් වලත් පිස්සුවෙන් වගේ බලන් ඉන්නවා💛
@dilukachathu1280
@dilukachathu1280 4 жыл бұрын
අනිවාර්යයෙන්
@excellent8k66
@excellent8k66 4 жыл бұрын
ලොක්කා අයියගේ කතාවට කදුලු ආවා..... කිතුලගේ තාත්තට ඇදක්
@Getup321
@Getup321 3 жыл бұрын
"තමුසේ" අක්කගේ අාදරේ පිරිලා ඒ වචනේ..
@vinombandara3326
@vinombandara3326 4 жыл бұрын
අවුරුදු 18 කට පස්සෙ ලිපක් අව්ලන්න බටෙකින් පිබින සද්දෙ ඇහුනා ❤️
@lakshithanuwan5515
@lakshithanuwan5515 4 жыл бұрын
රසාස්වාදය ලියනවා වගේ මේවගේ කමෙන්ට් ..❤️❤️
@mangalarajapaksha9804
@mangalarajapaksha9804 4 жыл бұрын
Lokkaiyage charithe maru....natural character ekak....
@vipstar1727
@vipstar1727 4 жыл бұрын
Hama චරිත yakatama සුදුසු නළු නිළියෝ අරන් තියනවා හරිම සතුටුයි සම්මාන ලැබිය යුතුම ටෙලි draama එකක් Violet fernondo ඩුබායි සිට
@amilaroshan8137
@amilaroshan8137 4 жыл бұрын
නුපුරුදු මුහුනු කිපයක් තිබුනත් එකට්ටිය හරි සාදරනේ ඉටු කරනවා..
@sandunikahewawasam688
@sandunikahewawasam688 2 жыл бұрын
ඇත්තටම මේකනම් තදටම හිතට දැනෙන කතාවක් ♥️
@Jayawardana521
@Jayawardana521 4 жыл бұрын
මැද දාන ඇඩ් එකෙන් ආතල් කුඩු වෙනව...ඕක මුලට හරි අගට හරි දාන්න බැරිද ඕන යටි බඩක් වෙන්න..
@janithcheshan5692
@janithcheshan5692 4 жыл бұрын
සුපිරි..නවකතාවක් කියවනව වගේ..ආදරෙයි රොශාන් අයියෙ❤️
@දිනුජයසිංහ
@දිනුජයසිංහ 4 жыл бұрын
අනේ සුරාජ් මාපා ඉන්නවා හැමෝම හොද නලුනිලියෝ සියලුදෙනාටම තෙරැවන්සරණයි
@MRSampa-wf5sw
@MRSampa-wf5sw 4 жыл бұрын
කතා පොතෙන් පොතට පඩියක් නගින මිනිහෙක්...😍
@hiruksharanaweera3336
@hiruksharanaweera3336 Жыл бұрын
දිග සම්පූර්ණ වාක්‍ය කියන්නේ කැලුම්සිරි විතරයි,නිවිච්චි චරිතයක්❤️💕
@gif8946
@gif8946 2 жыл бұрын
කිතුලාගෙ training දැක්කම හමුදාව ගැන තියෙන ගෞරවය තවත් වැඩි උනා...
@madushkaekanayake6135
@madushkaekanayake6135 4 жыл бұрын
Welawa ude 4.26 , Eye ra indala me 🤷🏼‍♂️😂 .Kudu gahuwa wage
@isuusammani9710
@isuusammani9710 4 жыл бұрын
Math iye ra balanna gaththe dan 4.31
@anjunethmini6930
@anjunethmini6930 4 жыл бұрын
Mee too 😍
@wasthuamaya4352
@wasthuamaya4352 4 жыл бұрын
Math ehemai ude 8.00 wedata giyaa...re 12 of...dan 3.40...පාන්දර ..තාම පිස්සු වගේ
@randomlkvids
@randomlkvids 4 жыл бұрын
ඔහොම බලන්න එපා යකූ.... ඊට පස්සේ Weekend eka එනකන් බලන් ඉන්න වෙනවා... දවසට එක ගානේ බලන්න
@shashiweerathunga8542
@shashiweerathunga8542 4 жыл бұрын
කැළුම් අරං යන පොල් කටු ඉස්තිරික්කයක් තාමත් අපේ ගෙදර තියෙනවා....ඒ අතිතෙ එහෙමම
@slonroad6925
@slonroad6925 4 жыл бұрын
යසොදරා එන්නෙ සීන් එකට කියල හිතෙන්නෙ මට විතරද 🙁
@chinthakaeranga7413
@chinthakaeranga7413 4 жыл бұрын
🤭🤭😁😁
@yesitsme2053
@yesitsme2053 4 жыл бұрын
🤣 matath hithuna
@xmalith1
@xmalith1 4 жыл бұрын
පොර සෝකෙ
@ruuusri7535
@ruuusri7535 4 жыл бұрын
එයා ඉන්නේ අසනීපෙන්
@dineshwedikkarage2218
@dineshwedikkarage2218 4 жыл бұрын
@@ruuusri7535 ඒක..තමා අසනීපෙ😁😁
@pasinduharshika9946
@pasinduharshika9946 4 жыл бұрын
දෙචෙනි වතාවටත් මුල ඉදලා බලන අය ලයික් එකක් දාන් යමු
@nissankahettiarachchige1018
@nissankahettiarachchige1018 4 жыл бұрын
මේ සබඳියාව අපේ ගම්වල තවමත් තියෙනවා නේද.?
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
අම්මේ මැටි කලේ වතුර ටිකක් බොන්න තිබුනානම් අපිටත්
@arukmal2147
@arukmal2147 4 жыл бұрын
kzbin.info/www/bejne/eIfJlmlri6mGpNE
@amilaroshan8137
@amilaroshan8137 4 жыл бұрын
මැටි කලයක් ඇරන් එන්නද...🤣🤣🤣🤣
@bestbanda7947
@bestbanda7947 4 жыл бұрын
❤❤❤❤
@Dasun-tharaka
@Dasun-tharaka 4 жыл бұрын
කඩවල් වල තියනවනෙ 😋
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
@@Dasun-tharaka මෙහෙ නෑනෙ
@roshanipradeepa2327
@roshanipradeepa2327 4 жыл бұрын
මෙච්චර කාලෙකට බලපු හොඳම කතාව❤️❤️❤️❤️❤️
@sajanashehan
@sajanashehan 4 жыл бұрын
එපා , කමක් නෑ ඔය වචන දෙක පටල ගන්න එපා 🤩
@manelkapeiris
@manelkapeiris 4 жыл бұрын
අම්මාගේ චරිතය අක්කා නිරූපණය කරන අපූරුව
@udithawanniarachchi4763
@udithawanniarachchi4763 4 жыл бұрын
නොදන්න දෙවල් හොයන මිනිස්සු හරි දුර්ලබයි ❤
@janakanilantha3970
@janakanilantha3970 4 жыл бұрын
ලොකු අයියා ඇත්තටම ආමි එකේද
@thilinawijayasinghe3700
@thilinawijayasinghe3700 4 жыл бұрын
තණ්හා රතී රඟා එකේත් හමුදා නිළධාරියකු විදිහට රඟපානවා.
@LoveLifeLive96
@LoveLifeLive96 4 жыл бұрын
එපා කමක් නෑ...ඒක අදයි තේරුනේ
@sampathvithanage7876
@sampathvithanage7876 4 жыл бұрын
අනිවාර්යයෙන් සම්මානයක් හිමිවිය යුතු කතාවක්
@disalsenila1086
@disalsenila1086 Жыл бұрын
මේවගේ ඒවට ආස මං වගේ අයත් ඉන්නවා නේද කියලා Comments දැක්කහම හිතෙනවා 😌
@sumithruwan6711
@sumithruwan6711 4 жыл бұрын
හැම සෙට් එකේම ඉන්නවා කිතුලා වගෙ අමි යන්න හිතන එකෙක්❤️
@buddhidisanayaka4825
@buddhidisanayaka4825 4 жыл бұрын
මේක මාරම හදුන්වාදීමක් ටෙලි නාට්‍ය වලට සුබ පැතුම්
@amilaroshan8137
@amilaroshan8137 4 жыл бұрын
හැම චැනල් එහකම මේ වගේ හොද කතා යන්නැ...
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 4 жыл бұрын
ඒ ගැමි කම යාලුකම ඒ බැදීම හරිම තාත්වික රංගනය බලන්න ආසා හිතෙන නාට්‍යක්
@gihanrukmal9684
@gihanrukmal9684 2 жыл бұрын
2022 මේක බලන්න අය කො 😊
@tharaka8124
@tharaka8124 4 жыл бұрын
දම්මිගේ traditional look එක
@nandana5290
@nandana5290 4 жыл бұрын
මට මගේ ගමට දුවගෙන යන්න හිතෙනවා ...........ඒත් එදා තරම් අද ගම ලස්සන නෑ.නගරයේ අරුමෝසම් ගමට ඇවිත් .........😢😢😢
Thanamalvila Kollek | Episode 15 - (2020-03-08) | ITN
15:31
ITN Sri Lanka
Рет қаралды 888 М.
Thanamalvila Kollek | Episode 31 - (2020-05-03) | ITN
16:33
ITN Sri Lanka
Рет қаралды 1 МЛН
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 20 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 34 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 97 МЛН
Thanamalvila Kollek | Director's Cut Epi 15
18:09
EVE Productions
Рет қаралды 84 М.
NILAMBARE -
13:47
WE TV
Рет қаралды 65 М.
Thanamalvila Kollek | Episode 17 - (2020-03-15) | ITN
17:14
ITN Sri Lanka
Рет қаралды 1 МЛН
Thanamalvila Kollek | Director's Cut Epi 31
19:09
EVE Productions
Рет қаралды 99 М.
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 20 МЛН