Thanamalvila Kollek | Episode 17 - (2020-03-15) | ITN

  Рет қаралды 1,024,584

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 749
@manuperera
@manuperera 4 жыл бұрын
Episode ඔක්කොම එක දිගට බලන අය කෝ
@lahirulaksri1989
@lahirulaksri1989 4 жыл бұрын
වැඩාරන අස්සෙත් තණමල්විල බලන්නේ ඒ තරම් පිස්සුවක්
@supuntharanga6085
@supuntharanga6085 4 жыл бұрын
මම ඉන්නෙ රට කොරෝණා නිසා වැඩ නෑ කාමරේ කතාව බලන්න ගත්තෙ ඊයෙ හවස දැන් පාන්දර 4.20 තාම බලනව
@charmaracharmara2047
@charmaracharmara2047 4 жыл бұрын
Api apii
@Nicoloving
@Nicoloving 4 жыл бұрын
ඉයේ රෑ 10ට වගේ බලන්න පටන් ගත්තේ කොරෝනා නිසා කාමරේට වෙලානේ ඉන්නේ ඉතාලියේ ඉදන් ☹️
@maduopatha5591
@maduopatha5591 4 жыл бұрын
Quarantine eka gewana gaman me balanne. Godak sathutui.. Awurudu 6 Kata passe balanna hithuna 1st teledrama eka.
@bhanukapiyathilka8047
@bhanukapiyathilka8047 4 жыл бұрын
තණමල්විල කොල්ලෙක් ලබන පාර විශිෂ්ට තිර රචනයටහිමි සම්මානය ලබන්න ඕනා.මේකෙ දෙබස් පට්ට විදිහට හිතට වදිනව bro
@chandanapradeep9535
@chandanapradeep9535 4 жыл бұрын
එකෙන්ම. ඒත් සමිමාන දිනන්නේ දෙරණ හිරැ වගේ ගොබිබ චැනල්වල යන සීනිබෝල කතාවලට.😥😥
@udeshadeshan2629
@udeshadeshan2629 4 жыл бұрын
Super
@iamknoxpresley
@iamknoxpresley 4 жыл бұрын
@@chandanapradeep9535 පිස්සුද මේ පාර එහෙම නැහැ, මේකට සම්මානයක් sure
@thilinajeewantha1263
@thilinajeewantha1263 4 жыл бұрын
සුපිරි කතාවක්
@shenuliviha9813
@shenuliviha9813 3 жыл бұрын
Ammoh ow ❤️
@danushkalakmal5871
@danushkalakmal5871 4 жыл бұрын
පතෝලයට කැමති සෙට් එක කෝ😍😍
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 4 жыл бұрын
🙌🙌🙌🙌🙌🙌🙌
@deraniyagaladhammasarather5347
@deraniyagaladhammasarather5347 4 жыл бұрын
❤️
@ireshad.weerakoon668
@ireshad.weerakoon668 4 жыл бұрын
❤🌷
@warunasandaruwan7049
@warunasandaruwan7049 10 ай бұрын
U thama bn charithe...lokka aiyath ekkama..
@RoshiDilru
@RoshiDilru 6 күн бұрын
අනිවාර්යයෙන්
@aliabhattt3036
@aliabhattt3036 4 жыл бұрын
මේ ටෙලිනාටය නිසා මාත් පොත් කියවන්න පුරුදු වුනා. නොබලා ඉන්න බැරි කතාවක්. "මං තණමල්විල කොල්ලෙක්ට ඇබ්බැහි වෙලා" එක කොටසක් බලලා ඉන්න බැරි නිසා ආයේ ආයේ බලනවා. හුඟාක් අය කිව්වා දීප්තගේ චරිතෙට ධනුක දිල්ශාන්ව ගැළපෙන්නේ නෑ කියලා, ඒත් දීප්තට හරියනම කෙනා ධනුක.දැන් ඒ රූපේ දැක්කම "ධනුක" කියන නම නෙමේ ඔලුවට එන්නේ "දීප්ත" කියලා එච්චරටම සාර්තකයි, ඒ චරිතේ අපිට දැනිලා ඉවරයි. හැම චරිතයක්ම සාර්තකයි. ජය වේවා.
@claudiagomez9666
@claudiagomez9666 4 жыл бұрын
Totally agree with u . man kiyanna hitiya eka oya cmnt Karala dr
@disadissanayake441
@disadissanayake441 4 жыл бұрын
alia bhattt mamath mulin hithuwe deepthata danuka gelapenne na kiyl eth den nm hithenw mekata gelapenama kena danuka kiyl oya hri😊
@shenuliviha9813
@shenuliviha9813 3 жыл бұрын
Ammo ow. Danukata tyenne ahinsaka look ekak. Man asama naluwek isara idan
@dushanmadda
@dushanmadda 4 жыл бұрын
තනමල් විලට ඇබ්බැහි වෙලා ඉන්න සෙට් එක මේ කොනට වෙමු😍
@madushiabeywickrama662
@madushiabeywickrama662 4 жыл бұрын
මොන පැත්තෙනද තනමල්විල මල් වලටද😴
@senuriweerasinghe1354
@senuriweerasinghe1354 4 жыл бұрын
ඒකනම් ඇත්ත.ලස්සන කතාවක්
@lahirulaksri1989
@lahirulaksri1989 4 жыл бұрын
මෙකට පිස්සු වැටුනා මෙච්චර කාලෙක බලපු සුන්දර කතාවක්
@malshanirathnayake3440
@malshanirathnayake3440 4 жыл бұрын
ඒක ඇත්ත.පිස්සුවෙන් වගේ බලන්නෙ .
@anjanadulshan7712
@anjanadulshan7712 4 жыл бұрын
පදිංචි වෙන්න හිතෙනවා බන් ඒ ගමේ නම් 😍
@vimuash2277
@vimuash2277 4 жыл бұрын
පතෝලයා රඟපානවද බන්? නැත්තන් ඌ ඒ ගමේම හැදිලා අහම්බෙන් කැමරාවට අහුවෙච්ච එකෙක්ද?😊😍
@kasunmadusanka7148
@kasunmadusanka7148 4 жыл бұрын
අම්මපා ❤️❤️🙏🙏
@malkidedunika3571
@malkidedunika3571 4 жыл бұрын
Na eya ragapana kenek.anjana premarathna..
@ManjulaBuddarage0
@ManjulaBuddarage0 4 жыл бұрын
ඔව් යකෝ ඌ ගමේම එකෙක්...
@pathumtharidu3696
@pathumtharidu3696 4 жыл бұрын
ඒ තරම් තාත්විකයි නේ
@nilanparisparis1221
@nilanparisparis1221 4 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@songsbar5651
@songsbar5651 4 жыл бұрын
පුංචිම පුංචි දේකින් පවා අපේ ළමා කාලේ මතක් කරනා.. දීප්තගෙ තාත්තා කතා කරාම අරු උස්සන් හිටපු සරම බිම දාාලා.. කමිසෙ බොත්තම දාගෙන තමයි මූණ දෙන්න යන්නෙ... ඒක තමයි ගරුත්වය වැඩිහිටියන්ට කරන... අපි අතින් පිරිහුණු අපේ කම්...
@aishadeen1140
@aishadeen1140 4 жыл бұрын
Ow akha nam aththa khathawa 🙇‍♀️🙇‍♀️🙇‍♀️
@hasangamax4801
@hasangamax4801 4 жыл бұрын
Ou hemadem siruwata yodawala ape hith assatama
@yiydumeethushara8107
@yiydumeethushara8107 4 жыл бұрын
Aniwarayenma
@yiydumeethushara8107
@yiydumeethushara8107 4 жыл бұрын
Saradarma kiyana de Dan Aya danne naaaa sahodaraya
@lahirulaksri1989
@lahirulaksri1989 4 жыл бұрын
ඒ සියුම් දේ නිසා කිපාරක් ඇස්වලට කදුලු ඉනුවද?
@shenuliviha9813
@shenuliviha9813 3 жыл бұрын
එකම තැනක හාත්පසින්ම වෙනස් සිද්දි දෙකක්.කෙනෙක් මල් කඩනවා..අනිත් කෙනා මාලු අල්ලනවා.. ලෝක ස්වභාවය නියමෙට තේරුම් කරන නිර්මාණයක් ❤️
@iamknoxpresley
@iamknoxpresley 4 жыл бұрын
රොෂාන් රවීන්ද්‍ර අයියා ඔයාට අපි ණයගැතියි මේ දෙන රසවින්දනයට, බොහොම ස්තූතියි ඔබට😊
@pathumtharidu3696
@pathumtharidu3696 4 жыл бұрын
සිරාම.අපෙන් වැලලිලා ගියපු අතීතය ආයේ මතක් කලා..
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 4 жыл бұрын
දීප්තගෙ තාත්තා කතාකලාම පතෝලයා සරම පාතදාලා කමිසෙ බොත්තමත් දාගත්තා 👍👍👍
@lakshithanuwan5515
@lakshithanuwan5515 4 жыл бұрын
2000 ට පස්සෙ පරන්පරාව කොහොමද ...එකත් එක්ක😬
@deewfdo1501
@deewfdo1501 4 жыл бұрын
මමත් ඒක දැක්කා බං.වැඩිහිටි ගෞරවය
@sadidisal5328
@sadidisal5328 4 жыл бұрын
පතොලයා පට්ට
@roshanfernando3869
@roshanfernando3869 4 жыл бұрын
ekanam sira
@nightwingvijja
@nightwingvijja 2 жыл бұрын
@@lakshithanuwan5515 මමත් 2001 ඒත් අයියේ මම මේ කතාව බලන්නේ 4 වෙනි පාරට මේ 🙂
@KrishnInfo
@KrishnInfo 4 жыл бұрын
දෙවන ඉනිම කරන එව්න්ට මේ පිටපත හම්බුනානම් උන් මේ කොටස් 17න් කොටස් 500ක් ගහනවා.🤣🤣🤣
@dushsh4857
@dushsh4857 4 жыл бұрын
තේ හදල ඉන්නකොට තවෙකෙක් අවොත් උණු වතුර ටිකක් දාල සිනි දාල දෙනවා වගේ . එකේ රහට පුරුදු වෙලා උන්ට හොඳ තේකක් ලැබුනොත් රහ නැ වගේ .
@kaveeshaindu1981
@kaveeshaindu1981 4 жыл бұрын
නොදකින් කතාද බන් දෙවනි ඉනිම කියන්නෙ තු විතරක් මෙන්න කතා
@agrabhashinee9084
@agrabhashinee9084 4 жыл бұрын
Krishn1990. Info 😂😂😂😂
@vimuabiman
@vimuabiman 4 жыл бұрын
එකෙන්ම ගූ කතා වගේද මේක
@nirvanmadush989
@nirvanmadush989 4 жыл бұрын
😆😆🤭😆😆
@dishansenanayake6944
@dishansenanayake6944 4 жыл бұрын
ඒ කාලේ ටයර් දාලා පිච්චුව ජීවිත දැන් වතුර දාලා නිවන්න සිරි මමා හදනවා..😥😥😥😥😥
@amazing6357
@amazing6357 4 жыл бұрын
හ්ම්ම්
@dulsara_manakal.
@dulsara_manakal. 2 жыл бұрын
හම්ම්ම් .... සිරි මමා වගේ අයට කොච්චර වේදනාවක් ඇත්ද තවම ...
@RoshiDilru
@RoshiDilru 6 күн бұрын
ඔව්.
@LevelupMathSLwithRohan
@LevelupMathSLwithRohan 4 жыл бұрын
හොද අද්‍යයනයක් කරල කරපු වැඩක්.. ඒම නැත්තං ලියපු කෙනා මේ හැම දේම අත්දැකපු කෙනෙක්.. කතාවෙ කාල රාමු වෙනස් වෙන්නෙ අවවශ්‍යම තැං ස්පර්ශ කරගෙන.. හොදම නිර්මානයක්.. මං මේ කමෙන්ට් කර්න්නෙ මේ එපිසෝර්ඩ් දා හතම බලල ඒ අදාල සතියෙම.. මහා ලොකු ෆැංටසියක් වෙනුවට අපේ රටේ අපේ ගතිය අති බහුතරයක් අත් විදින ඇත්තම කතාව..
@chamikarageeth4438
@chamikarageeth4438 4 жыл бұрын
එකම වැවේ කට්ටියක් මාලු අල්ලනවා , කට්ටියක් මල් කඩනවා ,,පෘතග්ජන මිනිස් සිත ගැන කදිම පෙන්වීමක්❤️
@laksirigunasena4868
@laksirigunasena4868 4 жыл бұрын
chamikara geeth ow
@gimhanakaveendra5652
@gimhanakaveendra5652 4 жыл бұрын
ow matath ehema theruna hinda thama balannna awe mn hithuwa de aththada kiyala
@achinthanawod7803
@achinthanawod7803 4 жыл бұрын
සමන්ත වගේ යාළුවෝ සෙට් එකම හැන්ඩ්ල් කරන ගමන් ඕන එකෙක්ගෙන් ගේම ඉල්ලන ඩයල් එකක් හැම සෙට් එකේම ඉන්නවා.....කූඩුවක් ගහමු කැරකෙන්න 🤘🤘🤘
@chamararathnayaka9673
@chamararathnayaka9673 4 жыл бұрын
තාත්තා කොල්ලොන්ගෙ තරහ නැති කර විදිය කොහොමද❤️
@wikitalks6835
@wikitalks6835 4 жыл бұрын
ඒකනම් පට්ට 🙏🙏🙏
@pathumtharidu3696
@pathumtharidu3696 4 жыл бұрын
කොහොමද ඒ ගහන්න හිටපපු ගැම්ම අඩු කරපු ක්‍රමය..
@fizika5562
@fizika5562 4 жыл бұрын
Wairyen wairaya no
@madushagunawardana7970
@madushagunawardana7970 3 жыл бұрын
Ekanam niyamai ne
@ruwansandeep8880
@ruwansandeep8880 4 жыл бұрын
ලෝකෙ හොද හෝ නරක කියල මිනිස්සු නෑ..ඔක්කොම අලු චරිත...මාලු අල්ලන පොරම මේ සැරේ වෙසක් එකට මොනා හරි කරමුද බන්....වාව්....😍😍😍
@hirunikamahadurage7256
@hirunikamahadurage7256 4 жыл бұрын
Kathawa wgema lssna comment eka💜
@isuruodevice5250
@isuruodevice5250 2 жыл бұрын
නියම comment එක.ඒක හැමෝටම පෙනුනෙ නෑ.Thanks.
@imadasmone8915
@imadasmone8915 4 жыл бұрын
කළුවර... කට්ට කළුවර තනියම... තට්ට තනියම ඇවිදින්, ජීවිතේ අතහැරෙන තැන ඩැහැගන්න පාළුව... හද්ද පාළුව මාරුත... චණ්ඩ මාරුත ගෙනැවිත්, ජීවිතේ ගොඩනැගෙන තැන වනසන්න හඬක් නොනඟන හිතක් කුමටද නිහඬකමටම හුරුවෙලා, දුරක් නොදකින නෙතක් කුමටද කළුවරටම ගැතිවෙලා
@laksirigunasena4868
@laksirigunasena4868 4 жыл бұрын
Imad Asmone lassanai oyageda
@imadasmone8915
@imadasmone8915 4 жыл бұрын
@@laksirigunasena4868 ow
@amalijayasekara3913
@amalijayasekara3913 4 жыл бұрын
Imad Asmone lassanai thawa liyanne
@imadasmone8915
@imadasmone8915 4 жыл бұрын
@@amalijayasekara3913 ස්තුතියි 😊
@induminiperera7436
@induminiperera7436 4 жыл бұрын
harima lasani
@claudiagomez9666
@claudiagomez9666 4 жыл бұрын
2020 Best Drama Best Director Best Actor Best Supporting Actress Best DOP
@npgunasena3496
@npgunasena3496 4 жыл бұрын
For sure....
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 4 жыл бұрын
Claudia Gomez මෙන්න මෙයා සම්මානත් දීලා
@danushkapriyasad1489
@danushkapriyasad1489 4 жыл бұрын
Aniwaaa
@CharithDilshan97
@CharithDilshan97 4 жыл бұрын
Sure
@vimuabiman
@vimuabiman 4 жыл бұрын
Yep❤️
@adishasuwahas3629
@adishasuwahas3629 4 жыл бұрын
ගමේ ඉන්න කාලේ යාලුවෝ එක්ක ෆන් ගන්න වීල් දිව්වා ගාමන්ට් ගියා,කුළිවැඩ කරා,ජල්තර් වැඩ හෝසේට පස්සේ රට ආවා සල්ලී අතට එද්දී සමහර හදවතට දැනුන කාරනා ගාව අපිට අපිවම නැතිවෙලා හිස් උනා සතුටක් ගැවිලාවත් නැති තැනක මම පරණ මාවම හොයනවා
@anojasandamalianoja1700
@anojasandamalianoja1700 4 жыл бұрын
Ou neda
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
Aluth kenek nowi parana kenawama hoyaganna sarala unama jiwath wenna lesi..👍
@MalikaMalika-cr6us
@MalikaMalika-cr6us 4 жыл бұрын
👍👍👍❤️❤️
@nksl5864
@nksl5864 4 жыл бұрын
Adisha Suwahas නැ සහොදරයා අපි replace වෙනවා.අපෙ දරුවො අපෙ තැන ගන්නවා.අපි mature වෙනවා ජිවිතෙ එහෙම තමයි
@SDN89503
@SDN89503 4 жыл бұрын
ඇත්ත ටම ලන්කාවට දුවන්න හිතෙනවා ලක්ෂ ගනන් පඩි ගත්තත් කො අපේ සතුට.නොක නොබි හරි අපිට තිබුණා සතුට 😢😢😢😢😢
@rohanabandara9122
@rohanabandara9122 4 жыл бұрын
එකම වැවෙන් බුදුන්ට පුදන්න මල් නෙලන ගමන් තවකෙනෙක් මාළු බානවා.. ඡිවිතයේ යාථාර්ථය..
@samangika.niroshani6058
@samangika.niroshani6058 Жыл бұрын
අවුරැදු දෙකකට කලින් මහ හැරැණ කතාවක් 2023 සම්පුර්ණ යෙන් ම බැලුවා.හරිම ලස්සනය් ...හැම චරිතයක් ම අපට මුණ ගැහුණ සැබා චරිත කියලා දැනෙනවා..
@kalanasanjaya6927
@kalanasanjaya6927 4 жыл бұрын
යශෝධරා ගමේ මිනිස්සුන්ව ආශ්‍රය කරන විදිය හරිම ලස්සනයි .ගෞරවනියයි
@shamalikaabiman4994
@shamalikaabiman4994 4 жыл бұрын
බට වලට සල්ලි දුන්නෙ 2006 ට කලින් තිබ්බ සල්ලි වලින් ගුණාත්මක නිර්මාණයක පොඩි දෙයක් ගැන පවා ගොඩක් හිතන බව පෙන්වන්න මීට වඩා උදාහරණය මොකටද දෙවෙනි ඉනිමේ සීන් එකක් මතක් වෙලා හිනත් ගියා
@bhanukapiyathilka8047
@bhanukapiyathilka8047 4 жыл бұрын
Mokadda deweni inime cn ek.....ekama de diggassana ekd
@chamaraweerasiri5258
@chamaraweerasiri5258 4 жыл бұрын
Ehema thama ape roshan ayyage wada...
@srimaldamith3429
@srimaldamith3429 4 жыл бұрын
Shamalika Abiman පොඩි තැනක මිස් එකක් යනව ෆාමසියෙ බේත් වලට 2600 කියන එක රෙදි උස්සන් එන්ඩ එපා දැන් කට්ටිය 💔😹 අහුවුන එක කියුවේ අහුවෙන්නෙ සාමන්‍යෙන් වචනයක් ගානෙ අහපු නිසා❤️
@CricketLive24IPL
@CricketLive24IPL 4 жыл бұрын
pharmacy ekedith parana salli
@devindijayasinghe3516
@devindijayasinghe3516 4 жыл бұрын
ඔව් ඒක ඇත්ත මේක 2006 කතාවක් නිසා
@mindulaperera724
@mindulaperera724 4 жыл бұрын
"තණමල්විල කොල්ලෙක්"... කූඹියෝ ටෙලි කථාවට පසු බලන එකම ටෙලි නිර්මාණය... 🔥 රසය + හරය = තණමල්විල කොල්ලෙක්... කොළඹ ඉපදුන අපිට මේ කථාව හරි රහයි. දවස ගානේ වේගයෙන් දුවන හිත, ගත මොහොතකට විඩා නිවන්න තණමල්විල හරි අපූරු තැන. තත්පරයකට දෙකකට අපි කොයිතරම් කලබලවෙලා ද කියලා හිතෙනවා මේ ජීවිතයේ. නිහඬ බව, සංසුන්කම එක්ක සංවර වුණ මේ රූප රාමු හරි රහයි. නිහඬ රූප රාමු ඇතුලෙ තියන කලාව හරි ලස්සනයි. විනාඩියකට වුනත් මේ කථාවට එන චරිත හරි තාත්විකයි. පතෝලයාගෙ චරිතයට මං හරි ආදරෙයි.. ඒ වගේම අනිත් හැම චරිතයම අව්‍යාජයි. චරිතයක් තුළින් අපේ ජීවිතයට බලපෑම් කරන්න ඕන හරිම විදිහ මේ කථාවේදී වෙනවා. මනුස්සයාගේ ඇවිස්සිය යුතුම දේවල් මේ කථාවේදී අවුස්සනවා. නෑ නෑ ඒ හුඟක් දෙනෙක් බලාපොරොත්තු වෙන රාගය නෙවෙයි.. ආදරය, මිත්‍රත්වය, සහෝදර බැඳීම්..කුණු කොල්ලයට විසිවුණ මිනිස් බැඳීම්වල අගය කොයිතරම්ද කියලා හිතෙනවා.. ඉතිං "තණමල්විල කොල්ලෙක්", ටෙලි නාට්‍යකට එහා ගිය මේ කථාව, අපේම ජීවිතවල අපිට මගහැරුන සුන්දර චාරිකාවක්...
@akiladilshan4936
@akiladilshan4936 4 жыл бұрын
එකම වැවෙන් මලුයි මාළුයි දෙකම ගන්නවා.ඒකත් හරියට මිනිස්සුන්ගෙ හිත වගේ.එකම හිතේ හොදයි නරකයි දෙකම තියෙනවා.
@laksirigunasena4868
@laksirigunasena4868 4 жыл бұрын
akila seram ow math hithuwa
@prabhathdharshana4012
@prabhathdharshana4012 4 жыл бұрын
ඒ වගේම අත්දැකීමක් මට ලැබුනා ලගදි,මම මාලුන්ට පොරි දානකොට මීටර් 50ක් ඈතින් බිලී බානවා....මට ලොකු කලකිරීමක් දැනුනා,දුප්පත් මිනිස්සුනම් සමාව දෙන්න තිබ්බා,මහා ලොකුයි කියන සල්ලි කාරයො ආසාවට බිලී බානවා...අන්තිමට හිතනකොට අපිට එයාලට වරදක් කියන්නත් අයිතියක් නෑ..
@mudithaliyanage3873
@mudithaliyanage3873 4 жыл бұрын
Patta kathawa
@hash623
@hash623 4 жыл бұрын
වැවත් නිකන් සංසාරය වගේ කට්ටියක් පිං රැස් කරගද්දි තව කට්ටියක් පව් රැස් කරගන්නවා.
@sohalshisamudika3326
@sohalshisamudika3326 4 жыл бұрын
ඒ වචන🔥
@freezo99
@freezo99 4 жыл бұрын
මේ කතාවේ පතෝලයා තමයි කොල්ලෝ රෑනේ ප්‍රධානියා හැම දේකදිම මුල ගන්නේ එයා
@magewasthu2900
@magewasthu2900 4 жыл бұрын
රෝශාන් අයියා මාර ගේමක් දීලා මේකට නම් ජිවිතේට අමතක වෙන එකක් නැ මේ කතාව... thnkuuu රොශාන් අයියා 😘😘😘😘
@baw813
@baw813 4 жыл бұрын
අපේ අක්කාත් මේ වගේමයි කතා කරන්නේ අදරෙ වැඩ්‍ කමට. මමයි අපේ අක්කයි කතා කරන්න හැම වෙලේම මට "තමුසේමයි" කියන්නෙ.
@warsaliyanage1745
@warsaliyanage1745 4 жыл бұрын
Matanam kiyannema asu maha dose kiyalamai😅
@demetripereira9461
@demetripereira9461 4 жыл бұрын
Apita mokada bung ubata monaa kiyala katharath.. katawahagena balapanko
@danojkrishantha2411
@danojkrishantha2411 4 жыл бұрын
demetrius pereira 👌🏼
@isuruodevice5250
@isuruodevice5250 2 жыл бұрын
Same here
@avishaanushanga3464
@avishaanushanga3464 4 жыл бұрын
ලබන පාර සම්මාන උත්සව වල සම්මාන ගොඩක් උස්සන එකක් තමයි මේ විදිහට අපි බලන්නේ😊
@hasithdinushan1840
@hasithdinushan1840 4 жыл бұрын
තාත්තා මොන තරම් ආදර්ශයක්ද. කොල්ලන්ගෙ කේන්තිය නැති කරන්න වැඩක් පැවරුවා ❤️. ඒකට දැන් ඉන්න තාත්තලා. සල්ලිත් දීලා වාහනත් දීලා කට්ටියත් හොයලා දෙයි ගහපන් කියලා. 😂
@anuradhadunuvila1300
@anuradhadunuvila1300 4 жыл бұрын
Smart phone නැති අපේකම පිරුණු අපේම ජීවිත. අපිට අහිමි වුණ අපි. ස්තූතියි රොෂාන් රවීන්ද්‍ර.
@thilinalakshan853
@thilinalakshan853 4 жыл бұрын
මේ location ඔක්කොම වගේ තිස්සමහාරාමෙ.ඇත්තටම මේ චරිත අපිම තමයි කියල වෙලාවකට හිතෙනව දැනටත් මේ විදියටම තමයි අපේ යාලුවො එක්ක ගෙවිල යන්නෙ පොඩ්ඩක් විතර වෙනස් නැතුව නෙවෙයි ඒ උනාට මෙයාල කරන කියන ගොඩාක් දේවල් දෙන ගේම් ගන්න ආතල් එකට එකක් සමානයි.ඇත්තටම ගමේ ජීවිතේ වෙනම ආතල් එකක් ❤️❤️
@Satabrokers
@Satabrokers 4 жыл бұрын
මේ කතාව දෙවැනි ඉනිම හා සංගීතයේ අධ්‍යක්‍ෂ වරයා විසින් සිදුකර තිබුණා නම් අපට වැඩිපුරම අසන්නට ලැබෙන්නේ " තරු දෑස මගේ නේද අතරම උන" 😂
@upekshaedirisinghe238
@upekshaedirisinghe238 3 жыл бұрын
Mn dakka dawasak deweni inime edirimununi kiynaw me wage kata hadanne loba kamatalu. Aduru gatiya ekalu. Minissu asa lassana pata walatalu. Lassana pata penna viyadam krnaw wadilu. Anemnd harakek. Pelak welawata eke bittiye patai actor's lage munu patai hoya gannat ba. Mn nm eka balanne na dn. Add waladi dakkama hina yanaw.
@kasunmadusanka7148
@kasunmadusanka7148 Жыл бұрын
හම්මෝ 😹
@dragonche7
@dragonche7 4 жыл бұрын
❤ කූඹියෝ ❤ සහෝදරයා ❤ තණමල්විල කොල්ලෙක්
@malithmnk93
@malithmnk93 4 жыл бұрын
"Sudu adagena kalu avidin" may be worth to add here.
@music8582
@music8582 4 жыл бұрын
thailoka
@toprank4971
@toprank4971 4 жыл бұрын
වීරයා ගෙදර ඇවිත්,රස්තියාදුකාරයා,සරදියෙල්,දස්කොන්,විස්මය,අහසින් වැටුණා..... රොෂාන්ගෙ ඒව ටිකක්
@sumudithaspatabendi
@sumudithaspatabendi 3 жыл бұрын
අධි මාත්‍ර හදවත් ඇමතුම්
@chamalwarnapura6383
@chamalwarnapura6383 3 жыл бұрын
❤️සුදු ඇදගෙන කළු ඇවිදින්
@heshaniwijesekara6205
@heshaniwijesekara6205 4 жыл бұрын
“චරිත තුනක්” කියලා බලපු කතාවට පස්සේ මං බලන ලස්සනම කතාව...👍👍👍
@dksamith2315
@dksamith2315 4 жыл бұрын
මම තිස්සමහාරාමයේ,,, මේ පරිසරයත් තිස්සමහාරාමයේ,, ඔය හැමදේම වගේ අපේ ජීවිතවලටත් ගෑවිලා තිබුනා,, ඒ අතීතේට ආයේම ගියා,,,
@sangeethsandun1981
@sangeethsandun1981 4 жыл бұрын
Dk samith සමිත කොතලාවල ow ban sirawatama
@samansamanprasad6823
@samansamanprasad6823 3 жыл бұрын
මේ යොද වැව අවට නේද බන්
@nimeshayishu7340
@nimeshayishu7340 2 жыл бұрын
අනිවාර්යයෙන් අයියා
@amiladeeptha15
@amiladeeptha15 4 жыл бұрын
රෑ 10 ඉදන් දැන් රෑ 2:07 වෙනකම් කොටස් 17ක් එක දිගට බැලුව,පොඩිමවත් එපාවීමක් නෑ, තව බලන්න ආසයි ඒත් බෑ බැට්‍රිරි කේස්😪 දීප්ත යශෝදරාගෙ ගෙදර හේතුවක් නැතුවම වගේ ලග ලග යන එකෙන් කතාවෙ තාත්වික ගතියට පොඩි හානියක් වෙනව,ඒ ඇරෙන්න අති විශිෂ්ට නිර්මානයක්,ආයෙ හෙට උදේ බලනව, ස්තූතිය මේ නිර්මානයට දායක උනු සියලුම දෙනාට.. ජය (දීප්ත😉)
@dilshanbanuka6105
@dilshanbanuka6105 4 жыл бұрын
Me to brother
@sadidisal5328
@sadidisal5328 4 жыл бұрын
Aniwaren තේ bibi
@akilaruwini5766
@akilaruwini5766 4 жыл бұрын
Apit meka dwst 15 mins beluwat kataw minissinge jiwita 15 min newene nd.eke atatwika gatiyak ne.eya pot kiywanw dend ynw
@suranjithdhananjana4734
@suranjithdhananjana4734 4 жыл бұрын
Mn ada 11 idan 2.37 wenakam 04 idam 17 wenakam beluwa yaluwa
@SunShine-yd6pz
@SunShine-yd6pz 4 жыл бұрын
Laga laga kiyannath beh meh kathawa eka thena pal wena kathawak nowana nisa.
@neranjanindrajith6544
@neranjanindrajith6544 4 жыл бұрын
මාර යට් බඩක් මටත් උනේ... දවසට epi 5ක් බලනවා කියලා පටන් ගත්තේ දැන් 17😊
@Hirugirl779
@Hirugirl779 Жыл бұрын
මම වාගෙ ඩයල් එකක්😁
@eshinikavishka
@eshinikavishka Жыл бұрын
Matath Mara Yati Badak Une 😒
@gayansameera7219
@gayansameera7219 4 жыл бұрын
පොත් කියවීමට වඩා තවත් උතුම් දෙයක් තියෙනවනම් ඒ, "පොත් නොකියවන කෙනෙක් කියවීමට පුරුදු කිරීමයි" කියල කියමනක් මං අහල තියෙනව..
@dinukanisansala1490
@dinukanisansala1490 3 жыл бұрын
අපිට ජීවිතේ හොදම තැන් මග ඇරිල කියල හිතෙන්නේ නැද්ද 😥
@sahannimantha9686
@sahannimantha9686 3 жыл бұрын
මේක අපේ නරකම වෙලාවක්
@arunalakmal1290
@arunalakmal1290 4 жыл бұрын
එකම වැවෙන් පින සහ පව දෙකම පලදෙනවා එක පැත්තකින් මල් කඩනවා පූජා කරන්න අනික් පැත්තෙන් මාලූ අල්ලනවා බඩගින්න නිවා ගන්න අපේ ජීවිතයත් මේ වගේ එක පුද්ගල්‍යාගේ හොද සහ නරක දෙකම තියනවා තේරුම් ගැනීම පමනයි ජිවත් වෙන්න කරන්න තියේන්නේ.. මාර තිර රචනයක් සහ අද්‍යක්ශනයක්
@දේශපාලනවලත්තුවා
@දේශපාලනවලත්තුවා 4 жыл бұрын
කුබියෝනම් කතාව ඉවර වුනාට පස්සේ හිතුනේ ආයෙමත් මුල ඉදන් බලන්න..ඒත් මේ කතාව දැන්ම ඉදන් ආයෙමත් මුලක ඉදන් බලන්න හිතෙනවා..!
@sulochanasamith45
@sulochanasamith45 4 жыл бұрын
ඒ ඊර්ෂ්‍යාව, තන්හාව,වෛරය, ලොකු ලොකු බලාපොරොත්තු නැති සරල ජීවිතයට මාරම ආසයි
@kasuntharaka5954
@kasuntharaka5954 4 жыл бұрын
මේක කතාවක් නෙවෙයි ජීවිතේ වෙනස් කරන ආදරණීය සුන්දර පිස්සුවක්❤❤❤
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 4 жыл бұрын
පුදුම ආසාවෙන් බලන නාට්‍යයක් .බලන්න බලන්න ආසයි .මේ අපේ ජිවිතය ..හදවතින්ම ආදරෙයි මුලු සෙට් එකටම..යසෝදරා දිිප්ත සමන්ත.ලොක්කයිය .අක්කා කිතුල .හිතේ පැල්පදියම් වෙලා ..❤❤❤❤🌹🌹🌹🌹🌷🌷🌷🌷
@harshaliyanage01
@harshaliyanage01 4 жыл бұрын
කැලෑ පත්තර ගහපු කොල වලින් වෙස් මූනු හදවනව, ගමගේට ගහන්න යන්න හිටිය සෙට් එක ඒකෙන් නවතිනව උන්ගෙ තරහ නිවිල ඇතිවෙන්න ගිය ලොකු ප්‍රශ්නයක් දීප්තගෙ තාත්ත නැවැත්තුවෙ එහෙමයි. ❤️ " මාම හරි බං, එක අතකට වැඩකුත් නෑනෙ බං ඔය පපුවෙ අමාරුකාරයට ගහල 4:23 " 😊 ඒ සීන් එකේ අන්තිමට 4:45 👌
@CricketLive24IPL
@CricketLive24IPL 4 жыл бұрын
Harsha LIYANAGE කොටස් 17ටම තිබ්බේ දෙබස් 5යි
@harshaliyanage01
@harshaliyanage01 4 жыл бұрын
@@CricketLive24IPL ඒකනෙ 😊
@cami3402
@cami3402 4 жыл бұрын
මොනා ගැනද කැළෑ පත්තරේ ගහල තියෙන්නේ
@pthmobile8101
@pthmobile8101 4 жыл бұрын
අනිත් කතා වල වගේ නලුවෝ කිට් බිට් ගහගෙන කාර් වල ඉදන් බොරු ෂෝ ගැහුවට මේකේ නම් නලු නිලියෝ ටික මාරම ගේමක් දෙනවා.සුපිරිම මහන්සියක් වෙනවා...ලැබිය යුතු සම්මාන ගැන වචනෙන් කියන්න බැ..
@nimeshaperera7814
@nimeshaperera7814 4 жыл бұрын
ඒත් අපෙ තරුන පරම්පරාව මේ වගේ වැදගත් කතා බලනවද කියන එක ප්‍රශ්නයක්.
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 жыл бұрын
අනිවාර්යයෙන් 👌👌👌👌
@krishperera5050
@krishperera5050 4 жыл бұрын
@@nimeshaperera7814 අපේ තරුණ පරම් පරාවට‍ මේ වගේ නට්‍ය බලලා රසවීදීන්න තරම් දැනුමක් නැහැ, මොකද දැන් ඉන්න අය පොත් කීයවන් නේ නැහැ phone එක නේ කීයවන් නේ, ඒ කෙත් හොද දේවල් නෙවෙයි කරන්නේ. අපේ තරුණ පරම් පරාවට‍ දැන් ඕනේ අර හීන්දී මසාලා වගේ love කරන්න හැටි /අම්මා තාත්තා ලමයි ට වයිර කරන්න උගන් න හැටි /දේපොළ බෙදා ගන්න එක ම පවුලක අය ඇන කොටා ගන්න හැටි ඔවා බලා ගෙන ඉන්න.
@kumudunihemamali7673
@kumudunihemamali7673 4 жыл бұрын
Phon nethi jiwithe hari lassanai
@isharamrathnayake2461
@isharamrathnayake2461 4 жыл бұрын
"මෙ ඔය පොලිතින් කොලෙ දාන්න එපා. " පරිසරය රකින්න රසිකයාට දෙන පණිවුඩය.
@deepthisandamali1899
@deepthisandamali1899 4 жыл бұрын
මේවගේ කමෙන්ට් එකක් තියෙනවද බලන්නම් ආවෙ මම..ගම් වල ගොඩක් අය ලිපි පත්තු කරගන්න දාන්නේ පොලිතින්.. මන් ගිය හැම තැනම අයට කිවුව ඒත් හැදෙන් නෑ..
@deepthisandamali1899
@deepthisandamali1899 4 жыл бұрын
මේවගේ කමෙන්ට් එකක් තියෙනවද බලන්නම් ආවෙ මම..ගම් වල ගොඩක් අය ලිපි පත්තු කරගන්න දාන්නේ පොලිතින්.. මන් ගිය හැම තැනම අයට කිවුව ඒත් හැදෙන් නෑ..
@nuwanmahesh1911
@nuwanmahesh1911 4 жыл бұрын
සමන්ත දීප්තගේ තාත්තා ළඟට යන්නේ සරම පාතට දාලා කමීසේ බොත්තමත් දාගෙන ..ඒක තමව් වෙන්න ඕන. අනික අර කඩපු මල් අල්ලපු මාලු ඒ හැමදේකින්ම මොකක් හරි සංකේතවත් වෙනවා කියලා මට හිතෙනවා .. ඒ වගේමයි යශෝධරාළඟදි දීප්තගේ කටහඬ පවා වෙනස් වෙනවා කියලා මට දැනෙනවා
@anushadamayaniht2202
@anushadamayaniht2202 4 жыл бұрын
මේ ගමේ යාළුවෝ ටිකනම් එදිනදා ජිවිතේ ගැටගහ ගන්න මේන මේනවහරි කරනවා එ ⁣වගේම තමන්ට පුළුවන් විදිහට ගමටත් උදව් කරනවා යාළුවෝන්ටත් පුළුවන් විදිහට උදව් කර ගන්නවා ,,,මට නම් මේ නාට්‍ය බලද්දි දැනේන්නේ හරිට අවුරුදු ගානකට ආපස්සට කාලය තරනය කරලා ඒ ජිවිත එකක් ජිවත් වේනවා වාගේ හරිම ආර්ථවත් කතාවක් බලන්න බලන්න ආසයි,,,,,
@lahiruliyanage3572
@lahiruliyanage3572 4 жыл бұрын
ඉතාමත් ආස කරන නාට්‍යක්.... උසස් රසවින්දනයක් ලබා දෙන කතාවක්...
@buddhikawimalarathna1685
@buddhikawimalarathna1685 4 жыл бұрын
පතෝලයට ආදරෙ උන් කෝ
@lahirulaksri1989
@lahirulaksri1989 4 жыл бұрын
මේ කතාව බලන්න ගත්තේ ඉයේ අහම්බෙන් දැකලා පුදුම ආසවක් වගෙම මේ කතාව කොච්චර ගමේ ජිවිතේ මතක් වෙනවාද ?
@chiththawega9830
@chiththawega9830 4 жыл бұрын
එපිසෝඩ් 17ක් බැලුව එක දිගට. පිස්සු කතාවක්. ලංකාවේ මෙච්චර දක්ෂ නළු නිලියෝ දැම්මල මෙච්චර කල් මොනාද බං කරේ. කතාව පට්ට සියුම්. ස්ක්‍රිප්ට් එක මාරයි. පතෝලය තමයි කතාවේ ආසම ඩයල් එක.
@kuwait7317
@kuwait7317 4 жыл бұрын
මෙ කතාව බලද්දී හරියට මම එ තෙන ඒ විදියටම ජිවත් උන කෙනෙක් පන්සලෙ ස්‍රමදාන,වැවේ බැහැල මල් කඩන්න.ගැනු ලමයෙක් උනත් මම්ත් ඉස්සර ඉස්සරහින්ම හිටියා .
@thiliniathapattu6549
@thiliniathapattu6549 4 жыл бұрын
එහෙනං ඒ කාලෙ ඔයත් හොඳ හොඳ නැටුම් නටන්න ඇති.
@deshangeeganage9999
@deshangeeganage9999 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති. පිස්සුවක් මේක ❤
@anushadamayaniht2202
@anushadamayaniht2202 4 жыл бұрын
එකම වැවේන් මලුත් කඩාගෙන මාළුත් අල්ලගෙන එකත් හරියට අපේ ජිවිතේ වාගේ ,,දුක,සතුට ,විදවිම සහ විදිම් ආදරය හා වෛරය වාගේ තියෙන්නේ එක හදවතයි එත් එ හදවතේ තියේන දෙවල්,,,,
@AshaAsha-ne4ch
@AshaAsha-ne4ch 4 жыл бұрын
මම හරිම ආසාවෙන් බලන කතාවක් අපිටත් තිබුණා එහෙම කාලයක් මම දැන් ඉන්නේ කුවේට් එහෙත් තාමත් ඒ අතීතට බොහොම ආදරෙයි 🤗🌹🌹🌹❤️
@පියුමාලිටීචර්
@පියුමාලිටීචර් 4 жыл бұрын
තණමල්විල කොල්ලා ටෙලිය ගැන ගොඩක් අය කතා කලාට මන් පලවෙනි කොටස බැලුවම එපා උනා ඒත් මේ තරන් කතාකරන තණමල්විල කොල්ලා ගැන හොයන්න ආස නිසා boring mood එකත් එක්ක දෙවෙනි කොටස බැලුව.....😍😍😍😍දෙයියනෙ කෝම හරි එපා වීම පැත්තක කොටස් 17ක් එක දිගට බැලුව....ඇස් කකියනකම්..........❤️❤️❤️
@sameerahewage6687
@sameerahewage6687 4 жыл бұрын
කිතුලා මල් කඩන ගමන් බට්ටේකුත් කඩාගත්තා. අපිත් ඔහොමකරා , අතීතය සිහිවෙනවා.
@dushsh4857
@dushsh4857 4 жыл бұрын
මොකක්ද බන් ඒ ?
@dinukamadhuwantha4176
@dinukamadhuwantha4176 4 жыл бұрын
@@dushsh4857 බට්ටෝ කනවා.. කිරි රසයි.
@sameerahewage6687
@sameerahewage6687 4 жыл бұрын
බට්ටෝ කියනේ මචන් නෙලුම් මලේ මැදතියන ඇටවලට. කාලා බලන්න ඒකෙත් අමුතු ආතල් එකක් තියනවා .
@shashiweerathunga8542
@shashiweerathunga8542 4 жыл бұрын
අතීතෙ නෙවෙයි අපෙ තාමත් අනාගත වර්තමාන දෙකම....දන්නො දනිති
@sameerahewage6687
@sameerahewage6687 4 жыл бұрын
Shashi . ඔව් මචන් ඒක තමයි ජීවිතේ ඒකාලේ කැලේ පැනලා ගෙවපු ජීවිතේ තරම් දැන් සුන්දර නෑ.
@adishasuwahas3629
@adishasuwahas3629 4 жыл бұрын
ආසවෙන් ඉන්නේ උබ දකින්න වගේම මේකේ කොටසක් එනකම් හැමදාම ජිවිතේ යාළුවෝ එක්ක ගෙව්ව මගෝඩි කාලයට එක්ක යනවා සැනකින්
@suduaraliya4336
@suduaraliya4336 4 жыл бұрын
එකනන් ඇත්ත
@kapilalakshan7574
@kapilalakshan7574 4 жыл бұрын
එක nam ඇත්ත ????
@sudheeraasith4417
@sudheeraasith4417 4 жыл бұрын
Uba koi rateda inne ban
@dishangawarammana36
@dishangawarammana36 4 жыл бұрын
මල් කඩන එකා අන්තිමට මාළු ටික ගන්නවා මාළු අල්ලපු එකා මල් ටික ගන්නවා. අපූරුයි රවීන්ද්‍රයියා...!!
@luvisduraajithprasaddammik2673
@luvisduraajithprasaddammik2673 4 жыл бұрын
දැනට බලන කතා වලින් සුපිරි ම කතාව ..ඉවර වෙනකොට ලෝබයි..සතියේ දවස්වලත් දෙන්න බැරිද?....මේ චරිත මගේ ජිවිතේට කොච්චර සමීප ද?...අකලට වැස්සක් වගේ මෙ වගේ සුපිරි නිර්මාණ කරන්න කලාලොවේ දැවැන්තයෝ සිටිම පිලිබඳ සතුටුයි...
@fazilnoor8857
@fazilnoor8857 4 жыл бұрын
මොකක්දෝ වාසනාවකට මේ නාට්‍යය මුළු ලංකාවටම මේ වගේ චරිතයක් චරිත? කිහිපයක්.. දකින්නට ලැබුණා. මගේ ජීවිතේ මං පස්සට ගියා වගේ මට දැනුනා.. ඒ මට නොදැනීම මගේ ඇස් වලට කඳුළු ආවා මොකද මගේ ජීවිතේ අද මගේ තාත්තා මගේ නංගී මේ ලොවේ නැති නින්දා.. චරිතත් එක්ක පරණ බැඳීම් ආදරය වේදනාව සෙනෙහස දුක තදින්ම බලපෑවා ..
@srimaldamith3429
@srimaldamith3429 4 жыл бұрын
හුදකලා වීම යනු වේදනාත්මක ගෞරවයකි❤️💔 මේකෙ වචන පපුවට අනිනව වගෙ ❤️
@iamhermes9656
@iamhermes9656 3 жыл бұрын
හුදකලද 😂
@priyangarkk481
@priyangarkk481 4 жыл бұрын
මාර තාත්වික දෙබස් අප්පා,,,හරි ආසාවෙන් බලන කතාව,👍♥️🔥
@srilankarathna5063
@srilankarathna5063 4 жыл бұрын
මමත් හරිම ආසාවෙන් බලන කතාවක් මේක නියම ගැමි කොල්ලො සෙට් එකක් ....කෝ අනේ මුතුලෙන්දොර බලන අපේ සෙට් එක තනමල්විල කොල්ලෙක් බලන්නෙ නැද්ද
@dulakshiperera6453
@dulakshiperera6453 4 жыл бұрын
Balanawaa
@gaminiproduction.....3539
@gaminiproduction.....3539 Жыл бұрын
⁣කතාවට මගෙ හිත යොමු කල මගෙ මහත්තයා ට ඉස්තූතිය...🧎‍♂️
@randilp.mayadunne6093
@randilp.mayadunne6093 4 жыл бұрын
තණමල්විල කොල්ලෙක් ලබන සැරේ කූඹියෝ කළා වගේ පෙරළියක් කරන එක කරනවා.
@dilshanwarnasooriya
@dilshanwarnasooriya 4 жыл бұрын
මොනවා උනත් මම් කැම්තිය් මේ කතාව ලනකාවෙ ජනප්‍රියම කතාව වෙනවට.ඇබ්බැහි වෙලා ඉන්නෙ😄
@aselashyaman3931
@aselashyaman3931 2 жыл бұрын
කොච්චර ඇම්බැට්ට උනත් යාළුවගේ තාත්තා කතා කරද්දි සරම පාත් කරලා කමිසේ බොත්🙏තම් දාපු අපූරුව 🙏🙏
@isurubro273
@isurubro273 4 жыл бұрын
දීප්තය අක්කගෙ ගෙදරින් කන කෑම වලටයි, තේ වලටයි තමයි මන් හිතන්නෙ කතාවෙ වියදමෙන් භාගයක් විතර ගිහින් තියෙන්නෙ😁
@pickme8097
@pickme8097 4 жыл бұрын
යාලුවො හැමෝම මල් කඩලා පිං රැස් කරගන්න කොට සමන්ත මාලු අල්ලල පව් රැස් කරන එකට ගොඩාක් දුක හිතුනා..😥😥😥
@sunitharanasinhgesr4648
@sunitharanasinhgesr4648 4 жыл бұрын
නෙලුම්බට්ටා කාලා තියෙන්නේ කව්ද
@nimzigirl183
@nimzigirl183 4 жыл бұрын
Sunitha ranasinhge S,R 🙋🏼‍♀️
@sahan_sankalpa446
@sahan_sankalpa446 4 жыл бұрын
Mama
@damithsadaruwan590
@damithsadaruwan590 4 жыл бұрын
🖐️
@reda3101
@reda3101 4 жыл бұрын
අපෙ ගම😂 මේ
@tharukapahandiabeysingha5309
@tharukapahandiabeysingha5309 4 жыл бұрын
ගමේ උපන් අපිට ඕව මොනාද ඉතින්
@deraniyagaladhammasarather5347
@deraniyagaladhammasarather5347 4 жыл бұрын
එකම වැවක කරුමාන්ත දෙකක්..එක්කෙනෙක් මල් නෙලනවා බුදුන් පිදීමට ඒව විකිණීමට..කෙනෙක් මසුන් මරනවා ඒවා විකිනීමට.. එකම දියේ කරුමය දෝලනය වෙන අයුරු ...
@danawithslpoliticsslpoliti3944
@danawithslpoliticsslpoliti3944 4 жыл бұрын
මොණර ඉන්න 1000කෙ⁣ාලේ මේ නිර්මාණය ඒ තරම් සාර්ථකයි
@hirushalakmal8172
@hirushalakmal8172 Жыл бұрын
අඩෝ ඒ ගම 🥺🌍😇 පින් කරන්න ඕනි ඒවගේ ගමක ඉන්න ගමක තියන සියලු අත්දැකිම් ලබනවා නළු මිලියන් 🥺🌍❤
@chamodyasathkumara2174
@chamodyasathkumara2174 6 ай бұрын
අනේ ඒ වැවේ ලස්සන හීනෙන් විතරයි එච්චර මල් වර්ග ගොඩක් තියන වැවක් දැකලා තියෙන්නේ 🥺🥰
@ගයාන්ලක්මාල්
@ගයාන්ලක්මාල් 4 жыл бұрын
එක පැත්තකින් පන්සලට මල් කඩනව.අනිත් පැත්තෙන් මාලු අල්ලනව.එකම වැවේ දෙපැත්තක්.නියමයි රොශාන් අයියා ඒක පෙන්වන විදිහ.
@kaushankahatapitiya4451
@kaushankahatapitiya4451 Жыл бұрын
සංගීතය පවා මනස සුවපත් කරනවා ❤
@weerasuriyalasantha5049
@weerasuriyalasantha5049 4 жыл бұрын
මෙිි නාට්‍යයක් නෙවෙයි ජිවමානව අපිව කොහොමද අරන්යනවා හැමචරිතයක්ම මාරම තැනකට අපව අරන් යනවා 👍👍👍💘💘💘🌹🌹🌹
@summapradeep3184
@summapradeep3184 Жыл бұрын
2023 වෙසක් එකෙන් පස්සෙ දවසෙ ජමනියෙ ඉදන් 3න් වෙනි පාරට බලන්නෙ. මේක අපේ ජීවිතවලට ගොඩක් සමීපයි
@kasunharshana7612
@kasunharshana7612 4 жыл бұрын
මේක අනුර කුමාර බලන්න ඇති නේද බං 😥
@ruwanprabath3616
@ruwanprabath3616 4 жыл бұрын
නියමයි කතාව අදත් ... යම පල්ලෝ ටික තමයි බලන්න ඔනේ ලබන සතියේ ☺️☺️
@ManjulaBuddarage0
@ManjulaBuddarage0 4 жыл бұрын
මේක කතාවක් නම් නෙමෙයි.. මේක තමා ජීවිතේ.. අපි ඉගනගන නගරයට ඇවිත් මොකද්ද මේ ගෙවන ජීවිතේ කියලා හිතෙනවා මේවා දකිද්දි.. ගමේ කොල්ලො අතර තියන සහෝදර බෑදිම.. මුලු ගමම එකම පවුලක් වගේ.. ⁣කියන්න සතුටුයි මේ වගේම කාලයක් මටත් තිබ්බා..
@dilankasadamali3017
@dilankasadamali3017 4 жыл бұрын
Me ape jivithawala segaunu athithaya. Wewa ,wewen kadapu nelum mal .ada ,wewakata bahindath asai. Api twon ake widihata ada
@hellomemers1997
@hellomemers1997 4 жыл бұрын
මෙකට සම්මාන පිට සම්මාන හම්බ උනේ නැත්තන් ලංකාවෙ ඉඳලා වැඩක් නැ
@LoveLifeLive96
@LoveLifeLive96 4 жыл бұрын
සමන්ත වෙලාවකට තාත්තා කෙනෙක් වගෙ මේ සෙට් එකට
@kasthurikelum7137
@kasthurikelum7137 4 жыл бұрын
අනිවාර්යයෙන්
@magewasthu2900
@magewasthu2900 4 жыл бұрын
අංජන තමයි වැඩ්ඩා...මම නම් ආසයි කේන්ති නම් යනවා හරි ඉක්මනට.....😒😒😒😂😂😂
@chamanipresadi109
@chamanipresadi109 4 жыл бұрын
තාත්තා කලේ හොඳ වැඩක් , රන්ඩුවට යයි කියලා තමා බජාරෙකට වැඩක් කරන්න දුන්නේ 😊😊❤
@roshanwanigasekara1668
@roshanwanigasekara1668 4 жыл бұрын
මහා පොලවේ පයගහාලා ජීවිත් වෙන අදරනිය ම්නිසුන්ගෙ කතාව ...
@vimuabiman
@vimuabiman 4 жыл бұрын
සරලවම සුපිරිම කතාවක් ❤️👏 කමන්ට් අස්සේ හිගා කන උනුයි නාට්‍ය අස්සේ ඇඩ් දාන එක ව්තරමයි අප්පිරිය😣 anyway best of on in sri lanka❤️🌸🤷🏻‍♂️
@DhanushkaThusmantha
@DhanushkaThusmantha 27 күн бұрын
කියන්න වචන නෑ මේ කතවා අය සුපිරී මේකට ගහන්න කතාවක් නෑ 🥺❤️
@shashiweerathunga8542
@shashiweerathunga8542 4 жыл бұрын
පතොලයා දීප්තගෙ තාත්තා කතා කරද්දී ඒ දක්වපු ගරුත්වෙ සරම පහළට දාලා බොත්තම දාපු විදිය ඒ හැමදේම අදටත් අපෙ ගමෙ තියෙනවා.. වැඩිහිටි ගරුත්වය
@arunasenevirathne5473
@arunasenevirathne5473 4 жыл бұрын
හැමදාම දෙපාරක් බලනවා ! ඒ කොල්ලො අතර මමත් ඉන්නවා!
@gayashanjamintha163
@gayashanjamintha163 4 жыл бұрын
සම්මාන ලැබිය යුතුම එකක්...කතාව දෙබස් සංකේත හරි අපූරුවට ගලපපු පට්ටම වැඩක්....
@chameeramendis5953
@chameeramendis5953 4 жыл бұрын
Kuubiyo..sahodaraya..sudu adagena kalu avidinn..thanamalvila kollek..❤️❤️✊
@denusaradenu4808
@denusaradenu4808 4 жыл бұрын
අපෙ දෙමව්පියො කාලෙ දැන් කාලෙ ඉන්න අලුත් පරපුරට පෙන්නන ලස්සන අඩහැරයක්😍විශිශ්ට රංගනයක්.
@ashii_xx5709
@ashii_xx5709 2 жыл бұрын
4පාරට ආයෙත් මුල ඉදන් කොටස් 5 ගානේ බලන්න හිතන් පටන් ගත්තෙ දැන් 17 ❤️
@Planet361
@Planet361 4 жыл бұрын
මේක නිකන් ඔහේ බැලෙනවා, බලනවා නෙමෙයි. ඒ තරම්ම මේ කතාව අපේ ජීවිතවලට බද්ධ වෙලා
@explorer9967
@explorer9967 Жыл бұрын
මං ආයිත් බලනවා මේක අයියාව මතක් වුනා පොත් ගැන කියවනකොට 🖤
@chandanipiyasena9823
@chandanipiyasena9823 4 жыл бұрын
ලස්සනයි ගොඩක් අපේ ඉස්සර කාලේ ගම් bada ජිවිතේ thama එහෙම තියෙනවා ගමෙ අපේ... අසාවෙන් බලනවා.. බුදුසරණයි ජේසු පිහිටයි සැමටම🙏🙏🇱🇰🇱🇰🇱🇰💐💐💐💐👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹කොරෝනා රෝගයෙන් පෙලෙන සැමටම නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🤲🤲🤲🇱🇰🇱🇰🇱🇰💗💗💗💗💗💞💞💞💞ඕමාන් සිට 🇱🇰🇱🇰🇱🇰
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 жыл бұрын
කොහොමද ගැම්ම 💪 💪💪💪 ගමේකම ඒ ආවේගය ඒ දෙබස් ඒ කොලුකම කියන්න වචනය මදි.නාට්‍යයක් ද කියල හිතෙනව ඒ තරමට ඇබ්බැහි වෙලා.. පතෝලය අම්මෝ පට්ට 👌👌👌😃😃😃😃 තව පොඩ්ඩෙන් කොන්ඩයට නෙලනව.👌 හැම චරිතයක්ම හරිම සරලයි.පුහු ආටෝප කිසිවක් නැති . ස්තූතිය 💓❤❤️❤️👌👌👌👌❤❤❤💓
@indikaperera9667
@indikaperera9667 4 жыл бұрын
අපි ගමේ කොල්ලොනේ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 жыл бұрын
@@indikaperera9667 හ්ම් හ්ම්👌
Thanamalvila Kollek | Episode 18 - (2020-03-21) | ITN
15:36
ITN Sri Lanka
Рет қаралды 901 М.
... flares/CMEs/loops[131/211/171]
6:49
wydojeCie
Рет қаралды 4
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 22 МЛН
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 2,8 МЛН
Thanamalvila Kollek | Director's Cut Epi 31
19:09
EVE Productions
Рет қаралды 99 М.
Thanamalvila Kollek | Episode 31 - (2020-05-03) | ITN
16:33
ITN Sri Lanka
Рет қаралды 1 МЛН
Thanamalvila Kollek | Episode 22 - (2020-04-04) | ITN
17:05
ITN Sri Lanka
Рет қаралды 912 М.
Thanamalvila Kollek | Director's Cut Epi 18
18:10
EVE Productions
Рет қаралды 93 М.