Thanamalvila Kollek | Episode 22 - (2020-04-04) | ITN

  Рет қаралды 912,891

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 702
@shanmexa2819
@shanmexa2819 4 жыл бұрын
යාලුවෝ ටික වැලි ගොඩ දාලා යාලුවගෙ නඩුවට සල්ලි එකතු කරනවා. මේ වගේ යාලුවෝ හිටියා ඉස්සර. කොයිම වෙලාවකවත් කතාවක් කියලා හිතෙන්නෑ. ආදරෙයි බං❤️❤️❤️
@dushmanthasilva4946
@dushmanthasilva4946 4 жыл бұрын
සිරාවටම ඔයි අයියා පටිටම ආසාවෙන් බලන්නේ නිකන් කතාවක්වගේ නෙවෙි අපි ඉස්සරහ නිකන් ලයිවු යනව වගේ පටිටම කතාවක් අය ඉතින් කියන්න වචන නැ එ ගැන
@harshahdg
@harshahdg 4 жыл бұрын
den ehema un ne bn
@pramodlakshitha4294
@pramodlakshitha4294 4 жыл бұрын
හරියටම හරි රගපෑමක් කියල කොහොමවත් හිතෙන්නෙ නෑ ❤️❤️❤️
@madhumali9543
@madhumali9543 4 жыл бұрын
ම්ම්ම්ම්.. ඇත්තටම.අතීතෙට යනවා.දැන් කාලෙ මෙහෙම යාලුවො නැහැ
@kasunchaturanga6862
@kasunchaturanga6862 4 жыл бұрын
aththa aiye
@InushaAshwan
@InushaAshwan 4 жыл бұрын
වෙන මුකුත් ඕනි නෑ මේ කතාවෙ හැම එපිසෝඩ් එකකම යටින් තියෙන comment ටික බැලුවම තේරෙනවා.. කොච්චරක්නම් පරිකල්පනයෙන් දියුණු කලාව තේරෙන උසස් රසවින්දනයක් තියෙන උන් අපෙ රටේ ඉන්නවද. වෙනස තිබ්බෙ උන්ට රසවිදින්න විචාරය කරන්න උසස් නිර්මාණ මේ රටේ හැදුනෙ නෑ.. කොයිම වෙලාවකවත් කතාවක් කියලා හිතෙන්නෑ. ආදරෙයි බං❤️❤️❤️
@slsingingbattle2093
@slsingingbattle2093 4 жыл бұрын
True
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
අනුර කුමාර දිසානායක මැතිතුමා ජනධිපති වෙච්ච දවසට මේ වගේ නිර්මාණ බිහි වෙනව සත්තයි.
@_Bandara_
@_Bandara_ 2 ай бұрын
​@@srilankanlibrary3263 he's the president now🎉
@maleeshabandara4333
@maleeshabandara4333 2 жыл бұрын
හැම Episode එකක් එක්කම comment ටිකත් කියවපු ආය කෝ😁❤️
@oshadeenavoda9728
@oshadeenavoda9728 Жыл бұрын
Mn
@dilprashadini1796
@dilprashadini1796 4 жыл бұрын
ඇඩ් දෙක වදයක් තමයි ඒත් උන් ස්පොන්සර් කලේ නැත්තන් අපිට අද මේ වගේ ලස්සන කතාවක් නැති වෙනවා.
@Bhanukanipun-x2o
@Bhanukanipun-x2o 2 жыл бұрын
අනිවාර්යයෙන් ❤️❤️❤️
@champikal
@champikal 2 жыл бұрын
Yes
@pickme8097
@pickme8097 Жыл бұрын
දන්නෙ නැති නිසා අහන්නෙ 🤣🤣🤣 යූ ටියුබ් එකට වීඩියෝ දාන්න ස්පොන්සර්ස්ල ඕනි ද.. 🤣🤣🤣🤣 යකුනේ උන් කරන්නෙ අපි බලන නිසා ඒ අස්සෙ ඇඩ් දාලා ගාන කපන එක 🤣🤣
@shanakaprince3660
@shanakaprince3660 Жыл бұрын
@@pickme8097 oya danne nane eylge aggrement ek kohomd thiyenne kiyla. smhrvita youtube dankot e add kpnn weba kiyla eylm restrictions dala athi. mokd ITN ekt nikn kite wela anith ayt sponsor krnn on kmk nane
@NandikaKariyawasam
@NandikaKariyawasam 4 жыл бұрын
දෙවැනි ඉනිම, සංගීතේ වගේ ගූ ගොඩවල් අස්සෙන් මේ වගේ සුපිරි කතාත් එනව කියල ලංකාවෙ හැමෝම දැනගන්න ඕන.. හැම ක්ශෙශ්ත්‍රයකම අය දැනගන්න ඕන.. කතාව පිටපත විතරක් නෙමේ මේක colour grade කරපු colourist ගෙ දක්ශතාවයත් ඇස් ඇරල බලන ඕනම කෙනෙක්ට පේනො..❤ ITN එක හැමදාම ඒ අතින් ඉස්සරහින් හිටියා.. අවිවාදයකින් තොරව දැනටත් ලංකාවේ හොදම ටෙලිනාට්‍යෙ (කූඹියෝ) අයිතිකරුවොත් ITN ම තමා... කොටින්ම කිව්වොත් ගැම්මක් තමයි bocca💪💪💪💪🔥🔥🔥🔥❤❤❤
@sachinthakoralage7019
@sachinthakoralage7019 4 жыл бұрын
පතෝලයා අතන දෙන ටෝක් එකට ඕන එකෙක් පදිරි ..එතන පට්ටම ගැම්මක් ආවෙ මට විතරද😍
@viridunalin
@viridunalin 4 жыл бұрын
මේවගේ කතා බලන්න කැමති අය සහෝදරයා/වීරයාගෙදර ඇවිත්/සුදු ඇඳගෙන කළු ඇවිදින්/ඉස්කෝලෙකාලේ/කූඹියෝ/ගිරිදේවි. වගේ ඒවත් බලන්න. තව ඒවා තියනවනම් මටත් කියන්න
@nadeekanadeeka3174
@nadeekanadeeka3174 4 жыл бұрын
Sansaranya asabada, arungal nawatha wikashaya wenawa
@dilinisachitha9683
@dilinisachitha9683 4 жыл бұрын
" Thaksalawa "
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
Thaththa
@lakshithamaduranga1283
@lakshithamaduranga1283 4 жыл бұрын
A/l iwarai. Rasthiyadukaaraya. Piyawi. Ado
@SS-vf5cd
@SS-vf5cd 4 жыл бұрын
Vindu: ඇයි මිනිගං දෑල, මැනික් නදිය ගලාබසී.,තාත්තා ( නම් මතක නෑ මේ වෙලාවෙ ) රොෂාන් රවීන්ද්‍රගෙ ඔක්කොම dramas.👍👍
@anusampath8617
@anusampath8617 4 жыл бұрын
පදිරිමුනි..බලපන් උට්ටෝ මේ කතා වල ලස්සන.තෝපේ වගේ හැමදාම ඔෆිස් වල ලබ්බවලුයි,පාරේ සර්ලා ටීචර්ස්ලා ලව් කරන එවායි වගේද .තූ නොදකින්
@amilaroshan8137
@amilaroshan8137 4 жыл бұрын
එල සහෝදරයා එල...සම්පුර්ණ ඇත්ත.🤟🤟🤟
@isharagayankarunarathne1610
@isharagayankarunarathne1610 4 жыл бұрын
නියම කතාව..පදිරිමුනි
@kanthijayaweerakanthijayaweera
@kanthijayaweerakanthijayaweera 4 жыл бұрын
Niyama cammets aka niyamai 100 ta 1000k
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 жыл бұрын
Hmm 👌👌👌👌👌👌👌👌😅😅
@lasanthabandara9346
@lasanthabandara9346 4 жыл бұрын
Sira bn
@kunchanada6931
@kunchanada6931 4 жыл бұрын
කැමතිම පතෝලයට 😌😍 ප්‍රශ්න තියනවද ?
@defdoz4335
@defdoz4335 4 жыл бұрын
Aniwa bro.mageth kamathima dail eka patholayai kithulai
@binukamihiran375
@binukamihiran375 4 жыл бұрын
Aniwa 😍
@kaveeshadeahanga5536
@kaveeshadeahanga5536 4 жыл бұрын
ඕනි යටිබඩක් මත් කැමති පතෝලයට.😋👍
@Marinedriveplay4590
@Marinedriveplay4590 4 жыл бұрын
No rules අනිවාර්යයෙන් පතෝලයා එක
@surangahemachandra
@surangahemachandra 4 жыл бұрын
පතෝලයා.. අපේ පැත්තෙ. 😍
@eraz9
@eraz9 4 жыл бұрын
පතොලයා, කිතුලා මුං අපිව මරවනවා..මුන් පාට නැතිහින්දද බං මෙච්චරකල් හංගලා තිබිබෙ... අනිකා දනුකයා උබ මෙ පාර අල්ලලා තියෙන්නේ හරිම අත්ත..
@hishanikiriarachchi3930
@hishanikiriarachchi3930 4 жыл бұрын
Eranga Abeykoon කිතුලා හිටියා සහොදරයා drama eke මතකද ??
@IAUD119
@IAUD119 3 жыл бұрын
කිතුලා කොච්චර හිටියද කතා වල...........කූබියෝ,ඉස්කෝලේ කාලෙ,සහෝදරයා,
@cinemaclips5355
@cinemaclips5355 3 жыл бұрын
@@IAUD119 කිතුලා කොහෙද කූබියෝ එකේ..🙄😐
@IAUD119
@IAUD119 3 жыл бұрын
@@cinemaclips5355 ප්‍ර්දාන චරිතයක නෙමේ.........අර සගරා විකුනන සීන් එකේ එකෙක්ට ඉන්නවා...........බලහන්කෝ............. ජෙහානයා ඇයි උබලට සල්ලි නැත්තේ ඇයි අහද්දී""අපි වත්තෙ උන් කියලා කියන්නේ """
@IAUD119
@IAUD119 3 жыл бұрын
@@hishanikiriarachchi3930 @Cinema Clips ප්‍ර්දාන චරිතයක නෙමේ.........අර සගරා විකුනන සීන් එකේ එකෙක්ට ඉන්නවා...........බලහන්කෝ............. ජෙහානයා ඇයි උබලට සල්ලි නැත්තේ ඇයි අහද්දී""අපි වත්තෙ උන් කියලා කියන්නේ """
@sinethsandul8393
@sinethsandul8393 2 жыл бұрын
දුප්පත් මිනිහට කවදාවත් මේ රටේ නඩුවක් කතාකරන්න බෑ.. දුප්පත් මිනිහට හැමදාම ඉතුරු වෙන්නෙ වයිරී හැගීමක් විතරයි 😥
@nuwanmahesh1911
@nuwanmahesh1911 4 жыл бұрын
කෙල්ලෝ කන කට්ට... අර make up උලාගෙන බාගයක් එලියේ දාගෙන කොල්ලෝ බෙදා ගන්න බැරි නාට්‍ය වල ගොන් ගෑනු වගේද... ආදරෙයි දම්මි..❤
@melakalakshan8609
@melakalakshan8609 4 жыл бұрын
ඇයි සුලෝ😂😂
@wizardab8484
@wizardab8484 4 жыл бұрын
කූඹියෝ ගෙන් පස්සෙ හිතට වැදුන සුපිරියක් .....❤
@susanthat.wijendra7535
@susanthat.wijendra7535 4 жыл бұрын
aniwa loweth nahe.gini awi saha gini keli epi 200 yanakan loweth supiri
@deshithpanduka6656
@deshithpanduka6656 4 жыл бұрын
sirawatama math eka balala meka balanda gatte
@sahaniresh8087
@sahaniresh8087 4 жыл бұрын
Sirawatama bn❤️
@yasirudilanka241
@yasirudilanka241 2 жыл бұрын
Aniw
@supunharshika7722
@supunharshika7722 6 ай бұрын
AI yako sahodaraya
@sureshsenavirathne545
@sureshsenavirathne545 4 жыл бұрын
සීනිබෝල චරිත රගපානවට වඩා මේ වගේ කටෝර චරිත ඇගට දැනෙන්න රගපාන්න පුලුවන් නළුවෝ ඉන්න එක අපිට ලොකු සම්පතක්. අවාසනාවට ඇගයීම් කරන්නේ සම්මාන ලැබෙන්නේ මේ වගේ අයට නෙමෙයි.
@achinthanawod7803
@achinthanawod7803 4 жыл бұрын
ඒ වේලාවේ තිබ්බ ඔක්කොම හුජ්ජ ගියා....එකා පිට එකා මැරුනත් සාක්කි දෙනාවා...අම්මෝ ඒ වචන වල තියන ගැම්ම 💪💪💪❤❤❤
@ashanimmi8164
@ashanimmi8164 4 жыл бұрын
Ammooo eka❤️❤️❤️
@achinthanawod7803
@achinthanawod7803 4 жыл бұрын
@@ashanimmi8164 හිත්වල තියන හයිය 💪
@anuruddhalekamge3310
@anuruddhalekamge3310 4 жыл бұрын
අද මගෙත් හිතට වැදිච්ච දෙබස......
@mithilakarunarathna5613
@mithilakarunarathna5613 4 жыл бұрын
this is bit odd seen
@Marinedriveplay4590
@Marinedriveplay4590 4 жыл бұрын
Achintha Nawod පට්ට බං..
@samadhinivarthana4525
@samadhinivarthana4525 4 жыл бұрын
ටිවි එක අත් ඇරලා තිබ්බේ ආයේ ටිවි එකට ඇබ්බැහි උනා ඒ තණමල්විල කොල්ලා නිසා.. පතෝලයා උබ man of the drama❤️
@gamingakiya1741
@gamingakiya1741 4 жыл бұрын
නීතියේ දෙවඟන පෙන්නන වෙලාවෙ තරාදිය දිහා හොඳට බලන්න.... යකාගෙ ඇස් බැන්ඳ කතාවට ගොඩක් සමානයී... පට්ටම කතාවක් මන් බලපු හොඳම කතාව දැනෙන්නම තියෙනව...❤️❤️❤️❤️❤️❤️
@emdssampath9688
@emdssampath9688 4 жыл бұрын
මේ කතාව කූබින්ට අභියෝගයක්.මේවා තමා පිරිමි ටෙලිනාට්‍ය මචන්.
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 3 жыл бұрын
මේ කතාව ලියූ කෙනා මෙන්ම , බලන කෙනත් , බුද්දිමත් වෙන්න ඕන . නැත්නම් සමහර දෙබස් තේරෙන්නේ නෑ . 'යකාව මම ගැටගැහුවා.' උගේ ඇස් ගැටගැහුවා ......අන්ධ නීතිය .
@PradeepKumara-cr3tf
@PradeepKumara-cr3tf Жыл бұрын
අනේ එකේ තේරුම මොකද්ද
@delon-q2r
@delon-q2r 4 жыл бұрын
යකාගේ ඇස් ගැටගැහුව්ව... ඌ උගේ පෙනුම ඇතඇරල "නීතියේ දෙවගන "
@ashennawarathna
@ashennawarathna 4 жыл бұрын
Eka therune nahne .. Can u explain further plz
@heroshfernando7031
@heroshfernando7031 4 жыл бұрын
Ashen NW loku deyak neme as bedala kiyala uge penuma atha arala kiyala kiyanne nithiye dewaganageth as bedala thiyenne
@sachadi69
@sachadi69 4 жыл бұрын
@gamingakiya1741
@gamingakiya1741 4 жыл бұрын
Thanks bokka
@samcreations1442
@samcreations1442 4 жыл бұрын
Therune den 👍
@saruwimusic
@saruwimusic 4 жыл бұрын
රොෂාන් රවීන්ද්‍රයන් ගැන මගේ ආදරය සහ විශ්වාසය මේ නිර්මාණය හරහා තවත් තහවුරු කලා.ඇබෑර්තු ඇත කතාවේ ඉඳලාම මගේ හිත ගත් රංගනවේදියා 🌷🌷🌷🌷🌷🌷
@ntissera1
@ntissera1 4 жыл бұрын
Samantha Ruwan Withanachchi Roshan ravindra kiyanne ara suwanda saban anga gaala siduwe rangapana kena neda?
@saruwimusic
@saruwimusic 4 жыл бұрын
Na.e rawindra yasas kumanayaka.roshan rawindra kiyanne sahodaraya,,abarthu atha kathawala hitite..adaraneeya wassanaya film eke pradana charithaya karapu kena
@ntissera1
@ntissera1 4 жыл бұрын
Samantha Ruwan Withanachchi ow oba hari. Dan mathakayi. Sthuthie.
@supunprabath6777
@supunprabath6777 4 жыл бұрын
Samantha Ruwan Withanachchi අනිවා මටත් එහෙම තමයි..
@gayashanjamintha163
@gayashanjamintha163 4 жыл бұрын
සුපිරිම....
@SharlieMusic
@SharlieMusic 4 жыл бұрын
ලංකාවේ ටෙලි drama වෙනසක් කරපු තවත් එක කතාවක් . පට්ට 😍
@tanyaalex1688
@tanyaalex1688 4 жыл бұрын
ටකරන් වහලයට වැටෙන වැහි කැට 🌧️🌧️🌧️🌧️🌧️ අතරමං කරයි මසිත එවන් සොදුරු රැයකට🌧️🌧️🌩️⛈️⛈️ යන්නට ඇත්නම් ඒ සුන්දර වූ පෙර දවසට 🌧️🌧️🌩️🌩️ දිවයමි වෙහෙස නොබලා එක පිම්මට ⛈️⛈️⛈️⛈️🌧️🌧️🌧️
@shanroshen575
@shanroshen575 4 жыл бұрын
Lassanay aa
@amalijayasekara3913
@amalijayasekara3913 4 жыл бұрын
Patta lassanai. Matath thibuna ehema athithayak
@amarasiriekanayake3018
@amarasiriekanayake3018 4 жыл бұрын
The realism of my life in it..in that particular tele movie..beautiful one..👌🌻🌷
@නීෂාවිජෙසූරිය
@නීෂාවිජෙසූරිය 4 жыл бұрын
ලස්සනයි මට මගෙ අතිතය මතක් උනා මම මේක අරන් ෆ්බ් දානව තෙරුවන් සරණයි ඔයාට
@lahirulaksri1989
@lahirulaksri1989 4 жыл бұрын
අපි ගියත් ඒ අතියට සිතින් පමණි දැසට කදුලක් නමුත් අද අපි හැමොම එකිනෙකාගෙන් දුරස්වෙලා..
@akila6421
@akila6421 4 жыл бұрын
පතෝලයට තුවක්කුව දික් කරේ අපේ ගමේ ලියුම් බෙදන අයියා නේ... ❤
@asinduprabath2257
@asinduprabath2257 4 жыл бұрын
තාම දවස් 2යී බලන්න පටන් අරගෙන හිතට ගොඩක් කා වැදෙන කතාවක් උසස් ගනයේ නිර්මාණයක් විශිෂ්ඨයී❤️
@සදතාරුකා
@සදතාරුකා 4 жыл бұрын
යටිබට මල්ලි තමා අනික් අයටත් වඩා හිත හොද චණ්ඩියා..ඕන යටි බඩක් ඔට්ටුයි ..අනික් කොල්ලෝ ටිකත් එහෙම තමයි.. මේ හදවතට තට්ටු කරන අපේම ගම්මාන වල ජීවිතය රග මඩලට ගෙනාපු මහත්මයාට ගොඩක් පින්. ජයවේවා හැමෝටම
@madumadu1314
@madumadu1314 4 жыл бұрын
මේකට සම්මාන දුන් නැත්නම් අපි බාරට බහිමු බ්‍රෝ...යටි බඩ කියල
@Marinedriveplay4590
@Marinedriveplay4590 4 жыл бұрын
Madu Madu අනිවාර්යෙන්...ඕන වෙලාවක මම ලෑස්ති
@amilabuddhika433
@amilabuddhika433 4 жыл бұрын
මේවට සම්මාන හම්බෙයිද බන් අර වගේ දෙකයි පනහෙ කාතා වල නලුවන්ට හොදම නලුවට සම්මාන හම්බෙනකොට😥
@prasadnuwan607
@prasadnuwan607 4 жыл бұрын
යටිබඩට adimu ealiyata munta sammana nudun noth
@cami3402
@cami3402 4 жыл бұрын
@@amilabuddhika433 ඒවට දුන්න සම්මාන මේකට දුන්නොත් කතාව ත් බාල්දු වෙනව වගෙ
@meladefonseka6204
@meladefonseka6204 4 жыл бұрын
Aniwa ona yatibadak kiyala
@imadasmone8915
@imadasmone8915 4 жыл бұрын
අසනි වර්ෂා මේ සැලෙන්නේ කඳුළුය, මිහිකත පෙළන දොම්නස දරාගත නොහිනුව අහස්කුස නෙතඟින් වැටෙන මේ කෙටෙන්නේ ස්නේහය, මිහිකත විඳින නින්දා අසා සිටි නොහැකිව අහස්කුස මුවඟින් පිටව මේ ඇහෙන්නේ ඇවිලුම, මිහිකත යදින සොම්නස ලබා දිය නොහැකිව අහස්කුස ළමැදින් නැගෙන ඉතින් එය පුදුමය, දුරින් හිඳියද දෙහදවත් එකවර ගැහෙන රිද්මය
@heshelasantha7344
@heshelasantha7344 4 жыл бұрын
ලස්සනයි
@danushkalakshan1926
@danushkalakshan1926 4 жыл бұрын
Lassni..mn gannawa meka
@yuganthilokusooriya9863
@yuganthilokusooriya9863 4 жыл бұрын
👍
@ckdp4446
@ckdp4446 4 жыл бұрын
ඉස්සුවා
@tanyaalex1688
@tanyaalex1688 4 жыл бұрын
හරිම ලස්සනයි 😍 අර්ථාන්විතයි 👍
@didulakavinda7188
@didulakavinda7188 4 жыл бұрын
කුබියෝගෙන් පස්සේ ආව පට්ටම කතාව තමයි තණමල්විල කොල්ලා මට විශ්වාසයි මේකට මේ අව්රුද්දේ හොදම සම්මාන ඕක්කම හම්බෙයි.
@pererasalr
@pererasalr 4 жыл бұрын
අම්මපා සිග්නල් ටූත් පේස්ට් මන් ගන්නෙත් නෑ දන්න එකෙකුට ගන්න දෙන්නෙත් නෑ, ඊට හපන් AXE ඇයි යකෝ නාට්ටිය බලන්න නෑනෙ නිදහසේ.
@chathuekanayaka1930
@chathuekanayaka1930 4 жыл бұрын
😂
@aviiboy7867
@aviiboy7867 4 жыл бұрын
😂
@irshana96
@irshana96 4 жыл бұрын
නම කියලම ඉල්ලන්ත්ලු
@ramyabasnayake6739
@ramyabasnayake6739 4 жыл бұрын
Kohomada eeka.sirawatama karanne dathuth epa karawana eka.
@weerakkodidilani3116
@weerakkodidilani3116 4 жыл бұрын
🤣
@MadeendiRastha
@MadeendiRastha 4 жыл бұрын
ඔන්න අපේ කතාව ආවා, නැති එකාට තමා හැම ප්‍රශ්නයක්ම, නීතිය බල්ලට ගිහින්...
@ලක්මාලිලක්මාලි
@ලක්මාලිලක්මාලි 4 жыл бұрын
ඔයා කියපු නිසා මෙ කතාව බැලුවා ලස්සනයි නේද අර කතාව වගේ ගොඩක් දුෂ්කර පළාතක්
@MadeendiRastha
@MadeendiRastha 4 жыл бұрын
@@ලක්මාලිලක්මාලි ඔව් ගොඩක් ලස්සනයි, කැමතිනම් මේකත් බලන්න එන්න.. සෙනසුරාදා ඉරිදා විතරයි kzbin.info/www/bejne/f3LWdaWVeapnotE
@ලක්මාලිලක්මාලි
@ලක්මාලිලක්මාලි 4 жыл бұрын
@@MadeendiRastha මං ඒ කතාව බලනෝ
@hansi9633
@hansi9633 4 жыл бұрын
ඔයා හැම හොද කතාවකම කමෙන්ට් ලිස්ට් එකේ මම දැකලා ටියෙබව රාවණ එකේ එහෙම
@ranjangunawardana344
@ranjangunawardana344 4 жыл бұрын
අපිටත් මෙහෙම බොක්කෙ යාලුවො සෙට්,එකන් හිටිය එ කාලෙ වකුගඩුවක් උනත් දෙන්න කැමැත්තෙන් එත් එ හැම එකාම කසාද බැදල පවුලෙ කට්ටිය එකට වාහහේ යනව හෝන් එක,ගහගෙන යන්නම් මචං කියාගෙන එච්චර තමයි ඉතින්
@magewasthu2900
@magewasthu2900 4 жыл бұрын
වෙනස් වෙන ලෝකයේ වෙනස් නොවන එකම දෙය (වෙනස් වීමයි)
@prabhathdharshana4012
@prabhathdharshana4012 4 жыл бұрын
මම එකෙක්ව ජපානෙටත් එක්කන් ගියා පස්සෙ ඌට අමතක වුනා මමයි එක්කන් ගියේ කියලා,කාලය වෙනස් වෙනකොට තාලේ වෙනස් වෙනවා..
@shanikafernando1426
@shanikafernando1426 4 жыл бұрын
@@prabhathdharshana4012 ..😔😔😔😔
@anuruddhapriyantha9075
@anuruddhapriyantha9075 4 жыл бұрын
Loka sobawe ekama thamay ,,,
@Marinedriveplay4590
@Marinedriveplay4590 4 жыл бұрын
Ranjan Gunawardana මම එකෙක්ට සල්ලි දුන්නා රට යන්න...උගෙන් දැන් එක telephone call එකක් නෑ.😭
@tharindudananjaya5182
@tharindudananjaya5182 4 жыл бұрын
එකට ගගට නන්ඩ ගිහිල්ලා යාලුවා ගිලුනාම පැනලා ගිය යාලුවො අතරේ මේ යාලුවො නම්❤️❤️❤️❤️
@weerasuriyalasantha5049
@weerasuriyalasantha5049 4 жыл бұрын
තිබිිබ හුජ්ජ ඔක්කොම ගියා ආයෙයන්න දෙයක්නැහැ ,, මාරම ගැමිිමක් එන්නේ එ වචනසෙටිි එකෙන් මෙිිවනෙ කතාකියන්නෙ බොරැසොබන පඩශොවලට වඩා කොච්චර ලස්සනයිද එකමුතු කම ගැහැනු පිරිමි දෙපක්ෂයම යාහළුවාගේ සහොදරිට හොරෙන් ලවුකරන ගෑනිට හොරෙන් ටොක් කරන එවැනි ජරාව ගෑවිලාවත් නැහැ ඔක්කොම එකමුතුයි,,,, පටිිට සුපිරි,,,👍👍👍💘💘💘
@chathu444
@chathu444 4 жыл бұрын
මේ වගේ නාට්‍යය ආපහු අවොත් අපිත් TV ලගට ගිහින් නාට්‍යය බලන්න පටන් ගනි ඒ කාලේ වගේ
@panhindacreations6368
@panhindacreations6368 Жыл бұрын
රොෂාන් රවින්ද නිසාමයි මේ කතාව බලන්න පටන් ගත්තේ ඔහුගේ අධ්‍යක්ෂණය සුපිරි ඉතාමත් දඟ නළුවෝ මේ චරිත හරිම ලස්සනට කරනවා ❤
@Dasun-tharaka
@Dasun-tharaka 4 жыл бұрын
දම්මි වගෙ කෙල්ලො දැක්කම දුක හිතෙනව ❤
@chamikagayanp.d.n9106
@chamikagayanp.d.n9106 4 жыл бұрын
ජගාගෙ ඩ්‍රම් සෙට් එක යකඩවලට දුන්නෙ බලන් ඉන්න බැරිනිසා.. ඇඩෙනවා..
@ihsan.ismail
@ihsan.ismail 4 жыл бұрын
පතෝලයා , The man , the boss, the leader ,the friend , the bad ass 👌🏻
@ranjanfernando4169
@ranjanfernando4169 4 жыл бұрын
So realistic. Full credit to the director. The characters looks like everyday people we meet in life. I am simply amazed at the talent of the whole production unit! Congratulations!
@BavindyaVlogs
@BavindyaVlogs Жыл бұрын
කුබියෝ ගෙන් පස්සෙ ඉවසීමක් නැතුව බලන තවත් නිර්මාණයක් ♥️
@techbosslk933
@techbosslk933 Жыл бұрын
🥺💔 ජගා නැතිඋනේ කලින් එපිසෝඩ් එකේ ඒත් මේ එපිසෝඩ් එක බලනකොටත් ඇස් දෙකේ කදුලු තවම
@Kanchana_R
@Kanchana_R 3 жыл бұрын
තිරයකින් බලන්නේ කියලා අමතක වුනේ මට විතරද ? ♥️
@sajithratnayake1047
@sajithratnayake1047 4 жыл бұрын
ඕන යටිබඩක් කියල යාලුවෝ වෙනුවෙන් ඉන්න මෙහෙම සෙට් එකක් ලබන්න පිං කරන්න ඕන.පිං
@disanayakamadu9669
@disanayakamadu9669 4 жыл бұрын
අනිවාර්ය
@himalsaranga3775
@himalsaranga3775 Жыл бұрын
බලපු ලස්සනම කතා වලින් එකක් 😍♥️
@chathurangalakmal984
@chathurangalakmal984 4 жыл бұрын
ආයේ කතාවකට ඇබ්බැහි උනා...❤️❤️
@adishasuwahas3629
@adishasuwahas3629 4 жыл бұрын
අත්තිවාරම් කපන්න ඕන යාළුවෝ මිනීවලවල් කපන්න සිද්ද වෙන වැඩ කරන්න එපා ජිවත් වෙන උන්ට සෑහෙන්න වේදනවක් ඒක
@saman2776
@saman2776 4 жыл бұрын
අපෙ ජිවිතේ නැවතත් ගමට අරන් ගිය සුපිරිම කතාවක් .
@lahirulaksri1989
@lahirulaksri1989 4 жыл бұрын
මෙකයි මිත්‍රත්වය ජගා වෙනුවෙන් ඉන්නවා අද කාලේ මෙහෙම අය නෑ
@buddhidisanayaka4825
@buddhidisanayaka4825 4 жыл бұрын
මේ තමා යතාර්ථය අපේ රටවල් බලයට මුදලට වහල් වෙලා කථාව ආසාවෙන් බලනව ඡය
@shanuu5472
@shanuu5472 4 жыл бұрын
ඔක්කොමත් හරි කතාව මැද්දෙන් පනින මල හෝන්තුව තමා එපා වෙන්නෙ...දත් ටික නරක් වෙලා බිම වැටුනත් සිග්නල් ගන්නෙ නෑ.....ඇයි මගුල.
@dineshwedikkarage2218
@dineshwedikkarage2218 4 жыл бұрын
ඔවා කොහොමත් දත් මදින්නෑනෙ..
@heshaniperera2813
@heshaniperera2813 3 жыл бұрын
Eyala sponsor kale natnm apita kathawak naane neda e nisa iwasannama wenw apita harima lassanai me kathwa. 💯
@akshithahewage7691
@akshithahewage7691 4 жыл бұрын
කූඹියන්ට පස්සෙ හදවතට දැනෙන්න කතා කරන..ගමේ සුන්දරත්වය හා කර්කශ ගතිය..
@anjalianjali6345
@anjalianjali6345 4 жыл бұрын
akshitha hewage sudu adagena kalu awidin balanna
@akshithahewage7691
@akshithahewage7691 4 жыл бұрын
ඕ..මම බැලුවා..ඒක අමතක උනා...පුදුම ගන් කාරයොනෙ...අපිනම් කයි මයියොක්කා..😍
@anjalianjali6345
@anjalianjali6345 4 жыл бұрын
akshitha hewage Api nam themei wassata😂😂
@akshithahewage7691
@akshithahewage7691 4 жыл бұрын
උබලා යුතුකම් ඉශ්ට කරන්න දන්නෙ නැද්ද..අල් ජසීරා...ගහකොල විතරයි පේන මානේ...😊😊😊
@asankakumara251
@asankakumara251 4 жыл бұрын
අපි නම් තෙමෙයි වැස්සට😁
@kavishkanethmina5636
@kavishkanethmina5636 8 күн бұрын
එකා පිට එකා මැරිලා වැටුනත් ගේම ඉල්ලන උබලා වගේ උන් ඔතන නෙමේ ඉන්න ඕන.හමුදාවේ ❤
@achalavlogs9950
@achalavlogs9950 4 жыл бұрын
පබා, බට්ටි වගේ මෙගාවලින් ඩ්‍රාමා කලාව නැත්තටම නැති කරපු ITN එක දැන් ආපහු ඩ්‍රාම ගහනව පව් සමාකරගන්න. කොහොමහරි කමක් නෑ, මිනිස්සුන්ගෙ ඇගෙ රසවින්දනේ කියල දෙයක් තියෙනව කියල ඔප්පු කරපු එකම මදෑ
@chamikadewarathna6531
@chamikadewarathna6531 4 жыл бұрын
දෙවනි ඉනිමෙ සීනි බෝල කාරයො වගේද මේ නලු නිලියො.🙏🙏🙏
@anaranar1164
@anaranar1164 4 жыл бұрын
Chamika Dewarathna ඒකෙ ඉන්න නලුවන්වත් මේ වගෙ වැඩ්ඩෙකුට හම්බ උනානම් පට්ට ගහලා ගන්නේ ඉතින්
@ThulyaLiyanage001
@ThulyaLiyanage001 4 жыл бұрын
@@anaranar1164 elm
@nilushaweerarathne5658
@nilushaweerarathne5658 4 жыл бұрын
අර කුඩාවැල්ලෙන් පන්නගෙන ආව කෙල්ලට මොකද වුනේ
@Dill_Neon
@Dill_Neon 3 жыл бұрын
ඇත්තටම එයාට මොකද වුණෙ..
@Dona-w3z
@Dona-w3z 4 жыл бұрын
මොකට මෙච්චර දුක් විඳල මේ පන නල රකිනවද කියල හිතෙනව වෙලාවකට..ඒ තරම්ම කලකිරෙනව .
@amarasiriekanayake3018
@amarasiriekanayake3018 4 жыл бұрын
🙏🌷👌
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 4 жыл бұрын
උගේ පෙනුම අත හැරලා.. කරු මාමා සුදු ඇද ගෙන කළු අව්දින් එකේ වගේම යකෙක් ගැන කියමින් සමාජේ ට මිනිස්සුන්ගේ වෙනස් වීම කියන්න හදනවා..
@nuwanmahesh1911
@nuwanmahesh1911 4 жыл бұрын
කොහොමද පතෝලයගේ moral එක... බලපන්කෝ රටේ නීතිය .. දේශපාලනය ... ඕක නෙමෙද ඇත්ත බන්
@mhdhass4475
@mhdhass4475 4 жыл бұрын
තුවක්කුව දික් කරපු වෙලාවෙ පතෝලයගෙ ටෝක ඇඬෙනව තනි ඇහැට.....
@damekadam4774
@damekadam4774 4 жыл бұрын
පුදුම ලස්සන කතාවක් මම හරිම ආසයි මේවගේ කතාවලට
@සොමීබන්දු
@සොමීබන්දු 4 жыл бұрын
මිතු දම එකමුතුකම කියා දෙන ලස්සනම කතාවක් ගමෙි හැදුන අපටත් නැවත අතීතයට ඇදගෙන ගියා. මෙි වගෙ කතා තමයි ඔිනා..
@sithumbandara8822
@sithumbandara8822 4 жыл бұрын
අන්ලයික් දාන අබ්බගාතයො කවුද අප්ප..ඊය..ඕකුන්ගෙ යටි බඩත් එක්ක ඇදල ගන්න ඕනි 😂
@kanthijayaweerakanthijayaweera
@kanthijayaweerakanthijayaweera 4 жыл бұрын
Deweni inime nagala sangeethe balana bolada aayoo thamai ithin
@pathumtharidu3696
@pathumtharidu3696 4 жыл бұрын
ඒ ඉනිමේ ෆෑන්ස්ලා..😄😄
@pathumtharidu3696
@pathumtharidu3696 4 жыл бұрын
ඉනිමේ ෆෑන්ස්ලා..
@villagerscricketclub9730
@villagerscricketclub9730 3 жыл бұрын
පොශ් අය
@thanuudayangani4788
@thanuudayangani4788 4 жыл бұрын
ඊලඟට මේ කොටස වෙයි කියලා හිතුවත් එ දේ වෙන්නෙ නෑ. හරිම වෙනස් කතවක්.
@shenuliviha9813
@shenuliviha9813 3 жыл бұрын
Eknm atta
@sritraveller5443
@sritraveller5443 4 жыл бұрын
දැක්කද ? රුපියල් 1000, 500 කොලේ ඉදන්ම නාට්‍යය තාත්විකයි
@aviiboy7867
@aviiboy7867 4 жыл бұрын
ත්‍රීවිල් වල නම්බරය
@Planet361
@Planet361 4 жыл бұрын
මොනවද බන් මේ කතා.. දෙවෙනි ඉනිම මීට වඩා කොච්චර සිරාද.. බැලුවා, ආතල් එකක් ගත්තා, දොය්යගත්තා... මේව හීනෙනුත් පේනව බන්. ඒ තරම්ම හිතට බරක්
@gngngngn1769
@gngngngn1769 4 жыл бұрын
සල්ලි ඉස්සරහ බලය ඉස්සරහ නැවෙන නීතියේ ගණිකාව ඉදිරියේ දුක් විදින මේ වගේ අසරණ මිනිස්සු අනන්තවත් ඉන්නවා.තමන්ගෙ අහිංසකකම සහ අසරණකම සල්ලි හා බලය ඉදිරියේ තැලිලා පොඩිවෙද්දි දැනෙන ඒ අසරණකම ඒ මිනිස්සු කොහොම දරාගන්නවා ඇත්ද?😭 දැන් නම් හොදටම ඇති මේ සිස්ටම් අනිවාර්‍යයෙන්ම වෙනස් විය යුතුමයි. ✊
@thusithaindunil
@thusithaindunil 4 жыл бұрын
9.42 Best supporting Actor of the year. ඔන්න අද කිව්වා...
@sampathkariyawasam1142
@sampathkariyawasam1142 4 жыл бұрын
පතෝලය කිතුල පපුවම හාරනවා.. පුදුම රගපෑමක්
@dhammikawitharana2672
@dhammikawitharana2672 4 жыл бұрын
මෙ කතාවෙ හැම චරිතයක්ම හරිම තාත්විකයි.
@manushajayalath3
@manushajayalath3 3 жыл бұрын
සිරි මාමා මොකද්දෝ ලොකු දෙයක් කියනවා එත් මට එක හරියට තෙරෙන්නැ ❤️🌼
@kumarajayarathna4218
@kumarajayarathna4218 2 жыл бұрын
හුම්
@godazer1641
@godazer1641 4 жыл бұрын
අපිත් දැන් මේ ගමේම චරිත වෙලා බන්..මුන්ට මොනා හරි උනාම නිකන් අපිට උනා වගේ..
@sachininawarathna6998
@sachininawarathna6998 3 жыл бұрын
මේ කතාව බල්නකොට ම්න් ජිවත් වෙන්නේ තනමල්විල පට්ට
@dineshwedikkarage2218
@dineshwedikkarage2218 4 жыл бұрын
පුදුම වෙලා ⁣පට්ට කතාවක් මේක කියන්න ඕනිනෑ මේක තමා ගමේ වර්තමානය .
@chamikaraanuradha9025
@chamikaraanuradha9025 4 жыл бұрын
නඩුව ඉවරයි.අපේ රටේ නීතිය.දුප්පත් උන්ට.බලය ධනය ඉස්සරහා....? පට්ට ප්‍රායෝගිකයි.
@hellomachan2632
@hellomachan2632 3 жыл бұрын
sir api heena ahidina ape sirge hoda lamaii
@hirandj4420
@hirandj4420 4 жыл бұрын
යාලුවා මලත් යාලුවට සාදාරණය ඉශ්ට කරන්න දගලන සැබෑ යාලුවෝ
@amilabuddhika433
@amilabuddhika433 4 жыл бұрын
ඉංදියන් ටෙලි පඩංගු බලපු කාලෙ ඉවරයි
@chamikadewarathna6531
@chamikadewarathna6531 4 жыл бұрын
ඒ ටකරන් වහලෙට වතුර වැටෙන සද්දෙ....ඒක පුදුමාකාර හැගීමක්
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
හැම දෙයක්ම වෙන්නෙ දුප්පත් අසරණ මිනිස්සුන්ට 🙂🙂
@amarasiriekanayake3018
@amarasiriekanayake3018 4 жыл бұрын
😓...
@rashinisathsarani219
@rashinisathsarani219 4 жыл бұрын
මිත්‍රශීලීත්වය, සහෝදරත්වය අද සමාජෙන් දුරස් වෙනව...රැකගමු ඩිජිටල් ලෝකෙන් ටිකක් ඈත් වෙලා ..❤️🙏
@amiladilshan1904
@amiladilshan1904 4 жыл бұрын
මෙවගෙ යලුවො අත්තටම ඉස්සර හිටිය.මෙක කතවක් කියල හිතෙනෙම na.🖤👍menna naluwo🤩😘
@dinushagalkotuwa8807
@dinushagalkotuwa8807 4 жыл бұрын
සතියක් තිස්සේ බලාගෙන හිටියේ😊😊😊
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 3 жыл бұрын
මෙයයි රටේ සැබෑ තත්ත්වය .මේ අසරණ මිනිස්සු න්ගේ ජීවිත වලට , වග කියන්න ඕන දේශපාලුවෝ .රටේ ආර්ථික ය මංකොල්ල කාලා,සංවර්ධන ය විනාශ කරලා,වටිනා ජීවිත , අවලංගු කරලා,....කාටහරි පුලුවන් නම් ,පාර්ලිමේන්තුවේ එක්කෙනෙක් වත් ඉතුරු නොකර ,මැරෙන්න බෝම්බ තියන්න .....මේ රටට අලුත් පාලනය ක් මුල ඉදන්ම පටන් ගන්න .
@ravindumayantha7202
@ravindumayantha7202 4 жыл бұрын
දීප්ත ඉන්නෙ ඉතාලියෙ,මේ දීප්තට මතක් වෙන දේවල් කියලා අමතක උනේ මට විතරයිද???
@akilachandima8763
@akilachandima8763 4 жыл бұрын
U inne France 🇫🇷 bn
@anurayasantha4520
@anurayasantha4520 4 жыл бұрын
කතාව බලල ....සුපිරිම ඩොල්කි ගැහිල්ලක් බලන්න ආස අය මේ කොනට ....😋😋😋😋✋✋📣📣
@dilhanidilhani265
@dilhanidilhani265 4 жыл бұрын
සුපිරි කියන්නෙ ..කියන්න වචන නැහැ...රට හිටියත් ගමේ ඉන්නවා වගේ සතුටක් දැනෙනව....
@kumarajayarathna4218
@kumarajayarathna4218 2 жыл бұрын
පරිස්සමෙන් ඉන්න
@ruwanthusrimali7411
@ruwanthusrimali7411 4 жыл бұрын
පතෝලයයි කිතුලයි නං අපිව ලෙඩ කරනවා.මේක සික් එකක්.කුඩු වලට ඇබ්බැහි උනා වගේ.ජගා වෙනුවෙන් එකා පිට එකා උනත් මැරෙන්න ලෑස්තියි
@අනෝමාවිරසිංහඅනෝමා
@අනෝමාවිරසිංහඅනෝමා 4 жыл бұрын
අැත්තටම මෙි තමයි අැත්ත මේවගේ කතාවලට නියම තැන දේන්න 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@dilprashadini1796
@dilprashadini1796 4 жыл бұрын
ඌට නම දැම්මට පතෝල කියලා..බලපං උගේ වචන වල තියෙන ගැම්ම..
@lionsheart2753
@lionsheart2753 3 жыл бұрын
කථාව වගේම comment ආසාවෙන් බලන අය කො....???
@excellent8k66
@excellent8k66 4 жыл бұрын
සිරි මාමාගේ වචනවල ගැබුර හිතලා මදි... කල්පනා කරන්නොනි..
@selankasathsarani5874
@selankasathsarani5874 4 жыл бұрын
එදා හිටපු ආලවක යක්ෂයන් අදත් ඉන්නවා.හැබැයි උන් පෙනුම අත ඇරලා.🙄
@priyanmadhushanka867
@priyanmadhushanka867 4 жыл бұрын
Nitiye dewaganagena kiyanne es wahala kiyala
@seneshdilshan8138
@seneshdilshan8138 3 жыл бұрын
❤️ සුපිරියක් තමා කතාවනම්
@shashinnawarathna5990
@shashinnawarathna5990 3 жыл бұрын
එකා පිට එකා මැරිලා වැටුනත් ගේම ඉල්ලන උබලා වගේ උන් ඉන්න ඕනෙ මෙතන නෙමේ හමුදාවෙ 💪😎
@hashinigunathilake5139
@hashinigunathilake5139 Ай бұрын
දීප්ත මේ හැම සිදුවීමකම වෙනස් වීම අවබෝධ කරගන්න උත්සහ කරනවා කියලා හිතෙනවා..
@binuvlogs626
@binuvlogs626 4 жыл бұрын
මං ඇබ්බැහි වෙලා තණමල්විල කොල්ලෙක්ට♥️♥️
@isuruodevice5250
@isuruodevice5250 2 жыл бұрын
මේකෙ comments කියවන්ඩ මම මාර ආසයි.
@hansi9633
@hansi9633 4 жыл бұрын
මේ වගේ ගැමි ජිවත මොන තරම් සුන්දරද
@lakshanisuru7435
@lakshanisuru7435 4 жыл бұрын
රස විදින්න පුරුදු කරනවා මේ නිර්මාණ❤
@_kesh_8861
@_kesh_8861 4 жыл бұрын
පට්ට 😍🔥ඇක්ටින් පතෝ ❤️
@nissankapush
@nissankapush 4 жыл бұрын
කවදාවත් ලංකාව ඇතුලෙ ලමයෙක්ට ලෝයර් කෙනෙක් වෙයන් කියල නම් කියන්න එපා.ලමයි උනත් එහෙම වෙන්න හිතන්නවත් එපා
Thanamalvila Kollek | Episode 23 - (2020-04-05) | ITN
17:26
ITN Sri Lanka
Рет қаралды 916 М.
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 10 МЛН
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 3 МЛН
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24
Sihina Genena Kumariye | Episode 08 | 2020- 02- 16
41:26
Hiru TV
Рет қаралды 269 М.
🔴 LIVE | Siyatha News | 06.00 PM | 27 - 11 - 2024
Siyatha News
Рет қаралды 13 М.
Thanamalvila Kollek | Director's Cut Epi 34
21:03
EVE Productions
Рет қаралды 132 М.
Full Episode  | MMK "Alkansya"
1:03:51
ABS-CBN Entertainment
Рет қаралды 1,1 МЛН
Thanamalvila Kollek | Episode 24 - (2020-04-11) | ITN
16:51
ITN Sri Lanka
Рет қаралды 938 М.
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН