No video

Thani Wennata Mage Lowe Karaoke (without voice) තනි වෙන්නට මගේ ලොවේ

  Рет қаралды 769,322

sandahiru.com

sandahiru.com

Күн бұрын

Thani Wennata Mage Lowe Karaoke without voice
Artist : Victor Rathnayaka
Sandahiru Music Tracks

Пікірлер: 52
@sandaruwansashila-ss9gi
@sandaruwansashila-ss9gi Жыл бұрын
හරිම ලස්සනයි පැහැදිලියි මම ගීතය අහන්නත් ගයන්නත් හරිම ආසයි බාවනාවක් වගෙයි ඔයාලට බොහොම ස්තූතියි ගීතය ඉදිරිපත් කරාට ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹📯📯📯📯📯📯📯📯🎶🎶🎶🎶🎶🎶🎶😆😆😆😆😆😆😆
@sriyanthawalpola
@sriyanthawalpola 3 жыл бұрын
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්// සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ// අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන් රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින් මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ// සෝ ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ දෝ තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන් රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්// ගායනය:- වික්ටර් රත්නායක Artist:- Victor Rathnayaka පද රචනය : බුද්ධදාස ගලප්පත්ති Lyrics:- Buddhadasa Galapththy සංගීතය:- රෝහණ වීරසිංහ Music:- Rohana Weerasinghe.
@maraymaray3457
@maraymaray3457 Жыл бұрын
U
@kanishkaranjana2683
@kanishkaranjana2683 Жыл бұрын
6
@karunamallawaarachchi5099
@karunamallawaarachchi5099 5 жыл бұрын
**සඳ🌕 රැස් දහරින් ලොව ගලා යන්නාසේ..ඔබේ ගී දැහැනින් මවිතයට පත් අපි ඔබට කෙලෙස තුති..කරන්නද???සුන්දර ගීතයක් පුතා ..ස්තුතියි ..ජේසු පිහිටයි බුදු සරනයි .🙏🙏🙏🙏🌷🌷🌷🎸🎸🎶🎶🏆️🏆️🏆️
@wasanthajeewarani4010
@wasanthajeewarani4010 5 жыл бұрын
ගොඩා......ක් ලස්සනයි සඳහිරු සදාකල් වැජඹේවා👏👏👏👏🌷🌷
@methulimallawaarachchimani6164
@methulimallawaarachchimani6164 5 жыл бұрын
🙆ඔබේ 💆 පිරි වරත් සමඟ සඳහිරු ඔබ සදා කාලීනයි..මේ ..රසික අපිත් ඔබ සමඟයි ..ගී. දහරාවේ.අත්වැල නොකැඩී .. ඉදිරියටමයමු..පුතා..ජේසු පිහිටයි බුදු සරනයි ..🌷🌷🌷💆💆🎆🎆🎶🎶🎶🎶🏆️🏆️🏆️🏆️🏆️
@upulprasanna9510
@upulprasanna9510 3 жыл бұрын
Qq
@pathiranagayangani2065
@pathiranagayangani2065 5 жыл бұрын
Shaaaaaaaa Harima sundara Mamath godak priya karana geethayak Bohomathma sthuthiy sandahiru
@prasansafernando7257
@prasansafernando7257 2 жыл бұрын
තවත් ලස්සන නිර්මාණයක්. ජයවේවා 😊💖👍💐
@sehasyaranawaka515
@sehasyaranawaka515 5 жыл бұрын
harima sundara geethayak..thanka a lot..sandahiru
@induperera4178
@induperera4178 5 жыл бұрын
Woooooooooww lassanaiiiii.... song eka...thnx sandahiru...
@lithulijayamaha4954
@lithulijayamaha4954 5 жыл бұрын
great ..!Harima lassana track ekak ..
@chandrarathnayaka8781
@chandrarathnayaka8781 5 жыл бұрын
Harima.lassanai..sanwedi..geethayak..thanks..sanda hiru
@sanulkiriella7363
@sanulkiriella7363 5 жыл бұрын
හරිම ලස්සන ගීතයක් .ස්තුතියි
@julithwithanage
@julithwithanage Жыл бұрын
Thani wennata mage lowe purudu paluwen Ragena yanna sonduriye obe suwanda ma lagin Thani wennata mage lowe purudu paluwen Ragena yanna sonduriye obe suwanda ma lagin Siv wasaraka pem geethaya goluwela giyado Siv wasaraka pem geethaya goluwela giyado Aluth lowaka oba sathutin kirulu paladuwado Thani wennata mage lowe purudu paluwen Ragena yanna sonduriye obe suwanda ma lagin Maayawaki premaya ma hadawatha ridawuye Maayawaki premaya ma hadawatha ridawuye So geeyaki dukbara wu sanasuma kohi wedo Thani wennata mage lowe purudu paluwen Ragena yanna sonduriye obe suwanda ma lagin
@wanigarathnadinawattage1986
@wanigarathnadinawattage1986 Жыл бұрын
සද හිරු ඔබලට සුබ පතනව
@udarinanayakkara1313
@udarinanayakkara1313 5 жыл бұрын
Woooooooow ..mage asama sinduwak .thanks so much
@charithsenanayaka1536
@charithsenanayaka1536 5 жыл бұрын
shaaaaaa.......marune....
@rayansabandara2878
@rayansabandara2878 5 жыл бұрын
Superb ..thanks sandahiru
@lathinduwarnapura5562
@lathinduwarnapura5562 5 жыл бұрын
Woooooow ..niyamai bro .
@Y.Rashmika
@Y.Rashmika 2 жыл бұрын
ජය වේවා
@udenidassanayake6956
@udenidassanayake6956 5 жыл бұрын
YT eke dana hondama tracks oyalage. Lyrics harima pahadili saha niwaradi. I do not have enough words to express my gratitude to you Sandahiru. Keep up the excellent work you are doing. Wish you every success.
@tomylifehiki
@tomylifehiki 5 жыл бұрын
ඔබගේ ප්‍රතිචාරය අප ඉතාමත් අගය කරන්නෙමු.එසේම බොහොමත්ම ස්තුතියි ඔබට සහෝදරයා
@petcarelife7934
@petcarelife7934 3 жыл бұрын
ලස්සන යි වැඩෙ ජය🖤
@vinuthiserasinghe7567
@vinuthiserasinghe7567 5 жыл бұрын
Woooow..Great sandahiru!
@shehanalwis1271
@shehanalwis1271 5 жыл бұрын
woooooooow...niyamai
@vindiyaekanayaka1717
@vindiyaekanayaka1717 5 жыл бұрын
Sundarama geethayak.thx
@Dil19983
@Dil19983 5 жыл бұрын
Great song.thanks brother👍👍👍
@nimeshikaariyawansa5050
@nimeshikaariyawansa5050 5 жыл бұрын
godak sundarai.thank you.
@rajakollu6523
@rajakollu6523 5 жыл бұрын
Woooooow ...very nice
@udenidassanayake6956
@udenidassanayake6956 5 жыл бұрын
mama nawatha kiyanawa. YT eke thiyena tracks walin hondama, anargama tracks oyalage. Kenek sathutu karala kenekuta sathutu wenna haki nam eka thmai niyama sathuta. Oyala hunga denekwa sathutu karana nisa aneka warayak oyalata ema sathuta himi wenawa. boho pin !!! "MM ge Kagedo Aradhana geethaye track eka denna thiyenawa nam.
@alankarasilva8048
@alankarasilva8048 5 жыл бұрын
Thanks malliyo
@petcarelife7934
@petcarelife7934 3 жыл бұрын
ජය අඩුපාඩු හදන් හොදට කරන්න
@deepikapathirana3045
@deepikapathirana3045 5 жыл бұрын
Lassana geetha apata labadun sodaharu ,com thanks lotttt
@saratgjayakody3667
@saratgjayakody3667 4 жыл бұрын
Avanna..karoko
@Kamal7832
@Kamal7832 2 жыл бұрын
මා හද පෙම් විලේ පිපෙන්න ....අමල් පෙරේරා ....දෙන්න පුලුවන් ද ...
@sandunprasanna8957
@sandunprasanna8957 2 жыл бұрын
Niyama sinduwak
@kalumpiyadarshana7452
@kalumpiyadarshana7452 3 жыл бұрын
Ela
@lahiruwijethunge9453
@lahiruwijethunge9453 5 жыл бұрын
super !
@s.m.sarathdesilva69
@s.m.sarathdesilva69 3 жыл бұрын
loving voice and i try to sing with karoky
@j.m.sweerasinghe458
@j.m.sweerasinghe458 4 ай бұрын
@thilakamarasekara4388
@thilakamarasekara4388 Жыл бұрын
Iam.wery.hapy.to.sing.this.song.as.itis.very.good.
@alankarasilva8048
@alankarasilva8048 5 жыл бұрын
Lassany clip eka
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k 2 жыл бұрын
thannnnnksssssssss,................
@LionsBar
@LionsBar 2 ай бұрын
Jeew
@giruwalankapvt3468
@giruwalankapvt3468 3 жыл бұрын
Amradewa
@Dil19983
@Dil19983 5 жыл бұрын
🌷🌷🌷🌷👏👏👏👏👏👏👏
@Anushkajayaweera20
@Anushkajayaweera20 4 жыл бұрын
😥😥😥
@annishiyakarunathilaka6400
@annishiyakarunathilaka6400 3 жыл бұрын
Bimash
Mulu Lowama Nathi Unath Karaoke with Lyrics (Without Voice)
3:58
sinduma thamai
Рет қаралды 19 М.
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 164 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН