Thaniyama Epadila Miya Yana Me Jeewithe තනියම ඉපදිල මියයන මේ ඡීවිතේ

  Рет қаралды 59,183

Olitha ඔලිත

Olitha ඔලිත

3 жыл бұрын

සිංහල
Sinhala songs
Thaniyama epadila miya yana me jiwithe

Пікірлер: 33
@UdayaKumara-du9tp
@UdayaKumara-du9tp 2 ай бұрын
Harima lassanyi❤❤❤❤..........
@ravindujayakody5888
@ravindujayakody5888 2 жыл бұрын
ආසම සිංදුවක් ❤️❤️❤️❤️❤️❤️❤️
@darshanihettiarachchi7311
@darshanihettiarachchi7311 7 ай бұрын
Jeevithayata thanikama ai me tharam .....
@geethazuzan3657
@geethazuzan3657 5 ай бұрын
Kawda මේ සින්දුව කියන්නේ
@thariduthisara2480
@thariduthisara2480 4 ай бұрын
. යන දවසට අපි මොනවද අරගෙන ගියේ.. ඉන්නකල් දාන සෙල්ලම් සංසාරයේ.. අපි හෙට මැරෙයිද කවුද දන්නේ දෙයියනේ.. තනියම ඉපදිල මිය යන මේ ජීවිතේ... . අත පපා ඉන්න මිනිසුන් මග තනි වෙලා.. බිම නිදා ගන්න හැටි කොණකට ගුලිවෙලා දෙවියනි කියන්න ලෝකය මැව්වද ඔයා.. කවදද බලන්නෙ දුප්පත් මේ අපි දිහා.. අපි පතන් ආපු දෛවය මේක ද කියා.. තවමත් හොයනවා වැරදුනේ කොතැනද කියා... . නැතිවෙන්න දෙයක් නෑ තවනම් දෙයියනේ.. ඇතිවෙන්න කාල ඉන්නේ කටු ජීවිතේ.. පව් කරන්න ඇති ඒකයි සංසාරයේ.. උඩ ඉන්න ඔබට බාරයි අපේ ජීවිතේ.. ඉපදෙන්නෙත් මිය යන්නේත් තනියෙන්ම නම්.. ජීවිතේට ඇයි තනිකම වැඩි මේ තරම්... . තනියෙන් ඉපදිලා මිය යන මේ ජීවිතේ.. යන දවසට අපි මොනවද අරගෙන ගියේ.. ඉන්නකල් දාන සෙල්ලම් සංසාරයේ.. අපි හෙට මැරෙයිද කවුද දන්නේ දෙයියනේ.. තනියම ඉපදිල මිය යන මේ ජීවිතේ... .
@darshanihettiarachchi7311
@darshanihettiarachchi7311 7 ай бұрын
Yanadawasata monawada aragena giye...😢
@chathurineluwa1533
@chathurineluwa1533 7 ай бұрын
❤❤❤❤😘😘
@user-pc9do7jf2u
@user-pc9do7jf2u 7 күн бұрын
Sdu menekeeeeeee
@darshanihettiarachchi7311
@darshanihettiarachchi7311 7 ай бұрын
Thawamath hoyanawa veradune kothanadakiya ..❤
@kanishkapiyumal1618
@kanishkapiyumal1618 Жыл бұрын
❤❤
@sandyarathnamali6181
@sandyarathnamali6181 3 жыл бұрын
❤❤❤❤❤
@vihangaparindya4288
@vihangaparindya4288 3 жыл бұрын
❤️💪
@geethazuzan3657
@geethazuzan3657 5 ай бұрын
හරිම lassanaiiii ❤❤❤
@nuwandeshappriya957
@nuwandeshappriya957 Жыл бұрын
ඉපදෙනෙත් මිය යන්නෙත් තනියෙන්ම නම් ජිවිතෙට ඇයි තනිකම මෙතරම්
@malithmendis10
@malithmendis10 3 жыл бұрын
💖💖💖
@chandanapathmakumara1737
@chandanapathmakumara1737 2 жыл бұрын
යන davasata අපි monavada අරගෙන ගියේ
@nilanihettiarachchi3490
@nilanihettiarachchi3490 3 жыл бұрын
❤❤❤
@user-ot2qy1bx1q
@user-ot2qy1bx1q 11 ай бұрын
Mama enne kuwait ekee apetamada me senduwa kiyanne hethenawa😢😢😢
@bandarakumari1238
@bandarakumari1238 2 жыл бұрын
Asamasiduwa
@darshanihettiarachchi7311
@darshanihettiarachchi7311 2 жыл бұрын
Marama lassanai..❤️
@anushashamali7330
@anushashamali7330 3 жыл бұрын
යන.දවසට.මොනවද.අපි.අරගෙන.ගියේ
@shyamalijayathilaka9050
@shyamalijayathilaka9050 Жыл бұрын
Lassanai
@thusharathushara3569
@thusharathushara3569 2 жыл бұрын
nice song love you
@danushkalakshan5757
@danushkalakshan5757 2 жыл бұрын
❤️
@wordvision8188
@wordvision8188 Жыл бұрын
😍😍
@Vv.vvvv.vvvvvvvvv
@Vv.vvvv.vvvvvvvvv 11 ай бұрын
👍❤
@neelakanthirupalatha7385
@neelakanthirupalatha7385 Жыл бұрын
😢😢😢😢😢😢😢😢😢
@neelakanthirupalatha7385
@neelakanthirupalatha7385 Жыл бұрын
💔💔👍👈
@SLMSofficial
@SLMSofficial Жыл бұрын
මේ සින්දුව කාගෙද
@kaveeshagimahan1882
@kaveeshagimahan1882 8 ай бұрын
Buddika solangaracvchi (coach buddi - marawila iron jym)
@user-bf6pw7ze6s
@user-bf6pw7ze6s 5 ай бұрын
❤❤❤
@lyricsking678
@lyricsking678 2 жыл бұрын
mawa subcribe karannako plz
@kumarakalupahana7100
@kumarakalupahana7100 3 жыл бұрын
❤️❤️
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,8 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 63 МЛН
Thawa Tika Kaalekin
3:44
Chamara Weerasinghe
Рет қаралды 119 М.
(Oyata Vitharak Pem Kala) Lyrics Music
3:51
LYRICS MUSIC
Рет қаралды 953 М.
Bogambara | AK Dila | Official Music Video
3:53
Audio Zone Music
Рет қаралды 507 М.
Nethi Wenna Deyak Ne
3:23
ROSHAN FERNANDO
Рет қаралды 20 М.
ОТЛИЧНАЯ ПАЛАТКА
0:23
KINO KAIF
Рет қаралды 5 МЛН
BABY Comedy : Birthday Baby and Kind Man ❤️
0:36
BABY Comedy
Рет қаралды 15 МЛН
NEW MAFIA EPISODE INCOMING 🖤
0:34
Alan Chikin Chow
Рет қаралды 10 МЛН