No video

Thaniyama Ipadila Miyayana Me Jeewithe - දුක් විදින දුක දන්න මිනිසුන්ට පමණයි

  Рет қаралды 111,489

D-Musics -Just4fun

D-Musics -Just4fun

Күн бұрын

Song - Thaniyama Ipadena
Artist - Buddika Solanga Arachchi
Video - Weedi Daruwa Kavibana
Mix by - D-Musics

Пікірлер: 88
@sasiisha2167
@sasiisha2167 3 жыл бұрын
මේවගේ සින්දු හැම එකාම බල්න්නේ නෑ.. ජීවිතේ දුක දන්නේ බොහොම සුලු පිරිසක්.. මට පුලුවන්කමක් ලැබුනොත් අම්මපල්ලා ගොඩ ගන්න දුක දන්න මිනිස්සු සේරම... අපි හැමෝටම උරුම ජීවිතේ දුක තමයි..මම හිතනවා මේක බලන හැම එකාම ජීවිතේ දුක දන්න උන් කියලා..😭😭
@theeekshanawedagedara9001
@theeekshanawedagedara9001 3 жыл бұрын
සිරාම...... කතාව බන්
@SD-wv8qy
@SD-wv8qy 3 жыл бұрын
මේ වගේ commend එකක් මන් utube එකේ කොහෙවත් දැකල නෑ ❤️ලස්සන අදහසක්❤️
@sasiisha2167
@sasiisha2167 3 жыл бұрын
සමහරු කාලා සල්ලි හොයද්දී අපි කන්න සල්ලි හොයනවා😒
@sasiisha2167
@sasiisha2167 3 жыл бұрын
කෝටිපති දරුවෝ කෑම MENU එක තෝරද්දී... සම්බෝලයක් හදාගන්න පොල් බාගයක් නැති මිනිස්සු කොතරම් ඉන්නවද 😕
@roshaninekini5566
@roshaninekini5566 3 жыл бұрын
👍👍👍
@user-vl8rr7rv1v
@user-vl8rr7rv1v 2 ай бұрын
මෙ ගිතයෙන් කියන්නෙ මගෙ ජිව්ත කතාව කියල මට හිතෙනව මම මේගිතය හැමදාම අහනව කොඉතරන් ඇහුවත් ඇතිවෙන්නෙ නැ හිතට වදින ලස්සන සින්දුවක්
@theeekshanawedagedara9001
@theeekshanawedagedara9001 3 жыл бұрын
වෙන කියන්න දෙයක් නෑ... මේක කව්රුත් නොදැක්ක අපේ කතාව ....🙏🙏🙏🙏 😍😍 ❤
@shamalipriyadarshanipriyad5028
@shamalipriyadarshanipriyad5028 3 жыл бұрын
අපි පතන් ආපු දයිවය මේකද කිය.. තවමත් හොයනවා වැරදුනේ මොකටද කිය.. 😥😥😥
@pradeepkodikara8257
@pradeepkodikara8257 2 жыл бұрын
Jeewithe puluwan tharam nati bari ayata udau karanna,duk widina minissu thama thawa duppath minihekge duka danne.sinduwa ahaddi as walata kadulu enawa.sinduwa godaak lassanai aiya.minissunta theren nathi unata manussa jeewithe kiyanne godaak Loku dukak.enna tike pinak dahamak karagena hodin enna.budu saranai
@DilshanWijesinghe-nw6lo
@DilshanWijesinghe-nw6lo 5 ай бұрын
Old hitz එකක් උනත් 2024 ත් අහන මං 💜️🖤😮‍💨
@navodhasindu6706
@navodhasindu6706 3 жыл бұрын
තවමත් හොයනවා වැරදුණේ කොතැනද කියා....
@kumarakalupahana7100
@kumarakalupahana7100 3 жыл бұрын
හරිම දුක යි video aka ❤️
@namunubawanga3116
@namunubawanga3116 2 жыл бұрын
මෙච්චර සුපිරි සින්දුවක් කියන ගායකයාව අපි දැකල නැහැ කියන්නේ
@thushannilanka95s57
@thushannilanka95s57 Жыл бұрын
එයා Gym instructor kenek. මාරවිල ඉන්නෙ. Coch budhi කියලා serch කරන්න
@abhishekaperera6130
@abhishekaperera6130 7 ай бұрын
issra me sinduwa patta asawen ahuwa eth ada mn danne buddi ayya kiyala thiyenne kiyala patta sinduwak ❤
@GayaniRasika1992
@GayaniRasika1992 9 күн бұрын
සිරාවටම විඩියෝ එකේ ඉස්සලම යන්නේ මගේ ජිවිතේ
@osurachamod9214
@osurachamod9214 3 жыл бұрын
Supirima sinduwak😘
@maheshdasanayaka9359
@maheshdasanayaka9359 Жыл бұрын
කවදද බලන්නෙ දුප්පත් මේ අපි දහා.........🙏🙏🙏🙏🙏🙏
@user-pk2fm7qv3y
@user-pk2fm7qv3y Ай бұрын
යථාර්ථය සහෝ...... 💪 ❤
@yakshaadaviya-7341
@yakshaadaviya-7341 Жыл бұрын
තනියම ඉපදිලා මිය යන මේ ජීවිතේ යන දවසට අපි මොනවද අරගෙන ගියේ ඉන්නකම් දාන සෙල්ලම් සංසාරයේ අපි හෙට මැරෙයිද කවුද දන්නේ දෙවියනේ අත පපා ඉන්න මිනිසුන් මග තනිවෙලා බිමනිදා ගන්න හැටි කොනකට ගුලිවෙලා දෙවියනි කියන්න ලෝකය මැවුවද ඔයා කවදද බලන්නේ දුප්පත් මේ අපි දිහා අපි පතන් ආව දෛවය මේකද කියා තවමත් හොයනවා වැරදුනේ කොතනද කියා නැති වෙන්න දෙයක් නෑ තව නම් දෙවියනේ ඇති වෙන්න කාලා ඉන්නේ කටු ජීවිතේ පව් කරන්න ඇති ඒකයි සංසාරයේ උඩ ඉන්න ඔබට බාරයි ඔබට ජීවිතේ ඉපදෙන්නත් මිය දෙන්නෙත් නියෙන්ම නම් ජීවිතේට ඇයි තනිකම වැඩි මේ තරම් තනියම ඉපදිලා....... අත පපා ඉන්න මිනිසුන්.........
@priyanthap9989
@priyanthap9989 11 ай бұрын
👍👍
@JagathSiri-nn1xn
@JagathSiri-nn1xn Жыл бұрын
Mdawasaka hari yanawa ekenma uba gahana gema digatama gahagena palayan❤
@darshanihettiarachchi7311
@darshanihettiarachchi7311 2 жыл бұрын
Lassanaiwagema godak duka hithena sinduwak ...,💖
@surangamadushan3574
@surangamadushan3574 2 жыл бұрын
දුක හිතෙන සිංදුවක්
@thanujasrilanka9275
@thanujasrilanka9275 2 жыл бұрын
Kiiparaka baluwada matahaka na a thrana ලස්සනයි
@wijayanthgunawrdhana7372
@wijayanthgunawrdhana7372 3 жыл бұрын
Pattama sinduwa bn ai mewata thanak naththe
@juhansaurja8390
@juhansaurja8390 2 жыл бұрын
සුපිරියක් තමයි ❤
@chamindachaminda4409
@chamindachaminda4409 3 жыл бұрын
Godak dukae vdeo akata b s
@kumarakumara2503
@kumarakumara2503 Жыл бұрын
ඇති වැන්න කාලා ඉන්නේ කටු ජිවිතේ
@nadeeshagayanthi3006
@nadeeshagayanthi3006 2 жыл бұрын
ආසම සිංදුවක් මල්ලි
@kumarakumara2503
@kumarakumara2503 Жыл бұрын
පවු කරන්න ඒති ඒකයි සන්සාරයේ
@thilinathilina7833
@thilinathilina7833 Жыл бұрын
Attama jiwite
@sanjeewakumara2030
@sanjeewakumara2030 2 жыл бұрын
තවමත් හොයනවා වැරදුනේ කොතනද කියා දේවියනේ කියන්න ලෝකය මැහුවද ඔයා කවදාද බලන්නේ දුප්පත් අපි දියා 😂😂😂😂
@tusharitushari823
@tusharitushari823 2 ай бұрын
තවමත් හොයනවා වැරදුනේ කොතනද කියා
@maruthribala
@maruthribala Жыл бұрын
ඇත්තටම ඇඩුනා 😢
@rukmalcreations8062
@rukmalcreations8062 3 ай бұрын
කෝච් සින්දු කියනව කියල දන්නෙත් අද🥰🎉
@gooodluck1995
@gooodluck1995 3 жыл бұрын
Call a tune dandoooo
@yehenteshan6506
@yehenteshan6506 8 ай бұрын
aththatama matath aduna
@sankafdo5928
@sankafdo5928 Жыл бұрын
Kaudame sinduve mul gayakaya danna kenek kiyanna
@chanukanewamal3012
@chanukanewamal3012 2 жыл бұрын
ඇඩුනා 😥😥😥😥සිරාවටම
@IsharaHerath-ng6yf
@IsharaHerath-ng6yf 5 ай бұрын
අත පතා ඉන්න මිනිසුන් අද තනිවෙලා.....
@chamaraks5278
@chamaraks5278 11 ай бұрын
ඇති වෙන්න කාල ඉන්නේ කටු ජීවිතේ....😭😭😭
@sankafdo5928
@sankafdo5928 Жыл бұрын
Tavamat hoyanava me sinduve gayakaya danna keek kiyanna
@rasanaa1255
@rasanaa1255 2 жыл бұрын
ජිවිතේ මෙන්න මෙහෙමයි ඉතින්
@chamaraks5278
@chamaraks5278 11 ай бұрын
❤️❤️❤️
@amithamithasanka6123
@amithamithasanka6123 3 жыл бұрын
Godak duka hetnawa video aka baladdi
@QueenBee-se6zx
@QueenBee-se6zx 3 жыл бұрын
@amilachamara3393
@amilachamara3393 2 жыл бұрын
Api heta mareida kauda danne deiyane😔😔😔🙏🙏🙏
@gayanmadhushanka9596
@gayanmadhushanka9596 2 жыл бұрын
Ft.ela
@sureshkumara4777
@sureshkumara4777 10 ай бұрын
❤❤❤❤
@pathma4890
@pathma4890 2 жыл бұрын
GOOD morning. 😭😭😭🙏🙏🙏
@amithpriyankara5735
@amithpriyankara5735 3 жыл бұрын
සුපිරි
@roshaninawodya4629
@roshaninawodya4629 3 жыл бұрын
Jiwitheta thanikama ai me tharam 💓💓😰
@harshanaishan1168
@harshanaishan1168 3 жыл бұрын
Very sad
@Smartstudy-ey3ff
@Smartstudy-ey3ff 2 ай бұрын
🥺❤
@ChathurikaDhamayndhi
@ChathurikaDhamayndhi Ай бұрын
😢😢😢❤
@sajeewadesilva9034
@sajeewadesilva9034 11 ай бұрын
Buddi❤
@roshaninekini5566
@roshaninekini5566 3 жыл бұрын
.api heta mereida kauda danne .jivithe...
@MTboy-zh5ie
@MTboy-zh5ie 3 жыл бұрын
comments dapan ban paunne ubala asa nnadda
@theeekshanawedagedara9001
@theeekshanawedagedara9001 3 жыл бұрын
😍
@chamindakumara7897
@chamindakumara7897 3 жыл бұрын
👍👍👍👍
@indunildeshapriyanethflash9357
@indunildeshapriyanethflash9357 3 жыл бұрын
❤❤❤❤❤❤❤👍
@heavydutyvehicles5023
@heavydutyvehicles5023 3 жыл бұрын
Lankawe dupath manussayage jiwite tamai me.kiyanne
@user-ky3rp8ye6g
@user-ky3rp8ye6g Жыл бұрын
🎉🎉🎉🎉
@chamithmadushan3462
@chamithmadushan3462 2 жыл бұрын
2022 ❤️
@dulakshasankalpana259
@dulakshasankalpana259 2 жыл бұрын
Me video eke nama mkkd Kavi banak neda eke nama mkkda
@AGS77777
@AGS77777 2 жыл бұрын
🙏🥺
@gihanmadushan5836
@gihanmadushan5836 3 жыл бұрын
😥👪👍❤❤❤❤❤❤
@kavishkayoutude818
@kavishkayoutude818 3 жыл бұрын
Marama duka hitanawa
@pasiduabishek7866
@pasiduabishek7866 Жыл бұрын
T
@user-zj2zk3bg6u
@user-zj2zk3bg6u Жыл бұрын
Sorry bn uba kiwwata. Adareta uba kiwwe..❤
@n.p.kumara409
@n.p.kumara409 16 күн бұрын
❤❤❤
@sanjayayasantha2465
@sanjayayasantha2465 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@WgaJayantha-ih1kc
@WgaJayantha-ih1kc 2 ай бұрын
❤❤❤
@HarshaniMayuri
@HarshaniMayuri 5 ай бұрын
❤❤❤
@user-bf6pw7ze6s
@user-bf6pw7ze6s 7 ай бұрын
❤❤❤
@lifewavenobody3216
@lifewavenobody3216 3 жыл бұрын
❤️❤️❤️
@umeshsachintha8793
@umeshsachintha8793 2 жыл бұрын
❤️❤️❤️
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 15 МЛН
what will you choose? #tiktok
00:14
Анастасия Тарасова
Рет қаралды 6 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 15 МЛН