Thanuja Jayawardana & Narada Bakmeewewa | Danna Dennek 2020.12.12

  Рет қаралды 16,013

VFM RADIO 107

VFM RADIO 107

Күн бұрын

තනූජා ජයවර්ධන සමග නාරද බක්මීවැව | දන්න දෙන්නෙක්
Thanuja Jayawardana & Narada Bakmeewewa | Danna Dennek
‘දන්න දෙන්නෙක්’’
සෑම සෙනසුරදා දිනකම උදෑසන 8.00ට FM107න්
Website : www.vfm.lk
V FM News : www.vnews.lk
Facebook : / vfm.lk
#thanuja_jayawardana
#narada_bakmeewewa
#danna_dennek
#vfm
#fm107

Пікірлер: 44
@antanetliyanage.7247
@antanetliyanage.7247 3 жыл бұрын
මේ වැඩසටහනට දාල තියෙන සංගීතය කොහෙත්ම ගැලපෙන් නෑ....
@iamera.w
@iamera.w 3 жыл бұрын
එකට වැඩක් කරනවා දකින්න ආසම චරිත දෙකක්. 😂✌ නාරද - තනූජා ❤ ජය වේවා දෙන්නටම 💯
@isharahansani3882
@isharahansani3882 3 жыл бұрын
ආයෙත් වැඩසටහනක දෙන්නම එකට දකින්න ආසයි...
@eri4555
@eri4555 Жыл бұрын
නාරද තනුජා ❤❤
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
ඔව් තාම දන්නවා තනුජා 💝නාරද ....💝💝💝කැමතිම නිවෙදිකාව 🙏🙏🙏
@uniquenature5712
@uniquenature5712 3 жыл бұрын
කැමතිම චරිත දෙකක් ... ආයෙත් එකට දකින්න ලැබීම ගැන ගොඩාක් සතුටුයි
@kalyaniadikariadikarimudiy3197
@kalyaniadikariadikarimudiy3197 3 жыл бұрын
ජයවේවා ගොඩක් ලස්සනයි ආදරෙ!!
@askgamlathge4191
@askgamlathge4191 Жыл бұрын
ආදරෙයි දෙන්නටම.....ඔබ දෙදෙනාගේ ඉදිරි කටයුතු සාර්ථක වේවායි පතමි ..තෙරුවන් සරණයි
@annfernando7722
@annfernando7722 3 жыл бұрын
කැමැතිම චරිත දෙකක් ❤
@sularisubashini7668
@sularisubashini7668 2 жыл бұрын
Ane oyala denna nm super attamay mn kemathima denna ♥️♥️♥️♥️
@Mel_Jay_
@Mel_Jay_ 3 жыл бұрын
මගේ කට රිදෙනවා හිනා වෙලාම 😁😀😄 සතුටුයි මේ හමුවට
@shanikawanigasekara4559
@shanikawanigasekara4559 2 жыл бұрын
අපි ඉස්සර ගොඩාක් ආසාවෙන් බලපු program එකක් තමයි සිරස රස රිසි ගී....
@nadeejadilum2203
@nadeejadilum2203 9 ай бұрын
Sirasa mulkale matak una issara mara asawen balapu ahapu dennek tamai
@achinigunasekara2756
@achinigunasekara2756 3 жыл бұрын
අලුත් වැඩක් වගේ.. 👍👍
@srihaputhantri2946
@srihaputhantri2946 3 жыл бұрын
මම ආසාම ආසම දෙන්න
@hansikahansika8510
@hansikahansika8510 3 жыл бұрын
Oyadennatama adarei mama
@hansikajayawardhana1220
@hansikajayawardhana1220 3 жыл бұрын
Aneee harima lassanai
@rashmisakunthala7356
@rashmisakunthala7356 3 жыл бұрын
Full respect❤️👍
@shreenyabeywickrama5417
@shreenyabeywickrama5417 3 жыл бұрын
I like u both. It's sad to miss u on tv. You did a remarkable job. I think both of u left the media too early.
@NaturalEarth121
@NaturalEarth121 3 жыл бұрын
Simply the best....Great to see you two together again. Keep up your amazing work and hope to see more from you in the future. Best wishes from London.
@colingonslagoda3784
@colingonslagoda3784 3 жыл бұрын
So sweetie.well come back to the show.we much appreciated both of you
@nayanamadagedara7943
@nayanamadagedara7943 3 жыл бұрын
God bless both of you
@rohanperis7694
@rohanperis7694 3 жыл бұрын
Supirima dennek tamai asama carita dekak 💞💞💞
@thilabro2403
@thilabro2403 3 жыл бұрын
පට්ට
@arunahiroshi9404
@arunahiroshi9404 3 жыл бұрын
Nice program
@harshanrandika9464
@harshanrandika9464 3 жыл бұрын
lovely as always
@chathuriranasinha2580
@chathuriranasinha2580 3 жыл бұрын
Lovely as always ❤️❤️
@amugodavithanage2505
@amugodavithanage2505 3 жыл бұрын
Kamathima charitha dekka, theruwan saranai qatar
@samanthajayathilaka7767
@samanthajayathilaka7767 3 жыл бұрын
Lucky to see you together again... Have you a great future...
@varunajith100
@varunajith100 3 жыл бұрын
Wow great to see you both together doing a new thing again for us and society again using the latest media digital technology and modes.
@nishanthi8365
@nishanthi8365 3 жыл бұрын
Dawasama unath ahan hitiya haki. Suba anagathayak oya dennata. 👍
@nirmaniwimarshana5871
@nirmaniwimarshana5871 3 жыл бұрын
😍😍😌 love both
@amugodavithanage2505
@amugodavithanage2505 3 жыл бұрын
Harima watina wada satahanak
@nadeerapriyadarshani9444
@nadeerapriyadarshani9444 3 жыл бұрын
Great
@dilandecosta9880
@dilandecosta9880 3 жыл бұрын
කිරි හොද්ද ඔහු, ලුණු ඇබුල් ඇය සිමෙන්ති ඔහු, concrete එකේ වැලි වතුර ඇය Blender ඔහු, එහි ඇතුලේ mixture එක ඇය, ඒ ගැලපෙන බව, පිස්සු නටන අපිටම ගැලපෙන එක මාරයි
@lasantharajakaruna8679
@lasantharajakaruna8679 3 жыл бұрын
This is a very good conduct although the contents were very casual and basics. Good lesson for young and upcoming journalists. Sri Lanka needs professional journalists and quality product of your caliber. To me, the way Mr Naradha Bakmeewawa conducts is similar to Veterans and senior Journalist late Mr Premakeerthi De Alwis. Ms Thanuja Jayawardene is a very talented and shown high quality of her professional capabilities. You two made most of us very proud. Thank you young lady, thank you Naradha. Wish you all the success in all your future endeavors.
@mallikaranatunga6458
@mallikaranatunga6458 3 жыл бұрын
Eththatama.puduma.satutak.oya.dennama.wedat.satahakin.daka.gema.edath.adathsirsearambteaye.e.wdasathan.b.s.denntama
@PattaAthal-p8h
@PattaAthal-p8h 3 жыл бұрын
🙏🙏💕💕💐💐💎💎
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 Жыл бұрын
පසුබිමෙන් අහෙන විකාර සංගීතය දැම්මේ කවුද ? 😡😡😡 හාපෝ …… කන් කරච්චලේ බැහැ. 😡😡😡
@beautifullife7500
@beautifullife7500 Жыл бұрын
Ee dawaswala oyalage katawa balannai rasa risi gee baluwe,sindu balanna newei
@samudraekanayake8000
@samudraekanayake8000 Жыл бұрын
😂😂😂👍👍👍
@manojamalkanthi7345
@manojamalkanthi7345 3 жыл бұрын
Ayet rasa risei gi karnawanam hodai0
@sudeshchandrasena7424
@sudeshchandrasena7424 3 жыл бұрын
ඒකාලේ නාරද තනූජව බයිට් කරනවා, දැන් තනූජා නාරදව බයිට් කරනවා... කොහොම උනත් ඒකාලේ හිටපු නාරද ගති, දැන් වයසයි වගේ...
@kpspryantha7784
@kpspryantha7784 3 жыл бұрын
lankave visistayan
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 51 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,3 МЛН
Raja Katha (රජ කතා)   | Chooty Malli Podi Malli
2:02:51
Chooty Malli Podi Malli
Рет қаралды 284 М.
Book Fair රස ක​තා
1:18:43
Ape Sinhala Panthiya
Рет қаралды 37 М.
Cash Taxi - Episode 08 - (2019-12-07) | ITN
22:35
ITN Sri Lanka
Рет қаралды 181 М.
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 51 МЛН