සත්‍යය ධර්මය සවන්දෙන මොහොතේ ආර්ය භූමියට පැමිණියේය

  Рет қаралды 19,922

Thapowanaya(සිත නිවෙන තැන)

Thapowanaya(සිත නිවෙන තැන)

Күн бұрын

Пікірлер: 103
@GeethaRohini-v2z
@GeethaRohini-v2z 3 ай бұрын
තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස ඔබ වහන්සේගේ දේශනා පමනයි මමත් අහන්නේ පුදුම සැනසීමක් ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා සාදු සාදු සාදු ආර්යයන් වහන්සේ උතුම් නිර්වානය අවබෝධ වේවා සාදු සාදු සාදු
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදුමේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි. 🌷🙏🌷🙏🌷🙏🌷🙏
@aththanayake6896
@aththanayake6896 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@sujeefernando8493
@sujeefernando8493 3 ай бұрын
උතුම් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා .සාදු සාදු සාදු
@ramyawedage22
@ramyawedage22 2 ай бұрын
🙏🙏🙏 මාගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට මම නමස්කාර කරමි. මාගෙ නමස්කාරය වේවා. 🙏🙏🙏සියලු සත්ත්වයෝම මේ සත්‍යය දහම අවබෝධ කර ගනිත්වා. 🙏🙏🙏
@d.m.wijeratne6997
@d.m.wijeratne6997 Жыл бұрын
දහම ලෙස දැනුම එකතු කල අපට, ඔබ වහන්සේ ලබා දුන් අවබෝධ තුළින් ලැබුණු සැහැල්ලු බව නම් මහත් ආශ්චර්යයකි. මුලාව සිටි අපව සසරින් මිදවීමට,මියයන්නට පෙර ඔබ වහන්සේ වැනි බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් පහළ වීම අප ලැබූ මහත් භාග්‍යයකි. ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සාදු.
@kaushallyasl6734
@kaushallyasl6734 Ай бұрын
අති ගෞරවණීය ගුරු රජාණන් වහන්සේ ගේ උතුම් පා යුග වන්දනා කරම් 🙏🙏🙏🙏ඔබ වහන්සේ සියලු දෙව් යෝ රකිත්වා 🙏🙏🙏 ගෞරවණීය ගුරු සම්දුණ් වහන්සේ ට නිදුක් නිරෝගි සුවපත් භාවය දීර්ඝායු ලැබේවා 🙏🙏🙏
@Nirvanaya5871
@Nirvanaya5871 6 ай бұрын
තෙරුවන්සරණයි පූජනීය උතුම් ඔබවහන්සේ ට, සුපුරුදු පරිදි එදා සිටම, කාලයක්පුරාවට ම එසේත් නැතිනම් වසරක් පුරාවට ම තනි තනිව හැමොිම එකම භූමියකට රැගෙන එන කාරුණික උතුම් සමිඳුනි, හැමදාම වගෙ මට පවසන්න තියෙන්නෙ කෙලෙස ඔබවහන්සේ ගෙ ගුණ අගයම්ද කියලායි.. මේ දේශනා සැවොමක් ම මා ඔබවහන්සේ ට කතා කළ පළමු දවස විටෙක සිහිගන්වනවා ළඟක දී සිට.. කාලාන්තරයක් තිස්සේ මේ භවයේත්, කල්ප ගාණක් පුරාවට ම සංසාරයේ, කිසිම තැනක ඇලෙන්න බැඳෙන්න තරම් නොවී පරිස්සමින් රැකගෙන ආව පාරිශුද්ධ ශීලය, පැතුම, දෙවියනේ මට පිහිට වුණා කවුරු කාට වැරදි කමටහන් දුන්නත් මට හරිම හරි පිවිතුරු නිවැරැදි කමටහන ලබන්න මං තපෝවනයට කොහොමහරි ආවානේ..පෙර මෙන් කඳුළු නාවත්, සුපුරුදු කෙළාලොල් කෑ ගසන සතුට යළි කිසිදින මතුනොවුණත් සංයමයෙන් හටගන්නා නිවුණු සුවය දැනෙන මට ඒ මෙ⁣ාහොතක් මොහොතක් පාසා පූජනීය උතුම් ඔබවහන්සේ ගෙ කාරුණිකත්වය, මා මේ ඉතා ම ඉතා අප්‍රසන්න නින්දා සහගත සසර නැමැති සිතින් මුදවන්න ඔබවහන්සේ කියා දුන් කමටහන සංසාරයෙන් සදහම මිදී නිදහස් වන දිනය තෙක් මට අමතක වෙන්නේ නෑ සත්තයි... ජීවිතේ පුරාවටම දිවි නොතකා ⁣අපමණ වෙහෙසව කිසිත් හව්හරණක් නැතිව වනයක් පාසා හිමි නමක් පාසා ගොස් කුසගින්නේ පවා සිට සෙවූ අති උතුම් නිවීම මට ලබා දුන් පරම උත්තරීතර නිදුකාණන් වහන්සේ ඔබවහන්සේ පමණමමමයි...ඕනෙම පිරිසක් ඉදිරියේ මං නොබියව පවසමි. මට තවත් කිසිදු දෙයක් කෙරෙහි අංශු මාත්‍රයක පැතුමක් තබා බලාපොරොත්තුවක්වත් නෑ පූජනීය උතුම් ස්වාමින්වහන්ස...ඔබවහන්සේ මට ඒ සුවය ලබා දුන්නා.. ඒ වෙනුවෙන් මට කළ හැකි උපරිම කෘතගුණය ඔබවහන්සේ ව , තපෝවනය චැනලය ගැන තවත් දස සහස් අපරිමිත පිරිසට කීමයි.. රැකියාව පවා පයට පෑගෙන දුහුවිලිලක් සේ සලකා, ජීවිතය ද නොවටිනා එකක් සේ සලකා සියලු අවදානම් ගෙන සියල්ලම අතහැරියේ සදහටම නිවී සැනසෙන්නමයි.. මේ ලෙස ම තවත් බොහෝ අනන්ත අය ඇති...එක ම කාරුණික ඉල්ලීම අනේ හැකි නම් හැම දරකතන ඇමතමම ගෙන පිහිට වෙන්න සමිඳුනි... ඔබවහන්සේ හා තපෝවනය චැනලය පමණමයි *සත්‍යය*, *පිරිසිදු* කමටහන *සරලව* කියලා දෙන්නේ...හඬ ගා කියමි වෙන කවුරුවත් කියා දෙන්නෑ උගුර ලේ රස වන තුරුත් කෑ ගසා දේශනා කළාට..කිසිවෙකුට නිග්‍රහ කරනවා නෙවෙයි විටෙක ඒ දේශකවරු පව්. දත් ස්වභාවයනේ...හැදියාවේ අඩුපාඩු වංචාව තිබ්බත් පරිසර දෝෂ විය යුතුයි. අනුකම්පා කරමි ඒ දේශකවරුට. හැබැයි ඔබවහන්සේ හා තපෝවනය චැනලය වෙත හැමෝ ම ම යොමු විය යුතුයි. පිරිසිදු ම තැන තපෝවනය. සව් කෙලෙස් නැසු තැන තපෝවනය. කාවවත් නෙරවටන තැන තපෝවනය. බොරු කමටහන් හදන්නේ නැති එක ම තැන තපෝවනය විතරමමමමයි... අනෙක් හැම තැනක ම මේ පිවිතුරු බව නෑ නෑ නෑමයි. බුදුරජාණන් වහන්සේ යැයි මට හැමදාම දැනෙන තපොිවනය පූජනීය උතුම් ඔබවහන්සේ ට නමස්කාරයම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Nirvanaya5871
@Nirvanaya5871 6 ай бұрын
තපෝවණය චැනලය නිවැරැදිම දේශනා ඉදිරිපත් කරන එකම තැන..කමටහන හරියට ම සරලව අව්‍යාජ පවිත්‍ර පරම පිරිසිදුව කියා දෙන එකම තැන...
@Nirvanaya5871
@Nirvanaya5871 6 ай бұрын
ඔබට සසරින් මිදෙන්න අවංකව ම උවමනා නම් එයට සුදුසු එක ම තැන තපෝවනයයි... රැවටෙන්න මුළාවෙන්න හා සසරේ යන්න කැමැති නම් අපාගත වෙන්න කැමැති නම් වෙන තැන් වලට යන්න... බුද්ධිමත් බව විචක්ෂණය අවංක බව ඔබ සතු බව ඉඳුරාම ඒකායනව ම කියමි. සැමට තෙරුවන්සරණයි !!!!
@mallikasrilanka1402
@mallikasrilanka1402 3 ай бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු
@srimadeepani2321
@srimadeepani2321 Жыл бұрын
උතුම් ආර්ය වහන්සේ අප මිය දීමට pera ඔබ වහන්සේ හමුවී ma maha භාගයක් ඔබ වහන්සේ නමස්කාර කරමි ......🙏🙏🙏🙏
@NilmniNoilmni
@NilmniNoilmni Ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මුකුත් කියන්න වචන නැහැ අපේ සසර පිනකට ලැබුණු උතුම් පින් කඳක් සාදු සාදු සාදු පාද නමස්කාර වේවා සාදු සාදු සාදු
@shielajayawardane5119
@shielajayawardane5119 6 күн бұрын
මාගේ උත්තම නමස්කාරය වේ‍වා ඔබවහන්සේගේ මහා කරුණාව, මහා ප්‍රඥාව හරිම ආශචර්්‍යමත් කියන්න වචන නැතිතරම්‍ මාගේ උතුම්‍ නමස්කාරය වේ‍වා දීර්ඝායු වේ‍වා🙏🙏🙏
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 2 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු
@NandaniLokuge
@NandaniLokuge Жыл бұрын
උතුම් ආර්ය වහන්සේගේ පාද නමස්කාර කරමි . ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු .🙏🙏🙏
@yashodagayathri7911
@yashodagayathri7911 Жыл бұрын
නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු !!!!!
@nilanthiabesinha7102
@nilanthiabesinha7102 Жыл бұрын
සාදූ සාදූ සාදූ අපගේ පින්වත් ආර්‍ය්න් වහන්සේට මාගේ නමස්කාරයම වේවා මේ උතුම් ධර්මය මාහටද අවබෝධ වේවා
@Kusumalatha-t6d
@Kusumalatha-t6d 10 ай бұрын
සාදු සාදු සාදු...සති්‍ය දර්මය හමෝටම අවබෝධ වේවා
@sumanalatharanasinghe90
@sumanalatharanasinghe90 Жыл бұрын
🙏🌹🌹🌹🙏🌹🌹🌹🙏🌹🌹🌹🙏 සාධූ!!!සාධූ සාධූ!!!
@dammikabandara4410
@dammikabandara4410 Жыл бұрын
ආස්චර්‍යයක් ....සත්‍ය දහම අවදි වෙලා...ආර්‍යන්වහන්සේ සත්‍ය දේශනා කරයි .වහා වහා අවබෝධ කරගන්න පමා නොවන්න ..සාදු ...සාදු ...සාදු ...
@mallikaaththanagoda-xd2oy
@mallikaaththanagoda-xd2oy Жыл бұрын
Sadu sadu sadu .....ගරු පින්වත් kalyana mithra arryawahansa ....me ලබාදුන් උතුම් darmasakacciwata mage namaskaraya වේවා .....thwathawath නිදුක් නිරෝගී deegayu ලැබේවා ..සුවපත් වේවා ....teruwan saranai ....
@nirosharanatunga9141
@nirosharanatunga9141 Жыл бұрын
සාදු සාදු සාදු මේ සත්‍ය පින්වන්ත සියලු දෙනාටම අවබෝධ වේවා !!
@pushpasathkumara6346
@pushpasathkumara6346 Жыл бұрын
පින්වත් ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏 තෙරැවන් සරණයි .
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
සාධු සාධු සාධු නමස්කාර වෙීවා හිමියණි
@Mnet4
@Mnet4 Жыл бұрын
උතුම් වු ආර්‍යන් වහන්සෙට නමස්කාර වෙවා,සාදු සාදු සාදු
@jessimrudanga5976
@jessimrudanga5976 Жыл бұрын
මගේ උත්සාහය නිවන් අවබෝධ කරන්න .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන්සරනයි .
@kusummanike1539
@kusummanike1539 10 ай бұрын
තෙරුවන්සරණයි, ස්වාමින්වහන්ස. සාදු සාදු සා..දු.....
@AchalaDilhani-ci8tv
@AchalaDilhani-ci8tv Жыл бұрын
සාදු සාදු සාදු නිවනම ශාන්තයි නිවනම ශාන්තයි නිවනම පුනිිතයි අපේ පින්වත් ස්වාමීන් වහනස ඔබ වහන්සේට මාගේ නමස්කාර වෙවා .
@samanthaalwis3880
@samanthaalwis3880 Жыл бұрын
සාදු සාදු සාදු ..පිංවන්ත ස්වාමින්වහන්ස..මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@darshanaranasinghe9039
@darshanaranasinghe9039 Жыл бұрын
උතුම් වූ ආර්යයන් වහන්සේට නමස්කාර වේවා!
@aidaathukorala9592
@aidaathukorala9592 Жыл бұрын
උතුම් ධර්මය ශ්‍රවනය කිරීම ට ලැබීමම මාගේ භාග්‍යයක් බව දැනෙනවා තෙරුවන් සරණයි. දීර්ඝායු වේවා.
@ranirani6831
@ranirani6831 Жыл бұрын
තෙරැවන් සරණයි පින්වත් ස්වාමිත් වහත්සේට බොහාම පින් 🙏🙏🙏
@shanikasamarawikrama7528
@shanikasamarawikrama7528 Жыл бұрын
Saduu...saduu ... Saduu🙏🙏🙏 Teruwan saranai apehamuduruwane 🙏🙏🙏🙏 Oba wahanseta niduk neerogi suwaya deergayusha labewa🙏🙏🙏
@SedeviTelas-es2bv
@SedeviTelas-es2bv Жыл бұрын
Sadu sadu swamini mamath awabodha karagenama oba wahanseta amatannam.awabodakaragannawamai saadu saadu saadu
@gothamikumari5126
@gothamikumari5126 Жыл бұрын
මිනිසත් බවේ උත්තම ඵලය නෙළා ගැනීමට හරියටම මග පෙන්වන අපගේ ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!! සාධු 🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏🙏
@ashokajayawardhana4546
@ashokajayawardhana4546 Жыл бұрын
සාදු සාදු සාදු
@Sehaanmadhuranga
@Sehaanmadhuranga Жыл бұрын
Theruwan saranai aryan wahansa oba wahanseta dhirgayusha labewa 🙏🙏🙏☸️🌺❤️❤️❤️
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
අවසර ස්වාමීණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු
@dayapanawala
@dayapanawala Жыл бұрын
Sadu sadu sadu
@shiranidammika3286
@shiranidammika3286 Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි .අපේ හාමුදුරුවනේ
@agnesjayaweera2466
@agnesjayaweera2466 Жыл бұрын
Sadu.
@uakumuduni5558
@uakumuduni5558 Жыл бұрын
Matada oba wahanse pihitawewa
@nandaathauda7221
@nandaathauda7221 Жыл бұрын
☸️🌹🌹🌹🙏🙏🙏 sadhu sadhu saadhuuu.....
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු
@ranirani6831
@ranirani6831 Жыл бұрын
තෙරැවන් සරණයි සාදු සාදු සාදු
@mebalsilva8033
@mebalsilva8033 Жыл бұрын
තෙරුවන්සරනය් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු ඔබවහන්සේට නීරෝගිමත් බව පතම්
@PremnathHerath
@PremnathHerath Жыл бұрын
තෙරුවන් සරණයි සතරවරමි දෙවිපිහිටයි අතිගරු හිමිපාණන් වහන්ස කරැණාකර ඔබ වහන්සේග දුරකථන අංකය ලබා දෙන්නෙනමි ඉතා අගේකොට සලකන අතර ඔබවහන්සේට මෙම දහම් මග සකල ⁣ලොකවාසින්ටම අවබෝධ කරගන්නට අවස්ථාවක් උදා වෙිවා.අවසර පෙු්මනාත් හේරත් පානදුර
@sudharmagunasinha6319
@sudharmagunasinha6319 3 ай бұрын
Pinwath mahathmiya oba ithama vasanawantha kenek Swameen Wahanse deshana karana vidiyata Awabodayata danuwa badawak thamai
@chandibogas6918
@chandibogas6918 Жыл бұрын
Ssdu sadu sadu
@malagalapiries1244
@malagalapiries1244 Жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu theruwan saranai theruwan saranai theruwan saranai theruwan saranai
@suneethawickramasinghe2384
@suneethawickramasinghe2384 Жыл бұрын
Sadu Sadu sadu
@princijayatunga6201
@princijayatunga6201 Жыл бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴
@nadeeshanimapa2671
@nadeeshanimapa2671 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.
@s.j.samarawickrama8288
@s.j.samarawickrama8288 Жыл бұрын
අවසයි ස්වාමීන් වහන්ස .මට ඔබ වහන්සේ මුනගැහෙන්න කතා කරන්න අවස්තාවක් ලබාදෙන්න පුළුවන්ද ?තෙරුවන් සරනයි හාමුදුරුවනේ
@Sehaanmadhuranga
@Sehaanmadhuranga Жыл бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏☸️🌺❤️
@damayanthidesilva7894
@damayanthidesilva7894 Жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anusharajapakse991
@anusharajapakse991 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දේශනා මොනතරම් සරලයිද කියලා හිතෙනවා සංසාරයේ මෙපමණ දුරක් සත්‍යය අවබෝධ කර නොගෙන අතරමං වෙලා අසරණ වෙලා සිටි අපට ඔබ වහන්සේ පහනක් දැල්වුවා වගේ මෙය අවබෝධ කළහැකි දෙයක් බව පෙන්වා දෙනවා අවශ්‍ය වුණොත් පමණක් කථා කරන්න දුරකථන අංකය ලබාදෙන්න
@thapowanaya637
@thapowanaya637 Жыл бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@indranipushpa376
@indranipushpa376 Жыл бұрын
Sadu sadu,theruwansaranayi
@YasawathiGeekiyanage-kf2cw
@YasawathiGeekiyanage-kf2cw Жыл бұрын
ආර්‍ය්න්වහන්සේට ඇමැතීමට හැකි අංකය කරුණාකර අපටද ලබාදීමට හැකිනම් පින් .මේ අර්‍ය්යන්වහන්සේ කැප වීමෙන් කරන්න උතුම් කාර්යට අපගේ් නමස්කාරය වේවා තෙරුවන් සරණයි .
@thapowanaya637
@thapowanaya637 Жыл бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@YasawathiGeekiyanage-kf2cw
@YasawathiGeekiyanage-kf2cw Жыл бұрын
බොහොම ස්තුතිය අංකය ලබාදීමට කාරුණික වීම ගැන .ආර්‍ය්න්වහන්සේට අපගේ් නමස්කාරය වේවා .තෙරුවන් සරණයි .
@sagarikakumari4040
@sagarikakumari4040 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@kalyanithilakarathna107
@kalyanithilakarathna107 4 ай бұрын
🙏🙏🙏
@KayeshaKumari-wu5pb
@KayeshaKumari-wu5pb 11 ай бұрын
🙏🙏🙏🌻🌻🌻
@mangalikakumarage5177
@mangalikakumarage5177 7 ай бұрын
💙🙏💙
@samanthikumari6124
@samanthikumari6124 9 ай бұрын
❤🙏🙏🙏🌹
@priyanthiperera1004
@priyanthiperera1004 Жыл бұрын
Sadhu....Sadhu.....Sadhu 🙏🙏🙏
@sarathrathnayaka8395
@sarathrathnayaka8395 11 ай бұрын
👍👍👍
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 Жыл бұрын
sadhu sadhu sadhu .
@dliyanage1575
@dliyanage1575 Жыл бұрын
තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස....!!!🙏🙏🙏
@travelsrilanka1354
@travelsrilanka1354 Жыл бұрын
💖🙏
@chamindawijekumara-fo8lg
@chamindawijekumara-fo8lg Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@thawalamasunandathero4499
@thawalamasunandathero4499 Жыл бұрын
🌼🌼🌼🌼
@nandanieararchchilage9367
@nandanieararchchilage9367 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@kanchanamadhawee6145
@kanchanamadhawee6145 Жыл бұрын
🌻🙏🙏🙏🙏🙏🙏🙏🌻
@sriyaniruwanpathirana8946
@sriyaniruwanpathirana8946 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු
@gayanbandara5199
@gayanbandara5199 Жыл бұрын
හාමුදුරුවනේ ටෙලිපොන් නම්බර් එක ඩෙන්න.තෙරුවන් සරණයි සාදු
@thapowanaya637
@thapowanaya637 Жыл бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@gayanbandara5199
@gayanbandara5199 Жыл бұрын
Theruwan saranai swamin wahansa.
@sethunisanudhika5862
@sethunisanudhika5862 Жыл бұрын
ස්වාමින්වහන්සේගේ නම්බරේ තියේනකේනෙක් දාන්නා
@thapowanaya637
@thapowanaya637 Жыл бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@nimalgalappaththi5180
@nimalgalappaththi5180 Жыл бұрын
මෙතන දෙයක් කියල කියන්නේ දකින දේට ඇලෙන ගැටෙන ගතිය නේද?
@sanjeewaathugala1487
@sanjeewaathugala1487 4 ай бұрын
සාදු සාදු සාදු ,🙏🙏🙏🙏🙏🙏🙏
@sathyadharmaya2023
@sathyadharmaya2023 Жыл бұрын
සාදු සාදු සාදු
@ranirani6831
@ranirani6831 Жыл бұрын
තෙරැවන් සරණයි සාදු සාදු සාදු
@suneethasriyakanthi3005
@suneethasriyakanthi3005 Жыл бұрын
Sadu sadu sadu
@princijayatunga6201
@princijayatunga6201 Жыл бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴
@OppoA17-d7v
@OppoA17-d7v 8 ай бұрын
🙏🙏🙏🙏
@nelumamaratunge5044
@nelumamaratunge5044 Жыл бұрын
🙏🙏🙏🙏👍🏻
@champaweerakkody4146
@champaweerakkody4146 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@DinuPushpi
@DinuPushpi 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@ranirani6831
@ranirani6831 Жыл бұрын
සාදු සාදු සාදු .🙏🙏🙏🙏
@dayanimalkanthi7599
@dayanimalkanthi7599 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@amithwanniarachchi5480
@amithwanniarachchi5480 Жыл бұрын
Sadu sadu sadu
@agnesjayaweera2466
@agnesjayaweera2466 Жыл бұрын
Sadu sadusadu
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🏿
@mithilagalagoda7444
@mithilagalagoda7444 Жыл бұрын
🙏🙏🙏🙏
@kanthikanthi7040
@kanthikanthi7040 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@dianadesilva678
@dianadesilva678 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 99 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 25 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 99 МЛН