නවමි පුන් පොහෝ දින තපෝවනය ආරණ්‍යයේ සිට පැවැත් වූ ධර්ම සාකච්ඡාව

  Рет қаралды 30,663

Thapowanaya(සිත නිවෙන තැන)

Thapowanaya(සිත නිවෙන තැන)

Күн бұрын

Пікірлер: 466
@gretaNandanie-rw8me
@gretaNandanie-rw8me 10 ай бұрын
ඔබ වහන්සේ දේශනා කරන ධර්මය ආශ්චර්‍යයක් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 දෙඅත් එක් කර නමස්කාර කරන ඔබ සිතට පූජනීය ගුරුහිමි ගැන ආශිර්වාද කෙරෙන රුවන් වැකි ජනිත වේවා...💐 ඒ ආශ්චර්යත්වය සුනිමල හඬ ගැන දහම් වැකියකින් දිනෙක විස්තර වේවා...සාදු!!!
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@mahamayaterani
@mahamayaterani 10 ай бұрын
ආශ්චර්ය්‍යක් ස්වාමීන් වහන්ස, අපේක්ෂාවෙන් හිටියේ පෝය දින දේශනාව, ගොඩක් වටිනවා මේ අසිරිමත් පැහැදිලි කිරීම,මේ සැනසීම සතුටු සියලුම දෙනාට ලැබේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය,මේ උතුම් අවශ්ථාව ලබා ගත්ත සියලුම දෙනාට නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
පූජනීය ගුරුඋතුමන් වහන්සේ තුන් කාලයෙන් මිදුණු සේක. මිදී නිදහස්ව දහම සොයන ආධුනික, දහම දුටු ආර්යය පිරිස හා ඒ ආර්යයන් සදහටම නිවෙන තැන යන තුන් පිරිසට සුපිරිසිදු මඟ දේශනා කරන සේක. තුන් කාලයෙන් මිදී තුන් පිරිසට සතර ඉරියව්වේ සතිය පිහිටවන අයුරු ද තව දුරටත් මනාව දේශනා කරන සේක. කොයි කාටත් ගැලපෙන දේශනා අන්තර්ගත මේ ධර්මයෙ චැනලයට මගෙ ආචාර සමාචාර පූජා වේවා....තෙරුවන්සරණයි පූජනීය ඔබවහන්සේ ට!!!
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 10 ай бұрын
​@@Nirvanaya5871සාධු! සාදු! සාදු ඒ උත්තම වන්දනාවට මාද පසු පසින්ම සිත එකතු වන්නෙමි.🙏🙏🙏
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏
@Dammaseelathero
@Dammaseelathero 10 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏
@Dammaseelathero
@Dammaseelathero 10 ай бұрын
​@@Nirvanaya5871තෙරුවන් සරණයි සොයරිය
@Samaditherani1969
@Samaditherani1969 10 ай бұрын
තෙරුවන් සරණයි අනුබුදු හීමියනී ,පොහොය දින දේශනාව බලාපොරොත්තුව සිටින අප සියලුම දේනාටම සතුටු සිත් පහළ වෙනවා බොහෝ හොද පැහැදිලි කිරීමක්,තෙරුවන් සරණයි අනුබුදු හිමියනේ පාද වන්දනා කරමී ,චිරාත් කාලයක් නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
තෙරුවන්සරණයි මෙහෙණින් වහන්සේ ට, ප්‍රත්‍යක්ෂයෙන්ම ස්වඥාණයෙන්ම දහම අවබෝධ කළ පූජනීය ගුරුහිමි ගෙ මනස නිර්මල ය, ප්‍රභාෂ්වර ය, නිරවුල් ය. සව් කෙලෙසුන් නසන ලද හෙයින් නිරවුල් මනසින් කෙරෙන දේශනා ද නිරවුල් ය සුපැහැදිලි ය... ස්තුතියි මෙහෙණින් වහන්සේ ට. නමස්කාරයම වේවා!!"
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේ
@Dammaseelathero
@Dammaseelathero 10 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp 10 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස
@MethsiriAdikari-jk2nd
@MethsiriAdikari-jk2nd 10 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස පාද නමස්කාර කරමි
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 10 ай бұрын
සාදු! සාදු! සාදු! ආශ්චර්යයක් අපේ හාමුදුරුවනේ මේ දේශනාව ආශ්චර්යයක් ... සතර සතිපට්ඨානය කියන වචන ටිකේ තේරුම දැනගත්තේ අද අපේ හාමුදුරුවනේ ....මෙච්චර කල් දැනගෙන හිටියේ මං වැරදි විදිහට......... එය ප්‍රත්‍යක්ෂයි හොඳටම වැටහුනා අපේ හාමුදුරුවනේ...... සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහල වෙන්නේ සමස්ත ලෝක සත්ත්වයා වෙනුවෙන්ම අනන්ත අප්‍රමාණ දුක් පීඩා විඳලා, උන්වහන්සේ අප වෙනුවෙන් දුක් විඳලා ඉවරයි . උන්වහන්සේ අපට ලොකු දුකක් විඳින්න ඉඩක් ඉතුරු කරලා නැහැ... උන්වහන්සේ ඒ සම්මා සම්බුද්ධ ඥානයෙන් අවබෝධ කරගත්තා වූ ඒ අතිශය ප්‍රණීත වූ ශ්‍රී සද්ධර්මරත්නය ඉතාමත් සරලව අපට අවබෝධ කරගන්න තිබෙන්නේ........ මේ වනාහී ආශ්චර්යවූත් අද්භූත වූත් ධර්මතාවයක්මයි........මේ දේ දැනුනේ ඔබ වහන්සේගේ ධර්මය අහන්න පටන් ගත්තට පස්සේ අපේ හාමුදුරුවනේ....... මේ අති සුන්දර වූ ප්‍රණීත වූ ධර්මය ඇහුනේ ඔබ වහන්සේගෙන්ම පමණයි අපේ හාමුදුරුවනේ....... ඉතින් ඔබවහන්සේ මාගේ බුදුරජාණන් වහන්සේ වගේනේ..... මම කොතරම් නම් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා හඬ හඬා අනේ බුදුහාමුදුරුවනේ මට මේ කෙලෙස් ලෝකෙන් මිදෙන්නමයි ඕනේ නිවන් දකින්නමයි ඕනේ....... කෙතරම් නම් මම ඉල්ලුවද අපේ හාමුදුරුවනේ.... ඒ භාග්‍යවත්වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානයි.....උන්වහන්සේගේ පරම පවිත්‍ර වූ ශ්‍රී සද්ධර්මරත්නය ජීවමානයි........ මා කළාවූ අසීමිත පින්වල බලමහිමෙන් මට මාගේ ගුරු දේවතාවුන් වහන්සේ පූජනීය ඔබ වහන්සේ මුණගැසුණා....... මම මොකුත් දන්නෙ නෑ අපේ හාමුදුරුවනේ නමුත් ඔබ වහන්සේගෙන් තමයි දැනගත්තේ කළ පින්කම් කරලා තිබෙන්නේ ආයතන හය අතහැරල කියලා....... සාදු සාදු! සාදු සුන්දර ධර්මයක්...... මගේ ජීවිතේ භයම වචනය "භාවනාව" .... එතරම්ම කෙලෙස් වලින් බැට කෑවා අපේ හාමුදුරුවනේ ...... මොකද මම හිතාගෙන හිටියේ භාවනාවෙන්ම විතරයි මේ නිවන් මගට පිවිසෙන්න පුළුවන් වෙන්නේ කියලා....... මට මේක කරගන්න බැරි වේවි කියලා බය හිතුනා අපේ හාමුදුරුවනේ ඒ සා කෙලෙස් වලින් බැටකාපු මට ඔබ වහන්සේගේ ධර්මය මුණගැහුනනේ අපේ හාමුදුරුවනේ........ ඔබ වහන්සේගේ දහම අහනකොට තමයි අපේ හාමුදුරුවනේ මටත් මේක කරගන්න පුළුවන් කියල හැඟීමක් ඇතිවුණේ ......... එහෙමයි ඔබ වහන්සේ නිවැරදියි ......මා එතකම් කළේ ගුණධර්ම වඩවා ගත්ත එකම පමණයි........ නිවනම අරමුණු කරලා පින් දහම් කළ එකම පමණයි...... ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරම පවිත්‍ර වූ ශ්‍රී සද්ධර්මය රත්නය අතිශයින්ම පරිපූර්ණයි කියලා වැටහුනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ධර්මය අහනකොට ප්‍රතිපදාවේ යෙදෙනකොට ....... පුංචි හෝ ගුණධර්මයක අඩුපාඩුවක් තිබුණේ වී නම් ඒ තැනට එන්න අමාරුයි කියන එක මට වැටහුනා අපේ හාමුදුරුවනේ....... පුදුමයි පුදුම සුන්දරත්වයක් තියෙන ඔබ වහන්සේගේ දේශනා තුළ........ පරම සත්‍යය නේ අපේ හාමුදුරුවනේ සුන්දර නොවී තිබේවිද......සාධු! සාධු! සාධු! ඔබ වහන්සේගේ ඒ අතිසුන්දර තපෝවනය දම් ගඟුල මුණගැසුනට පස්සේ ඒ ගලාගෙන ගියපු කෙලෙස් ගංගාවට මොකද උනේ කියලා හිතාගන්නවත් බැහැ අපේ හාමුදුරුවනේ..... ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අතිශය පාරිශුද්ධ වූ ඒ අෂ්ටාර්ය පුද්ගල ආර්ය මහා සංඝරත්නයට මාගේ උත්තම නමස්කාරය වේවා ඒ භාග්‍යවතුන් වහන්සේගේ ලය මඩලෙන් උපන් බුදු පුතෙකු වූ මාගේ පරම පූජනීය ගුරු දෙවිඳුන්ට මාගේ නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️ මේ ඝෝර සංසාරයෙන් අසරණ මා එතෙර කරවූ මාගේ ගුරු දෙවිඳුන්ට සෑම මොහොතක් පාසාම මාගේ නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️ සෑම සිතුවිල්ලක් පාසාම ඔබ වහන්සේත් ඔබවහන්සේගේ අවවාද අනුශාසනා ජීවමානව හදවතේ වැඩ සිටිනවා අපේ හාමුදුරුවනේ.... මොන තරම් නම් සැනසීමක්ද....... සාදු සාදු සාදු 🙇‍♀️🙇‍♀️🙇‍♀️
@Neerodathero
@Neerodathero 10 ай бұрын
ගොඩක් වටිනවා ඔබගේ ස්වභාවය මේ ආකාරයෙන් නිහතමානීව ලියන එක මෙය කියන්න තවත් කෙනෙකුට මේ අදහස ගොඩක් වටිනවා තම තමන්ගෙ දෙස හැරී බැලීමක් කර නිවැරදි වෙන්න පුලූවන් ඔබ තුමියට උතුම් නිවීම බොහොම ළග බවයි දැනුනේ, ඒ ආර‌්‍යය්‍ය ස්වභාවයටත් ඔබට තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 10 ай бұрын
තෙරුවන් සරණයි බොහෝ වටිනවා මේ උත්තරීතර පැහැදිලි කිරීම ඔබ නිවනින්ම සැනසීමට හේතුවක් වේවා
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp 10 ай бұрын
ගොඩාක වටිනා අදහසක් ඔබගේ අදහස නිවනින් සැනසීමට උපනිශ්‍ර වේවා තෙරුවන් සරණයි පුතේ
@MethsiriAdikari-jk2nd
@MethsiriAdikari-jk2nd 10 ай бұрын
තෙරුවන් සරණයි හරිම වටිනවා අපෙ ආර්‍ර්‍ය්යන් වහන්සේ හොයා ගත්ත මාර්ගය ආව ආර්‍ර්‍ය්යය උත්තමාවියක් වාගේ තෙරුවන් සරණයි
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
තෙරුවන්සරණයි අතිවිශිෂ්ටයි ඔබතුමිය සියලු දෙනා වෙනුවෙන් සත්‍යය දනවා තිබෙනවා. ඒ අතිඋත්තරීතර සංඝ රත්නයත් තපෝවනය චැනලයත් නෙ⁣ාවන්න අප තවමත් කෙලෙස් වලින් බැට කන පර්යංක භාවනාවේ....තෙරුවන්සරණයි !!♥️🌹🙏
@JayanthimALLIKA-o8k
@JayanthimALLIKA-o8k 10 ай бұрын
තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගී දීර්ඝායුෂ ලැබේවා මේ පැහැදිලි කිරිම හරිම වැදගත් ගොඩක් පිං ඔබවහන්සේට පාද නමස්කාර කරමි 🙏🙏🙏🙏..
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
@Dammaseelathero
@Dammaseelathero 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
@indrakumarihamy4442
@indrakumarihamy4442 9 ай бұрын
​@@Dammaseelatheros hi 😅 nou moo.. Moo moo😅😅😮😢🎉😊❤ moo moo moo moo😢😊
@Sujathatherani
@Sujathatherani 10 ай бұрын
විශ්වයේ හඩයි , සත්‍යයේ හඩයි , ධර්මයේ හඩයි ඔබ වහන්සේ, හරියටම නිවැරදිවම නාමරෑප ගැටය ලිහාගෙන මාර්ගයට එන්න ඔබ වහන්සේ විතරමයි පැහැදිලි කර දෙන්නේ, සියලුම විශ්ව බල සම්පන්න ශක්තියක් ඇත්නම් ඔබ වහන්සේ ආරක්ෂා කරත්වා නිදුක් නිරෝගී සුවය ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි 🙏🙏🙏🙏🙏🙏🙏
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 පූජනීය උතුම් ගුරුහිමි ගැන මෙහෙණින් වහන්සේ විසින් කෙරෙන සටහනට ආචාර කරමි. ඔබවහන්සේ ට නමස්කාර කරමි. පූජනීය ගුරුඋතුමන් වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබී ඒ නිමල මුව පියුමින් සදහම් හඬ දසත ඇසේවා...තෙරුවන්සරණයි !!!
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp 10 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස
@DammadassiThero
@DammadassiThero 10 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස
@rosanona-gg8rt
@rosanona-gg8rt 2 ай бұрын
Pp
@Dammaseelathero
@Dammaseelathero 10 ай бұрын
පාද වන්දනා කරන්න අවසරයි ස්වාමීන් වහන්ස, අප ලද මාණ්‍යක්‍යයක් ඔබ වහන්සේ මනුලොව වැඩ වසමින් සත්‍යය ධර්මයේ හඩ ශ්‍රවණය කරන්න සැලැස්වීම, බොහොම සරලයි පැහැදිලි ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේ ස්වභාවය ධර්මය විශ්වයම ආරක්ෂා කරනු මැනැවි, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද වන්දනා කරමී 🙏🙏🙏🙏🙏🙏
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස , පූජනීය ගුරුඋතුමන් වහන්සේ ස්වභාව ධර්මය ආරක්ෂා කරනවා සේම ස්වභාව ධර්මය උන්වහන්සේ ව සුරකිත්වා. සියලු සම්බුදු රජාණන් වහන්සේ ලා ගේ පිහිට ආරක්ෂාව නොමඳව ලැබේවා...සාදු සාදු සාදු ඔබවහන්සේ ට හා ගුරුඋතුමන් වහන්සේට තෙරුවන්සරණයි !!!
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 10 ай бұрын
​@@Nirvanaya5871සාදු සාදු සාදු පුණ්‍යවන්ත ඔබතුමියගේ අදහස ඒ ප්‍රාර්ථනය එලෙසින්ම සිදු වේවා 🙏🙏🙏
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@Dammaseelathero
@Dammaseelathero 10 ай бұрын
තෙරුවන් සරණයි සියලුම දෙනාට නිවන් මග විවර වේවා
@Dammaseelathero
@Dammaseelathero 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා ඔබ තුමිය ​@@Nirvanaya5871
@Rathanabuddithero-se8gk
@Rathanabuddithero-se8gk 10 ай бұрын
ආස්චර්‍ය්‍යයක් ස්වාමීන් වහන්ස ,මේ ධර්ම දේශනාවට ඇබ්බැහි වෙලා ඉන්නේ ,ඒ තරමට ධර්ම රසය හරය සරලව පැහැදිලි කරනවා ,මේ කරුණු කාරණා අසා තිබුනත් කොතෙකුත් අද ඔබ වහන්සේගේ පැහැදිලි කීරිම හිතට වඩා සමීපව දැනුනා ,තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේ නිදුක් නීරෝගී වෙත්වා තෙරුවන් සරණයි පාද නමස්කාර කරමි
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස ...නිදුක් නිරෝගී දීඝායු වේවා !!!
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏
@Dammaseelathero
@Dammaseelathero 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp 10 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි
@MethsiriAdikari-jk2nd
@MethsiriAdikari-jk2nd 10 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@Maithreetherani1964
@Maithreetherani1964 10 ай бұрын
තපෝවනය සිත නිවන පොහොය දින ධර්ම දේශනාව ලෝක වාසී සියලුම දෙනාට ඇසෙත්වා නිවන් මග විවර කරන බෝහෝ වටිනා සරලව පැහැදිලි කිරීම ,ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් අපට නොඇහැනුනා නම් අප මේ ආත්ම භවයෙත් භව සසර ගමනම දිගු කර ගන්න්වා නියතයකි ,මාගේ අනුබුදු හිමියනේ ඔබ වහන්සේට බොහෝ දෙනකුට මේ මග කියා දීමට තවත් ශක්තිය ධෛර්ය ලැබේවා තෙරුවන් සරණයි අනුබුදු හිමියන්ගේ පාද නමදිමී🙏🙏🙏🙏🙏🙏
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
සත්‍යයි, එකහෙළාම සත්‍යයි. පූජනීය ගුරුඋතුමන් වහන්සේ ව අප වෙනුවෙන් දහම දේශනා කරන්න විශ්වයෙන් බුද්ධානුභාවයෙන් තෝරා ගත් සේක..ඒ පූජනීයත්වයේ බලමහිමයෙන් අප ද නිවන් දකින මනා ය.. සාදු සාදු සාදු 🙏🪷 නමස්කාර වේවා ගුරුහිමිට..තෙරුවන්සරණයි මෙහෙණින් වහන්සේට !!!
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේ පාද වන්දනා කරමී
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp 10 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස පාද නමස්කාර කරමි
@MethsiriAdikari-jk2nd
@MethsiriAdikari-jk2nd 10 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස
@kaushallyasl6734
@kaushallyasl6734 10 ай бұрын
සාදු සාදු සාදු අපිත් වදිමු .බැති සිතින්....🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻
@hemalisiri
@hemalisiri 10 ай бұрын
🌷🙏🌷🙏🌷🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා , තෙරුවන් සරණින් ඔබවහන්සේට දීර්ගායුෂත් නීරෝගීභාවයත් ලැබේවා .
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
සංසාර රෝගයෙන් අතමිදී සදහටම නිරෝගී බවට පත් වූ පූජනීය උතුම් ස්වාමින්වහන්ස ගැන ඔබ සිත තුළ ජනිත වූ ඒ පිංබර සැදැහැ සිතිවිලිවලටත් ඔබටත් හදවතින්ම නමස්කාර කරමි...තව තවත් පිරිස මේ දහම දකිත්වා. තපෝවනය ඔබෙ මසැසට යොමු වී මනැසින් සදහටම අතමිදේවා!!!🌹🪔🪔🪔🙏
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි නිවන් මග විවර වේවා
@Dammaseelathero
@Dammaseelathero 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@mahumwithnisansala1307
@mahumwithnisansala1307 10 ай бұрын
ලෝවාසී සියලු දෙනාටම මේ සත්‍ය ධර්මය වැටහේවා!!! 🙏🙏🙏තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේ නිදුක් වේවා! නිරෝගී වේවා!සුවපත් වේවා!🙏🙏🙏
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
තෙරුවන්සරණයි , ඔබගෙ නිමල පැතුමින් ගුරුඋතුමන් වහන්සේ ගෙ ආශිර්වාදාත්මක කමටහනින් ලොවක් සැනසෙනවා ඒකාන්තයි සත්‍යයි තෙරුවන්සරණයි !!!
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
@Dammaseelathero
@Dammaseelathero 10 ай бұрын
තෙරුවන් සරණින් නිවනින්ම සැනසේවා
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
@kaushallyasl6734
@kaushallyasl6734 10 ай бұрын
තෙරුවන් සරනයි.නිවනින්ම සැනසේවා....
@jessimrudanga5976
@jessimrudanga5976 10 ай бұрын
සිතේ මායාවෙන් මිදී සසරෙන් එතර වීමට ශක්තිය මාහට මෙන්ම සියලුම දෙනාටත් ඔබවහන්සේගේ දර්මදේශනය කමටහක් වේවා .නීරෝගී සුවපත් බාවය ලැබේවා .මගේ උත්තම පාද නමස්කාරය වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@Dammaseelathero
@Dammaseelathero 10 ай бұрын
තෙරුවන් සරණයි නිවන් මග විවර වේවා
@kaushallyasl6734
@kaushallyasl6734 9 ай бұрын
සසර දුක් ව්දින සත්වයා ඒ දුකින මුදවාලනු පිණිස බුදුරජාණන් වහන්සේ ව්සින් දේශනා කර වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය සාමාන්‍ය ජනයාට තේරුම් ගත හැකි ආකාරයට අරුත් විවරණය කොට අපට දායාද කරන උතුම් යතිවරයානන් වහන්සේ ගෞරව භක්තියෙන් යුතුව වන්දනා කරම්..🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸
@rohanakulathunga
@rohanakulathunga 20 күн бұрын
I’m so happy 😅
@srimadeepani2321
@srimadeepani2321 10 ай бұрын
උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා .....🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 දෙඅත් එක් කර නමස්කාර කරන ඔබ සිතට පූජනීය ගුරුහිමි ගැන ආශිර්වාද කෙරෙන රුවන් වැකි ජනිත වේවා...💐
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 10 ай бұрын
තෙරුවන් සරණින් නිවනින්ම සැනසේවා
@uththaratherani
@uththaratherani 10 ай бұрын
🙏🌷🙏🌷🙏තෙරුවන් සරනයි ස්ම්න්වහන්ස ඔබ වහන්සේ කරන හැම දේසනාවක් තුළින්ම අපේ ජීව්තේට අලුත් අත්දැකීමක් ලැබෙනවා මේසසරට එකම නැවැතුම මේ සත්‍යය ධර්මය පමණයි මෙතරම් දිර්ග සසර ගමනක් නැවතීමට මාර්ගය අහන්න ලැබීමම අප ලද වාසනාවක් ඔබ වහන්සේ අවබොධ කර ගත් ධර්මය අප වෙනුවෙන් දේසනා කරන්න ගත් තීරණයට අප සදාකලක් නයගැතියි ඉතාමත් ගෞරවයෙන් පාද නමස්කාර කරමි 🙏🌹🙏🌹🙏🌹🙏🌻🌻🌻
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp 10 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස පාද නමස්කාර කරමි
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
තෙරුවන්සරණයි ! අතිඋත්තරීතර ගුරුහිමි සදහටම නිවී අබවත් තවත් පිරිසත් සදහටම නිවාලන සේක. ඒ උත්තම රත්නයට කෙලෙස නම් ගරු කරන්නද,තුතිවත් වෙන්නද, කළ යුතුයෙ මේ දහම නොදුටු අනෙක් අයත් තපෝවනයට පැමිණ ඒ සුවය සිසිලස ලබා ගන්න ලෙසයි..තෙරුවන්සරණයි !!!
@uththaratherani
@uththaratherani 10 ай бұрын
@@Neerodathero තෙරුවන් සරනයි ස්ම්න්වහන්ස නිදුක් නිරොගි සුවය දිර්ගායුෂ ලැබේවා 🙏🌻🙏🌻🙏
@uththaratherani
@uththaratherani 10 ай бұрын
@@ghothamitherani-cf6jp තෙරුවන් සරනයි මෙහෙනින් වහන්සේටත් නිදුක් නිරොගි සුවයම ලැබේවා 🙏🌻🙏🌻🙏
@Indrashomathero-qe7es
@Indrashomathero-qe7es 10 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ,අදට කාලීන ධර්ම දේශනාවක් ,බොහෝ දෙනකුගේ වැරැදි වැටහිම් නිවැරැදි කරදෙන වන්දනීය පුජනීය උතුම් අවස්ථාවක් ,ලෝවාසී සියලුම දෙනාට මේ සත්‍ය වැටහේවා ලොවම ධම් සුවදින් සුවදවත් වෙවා තෙරුවන් සරණයි මගේ ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමු 🙏🙏🙏🙏🙏
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස , ඔබවහන්සේ අප පූජනීය ගුරුඋතුමන් වහන්සේ ගැන සත්‍යය හෙළි කළ සේක..සත්‍යය දහම දෙසන පූජනීය ගුරුසමිඳුගේ සත්‍යය ලොවට කියා පෑ සේක.. නමස්කාර වේවා ස්වාමින්වහන්ස !!!
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ පාද වන්දනා කරමී
@Dammaseelathero
@Dammaseelathero 10 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@Dammaseelathero
@Dammaseelathero 10 ай бұрын
​@@Nirvanaya5871තෙරුවන් සරණයි අම්මේ නිවනින්ම සැනසේවා
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp 10 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි
@vishakatherani
@vishakatherani 10 ай бұрын
ආශ්චර්ය්‍යක් අනුබුදු හිමියනි සාදු සාදු සාදු සාදු,බොහොම පැහැදිළියි මේකේ පැහැදිලි කිරීම,මේ පෝය දින දේශනාවන් සියල්ලම ඇහුනත් නිවන් මග විවර වෙනවා මයා, එතරම් අසිරියක් මේ පැහැදිලි කිරීම,ඔබ වහන්සේ අපට වෙනුවෙන් කරන මේ උපකාරය තව තවත් ලෝක සත්ත්වයාට සංසාර විමුක්තිය ළඟා කර ගන්න සත්‍යය ධර්මය දේශනා කරන්න ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි 🙏🙏🙏🙏🙏🙏🙏
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි පූජනීය මෙහෙණින් වහන්ස, ඒ උත්තම පූජා රත්නය සියල්ලෙන් පරිපූර්ණ සේක. සව්කෙලෙසුන් නසන ලද සේක. එහෙත් උතුම් ගුරු සමිඳාණන්ට අප යෝධ බල යෝධ ශක්තිය වේවායි පතමු. ඒ උතුම් ගුරුහිමි වෙහෙස නොබල නිහඬව අපමණ සුවයෙන් තවත් අප වැනි පිරිසක් සසරින් මුදවන්න අප කැප වී ඇති සේක... දෙව් බඹුන් නමස්කාර කරන පූජනීය ඔබවහන්සේ ට ආජඤ්ඤ පුරුෂ යැයි කාය මන ශක්තියෙන් අනූන සම්බුදුවරුන්ගේ ම රැකවරණය වේවා!!!🪔🙏🪔
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp 10 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස නිදුක් නිරෝගී සුවය ලැබේවා
@DammadassiThero
@DammadassiThero 10 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස
@Roshan-ll7rf
@Roshan-ll7rf 10 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා ආර්යයන් වහන්ස 🙏🙏🙏
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 දෙඅත් එක් කර නමස්කාර කරන ඔබ සිතට පූජනීය ගුරුහිමි ගැන ආශිර්වාද කෙරෙන රුවන් වැකි ජනිත වේවා...💐
@Roshan-ll7rf
@Roshan-ll7rf 10 ай бұрын
@@Nirvanaya5871 සාදු සාදු සාදු
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@nelumamaratunge5044
@nelumamaratunge5044 10 ай бұрын
නීවන්මාර්ගය අපට අවබෝධ වෙවා🙏🙏🙏
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
තෙරුවන්සරණයි. ගුරුහිමි ගැන මෙත් ගුණ ඔබ සිතට නැඟේවා, වහ වහ සත්‍යය ඥාණය අවදි වේවා. සත්‍ය දහම සිසාරා යන තපෝවන දහම් තෙර වෙත ඔබ සැපත් වූ මනා ය...ඉතාමත් හොඳයි...තෙරුවන්සරණයි !!!
@Neerodathero
@Neerodathero 10 ай бұрын
මේ දේශනාව ඔබට ධර්මය මාර්ගයට අවතීර්ණ වෙන්න හේතුවක් වේවා තෙරුවන් සරණයි
@NandaNanda-s7g
@NandaNanda-s7g Ай бұрын
​@@Neerodatheroඔබ වහන්සේගේ උපදෙස් සියලු දෙනාටම සක්තියක් වේවා තෙරුවන් සරනය්
@BuddhikaDamayanthi-vv4qt
@BuddhikaDamayanthi-vv4qt 10 ай бұрын
පෘතජන අප සසරදුකින් මුදවාලන්න ඔබ වහන්සෙ දරන වෑයමට ඔබ වහන්සෙට බුදු බව ලැබෙවා 🙏 උතුම් නිර්මල දහම ලොවට දෙසන බුද්ධ පුත්‍රයන් වහන්සෙට නිරොගි සුවයම ලැබෙවා 🙏 🎉🙏 🌼
@bamallika2061
@bamallika2061 10 ай бұрын
ආර්යයන් වහන්සේට තෙරුවන් සරණයි.ලෝකවාසි සියලු දෙනාටම ඔබවහන්සේ දේශනා කරන උතුම් නිවන් මාර්ගය අවබෝධ වේවා!!!.
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
ඔබගෙ නිර්මල පැතුමින් තපෝවනය චැනලයෙන් ලොවක් සැනසේවා..ඒ සැනසෙන ලොවක් තුළ ඔබ සදහට ම ලෝකයෙන්ම මිදෙන යහපත් ය......තෙරුවන්සරණයි !!!
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
@Dammaseelathero
@Dammaseelathero 10 ай бұрын
තෙරුවන් සරණයි නිහතමානී ප්‍රාර්ථනාව සපල වේවා
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 10 ай бұрын
ආස්චර්‍ය්යක් ස්වාමීන් වහන්ස සසර ගමන නිමා කර ගැනීමට ඕනෑම කෙනෙකුට හරි ක්‍රමයෙන් ධර්මය ඔබ වහන්සේ දේශනා කරනු ලබන්නේ ආශිර්වාදයක් ශක්තියක් කරමින් බොහෝ සරලව ,ඔබ වහන්සේ දැක බලා වන්දනා කර දේශනාවක් ශ්‍රවණය කරන ඒ බැති සිත් ඇත්තන් මොන තරම් භාග්‍යයක් කරන්න ඇතිදැයි සිතේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමු
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp 10 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස පාද නමස්කාර කරමි
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි මෙහෙණින් වහන්සේ ට...!!!
@DammadassiThero
@DammadassiThero 10 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස සාදු සාදු සාදු
@roshangalle8124
@roshangalle8124 10 ай бұрын
පින්වත් aryan wahanseta නමස්කාර වේවා 🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 10 ай бұрын
තෙරුවන් සරණයි
@roshangalle8124
@roshangalle8124 10 ай бұрын
🙏🙏🙏🙏
@kumarikaly8494
@kumarikaly8494 10 ай бұрын
තෙරුවන් සරණයි මාගේ අනුබුදු හිමියණි!!! මම හිත හිතා හිටියෙ මේ දේශනාව ශ්‍රවණය කරන්න දැං ලැබෙයි දැං ලැබෙයි කියලා ....ඊයේ පෝය දවසෙ, මුළු දවසෙම කල්පනා කර කර හිටියෙ මේ දේශනාව අද ශ්‍රවණය කරන්න ට ලැබේවි කියලා ....අනේ මම වගේ තව කී දාහක් නම් මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට සහ අසා අවබෝධයට පත්වීමට අධිස්ඨාන කරගෙන ඉන්නවා ඇද්ද, ස්වාමින්වහන්ස🙏🙏🙏 තපෝවනයෙන් ඇසෙන නිර්මල ධර්මය මුළු ලෝ තලයේම පැතිරී අවසානයි...🙏🙏🙏
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි අම්මේ , නිදුක් නීරෝගී සුවය ශක්තිය ධෛර්යය, නිවන් මග විවර වේවා
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp 10 ай бұрын
තෙරුවන් සරණයි අම්මා නිවනින් සැනසීමට පත් වෙත්වා ඔබ
@DammadassiThero
@DammadassiThero 10 ай бұрын
තෙරුවන් සරණයි අම්මා නිවනින් සැනසීමට පත් වෙත්වා
@kaushallyasl6734
@kaushallyasl6734 10 ай бұрын
තෙරුවන් සරණයි.නිවනි න්ම සැනසේවා.🌸🌸🌸🙏🙏🙏
@nadeeshanimapa2671
@nadeeshanimapa2671 10 ай бұрын
අසරණ සත්වයා සසර දුකින් මුදවා ගැනිමට මෙලොවට පහල වු අාර්යන් වහන්ස ඔබ වහන්සේට මාගේ පාද නමස්නාරය.ඔබ වහන්සේ මාහට බුදුවරයෙක්මය.
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේම ය. සාදු සාදු සාදු 🙏🪷
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp 10 ай бұрын
තෙරුවන් සරණයි
@sriyaniadikari4040
@sriyaniadikari4040 10 ай бұрын
🙏🙏🙏 ගෞරවනීය ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏 තපෝවනය දෙව්රම් වෙහෙරෙන් මේ හමායන දර්මයේ සිහිල් පවන් රැලි මුලු ලොවපුරා පැතිරේවා ,සියලු සිත් නිවී සැනසෙත්වා 🙏🙏🙏 .
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි !!!
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
@Dammaseelathero
@Dammaseelathero 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp 10 ай бұрын
තෙරුවන් සරණයි දෙවුරම් වෙහෙර ධර්මයේ සුවද මුලු ලොවම සුවදවත් කරනවා
@MethsiriAdikari-jk2nd
@MethsiriAdikari-jk2nd 10 ай бұрын
නිවනින් සැනසීමට පත් වෙත්වා
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp 10 ай бұрын
අනුබුදු හිමියණි මනුලොව උඩුයටිකුරු කල උත්තරීතර දේශනාවක් ,මෙවන් යුගයක මෙවැනි දේශනාවක් කල හැක්කේ ඔබ වහන්සේ වැනි ශිල සම්පත්තියෙන් පරිපුර්ණ අනුබුදු හිමියන් වහන්සේ නමකටම පමණි ,අනුබුදු හිමියණි පාද වන්දනා කරන්නට අවසරයි සාදු සාදු සාදු සාදු
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp 10 ай бұрын
සියලුදෙනාටම මේ සත්‍ය දර්මය ඇසෙත්වා අවබෝධ වේවා තෙරුවන් සරණයි
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
තෙරුවන්සරණයි මෙහෙණින් වහන්ස, සාදු සාදු අප පූජනීය ස්වාමින්වහන්ස ගැන ඔබවහන්සේගෙ සටහනටත් ඔබවහන්සේ ටත් නමස්කාර වේවා. අන් අයව සසරින් මුදාලන්න වෙහෙස නොබලා කැප වෙන පූජ්‍ය රත්නයට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !!!
@DammadassiThero
@DammadassiThero 10 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස
@shyamaliegunaratna4422
@shyamaliegunaratna4422 10 ай бұрын
අපගේ අමා මෑණි බුදු පියාණන් වහන්සේ ගේ නිර්මල බුදුදහම මෙලෙසින් ලොවට හඳුන්වා දෙන අනුබුදු හිමියනි, ඔබ වහන්සේ වෙතට දහමින් මුලාවට පත්වී අසරණ ව සිටින ලෝවාසී සියලු දනන් ගේ දෑස්, දෙකන් යොමු වේවා!. බුදු හිමියන් සසරින් මිදීමට දෙසූ දහම ලෝකයාට අනුකම්පා වෙන් මෙලෙසින් දේශනා කිරීමට ඔබ වහන්සේ ට තෙරුවනේ ආශීර්වාදය සමඟ විශ්වයේ ආරක්ෂා ව නිරතුරුවම ලැබේවා!!!. සාදු සාදු සාදු!!!
@Dammaseelathero
@Dammaseelathero 10 ай бұрын
තෙරුවන් සරණයි අම්මේ නිවනින්ම සැනසේවා
@DammadassiThero
@DammadassiThero 10 ай бұрын
තෙරුවන් සරණයි අම්මා
@sitharalakmini3230
@sitharalakmini3230 10 ай бұрын
සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට මගේ නමස්කාර වෙව් ඔබ වහන්සේට දිර්‍ර්ග අයුස.ලැබේවා බුදුසරණ යි සාදු සාදු සාදු 🙏🙏🙏🪔🪔🪔🪔🪔
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
තෙරුවන්සරණයි , පූජනීය ගුරුහිමි සදා අමරණීයයි..ඒ පූජනීය හිමි සදහම් අමෘතය නිහඬ නිහතමානීව දේශනා කරන සේක....
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@Dammaseelathero
@Dammaseelathero 10 ай бұрын
තෙරුවන් සරණයි නිහතමානී ප්‍රාර්ථනාව සපල වේවා
@SarathHewavitharana-vl9fn
@SarathHewavitharana-vl9fn 10 ай бұрын
ආස්චර්‍ය්යක් ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේ මේ පැහැදිලි කරන්නේ අද කාලයටම ඔබින කාලීන අවශ්‍යතාවක් ,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා මේ නිවරදි කීරිමට,තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමු
@Nivandakimu-er1sk
@Nivandakimu-er1sk 9 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ,ගොඩාක් වටිනවා ඉස්තරම්ම සරල පැහැදිලි කිරීමක් සියලුදෙනාටම මේ සත්‍ය දර්මය ඇසෙත්වා නිවන් දකින්න ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@kaushallyasl6734
@kaushallyasl6734 4 ай бұрын
ඇත්තෙන්ම ඔබගේ අදහස ඉතා අගය කරම් ..තෙරුවන් සරණයි ඔබට 🙏💛
@malakumari8172
@malakumari8172 10 ай бұрын
🌺🙏🌺🙏🌺🙏 නමස්කාර වේවා ආර්‍ය්න් වහන්ස 🙏🙏🙏
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 දෙඅත් එක් කර නමස්කාර කරන ඔබ සිතට පූජනීය ගුරුහිමි ගැන ආශිර්වාද කෙරෙන රුවන් වැකි ජනිත වේවා...💐
@malakumari8172
@malakumari8172 10 ай бұрын
තෙරුවන් සරනයි
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@Dammaseelathero
@Dammaseelathero 10 ай бұрын
තෙරුවන් සරණින් නිවනින්ම සැනසේත්වා
@Shavin-l4r
@Shavin-l4r 10 ай бұрын
🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️ අති ගෞරවනීය අපගේ ගුරු දේවඋත්තමයානන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝ ආයු ලැබෙිවා කියා අප සැමදෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන අතර අපගේ ගුරු දෙවිදුට ⁣ගෞරවනීය නමස්කාරයම වෙිවා 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@DammadassiThero
@DammadassiThero 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
@kumariwasala848
@kumariwasala848 10 ай бұрын
තපෝවන පොහොය දින දේශනාවන් දාන තරැ ඇබ්බැහි වෙලාම බලාගෙන හිටියේ, සජීවි දේශනා ශ්‍රවණය කරන්න ඔබට මොන තරම් භාග්‍යවන්ත වෙයිද,අපටත් ඔබ වහන්සේගේ පා යුග වන්දනා කරන්න ලැබේවා තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස පාද නමස්කාර කරමි 🙏🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි අම්මේ
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා අම්මා
@DammadassiThero
@DammadassiThero 10 ай бұрын
තෙරුවන් සරණයි අම්මා
@MethsiriAdikari-jk2nd
@MethsiriAdikari-jk2nd 10 ай бұрын
ඉන්ද්‍රඛීලයක් ඔබ වහන්සේ අද සමාජයට ස්වාමීන් වහන්ස ,එදා බුදු රජාණන් වහන්සේ දැනගෙන ඉන්න ඇති බුදු ඇසින් අද අපගේ පිහිට ඔබ වහන්සේ මනුලොවට සත්‍ය දර්මය දේශනා කරන්න වඩිනා බව,දර්මය අවබෝධ කර ගත්ත අම්මා කෙනෙක් සහභාගි වේලා හරිම වටිනවා පැහැදිලි කිරිම ,තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස පාද නමස්කාර කරමි සාදු සාදු සාදු සාදු සාදු සාදුඉන්ද්‍රඛීලයක් ඔබ වහන්සේ අද සමාජයට ස්වාමීන් වහන්ස ,එදා බුදු රජාණන් වහන්සේ දැනගෙන ඉන්න ඇති බුදු ඇසින් අද අපගේ පිහිට ඔබ වහන්සේ මනුලොවට සත්‍ය දර්මය දේශනා කරන්න වඩිනා බව,ධර්ම දේශනාවකට සහභාගි වීම හරිම වටිනවා පැහැදිලි කිරිම හැමෝටම ආශිර්වාදයක් ශක්තියක් ,තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස පාද නමස්කාර කරමි සාදු සාදු සාදු සාදු සාදු සාදු
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
තෙරුවන්සරණයි නිවනින්ම සැනසේවා!!!
@Dammaseelathero
@Dammaseelathero 10 ай бұрын
තෙරුවන් සරණයි වටිනා අදහසක්
@DammadassiThero
@DammadassiThero 10 ай бұрын
තෙරුවන් සරණයි
@kaushallyasl6734
@kaushallyasl6734 5 сағат бұрын
ඉතා අගනා අදහස ක් සමග තපෝවනයට දිරිය ශක්තිය දෙන ඔබතුමාගේ ආශිර්වාදය අති ගෞරවණීය ගුරු රජාණන් වහන්සේ ට ශක්තිය ක් ම වේවා 🙏🙏🙏 පිංවත් ඔබට තෙරුවන් සරණයි ඔබ උතුම් නිවනින් සැනසීමට පත් වේවා 🙏🙏🙏
@princijayatunga6201
@princijayatunga6201 10 ай бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 දෙඅත් එක් කර නමස්කාර කරන ඔබ සිතට පූජනීය ගුරුහිමි ගැන ආශිර්වාද කෙරෙන රුවන් වැකි ජනිත වේවා...💐
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
@Shashini477
@Shashini477 10 ай бұрын
අවසරයි ගුරුදේවෝත්තමයාණන්වහන්ස ! ප්‍රාථමික වශයෙන් පවතින දේ වෙනස්වීම යනු දුක යැයි සිතා ජීවත් වූ අපට පවතින දේත් , දුකත් සිතින් මවා ගත් දෙයක් බව පෙන්වා භයානක සංසාර ගමනින් එතෙර වීමට මේ දුර්ලභ සත්‍ය මාර්ගය පෙන්වා දී දුකින් දැවෙන සිත් නිවාලූ නිදුකාණනි ! ඔබවහන්සේට තිස්තුන්කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා..!
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
ඒ බැතිබර වන්දනාවට පවා නමස්කාර වේවා !!! සත්‍යය වශයෙන්ම සදහටම නිවුණු නිදුකාණන් වහන්සේට සියලු ශාඛ වල පුෂ්පයන් පූජෝපහාර දක්වත්වා...!!!!
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
@pankajapeiris9387
@pankajapeiris9387 10 ай бұрын
ආශ්චර්යයි අනුබු හිමියනි.මාගේ උත්තම නමස්කාරය වෙිවා.සියලුම සත්වයාට මෙි ධර්මය අවබෝධ වෙිවා. තෙරැවන් සරණයි හිමියනි.
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
තෙරුවන්සරණයි !!! ඒ අනුබුදු හිමි බුදුරජාණන් වහන්සේම වන්නේ දහම බුදු කෙනෙක් හා සදිසිව දේශනා කරන නිසාමයි...ඒ බුද්ධ ශෝභවට නමස්කාර කරමි. ඒ දහම් දෙසෙන ශෝභාවට නමස්කාර කරමි. එයින් සදහටම ඵල ලබන ඔබගෙ නිවුනු ශෝභාවට නමස්කාර කරමි 🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසීමට හේතුවක් වේවා
@chandaniherath6827
@chandaniherath6827 10 ай бұрын
අපගේ උත්තම වූ ආර්‍යන්වහන්සේට නමස්කාර වේවා. 🙏🙏🙏 සසර ඝන අන්ධකාරයෙන් වැසී සිටිනා දනන් හට ඔබ වහන්සේගේ දේශනා ආලෝකයක්ම වේවා!!! ඔබ වහන්සේ නිදුක් වේවා !!! නීරෝගී වේවා!!! සාදු සාදු සාදු .......
@Dammaseelathero
@Dammaseelathero 10 ай бұрын
නිවී සැනසේවා
@glindrani1052
@glindrani1052 3 ай бұрын
තෙරැවන් සරණයි ආර්යයන් වහන්ස පාදනමස්කාර කරමි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 4 ай бұрын
සාදු සාදු සාදු සාදුමේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි. 🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
@kaushallyasl6734
@kaushallyasl6734 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබට
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 Ай бұрын
​@@kaushallyasl6734තෙරුවන් සරණයි
@mahendrasamarathunga6117
@mahendrasamarathunga6117 2 ай бұрын
තෙරුවන් සරනඉ ස්වාමීන්වහන්ස .නිරොර්‍ගසම්පත්ති දිර්ගායු සම්පත්තිය ලෙබෙවා.දුකින් පෙලෙන ලෝක සත්වයාට නිර්වාන ධර්මය අවබොද කරන්න ,සත්ත්‍ය ධර්මය දේශනා කරන්න ශක්තිය ධර්‍යය ලෙබෙවා.තෙරුවන්සනෛ අපෙ හමුඩුරුවනෙ 🙏🙏🙏
@zunemob2327
@zunemob2327 10 ай бұрын
නමස්කාර වෙිවා ඔබ වහන්සේට 🙏 අප සියලුම දෙනාට ඔබ වහන්සේ දේශනා කරන අප තථාගත බුදු පියානන් වහන්සේ මෙි ලොකෙට දේශනා කරන ලදි උතුම් වූ චතුරාර් සත්‍යය ධර්මය අවබෝධ වෙිවා 🙏
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
සියලු සත්වයින් වෙනුවෙන් ඔබ කළ රන්මය පැතුම උපනිශ්‍රය වී සියලු සත්වයින් මේ චැනලයේ දේශනා අසා සදහටම නිවේවා..සත්‍යය ප්‍රත්‍යක්ෂ දහම සිසාරා යන සේක!!!
@Dammaseelathero
@Dammaseelathero 10 ай бұрын
තෙරුවන් සරණයි නිහතමානී ප්‍රාර්ථනාව සපල වේවා
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@malakumari8172
@malakumari8172 10 ай бұрын
තෙරුවන් සරනයි
@indranidisanayaka1118
@indranidisanayaka1118 10 ай бұрын
සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 !!!!!!!!!!!
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 දෙඅත් එක් කර නමස්කාර කරන ඔබ සිතට පූජනීය ගුරුහිමි ගැන ආශිර්වාද කෙරෙන රුවන් වැකි ජනිත වේවා...💐
@Dammaseelathero
@Dammaseelathero 10 ай бұрын
තෙරුවන් සරණයි
@seelanandatheromoratuva-ov8rx
@seelanandatheromoratuva-ov8rx 10 ай бұрын
ආස්චර්‍ය්යක් අද්භූතයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරන්න අවසරයි සාදු සාදු සාදු ,ඔඹ වහන්සේ ,මේ එලිකල සත්‍ය කාටවත් එලිකර ගන්නට නොහැකි උනා,හැමදාම හැමෝම කලේ බුදු දහම විකුණන් කාපු එකයි,අතොලොස්සක් දෙනෙක් පමණි සාසනය දර්මය ආරක්ෂා කලේ,ඒ,අතරින් ඔබ වහන්සේ මෙලෙසින් සත්‍ය දර්මය, දර්මයට රෑව්ටීම පාරවල් සොයා ගන්නා ආකාරය පැහැදිලි කිරිම තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස පාද නමස්කාර කරමු තෙරුවන් සරණයි
@kaushallyasl6734
@kaushallyasl6734 5 сағат бұрын
ඉතාම ව්ෂිශ්ඨ අදහස ක් ගෞරවණීය හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ උතුම් ආශිර්වාදය අති ගෞරවණීය ගුරු රජාණන් වහන්සේ ට ශක්තිය ක් ම වේවා 🙏🙏🙏 පිංවත් ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි සුවපත් භාවය දීර්ඝායු සම්පත ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි..🙏🙏🙏
@tuhee740
@tuhee740 10 ай бұрын
නමස්කාර වේවා ස්වාමින් වහන්ස ,,,,,,
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 දෙඅත් එක් කර නමස්කාර කරන ඔබ සිතට පූජනීය ගුරුහිමි ගැන ආශිර්වාද කෙරෙන රුවන් වැකි ජනිත වේවා...💐
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
@varanianimisha6707
@varanianimisha6707 10 ай бұрын
සාදු සාදු සාදු අර්‍ය්ය්න් වහන්සේ ට මාගේ උත්තමාන්ග නමස්කාර ය වේවා ..තපෝවනයේ දේශනා කරන ශ්‍රි සද්දර්මය අවබෝධ කරන්නට ඉතා වෙරදරන අප හට මෙම උතුම් ස්‍රි සඩ්දර්මය අවබෝධ වේවා .තෙරුවන් සරනය් .සාදු සාදු සාදු
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 නිසි මඟ යන්න ඔබ නිසි තැන තෝරාගෙන සිටීම ගැන සතුටුවෙමි නමස්කාර කරමි..ඔබ සසර ජය ගන්නවාමයි...වහ වහා සත්‍යය දහම දකිත්වා..තෙරුවන්සරණයි !!!
@Neerodathero
@Neerodathero 10 ай бұрын
ඔබට මේ දේශනා වෙන්ම ධර්ම මාර්ගයට එන්න ලැබේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 10 ай бұрын
තෙරුවන් සරණයි නිරත ප්‍රාර්ථනා සපල වේවා
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 Күн бұрын
සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි. ස්වාමීන් වහන්සේ ගේ දේශනා විලාශය සහ කරුණාව නිසා මේ දේශනාවන් අහන අය නිවනින්ම සැනසේවා. තපෝවනයට සමිබන්ධ සියලු දෙනා ම නිවනින්ම සැනසේවා.තෙරුවන් සරණයි. 🌷🙏🌷🙏🌷🙏ස්වාමීන් වහන්සේ නීරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා. 🙏🌷🙏🌷🙏🌷
@kaushallyasl6734
@kaushallyasl6734 5 сағат бұрын
ඔබගේ ආශිර්වාදය අති ගෞරවණීය ගුරු රජාණන් වහන්සේට ශක්තිය ක් ම වේවා 🙏🙏🙏 පිංවත් ඔබට තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසීමට පත් වේවා 🙏🙏🙏
@GeethaRohini-v2z
@GeethaRohini-v2z 4 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නීරෝගී සුව පතමි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු
@kaushallyasl6734
@kaushallyasl6734 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබට නිවනින් සැනසීමට පත් වේවා 🙏💛
@SunethraAmarasooriya
@SunethraAmarasooriya 2 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ධ්‍ර්‍ර්ඝායුශ ලැබේවා ... සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ....
@ajanthadias7485
@ajanthadias7485 10 ай бұрын
Namaskarawewa aryanwahansa
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 දෙඅත් එක් කර නමස්කාර කරන ඔබ සිතට පූජනීය ගුරුහිමි ගැන ආශිර්වාද කෙරෙන රුවන් වැකි ජනිත වේවා...💐
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි
@kaushallyasl6734
@kaushallyasl6734 10 ай бұрын
නොම්නිස් කම් රජ කරණ සමාජයක ම්නිසත් බව ලැබ දම් පිපාසාවෙන් සිටින මිනිසුන්ට උතුම් ශ්‍රී සද්ධර් මය දේශනා කරණ ඔබ වහන්සේ.,,,,,🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏කතරක අතරමංව සිටින සිටි මනු සත්වයා හට සිසිල් දිය පැන් පොදක් ලැබුනා සේ ..ය..සමිදාණෙනි..ඔබ වහන්සේගෙ පාද මූලයේ සුවද මල් අතුරා වන්දනා කරම් .වන්දනා වේවා..සාදු සාදු සාදු..දීර්ඝායුශ ලැබේවා.. නිදුකින් වැජ බේවා....🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏 ..
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 ඒ පූජනීය හඬ ඇසුණත් නිවී සැනසෙන කල ඒ ගුරුඋතුමන් වහන්සේ කියාදෙන කමටහන වඩා බැලුවොතින් කෙනෙක් මොන තරම් නම් අමා මහ සැපයක් උරුම කරගන්නවා ද? දෙසවන් ඇත්තෝ ඒ කමටහන අසත්වා දෙඇසත් ඇත්තෝ හට චැනලය මුණ ගැසේවා!!!! ප්‍රඥා ඇත්තෝ චැනලය දැක දහම් අසා සදහටම නිවී සැනසේවා!!!
@DammadassiThero
@DammadassiThero 10 ай бұрын
තෙරුවන් සරණයි අම්මා නිවනින් සැනසීමට පත් වෙත්වා
@kaushallyasl6734
@kaushallyasl6734 4 ай бұрын
​@@DammadassiTheroසාදු සාදු සාදු ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට ..🙏🙏🙏
@GeethaRohini-v2z
@GeethaRohini-v2z 3 ай бұрын
තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසේවා
@kaushallyasl6734
@kaushallyasl6734 10 ай бұрын
සද නැතිනම් අහසට ඵල කිමද , , නිබද තරු පිරුනට .ගුවන් ගැබ සිසාරා පෑයූ පුන්සද ඔබ වහන්සේ,,,,මයි,,මුණිරජාණෙනි,,සාදු සදු සදු
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි අම්මේ නිවනින්ම සැනසේත්වා
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp 10 ай бұрын
තෙරුවන් සරණයි අම්මා
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි ඔබතුමිය සදහටම නිවී සැනසේවා!!!
@kaushallyasl6734
@kaushallyasl6734 8 ай бұрын
​@@Nirvanaya5871දියණිය මට මහත් ශක්තියක්...තෙරුවන් සරණයි...සුවපත් වේවා...
@kaushallyasl6734
@kaushallyasl6734 8 ай бұрын
​@@ghothamitherani-cf6jpපූජණීය මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌹🌸🌸🌸🌷🌷🌹🙏🙏🙏🙏🙏
@amandasanjeewani3440
@amandasanjeewani3440 9 ай бұрын
උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@wasanakumari5738
@wasanakumari5738 10 ай бұрын
සාදු 🌸🙏සාදු 🌸🙏සාදු 🌸🙏
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
තෙරුවන්සරණ වේවා!!!
@anojasenanayake7984
@anojasenanayake7984 10 ай бұрын
සාදු ...සාදු ..සාදු ...ඉතාමත් ආකර්ශනීයයි හිමියණි ..සතිපඨ්ඨානය වැඩෙන අයුරු ගැබුරින් ..එහෙත් සරලව දේශනා කල උතුම් බුද්දපුත්‍රයාන්න්වහන්සේට මාගේ පාද නමස්කාරය පුද කරමි හිමියණි ..🙏🙏🙏..කාලීන අවශ්‍යතායක්ව පැවති පඨ්ඨාන දේශනාව කාහටත් තේරුම් ගන්න හැකි ලෙස දේශනා කරන උතුම් හිමියණි ..නිවන්මග පහදා , අවබෝධය කරා රැගෙන යන අයුරු ආශ්චර්යයි .....පින්වන්තයින්ට මේ සත්‍යය ධහම දැක ගැනීමට වීරිය ඇතිවේවා ...! ! ! සියලු දෙනාම සසර දුක අවසන් කර නිවීමට පත්වේවා...! උතුම් බුද්දපුත්‍රයාන්න්වහන්සේට දීර්‍ර්ඝායු වේවා ..! ! ! සුවපත් වේවා ! ! ! තෙරුවන් සරණයි හිමියණි ..! ! ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏...
@pushpaboteju3469
@pushpaboteju3469 10 ай бұрын
අවසර අනුබුදු හිමියනි පාද වන්දනා කරමි .තෙරුවන් සරනයි සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
@Supeshalatheri
@Supeshalatheri 3 ай бұрын
සාදු. සාදු. සාදූ. තෙරුවන්. සරණායි සන්නාස තෙරුවන් සරණයි දළදා සමුදු පිහිටයි මේ සත්‍යය ධර්මය දේශනය අහන පිනෙන් මට මේ සරල දේශනය ගොඩක් වටිනවා ස්වාමීන් වහන්සේලා ගොඩාක් පින් දළදා සමුදු පිහිටයි තෙරුවන් සරණයි
@samanthikumari6124
@samanthikumari6124 10 ай бұрын
අපේ අනුබුදු මා හිමියනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා .❤🙏🙏🙏🌹
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
තෙරුවන්සරණයි නිවනින්ම සැනසේවා!!!
@kusummanike1539
@kusummanike1539 10 ай бұрын
නමස්කාරවේවා ආර්යන්ව හන්ස . සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏
@MalshaNethmini-q4k
@MalshaNethmini-q4k 10 ай бұрын
සත්‍ය ධර්මය දේශනයක් ඹබ වහන්සේ නිවනින්ම සැනසේවා
@ShanthaGamakumara
@ShanthaGamakumara 5 ай бұрын
සතර සතිපට්ඨානය ගැන මෙතෙක් කල් අසා තිබුනත් එය වැඩෙන ආකාරය පිළිබඳව නිරවුල්ව දැන ගත්තේ ඔබ වහන්සේගේ මෙම ධර්ම දේශනාවෙනි . ගෞරවනීය ස්වාමීන්වහන්ස , ඔබ වහන්සේට නිරෝගී සම්පත්තියත් දීර්ඝායුෂත් ලැබේවා !!
@kaushallyasl6734
@kaushallyasl6734 4 ай бұрын
ඒක නම් සත්‍යයක් ..අති ගෞරවණීය ගුරු සම්දුණ් වහන්සේ ගේ උතුම් දේශනා ව තුළින් තමයි නිවැරදි ව වටහා ගත්තේ..තෙරුවන් සරණයි ඔබට ඔබගේ අදහස ඉතා අගය කරම් .උතුම් නිවනින් සැනසීමට පත් වේවා 🙏💛
@user-1966hyux
@user-1966hyux 10 ай бұрын
පායයි සුපුන් සද මේ තුම් පොහොය දිනා ආසයි අසන්නට හිමි දම් දෙසුම මනා
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
ඔබ කරනා ඒ සිංහ නාදයෙනා තවත් සතන් නිවි සැනසෙන්නා 💐
@user-1966hyux
@user-1966hyux 10 ай бұрын
තෙරුවන් සරණයි ​@@Nirvanaya5871
@user-1966hyux
@user-1966hyux 10 ай бұрын
තෙරුවන් සරණයි ​@@Nirvanaya5871
@Neerodathero
@Neerodathero 10 ай бұрын
බොහොම වටිනවා වෙනස් අදහස් ලිවීමේ හැකියාව තෙරුවන් සරණයි
@rajapakshakarunawathi6156
@rajapakshakarunawathi6156 10 ай бұрын
නමස්කාර වෙිවා ඔබවහන්සේට සාදු.සාදු.සාදු.
@IbCom-ie1zc
@IbCom-ie1zc 2 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !
@malakumari8172
@malakumari8172 10 ай бұрын
තෙරුවන් සරනයි 🙏🙏🙏
@shehanmadhuranga8170
@shehanmadhuranga8170 10 ай бұрын
Theruwan saranai aryan wahansa obawahaseta nidhuk nirogi dhirgayusha labewa .obawahaseta mage padha namashkaraya wewa 🙏🙏🙏🙏💓💓💓💓
@hakmanavidanaarachchi7499
@hakmanavidanaarachchi7499 9 ай бұрын
අපගේ කල්‍යාණ මිත්‍රර ආර්‍ය්න් වහන්ස ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගීමත් වේවා තේරුවන් සරනයි
@NilukaKumari-u4h
@NilukaKumari-u4h 10 ай бұрын
Sadu...sadu...sadu...
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තපෝවනය පෝය දේශනාව තුලින් ගලා යන සත්‍යය ධර්මයේ හඩ ශ්‍රවණය කරන්න බොහෝ පිරිසක් බලා ඉන්නවා, සහභාගී උන් සියලු දෙනාටම,අපගේ අනුබුදු මාහිමියන්ටද නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස , හරියටම හරි ස්වාමින්වහන්ස ...දහම් ගඟ නිහඬව නිසලව ගලා බසින තැන තපෝවනය නිසා ම නිවන් දකින තැන තපෝවනයයි...සත්‍යයි...තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🌸🌸🌸
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp 10 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි
@Neerodathero
@Neerodathero 10 ай бұрын
​@@Nirvanaya5871 ඔබ තුමියගේ නිහතමානී නිහඩ කැපකිරීම ධර්මය ප්‍රචාරය ට ගොඩක් වටිනවා, දේශනාවක් අවසන අදහසක් ලිවීම like දැමීම වාගේ දෙයකින් තමයි අපට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න හැකි වෙන්නේ දීර්ඝ කාලීනව ඒ ඔබගේ උත්සාහ කැපවීම නිවනින්ම සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 10 ай бұрын
​@@ghothamitherani-cf6jpතෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏
@Dammaseelathero
@Dammaseelathero 10 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@DayaniMalkanthi-wx1qz
@DayaniMalkanthi-wx1qz 10 ай бұрын
නවම් පුන් පොහෝ දින අමා මහා තිලෝගුරු බෝසතුන්ගේ මේ දර්මය ඔබ වහන්සේ ඉතාමත් කරුනාවෙන් දර්ම දානය සපයනවා ස්වාමින්වහන්ස කවදාවත් ඔබ වහන්සේ නොදුටුවත් ඔබ වහන්සේගේ හඩට ඔබ වහන්සේ ගේ දේශනා වලට ගරු කර එවා අසා දර්ම මාර්ගයේ යන ශ්‍රාවක පිරිස සුලුතරයක් නොවේ නුවන නැමැති කඩු ගෙන කෙලෙස් සතුරන් මරා නිර්වාන ය නැමැති රාජ්‍ය අත්පත් කරගනිමින් මේ සසරින් එතෙර වීමට සියලු සත්වයන්ට හැකි වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි 💐🙏💐🙏💐🙏
@lalithaweyangoda
@lalithaweyangoda 10 ай бұрын
සාදු සාදු .සාදු 🙏🙏🙏🙏🙏🙏අනුබුදු හිමි යනි ඔබ වහන්සේ ගේ මහා කරුනා ගුණ යට මාගේ නමස්කාර ය වේවා
@kaushallyasl6734
@kaushallyasl6734 4 ай бұрын
තෙරුවන් සරණයි සොයුරිය ඔබ ට ඔයාහෙ ප්‍රාර්ථනා ව ඉටු වේවා ...🙏💛
@DammadassiThero
@DammadassiThero 10 ай бұрын
මහා ආස්චර්‍ය්යක් අද්භූතයි ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේගේ මහ කරුනාවේ ප්‍රාතිහාර්යයක් ඇසට කදුලක් අවා,ඔබ වහන්සේ බොහොම පරිස්සමින් මුලු ලෝකයාටම ආදරයෙන් වැරැදි නිවැරැදි කරනා අකාරය ,මේ දේශනාව මනුලොව ගිනිගත් සිත් නිවීම කාටද වැලකිය හැක්කේ ,ඔබ වහන්සේ මනුලොව ඉන්ද්‍රඛීලයක් සේමයි විරාජමානයි,කායික මානුෂික පීඩාවක් ලෙඩෙක් දුකක් ඇති නොවේවා ,තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස පාද නමස්කාර කරමු සාදු සාදු සාදු
@DammadassiThero
@DammadassiThero 10 ай бұрын
තෙරුවන් සරණයි සියලුදෙනාටම මේ සත්‍ය දර්මය ඇසෙත්වා නිවන් මග විවර වේවා
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස , ඔබවහන්සේ මේ පවසන සත්‍යය සියලු දෙනාටත් ඇසේවා. මුලාවෙ යන අහිංසක පිරිසට තපෝවනයෙ ගුරුහිමි ගැන ඔබවහන්සේ කළ සිංහ නාදය ඉතාමත් ම වටිනවා. මේ ලෙසින් හෝ අන් අයට මේ ගුරුසමිඳු වෙත එන්න මඟ පෙන්වමු. එයයි අපට ගුරුහිමි වෙනුවෙන් කළ හැකි එක ම කෘතගුණ ය...තෙරුවන්සරණයි උතුම් ඔබවහන්සේ ට !!!
@NandaNanda-s7g
@NandaNanda-s7g 29 күн бұрын
@@DammadassiThero තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ අදහස් සත්තියයිඔබ වහන්සේට මා ගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ නිවනින්ම සැනසේවා
@sadunanuranga9841
@sadunanuranga9841 2 ай бұрын
සාදු සාදු සාදු දර්මය සොයාගෙන එන කෙනට දර්මය හමුවෙම්නෙ පෙර පිනකට පින්වත් ස්වමින් වහන්සෙගෙමෙ උතුම් දෙශනා අහන කෙනා සසරින් එතෙර වෙනව එක පරම ශත්ත්‍යක් මයි පින්වත් ස්වමින් වහසෙට නිදුක් නිරොගි සම්පත්තිය ලැබෙවා දිර්ගායු වෙවා සාදු සාදු සාදු යහපතක්ම වෙවා තෙරුවන් සරණයි පින්වත් ස්වමින් වහන්ස සාදු සාදු සාදු
@marieperera1709
@marieperera1709 4 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@kaushallyasl6734
@kaushallyasl6734 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබට
@shielajayawardane5119
@shielajayawardane5119 3 ай бұрын
සවාමීන් වහන්ස සතරසතිපට්‍ඨාන දේශණය හරිම අපූරුයි, ගම්‍බීරයි ඔබවහන්සේ හරිම ලස්සනට සතරසති පට්‍ඨාන ධර්මය විස්තරකරනව ගෞතමබුදුන් වහන්සේ මනුලොවට වැඩියා වගේ අනේ සවාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ දේශනා අපුරුව විස්තර කරන්න මා දන්නා වචන මදි කෙසේ හෝ මේ‍ ධර්මය අයබෝධකරගන්නවාමයි නිදුක් නිරෝගී ආයු බෝ වේ‍වව සවාමීන්වහන්ස.🙏
@chandrairangani4378
@chandrairangani4378 10 ай бұрын
Teruwan saranai....... Pinwat swameen wahanseta..... Pasa namaskara karami.... Sadu Sadu Sadu.............
@clean158
@clean158 10 ай бұрын
බාධක කම්කටොළු ආවත් අතරමග යායුතු තැනට ගලනවමයි ගලන ගග මග නොමග පැටලිලා අද බොහොම පිරිසක් දැනුමෙන් අතරමං වෙලා නිවැරැදි මාර්ගය දේශනා නොවීම නිසා එය තමා තුලින් අත් නොදැක්ක නිසා නිවැරැදි ලෙස පැහැදිලි කර ගන්න නොහැකියාව නිසා දැනුමට කියවීම නිසා අසරණ මනුස්සයා අතරමං වෙලා තමා වගේම අනෙකාද අතරමං වෙලා මේ වෙද්දි දර්මය දැනුමෙන් දේශනා කරන ආකාරය දකින්න තියෙන තත්ත්වය කනගාටුවට කරුනක් මේ සියලු දේ ගැටීමට නොවේ විමර්ශනය කොට බලන්න ඒ ඒ තැන අතරමං වී ඇති තැන මේ පිරිසිදු පැහැදිලි කිරීම තුලින් විමසීමෙන් ඒ අඩුපාඩු නිවැරැදි කරගෙන මේ මොහොතේ පටන් නිවැරැදි මාවතේ ගමන් කරන්න උත්සාහ ගන්න මේ උතුම් දේශනාව ඒ වෙනුවෙන් නිවනින්ම සැනසීම ලබන්නට හේතු වාසනා වේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි ආර්‍ය්න්වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 අසරණ වුන මනුෂ්‍යත්වය කරුනාවෙන් හදුනාගෙන නිසියාකාරව මග පෙන්වීම ආස්චර්‍ය ඇස් ඇත්තෝම දකිත්වා 🙏🙏🙏🙏
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
තපෝවනය හමු වුවොතින් අතර මඟ නවතිනවමයි නිතර ගලන සසර ගඟ තෙරුවන්සරණයි පූජනීය උතුම් ගුරුඋතුමන් වහන්සේ ගෙ තාදී ගුණයෙන් හා සරල සුගම කමටහනෙන් ඔබ සදහටම නිවී සැනසේවා!!!
@clean158
@clean158 10 ай бұрын
@@Nirvanaya5871 තපෝවනය සදහම් හඩ රැව්දෙනවා ඒ සිසිලසින් ගිනිගත් සිත හදුනනවා ඒ සිත බැදුණු කෙලෙසුන් පහවී යනවා මොහොතක් පාසාම නිවනට ලංවෙනවා ඔබ සැමටම ඒ උතුම් නිවනින්ම සැනසීම ලබන්නට හේතු වාසනා වේවා 🙏🙏🙏
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 10 ай бұрын
බොහෝ වටිනවා අම්මේ මේ නිහතමානී අදහස ,බුද්ද වචනය කිසිදා වෙනස් නොවේ,ධර්මය වාගේ එකක් නිසා සත්‍ය ධර්මය යටපත් වෙනවා,අවබෝධ නොකර ගත් පුද්ගලයකු තණ්හාව වෛරය එක්ක මේක මගේ මගේ කියලා මමයි එක කියලා ඔයාලා මමයා නැති කරල එන්න කියනවා ඒත් අනුවනයාටට මේ ධර්මය ශ්‍රවණය කරන්න බෑ,මොකද ඒ තමටම මේ දේශනා ඝාම්භීරයි සි0හ නාද කියලා අපේ ස්වාමීන් වහන්සේ නොකියා ගත්තට සෑබෑම සි0හ නාදයයි මේ ,තෙරුවන් සරණයි අම්මා
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp 10 ай бұрын
තෙරුවන් සරණයි අම්මා මේ වටිනා අදහසට අදහසක් ලියන්න හැමෝටම බෑ අම්මා ,අවහිර කර ඇති බව කියනවා
@clean158
@clean158 10 ай бұрын
@@Nirvanaya5871 තෙරුවන් සරනයි සැමටම
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 5 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@kaushallyasl6734
@kaushallyasl6734 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබට
@ubjayawardena3164
@ubjayawardena3164 10 ай бұрын
Saadu saadu saadu
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 දෙඅත් එක් කර නමස්කාර කරන ඔබ සිතට පූජනීය ගුරුහිමි ගැන ආශිර්වාද කෙරෙන රුවන් වැකි ජනිත වේවා...💐
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි
@deepakumari-j8u
@deepakumari-j8u 11 күн бұрын
සාදු........තෙරුවන් සරනයි පූජනීය වන්දනීය ගුරුදේවෝත්තමයන් වහන්ස............දේශනා ප්‍රාතිහාර්‍ය සියලු ලෝක සත්වයන් දෙශවන් යොමු වි සසර දුකින් අත මිදීමසදහා උපකාර ධර්මයක් වේවා.........සාදු.........සාදු..........සාදු...............ස්වාමින් වහන්ස නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂම ලබත්වා...........සාදු සාදු...........සාදු........🌻🌻🌻🌺🌺🌺🌸🌸🌸🌻🌻🌻🌺🌺🌺🌸
@DayaniGunadasa
@DayaniGunadasa 9 ай бұрын
Sadu sadu sadu mage pada namas kara karami pinwath aryan wahansa theruwan saranai aryan wahansa sadu sadu sadu
@kanthikanthi7040
@kanthikanthi7040 10 ай бұрын
තෙරුවන් සරණයි ආර්යන් වහන්ස පාද නමස්කාර කරමි .🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
@nishathikoralage748
@nishathikoralage748 26 күн бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏
@aththanayake6896
@aththanayake6896 Ай бұрын
ආස්චර්යයි අත්බුතයි මේ උතුම් දේසනාවන් මාගේ ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු මාගේ උත්තම නමස්කාරය පාද වන්දනාව වෙවා මාගේ ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්සේට උතුම් නිර්වාණ සම්පත්තියෙන්ම සැනසිම ලැබේවා ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරනයි පින් වත් ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්ස 🙏🙏🙏🙏🙏
@gunasiriakurugoda7697
@gunasiriakurugoda7697 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🥀🥀🥀🥀🥀🌻🌻🌻🌻🌻sadu sadu sadu mage uththama namaskaraya wewa
@ShorathatheroWedaruva-fj1hb
@ShorathatheroWedaruva-fj1hb 10 ай бұрын
අනුබුදු හිමියණි පාද නමස්කාර කරන්න අවසරයි සාදු සාදු සාදු සාදු ,අද දේශනාව අතිවිශිෂ්ටයි , එදා බුදු රජාණන් වහන්සේත් මෙලෙස දේශනා කරන්න ඇති ,සියලුදෙනාටම මේ සත්‍ය දර්මය ඇසෙත්වා නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි අනුබුදු හිමියණි
@AA-qs6mg
@AA-qs6mg 10 ай бұрын
🙏🙏🙏🙏🙏
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 දෙඅත් එක් කර නමස්කාර කරන ඔබ සිතට පූජනීය ගුරුහිමි ගැන ආශිර්වාද කෙරෙන රුවන් වැකි ජනිත වේවා...💐
@Neerodathero
@Neerodathero 10 ай бұрын
තෙරුවන් සරණයි
@AA-qs6mg
@AA-qs6mg 10 ай бұрын
@@Nirvanaya5871 🙏🙏🙏🙏🙏❤️
@AA-qs6mg
@AA-qs6mg 10 ай бұрын
@@Neerodathero 🙏🙏🙏🙏🙏
@kaushallyasl6734
@kaushallyasl6734 9 ай бұрын
සතර සතිපට්ටානය කොච්චර පැහැදිලිද.අපේ අනුබුදු සමිදුන් නිසාමයි.නිවැරදි.සත්‍ය ධර්මය අහන්න ලැබුනේ....සසරින් එතෙර වෙන්නට අපිට පිහිට වන නිදුකාණන් වහන්ස ඔබ වහන්සේගේ උතුම් පා යුග වදිම් බැති සිතින්..🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා..
@Sl_Bus_official_85
@Sl_Bus_official_85 4 ай бұрын
මගේ ලොව්තුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගෙ උතුම් ශ්‍රාවක පුත්‍ර වූ. භව රෝගයට.ඖෂධ මංජුසාවක් බදු උතුම් මහ රහතන් වහන්සේට මගේ උත්තම නමස්කාරය වේවා නිදුක් නීරෝගී භාවය සත්‍යවාදි දැක්ම තුලින් ලැබේවා ❤
@kaushallyasl6734
@kaushallyasl6734 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබට නිවනින් සැනසීමට පත් වේවා 🙏💛💛
@kaushallyasl6734
@kaushallyasl6734 6 ай бұрын
සාදු සාදු සාදු 🎉🎉🎉උතුම් වූ ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ඔබ වහන්සේගේ උතුම් පා යුග අභියස මාගේ නළල තබා පසග පිහිටුවා වන්දනා කරම් 🙏🙏🙏🙏ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට .🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏
@KamalaAbeywickrama
@KamalaAbeywickrama 2 ай бұрын
Ada thama sathara sathipattanaya. .gana niwaradi awaboodayak. Labune Sadu sadu sadu Swamine wahansa
@MulinAmarasinghe
@MulinAmarasinghe 2 күн бұрын
තෙරැවන් සරණයි අති ගෞරවනීය උතුම් ගුරැ සමිඳුන් නිදුක් නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය ලැබීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.ඔබ වහන්සේගේ උතුම් පායුග සිරස නමා වන්දනා කරමි.සාදූ....සාදූ....සාදූ.....
@KanthiSilva-x9k
@KanthiSilva-x9k 10 ай бұрын
Oba wahansege desanawalin dharma rasayt dharma harayat manawa pehedili wananisamai apa menma metarm janatawa desana srawanaya karenne.oba wahanse nirogi wewa dirgau wewa. Loka satwaya mivi senasena turu me darmayama asewaa.
@SuduAmma-qt9ke
@SuduAmma-qt9ke 4 ай бұрын
ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි 🙏🙏🙏
@kaushallyasl6734
@kaushallyasl6734 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබට
@kaushallyasl6734
@kaushallyasl6734 9 ай бұрын
ඔබ වහන්සේ ලැබූ අවබෝදයෙන් සැනසීය මනු කැලක්,,එබදු නොව දෙව්‍ යෝද එයින් තුටු වනු දනිමි......සාරිපුත් පරපුරේ අපේ කාලේ උපන් මහකසුප් මහතෙරගෙ එමග යන බුදු පුතුනි.එක්කෝ මරණයය නොමැතිනම් නිවනමය කියා කළ සිහ නාද තව කොහෙන් අසන්නද කොහේ හෝ වන පෙතක මේ මොහොතෙ වැඩ සිටින අපේ පිනටම උපන් හිමියනේ ඔබෙ ගුණෙන් දකිමු අපි බුදු රජුන්...සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🙏🙏සුවද මල් පුදා උතුම් පා යුග වදිමි...ඔබ වහන්සේ චිරාත් කාලයක් මේලෝ සතුන් දුකින් මුදවන්න වැඩ වසත්වා..
@IsuruAstro
@IsuruAstro 9 ай бұрын
ඉතාම වටින දේසනාවක් කොපමන ඇහුවත් මදි වාගේ ඔබ ව්හන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා. මගේනමස්කාරය වේවා.
@gnkmakavita
@gnkmakavita 10 ай бұрын
සියලු දෙනාටම මේ සත්‍ය දහම අවබෝධ වී නිවනින් නිවී සැනසේවා....තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@NandaNanda-s7g
@NandaNanda-s7g Ай бұрын
පුජ්නීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මෙතරම්ම කැපවීමකින් මේ සත්තිය දහම දේසනා කරනනේ උතුම් ඌ නිවන් මග පෙන්විම සදහාමයි ඔබ වහන්සේටමේ සදහා සත්තිය දයිර්‍ය්ය නිරොගි බව දීර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි
@anoma1988
@anoma1988 6 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
විදුහල්පතිනිය ධර්මය දකියි#Thapowanaya සිත නිවෙන තැන 🙏
2:29:33
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19