ධර්ම සාකච්ඡාව පැවැත්වූයේ තපෝවනය ආරණ්‍ය සිට

  Рет қаралды 16,901

Thapowanaya(සිත නිවෙන තැන)

Thapowanaya(සිත නිවෙන තැන)

Күн бұрын

Пікірлер: 356
@bandarabasnayaka8280
@bandarabasnayaka8280 11 ай бұрын
නැවත නැවත ප්‍රගුණ කල මේදහම සත්‍ය යි ඔබ වහන්සේ ට කායික නිරොගි දිර්ගායුවෙවායි අදිටන් කරමි සුවපත්
@indraniranasinghe4587
@indraniranasinghe4587 10 ай бұрын
තෙරුවන් සරණයි .! අපගේ අනුබුදු පියාණන් වහන්සේට. මාගේ නමස්කාරය .🙏🙏🙏
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 28 күн бұрын
තෙරුවන් සරණයි පුජනීය වන්දනිය පින්වත් ස්වාමීන්වහන්සේ මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏 නිදුක්නිරෝගි දිර්ඝායුශ ලැබෙවා සාදු සාදු සාදු
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 11 ай бұрын
ආස්චර්‍ය්යක් ස්වාමීන් වහන්ස ,ඔබවහන්සේ පමනයි මේ සත්‍ය දර්මය මේ තරමටම සරලව දේශනා කරනු ලබන්නේ ,මේ සත්‍ය දර්මය ආරක්ෂා කීරීම සාසනය ආරක්ෂා කීරීම ගොඩාක් වටිනවා ,ඔබ වහන්සේ මේ පැහැදිලි කරන්නේම අදට ගොඩාක් වටිනවා ,මාගේ අනුබුදු හිමිපාණන් වහන්සේට නිදුක් නීරෝගි සුවයම ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
තෙරුවන්සරණයි , ඒ අමිළ පැතුමට මම ද එක්වෙමින් ඒ අසමසම ස්වාමින්වහන්සට මම ද දීඝායු පතමි...තෙරුවන්සරණයි !
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 11 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏
@mahendrasamarathunga6117
@mahendrasamarathunga6117 2 ай бұрын
තෙරුවන්සරනඉ අපෙ හාමුදුරුවනේ .ඔබවහන්සේට නිරොර්‍ගසම්පත්ති දිර්ගායු සම්පත්තිය ලෙබෙවා .උදේ හවා ඔබ වහන්සේට පාද නමස්කාර කරමි.තෙරුවන්සරනඉ 🙏🙏🙏
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 29 күн бұрын
තෙරුවන් සරණයි
@mahendrasamarathunga6117
@mahendrasamarathunga6117 28 күн бұрын
@jmnsandanayakasandanayaka1169 තෙරුවන් සරනයි .නිරෝගී දීර්ගායු සම්පත්තිය ලෙබේවා .නිර්මල සත්ත්‍ය දර්මය අවබෝධය කරා යන්න ශක්තිය දර්‍යය ලෙබේවා තෙරුවන් සරනයි
@mahendrasamarathunga6117
@mahendrasamarathunga6117 16 күн бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට .නිරෝගී දීර්ගායු සම්පත්තියට ලෙබේවා .
@sriyanisenanayake5373
@sriyanisenanayake5373 Ай бұрын
🙏🙏🙏💐💐🙏🙏🙏 ගෞරවනීය පින්වත් ආර්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
ආශ්චර්ය්‍යක් ස්වාමීන් වහන්ස,මේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා, මිනිස්සු අසරණ කරනවා ධර්මය කියලා,කාලෙන් කාලෙට හතු පිපෙනවා වාගේ එක එක අදෘශ්‍යමාන බලවේග එක්ක පිස්සෝ චරිතාංග නලුවෝ වෙලා බුදු දහම විනාශ කරනවා,ඔබ වහන්සේට පින් සිදුවේවා මේ සත්‍යය හැම පැතිකඩක් ඔස්සේ විග්‍රහ කිරීම , තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
තෙරුවන්සරණයි ..මා දත් එකම සත්‍යය, සත්‍යය කිසිදා කිසිවෙකුට විනාශ කළ නොහැකි බවයි..සත්‍යය ප්‍රත්‍යක්ෂයයි..ඒ ප්‍රත්‍යක්ෂය මම තපොවනයෙ ගුරුඋතුමන් වහන්සේ වෙතින් නිබඳ දකිමි..ඒ ගුරුහිමිට නමස්කාර වේවා දීඝායු වේවා..!!!!!!!!!!!!!ඔබවහන්සේ ට ද නමස්කාර කරමි...තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස ...
@Rathanabuddithero-se8gk
@Rathanabuddithero-se8gk 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සාදූ සාදූ සාදූ
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@Maithreetherani1964
@Maithreetherani1964 11 ай бұрын
ආස්චර්‍ය්‍යයක් අනුබුදු හීමියනී ,ඔබ වහන්සේගේ පායු වන්දනා කරන්න ලැබු මේ සියලුම දෙනා මොන තරම් භාග්‍යය වන්තයෝද ,එසේම මේ මහා ධර්මස් කන්දාය ඒ සියලුම දේනා සමග අපට අසන්නට සැලැස්වීම ආස්චර්‍ය්‍යයක් ,සියලුම දේනාට පිලිතුරු දෙමින් දේශනා කරන ආකාරය විස්මිතයි ස්වාමීන් වහන්ස නිහතමානී ඉවසීම මහා කරුනාව අතිගාම්බීරයි ,ඔබ වහන්සේට කුරාකුහුබුවකුගේ වත් පිඩාවක් ඇති නොවේවා තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස සාදූ සාදූ සාදූ
@pankajapeiris9387
@pankajapeiris9387 11 ай бұрын
අනුබුදු හිමියනි,මාගේ උත්තම නමස්කාරය වෙිවා. සාදු සදු සාදු....ලෝත සතුන් ඝෝර කටුක සසරින් මුදවිමට දිර්ඝායුෂ ලැඛෙිවා.
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවන් මග විවර වේවා
@SumithMawelage-tc9vk
@SumithMawelage-tc9vk 11 ай бұрын
අවසරයි හිමියනි .ඔබ වහන්සේගෙ හඳමඩලෙන් ගලායන ඒ මහා කරුනා ගුනය මේ මහා ව්ස්වය පුරා පැතිරේවා .🌻🌻🌻🌻🌻............
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
තෙරුවන්සරණයි සාදු සාදු සාදු 🙏🪷 ..අතිවිශිෂ්ටයි ඔබතුමාගෙ ප්‍රාර්ථනාව..එයට මගෙ නමස්කාර ය වේවා..සාදු සාදු සාදු 🙏🪷
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@neethahatharasinghe9846
@neethahatharasinghe9846 2 ай бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ දේශනාව අති උතුම් හොදට තේරෙනවා.සාදු සාදු සාදු මට මේ ධර්මය අවබෝධ වේවා.ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.
@MalaniGangoda
@MalaniGangoda Ай бұрын
තෙරුවන් සරණයි ස්වමින් වහන්ස ඔබ වහන්සෙට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා.
@JayanthimALLIKA-o8k
@JayanthimALLIKA-o8k 11 ай бұрын
තෙරුවන් සරනයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට ඉතාම සරලව නිහතමානීව ධර්මය පැහැදිලිව කර දෙන ඔබවහන්සේට නිදුක් නිරොගි චිර ජිවනය ලැබේවා පාද නමස්කාර කරමි ...
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසීමට හේතුවක් වේවා
@SamanThilak
@SamanThilak Ай бұрын
Tharuwan sarani ouba වහන්සේට මගේ නමස්කාර වේවා sadu sadu sadu 🙏🙏🙏
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 6 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි 🌷🌷🌷🙏🙏🙏
@clean158
@clean158 11 ай бұрын
දර්මය දැන දැක ගන්න නිසි මග පෙන්වා දෙමින් කාරුණිකව නිහතමානීව ඒ වටිනාම කාලය අසරණ මනුස්සයාගේ නිවන් මග විවර කර දෙන්න මේ කැපවීම ආස්චර්‍ය ඔබ වහන්සේගේ මේ කාර්‍ය මේ උතුම් හෙල දීපය සදහම් සිසිලසින් බැබලෙනවා ආර්‍ය්න්වහන්ස ඔබ වහන්සේට පාද නමස්කාර වේවා 🙏🙏🙏 සියලු සත්වයාට නිවන් මග විවර වේවා 🙏🙏🙏
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
තෙරුවන්සරණයි ..මේ ලංකාව බුද්ධ අධිෂ්ඨානයක ප්‍රතිඵලයක් ලෙසයි මා දකින්නේ...එදා සිටම ඒ ලක් පොලොවෙන් නිසි කල රන්රුවන් මිණි මුතු පහළ වෙනවා. මේ කල නිසි ලෙස පහළ ව් වදාළ රන් රුවන තපෝවන ගුරුරුවනයි..ඒ සඟ රුවනයි.පා නමස්කාර වේවා....තෙරුවන්සරණයි!!!!!!!!!!
@Rathanabuddithero-se8gk
@Rathanabuddithero-se8gk 11 ай бұрын
තෙරුවන් සරණයි අම්මේ නිවනින්ම සැනසෙන්වා
@clean158
@clean158 11 ай бұрын
@@Rathanabuddithero-se8gk තෙරුවන් සරනින් ඔබ වහන්සේ ඇතුළු ඒ මහා සංඝ රත්නයටම නිවන් මග විවර වේවා 🙏🙏🙏
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 5 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේ
@DammadassiThero
@DammadassiThero 11 ай бұрын
අසිරිමත් දේශනාවක් ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේ ස්වභාවය දර්මයේ හඩයි ,ඔබ වහන්සේගේ නිහතමානී උතුම් ගුණයම අද ලෝකයක් හිත්න් නිවෙන නිවන් මග සැනසීමට පත් වෙලා,බොහෝ දෙනා ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කරනවා,දර්මය ශ්‍රවණය කිරිම මාර්ගය පැහැදිලි කර ගන්න හේතුවක් ආශිර්වාදයක් වෙනවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි සාදු සාදු සාදු සාදු සාදු
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
තෙරුවන්සරණයි ..නිවැරැදි ගුරුඋතුමන් වහන්සේ මුණ ගැසුණා නම්, නිවැරැදි මඟ පෙන්වීමත් ලැබුණා නම් , එනිසාම සසර බිඳින උත්තම ප්‍රතිඵලයත් ලබනවා..එවන් තැනක් සේ මා දුටුයෙ තපෝවන චැනලය පමනමයි...නමස්කාර වේවා...තෙරුවන්සරණයි
@Rathanabuddithero-se8gk
@Rathanabuddithero-se8gk 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏
@Neerodathero
@Neerodathero 11 ай бұрын
​@@Nirvanaya5871වටිනා අදහසක් නිවනින්ම සැනසේවා
@seelanandatheromoratuva-ov8rx
@seelanandatheromoratuva-ov8rx 11 ай бұрын
අතිවිශිෂ්ටයි අනුබුදු හිමියණි ,ඔබ වහන්සේ සත්‍ය දර්මය ආරක්ෂා කිරිම උදෙසාම මෙලෙසින් සමාජය දැනුවත් කිරිම බොහෝම අහිංසක මිනිසුන් මුලාවෙලා ,දැන් සමරහ ගිහියෝ බුදු නුවනටත් එහා ගිහින් කියලා හිතට අරගෙන දර්මය විකෘති කරනවා,ඒ මදිවට පුරජේරුව කයිරෝව කෙලවරක් නැලු ,ඔබ වහන්සේ පරිස්සමින් ඔබ වහන්සේ ස්වභාවය දර්මය ආරක්ෂා කරාවී තෙරුවන් සරණයි අනුබුදු හිමියණි පාද නමස්කාර කරමි
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
තෙරුවන්සරණයි ..මා දත් එකම සත්‍යය සත්‍යය කිසිදා විනාශ නොවන බවටි..අපගෙ ගුරුහිමිට නමස්කාර වේවා...ඔබවහන්සේ ට නමස්කාර වේවා..තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස ...
@Rathanabuddithero-se8gk
@Rathanabuddithero-se8gk 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සාදූ සාදූ
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏
@vishakatherani
@vishakatherani 11 ай бұрын
අනුබුදු හිමියනේ පාද වන්දනා කරමී 🙏🙏🙏🙏 දවසින් දවස කමටහන කරන නිවැරදි ආකාරය පැහැදිලි කිරීම අතිවිශේෂයි සියලුම දෙනාට මේ සත්‍යය ධර්මයේ හඩ ශ්‍රවණය වෙවා නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි අනුබුදු හිමියනි සාදු 🙏🙏🙏🙏🙏
@Maithreetherani1964
@Maithreetherani1964 11 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස
@ShanthaGamakumara
@ShanthaGamakumara 5 ай бұрын
සසර කතරේ අතරමංවූ සත්ත්වයන් මුදා ගැනීම සඳහා මෙවැනි ධර්ම දේශනා තව තවත් දේශනා කිරීමට, ගෞරවනීය ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේට ශක්තිය ධෛර්යයත් , නිරෝගී සම්පත්තිය හා දීර්ඝායුෂත් ලැබේවා !!
@heenmenikeranathunga39
@heenmenikeranathunga39 11 күн бұрын
ගුරු පියානන් වහන්ස ඔබ වහන්සේ ගේ පා වන්දනා කරමි
@dinukadissanayake2056
@dinukadissanayake2056 2 ай бұрын
Sadu sadu pinwath swameen wahanse. Matath me dahama awaboda wewaa.
@wasanakumari5738
@wasanakumari5738 11 ай бұрын
අපගේ පින්වත් බුදුපියාණන් වහන්සේට මම නමස්කාර කරමින් මාගේ නමස්කාරය වේවා...සාදු 🌸🙏 සාදු 🌸🙏සාදු 🌸🙏
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@wasanakumari5738
@wasanakumari5738 11 ай бұрын
@@Neerodathero සාදු 🌸🙏සාදු 🌸🙏සාදු 🌸🙏
@wasanakumari5738
@wasanakumari5738 11 ай бұрын
@@Nirvanaya5871 සාදු🌸 සාදු 🌸🙏සාදු 🌸🙏
@PushpaSithani
@PushpaSithani 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.ඔබ වහන්සේ අපට සැමදා පූජනීයයි.සැමදා අප නමස්කාර කරමු.
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
මම ද ඒ නමස්කාරයට එක්වෙමි. සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 11 ай бұрын
සිංහ නාදයක් ,ඔබ වහන්සේ මනුලොව ඒ්කාලෝක කරණ ධර්ම දියමන්ති යයි, පැමිණෙන සියලු දෙනාම සතුටින් සිනාසීම ඔබ වහන්සේගේ නිහතමානී බවේ මනාව පිළිබිඹු වෙනවා,ආශ්චර්ය්‍යමත් දේශනාවක් යුගයේ කාලීන අවශ්‍යතාවයක්,ඔබ වහන්සේ ධර්මානුකූලව එය පැහැදිළි කිරීම අති විශිෂ්ඨයි, බුද්ධි මට්ටම් අනුව මෙය සියලු දෙනාම වටහා ගනී,කායික මානසික පීඩනයක් වත් ඇති නොවේවා තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
@Neerodathero තෙරුවන්සරණයි. කාලීන අවශ්‍යතාවය ගැන විශ්ව ඥාණය තමා තුළින් ප්‍රකට කරවාගෙන ලොවටහෙළි කරන ඒ මහා දේශකයාණන් වහන්සේ ගැන ඔබවහන්සේ තැබූ සටහන මිණි පහනක් සේ මසිත තුළ දැල් වු සෙයකි...ස්තුති වේවා ඔබවහන්සේ ට..නමස්කාරයම වේවා...තෙරුවන්සරණයි පූජනීය ඔබවහන්සේ ට
@kaushallyasl6734
@kaushallyasl6734 11 ай бұрын
Neerodatheroසාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏මිණි පහණ් ආලෝකය ලොව පුරා දැල්වෙම්න් යන යුගයයි.මේ ගරු ස්වාමින් වහන්ස..ඔබ වහන්සේටත් දීර්ඝායුෂ ලැබේවා..🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸මාගෙ හදපිරි උතුම් නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
​@@kaushallyasl6734 සාදු සාදු සාදු 🙏🪷
@kaunaweerathunga
@kaunaweerathunga 11 ай бұрын
❤❤❤❤Sadu sadu sadu
@kumarikaly8494
@kumarikaly8494 11 ай бұрын
🙏🙏🙏 අපේ කාලේ "බුදුන් වහන්සේ" අන්කිසිවෙකු නොව උතුම් ඔබවහන්සේ මයි...🙏🙏🙏
@aththanayake6896
@aththanayake6896 7 ай бұрын
මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා අපගේ ගුරැ පියානන් වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා උතුම් නිවනින් ම නිවි සෙනසේවා ඔබ වහන්සේ 🙏🙏🙏🙏🙏🙏
@Samanthadilruk
@Samanthadilruk 11 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අර්යන් වහන්ස ...
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
තෙරුවන්සරණයි ...මේ අවසන් භවය වේවා...
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසීමට හේතුවක් වේවා
@klgirankani2711
@klgirankani2711 11 ай бұрын
තෙරැවන් සරණයි පින්වන් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු 🙏 🙏🙏 🌻🌻🌻
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
තෙරුවන්සරණයි !!!
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@lumbiniwijesuriya7010
@lumbiniwijesuriya7010 10 ай бұрын
ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාර ය වෙවා! සාදු සාදු සාදු 🙏🙏🙏
@chandraniamarasinghe7869
@chandraniamarasinghe7869 10 күн бұрын
🌹🙏🙏🙏🌹🇨🇦. ජිවත්වෙනවා කියන්නෙම ප්‍රශ්න පත්තරයකට උත්තර හොයන එකමයි ස්වාමින් වහන්ස මින් ගැලවෙන්න උපකාර කරන්න ස්වාමින්වහන්ස 🙏🙏🙏🌹🇨🇦
@kaushallyasl6734
@kaushallyasl6734 11 ай бұрын
ඝෝරතර සසරේ තවත් එක සංදියක ඉබාගාතේ ඇවිදි සංසාර සතුන් හට නොඇලෙන්න කියා දුන් නොගැටෙන්න සිහිය දුන් අතහරින සතිය දුන් 🙏🙏🙏🌸🌸🌸🌸🌸 නිදුකානගේම පුත් සඝ මැණික ඔබම විය...සම්දාණෙනි....ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸දීර්ඝායුෂ ලැබේවා...කායික පීඩා නොම වේවා..තෙරුවන් සරණයි....🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸
@Rathanabuddithero-se8gk
@Rathanabuddithero-se8gk 11 ай бұрын
තෙරුවන් සරණයි අම්මේ
@kaushallyasl6734
@kaushallyasl6734 11 ай бұрын
​@@Rathanabuddithero-se8gkසාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸මාගෙ නමස්කාරය වේවා...ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි ....ස්වාමීන් වහන්ස....🙏🙏🙏🙏🙏
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 11 ай бұрын
තෙරුවන් සරණයි අම්මේ
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසීමට හේතුවක් වේවා
@kaushallyasl6734
@kaushallyasl6734 4 ай бұрын
​@@Neerodatheroසාදු සාදු සාදු මඑම උත්තරීතර ආශිර්වාදය න් ගේ ශක්තිය අද මාව දිරි ගැන්වී ඇත ගෞරවණීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවපත් භාවය දීර්ඝායු ලැබේවා 🙏🙏🙏 සියලු දෙව් යෝ ඔබ වහන්සේ ආරක්ෂා කරත්වා 🙏🙏🙏
@Indrashomathero-qe7es
@Indrashomathero-qe7es 11 ай бұрын
බුද්ධ පුත්‍රයන් වහන්සේ ඔබ වහන්සේගේ පාද වන්දනා කරමි ,ඔබ වහන්සේ පමණකි අද අපට වැඩ වාසය කරන එකම බුදු පුතුනි නිදුක් නිරෝගි වෙවා ,සාදූ සාදූ සාදූ
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏
@Shashini477
@Shashini477 11 ай бұрын
අපගෙ ගුරුදේවෝත්තමයාණන්වහන්ස පාද නමස්කාර කරන්න අවසරයි ! ඔබවහන්සේගේ නිහතමානී ගුණයටත් මහාකරුණා ගුණයටත් මාගේ නමස්කාරය වේවා ! සියලු දෙනාටම මේ සත්‍ය ධර්මය ඇසෙත්වා! අපටද මේ ධර්මය ස්පර්ශ කිරීමට ඔබවහන්සේගේ ආශිර්වාදය ලැබේවා !! ඔබවහන්සේට දීර්ඝායුශ ත් නීරෝගීකමත් ලැබේවා ..!
@RenukaNarasinghe
@RenukaNarasinghe Ай бұрын
තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ඇසෙන්නේ තපෝ වනය ගුරු ස්වාමීන් වහන්සේගෙන් පමණ යි බුදුන් වහන්සේ දෙසූ සත්‍ය දහම අපට පහදා දෙන්නේ ඔබ වහන්සේම පමණයි ගුරු සමිඳුනි ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂම වේවා පතමි
@mahamayaterani
@mahamayaterani 11 ай бұрын
බුද්ධ පුත්‍රයන් වහන්ස පාද වන්දනා කරමී 🙏🙏🙏🙏,මහා කරුණාවෙන් ඉවසීමෙන් සියලුම දෙනාට ගැලපෙන ආකාරයෙන් අර්ථ ධර්මයෙන් සරලව දේශනා කරන ආකාරය විශ්මිතයි ස්වාමීන් වහන්ස මේ දේශනාව ඇසී නිවන් මග විවර නොවෙන්නේ නම් වහා ගුණධර්ම දියුණු කරන්න ඔබට නිවන් මග විවර වේවී,අපගේ අනුබුදු හිමියනේ නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@kaushallyasl6734
@kaushallyasl6734 3 ай бұрын
එක පහනකින් තවත් පහන් සිය ගණනක් දැල් වූවත් ඒ පහන් දැල්ලෙහි ආලෝකය අඩු නොවී දිලිහෙන්නාක් මෙන් ඔබ වහන්සේ මේ ලෝකය තුළ නිරන්තරයෙන් බැබළේවා .චිරාත් කාලයක් ප්‍රසන්න මදුර ස්වරයෙන් ලෝක සත්වයා සසර දුකින් මුදවාලන්න කිසිදු ලාභ සත්කාරය ක් නොගෙන වෙහෙසෙන ගෞරවණීය ඔබ වහන්සේ උතුම් පායුග බැතිසිතින් ගෞරවයෙන් වන්දනා කරම් 🙏🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවපත් භාවය දීර්ඝායු ලැබේවා 🙏🙏🙏 පිංවත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි ,🙏🙏🙏
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp 11 ай бұрын
අනුබුදු හිමියණි මනුලොව සත්‍ය දර්මය වෙනුවෙන් කල උත්තරීතර දේශනාවක් ,මෙවන් යුගයක මෙවැනි දේශනාවක් කල හැක්කේ ඔබ වහන්සේ න්සේ වැනි ශිල සම්පත්තියෙන් පරිපුර්ණ අනුබුදු හිමියන් වහන්සේ නමකටම පමණි ,අනුබුදු හිමියණි පාද වන්දනා කරන්නට අවසරයි සාදු සාදු සාදු සාදු
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
තෙරුවන්සරණයි ..ඒ මහා උත්තරීතර ගුරුඋතුමන් වහන්සේ ගැන ඔබවහන්සේ දරන අදහසට සිරස නමා තුති පුදමි. තෙරුවන්සරණයි !!!
@Rathanabuddithero-se8gk
@Rathanabuddithero-se8gk 11 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 11 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏
@DhammiKumuduni
@DhammiKumuduni 8 ай бұрын
නිරෝගීසුව පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏
@hemalisiri
@hemalisiri 11 ай бұрын
🌷🙏🌷🙏🌷🙏 ඔබවහන්සේට තෙරුවන් සරණින් දීර්ගායුෂත් නීරෝගීභාවයත් ලැබේවා !
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසීමට පත් වේවා
@sitharalakmini3230
@sitharalakmini3230 11 ай бұрын
අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අපට දෙන.නුවන.කියලා නිම කරන්න පුලුවන් කමක් නෙවෙයි ඔබ වහන්සේට බුදුසරණ යි සාදු 💐🪔🪔🪔🪔🪔🪔
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
සත්‍යයි ..සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණින් නිවනින්ම සැනසීමට පත් වේවා
@nelumamaratunge5044
@nelumamaratunge5044 11 ай бұрын
ඉතාම සරලව නිහතමානීව ධර්මය පැහැදිලිව කර දෙශණා කරන ඔබවාහාන්සෙට නීරෙගීසුවය දීර්ඝායුෂ ලැබෙවා
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
තෙරුවන්සරණයි ...!!!
@Rathanabuddithero-se8gk
@Rathanabuddithero-se8gk 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසෙන්වා
@Neerodathero
@Neerodathero 11 ай бұрын
උතුම් ආශිර්වාදයට අපද නමස්කාර කරමි
@ShorathatheroWedaruva-fj1hb
@ShorathatheroWedaruva-fj1hb 11 ай бұрын
අනුබුදු හිමියණි පාද නමස්කාර කරන්න අවසරයි සාදු සාදු සාදු සාදු ,අද දේශනාව අතිවිශිෂ්ටයි , එදා බුදු රජාණන් වහන්සේත් මෙලෙස පටාචර කිසාගෝතමි වැනි අය දර්ම මාර්ගයට ගන්න දැරු උත්තරීතර අවශ්ථාව ආවර්ජනය වෙනවා ,සියලුදෙනාටම මේ සත්‍ය දර්මය ඇසෙත්වා නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි අනුබුදු හිමියණි
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
තෙරුවන්සරණයි , නමස්කාරයම වේවා පූජනීය ඔබවහන්සේ ට...සාදු සාදු සාදු 🙏🪷
@Rathanabuddithero-se8gk
@Rathanabuddithero-se8gk 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏
@zunemob2327
@zunemob2327 11 ай бұрын
නමෝ බුද්ධාය 🙏 තෙරුවන් සරණයි 🙏 ගෘවුරවනිය පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 🙏 🙏 🙏 සියලු සිත් නිවනින් නිවනටම පත් වේවා 🙏 🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
තෙරුවන්සරණයි . මම ද ඒ නමස්කාරයට එක්වෙමි...තෙරුවන්සරණයි ..
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@Rathanabuddithero-se8gk
@Rathanabuddithero-se8gk 11 ай бұрын
වර්තමානයේ වැඩ වසන එකම නිර්භීත අව්‍යාජ බුද්ධ පුත්‍රයන් වහන්ස ඔබ වහන්සේ මනුලොව දීප්තිමත් කරන මිණි පහනකි,සියලුම ලෝකවාසීන්ට මේ සත්‍ය දර්මය අවබෝධ වෙවා තෙරුවන් සරණයි අනුබුදු හිමියනේ සාදූ සාදූ සාදූ
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
තෙරුවන්සරණ වේවා!! ඔබවහන්සේ ට මෙන් ම පූජනීය ගුරුඋතුමන් වහන්සේට ද නමස්කාර වේවා !!!
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@Moratovaapi
@Moratovaapi 11 ай бұрын
බුදුරජාණන් වහන්සේ දේශනා කර ධර්මයට සැබෑම ජීවයක් ලබා දෙන මෑත යුගයේ පහළ වුණු එකම බුද්ධ පුත්‍රයන් වහන්සේ වන ඔබවහන්සේ පමණමයි මම දැකලා නෑ කිසිම දවසක බුදුරජාණන් වහන්සේගේ ධර්මය අල්ලගෙන පම්පෝරි ගහනවා අද එහෙම මානසික ලෙඩ්ඩු ඉන්න සමාජයක ඔබ වහන්සේ අපට මිණි පහනක් සාදු. සාදු .සාදු. 🙏🙏🙏
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
තෙරුවන්සරණයි...මේ අවසන් භවය ම වේවා...
@kaushallyasl6734
@kaushallyasl6734 11 ай бұрын
ඔබගේ අදහස ඉතා ම අගෙයි..ම්ණි පහණකි.අපේ සමිදාණන්.....සෑබෑමයි.සත්‍ය යි...තෙරුවන් සරණයි..
@MenikeB
@MenikeB 11 ай бұрын
අපගේ බුද්ධ පුත්‍රයා යානන් වහන්සේ අදුරුවු ලොව එළිය කරන අනු බුදුහිමිමයි සාදු සාදු සාදු 🙏🌺🙏🌺🙏🌺
@Neerodathero
@Neerodathero 11 ай бұрын
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@RuvanSampath-g8n
@RuvanSampath-g8n 11 ай бұрын
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මානසික ලෙඩ්ඩු ධර්මය අල්ලගෙන පම්පෝරියාත් එක්ක බුදු වෙච්ච කාලෙක සැබෑම ධර්මය අර්ථය කියා දී විශාල පිරිසක් දුකින් මිදෙන මාර්ගයට ගෙනත් දාන පිරිසගෙන් කිසිම ගෞරවය නාමයක් බලාපොරොත්තු නොවන එකම බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හද පිරි උත්තම නමස්කාරය වේවා........🧎‍♂️
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
තෙරුවන්සරණ වේවා..උතුම් නිවනින් සදහටම නිවේවා..
@Rathanabuddithero-se8gk
@Rathanabuddithero-se8gk 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසෙන්වා
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 11 ай бұрын
එසේමයි
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@ericakgk
@ericakgk 10 ай бұрын
නමෝ ඛුද්ධාය ස්වාම්න්වහන්ස🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව සහ දිර්ගායුෂ 🙏මේ නිර්මල ධර්මය තව තවත් දේසනා කිරිමට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරැවත් සරණයි🌸🌸🌸🌸
@shyamaliegunaratna4422
@shyamaliegunaratna4422 11 ай бұрын
සාදු සාදු සාදු!!! සත්‍යාවබෝධය ලබාගැනීමට මගපෙන්වීම සිදුකරන එකම බුද්ධ පුත්‍රයන් වහන්සේ ඔබමයි. ඔබ වහන්සේ අවබෝධ කරගත්, ප්‍රත්‍යක්ෂ කරගත් , තථාගත බුදුරජාණන් වහන්සේ ගේ නිර්මල බුදුදහම , මෙලෙසින් සසරේ ගිලී වල්මත් වෙමින් ,අදුරේ අතපත ගාමින් , සසරෙන් එතෙර වන්නට වෙර දරණ ලෝක සත්වයාට අපමණ දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රී සහගතව ඉවසීමෙන්, අවබෝධ කරදීමට ගන්නා උත්සාහය හිතාගත නොහැකි තරම් ආශ්චර්යක් ආර්යයන් වහන්ස. ඒ ඔබ වහන්සේම පමනයි. ඔබ වහන්සේ ගේ මහා කරුනාව, දෙවෙනි වන්නේ අපගේ අමා මෑණි බුදු පියාණන් වහන්සේ ට පමනයි. ලෝක සත්වයා මේ ගෝර සසරෙන් මුදවා ලන්නට ලක්දිවට පහල වුන අපගේ ම අනුබුදු හිමියන් ට තෙරුවන් සරණින් දෙව් රැකවරනින් නිදුක් නිරෝගී සුවය ලැබේවා ලැබේවා ලැබේවා!!!. විශ්වයේ ආශීර්වාදය සමගින් ආරක්ෂාවද නිරතුරුවම ලැබේවා!!!. සාදු සාදු සාදු!!!.
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි..ගුරුහිමි ගැන රුවන්මය අදහස් ඔබේ සිත තුළ තව තව ජනිත වේවා..එය අප ගුරුඋතුමන් වහන්සේ ට ආශිර්වාදයක් ම ය..
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 11 ай бұрын
තෙරුවන් සරණයි අම්මේ නිවන් මග විවර වෙවා
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි අම්මේ, නිහතමානී ආශිර්වාදයම උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා
@ishaniAnu-ko9yj
@ishaniAnu-ko9yj 11 ай бұрын
අසන්නට බණ පදයක් සංසාර ගමන නම් වු ගන්තෙරන් එගොඩ විමට පාරුවක් වැනි ඔබ වහන්සෙගෙ බණ පද නිවනට ආෂිර්වාදයක්ම වෙවා🙏🙏🙏🙏
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 11 ай бұрын
තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවන් මග විවර වේවා
@MenikeB
@MenikeB 11 ай бұрын
අපගේ බුද්ධ පුත්‍රයා යානන් වහන්සේ අදුරුවු ලොව එළිය කරන අනු බුදුහිමිමයි සාදු සාදු සාදු 🙏🌺🙏🌺🙏🌺
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 11 ай бұрын
තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@aththanayake6896
@aththanayake6896 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@sranagala7200
@sranagala7200 11 ай бұрын
සාදු සාදු. සාදු ඔබ වහන්සේට මාගේ නමස්කරය වේවා.
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 11 ай бұрын
තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@Roshan-ll7rf
@Roshan-ll7rf 11 ай бұрын
ඔබ වහන්සෙට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
තෙරුවන්සරණයි ...
@Roshan-ll7rf
@Roshan-ll7rf 11 ай бұрын
@@Nirvanaya5871 තෙරුවන් සරනයි
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@Roshan-ll7rf
@Roshan-ll7rf 11 ай бұрын
@@Neerodathero තෙරුවන් සරනයි නිවනිම්ම සැනසෙවා
@Roshan-ll7rf
@Roshan-ll7rf 11 ай бұрын
@@Nirvanaya5871 තෙරුවන් සරනයි නිවනිම්ම සැනසෙවා..
@Shavin-l4r
@Shavin-l4r 11 ай бұрын
උතුම් වු බුද්ධ පුත්‍රයානන් වහන්සේ නමක් වු අපගේ ගුරු දේවඋත්තමයානන් වහන්සේ ට අපගේ ගෞරවනීය නමස්කාරය වෙිවා 🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@srimadeepani2321
@srimadeepani2321 11 ай бұрын
උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ...
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
ඔබට ද තෙරුවන්සරණ වෙිවා !
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 11 ай бұрын
තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@OppoA17-d7v
@OppoA17-d7v 11 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏
@samanthavipulasiri1748
@samanthavipulasiri1748 11 ай бұрын
තෙරැවන්සරනයි සුවාමීන් වහන්ස ඔබ වහන්සෙ මනිතර නමස්කාර කෙරමී
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 11 ай бұрын
තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@gunasiriakurugoda7697
@gunasiriakurugoda7697 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🥀🥀🥀🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷sadu sadu sadu mage uththama namaskaraya wewa
@Samaditherani1969
@Samaditherani1969 11 ай бұрын
අනුබුදු හිමියනේ ආස්චර්‍ය්‍යයක් සත්‍ය දර්මය වැජබෙනවා,එකම බුද්ධ පුත්‍රයන් වහන්සේ ඔබ වහන්සේ පමණි ,අද ලෝකයක් නිවන හොයනවා ,සොයන්නාට හම්බ වෙනවා ,ඒ හේතුවම තපෝවනය දේශනාවක් අහම්බෙන් හෝ ශ්‍රවණය කලත් දර්මය අවබෝධ කරනවා නිවනින්ම සැනසෙනවා තෙරුවන් සරණයි අර්‍ය්‍යන් වහන්ස සාදූ සාදූ සාදූ
@Rathanabuddithero-se8gk
@Rathanabuddithero-se8gk 11 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 11 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏
@hakmanavidanaarachchi7499
@hakmanavidanaarachchi7499 11 ай бұрын
තේරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගීමත් වේවා නිවනින්ම සැන්සිම ලැබේවා තෙරුවන් සරනයි
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 11 ай бұрын
තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි අම්මේ නිහතමානී ආශිර්වාදයම වටිනවා
@DayaniGunadasa
@DayaniGunadasa 11 ай бұрын
Sadu sadu sadu mage pada namas kara karami pinwath aryan wahansa theruwan saranai aryan wahansa sadu sadu sadu
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසීමට පත් වේවා
@MethsiriAdikari-jk2nd
@MethsiriAdikari-jk2nd 11 ай бұрын
ඉන්ද්‍රඛීලයක් ඔබ වහන්සේ අද සමාජයට ස්වාමීන් වහන්ස ,එදා බුදු රජාණන් වහන්සේ දැනගෙන ඉන්න ඇති බුදු ඇසින් අද අපගේ පිහිට ඔබ වහන්සේ මනුලොවට සත්‍ය දර්මය දේශනා කරන්න වඩිනා බව,ගොඩාක් වටිනවා මේ දේශනාව මේ වැනි රෝගියෙක් මේ රෝග ලක්ෂණ ඔක්කොම තියෙන කෙනෙක් අපේ ගෙවල් ලග ඉන්නවා ,ආර්‍ර්‍ය්යන් වහන්සේ කියාගත් එතුමා තමයි youtube චැනල් ගොඩාක් හදාගෙන facebook දහයක් ව්තර හදාහෙන මෙහෙනින් වහන්සේලා ස්වාමීන් වහන්සේලා පවුලේම අයත් මහන කරගෙන ව්‍යාපාරයක් විදියටත් ගෑනියි දරුවෝ තුන් දෙනයි එක්ක ගෙදර ඉදගෙනම සාසනයත් ස්වාමීන් වහන්සේලාට ගරහමින් බොරු පම්පෝරී විකෘති දේශනා කරනවා ,තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස පාද නමස්කාර කරමි සාදු සාදු සාදු සාදු සාදු සාදු
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
තෙරුවන්සරණයි , පාලි වචන නැතිව වැටහෙන සරල බසින් කමටහන් පැහැදිලි කරන එතම උත්තමයාණන් වහන්සේ තපෝවන ගුරුහිමි පමනමයි..සාදු සාදු සාදු 🙏🪷
@Rathanabuddithero-se8gk
@Rathanabuddithero-se8gk 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසෙන්වා
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 11 ай бұрын
තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසීමට හේතුවක් වේවා
@uththaratherani
@uththaratherani 11 ай бұрын
තෙරුවන් සරනයි ගුරු ස්ම්න්වහන්ස දිනෙන් දින ඔබ වහන්සේගේ දේසනා තුළින් අපට ඇති ගැටලු නිරාකරණය වෙනවා මේ වගේ කල්‍යාණ මිත්‍රශීලී බාවය නිසා මේ සත්‍යය ධර්මය සියලු දෙනා අතර පැතිරෙනවා ඔබ වහන්සේ මේ ධර්මය දේසනා කරන්නට ගත් තීරණය අද මල් පල ගැන්වෙනවා ඔබ වහන්සේට මේ කටයුතු සාර්ථක කර ගන්නට නිදුක් නිරොගි සුවය දිර්ගායුෂ සම්පත් ලැබේවා හදවතින්ම නැගෙන ග්‍යෞරවයෙන් පාද නමස්කාර කරමි සාදු 🌷සාදු🌷සාදු🌷🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@Rathanabuddithero-se8gk
@Rathanabuddithero-se8gk 11 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස සාදූ සාදූ සාදූ
@uththaratherani
@uththaratherani 11 ай бұрын
@@Rathanabuddithero-se8gk තෙරුවන් සරනයි ස්ම්න්වහන්ස ඔබ වහන්සේටත් නිදුක් නිරොගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🌷
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 11 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස
@uththaratherani
@uththaratherani 11 ай бұрын
@@Dammawijayathero-ck6ql තෙරුවන් සරනයි ස්ම්න්වහන්ස උතුම් ඌ නිවනින්ම සැනසෙවා 🙏🙏🙏
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏
@kaushallyasl6734
@kaushallyasl6734 11 ай бұрын
ඝාම්බීරයි...පරම සත්‍යයි..මනුලොව ඉබාගාතෙ ඇව්ද ගිය මනු සතා සසර දුකින් මුදවන්න අපේ පිනට පහළ වූ සමිදාණෙනි...ඔබ වහන්සේගේ වටිනාකම මෙතෙකැයි කියා නිම කල නොහැක ...සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏වන්දනා කරම්...වන්දනා වේවා...
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
තෙරුවන්සරණයි ඔබතුමාට ...සදහටම නිවී සැනසේවා!!!! ගුරුඋතුමන් වහන්සේ ගැන ඇති අප්‍රමාණ සැදැහැ සිත නිවන් මඟ පූරණය කරවන පාරමී ශක්තියක්ම වේවා...
@kaushallyasl6734
@kaushallyasl6734 11 ай бұрын
​​@@Nirvanaya5871සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏තෙරුවණ් සරණයි.ඔබගේ ආශිර්වාද යට මගේ හදපිරි ගවුරවය...
@Rathanabuddithero-se8gk
@Rathanabuddithero-se8gk 11 ай бұрын
තෙරුවන් සරණයි අම්මේ
@kaushallyasl6734
@kaushallyasl6734 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌸🌸🌸🌸
@Neerodathero
@Neerodathero 11 ай бұрын
ධර්මය අසන්න මාර්ගයට අවතීර්ණ වන්න මරණය ඔබ පසු පසින්
@indranidisanayaka1118
@indranidisanayaka1118 11 ай бұрын
සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 !!!!!!!
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 11 ай бұрын
තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@anoma1988
@anoma1988 7 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@kaushallyasl6734
@kaushallyasl6734 6 ай бұрын
උතුම් නිවනින් සැනසීමට පත් වේවා .තෙරුවන් සරණයි ඔබට
@anoma1988
@anoma1988 6 ай бұрын
@@kaushallyasl6734 උතුම් තෙරුවන් සරණයි පින්වත් සොයුරිය ඔයාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන් ම නිවි සැනසෙන්නටම ලැබේවා උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏☸️❤️
@DharmasenaGamage-b8t
@DharmasenaGamage-b8t 3 күн бұрын
තෙරුවන්සරනයි ස්වාමින්වහන්ස මීට පෙර කිසීම ස්වාමින්වහන්ස කෙනෙක් ඔබවහන්සෙ තරම් පැහැදිලි දහමක් දෙසනා කරල නැහැ අපෙ පිනකටයි ඔබවහන්සෙ පහල උනෙ මෙතෙක් කලයක් යටගිය දහම අපට දේසනා කරල අපිව නිවන් මග සොයාදෙන ඔබවහන්සෙට දීර්ඝයු වේවා
@kumarikaly8494
@kumarikaly8494 11 ай бұрын
සාදු සාදු සාදු උතුම් බුද්ධ පුත්‍රයාණනි!!! තව තවත් අසරණ ලෝ සතුන් සංසාර සාගරයෙන් එතෙර කරවීමට ඔබවහන්සේට ශක්තිය ධහිරිය ලැබේවා ! ලැබේවා !! ලැබේවා !!! තෙරුවන් සරණයි උතුම් අනුබුදු හිමියණි 🙏🙏🙏
@Rathanabuddithero-se8gk
@Rathanabuddithero-se8gk 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසෙන්වා
@kumarikaly8494
@kumarikaly8494 11 ай бұрын
උතුම් අනුබුදු හිමියණි ! මැරෙන්න මොහොතකට කලින් හරි මම උත්සාහයෙන් යුතුව...ධර්මය කෙසේ හෝ අවබෝධ කර ගන්නවා, ගන්නවා, ගන්නවා මයි 🙏🙏🙏
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
@@kumarikaly8494 ඔබතුමිය දේශනා අසනවිට නුවණින්ම විමසන්න. එවගෙම එහි හරය ගෙන එයම එතන එතන ප්‍රායෝගිකව විමසන්න...මහාචාර්ය වරයෙකු සමඟ කරන ලද දේශනාවත්, වප් පොහෝ දේශනාවත් ඔබට බොහෝ උපකාර වේවි...වෙනත් අයගෙ දේශනාවලට වඩා මට නම් ඉලක්කගත කමටහන දැණුනෙ අප ස්වාමින්වහන්ස වෙතින් පමණයි. එනිසා නුවණින් විමසීම මුවහත් වන තුරුම උත්සාහයෙ යෙදෙන්න..වීර්යය ඔබටම නුවණ පත්වනු අත්දකිවි..ගුරුඋතුමන් වහන්සේ බැති සිතින් සිහිකරවා ආශිර්වාදය ද ලබනු මැනවි..සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි ඔබතුමියට
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා අම්මා
@gayandavid7376
@gayandavid7376 7 ай бұрын
Nirogi suwaya labewa oba wahanseta
@glindrani1052
@glindrani1052 11 ай бұрын
තෙරැවන් සරණයි ආර්යයන් වහන්ස පාදනමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
තෙරුවන්සරණයි ..!!!සදහටම නිවේවා...
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
@glindrani1052
@glindrani1052 11 ай бұрын
🙏
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 11 ай бұрын
එකම බුද්ධ පුත්‍රයන් වහන්ස ,ඔබ වහන්සේ ශීලයෙන් ධර්මයේන් ප්‍රතිපදාවෙන් අප කිසිවෙකුට දෙවැනි නොවෙයි ,එසේහෙයි ඔබ වහන්සේ අපට අනුබුදු හිමියන් පමණි ,ඔබ වහන්සේ සියලුම සත්වයාගේ හිත සුවය පිනිස චිරාත් කාලයක් ධර්මය දේශනා කරනු මැනවි සාදූ සාදූ සාදූ
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏
@IsuruAstro
@IsuruAstro 10 ай бұрын
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස.
@NandaniSriyalatha-lz2yt
@NandaniSriyalatha-lz2yt 11 ай бұрын
🙏🙏🙏💐තෙරුවන් සරණයි අපෙ ස්වමින්වහන්ස !
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
තෙරුවන්සරණයි
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@nadeeshanimapa2671
@nadeeshanimapa2671 11 ай бұрын
අසරණ ලෝක සත්වයා සසරින් එතර කිරිමට මෙලොවට පහල වු අාර්යන් වහන්ස ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.ඔබ වහන්සේ මා හට බුදුවරයෙක්මය.
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
සත්‍යය වශයෙන්ම...සත්‍යය දිටි ඔබ සදහටම නිවේවා..සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි ඔබ නිවැරදි නිවනින්ම සැනසේවා
@KanthiSilva-x9k
@KanthiSilva-x9k 11 ай бұрын
Pinettho sasarin midena turu oba wahansege karunawa yomuwewaa.oba wahanseta sulan podakinwat pidawak nowewa.nirogi wewa.dirgau wewaaa.sadu sadu saduuu
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි..ගුරුහිමි ගැන රුවන්මය අදහස් ඔබේ සිත තුළ ජනිත වේවා..එය අප ගුරුඋතුමන් වහන්සේ ට ආශිර්වාදයක් ම ය..
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
@ChandrikaLatha-iw9ht
@ChandrikaLatha-iw9ht 7 ай бұрын
Tharwan saranae suwamen wahans sadu sadu sadu
@ashokayas-zd2zv
@ashokayas-zd2zv 12 күн бұрын
තෙරුවන් සරණයි පින්වන් ස්වමින්වහන්සෙට .
@KanthiKanthi-os5zl
@KanthiKanthi-os5zl 11 ай бұрын
අවසර සවාමින් වහන්ස දර්ම සාකච්චාවකට සහබාගි විමට ඉඩ සලසා දෙන මෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි සාදු සාදු සාදු
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 11 ай бұрын
තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 11 ай бұрын
ඔබ වට්ස්ඇප් හරහා මැසේජ් එකක් ලියන්න අවස්ථාවක් ලැබේවි තෙරුවන් සරණයි
@jessimrudanga5976
@jessimrudanga5976 11 ай бұрын
මේමොහොතේම සිත නිවාගැනීමට උතුම් දහම අවබෝධ කරගන්න අපි සියලුම දෙනාටම ලැබේවා .ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා .තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසෙන්වා
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසීමට පත් වේවා
@SameeraGajanayaka-xb2rj
@SameeraGajanayaka-xb2rj 8 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා,මේ ධර්ම කතිකාව ගොඩක් වටිනවා ඔබ වහන්සේ බොහොම පරිස්සමෙන් මාර්ගයට සහ නිවන් දකින්නේ කොහොමද කියලා පැහැදිලි කරනවා, බොහෝ දෙනෙක් කටෙන් රහත් වෙලා ඒත් අදමයි මේක මේ තරම් විෂිශ්ඨ ලෙස අසා දැනගත්තේ, කතාවෙන් බුදු වෙන කටෙන් රහත් වෙන අය ඉතිං කොහොම මාර්ගය පැහැදිලි කරන්නද ඔබ වහන්සේ අප ලද එකම භාග්‍යයකි,හෙට ඉදලා ආර්යයන් වහන්සේ මහත්තයා රටපොට පෙරළන්න ගනී ඔන්න zoom meeting එකේ හොර මංකොල්ල සෙට් එක මට හිනා යනම වැඩේ තමයි, you tube zoom meeting එකට වඩම්මන එක මොන සවා පෑමක් මේ හොරතක්කඩියා කරනවාද ඉතිං පම්පෝරි ගහමින් ආධාර එකතු කරන්න රැවටෙන්න අය ගැන ඉතින් කියලා වැඩක් නෑ,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@chandaniranathunga2859
@chandaniranathunga2859 11 ай бұрын
🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා.... පින්වත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. නීරෝගී සුවය ලැබේවා. 🙏 🙏 🙏...
@Maithreetherani1964
@Maithreetherani1964 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසෙන්වා
@kumarikaly8494
@kumarikaly8494 11 ай бұрын
තෙරුවන් සරණයි අනුබුදු හිමියණේ....ඔබවහන්සේ දේශනා කරනවා "මේ දහම දැනට වසර ගණනාවක් පුරා පැවතුනත් කිසිකෙනෙක් ඒ ගැන අවධානය යොමුනොකල බව... බුද්ධ පුත්‍රයාණනි ....ඔබවහන්සේ වගේ "අපට තේරෙන භාෂාවෙන්" මේ අති ගැඹුරු ධර්මය දේශනා කරන්නේ "ඔබ වහන්සේ පමණමයි ස්වාමීනී" අන්න එමනිසයි අද අපිවගේ ධර්ම පිපාසායෙන් පීඩිත වූවන් ඔබවහන්සේ ගේ අනුශාසනා, අවබෝධයකින් අනුගමනය කරන්නට පෙලඹෙන්නේ ....අනුබුදු හිමියණි 🙏🙏🙏 අනේ සාදු සාදු සාදු ...ඔබවහන්සේට මාගේ නිරතුරු නමස්කාරයම වේවා !!!
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
අතිවිශිෂ්ටයි ඉතාම නිවැරැදි සත්‍යයක් ඔබතුමිය කියුවේ. හරියටම හරි..සාදු සාදු සාදු 🙏🪷 ඔබතුමියට දහම අවබෝධ වෙනවා ඒකාන්තයි සත්‍යයි ...ඒ නුවණ පරම ප්‍රඥාව ම වේවා..සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🪷
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
අතිවිශිෂ්ටයි ..නිවැරැදි දැක්මක්..මේ සටහන ගැන නොපිරිහෙළා සතුටු වෙමි. ඉතාම සතුටුයි...සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි ..මේ සත්‍ය වචන පෙළ වැරදි මගට පිළිපන් අයට ඇසේවා දැනේවා පෙනේවා....
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
මේ නම් ඔබතුමියගෙ හද පත්ලෙන්ම නැඟුණු වදන ටිකක්...හරිම සතුටුයි..මේ වචන පෙළ මගෙ සම්මා සම්බුදු ගුරුඋතුමන් වහන්සේට ආශිර්වාදයක්ම වේවා..අතිවිශිෂ්ටයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🪷 🙏🪷 🙏🪷
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා අම්මා
@GhjjGhui
@GhjjGhui 11 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ආර්‍යන් වහන්ස. පාද නමස්කාර කරමි සාධු සාධු සාධු 🙏🙏🙏🙏❤️❤🌻🌻🌻🌻🌻🌻
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@Sujathatherani
@Sujathatherani 11 ай бұрын
ආශ්චර්ය්‍යක් ස්වාමීන් වහන්ස, පුදුමාකාර සතුටක් දැනුණා දේශනාවට සහභාගි උන පිරිස ගැන මොන තරම් භාග්‍යයවන්තයෝද , අනුබුදු පායුග වැද ගන්න ලැබිම, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුව සවිය චිර ජීවනය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@gnkmakavita
@gnkmakavita 10 ай бұрын
සියලු දෙනාටම මේ සත්‍ය දහම අවබෝධ වී නිවනින් නිවී සැනසේවා...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@kaushallyasl6734
@kaushallyasl6734 6 ай бұрын
උතුම් පැතුම නිවනින් සැනසීමට හේතූ වේවා
@RanjiHaritha
@RanjiHaritha 11 ай бұрын
ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාධු සාධූ සාධූ!!! 🪷🪷🪷🪷🪷🪷🪷
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
තෙරුවන්සරණයි ..සාදු සාදු සාදු 🙏🪷
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි සරණයි ඔබ පසුපසය වහාම ධර්ම මාර්ගයට එන්න ලැබේවා
@SarathHewavitharana-vl9fn
@SarathHewavitharana-vl9fn 11 ай бұрын
ආකර්ෂණීය දේශනාවක් සත්‍ය යටපත් කරන්න බෑ අපේ ස්වාමීන් වහන්ස ,අවසරයි යමක් ලියන්න ඔබ වහන්සේ ගෙන් බුදු රජාණන් වහන්සේගේ දර්මයටත් නුවනටත් එහා ගිහින් හැබැයි ගැණියි දරුවෝ එක්ක ගෙදර ඉන්නේ ,ජීවිත පරදුවට තියලා වනගත වෙලාවාගේ කතාව පවුලේ උන්ටික හොද හොද තැන් බලලා මහණ කරනවා,ඒ නිකම්ම නෙවෙයිනේ ඉතින් ,උන් ගෙදර විදින සැප දන්නේ පෙන්නේ අපිටනේ ඒ මොක කලත් කමක් නෑ පම්පෝරියවත් නැතිනම් ,තෙරුවන් සරණයි තපෝවනය ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමු
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයිඔබ පවසන්නේ සත්‍යයි ..ස්තුතියි ...
@Rathanabuddithero-se8gk
@Rathanabuddithero-se8gk 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සාදූ සාදූ සාදූ
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 11 ай бұрын
තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
@kanthikanthi7040
@kanthikanthi7040 11 ай бұрын
පාද වන්දනා කරමි ආර්යන් වහන්ස.🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🌷🙏🌷🙏🌷🙏🌷
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි..ගුරුහිමි ගැන රුවන්මය අදහස් ඔබේ සිත තුළ ජනිත වේවා..එය අප ගුරුඋතුමන් වහන්සේ ට ආශිර්වාදයක් ම ය..
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@princijayatunga6201
@princijayatunga6201 11 ай бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
ඔබට ද තෙරුවන්සරණයි
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@RohaniRathnayaka
@RohaniRathnayaka 5 күн бұрын
🙏🙏🙏 pinwath suwamin wahanseta mage gaurawaniya namaskara karanwa namaskara wewa,🙏🙏🙏🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🙏🙏🙏
@BuddhikaDamayanthi-vv4qt
@BuddhikaDamayanthi-vv4qt 11 ай бұрын
🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@Devindy4334
@Devindy4334 11 ай бұрын
තෙරුවන් සරණයි ආර්‍යන් වහන්ස ඒ උතුම් බුද්ධ ස්වභාවයට නමස්කාර වේවා !!! 🙌🙏🙏🙏🤍💫
@Rathanabuddithero-se8gk
@Rathanabuddithero-se8gk 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසෙන්වා
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි..ගුරුහිමි ගැන රුවන්මය අදහස් ඔබේ සිත තුළ ජනිත වේවා..එය අප ගුරුඋතුමන් වහන්සේ ට ආශිර්වාදයක් ම ය..
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 11 ай бұрын
තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@GeethaRohini-v2z
@GeethaRohini-v2z 6 ай бұрын
Sadu sadu sadu theruwan saranai oba wahanse ta sadu sadu sadu deergau wewa wewa wewa
@NeethaPathirana-kc4ik
@NeethaPathirana-kc4ik 11 ай бұрын
Teruvan saranai anubudu himiyane mAta obavahanse sAmaga katakara mamahiravee atitAna lihaganeemata udavkaranna
@Neerodathero
@Neerodathero 11 ай бұрын
මේ නමින්ම වට්ස්ඇප් එකට මැසේජ් එකක් ලියන්න, අවශ්ථාව ලබාදීම සඳහා තෙරුවන් සරණයි
@ප්රන්සිනාකරුණාසෙන
@ප්රන්සිනාකරුණාසෙන 7 ай бұрын
❤​@@Neerodathero
@ajanthadias7485
@ajanthadias7485 11 ай бұрын
Namaskarawewa aryanwahansa
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@roshangalle8124
@roshangalle8124 11 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි..ගුරුහිමි ගැන රුවන්මය අදහස් ඔබේ සිත තුළ ජනිත වේවා..එය අප ගුරුඋතුමන් වහන්සේ ට ආශිර්වාදයක් ම ය..
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@ranjaniesubasinghe4711
@ranjaniesubasinghe4711 24 күн бұрын
🙏🙏🙏 තෙරුවන්සරණයි
@NilukaKumari-u4h
@NilukaKumari-u4h 11 ай бұрын
Sadu...sadu...sadu...
@Nirvanaya5871
@Nirvanaya5871 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි..ගුරුහිමි ගැන රුවන්මය අදහස් ඔබේ සිත තුළ ජනිත වේවා..එය අප ගුරුඋතුමන් වහන්සේ ට ආශිර්වාදයක් ම ය..
@Neerodathero
@Neerodathero 11 ай бұрын
නිවන් මග විවර වේවා
@NilukaKumari-u4h
@NilukaKumari-u4h 11 ай бұрын
@@Neerodathero sadu...sadu...sadu...
@samanthikumari6124
@samanthikumari6124 Ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්දාසීල දයාවාසං බුද්ධපුත්තං නමාමහං 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SandyaMirihana
@SandyaMirihana 11 ай бұрын
Sadu 🙏🙏🙏 mage namaskaraya oba wahanseta 🙏🙏🙏
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
ආචාර්ය ගයනි රණසිංහ | බුද්ධ භාවනා 2025-01-06
2:10:54
පරම නිබ්බාන ධර්මායතනය
Рет қаралды 6 М.