නිවන් දකින්න කාලයයි/Tapowanya. නිවනට para kiyana කල්‍යාණ මිත්‍රයන් දුර්ලභයි...

  Рет қаралды 23,547

Thapowanaya(සිත නිවෙන තැන)

Thapowanaya(සිත නිවෙන තැන)

Күн бұрын

Пікірлер: 114
@aththanayake6896
@aththanayake6896 2 ай бұрын
සාදු සාදු සාදු මාගේ ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා උතුම් නිර්වාණ සම්පත්තියෙන්ම සැනසිම ලැබේවා ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරනයි පින් වත් ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්ස ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 Жыл бұрын
ඔබවහන්සේ නිදුක් වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️ නිරෝගී වේවා සුවපත් වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️මොහොතකටවත් කායික වාචික මානසික කිසිදු පීඩාවක් නම් ඇති නොවේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️ ලෝක සත්වයා අසරණ වෙලා ඉන්නේ අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඒ අයට පිහිට වෙන්න ඕනේ කියලා ඔබ වහන්සේට ඇති වූ මේ මහා කරුණාවට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙇‍♀️🙇‍♀️🙇‍♀️
@ChampikaNanayakkara
@ChampikaNanayakkara Ай бұрын
වන්දනීය පූජනීය ගුරු සමිඳුන්ට මාගේ උත්තම නමස්කාරය වේවා!!!🙏🙏🙏
@hmshiransanjeewagunawardha1260
@hmshiransanjeewagunawardha1260 2 ай бұрын
සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දේශනා කරන මේ සත්‍ය ධර්මය සියලු දෙනා ටම අවබෝධය වී නිවනින් න් සැනසේවා !
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 5 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි. 🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
@aththanayake6896
@aththanayake6896 5 ай бұрын
නමස්කාර වෙත්වා මාගේ ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්සේට 🙏🙏🙏🙏
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@glindrani1052
@glindrani1052 4 ай бұрын
තෙරැවන් සරණයි ආර්යයන් වහන්ස පාදනමස්කාර කරමි සියළුම සත්වයෝ නිවනින්ම නිවී සැනසෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@DinuPushpi
@DinuPushpi 9 ай бұрын
සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාර ය වෙවා මහා කාරුණික යන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@aththanayake6896
@aththanayake6896 6 ай бұрын
සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව මාගේ ගුරැ පියානන් වහන්සේට 🙏🙏🙏🙏🙏
@NirmaleeWickramasinghe
@NirmaleeWickramasinghe Жыл бұрын
සාදු ...සාදු ...සාදු ....සියළු සත්වයෝ උතුම් නිවනින් සැනසෙත්වා.....🙏🙏🙏🙏🙏🙏
@dilhanidisanayaka8736
@dilhanidisanayaka8736 Жыл бұрын
සාදු සාදු සාදු....අපිව මේ සංසාර දුකෙන් එතෙර කරවන්න අපේ බුදුපියාණන් වහන්සේ වැඩම කරලා....සාදු සාදු සාදු🎉🎉🎉🎉🎉🎉🎉
@aththanayake6896
@aththanayake6896 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා අපගේ අනුබුදු හිමිපානන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@ShanthaGamakumara
@ShanthaGamakumara 6 ай бұрын
ඉතාමත් ආශ්චර්යමත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම. ඔබ වහන්සේට නිරෝගී සම්පත්තිය සහිත දීර්ඝායුෂ ලැබේවා.
@lahirumaheeshalakmal8169
@lahirumaheeshalakmal8169 Ай бұрын
ඔබ වහන්සේ නිදුක් නීරෝගී භාවය ලැබේවා තව තවත් මේ සත්‍ය ධර්මය ලෝක සත්වයාට දේශනා කිරීමට ඔබවහන්සේට දීර්ඝ ආයුෂ ශක්තිය දහිරිය ලැබේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mallikasrilanka1402
@mallikasrilanka1402 5 ай бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා 🌹💐💐💐🥀🥀🥀🌻🌻🌾🌾🌺🌺🌷🌷🌷🧎🧎🧎🧎🧎🧎🧎
@nayomiamarasigha9067
@nayomiamarasigha9067 26 күн бұрын
🙏 අමාමෑණී භාග්‍යවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට නිදුක් නිරෝගී බව, දීර්ඝායුශ ලැබේවා.
@amarajayanthi8958
@amarajayanthi8958 Жыл бұрын
🌻🌻🌻නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏 සියලු සත්වයන් සත්‍ය ධර්මය අසා නිවි නිවි සැනසෙත්වා🌻🌻🌻
@malijayaruwan2802
@malijayaruwan2802 Жыл бұрын
මටත් ලොක වාසි සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වි සසරින් එතෙර වන්නට හෙතු වාසනාව ලැබේවා ඔබවහන්සෙට දීර්ගායුශ ලැබෙවා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻
@MulinAmarasinghe
@MulinAmarasinghe 2 ай бұрын
තෙරැවන් සරණයි පින්වත් අනු බුදු හිමියනි ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා.ඉතා කරැණාවෙන් සරලව ඔබ වහන්සේ කියන දෙය පරම සත්‍යයක් බව වැටහෙනවා.ඔබ වහන්සේ නිදුක් නිරෝගීව දීර්ඝායුෂ,ලැබේවා.
@kaushallyasl6734
@kaushallyasl6734 Жыл бұрын
ආර්යන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏මටද මේ දහම අවබොද වේවා 🙏🙏🙏🙏🙏 සාදූ 🙏 සාදූ
@wasanakumari5738
@wasanakumari5738 Жыл бұрын
පින්වත් ඔබවහන්සෙගේ මහාකරුනාවට මම නමස්කාර කරමි ...🙏🌸🙏🌸🙏
@nimalakaikarage8256
@nimalakaikarage8256 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන්සරණයි උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏
@AvishkaAvishka-qb9qw
@AvishkaAvishka-qb9qw 2 ай бұрын
සාදු සාදු සාදු දිර්ඝයුෂ ලැබේ තෙරුවන් සරණයි
@kusummanike1539
@kusummanike1539 7 ай бұрын
තෙරුවන්සරනයි ස්වාමින්වහන්ස, සදෙු සාදු සාදු...🙏🙏🙏
@marieperera1709
@marieperera1709 Жыл бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරනයි ආරියන් වහන්ස දහමිඇස පහල වෙිවා
@Neerodatheroo
@Neerodatheroo 5 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද වන්දනා කරමි
@Neerodatheroo
@Neerodatheroo 5 ай бұрын
සියලු දෙනාට මේ සත්‍යය ධර්මය අසන්නට ලැබේවා
@c.panaapitiya6463
@c.panaapitiya6463 4 ай бұрын
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස .දීර්ඝයාවුශ ලැබේවා .
@kaushallyasl6734
@kaushallyasl6734 2 ай бұрын
​@@Neerodatherooගෞරවණීය අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවපත් භාවය දීර්ඝායු සම්පත ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් ඔබ වහන්සේට ..🙏🙏🙏
@padminiperera7522
@padminiperera7522 13 күн бұрын
ගෞරවනීය ඔබ වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා!!! තෙරුවන් සරණයි,පින්වත් සමිදුන්ට. නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝ ආයුෂ ලබමින් සුවසේ වැඩ වාසය කරත්වා!!!🌸🌸🌸🌸
@anojasenanayake7984
@anojasenanayake7984 2 жыл бұрын
සත්‍ය ධහම ස්වබාවයක්මයි හිමියනි..සිතිවිල්ලක සත්‍යය දැකීමමයි දර්ශනය ...එසේමයි හිමියනි...ඔබ වහන්සේ ගේ දේශනා ප්‍රාතිහාර්යට මාගේ නමස්කාරය වේවා ! හිමියනි! ! ! 🙏🙏🙏සුවපත් වේවා ...! ! ! 🙏🙏🙏
@fransisweththasinha544
@fransisweththasinha544 Жыл бұрын
ඤ ග
@fransisweththasinha544
@fransisweththasinha544 Жыл бұрын
ණණණණණණ
@danawathimanike4871
@danawathimanike4871 Жыл бұрын
ĺ
@GeethaRohini-v2z
@GeethaRohini-v2z 6 ай бұрын
Sadu sadu sadu theruwan saranai aaryan wahanseta niduk neeroge suwapath bawama lebewa deergau wewa sadu sadu sadu
@chandraaa3849
@chandraaa3849 Жыл бұрын
🙏🙏🙏ආර්යන් වහන්ස පලමුව ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! ඔබ වහන්සේ සත්‍යය අවබෝධ කර දෙන්න දරන උත්සාහය හරිම පහසුයි සිත ශුන්‍ය කරන්න මාර්ගය පහදා දෙන්නේ මාර්ගයේ අතින් අල්ලගෙන පටන් ගැනීමේ සිට අවසානය දක්වා රැගෙන ගොස් ඇතුලතටම ඇතුල් කර අත අත්හැරීමෙමිමයය🙏🙏🙏
@Premawathi-c6d
@Premawathi-c6d 6 ай бұрын
ගෞරවණීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කරය වේවා!
@jayasekarasomasiri3669
@jayasekarasomasiri3669 Жыл бұрын
,සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉 තෙරුවන් සරනයි ස්වමින්වහන්ස .
@wasanakumari5738
@wasanakumari5738 Жыл бұрын
පින්වත් ගෞරවනීය ආර්ය වහන්සේට මගේ නමස්කාර වේවා ....🌸🙏🙏🌸🙏
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx Жыл бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@princijayatunga6201
@princijayatunga6201 Жыл бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස .
@pushpakumara3195
@pushpakumara3195 Жыл бұрын
🙏🙏🙏ආර්‍ය්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@nandaathauda7221
@nandaathauda7221 Жыл бұрын
Sadhu sadhu saadhuuu..,maagee namaskarayama wewaaa....api pinwath Aryan wahanseta dhirghau sampaththiyama lebewaaa....saadhuuu....🙏🙏🙏🙏🙏🙏🙏
@SamanThilak
@SamanThilak 3 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@padmakumari8352
@padmakumari8352 2 жыл бұрын
👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏ගෞරවණිය ස්වාමින් වහන්සේ පාදාභිවන්දනයෙන් වන්දනා කරමි👏👏👏👏👏
@KayeshaKumari-wu5pb
@KayeshaKumari-wu5pb Жыл бұрын
Sadu sadu sadu 🌻🌻🌻
@gnkmakavita
@gnkmakavita 11 ай бұрын
සියලු දෙනාටම මේ සත්‍ය දහම අවබෝධ වී නිවනින් නිවී සැනසේවා..තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@malakumari8172
@malakumari8172 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු
@damayanthidesilva7894
@damayanthidesilva7894 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Dhammasilidhammashili-hc2nx
@Dhammasilidhammashili-hc2nx Жыл бұрын
Sadu sadu uthum arihathum wahansa
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@thilakapattuwage6815
@thilakapattuwage6815 2 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස,,,🙏🌹🙏🌹🙏
@shanthibo4242
@shanthibo4242 2 жыл бұрын
සාදු සාදු සාදු
@MallikaRajawasam
@MallikaRajawasam Жыл бұрын
Anubudu hiiyane teruwan saranyimage namaskaraya wewa dirgayu wewa
@chamindasilva6912
@chamindasilva6912 2 жыл бұрын
🏵️🙏🏵️🙏🏵️🙏තෙරුවන් සරණයි ඔබ වහන්සේ ධර්මය දේශනා කරන සාදු සාදු සාදු
@thapowanaya637
@thapowanaya637 2 жыл бұрын
තෙරුවන් සරණයි🙌❤
@chandaniruklanthi9778
@chandaniruklanthi9778 2 жыл бұрын
🙏🙏🙏 ස්වාමීන් වහන්ස obavahanseta මගේ namaskaaraya වේවා
@malagalapiries1244
@malagalapiries1244 Жыл бұрын
Sadu sadu sadu theruwan saranai theruwan saranai theruwan saranai
@dilhanidisanayaka8736
@dilhanidisanayaka8736 Жыл бұрын
සාදු සාදු සාදු එකම ධර්ම දේශනාවෙන් සමහර අයට අවබෝධ වෙනවා සමහර අයට අවබෝධ වෙන්නේ නෑ..අනේ මටත් එ ක්ෂණ සම්පත්තිය ලැබේවා........ඔබ වහන්සේගේ මහා කරුණා ඇසට මාවද පෙනේවා........
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
නමස්කාර වෙීවා හිමියණි
@-MaheediAdhyathmika
@-MaheediAdhyathmika Жыл бұрын
Namaskara wewa
@MallikaRajawasam
@MallikaRajawasam Жыл бұрын
Anu bundu himiyane dekana vilasayata namaskara wewa dirgau wewa
@thamaranilanthi1351
@thamaranilanthi1351 2 жыл бұрын
Sadu sadu sadu theruwan sarangi oberwanseter.
@renukafernando7661
@renukafernando7661 6 ай бұрын
sadu sadu sadu
@karunadissanayake1730
@karunadissanayake1730 Жыл бұрын
සාදු සාදු සාදු සෑබවින්ම බුද්ද පුත්ත්‍රයෙක් පමා නොවන්න මේ තමා නිර්වාන මාර්ගය
@NilukaKumari-u4h
@NilukaKumari-u4h Жыл бұрын
Sadu... Sadu...sadu...
@sarathrathnayaka8395
@sarathrathnayaka8395 Жыл бұрын
👍👍👍
@jayodyadesilva5932
@jayodyadesilva5932 2 жыл бұрын
This is the place where we should realize actually.Real buddhist phyloshophy is here.One should be keen to see and realize what this monk preaches If one needs to end one's exsistance. May all attain four noble truths.!
@tharangaalwis6866
@tharangaalwis6866 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@indranidisanayaka1118
@indranidisanayaka1118 Жыл бұрын
සාදු෴සාදු෴සාදු෴෴෴෴෴!!!!
@mebalsilva8033
@mebalsilva8033 2 жыл бұрын
Theruwan saranay obawahanseta
@dliyanage1575
@dliyanage1575 Жыл бұрын
ගෞවරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේග් දේශනා මම නිතරම අහනවා🌻🌻🌻 දැනුම හොදටම තියෙනවා මෙි ධර්මය පුත්‍යක්ෂ වෙන්නේ කොහොම....ද????!!! තෙරැවන් සරණයි 🙏🙏🙏
@Jayantha.
@Jayantha. 2 жыл бұрын
මටත් කමටහනක් දෙන්න තෙරුවන් සරනයි ඔබ වහන්සේට
@sriyaniruwanpathirana8946
@sriyaniruwanpathirana8946 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ranirani6831
@ranirani6831 2 жыл бұрын
🙏🙏🙏
@ranirani6831
@ranirani6831 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@jeanandrew8033
@jeanandrew8033 2 жыл бұрын
🙏❤🙏❤🙏
@mithnila2674
@mithnila2674 2 жыл бұрын
🙏🏵️🙏🏵️🙏
@yamunanishanthipeiris4167
@yamunanishanthipeiris4167 Жыл бұрын
සාදු සාදු සාදු! ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය මා හට ලබා දිය හැකිද?
@thapowanaya637
@thapowanaya637 Жыл бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@udanigooneratne4341
@udanigooneratne4341 Жыл бұрын
දැනුමට හිර උනොත් මහණ උනත් මෙය තේරෙන්නේ නෑ. 🤷‍♀️
@KayeshaKumari-wu5pb
@KayeshaKumari-wu5pb Жыл бұрын
Aryan wahanse weyda sitinne koheda karunawen kiyanna puluwanda
@mebalsilva8033
@mebalsilva8033 2 жыл бұрын
Sadhu.sadhu.sadhu.
@withanagewijayarathne1292
@withanagewijayarathne1292 2 жыл бұрын
ඔබ වහණ්සේ සුවපත් භාවයට පත් වේවා. pone නොමිබරයක් දැනගන්න ක්‍රමයක් නැත්ද?
@thapowanaya637
@thapowanaya637 2 жыл бұрын
හොඳයි whats App සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු
@nadikashamali9624
@nadikashamali9624 22 күн бұрын
අනෙ අපිට මෙ වගෙ ස්මින්වහනසෙ කෙනෙක් හමු වෙන්න පින තිබුනනෙ.අනෙ අපිට නිර්මල ධර්මයේ පිහිට ලැබුනනනෙ.අපගෙ කල්‍යාණ ස්මින්වහන්සෙට දිර්ගායුශ ලැබෙවා .මගෙ පාද නමස්කාරය වෙවාසාඳු සාඳු සාදු සාදූ
@Shanthakarunathilaka07
@Shanthakarunathilaka07 Жыл бұрын
රහතන් වහන්සේගේ චිත්ත ස්භාවය තුල "අව්‍යාකෘත පටිච්චසමුප්පාද චක්‍රය " ක්‍රියාත්මක වෙනවා නේද අපේ හාමුදුරුවනේ
@namalvass7172
@namalvass7172 2 жыл бұрын
Nambarayalabadenna
@thapowanaya637
@thapowanaya637 2 жыл бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@agnesjayaweera2466
@agnesjayaweera2466 2 жыл бұрын
Aryanwahanasg Pon nabaraawnna no
@thapowanaya637
@thapowanaya637 2 жыл бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@WimalavathiMasakorala
@WimalavathiMasakorala Жыл бұрын
😅😅😅😅😅😅
@aththanayake6896
@aththanayake6896 4 ай бұрын
නමස්කාර වෙත්වා වෙම්වා 🙏🙏🙏🙏🙏🙏මාගේ ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@niroshinimattumagala9355
@niroshinimattumagala9355 6 ай бұрын
සාදු සාදු සාදු. 🙏🌼🙏🌼🙏
@travelsrilanka1354
@travelsrilanka1354 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏
@glindrani1052
@glindrani1052 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@mahenkirinde8274
@mahenkirinde8274 2 жыл бұрын
සාදු සාදු සාදු
@geenethwalikala4666
@geenethwalikala4666 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@thajanadeshaninadeshani1933
@thajanadeshaninadeshani1933 6 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@aththanayake6896
@aththanayake6896 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@malkanthirathnayaka7644
@malkanthirathnayaka7644 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@zunemob2327
@zunemob2327 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kanthikanthi7040
@kanthikanthi7040 Жыл бұрын
🙏🙏🙏🙏
@travelsrilanka1354
@travelsrilanka1354 2 жыл бұрын
🙏💖🙏💖🙏
@CmkSanathani81
@CmkSanathani81 2 жыл бұрын
🙏🙏
@aththanayake6896
@aththanayake6896 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 6 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු
@sathyadharmaya2023
@sathyadharmaya2023 Жыл бұрын
සාදු සාදු සාදු
@nilanthiabesinha7102
@nilanthiabesinha7102 Жыл бұрын
🙏🙏🙏
සිත සහ මම ගැන ඇතිවන - ගැටලු පියවර 48
29:26
Wasatha Arama වසත අරම
Рет қаралды 592