කණේ පාරක ගැඹුර | Thappad Hindi movie Review in Sinhala {Movie Girly}

  Рет қаралды 67,702

Movie Girly

Movie Girly

Күн бұрын

Пікірлер: 155
@දුරුතු
@දුරුතු Жыл бұрын
කම්මුල් පාරකට ඩිවෝස් වෙන එක නම් මෝඩ වැඩක්
@rnkrnk2490
@rnkrnk2490 Жыл бұрын
ගොනෝ හැමෝම ඉස්සරහ ගැහුවේ එතකොට කොච්චර ලැජ්ජා වක්ද අනික පව්ලේ අය nikamwath😏එවෙලේ එයා වෙනුවෙන් කතා කරේ නෑ.. නිකන් බලා හිටිය.. ගෑනු කියන්නේ පිරිමි කියන උන්ගෙන් ගුටි කන්න උපන් උන් නෙවෙයි.. ඕකුන් ට ඔහොම කරල මදි අතක් වත් ගෑනුන්ට උස්සන්නේ නැතුවෙන්න අත කඩන්න ඕන බලු හැත්ත
@Hollywood..631
@Hollywood..631 Жыл бұрын
@star sky eka moda wadak neme nuwanakkaarakama eka paarak atha issuwa kiyanne dewani paara atha ussanna balann naa. Gahala marai. Divorce eka thama hodama wisaduma eyata eyaage waradda therenna oya guti kana kenek nisaa wenna athi ohoma kiyanne nikan hithanna oyaa pala weni dawasema eyaawa nawaththala divorce kalaa hari nathnam MAN hitiyanam defend hari aayeth kammul paarak eyatath gahala atha kadanawa (kellekta gannita) girl kenekta atha ussanna lajja nadda kiyala oyaa me wage wisadumsk palawani dawasena gaththanam ada oyaa guti kakaa jeewithe mari maree jeewath wenne naa man meka sinhalrn qwe oyaata english therun nathoth wadak nathi nisaa tikak hithanna oyaage jeewithe guti kanne nathuwa widinna puluwan podi kaale wage thamunma job ekak hoyaa gena divorce karanna depala baagayak labenawa nidahas jeewitheth labenawa aa thava deyak oya honest avanka nam divorce karala jeewitha kaalena thaniyama inna aayeth eya ekka yaaluwenawada kamathi naa kiyala eyaata eyaage waradda therum karanawada nadda kiyana eka oyaage theeranayak nakamura divorce karanna labena sathuta oyaara hithaa gannawath baa man show wala dakala thiyenawa e nidahasa
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
ටිකක් විතර
@Moments93-
@Moments93- Жыл бұрын
ube ammatath uba gahanawada ehema? waradila? awulen inna welawaka hari? uba lesiyem ube boss ta athak usssanawada ? podi hari athma gawurawayak thiyana ganu minihekgen waradak nokara guti kanna kamathi na,,mokada guti kakaa inna me loke inna ekama pirimiya u nemene
@දුරුතු
@දුරුතු Жыл бұрын
@@Moments93- මන් උබ වගේ අම්මව කසාද ගෑනි විදිහට පාවිච්චි කරන එකෙක් නෙවෙයි. නොදකින් පොන්නයා 😂😂
@achalahewagama4839
@achalahewagama4839 Жыл бұрын
බැදීමක් ඇතුලෙ respect එක කියන දේ නැත්නම් ඒ බැදීමෙන් වැඩක් නෑ. ඒක තමයි ඇත්ත.
@vishaka2107
@vishaka2107 Жыл бұрын
Hariyatama hari, podi kale idala daruwanta ugannanna onne . Lankawe godak aduii respect karana aya.
@achalahewagama4839
@achalahewagama4839 Жыл бұрын
අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම අපේ රටවල් වල ගෑනු අයට ලොකු idea එකක් නෑ respect කියන දේ කොච්චර වටිනවද කියල. ඒ වෙනුවෙන් තමන්ට කොච්චර පෙනීහිටින්න පුලුවන්ද කියල.
@slshorts4077
@slshorts4077 Жыл бұрын
ගෑනුංගෙ ඉවසීම නැති උන දවසට මේ ලෝකෙ අනිත් පැත්ත ගැහෙනවා
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
ඇත්ත
@vikumbandara5507
@vikumbandara5507 Жыл бұрын
අවසානය වෙනස් වුණානම් හොඳයි කියලා මගෙත් බොළඳ හිත බලාපොරොත්තු වුනා තමයි ඉතින්. ඒත් ඒ කොල්ලා අමුව තේරුම් ගන්න උත්සාහ කරේ නෑ. පේන විදියට කසාදේ උඩින් ලස්සනට තිබුණට අසාර්ථකයි වගේ. මොකද අමූ හැමදේම කරත් වික්‍රම් කරන්නේ job එකට විතරක් priority එක දෙන එක විතරයි. ඒකයි එයාට අමූට වේදනාවක් දැනෙද්දි ඒක ගැන අහලවත් බැලුවේ නැත්තේ, අහලා හරි බැලුවා නම් තමන් ගැන care කරානේ කියලා හරි හිත හදාගන්න පුලුවන්. මම දැක්කා comment වල movie එකේදි වික්‍රම් තමයි අමූට මුලින්ම සිතාසි එව්වේ කියලා ඊට පස්සේ තමයි අමූ loyar ව හම්බ වුනේ කියල. එහෙම බලද්දී අමූ ආදරේට හැමදේම කරල දුන්නට දෙන්නා හදවතින් වගේම එකිනෙකාව තේරුම් ගැනීමෙනුත් ඈතයි. එහෙම බලද්දී වික්‍රම්ට හැමදේම කරලා දෙන නිසා අම්මගෙයි බිරිඳගෙයි වෙනසක් නෑ, ඇයි අම්මා මොනවා කිව්වත් කරත් දරුවන්ව අත් අරින්නෙ නෑනේ. බිරිඳත් එහෙමම වෙයි කියලා හිතනවා. ගැහැණියක් අත් අරින්නෙ එක පාරටම නෙවෙයි කාලයක් තිස්සේ හැමදේම බලාගෙන ඉවසාගෙන ඉඳල ආයේ එකට ඉඳල වැඩක් නෑ කියලා තීරණය කරලා අන්තිමට. ඊට පස්සේ පිරිමියා මොනවා කරත් එයා ආපහු හැරෙන්නේ නෑ. මේ වගේ කතාවක් අනිශා ජයකොඩි Facebook එකේ ලියලා තිබුනා. හිතින් අත් ඇරියට පස්සෙ ආයෙ එකතු කරන්න කාටවත් බෑ. ලංකාවේ සංස්කෘතියත් එක්ක ගොඩක් ගෑනු හිරවෙලා, ළමයි වෙනුවෙන් කියයි, ජීවත් වෙන්න විදිහක් නෑ කියයි, යන්න තැනක් නෑ කියයි, එහෙම හැමදාම නීරස කසාදයක් ගුටි කකා හරි පවත්වාගෙන යනවා. මේ film එක ටිකක් අසාර්ථකයි චරිත කළු සුදු නිසා. හැබැයි සමාජෙ නොවෙන දෙයක්මත් නෙවෙයි ඉතින්.
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
ස්තූතියි අදහස් වලට මිත්‍රයා☺
@nimashajayasuriya1256
@nimashajayasuriya1256 Жыл бұрын
මන් අද තමයි ඉස්සෙල්ලම ඔයාගෙ වීඩියෝබැලුවෙ.හරිම ලස්සනයි..
@sudarikafernando4069
@sudarikafernando4069 Жыл бұрын
සුපිරිම film එකක් ...ජිවිතේට ගොඩක් දෙවල් එකතු කර ගත්තා... මොන දේ උනත් බත් තම්බ තම්බ ඉන්න එක තමයි කාන්තාවෝ කර කර ඉන්න ඔන කියලා හිතන අයට නම් කතාව විකාරයක් වෙන්න ඇති... Mn film eka kalin blala thiynwa... Review karan eke film eke siuym then gena kiyla nee...amu loyar kenek gawat ynne vicram සිතාසි ewapu nisa...
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
ගොඩක් සාරාංශ කරා
@sandamaliranasinghe1097
@sandamaliranasinghe1097 Жыл бұрын
තමන්ගේ වයිෆ්ට ගරු කරන්න දන්නේ නැත්නම් එතනින් ඉවත් වෙන තමයි හොද ...හැමෝටම ආත්‍මගරුත්වක් තියෙනවා..
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
@sudarikafernando4069
@sudarikafernando4069 Жыл бұрын
අනිවාර්යයෙන් ම ...
@mashifrenando6954
@mashifrenando6954 Жыл бұрын
නියම කතාව
@nelumfernando8994
@nelumfernando8994 Жыл бұрын
Ow 💐
@dineshmadushanka8140
@dineshmadushanka8140 Жыл бұрын
Ou aka atta
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
බොහොමත්ම ස්තූතියි යාලුවනේ comment කරාට like කරාට subscribe කරාට.ඉරිදට අලුත් මූවි එකක් අරන් එන්නම්. බොහොමත් ස්තූතියි ආයෙත්.❤❤❤
@lakshikamadhushani5094
@lakshikamadhushani5094 Жыл бұрын
දුක හිතෙන එකක් නැතුව අවසානෙ ලස්සන කතාවක් ගේන්ඩෝ...💗❤️
@madutharanga7654
@madutharanga7654 Жыл бұрын
💎💎💎💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! ❄️❄️❄️❄️ සියළුම දෙනා මෛත්‍රියෙන්ම වෙසෙත්වා .... ! 🌈🌈🌈🌈 බුදුසරණයි ....! ⛵⛵⛵⛵⛵
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
🙏
@eshanianju1332
@eshanianju1332 Жыл бұрын
ඉවසගෙන හිටියනම් හැමදාම කන්න තිබ්බා
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 Жыл бұрын
ඇත්ත
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
🥪🌮🍕
@gmeye6503
@gmeye6503 Жыл бұрын
අතපය හයිය දීලා තියෙන්නෙ හම්බකරගෙන කන්න මිසක් චන්ඩිකම් පෙන්වන්න නෙමෙයි....ගැහැණුන්ට අත උස්සන්නෙ නොන්ජල් පිරිමි පරාන...පෞර්ශත්වය හීන වෙච්ච අයයි
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
🙂🙂🙂
@nimashajayasuriya1256
@nimashajayasuriya1256 Жыл бұрын
හැමෝම කරන ෆිල්ම් නොකර වැඩිය කවුරුත් රිවීව් නොකරපු හින්දි තෙලිගු වගේ ඒවා කරන්නකො අක්කී.... දවසකට එකක් දෙකක් දාන්න කොහොමම හරී.... 😍😍😍
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
හොද ආදර්ශවත් මූවීස් දාන්නයි මම උත්සහ කරන්නෙ මල්ලීයෝ. තෙලිගු එකක් දැම්ම.හොදද කියල බලන්නකෝ 👍
@lost_girl1999
@lost_girl1999 Жыл бұрын
Respect is much needed in a relationship. Domestic vilonce is a thing...
@lakminiwijayarathna7599
@lakminiwijayarathna7599 Жыл бұрын
කිසිම පිරිමියෙක්ට ගැහැනියකට අත උස්සන්න බෑ... ඒක කොයි රටෙත් තියෙන නීතියක්..... එක කම්මුල් පාරක් ගැහුව නම් එතනින් එහාට තව දේවල් වෙන්න පුලුවන්.... නියම පිරිමි ගහැනියට අතක් උස්සන් නෑ. ආදරේනම් අත උස්සන් නෑ..... ලෝකෙ කාන්තා හින්සනේ වැඩි නිසා තමා ගැහැනුන්ට අත උස්සන එක නීතියන් තහනම් කලේ.... පිරිමි කවදවත් එකකින් නතර වෙන් නෑ. ඒත් ගෑනු ගුටි කකා පවුල් කන්න ඕනෙ කියල නියමෙකුත් නෑ.
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
respect😍
@shanayasonalisonali2968
@shanayasonalisonali2968 Жыл бұрын
me film eka balanna.ethkota meka wikarayak kiyana ayata gdk dewal terei.guti kana eka samanyai kiyala hitan gewal assata wela inna ayata nm khmath mewa ganak na.
@parlimenthuwa
@parlimenthuwa Жыл бұрын
Shanaya ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
අනිවාර්යෙන්ම ☺
@hana-fy7gb
@hana-fy7gb Жыл бұрын
Niyamaiii 👌🏻🤟🏻❤️🌹
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
😍
@secretsbeautytips2301
@secretsbeautytips2301 Жыл бұрын
කම්මැලි කමක් නැතුව බලන්න අහන් ඉන්න පුලුවන් good luck girl ......
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
බොහොම ස්තූතියි
@krishanthiarachchi1997
@krishanthiarachchi1997 Жыл бұрын
Voice eka maru,😍
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
Thanks
@meshalirandili4290
@meshalirandili4290 Жыл бұрын
Mechchara adare dilath kollonta bae kellonwa therunganna . Hari e kane para athwaradimak kiyamuko . Ai eta passewath kellata adaren karunawen salakanna bari. Meka film ekak unata real life ekata samanai
@Hollywood..631
@Hollywood..631 Жыл бұрын
That is y I am single always
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
😙
@Ilusha_Widhanapathirana
@Ilusha_Widhanapathirana Жыл бұрын
ගෑණු කෙනෙක් කියන්නෙ පිරිමියගෙ මහගෙදර වැඩ කරන් ගුටි කන්න ඕන කෙනෙක් නෙමේ😂 තමන් රැකියාවක් කරනව නම්, එක එකාගෙන් ගුටි කන්න ඕන නෑ අයින් කරල දානව මිසක.
@danuwan777
@danuwan777 Жыл бұрын
😂😂😂😂
@danuwan777
@danuwan777 Жыл бұрын
ෆිල්ම් රිව්ව් බලලා මේ ලංකාවේ ගෑනුන්ගේ මොලේ අවුල් වේලා පිස්සු ගෑනු... 😂😂😂😂😂😂😂
@padme147
@padme147 Жыл бұрын
@@danuwan777ai gaani kiyanne giti kaka paul kanna one jathiyak da. oyapa owa prasiddiye kiyanna ethkota hari gaanu berila idi. gon pirimi
@gayangayan4130
@gayangayan4130 Жыл бұрын
මෙතන කොමෙන්ට් කරන ගෑනු...දන්නවනම් මම වයිෆ්ගෙන් ගුටි කන තරම්...😁😁😁
@maheshikaharshani9772
@maheshikaharshani9772 Жыл бұрын
😅😅
@gayangayan4130
@gayangayan4130 Жыл бұрын
@@maheshikaharshani9772 😥😥
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
😆
@gayangayan4130
@gayangayan4130 Жыл бұрын
@@Moviegirlyreviews 🤔🤔🤔
@islam_makhachev_00
@islam_makhachev_00 Жыл бұрын
Uba ponnayek wenna athi 😂
@nilankasanjeewani2800
@nilankasanjeewani2800 Жыл бұрын
Pahadilei oyage westhara kirema.thanks ♥️
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
ගොඩාක් ස්තූතියි
@351kushani
@351kushani Жыл бұрын
Nice film
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
💞
@sanjeewakumara-rc1ke
@sanjeewakumara-rc1ke Жыл бұрын
දැන් නම් වැඩේ හොදට යනවා නංගි👍
@parlimenthuwa
@parlimenthuwa Жыл бұрын
Sanjeewa ඔයා ආස දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
Thanks bro
@chinthakumuduni9409
@chinthakumuduni9409 Жыл бұрын
Ammala tattala duwek hadanne puthek taramatama adaren.duwa putha kiyala wenasak na demawpiyanta.tamange duwa kawadahari kasada badala mehekariyak wage jiwat wenawa dakinna kisima demawpiyek kamatina.kasadayak badina pirimi daruwan tamange biridata gaurawa karala adaren salakanna one.natinam me wage prashna atiwenawa.me wage teeranayak gattenatat mulu jivita kalema hitha dukin purawa purawa gahaniyakage hitha ridavima maha pawak
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
🥲🥲
@chaaroooooooooooooo
@chaaroooooooooooooo Жыл бұрын
විකාරයක් කියල හිතෙන්නෙ මට විතරද එතකොට
@Hollywood..631
@Hollywood..631 Жыл бұрын
U idiot read my comment in main comment section to star sky
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
🤔
@Hollywood..631
@Hollywood..631 Жыл бұрын
Good work if someone raise his hand 1st time he will do it again divorce is best solution those who don't like to divorce learn some self defense or karate and hit him back and make him apologise and divorce get a job divorce when he comes back don't go think what u get after divorce that freedom that not get hit and ur own rules not have to respect those morons think that send say I don't come again to get hit or go and get hit again 😉 choice is urs to make If u divorce be always single and show him what he lost , a honest person
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
Agreed
@mithuniprasadi2496
@mithuniprasadi2496 Жыл бұрын
Kammul parata kammul parak gahannona prasiddiye
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 Жыл бұрын
ඇත්ත
@parlimenthuwa
@parlimenthuwa Жыл бұрын
Mithuni ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
🤫
@madutharanga7654
@madutharanga7654 Жыл бұрын
මේක අතාත්ත්වික නිර්මාණය ක් .... ඔක්කෝම ගෑණු අහිංසක යි පිරිමි නපුරුයි .... දැඩි ස්ත්‍රීවාදී යෙක් හඳපු එකක් .... නැත්නම් මෝඩ ගෑණු අන්ඳලා වීරයා වෙන්න හඳපු එකක් .... ඔයා ම්‍රෙ චිත්‍රපටියට ආසයි කියන්නේ .... ඔයත් ස්ත්‍රීවාදියෙක් .... ස්ත්‍රීවාදී ට මහජනයා මත තියෙනා ව්‍යාපාර හරියන්නේ නෑ නංගී .... ඕකේ පිරිමි න්ට වෙන අසාධාරණ ය බැළුවොත් .... හොර සැමියා එක්ක මරලම දාපු ගාණ කොච්චර ද ....? එක පැත්ත ක විතරක් හිංසාව නවත්වන්න දඟළන නිසයි ඕක නවත්වන්න බැරි .... බුදුසරණයි ....!
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
හොද අදහසක් අයියා 👍
@madutharanga7654
@madutharanga7654 Жыл бұрын
@@Moviegirlyreviews "" අයියා "" ඇමතීම .... අයියේ .... නොවී .... ඔයා බදුල්ල පැත්තෙද ....? ඒ කතා විලාසයට කැමතියි .... ඔයා හොඳ අදහසක් කිව්වේ හිතකින් නොවේ කියා දන්නවා .... කෙල්ලෝ ටිකක් වැඩිපුර එයාලට බෙදා ගන්නවා .... ඒත් ස්ත්‍රීවාදී වෙලා නම් ජනප්‍රිය වෙන්න බෑ .... කෙල්ලෝ පවතින්නේම කොල්ලාගේ මතකයේයි .... බුදුසරණයි ....!
@chathunanayakkara3252
@chathunanayakkara3252 Жыл бұрын
මේ මොන මගුලක්ද මේ 😂
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
ටිකක් විතර අවුල වගේ නේත? 😁
@roshinifernando5692
@roshinifernando5692 Жыл бұрын
Super
@parlimenthuwa
@parlimenthuwa Жыл бұрын
Roshini ඔයාට ලෝකෙ වෙන අමුතු දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
Thanks akka
@isurunuwandika
@isurunuwandika Жыл бұрын
අඩේ කම්මැලි අහන් ඉන්න. ටිකක් ස්පීර්ඩ් කරානම් මරු හැබැයි.....
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
@talk2wickramasingha
@talk2wickramasingha Жыл бұрын
Mee film eke pennane , den samaje piriminta bashava bee kiyalayi !!!!, Thava genu kasadayata Vada pudgalika jivithayatayee nidahasa gena hithanava kiyala vage neda .🧐 Meka genu ayage peththen beluvoth hitiyata Vada idiriyata yamak vage ( boho Vita unath) samajaye peththen beluvoth palul araul vedima unoth ekath long term ratata prashnayak venava neda.devos vedima unoth.!!!?. Ei API hemotama genu primi bedenne nethuva samanava samagiyen prashna visadanna kramayak nedda. Mama Mee ahanne married ayagen 🤔
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
👌
@lakshikamadhushani5094
@lakshikamadhushani5094 Жыл бұрын
අන්තිමට වැරදුන හැමෝම ඒ තැන් හදා ගන්නවා... ප්‍රධාන චරිත දෙක මොන්ටිසෝරි ප්‍රශ්නෙකට වෙන් වෙනවා... මට නම් මේකෙ අවසානෙ හරි නෑ ...
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
🙂
@slshorts4077
@slshorts4077 Жыл бұрын
ඔතන කොල්ලට කෙල්ල ගැහුවා නං ප්‍රශ්නෙ මොන්ඩිසෝරි ප්‍රශ්නයක් නෙවෙයි 😹 කෙල්ලෙක්ට අත උස්සන පිරිමි ඒකත් කිසි වරදක් nAthuwa atharina ekamai hoda
@hansi09
@hansi09 Жыл бұрын
මේකෙන් ගන්න් දෙයක් නැහ, කට්ටිය ඉස්සරහා මිනිහා කණට ගැහුවානම් ඌටත් දීපන් එහ් වගේම කනේ පාරක් සමානයි
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
🙃
@pramilapriyashadi1070
@pramilapriyashadi1070 Жыл бұрын
Garuthwayak thiyenna oni eunta devoce wena eka aparade
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
🙂🙂🙂
@adithyasilva
@adithyasilva Жыл бұрын
meka perfect👌
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
@anlyng7147
@anlyng7147 Жыл бұрын
ඇත්තටම husband ට පනිෂ්මන්ට් එකක් දිලා පරෂ්නේ විසඳ ගත්තානම් හරි . Aprade divorce une
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
ඒකත් ඇත්ත 😊
@රශ්මිරශ්මි-ච4ට
@රශ්මිරශ්මි-ච4ට Жыл бұрын
💞💞💞💞
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
😍
@uddithadeshapriya5591
@uddithadeshapriya5591 Жыл бұрын
good
@wasanthapushpakumara8618
@wasanthapushpakumara8618 Жыл бұрын
Apita wena dewal walata devors una nam.......😭😭😭😭😭
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
😂
@supunsanjeewa9476
@supunsanjeewa9476 Жыл бұрын
තේරුමක් නැති ෆිල්ම් එකක් ගොඩින් බේරගන්න තිබ්බ ප්‍රශ්නයක්
@parlimenthuwa
@parlimenthuwa Жыл бұрын
Supun ඔයාට දැනුමට වටින දේවල් තියෙන ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
😬
@vns8599
@vns8599 Жыл бұрын
ඉවසන්න බැරි තැන් වලත් අමාරුවෙන් ඉවසන්න පුළුවන්නම් එක තමයි සුපිරි. ගැහැණියක ගේ ලක්ෂණය ඩිවෝස් වෙන එකවත් මිනිස්සු මාරුකරන එකවත් නෙමෙයි මිනිහට අැඩෙන් තමන් හොද බිරිදක් වෙලා මිනිහගේ කිසිම දෙයකින් තමන් සැලුනේ නැහැ කියලා පෙන්නන එක
@Hollywood..631
@Hollywood..631 Жыл бұрын
Guti kana kello ehema thamaa oyaawage kiyawanne Oyaa awanka kenek nam divorce karala sathutin inna thaniyama sadahatama ekai gannu kama nathuwa guti kakaa salun naa kiyala penna penna inna eka neme ganukama ganunta athak ussana ekath neme pirimikama Ivaseema we aim hamadaama guti kakaa inna eka wenai Oyaa sali sales guti kakaa inna
@thilihimal1566
@thilihimal1566 Жыл бұрын
aneh ithin e mida kama neh
@Hiruni_2023
@Hiruni_2023 Жыл бұрын
Shookkkkk ... Oya ehem hitiyta kmk na modayek wage. Eth eka kiynn ynn epa..
@padme147
@padme147 Жыл бұрын
athak pathak respect ekak nathi gaanuntanam ehema inna wenawa thama ithin. thaman ta kiyala deyak karanna panak naa ne unta
@dsgamage7514
@dsgamage7514 Жыл бұрын
මේ කොල්ලට සමාව දීලා තව අවස්තාවක් දෙන්න තිබ්බා හැදෙන්න.ගොන් ෆිල්ම් එකක්😒
@parlimenthuwa
@parlimenthuwa Жыл бұрын
ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ආස හිතෙන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
@cinema7557
@cinema7557 Жыл бұрын
🙄🙄🙄
@danu3347
@danu3347 Жыл бұрын
අපි කාට හරි ආදරය කරනවා නම් අපිට එයාව තෙරුම් ගන්න පුලුවන් වෙන්න ඔනේ එ කොල්ලාත් වැරදි එත් එ කෙල්ලත් වැරදි අපි කෙනෙක් ට ආදරය කරනවා නම් එයාගෙ දුක සතුට තරහා හැමදෙම තෙරුම් ගන්න පුලුවන් වෙන්න ඔනෙ අපේ දෙමාපියොත් අපිට සමහර වෙලාවට ගහනවා එත් අපි එගොල්ලොන අතාරිනවාද දැන් කවුරු හරි කියන්න පුලුවන් එ අම්මයි තාත්තයිනෙ කියලා එත් එ බැදිම ඇතුලේ තියෙන්නෙ ආදරය husband wife කියන දෙන්නා අතරේ තියෙන්නෙ ත් ආදරය කියන දේ ඉතින් එයාගෙ හැමදෙයක්ම පුලුවන් විදිහට තෙරුම් ගන්න පුලුවන් නම් එතන තමයි ආදරය ලස්සනටම තියෙන තැන කනට ගහපු පලියට සමහර කියයි ගැනු ඉන්නෙ ගුටි කන්නද කියලා එ film එකෙ හැටියට එ පිරිමි ලමයා එච්චර දරුණු සහාසික කෙනෙක් නෙමෙයි ඉතින් එයාට දඩුවමක් දිලා තෙරුම් කන්න තිබ්බා ඉතින් කියන්ම තියෙන්නෙ මේ movie එකෙ අවසානය අවුල් 🥲🥴😒
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
හ්ම්ම්
@vikumbandara5507
@vikumbandara5507 Жыл бұрын
ඔව් මටත් එහෙම හිතුනා. ඒත් ඒ කොල්ලා අමුව තේරුම් ගන්න උත්සාහ කරේ නෑ. පේන විදියට කසාදේ උඩින් ලස්සනට තිබුණට අසාර්ථකයි වගේ. මොකද අමූ හැමදේම කරත් වික්‍රම් කරන්නේ job එකට විතරක් priority එක දෙන එක විතරයි. ඒකයි එයාට අමූට වේදනාවක් දැනෙද්දි ඒක ගැන අහලවත් බැලුවේ නැත්තේ, අහලා හරි බැලුවා නම් තමන් ගැන care කරානේ කියලා හරි හිත හදාගන්න පුලුවන්. මම දැක්කා comment වල movie එකේදි වික්‍රම් තමයි අමූට මුලින්ම සිතාසි එව්වේ කියලා ඊට පස්සේ තමයි අමූ loyar ව හම්බ වුනේ කියල. එහෙම බලද්දී අමූ ආදරේට හැමදේම කරල දුන්නට දෙන්නා හදවතින් වගේම එකිනෙකාව තේරුම් ගැනීමෙනුත් ඈතයි. එහෙම බලද්දී වික්‍රම්ට හැමදේම කරලා දෙන නිසා අම්මගෙයි බිරිඳගෙයි වෙනසක් නෑ, ඇයි අම්මා මොනවා කිව්වත් කරත් දරුවන්ව අත් අරින්නෙ නෑනේ. බිරිඳත් එහෙමම වෙයි කියලා හිතනවා. ගැහැණියක් අත් අරින්නෙ එක පාරටම නෙවෙයි කාලයක් තිස්සේ හැමදේම බලාගෙන ඉවසාගෙන ඉඳල ආයේ එකට ඉඳල වැඩක් නෑ කියලා තීරණය කරලා අන්තිමට. ඊට පස්සේ පිරිමියා මොනවා කරත් එයා ආපහු හැරෙන්නේ නෑ. මේ වගේ කතාවක් අනිශා ජයකොඩි Facebook එකේ ලියලා තිබුනා. හිතින් අත් ඇරියට පස්සෙ ආයෙ එකතු කරන්න කාටවත් බෑ. ලංකාවේ සංස්කෘතියත් එක්ක ගොඩක් ගෑනු හිරවෙලා, ළමයි වෙනුවෙන් කියයි, ජීවත් වෙන්න විදිහක් නෑ කියයි, යන්න තැනක් නෑ කියයි, එහෙම හැමදාම නීරස කසාදයක් ගුටි කකා හරි පවත්වාගෙන යනවා. මේ film එක ටිකක් අසාර්ථකයි චරිත කළු සුදු නිසා. හැබැයි සමාජෙ නොවෙන දෙයක්මත් නෙවෙයි ඉතින්.
@danu3347
@danu3347 Жыл бұрын
@@vikumbandara5507 🫂 මටත් එ දේ හිතුනේ නැ එත් කොල්ලෙක් වෙලා ඔයාට එ girl ගේ පැත්තෙන් හිතන්න පුලුවන් උන එක ගැන මාරම සතුටුයි♥️ respects brother 💐🖤
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 Жыл бұрын
මෝඩ අවසානයක් තියෙන movie එකක්. අපරාදේ divorce උනේ.. ඔයිට වඩා නරක පිරිමි එක්ක ජීවත් වෙන ගෑනු ඕනී තරම්.. 🤔
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 Жыл бұрын
ඇයි ගෑනු එහෙම ඉන්න ඕනා. ඔයත් ගැහැණියක් නේ නේද?
@rnkrnk2490
@rnkrnk2490 Жыл бұрын
ගෑනු කියන්නේ පිරිමි න්ගෙන් ගුටි කකා සමාව දිදී ඉන්න ඕන ජාතියක් ද
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
🙄
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 Жыл бұрын
@@ishankasamarathunge5822 මම කිව්වේ 100% perfect පිරිමි නැහැ නේද ඒකයි..
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 Жыл бұрын
@@rnkrnk2490 අනේ මම එහෙම නරකෙට කිව්ව දෙයක් නෙමෙයි .. ඒත් මේ ජීවිතේ ජීවත් වෙද්දී අපි සමාව දෙන්න ඉගෙන ගන්න ඕනී. ආයේ ආයෙමත් වැරදි කලොත් ඒක සලකලා බලලා අයින් වෙන්න පුලුවන් , නැතුව හදිසි තීරණ අරගෙන ජීවත් වෙන්න අමාරුයි.
@tharu1542
@tharu1542 Жыл бұрын
😂 me mokkda me
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
අමුතුයි නේද?
@SrimalKanish
@SrimalKanish Жыл бұрын
dakiddinam hithuwe lassana kathawak athi kiyala. E wunata kathawenam melo rahak na. Nikan pissek pitapatha liyala wage.
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
😂
@harshabodhiguptha8842
@harshabodhiguptha8842 Жыл бұрын
අවසානෙ හරි නැ කතාවෙ
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
😮‍💨
@roshaninadisha945
@roshaninadisha945 Жыл бұрын
pissu kathawak india movie nisa den sanskuruthiyk neththe pau kara lokayak pissu kambul parakata ochchara deyak karanawa kiynne pissu udagu genu
@dinithikithmini849
@dinithikithmini849 Жыл бұрын
Moda film ekak
@parlimenthuwa
@parlimenthuwa Жыл бұрын
Dinithi ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@Moviegirlyreviews
@Moviegirlyreviews Жыл бұрын
හාකෝ හාකෝ
@islam_makhachev_00
@islam_makhachev_00 Жыл бұрын
මං බැඳපු දවසක ගෑනි බැල්ලි වගේ මට මට ඕන විදියට හදා ගන්නවා 😂 එහෙම නැත්නම් පුකට පයින් දෙකක් ගහල එළවලා තව මට ඕනේ විදිහට ඉන්න පුළුවන් ගෑනු හොයාගෙන බදිනවා 🥳
@padme147
@padme147 Жыл бұрын
oya tika kiyala badinna balanna gaaniyek wa😂honda ekkenek hambei
@DreamTecnoblade
@DreamTecnoblade 4 ай бұрын
Ado gammac
سورة البقرة القارئ علاء عقل Sourate Al-Baqara Alaa Akl
3:51:48
أنا مسلم - I'm a Muslim
Рет қаралды 2,2 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН