Thara Episode 30 Sinhala Teledrama With English Subtitles

  Рет қаралды 30,624

Fahim Mawjood Productions

Fahim Mawjood Productions

Күн бұрын

Thara තරු අතරින් මිහිකතබට කන්‍යාව - තාරා - Fahim Mawjood Productions
Thara Sinhala Teledrama With English Subtitles
Don't forget to watch "Thara" from KZbin every weekday at 6.00 PM
Director - Ananda Abenayake
Produced by Fahim Mawjood
Script by Namal jayasinghe
අධ්‍යක්ෂණය - ආනන්ද අබේනායක
නිෂ්පාදනය - ෆාහීම් මවුජිඩ්
රුපවාහිනී රචනය - නාමල් ජයසිංහ
Cast - shalani tharaka , Roshan ravindra , ama wijesekara , chandani senewirathne , kaushalya fernando
Thara Episode 01- • Thara Episode 01 | Sin...
Thara Episode 02 - • Thara Episode 02 | Sin...
Thara Episode 03 - • Thara Episode 03 | Sin...
Thara Episode 04 - • Thara Episode 04 | Sin...
Thara Episode 05 - • Thara Episode 05 Sinha...
Thara Episode 06 - • Thara Episode 06 Sinha...
Thara Episode 07 - • Thara Episode 07 Sinha...
Thara Episode 08 - • Thara Episode 08 Sinha...
Thara Episode 09 - • Thara Episode 09 | Sin...
Thara Episode 10 - • Thara Episode 10 Sinha...
Official Facebook Page - / fahimmawjoodproductions
A Tele Drama by the renowned director Sudath Rohana, based on the novel 'Girikula' written by Shanthi Dissanayake. Produced by Fahim Mawjood
ගිරිකුල යනු ඉතා සුවිශේෂී නිර්මාණයකි , සිංහල ටෙලිනාට්‍ය අතර අමතක කරන්නම බැරි නිර්මාණයකි. ශාන්ති දිසානායක මහත්මියගේ ගිරිකුල කෘතිය සේම ටෙලි නිර්මාණයත් අතිශය ජනප්‍රියත්වයට පත්වුනා, ඒ වගේම ප්‍රේක්ෂක, විචාරක අවධානයට නොමඳව පාත්‍ර වූ සුවිශේෂී නිර්මාණයක් වන ගිරිකුල එහි නිෂ්පාදක ෆාහීම් මවුජිඩ් මහතාගේ KZbin නාලිකාවෙන් සෑම සතියේ දිනකම සවස 6.00 ට ඔබට නරබන්න පුළුවන්.
ගිරිකුල ෆාහීම් මවුජිඩ් මහතාගේ "KZbin" නාලිකාවෙන් සෑම සතියේ දිනකම සවස 6.00 ට ඔබට නරබන්න පුළුවන්. • Fahim Mawjood Productions
Sithin siyawara Episode 18 ITN teledrama | One hour Episodes
Teledrama - Sithin siyawara
Directed by Iresh Lokubandara
Produced by Fahim Mawjood
Written By mahesh rathsara maddumaarachchi
Sithin siyawara song - Dimanka Wellalage • අහිමි පෙමට | sithin si...
Melody / Music - Rohana weerasinghe
ViU Originals
#sinhalatelidrama #Thara #shalanitharaka #SinhalaWebSeries #Can_You_Hear_MecThara තරු අතරින් මිහිකතබට කන්‍යාව - තාරා - Fahim Mawjood Productions
Thara Sinhala Teledrama With English Subtitles
Don't forget to watch "Thara" from KZbin every weekday at 6.00 PM
Director - Ananda Abenayake
Produced by Fahim Mawjood
Script by Namal jayasinghe
අධ්‍යක්ෂණය - ආනන්ද අබේනායක
නිෂ්පාදනය - ෆාහීම් මවුජිඩ්
රුපවාහිනී රචනය - නාමල් ජයසිංහ
Cast - shalani tharaka , Roshan ravindra , ama wijesekara , chandani senewirathne , kaushalya fernando
Thara Episode 01- • Thara Episode 01 | Sin...
Thara Episode 02 - • Thara Episode 02 | Sin...
Thara Episode 03 - • Thara Episode 03 | Sin...
Thara Episode 04 - • Thara Episode 04 | Sin...
Thara Episode 05 - • Thara Episode 05 Sinha...
Thara Episode 06 - • Thara Episode 06 Sinha...
Thara Episode 07 - • Thara Episode 07 Sinha...
Thara Episode 08 - • Thara Episode 08 Sinha...
Thara Episode 09 - • Thara Episode 09 | Sin...
Thara Episode 10 - • Thara Episode 10 Sinha...
Official Facebook Page - / fahimmawjoodproductions
A Tele Drama by the renowned director Sudath Rohana, based on the novel 'Girikula' written by Shanthi Dissanayake. Produced by Fahim Mawjood
ගිරිකුල යනු ඉතා සුවිශේෂී නිර්මාණයකි , සිංහල ටෙලිනාට්‍ය අතර අමතක කරන්නම බැරි නිර්මාණයකි. ශාන්ති දිසානායක මහත්මියගේ ගිරිකුල කෘතිය සේම ටෙලි නිර්මාණයත් අතිශය ජනප්‍රියත්වයට පත්වුනා, ඒ වගේම ප්‍රේක්ෂක, විචාරක අවධානයට නොමඳව පාත්‍ර වූ සුවිශේෂී නිර්මාණයක් වන ගිරිකුල එහි නිෂ්පාදක ෆාහීම් මවුජිඩ් මහතාගේ KZbin නාලිකාවෙන් සෑම සතියේ දිනකම සවස 6.00 ට ඔබට නරබන්න පුළුවන්.
ගිරිකුල ෆාහීම් මවුජිඩ් මහතාගේ "KZbin" නාලිකාවෙන් සෑම සතියේ දිනකම සවස 6.00 ට ඔබට නරබන්න පුළුවන්. • Fahim Mawjood Productions
ViU Originals
#sinhalatelidrama #Thara #shalanitharaka #SinhalaWebSeries #Can_You_Hear_Mec

Пікірлер: 238
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 Жыл бұрын
හරිම ලස්සන ටෙලි නාට්‍යයක් ...මේ සුන්දර නිර්මාණය අපි අතරට අරගෙන ආව හැමදෙනාටම ගොඩාක් ස්තුතියි ..❤️🙏
@rajithmadhusanka1136
@rajithmadhusanka1136 3 жыл бұрын
ස්තූතියි 🙏 ආනන්ද අබේනායක,නාමල් ජයසිංහ ,ෆාහිම් මව්ජුත් ඔබලාගේ කැපවීමට....අතිවිශිෂ්ට නිර්මාණයක් ❤ අතීත පරම්පරාවල් වැපුරූ...අපේ පරම්පරාව නෙලාගත් අස්වැන්න...තා රා...🙃
@manjushaa2451
@manjushaa2451 2 жыл бұрын
Me too thanks a lot 😘😘😘
@_ChapaSiriwardhana_
@_ChapaSiriwardhana_ 2 жыл бұрын
😥 කදුලක් වැටීමට තරම්.. සොදුරු ටෙලි සිත්තමක්....ජයවේවා...!💐💖
@chamilapriyanthi2743
@chamilapriyanthi2743 3 жыл бұрын
ජිවිතයට අවශ්‍ය වෙලාවෙදි තිබේන්න ඔන මනුෂ්‍යත්වය ගැන පාඩමක් කළ ලස්සන නිර්මාණය එයට පන දුන් නන්දිතා ,එරන්ද,නන් දිතා මල්ලි ,සිස්ටර්, සියලු දෙනාටමත් නාමල් ජයසිංහ මහතා ,ආනන්ද අබේනායක මහතා , මවජම ෆාහින මහතා හදවතින්ම සුබපැතුම් ....
@anushafonseka8727
@anushafonseka8727 3 жыл бұрын
රුදුරු අතිතයක වේදනාත්මක වර්තමානයක්.... දැඩ් ආදරය මත ගොඩනැගුණු ආත්මාර්ථයක් සමඟ වූ ආදරණිය යුවතියක්.... තමනගේ ආදරය ඇතුලේ දැන දැනම උපරිමයටම පාවිච්චි වුන අපූරු සුන්දර ආදරණීය ආදර වන්තයේක්.... දරුවන්ගේ හැසිරීම අතරේ අනේක විද වේදනාවන් මැද කැපවීම් කරන දරුවන් වෙනුවෙන්ම වු ස්නේහයෙන් පිරුනු ආදරණිය දෙමාපියන් යුවලක් .... ජිවිතය දිහා වේනස් විදියට දකින අපුරු සුන්දර සහෝදරයකු.... ජිවිතය විදින , ජිවිතය ජිවත් කරවන අපුරු අත්තම්මා කෙනෙක්.... හැමදේම දිහා සානුකම්පිතව, එකිනෙකා කෙරෙහි වු ප්‍රේමයෙන් බැදී දයාබර සොහොයුරියන් දෙදෙනෙකු ... නිර්මානාත්මක,හදවත්ට කථා කරන, අපුරු, හදවතින් විදින විදවන, පෙනේන නොපෙනේන අපේ කාලේ කතාවක් ......❤ නිර්මාණයකින් අපට කථා කල සැමට ස්තුති...🙏❤
@hemanthikarunarathnekarunarath
@hemanthikarunarathnekarunarath 7 ай бұрын
🙏🙏
@cl610
@cl610 Жыл бұрын
හරිම ලස්සන නිර්මාණයක්.රොශාන් ඉන්න නිසායි බලන්න ගත්තේ..හැම චරිතයක්ම තාත්විකයි...හැමදාම වගේ රොශාන් රවීන්ද්‍රගේ රගපෑම් නියමයි..ඒත් ඇත්ත අම්මාට ලොකු අසාදරනයක් වුනා වගේ...හරිම ලස්සන ගීතිකාවක්❤
@fahimmawjoodproductions
@fahimmawjoodproductions Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@mariyawasanthi1977
@mariyawasanthi1977 2 жыл бұрын
අපූරු නිර්මාණයක් … රොෂාන්❤️ ශලිනි ❤️
@fahimmawjoodproductions
@fahimmawjoodproductions 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@navig8204
@navig8204 2 жыл бұрын
ඉතා උසස් නිර්මාණයක්.මෙම නිර්මාණයට සහභාගී වු සියළුම දෙනාට හද පිරි ප්‍රනාමය.
@fahimmawjoodproductions
@fahimmawjoodproductions 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@mixermind1272
@mixermind1272 3 жыл бұрын
ශලනි ,රොෂාන් හැමදාමත් ආදරෙයි තවත් මෙවන් විශිෂ්ඨ නිර්මාණ වලට දායක වෙන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා....💜️💜️👍
@Christina-ps7lt
@Christina-ps7lt Жыл бұрын
පුදුම තරම් ලස්සන සංවේදී විශිෂ්ට නිර්මාණයක්. මෙච්චර ලස්සන ටෙලියක් කවදාවත් බලලා නෑ. සමහර තැන්වල දරාගන්න බැරි තරම් හිනා වුණා. සමහර තැන්වල දරාගන්න බැරිව ඇඬුවා. හැමෝගෙම රංගනය අති විශිෂ්ටයි. පුංචිම අඩුවක්වත් මට නම් දැනුණේ නැහැ. එක දිගට කොටස් 30ම බැලුවා. පුදුම ලස්සනක්. අගනා පණිවිඩ රාශියක්. බොහොම ස්තුතියි දායක වුණු හැමෝටම. ඒ වගේම මේ කතාවේ තිර රචකයා ඉතාම විශිෂ්ට ලෙස ඒක ලියලා තියෙනවා කියලා මම හිතනවා. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@fahimmawjoodproductions
@fahimmawjoodproductions Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@Nayomi198
@Nayomi198 2 жыл бұрын
හොදම නලුවන් සහ නිලියන්, Roshan and shalani ,always best
@prasannaranasingha
@prasannaranasingha 2 жыл бұрын
අතීත පරම්පරාවල් වැපිරූ අපේ පරම්පරාව නෙලා ගත් අස්වැන්නෙන් පුංචි කොටසක් පමණයි තරා. විශිෂ්ට නිර්මාණයක් කර ජීවිතයට යමක් ඉගැන් වූ ඔබ සැමට ස්තුතියි.
@manjushaa2451
@manjushaa2451 2 жыл бұрын
👍👍👍😘😘😘
@5760anushka
@5760anushka 3 жыл бұрын
ලංකාවෙ ගෝර්කි , නාමල් අයියේ අයියගෙ අකුරු හැමදාම අපිට ජීවිතේ කියලා දුන්නා♥ කලාවට පුලුවන් සමාජයක් වෙනස් කරන්න. සුබ අනාගතක් නාමල් අයියෙ♥ රොශාන් අයියෙ♥♥
@maliperera2498
@maliperera2498 2 ай бұрын
හරිම ලස්සනයි ගොඩාක් දුකයි අවසානය රොෂාන් , ශලිනි විශිෂ්ඨ රංගනයක.👍
@pola8052
@pola8052 3 жыл бұрын
Fahim mawjood ස්තුතියි ඔබතුමාට...!
@rajeenbalasuriya228
@rajeenbalasuriya228 3 жыл бұрын
Sthuthi
@sugathmacolom6712
@sugathmacolom6712 2 ай бұрын
මුලින්ම ආනන්ද අබේනායක යන්ට ස්තූතියි. මේ වගෙ සම්භාව්‍ය කෘති යක් එළිදැක්වීම... shelani tharka කියන්නේ ඕනෙම ප්‍රේක්ෂක යේ ක් adavann පුලුවන් ඉතාමත් රංගන ශිල්පීniyak මම හරිම agyanwa අයට..මේ කතාවේ රංගන යේ න් දායක උන හැම ශිල්පිනියක් සහ සිල් පි යේ ක් ම අඩේ න් nnm දුන් na..
@lakmirupasingha8776
@lakmirupasingha8776 2 жыл бұрын
හරිම අපූරු නිර්මාණයක් හදවතට දැනෙන කතාවක්. ආදරය ගැන ලස්සන කතාවක් . ශලාගෙ ලස්සන විශිෂ්ඨ රංගනයක් ❤
@tharinduamarasignha2205
@tharinduamarasignha2205 Жыл бұрын
අම්මලා හා අප්පලා සිය දරුවන්ට මහත් සේ ප්‍රේම කළේ, කිසිදු බෙදුම් රේඛාවක් පපුවෙහි දරා නො ගනිමිනි. අම්මලාට හා අප්පලාට ද සෙනෙහස දැනුණේ පපුවේ වම් පසෙහි ගැහෙන හෘදය වස්තුව නමැති මිනිස් අවයවයෙනි. කුරුඳුවත්තේ මහා සත්ගුණවත් දානපති, ධනපති පියාගේත් කිලිනොච්චියේ, නන්දිකඩාල් කලපුවේ, පුදුකුඩුඉරිප්පුවේ නිර්ධන අප්පාගේත් හදවත් ගැහුණේ එක ම 'ලබ් ඩබ්' යන පොදු අනුකරණයෙනි. ජයග්‍රහණයක් ඇති තැන් බොහෝ තිබුණත් ඒවා තුළ ප්‍රහර්ෂය කැටි වී තිබුණත් ජයග්‍රහණය නම් යෙදුම තුළ ම පරාජය නැමැති යෙදුම ද ගැබ් වී ඇත. එය තර්ක ශාස්ත්‍රීය ව සාපේක්ෂ පදයකි. අපි යුද ජයග්‍රහණයක් ගැන කතා කළෙමු ; කතා කරමු. ඒ කෙසේ වෙතත් යුද්ධය නමැති යෙදුම උපන්නේ යම් මොහොතක ද ඒ මොහොතේ ම එහි පරාජය ද ගැබ් වී නැතැ යි කිව හැක්කේ කාට ද? භෞතිකවත් තාක්ෂණිකවත් පොළෝ කැබලි ලෙසත් ප්‍රවෘතියක් ලෙසත් යුද්ධයේ ජයග්‍රහණයක් ගැන අපට කතා කළ හැක. නමුත් යුද්ධය නම් පපු අතර පිච්චෙන ගැටුම තුළ දිනුවෙකු හෝ පැරදුණෙකු ද නැත. යුද්ධය නම් ඒ කාළකණ්ණි ක්‍රියාවලිය මැද්දේ, අපි සදාකාලික පරාජිතයෝ වෙමු. දෙමළෙනුත් අම්මා අම්මා ම ය. නමුත් දෙමළෙං අප්පා සිංහලෙං තාත්තා ය. එහෙමත් නැති නම් පියා ය. මේ රට අපේ ය. එයට අපි අපේ ලක් අම්මා යැ යි කියමු. ඉතිං දෙමළුණේ තොපටත් සිහලුණේ අපටත් සිටින්නේ, එක ම එක අම්මා කෙනෙක් බව නො තේරෙනවා ද? එය නො තේරෙන්නේ ඇයි? කාලය ගෙවෙත් ම මිනිසා, දැනුමෙන් සහ අවබෝධයෙන් මුහුකුරා යන සත්ත්වයෙක් බවට පත් වෙති. 2009 යුද්ධය නිමා වන විට මා සිටියේ, 9 පන්තියේ කුඩා කොලු ගැටයකු ලෙසිනි. යුද්ධය අවසන් බව මා දැන ගත්තේ, පාසලේ පොත්ගුලෙහි පාඩම් කරමින් සිටිද්දී ය. ඒ දිනවල පොත්ගුලේ රූපවාහිනී යන්ත්‍රයක් තබා තිබිණි. නෙත් පාදා අත් සවි කොට හිත් පිරිසිදු කරන පොත්ගුලේ යුද ජයග්‍රහණය ගැන පුවත ඉතා උස් ශබ්ධයකින් දමා තිබිණි. වීදි දිගේ මිනිසුන් කිරිබත් උයමින් කමින් ප්‍රීතී ඝෝෂා කරන අයුරු එහි දිස්විණි. එසේ කිරිබත් උයා වීදි දිග මිනිසුන් සිනා පාද්දී පිටකොටුවේ බෝම්බයෙන් කුඩු පට්ටං වූ සිය පුතුගේ මතකය විඳවමින් දකුණේ අම්මා කඳුළු සැලුවා ය. නුගේගෝඩ බෝම්බයට හසු වී පාදය අහිමි වූ සැමියා දැක දැක තවත් දකුණේ ගැහැණියක් හඬන්නට විය. මේවා මෙසේ ම වෙද්දී මල් වෙඩි සංදර්ශනයක් මෙන් මාධ්‍යයෙන් පෙන්වූ මල්ටි බැරල් රොකට් ලෝන්චර පතිත වූ තැංවල සිටි යෝගරාජාලා මනෝ රංජනීලා මේ පුන්‍ය භූමියේ වැතිර තමන්ට ද අහිමි වූ දෑ ගැන තැවෙන්නට වූ හ. එදා 9 පන්තියේ මා තුළ සිටි අමු මෝඩයා දැං යමක් කමක් තේරුම් ගත් අයෙකි. හඳගමගේ 'ඉනිඅවන්' බලද්දී බෙනට් රත්නායකගේ 'ඉර හඳ යට බලද්දී' විමුක්ති ජයසුන්දරගේ 'සුළඟ ගිනි අරන්' බලද්දී කපුගේ මාස්ටර්ගෙ හඬ සමඟ හුදෙකලා වෙද්දී මා තුළ සිටි අමු මෝඩයා ටිකෙං ටික මොළේ ඇති එකෙක් වනු බවක් මට දැනිණි. යුද්ධය යනු, මුළුමනින් ම පාහේ කොල්ලකාරී, නරුම ධනපති පාලකයා විසින් සිය පන්තියේ පැවැත්ම පිණිස නිර්මාණය කළ එකක් බව මට දැන් වැටහෙයි. එසේ ප්‍රේමය නම්, යථාවාදී පරම මනුස්සකම සොයා යාමේ දී යෝගරාජාගේත් මනෝරංජනීගේත් ඉතිහාස කතාව මා හට අතුළු පහරක් මෙන් දැනෙන්නට විය. අපි කිසිවෙක් යුද ජයග්‍රහණ ලැබුවෝ නො වෙති. ඒ බව තවදුරටත් පසක් කිරීමට ආනන්ද අබේනායකටත් නාමල් ජයසිංහටත් හැකි වූ බවට මා පවසන දේ ඇත්තක් දැ යි බලන්නට ඔබටත් හැකි ය. ඒ ආරාධනාව පිළිගන්න! ටෙලිනාට්‍යය : තාරා (කොටස් 30යි) අධ්‍යක්ෂණය : ආනන්ද අබේනායක තිර රචනය : නාමල් ජයසිංහ සංගීතය : භාගේශ්‍රී ෆොන්සේකා නිෂ්පාදනය : ෆහීම් මවුජූඩ් රොෂාන් රවීන්ද්‍ර ශලනි තාරකා චාන්දනී සෙනෙවිරත්න කෞශල්‍යා ප්‍රනාන්දු දයාදේව එදිරිසිංහ - තරිඳු හර්ෂණ අමරසිංහ -
@ayeshaperera-ph1gf
@ayeshaperera-ph1gf Жыл бұрын
මෙවැනි අනර්ග වටිනා නිර්මානයක් රටට දායාද කල මෙහි සියලුම නිමානකරුවන්ට මගේ හදපිරි ස්තුතිය ....
@pubuduoshadee3217
@pubuduoshadee3217 5 ай бұрын
2024 බලන්නේ හිතට මෙච්චරටම ටෙලි නාට්‍යක් කාවද්දන්න පුලුවන් කියලා හිතුනෙම නෑ එක දිගටම කොටස් 30ම බැලුවා බොහොම ස්තූතියි මෙවන් නිර්මාණයක් ඉදිරිපත් කරාට
@ishuonair9453
@ishuonair9453 2 жыл бұрын
Nanditha Nandithage amma thaththa malli Earanda Wage minissu ada samajaye hamba wenne godak kalathurakin
@ravishkapamod8253
@ravishkapamod8253 2 жыл бұрын
ලස්සන නිර්මාණයක්. ❤️❤️❤️
@samanthijayawickrama6828
@samanthijayawickrama6828 2 жыл бұрын
ඉතා උසස් නිර්මාණයකි ආසාවෙන් බලන්න පුළුවන් හරිම ලස්සනයි ❤️❤️ රොෂාන් අයියා ශලනි නංගී හිතට දැනෙන විදිහට රගපානවා
@user-xg7qj6bb5h
@user-xg7qj6bb5h 2 жыл бұрын
ආදරය සෙනහස උතුරන ලස්සන ටෙලි නිර්මාණයක්. Tamil actress👌ශලනි අක්කා👌👌👌👌
@sunethrakarunagaran8130
@sunethrakarunagaran8130 3 жыл бұрын
Very touching story. Thank you .God bless you.
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 3 ай бұрын
An amazing drama ❤started to watch because of Roshan RAVINDRA, All the other actors done extremely well ❤
@hemalmadushanka1734
@hemalmadushanka1734 3 жыл бұрын
Godak dewal therum karapu. Godak hoda nirmanayak.🙏 ❤❤❤👈 Denunu..
@s.kumari2372
@s.kumari2372 3 жыл бұрын
ස්තූතියි..
@udumbaramandodari7754
@udumbaramandodari7754 9 ай бұрын
මෙච්චරටම තාත්විකව රඟපාන සෙට් එකක් දැක්කමයි මේ.... මාරම ලස්සන නාට්ටියක් ❤
@ishaniwalisundara7005
@ishaniwalisundara7005 2 жыл бұрын
කියන්න වචන නෑ සුපුරුදු පරිදිම ❤️ ෆාතීම් මවුජූඩ් , ආනන්ද අබේනායක , නාමල් ජයසිංහ, මේ වගේ නමක් කොහෙදි දැක්කත් පන්න පන්න පිස්සුවෙන් වගේ බලන්න තරන් ඇබ්බැහියක් ඒක..!!! මිනිස්සුන්ට මේවගෙන් දෙන ගැඹුරු පණිවිඩය ගැන හිතද්දි *ස්තූතියි* කියන වචනය හොඳටම මදි.. අනේ පින් ඔබතුමන්ලාට 🙏🙏
@deepthikagunasekera498
@deepthikagunasekera498 2 жыл бұрын
අති විශිෂ්ට ගණයේ නිර්මාණයක් සුබ පැතුම්! හරවත් දෙබස් වලින් සමන්විතයි. අපූරු පණිවිඩයක් ලබා දීම ගැන ප්‍රණාමය
@fahimmawjoodproductions
@fahimmawjoodproductions 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@IndikaPiyasekara
@IndikaPiyasekara 6 күн бұрын
Superb acting, Rosha and Shalani Great work❤❤❤
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 2 жыл бұрын
හරීම සංවේදියි
@hasirudilhan1236
@hasirudilhan1236 2 жыл бұрын
ඔයා හොයන්නේ ගැබුරුම තැනනම් ඒක හොයන්න වෙන්නේ ගැබුරටම ගිහින් ආපහු හැරෙන්න බැ 😓
@jcsinuae6084
@jcsinuae6084 3 жыл бұрын
2021 බලන අය කව්ද??? රොෂාන් ශලනි විශිෂ්ට රංගනය
@sachinnayanajith226
@sachinnayanajith226 2 жыл бұрын
පිස්සු හැදෙනවා නේද.... 2022 බලනගමං.... ලස්ට් එපිසෝඩ් එක
@SajaLaliOnline
@SajaLaliOnline Жыл бұрын
2023 balanne....adama ivara kala 30ma...😍😘
@lakmaliobesekara9043
@lakmaliobesekara9043 Жыл бұрын
,2023 ❤️
@ayeshaperera-ph1gf
@ayeshaperera-ph1gf Жыл бұрын
2023 බලන්නේ ශලා ඔයාගෙ acting නම් මාරම තාත්ත්විකයි
@sunithafernando7638
@sunithafernando7638 Жыл бұрын
ශලනිට වඩා විශිෂ්ඨයි ,තාරාගේ අම්මාට රගපාන නිලිය .ඇය කව්ද ?
@THILAKAHERATH
@THILAKAHERATH 2 ай бұрын
2024 බලන මම❤
@pathummadhusanka2808
@pathummadhusanka2808 3 жыл бұрын
❤️❤️❤️💯 නාමල් ජයසිංහ.
@anilwickramarathne
@anilwickramarathne 2 жыл бұрын
පට්ට කතාවක් 👍👍👍
@sllanka857
@sllanka857 3 жыл бұрын
ස්තූතියි ! නිෂ්පාදක තුමනි!
@manojchanaka680
@manojchanaka680 2 жыл бұрын
ඉතා විශිෂ්ට නිර්මාණයක්. නිර්මාණකරණයට දායක වූ සියල්ලන්ටම හදපිරි ප්‍රණාමය
@hiranmalinda3271
@hiranmalinda3271 3 жыл бұрын
Namal jayasinghe,Ananda abenayaka,fahim maujud ❤️❤ ❤️❤️
@sachirathnayake5815
@sachirathnayake5815 24 күн бұрын
මෙවැනි විශිෂ්ට නිර්මාණයක් ප්‍රේක්ෂකයන් අතරට ගෙන ඒමට නන් අයුරින් දායක වූ ඔබ සැමට ස්තූතියි ❤❤❤❤...
@prabodarajapanksha-lq7sj
@prabodarajapanksha-lq7sj 3 ай бұрын
Amma thatha adare sithum pathum vachanavalata peralapu apuru kathavak 🥰🥰❤❤
@mihiridassanayake7436
@mihiridassanayake7436 2 жыл бұрын
හරිම සංවේදී ලස්සනම නිර්මාණයක්
@amalimangeshka821
@amalimangeshka821 2 ай бұрын
පුදුමාකාර විශිෂ්ට නිර්මාණයක් ..සමාජයට ලොකු පණිවිඩයක්, හරිම කලාත්මක නිර්මාණයක් ස්තූතියි දායක වෙච්චි හැමෝටම ❤️🙏💐
@kirihonda7095
@kirihonda7095 2 жыл бұрын
"Kawadada enne samindun soya " 1st time i love charch song It will never 4get
@hawatalk07
@hawatalk07 Жыл бұрын
2023 ආයේමත් බැලුවා.අති විශිෂ්ඨ මෙවැනි නිර්මාණ බිහි කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා නාමල් අයියා,ආනන්ද අබේනායක ,ෆහීම් ඔබට සහ නළු නිළි ඇතුළු සියළු දෙනාටම ❤
@chandanikumarapeli8118
@chandanikumarapeli8118 Жыл бұрын
අති විශිෂ්ට නිර්මාණයක් . සියලුම දෙනාගෙ රගපෑම් විශිෂ්ටයි. අවසානය තමයි දුක.😢
@fahimmawjoodproductions
@fahimmawjoodproductions Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@mallawamrr5396
@mallawamrr5396 2 ай бұрын
Roshan Ravindra you are the best actor
@gaminiedirisinghe3253
@gaminiedirisinghe3253 5 ай бұрын
Wonderful …….Best quality…Thanks to all concerned…!!!!
@harischandraliyanarachchi5518
@harischandraliyanarachchi5518 3 жыл бұрын
අම්මලා දෙන්නම බොධි පූජා තියෙනවා
@rajrajkeethan4125
@rajrajkeethan4125 3 жыл бұрын
Hoda kathawak watina owadan
@gihandissanayake2321
@gihandissanayake2321 3 жыл бұрын
මාරම ලස්ස්නයි ❤️❤️❤️😥
@nipunpriyadarshana3713
@nipunpriyadarshana3713 Жыл бұрын
පාතීමි මවුජූඩි,ආනන්ද අබේනායක, නාමල් ජයසිංහ බොහෝම ස්තූතියි.කොටස් 30 එක දවසක එක දිගට බලපු හිතට දැනෙන විශිෂ්ට නිර්මාණයක් මට නම්.රඟපාපු චරිත වලට ඇත්තටම ඉරිසියා හිතුනා මට නම් සමහර වේලාවට. ඒ තරම් ආසාවෙන් බැලුවේ. ඒ හැම චරිතයකම මනුස්සකම ආදරය තිබුණා මහ ගොඩාක්. කවදාද එන්නේ සමිදුන් සොයා... ඒ ගීතිකාව මට නිතරම ඇහෙනවා වගේ දැනෙනවා.💖
@fahimmawjoodproductions
@fahimmawjoodproductions Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@cl610
@cl610 Жыл бұрын
ඔව් ඒ ගීතිකාව හරි ලස්සනයි
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 9 ай бұрын
මම හිතුවෙ දෙමළ කතා කරයි කියලා , අන්තිමේ ගොලු උනා ,,සුපිරි ඇක්ටින් ,සිංහල දෙමළ , භේදය ,,ජාතිය ක් නිහඬ කරයි. කතාව හොඳයි , ඇක්ටින් සුපිරි , මැද ටිකක් බෝරින් , අවසානය හොඳයි , ලෝකේ හැමදාම රන්ඩු ඇතිවෙන්නේ , රට ,ජාතිය , ආගම නිසා පමණයි ,😢
@dhamiththaranga6725
@dhamiththaranga6725 2 жыл бұрын
very beautiful story to current generation and this gives a meaningful massage to the society.
@milunishamika9802
@milunishamika9802 2 жыл бұрын
ගොඩක් ලස්සනයි හොද 🌹🌹🌹නිර්මාණයක් ❤️රොශාන් ශාලනි❤️ විශිෂ්ට රංගනයක් (මගේ කැමතිම නලුවා) සූබ පතනවා ඔක්කොටම🌹 !!! 🙏
@jcsinuae6084
@jcsinuae6084 3 жыл бұрын
කිසිසෙත් බලාපොරොත්තු නොවු අවසානයක් .. සිතන්නට යමන්.. යලි මෙවෙනි ඉරනම් දෙන යුද්ධයක් එපා
@harischandraliyanarachchi5518
@harischandraliyanarachchi5518 3 жыл бұрын
ලස්සන කතාවක්
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper 3 ай бұрын
අපූරු නිර්මාණයක් … රොෂාන් ශලිනි
@nisansalachandrasekara9964
@nisansalachandrasekara9964 2 жыл бұрын
Puduma lassana kathawak,me nirmaanayata dhayaka unu hemotama pin,
@p.m.madhushanika5389
@p.m.madhushanika5389 5 ай бұрын
ස්තුතියි🙏💐
@mirimeditates4168
@mirimeditates4168 2 жыл бұрын
I would have adopted Thara/Yati immideately. And probably also her parents cause I feel very sorry for their history and loss of everything :(
@arunifernando8380
@arunifernando8380 Жыл бұрын
හරිම ලස්සන කතාවක් ස්තූතියි මෙවැනි විශිෂ්ට නිර්මාණ වලට
@fahimmawjoodproductions
@fahimmawjoodproductions Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@lakchanranadeera.
@lakchanranadeera. 2 жыл бұрын
ලස්සන කතාවක් thanks ❤
@fahimmawjoodproductions
@fahimmawjoodproductions 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@W.udayangani
@W.udayangani Жыл бұрын
හරිම විශිෂ්ට නිර්මාණයක්❤ හරිම දුකයි😢 thank you ❤️❤️❤️
@fahimmawjoodproductions
@fahimmawjoodproductions Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@nalikasiriwardhana6356
@nalikasiriwardhana6356 2 жыл бұрын
Harima lassanai....❤❤
@mirimeditates4168
@mirimeditates4168 2 жыл бұрын
I am amazed how the little Thara/Yati can act SO well! What is the name of the actress? I am crying a lot when watching this. I really like it. Great acting!!!
@thilakaseeli5619
@thilakaseeli5619 4 ай бұрын
ආත්මාර්ථය හමුවේ දෙනෙත් විවර කරනට ගත් සාර්ථක උත්සහයකි. ඒවගෙම නන්දිතාට හාතාරාටපන පෙවූ දෙදෙනාටස්තෑතනයි
@Senu2004-d9w
@Senu2004-d9w 2 жыл бұрын
supirima nirmanayak 2022 di blnne 😎
@chethanakrishani
@chethanakrishani 2 жыл бұрын
Fascinating drama of actress shalani tharaka 2022❤️
@kumarykumary6326
@kumarykumary6326 3 жыл бұрын
Ananda abenaka mahatage etama watena nermanayak rosan malle ragapana wesesta chareta yak man asawen baluwe rosan malle nesamai sri lankiya janatawatama kiyana wadagath watena katawak ohu manawa ragapamen kiyanawa jate agam karapinnagena maraganna hamotama terun noyana athta ada ape rate pawatena sathteya rosan malle oba atulu hamotama bohoma estutei harema agei asawen baluwa
@dhanushkasandaruwantha9948
@dhanushkasandaruwantha9948 2 жыл бұрын
Hart tuch episode ❤️
@fahimmawjoodproductions
@fahimmawjoodproductions 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@andyandy7194
@andyandy7194 4 ай бұрын
නිර්මාණ දායකත්වය දුන් සැමට බෙහෙවින්ම තුතී ❤❤❤❤. ඉතාමත්ම විශිෂ්ටතම කතා මාලාවක්. 2024 බලන්න ලැබුනෙ.
@bhagya9898
@bhagya9898 Жыл бұрын
අදූරැ අතීතයක වේදනාත්මක ප්‍රතිඵලයක්.. හැගීම්බර යුවතියකට පෙම් බැදි නිහඬ ආදරවන්තයා දෙමාපිය සෙනෙහස ආදරණීයව රෑපගත කර සමාජගත කළ ඔබ සැමට තුති🙏❤️
@gayanprasanna4932
@gayanprasanna4932 2 жыл бұрын
විශිෂ්ට නිර්මාණයක් ❤️
@erandahettiarachchi9751
@erandahettiarachchi9751 Жыл бұрын
@bengunawardana4538
@bengunawardana4538 Жыл бұрын
Superb.! I felt the heartbeat of true Sri Lankans all along. Thank You from Canada.
@ahwshaperera3316
@ahwshaperera3316 2 ай бұрын
රොෂාන් සුපිරිම දක්ෂ කෙනෙක් 💪එයාලට අද තැනක් නෑ
@clarekekulawela505
@clarekekulawela505 6 ай бұрын
Ananda මහතා mage prenamaya thanks pin hare ආසාවෙන් බලන්න ලැබුණා
@lahiruv
@lahiruv 2 жыл бұрын
Whats a drams it is!!!! Definitely one if my fave drama series!!!
@fahimmawjoodproductions
@fahimmawjoodproductions 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@yashsats491
@yashsats491 7 ай бұрын
දේශපාලන වේදිකා දෙදරන්න කෑ ගැහුවත් වෙනස් කරන්න බැරි මනුස්ස හදවත් වෙනස් කරන්න පුළුවන් කලාකරුවෙක්ට විතරමයි.. කලාවෙන් කළ හැකි දේ බොහෝමයි.. මෙවා පපුව කඩල බිඳල දාල අන්තිමට පුළුල් ජීවිත අවබෝධයක් ලබා දෙන නිර්මාණ .. නාමල් ජයසිංහ ඔබ විශිෂ්ටයෙක් ... ❤️❤️❤️ ❤❤❤❤
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 Жыл бұрын
මේ drama එක තුන්වෙනි වතාවටත් බලලා ඉවර කලා අද. 2023/07/01.මාරම ලස්සනයි . ශලනි ඉන්න drama විසි ගානක් බලලා තියෙනවා .ඒ අතරින් ශලනිව ලස්සනට ම දැකපු drama එක .❤️❤️❤️❤️ ශලා,රොශාන් ,මැල්කම්,අමා, දයාදේව,කෞශල්‍යා,කසුන්, තාරා,tamil actress අති විශිෂ්ට රංගනයක. Thanks , Mr. ආනන්ද අබේනායක & ෆාහිම් මව්ජුඩ්...❤️❤️💐💐
@lasithamalshan8089
@lasithamalshan8089 3 жыл бұрын
2021.07.15 ❣️
@tharu4909
@tharu4909 Жыл бұрын
කියන්න වචන නෑ.. බොහොම ස්තුතියි මේ නිර්මාණය ට කැපවුණු හැමෝටම.. විශේෂයෙන් ම ආනන්ද අබෝනායක, නාමල් ජයසිංහ බොහොම ස්තුතියි සමාජ යථාර්ථය පෙන්නන කැපවෙන ඔබලාට. විශිෂ්ට නිර්මාණයක් රසවිදින්න අවස්ථාව ලබා දුන්නාට🙏💗
@ud933
@ud933 3 жыл бұрын
Thanks 👍👍👍👍♥️
@ganithpeiris3960
@ganithpeiris3960 Жыл бұрын
One of the best drama,which i have seen 😍
@fahimmawjoodproductions
@fahimmawjoodproductions Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@dhamfern8006
@dhamfern8006 Жыл бұрын
The best performance in this drama is from the Tamil mother. She’s absolutely wonderful- she conveys her feelings so well I felt it. This has super performances by minor characters too- parents, brother, nuns. I’m disappointed I can’t find the name of the Tamil mother anywhere!
@nilupamakulasekera419
@nilupamakulasekera419 7 ай бұрын
ලස්සන නිර්මාණය ක්,මෙයට සහභාගි වූ සියලු දෙනාට හද පිරි ස්තුතිය,
@sunandapriyanjani268
@sunandapriyanjani268 6 ай бұрын
හරිම ලස්සන කතාව හරිම ආසාවෙන් බැලුවේ සියලුම චරිත අති විශිෂ්ඨයි
@ShamaliPriyanga-vx8bv
@ShamaliPriyanga-vx8bv 8 ай бұрын
2023 December 31 balala ivara kala
@fahimmawjoodproductions
@fahimmawjoodproductions 8 ай бұрын
❤❤❤❤❤❤❤
@ramyamandalawaththa9129
@ramyamandalawaththa9129 Жыл бұрын
නියමයි රොෂාන්, shalini , අනිත් අයත් නියමයිනේ....
@fahimmawjoodproductions
@fahimmawjoodproductions Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@jayasundaramenike9432
@jayasundaramenike9432 Жыл бұрын
අති විශිෂ්ට නිර්මිණයක්.ගොඩක් ආශාවෙන් නැරඹුවා.සහභාගි වුන රංගන ශිල්පීන් අති දක්ෂයි.ස්තුතියි.මෙවන් හරවත් නිර්මාණයක් අපට දායාද කලාට
@fahimmawjoodproductions
@fahimmawjoodproductions Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@nilushipriyangika1622
@nilushipriyangika1622 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@senukdinesh8368
@senukdinesh8368 3 жыл бұрын
Bohoma isthithi
@damithchathuranga9482
@damithchathuranga9482 3 жыл бұрын
wow super tele drama
@THILAKAHERATH
@THILAKAHERATH 2 ай бұрын
හරිම ලස්සනයි 4:ගොඩාක් ස්තුතිය 4:16 13
@sandunisewmini8776
@sandunisewmini8776 2 жыл бұрын
2022❤️
@fahimmawjoodproductions
@fahimmawjoodproductions 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@clarencewarsavithana4470
@clarencewarsavithana4470 Ай бұрын
Sitha rawata ganeemak!
@ishuonair9453
@ishuonair9453 2 жыл бұрын
මේ ව්ගේ කතා මිනිස්සු වඅතරට එනව අඩුයි. දුලකකට තියෙන්නෙ ඒක විතරයි. කතාජ් ගැන කියන්න දෙයක් නෑ මේක සුපිරියි....😍😍
@Nishanathikumari
@Nishanathikumari 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@clarekekulawela505
@clarekekulawela505 6 ай бұрын
Haema ලස්සනයි හැමෝම දක්ෂ aya thankey very much apiter බලන්න ලැබුණා
Thara Episode 01 | Sinhala Teledrama With English Subtitles
20:06
Fahim Mawjood Productions
Рет қаралды 209 М.
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 72 МЛН
ඉර හඳ යට - 1 කොටස - ira handa yata - episode 2
14:55
Rathnapura tv - Ajith srimal
Рет қаралды 14 М.
Sulanga Matha Mohothak - Episode 02 - Director's Cut
49:06
Rukmal Nirosh
Рет қаралды 54 М.
Aparagitha | Full HD Movie | Sinhala Film | Lanka cinema
2:19:02
Lanka Cinema
Рет қаралды 172 М.
DIVING IN THE SKY - full movie with English subtitles
29:01
YouLead Sri Lanka
Рет қаралды 679 М.
Sulanga Matha Mohothak - Episode 03 - Director's Cut
49:57
Rukmal Nirosh
Рет қаралды 47 М.
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН