THARAKA ASTROLOGIST අපල දුරු කරන ,සෙත සලසන මැණික්(ජ්‍යෝතිෂ්‍ය දේශන)

  Рет қаралды 5,317

ARIYAPALA HEWAGE

ARIYAPALA HEWAGE

Күн бұрын

Пікірлер: 122
@ireshasilva4035
@ireshasilva4035 4 ай бұрын
බොහොම ස්තූතියි මහත්මයා .ඔබ ලබාදුන් දැනුමට.මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ පොත් පත් මිලදී ගැනීමට හැකියාවක් ඇති ද?
@gameswithayantha6603
@gameswithayantha6603 Жыл бұрын
බොහොම ස්තූතියි මහත්මයා
@navodyasandaru7485
@navodyasandaru7485 5 ай бұрын
සර් මම මකර ලග්නය 1= සිකුරු,ශනි,රාහු, 5= කුජ, 7= සදු,ගුරු,කේතු, 12= රවි,බුධ අස්ලිස නැකත මට පල්දින්න හොද මැනික මොකක්ද. තෙරුවන් සරණයි 🙏
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 5 ай бұрын
කේන්ද්‍රය පරීක්ෂා නොකර සුදුසු මැණික් වර්ගය කියන්න අමාරුයි එහෙම කියල නියම ඵල ලබන්න බෑ
@LakshiSilva
@LakshiSilva 11 күн бұрын
අනෙ සර් මම හොඳටම අසරණ වෙලා ඉන්නේ job එකෙ ප්‍රශ්න අම්ම විතරයි ඉන්නේ . Job එක නැති උනොත් මට ජිවිතෙ එපා . මට කිසිම දෙකින් හොදක් නැ . මට හොඳ මැනික් මොනද ? 1994.02.02 උදේ 7.27 හලාවත 😥😥😥 කුම්භ
@hm.bandara.manikehearth.mu6066
@hm.bandara.manikehearth.mu6066 Жыл бұрын
❤❤❤❤❤ thank you 🙏👍
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
ස්තූතියි
@ruwanrathnasiri9547
@ruwanrathnasiri9547 2 ай бұрын
Mata danaganna puluwanda ridi nawarathna mudu paladuwata kamak nadda koyala
@antonsuranga6065
@antonsuranga6065 Жыл бұрын
Pinbara wesak. Mangallyak Wewa. Sir 🙏
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
ඔබටත් සෙත් වේවා පින්බර වෙසක් උදාවේ
@ardawq9309
@ardawq9309 7 ай бұрын
Aththa kathawa manik walin ganna balaya wena mokakinwath gannath ba labenneth na❤❤jayawewa oba thumata👍👍
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 7 ай бұрын
අදහසට ස්තූතියි
@gamagegam1770
@gamagegam1770 6 ай бұрын
සර් මම 1993.08.10 රාත්‍රි 7.30 ඉපිදුනේ. මට සුදුසු මැණික් වර්ගය මොකක් ද, ? දැනට යන්නෙ රාහු මහ දශාව. කලිනුත් අපල මුද්දක් පැලදුව ඔරිජිනල් ගල් නෙවෙයි දාල තියෙන්නෙ . ඔරිජිනල් මැණික් කොහොමද හදුනාගන්නෙ, ඒ ගැනත් වීඩියෝ කරන්න පුළුවන් නම් වටිනව
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 6 ай бұрын
කුම්භ ලග්නය බෙරණ නැකත සිකුරට අයිති සුදු නිල්මැණික් පළදින්න
@PewDiePiePig
@PewDiePiePig Жыл бұрын
mhe gana thawa gamburin video ekak karanna, angili sambandawa, mama hama video ekakma balanawa
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
හොදයි ඔබට ස්තූතියි
@PrageethKasun
@PrageethKasun Жыл бұрын
ගුරුතුමනි මගෙ ලග්නය මීන මගෙ අපල වලට වෛරෝඩි ගලක් එක්ක මුද්දක් දාල තියෙන්නෙ පුශ්පරගයක් එක්ක සවස්තිකයක් පැලදීම සුදුසුද
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
කේන්ද්‍ර පරීක්ෂාවකින් තොරව මැණික් පැළදීමෙන් යහපත් හෝ අයහත ඇති කරනවා.ඒ නිසා කේන්ද්‍ර පරීක්ෂා කරගෙන සුදුසු මැණික් පළදින්න
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 Жыл бұрын
👍
@GRanasinha-l3r
@GRanasinha-l3r 3 ай бұрын
❤❤❤❤❤ godkk pin mhtmaya
@SevinduKavinda-kw1xz
@SevinduKavinda-kw1xz 4 ай бұрын
Sir mama thula laganaya puwaputupa nakatha mokakda danna ona mudda
@dulshanweerasinghe1833
@dulshanweerasinghe1833 11 ай бұрын
Honda pehedili kireemak , mn mithuna laganaye (1987-11-26 dina upan) 4 wenne kethu 10 wenne guru ha rahu,7 wenne sikuru atha, ma hata peladeemata wada sudusu menik wargayak gena dala adahasak laba denne nm itha watinawa, sthuthi!
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 11 ай бұрын
සුවණ නැකත රැකියා ස්ථානයේ ගුරු බලවත් කරගැනීමට ගුරුට අයත් පුෂ්ප රාග මැණික් පැළදීම ශුභයි
@dulshanweerasinghe1833
@dulshanweerasinghe1833 11 ай бұрын
Bohoma sthuthi👍
@ruwanrathnasiri9547
@ruwanrathnasiri9547 2 ай бұрын
Sar mama 1984 4 8 mata nawarathna mudu paladinna puluwanda
@mymix636
@mymix636 Жыл бұрын
සූර්යා 22 දෙර්කනදිපති උනහම පද්මරාජා මැණික පැළදීමට හැකිද ❤️
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
සූර්යා ගේ බල බිදින්න කිසිම මැණිකක් නැහැ එම නිසා 22 නම් අවශ්‍ය නෑ පද්මරාග පළදින්න
@PSGimhana.SriLanka
@PSGimhana.SriLanka Жыл бұрын
8 kotuwe inna neecha sikuru balawath karanna Diyamanthiyak paladanna puluwan da Sir ??? (1991/11/06, 02.08PM, Chilaw)
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
නීච සිකුරු බලවත් කළොත් තව පීඩා වැඩිවෙයි එනිසා සිකුරුගේ බලය බිදින්න රතුකැට මැණිකක් ශුභයි
@hivirukalmitha7463
@hivirukalmitha7463 7 ай бұрын
අපල සදහා අවශය මැණික් ගල් ලබා දිය හැකිය
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 7 ай бұрын
0779167114 ට වට්ස්ඇප් කරන්න
@lahirudananjaya3843
@lahirudananjaya3843 5 ай бұрын
Nambare dennako
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 5 ай бұрын
0779167114 ට වටස්ඇප් කරන්න
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 5 ай бұрын
0779167114 ට වට්ස්ඇප් කරන්න
@Reyvass-h3u
@Reyvass-h3u Ай бұрын
Mu boru kiyanna - මෙකා දන්නෙ නෑ ගුගයනට අවශ්‍ය මැනික් ඔන්න ඉගෙන ගනින් : රවි : පත්මරාග හො රතු රූබි චද්‍ර: මුතු ( චද්‍ර කානති දාන්නෙ නෑ මහ මුස්පේන්තු ගලක් ) බුද : මරකත : ලංකාවෙ හොයා ගන්න අමාරු නිසා හා මිලෙන් අදික නිසා පච්ච (තොර අදෙශකයක් පමනයි) ගුරු: පුශ්ප රාග කුජ : කොරල් (රතු ) රාහු : ගොමෙද කේතු: ව්‍යියිරොඩි ශනි: කාකනිල් දන්නෙ ණැත්නම් බලාගනින් ගොන් හරකා
@sarathChandrasiri-vn6it
@sarathChandrasiri-vn6it Жыл бұрын
Sir. Nakathak hadanna pilivlata p.litha samaga uganvanna api balaporoththuven innava
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
හොදයි මම එය කරන්නනම් ලඟදිම
@udayagunawardhana5702
@udayagunawardhana5702 7 ай бұрын
සර් මම 1994-04-27 උදේ 9.42 ට දඹදෙණියේ උපත ලැබුවේ මට පලදින්න සුදුසු මැණික් මොනවාද?
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 7 ай бұрын
මිථුන ලග්නය වීසා නැකත ඔබට පුෂ්පරාග මැණික් වලින් සෙත තිබෙනවා
@dbandara1
@dbandara1 9 ай бұрын
පද්මරාග කියන්නෙ Ruby නෙමෙයි..
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 9 ай бұрын
ඔබ හරි පද්මරාග මැණික අයත් වන්නේ රවිට රුබි නැත්නම් රතුකැට කියන්නේ කුජට අයිති මැණිකක් කරුණු විස්තර කිරීමේදි ඇතවූ ප්‍රමාදයක් වැරද්ද පෙන්නාදීම ගැන ඔබට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා
@MalaPathirana-w1s
@MalaPathirana-w1s 7 ай бұрын
සර් මට ජෝතිර්වේදියෙක් කේන්දරය බලල කිව්ව සුදුනිල්,කාකනිල්,ගෝමේද,පුශ්පරාග මැනික් පලදින්න කියල මේ ගල් හතර සුබයිද මගෙ කේන්දරය අනුව 1997.09.03 12.18 දවල්
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 7 ай бұрын
වෘශ්චික ලග්නය උත්‍රපල් නැකත ඔය ගල් එකවර පැළදීමෙන් විවාහය කරගන්නම බැරිවෙයි නැති ලෙඩ හැදෙන්න පුළුවන්
@MalaPathirana-w1s
@MalaPathirana-w1s 7 ай бұрын
@@ARIYAPALAHEWAGE ස්තූති සර්🙏මට ගැලපෙන මැනික මොකක් ද එතකොට
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 6 ай бұрын
0779167114 ට කේන්ද්‍රය එවන්න පරීන්ෂාවකින් පසු කියන්නම්
@madhushikaishara5837
@madhushikaishara5837 6 ай бұрын
Sir ape dowage lagnaya makara aya tikak dagai 2019 8 13 sawasa 5.16 danna hoda manika monawada
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 6 ай бұрын
කුජ සිකුරැ පීඩා නිසා ඒ දෙන්නගෙම බල බිදින්න රවිට අයත් පදුම රාග මැණිකක් පෙන්ඩ්න්ට් ඒකක දාල පළදින්න
@Athula_Bandara
@Athula_Bandara Ай бұрын
මහත්තයෝ ඔක්කොටොම කලින් මයික් එකක් ගන්න
@gehansandeeptha262
@gehansandeeptha262 Жыл бұрын
Upan welawa ude10.13 Upan pradeshaya kurunegala Upan dinaya 1965.09.22 Lagnaya wuchika Mahatmaya meme kendaraya thula danata senasuru inne kumana rashyeda senasuru grahayagen idiri anagathaye suba pala thiyeda?
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
වෘශ්චික ලග්නය අස්ලිස නැකත උපතේදී සෙනසුරු සිටියෙ 04 වැන්න කුම්භයේ දැන් ගමන් කරන්නෙත් එතනම තමයි පරණ ගෙවල් ලැබෙන හෝ අළුත් වැඩියා කරන්න හොදම කාලය
@estherbredies2215
@estherbredies2215 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@chathuthennakoon2789
@chathuthennakoon2789 6 ай бұрын
අපල සදහා ධර්ම chakkrayak paladima hodada...pendan ekk hadala
@nilukaliyanamendis3252
@nilukaliyanamendis3252 Жыл бұрын
මහත්මයා මගේ පුතට සුදුනිල් ගලක්දැම්ම වෙලාව බලලා...එයා හරිම නපුරුවුනා..පස්සෙ බයට මම ගැලෙව්වා...අනේපුලුවන් කියන්න මගේ පුතාට සුදුසු ගල් වර්ගය මොකක්ද කියලා ඔබතුමාට බොහොම පින් ... තුලා ලග්නය 2005 6 14. මහ රොහල කලුතර සවස 2...56ට මේ දරුවා හරිම හිතුවක්කාර වෙලා අනේ ඔබතුමාට දීර්ගායුශ ලැබේවා .....
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
තුලා ලග්නය පුවසල නැකත සුදුනිල් පීඩා වැඩි කරනවා සදුට අයත් චන්ද්‍රකාන්ති මැණිකක් පළදින්න
@sudheeraambagaspitiya1268
@sudheeraambagaspitiya1268 Жыл бұрын
සර් නීච චන්ද්‍රයා බලවත් කර ගන්න මොකක්ද පලදින්න හොඳ මැණික?
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
නීච සදු බලවත් කළොත් තව අපල වැඩිවේවි සදුගේ බලය දුර්වල කලයුතුයි මේ සදහා බුධට අයත් පච්ච මැණිකක් පළදින්න
@sheharasuraweera5764
@sheharasuraweera5764 Жыл бұрын
Heated gemstones danna hoda nadda?
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
ස්වාභාවික මැණික් පමණයි මිනිසාට සෙත දෙන්නෙ
@thilandakshitha6941
@thilandakshitha6941 Жыл бұрын
Obathumata puluwannam kiyanawada mata galapena manik wargaya .karana kisideyak hariyanna. 1995.1.25 welawa ude4.35 lagnaya danu
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
ධනු ලග්නය වීසා නැකත ඔබට ලග්නාධිපති ගුරු පීඩා කරනවා එම නිසා ගුරුගෙ බලය බිදින්න කුජ බලවත් කරගන්න රතුකැට මැණිකක් පළදින්න
@thilandakshitha6941
@thilandakshitha6941 Жыл бұрын
@@ARIYAPALAHEWAGE kochchara kalekata pala dinna onada . Kakinila manika galapenne nadda
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
කේන්ද්‍රර පරීක්ෂා කරක අවශ්‍ය සෙත් ශාන්තිය කරගන්න
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
කේන්ද්‍රය සම්පූර්ණ පරීක්ෂාවක් කරගෙන අවශ්‍ය මැණික පළදින්න
@thilandakshitha6941
@thilandakshitha6941 Жыл бұрын
@@ARIYAPALAHEWAGE obathuma sampurna kendare pariksha karanwada kohomada karaganne
@nethminawodya5830
@nethminawodya5830 Жыл бұрын
Sir anith kotasath kiyala dennako
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
ඉදිරියේ
@rohanaperera158
@rohanaperera158 7 ай бұрын
මහත්තයා මගේ පුතා මේෂ ලග්නයේ කුජ 8 ඉන්නේ. කුජ මහ දසාව ගෙවන්නේ. එයාට රතු රූබී ගලක් පැදවීම සුදුසු ද.බුදු සරණයි
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 7 ай бұрын
මේෂ ලග්නයට කුජ 08 සිටීම දෝෂයක් නොවෙයි රුබී පළදින්නෙ කුජ නොවේ රවි බලවත් කරගන්න
@rohanaperera158
@rohanaperera158 7 ай бұрын
බොහොම ස්තූතියි මහත්තයා. බුදු සරණයි
@LakmaliRathnayake-od6ks
@LakmaliRathnayake-od6ks Жыл бұрын
සර් සිකුරුගෙ බලය වර්ධනය කරගන්නෙ කොහොමද?
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
සිකුරුට අයත් නිලි මැණිකක් පළදින්න
@shalakaweerasingha6868
@shalakaweerasingha6868 Жыл бұрын
Sir mage lgnayata manik paladima gana withara karanna 1981/09/23 00/33 time
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
මිථුන ලග්නය පුනාවස නැකත ඔබගේ බුධ ඇරෙන්න අන් සියළුම ග්‍රහයෝ දුර්වලයි ඔම නිසා නවරත්න මුදුවක් පැළදීම ඉතා ශුභයි
@harshadarmadasa4499
@harshadarmadasa4499 4 ай бұрын
Ruby යනු පත්මරාග නොවෙයි
@ranjanidamayanthi4647
@ranjanidamayanthi4647 Жыл бұрын
සර් ඔහොම පෙන්නන්න එපා....සර්ගේ ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුළුවන්
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
මම ඔබට ගෞරව කරනවා මටත් තේරුණේ නති දෙයක් මතක් කර දුන්නට ස්තූතියි
@shiranthaniroshan9527
@shiranthaniroshan9527 Жыл бұрын
මැනික් පලදලා අපල දුරු කරන්න බැ අපල කියන්නේ තමන් පෙර බවයන් වලදි කල අකුසල් මැනික් පලදලා අකුසල් යටපත් කරන්න බැ
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
මමත් මුල් කාලෙ ඔහොම හිතුව හැබැයි මම මැණික් පළදින්න පටන්ගත්තාම ගොඩාක් යහපත සැදුනා ඉතින් අපි මේ ගැන තව සිතන්න වෙනව නේද? පලකළ අදහසට ස්තූතියි
@sahanpradeep1377
@sahanpradeep1377 Жыл бұрын
කර්මයට විසදුම් නෑ කියලා හිතන මොඩයෙක්. සමාවෙන්න. මෝඩයට මෝඩයා නොකියා රාළහාමි කියන්නයෑ
@shiranthaniroshan9527
@shiranthaniroshan9527 Жыл бұрын
@@sahanpradeep1377 එහෙනම් මැනික් ටිකක් පලදපුවාම ඔක්කොම හරිනෙ
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
@@sahanpradeep1377 ස්තූතියි
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
ස්තූතියි මට දෙන්න පිළිතුරක් නෑ
@kasunmax8130
@kasunmax8130 5 ай бұрын
Watsapp no එක දෙන්න පුළුවන් ද මහත්තයා
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 5 ай бұрын
0779167114 ට වට්ස් ඇප් කරන්න
@chamithmadhushanka816
@chamithmadhushanka816 2 ай бұрын
Mam 1988.9.16...8 .35am ude .walasmulla.thula lagna.sar ane mta suba wena manika mokadda
@neellomar4445
@neellomar4445 Жыл бұрын
කේන්දරයෙ බලවත්ව ඉන්නා කුජට ගුරුට සිකුරුට මැනික් පැළඳිමෙන් තව බලවත් වෙනවද දුර්වල වෙනවද ඇත්තෙන් මැනික් පළඳීමෙන් මොකක්ද වෙන්නෙ
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
මැණිකට අදාල ග්‍රහයා ලග්න කේන්ද්‍රෙය් සිටින ස්ථාන අනුව ශුභ හෝ අශුභ ඇති වෙනවා මැණික් පැලදීමෙන් අශුභ ග්‍රහයාගේ බල බිදින අතර ශුභ ග්‍රහයාගේ බලය තව වැඩිවෙනවා දෛවඥ මහතා පැළදීමට සුදුසු මැණික් වර්ගය පහචා දෙනවා ඇත
@madu4586
@madu4586 Жыл бұрын
Diyamanthi damima oonama apalekata hodai neda?
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
දියමන්ති වලින් සදු බලවත් වෙනවා සදු සිතට බලපාන නිසා එයින් හොදක් වෙනවා
@madu4586
@madu4586 Жыл бұрын
@@ARIYAPALAHEWAGE mahathmaya avita anith grahayangen awlak nathida sudu diyamanthi vitharak paladina vita,bohoma sthuthi,
@madu4586
@madu4586 Жыл бұрын
Evita senasuruta wath kaka nil gal danna oona nathida?
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 Жыл бұрын
Ahas nil kiyanne mokatada Sir.visthra karanna.theruwan saranai🙏🙏🙏
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
ස්තූතියි
@tharakanuwan8019
@tharakanuwan8019 8 ай бұрын
පද්මරාග කියන්නෙ Ruby නෙමෙ, සමහර ඒව වැරදි මෙතන
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 8 ай бұрын
සමහර තැනකදි පද්මරාගයට රුබී කියලත් කියනව නේද
@HeshanKavinda-un7tq
@HeshanKavinda-un7tq 9 ай бұрын
අවශ්‍යයනම් කියන්න
@dimuthukarunarathna4808
@dimuthukarunarathna4808 Жыл бұрын
මැනික් ඔනේ කාටද?
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
මිනිසුන්ට
@kalyanisilva2942
@kalyanisilva2942 7 ай бұрын
Oba tumage phone number eka danna puluwanda 🎉
@lahirushehan2343
@lahirushehan2343 Жыл бұрын
සුදු නිල අවර්ණයි
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
ටිකක් ඒ වුනාට විශේෂ දීප්තියක් තියෙනවා
@kasunmax8130
@kasunmax8130 5 ай бұрын
මටත් ගැලපෙන මැණික් ගල මොකක්ද කියලා කියන්න පුළුවන්ද මහත්තයා
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 5 ай бұрын
උපන් වේලාව දෙන්න බලල කියන්න
@kasunmax8130
@kasunmax8130 3 ай бұрын
@@ARIYAPALAHEWAGEපච්ච ගලක් සහිත මුද්දක් පුෂ්ප රාග පද්මරාග ආදි මුදු තුනම පැලද සිටිම හිතකරද අහිතකරද
@gehansandeeptha262
@gehansandeeptha262 Жыл бұрын
Lagnaya danu Upan welawa dawal12.02 Upan pradeshaya kurunegala Upan dinaya 1990.10.01 Mahatmaya mage vivaha sahakariya sihin sirurakata himikam kiyana lassana ayekda kiyana eka saha aya rekiyawak karana ayekda kiyala Dana ganna one.
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
ධනු ලග්නය දෙනට නැකත ඔව් එයා සිහින් ලස්සණ , රැකියා කරන කෙනෙක්.
@alokanimeshani1794
@alokanimeshani1794 Жыл бұрын
මහත්මයා කේතු අපල සදහා වඩාත් සුදුසු වන්නේ වෛරෝඩි මැනික් ද නැතිනම් සුදු නිල් මැනික් ද.(White sapphire)මැනික් ද.මාගේ දියනියට 2023.07 වන කාලය දක්වා ගත වන්නේ කෙතු ගේ රාහු දශාවයි.ඉන් පසුව කෙතු ගේ ගුරු අතුරු දශාවයි.ස්තුති.තෙරුවන් සරණයි ඔබ තුමාට
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
කේතු ට අයත් වන්නේ වෛරෝඩි,සදු නිල් මැනික් අයත් වන්නේ සිකුරුට
@alokanimeshani1794
@alokanimeshani1794 Жыл бұрын
ස්තුතිය බුදු සරණයි ඔබතුමාට
@HeshanKavinda-un7tq
@HeshanKavinda-un7tq 9 ай бұрын
කාක නිල් ඔනෙනම් දෙන්නම් ඔබගෙ මුදලට එකගයි
@kumudunibasnayake9458
@kumudunibasnayake9458 8 ай бұрын
මැනික් සමිබන්ද පොත් මොනවද මහත්මයා
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 8 ай бұрын
ගුණසේන හෝ සරසවි පොත් හලට ගියාම ගන්න පුළුවන්
@naturelovers6628
@naturelovers6628 Жыл бұрын
Ane ekama de kiyavanava. Oka loku thirathurak neve😂
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
අදහස් පලකලාට ස්තූතියි
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,8 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 12 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,6 МЛН