දේශබන්දු⁣ නිසා රනිල් උසාවියට | Tharindu Jayawardhana | Shalika Wimalasena | MediaLK

  Рет қаралды 11,010

MediaLK

MediaLK

Күн бұрын

Пікірлер: 143
@HemamalaAbewickrama
@HemamalaAbewickrama 5 сағат бұрын
ඔබතුමා ලාගැන හරිම ආඩම්බරයකි .රටේ ඇත්ත තත්ත්වය ගැන ජනතාව දැනුවත් කිරීම හරිම වටිනවා .සියලු කටයුතු සාර්ථක වේවා !!!
@SupunOp-vq5xi
@SupunOp-vq5xi 5 сағат бұрын
❤🎉 ලොකු මෙහෙවරක් කරන්නේ...ඔයාලා.
@rohanfernando4603
@rohanfernando4603 4 сағат бұрын
ඔබ දෙපලටම බෙහෙවින් ස්තූතියි රට වෙනුවෙන් මහජනතාව වෙනුවෙන් පෙනිසිටිමින් මේ කරන්නාවූ ක්‍රියාවන් ගැන
@sshantha27
@sshantha27 5 сағат бұрын
ඔබ‍ට බොහොම ස්තුතියි. සුභ පතමි!
@chaginee1011
@chaginee1011 5 сағат бұрын
ඒවගේම රනිල් අදිකරනයට අපහස කලා ඒවටත් නඩු දාන්න ඕන
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 4 сағат бұрын
ඔබලා කරන මහගු මෙහෙවරට ජනතාවගේ ආචාරය .ස්තූතියි ඔබට .🙏🙏🙏
@malkafernando9640
@malkafernando9640 2 сағат бұрын
Yes
@Dilithmadagedara
@Dilithmadagedara 5 сағат бұрын
නියමයි..
@Athula12165
@Athula12165 4 сағат бұрын
නියමයි 💪💪💪
@clementfernando3914
@clementfernando3914 4 сағат бұрын
තරිඳු මමත් බලාන උන්නෙ,සොම්බියාව ඔතනට ගේනකන් තමයි, පුළුවන් නම් ඕකට ජම්පරේ අන්දන තැනටම වැඩ කටයුතු කරන්න,ඔබලාට සියළු දෙව් රැකවරණයි !!!!!!!!!! ජයවේවා !!!!!!!!!❤❤❤❤
@hamednearsdeen4053
@hamednearsdeen4053 4 сағат бұрын
තරිඳු ඔබගේ වීඩියෝ එකක් එනතුරු නොඉවසිල්ලෙන් බලා ඉන්නවා දැක්ක ගමන් ලයික් කරලා ඊට පස්සේ තමයි වීඩියෝ එක බලන්නේ ඒතරම්ම ඔබව විස්වාසයි වැදගත් යමක් ඔබ ගෙනෙන්නේ කියලා ඔබට සහ ඔබත් සමඟ ඉන්න සියළුම දෙනා හට ජනතාවගේ ප්‍රණාමය ❤❤ ජයවේවා ❤❤
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 5 сағат бұрын
❤❤ ඔබට ස්තුතියි !
@CalistaFernando-l2t
@CalistaFernando-l2t 5 сағат бұрын
මේ රට විනාශ කල පාහර ජඩ අවජාතක රනිල් කියන සොම්බියා ජනතාවට කල හිංසනය ට පාස්කු ප්‍රහාරය ට දේශබන්දුගේ පත්වීම සරසවි සිසුන්ට පහර දීම ජනතාව ට බදු බර පටවමින් උන්ගේ සමීපතමයන් සුර සැප හා ජනාධිපති ට පමණක් කෝටි ගණන් මුදල් අවභාවිත ය මේ සියලුම වැරදි වලට උසාවියට ගෙන යා යුතුයි 👍
@withanagesomapala8626
@withanagesomapala8626 2 сағат бұрын
@lakshmansamaraweera894
@lakshmansamaraweera894 5 сағат бұрын
රනිල් වැනි දුසිතයෙක් සිටිය යුත්තෙ හිරගෙදර. එයව හිරෙටම ඇරලා නවතින්න තරිදු.
@malkafernando9640
@malkafernando9640 2 сағат бұрын
Absolutely correct
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd 4 сағат бұрын
නියමයි
@maxwellfelix6349
@maxwellfelix6349 5 сағат бұрын
පරණ ව්‍යවස්ථාව වල දමා නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කරමු .. හයෙන් පහක බලයක් මාලිමාවට දෙමු ....අවශ්‍ය නම් ජනමත විචාරණයකට යමු මාලිමාවට ජයවේවා ...
@zameenasalam746
@zameenasalam746 5 сағат бұрын
Eka hodai
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 5 сағат бұрын
ව්‍යවස්ථාවෙන් ලැබී ඇති මුක්තිය ඉවත් කල යුතුයි....ලංකාවේ දැනට උත්තරීතර යයි කියන ආයතන එයින් ඉවත් කළයුතුය...ඒවා සියල්ලම නීතිමය සීමාවන්ට යටත්කල යුතුව.
@thakshisenani3075
@thakshisenani3075 5 сағат бұрын
Saba madaya wedeen obalai..theruwan saranai ❤❤❤❤
@raigamagedonsathissathis2346
@raigamagedonsathissathis2346 3 сағат бұрын
ස්තුතියි ඔබලාට...❤❤❤❤
@dayanandaranbandara4487
@dayanandaranbandara4487 5 сағат бұрын
ඔය නාකි හිවලා අවුරුදු 5කට හරි හිරේ දාන්න ඕනේ අනිවාර්යයෙන්ම
@PriyaPriya-y2l
@PriyaPriya-y2l 3 сағат бұрын
Respect bro...adarei...jolly seeyata maru....
@sunethsankalpa8807
@sunethsankalpa8807 3 сағат бұрын
Hatsoff 🎓you guys full filing the lasantha ❤❤❤
@SomaliHewage
@SomaliHewage 4 сағат бұрын
You are great person ,❤❤❤❤ Tharindu thrada deshapalanaya thuran karamu rata dinawamu ❤
@Shanufitz
@Shanufitz 3 сағат бұрын
One of the greatest channels on the island one is Meadialk and Satahan radio ❤
@slmicro3857
@slmicro3857 3 сағат бұрын
❤❤❤💯💯
@soba7201
@soba7201 4 сағат бұрын
ඔබ දෙදෙනා ලබා දෙන තොරතුරු නිසා අපට ලැබෙන දැනුම අවබෝධයත් වැඩි දියුණු වෙනවා. බොහෝම ස්තුතියි.,තරිදු,ශාලික ❤❤🎉🎉
@PeliyagodaDhammaloka
@PeliyagodaDhammaloka 4 сағат бұрын
Good good sun
@nalaniamarasekara7115
@nalaniamarasekara7115 Сағат бұрын
Excellent decision by the judges
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 4 сағат бұрын
නියමයි ඔය රනිල් කියන්නේ මේ රටේ ඉන්න ජරාම මිනිහා.ඕකා කරපුවට දඩුවම් ලබාදිය යුතුය .
@RuwanChinthaka-q5j
@RuwanChinthaka-q5j 4 сағат бұрын
❤❤❤❤🎉
@Sanduvlog-d4m
@Sanduvlog-d4m 4 сағат бұрын
❤❤❤
@hemapalamanchanayakegedon2276
@hemapalamanchanayakegedon2276 Сағат бұрын
තරිදු ජයවෙිවා ඔබගෙ සගයාට ජයවෙිවා
@navodyavidumini200
@navodyavidumini200 5 сағат бұрын
@tinkaenter
@tinkaenter 5 сағат бұрын
❤❤❤❤❤
@jaanviellepola1869
@jaanviellepola1869 4 сағат бұрын
තරිඳු,ශාලික ඔබලාගේ මේ මාද්‍ය මෙහෙවර ප්‍රශංසනීයයි.ජය !!!
@malkafernando9640
@malkafernando9640 2 сағат бұрын
🎉
@ravin445
@ravin445 4 сағат бұрын
Thank you.Great job.👍
@hewasuta2382
@hewasuta2382 3 сағат бұрын
තරිඳු ඔබගේ වීඩියෝ එකක් එනතුරු නොඉවසිල්ලෙන් බලා ඉන්නවා දැක්ක ගමන් ලයික් කරලා ඊට පස්සේ තමයි වීඩියෝ එක බලන්නේ ඒතරම්ම ඔබව විස්වාසයි වැදගත් යමක් ඔබ ගෙනෙන්නේ කියලා ඔබට සහ ඔබත් සමඟ ඉන්න සියළුම දෙනා හට ජනතාවගේ ප්‍රණාමය ❤❤
@tharakawasala8782
@tharakawasala8782 5 сағат бұрын
👍👍👍
@VisaakaaJ
@VisaakaaJ 4 сағат бұрын
දසත නිව්ස් කියන චැනල් එකේ රනිල් අනුර ජනපතිගේ කතාවට කියන දේවල් වලට ෆෝම් වෙලා ටොයියෝ සෙට් එක බලන්න එපැයි well said sir, great speech, පරිනත උතුමාණන් කිය කිය ආවඩලා තිබුන හැටි. බටලන්ද, මහ බැංකු සිද්ධිය, රටේ සම්පත් විකිනීම ඒවා ගැන හ්ම් නෑ. මම නම් reply, comments කීපයක් දැම්මා. ඒවයේ ඒවට විරුද්ධව හඩ නගන අය අඩුනේ
@slmicro3857
@slmicro3857 3 сағат бұрын
රනිල් රාජපක්ශට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි.....😖😖😖😖
@sanjudissanayake8450
@sanjudissanayake8450 Сағат бұрын
ජනාධිපති මුක්තිය තිබුනත් ඒක කාලාවරෝධයට බලපෑමක් ඇතිවෙන්නෙ නැහැ... ඒ කාල සීමාව නොසලකා හරිනවා
@anandaranawaka655
@anandaranawaka655 4 сағат бұрын
Obata Mage Prasathaya Saha Pranamaya 🙏🌺
@chrishanthiperera7797
@chrishanthiperera7797 59 минут бұрын
ඔබලා වගෙ අය මේ රටට බිහි උනෙ රටෙ වාසනාවකට
@dj200977
@dj200977 2 сағат бұрын
නියමයි 💪🏾💪🏾💪🏾✊🏾✊🏾✊🏾
@hoodedman100
@hoodedman100 5 сағат бұрын
Nice frame ❤
@chrishanthiperera7797
@chrishanthiperera7797 Сағат бұрын
ඉස්තුති.❤
@dhanushdhanushkumar3052
@dhanushdhanushkumar3052 2 сағат бұрын
Well done brother and well said brother ❤
@JanahandaFoundation
@JanahandaFoundation 3 сағат бұрын
Great explanation 👍
@christyrajapaksavarese
@christyrajapaksavarese 4 минут бұрын
💖💖💖💖💖💖👍
@ilikemovies_good
@ilikemovies_good 5 сағат бұрын
අපි ආසයි මාධ්‍යවේදීන් හින්වෙලා, ලස්සනට කොන්ඩේ පීරලා, රැවුල ලස්සනට කපල, කමිසේ ලස්සනට ඇදල ඉන්නවා දකින්න, ජයවේවා
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 5 сағат бұрын
Ou anae..lassanata Enna oona ..
@Ravi56774
@Ravi56774 3 сағат бұрын
යුක්තිය ට ජයවේවා
@niranjanperera8934
@niranjanperera8934 Сағат бұрын
තරිදූ,ශාලික ඔබ දෙපලට Jaeawawa Jaeawawa Jaeawawa 👍🇱🇰 Great. Poona Ranil marinna kalin herata dinna puluwain wawa
@cyrilwij
@cyrilwij 5 сағат бұрын
ජනාධිපති මුක්තිය ගැන කතාකරන්න පස්සෙ ඕක ව්‍යවස්ථාවෙ තියෙන එකක්
@JanahandaFoundation
@JanahandaFoundation 3 сағат бұрын
You all are doing well. Keep up the good work 👏 for Sri Lankans not for Corrupted politicians
@manelrathnayake6630
@manelrathnayake6630 2 сағат бұрын
රනිල් නම් රටටම ශාපයක්
@bandularanasinghe7289
@bandularanasinghe7289 5 сағат бұрын
👍♥️
@slmicro3857
@slmicro3857 3 сағат бұрын
රනිල් සර්ගේ ව්‍යවස්ථා පන්ති ඇරඹෙයි😂😂😆😆🤮
@UD-95
@UD-95 4 сағат бұрын
යකඩෝ එතකොට ජනාධිපති කාව හරි කෙනෙක්ව ඝාතනය කරත් නඩුවක් දාන්න බෑනේ..
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Сағат бұрын
ඔබලා කරන.සේවය උතුම් අපේ රටේ ජනතාව ට මේ.සියලු දේවල් තේරුම් .කරලා දෙන සියලු දෙනාට .තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ පර් ථ් නා කරමි ඔබ සැමට සුබ දවසක් වේවා 🎉❤🎉
@Pathmini-j3v
@Pathmini-j3v 3 сағат бұрын
11.14❤❤❤❤❤❤❤❤❤❤
@mariafernada345
@mariafernada345 2 сағат бұрын
You. ...are...great..❤❤❤❤❤
@VipulaJayalath-n9h
@VipulaJayalath-n9h 5 сағат бұрын
ව්‍යවස්ථාව ගැන හොදටම දන්න නිසා තමයි උසාවි යන්න වෙලා තියෙන්නෙ. චන්දෙට ගේමක් ගහන්න හිතාගෙන ඉන්න ඇති බන්ධුවා අතීතයේ ඉඳලම මයින්ස්ගෙ වහලෙක්. ජොලි සීයගෙ මුට්ටියත් දැන් නැහැ ඒක කුඩුවෙලා. දැන් ඉතින් කාගෙ කාගෙත් කල පව් පලදෙන කාලේ මයිනගෙ භාෂාවෙන් අහන්න වෙන්නෙ දැන් ඉතින් ෂැපද කියල තමයි . අහන්න වෙන්නෙ
@bandusilwa7967
@bandusilwa7967 3 сағат бұрын
ඔබේ මෙහෙවර අගය කරමි බුදු සරනයි.
@user-ji4bm8tp2t
@user-ji4bm8tp2t 51 минут бұрын
තරිඳු සහෝදරයා, ඔබ ඉතා දක්ෂ සහ අවංක මාධ්‍යවේදියෙක්. 2017 වසරේ මකදුරේ මධුෂ් හා පොලිසිය අතර ඇතිවූ වෙඩි හුවමාරුවේදී අවාසනාවන්ත ලෙස මිය ගිය සමාධි දියණියට සහ අයගේ පවුලේ අයට තවමත් යුක්තිය ඉටු වී නැහැ නේද? ඔවුන් වෙනුවෙන් සදරණය ඉටු කර දීමට පෙනී සිටින ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.
@arunarajaratne8402
@arunarajaratne8402 5 сағат бұрын
ඔය නාකි හිවලා අවුරුදු 5කට හරි හිරේ දාන්න ඕනේ අනිවාර්යයෙන්ම.බටලන්දත් ඉදින්න ඕනැ දැනට ජීවතුන් ඇත ඉන්න ඩග්ලස් පීරිස්ල වගේ එවුනුත් හොයල.👍👍👍👍🙏🙏🙏🙏
@chandrasenawijesinghe6006
@chandrasenawijesinghe6006 2 сағат бұрын
ජොලිසීයා ජම්පරය අඳින සුන්දර සිහිනය ඉක්මනින් සැබෑවේවා
@premadasegodevithanage5497
@premadasegodevithanage5497 3 сағат бұрын
8ඔබලාට ඉස්තුතියි කරණදෙයට, ඉදිද්දි කාල කාල මදිවට, ඵලෙව්වට පස්සෙ ගිහිල්ලත්, තව ඉල්ලා ඵවපු ලිස්ට් ඵක අහපුවාම මුන්ට රජකාලෙ දඩුවම් දෙන්න ඕන ගාලු මුවදොර ලයිට් කකනුවක බැදල. තවත් අපේ මිනිස්සු මුන්ගෙ පුක පස්සෙ යන වුනුත් ඉන්නවනේ. ඔබලාට ජයෙන් ජයම වේවා.
@pofansrilanka7345
@pofansrilanka7345 2 сағат бұрын
Tharindu Mallie, If you don't do this who else would? I adore your parents for your presence on this island and the world. God bless you. Budunge saranai.
@Srilankaceylon
@Srilankaceylon 4 сағат бұрын
ශාලික අයියට නම් විජය කුමාරතුංගගෙ සින්දු කියන්න පුලුවන් ඒ කටහඩ ඇහෙන්නෙ😌
@pawanikankanamge696
@pawanikankanamge696 3 сағат бұрын
පරිස්සමින් ඔබලා වැනි මාධ්‍යවේදියෝ වටිනා මැණික්….❤❤❤❤
@jayanthabandara6562
@jayanthabandara6562 2 сағат бұрын
දෙවි පිහිටයි ජය වෙිවා ⛪⛪⛪✝️✝️🙏🙏🙏🙏
@GaminiBandara-m8b
@GaminiBandara-m8b 3 сағат бұрын
තරිදූ මල්ලි; ඔයා අපේ රටට ශක්තියක් ඔබ ට දීර්ඝ ආයුෂ !!!
@malkafernando9640
@malkafernando9640 2 сағат бұрын
🎉
@JanahandaFoundation
@JanahandaFoundation 3 сағат бұрын
බිය නැතිව රට වෙනුවෙන්ම කතා කරන ඔබලාට ජය පතනව 🙏
@ΣαρλοτΣταυροπουλου
@ΣαρλοτΣταυροπουλου 2 сағат бұрын
Sthuthyi Tharbdu obata. idiripath karana video agayami. 👍👍👍👍💐🌹💐🌹💐
@gigukalpilife5009
@gigukalpilife5009 5 сағат бұрын
ranil aniwa hire danna orne
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg 5 сағат бұрын
Zombie Ranil hire inda ona..
@d.m.thilakarathna8710
@d.m.thilakarathna8710 3 сағат бұрын
වීඩියෝ එකේ පේන විදියට ලොහාන් උසාවියෙන් රිමාන්ඩ් එකට ගෙනියන්නේ මාංචු නැතිව. හොයල බලන්න.
@slmicro3857
@slmicro3857 3 сағат бұрын
THank you Tharindu & Shalika 🥰❤🤟
@kolithamendis2780
@kolithamendis2780 4 сағат бұрын
තරාතිරම නොබලා වැරදි කල සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි. ඒ වෙනුවෙන් තරිඳු ජයවර්ධන ඇතුළු මාධ්‍ය සගයන් ගේ ව්‍යායාමය කැපවීම ගෞරවපූර්වකව සිහිපත් කල යුතු ය. ස්තුතියි.
@valentinedlewis
@valentinedlewis 3 сағат бұрын
What about Ranil.'s Batalanda case. This too should be speeded up.
@Donoughmore1933
@Donoughmore1933 Сағат бұрын
රනිල් බුවාට…බංදුවගෙ බාම් …ජුංඩගෙ ගාගෙන…උසාවි ගියැකි….😄😄
@gigukalpilife5009
@gigukalpilife5009 5 сағат бұрын
machan tharidu ubalawath hari nadu tikak dapalla horunta ඇප ganna beri wenna..
@MaLaxmanMapalagama
@MaLaxmanMapalagama 3 сағат бұрын
පණ්ඩිතයා ට මොන අයිතියක් ද අනුර ජනාධිපති කිව්වා පැත්තකට වෙලා ඉන්න අපි අපේ වැඩ කර ගන්නම් කලබල වෙලා වගේ
@sirimathwijesooriya6578
@sirimathwijesooriya6578 6 минут бұрын
මෙවුන්ට මුක්තියත් තියෙනවා, බුක්තියත් තියෙනවා, අපට ඕන යුක්තිය විතරයි! බං
@pofansrilanka7345
@pofansrilanka7345 2 сағат бұрын
"මගේ වචන තමයි චක්‍රලේක" කියන එකනම් ගෝටා කිව්වේ උගේ මෝඩ තකතිරු කමටමයි. මුක්තිය ගැන හිතල නෙවෙයි. මෙෙත්‍රීපාල, රනිල්, මොන රටහරක්ද අපේ රට පාලනය කලේ?
@anandakumara2595
@anandakumara2595 5 сағат бұрын
OYA,SUNAKAYA,KOOO..?.👍👍👍🌷💞😁🙏.
@NamalKarunarathne-m1g
@NamalKarunarathne-m1g 5 сағат бұрын
Good evening tharindu
@aapiyarathna4815
@aapiyarathna4815 5 сағат бұрын
Ranilata apaye dora hareva.
@shalithasachithra2455
@shalithasachithra2455 5 сағат бұрын
ඔය කියන විදියට සුනිල් රත්නායකට කේස් එක ෆයිල් කරන්නෙ ආමි එකෙන්ම නම්, ගෝඨාට හමුදාව ඇතුලෙ තියන කන්ටැක් එක්ක, ඊළඟ ජනාධිපතිවරන කැම්පේන් එකට හිතාමතාම ගේමක් ප්ලෑන් කරල හමුදාවෙන්ම අත්අඩංගුවට ගත්තා වෙන්න පුලුවන්.. ඊට පස්සෙ ජනාධිපති උන ගමන් නිදහස් කරා..
@SomarathnaMalavige
@SomarathnaMalavige 3 сағат бұрын
ඔව් , සාධාරන ලොකයේ ඒක වියයුතුයි
@starlitnews
@starlitnews 5 сағат бұрын
Desha Bandu should be demoted.
@tikka1967
@tikka1967 7 минут бұрын
සොම්බියා ව ඇතුලට දාන්න ඔනෙ වල් පරයා ව
@ChandanaPerera-e6o
@ChandanaPerera-e6o 4 сағат бұрын
Mama අත් අඩංගුවට ගත් බව 89 සාක්කි වලින් තියනවා r ප්‍රේමදාස සක්කිලි balla ආමර් විදියේ කොත්තු රොටිය වුණ නිසා අමාවක වුණා
@rajapakshachandrasena8632
@rajapakshachandrasena8632 5 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤👉🌺🌺🌺🙏🙏
@Dushanti
@Dushanti 2 сағат бұрын
Oyala ge uthsahayata ape gawurawaya
@thilakdharmasiri2386
@thilakdharmasiri2386 3 сағат бұрын
Ranil. Aniwariyenma. Rate nithiya amu amu we ulanganaye kale ekke nithiya keriyathmaka weya yuthui ❤❤❤
@PeliyagodaDhammaloka
@PeliyagodaDhammaloka 4 сағат бұрын
😊😅😮
@thakshisenani3075
@thakshisenani3075 5 сағат бұрын
Okun dennawama hire damannama ona..manussayange jeewiyha akka sellam kale..ahinsaka minissu nwwa..kudu dama dama hire damma pau..a minissu 😢😢😢😢😢😢😢
@niroshankrishantha6636
@niroshankrishantha6636 4 сағат бұрын
Well done !! Ponila athulata yannama one aduma aurudu 5 kata.
@janithapriyadarshani3796
@janithapriyadarshani3796 3 сағат бұрын
Aththeteme meyete venath visheshe karyemandeleyak sitiye yuthui
@senethemachandra5517
@senethemachandra5517 4 сағат бұрын
Ranil kudu karanna Galface eke. Okkota penna.
ලොහාන්ට මොකද උනේ
1:03:56
SL VLOG
Рет қаралды 41 М.
СОБАКА И  ТРИ ТАБАЛАПКИ Ч.2 #shorts
00:33
INNA SERG
Рет қаралды 893 М.
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 43 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 45 МЛН
СОБАКА И  ТРИ ТАБАЛАПКИ Ч.2 #shorts
00:33
INNA SERG
Рет қаралды 893 М.