චිංතක අමරසිංහගේ මව ග්ලැඩිස් මහත්මිය මාද්‍යට පැවසූ සංවේදී කතාව පළමු කොටස.

  Рет қаралды 270,323

Tharindu Fernando - Kotiya

Tharindu Fernando - Kotiya

Күн бұрын

Пікірлер: 1 300
@tharindufernandokotiyaofficial
@tharindufernandokotiyaofficial 6 ай бұрын
මේ ඉන්නෙ ග්ලැඩිස් මහත්මිය නෙවෙයි කියන අය මෙන්න මේ ලිංක් එකෙන් ගිහින් බලලා ඇවිත් හැලි ලියපල්ලා. මොකද මේ හැම වැඩසටහනක්ම ඉතාමත් වගකීමෙන් දාන වැඩසටහන් . මෙන්න kzbin.infoUgkxiqX8acsAAuPWUV9vpiW68NmuqF4TO2c1?si=CqOYrKQv61hTpZ6J ඔය ෆොටෝ එක අරත්තෙ 2021
@ranukamperera2500
@ranukamperera2500 6 ай бұрын
කොටියා බ්‍රෑන්ඩ් එකක් කියන්නෙ නිකම් නෙවෙයි ❤️❤️❤️
@jperera9606
@jperera9606 6 ай бұрын
Kotiya respect ❤️❤️❤️
@AmilaB.A.
@AmilaB.A. 6 ай бұрын
මේකෙ ඉන්නවා දේශපාලන වහල්ලු කට්ටියක් කියනවා උන් වහල්ලු නෙවේ මාලිමාවට ගාගෙන උන්ට රිදෙනවා ඇත්ත එලිවෙනකොට උනුත් වහල්ලු තමා එතකොට, අනිකා අර සොත්ති උපාලිගේ පේමදාසයගේ පලස්තීන අන්තවාදී ත්‍රස්තවාදී සජිත් ප්‍රෙමදාසය නිවටයගේ එවුන් අනික් එවුන් රනිල් පිම්ම්පියගේ එවුන්. ඇත්ත එලිවෙනකොට උන්ට රිදෙනවා ඉන්ට බෑ අම්මෝ එතකොට තමා ඔය comment දාලා දගලන්නේ.. ඔය අරගලේ කියලා ආපු එවුන් බහුතරේ ආවේ රටවෙනුවෙන් නෙවේ යටි අරමුණුවලට..තම්බියෝ ආවේ උන්ගේ බුර්කාවා අය ඇදගන්න අලක්‍යිඩා තලේබාන් නීති ටික දාගන්න, අනික් උන් ආවේ jvp ගේන්න මේකෙන් පොටක් පාදගන්න , අනික් උන් ආවේ සජියා ගේන්න අන්තිමට දෙගොල්ලටම නැති කල්ලතෝනි 🐕 ක් පුටුවේ ජනාධිපති උනා. ඔබ ඔය දේවල් ගනන් ගන්න එපා..අපිනම් ඔය සින්හල් කියන සතියෙන් අමතක කරන 8% ක් විතර ඉන්න සින්හල 🐕 කියන ඒව ගනන් ගන්නේ නෑ..උන්ට උදව්වක් ඉල්ලුවත් කරන්නේ නෑ අරගල කියාපු එක 🐕 ක් අදනෑ උද්දමනය 3 ගුනයක් වෙනකොට.රනිලා එලවන්නෙ ඔය අරගලවලට ආපු එකෙක් නෑ. .ඔයහැම එකාම වාසියට ආපු 🐕 .. එහෙම උන් සුලුතරයක් ඉන්න තැන අරවගේ අරගල උනානම් ඔයාකරන වැඩසටහන්වලට වැරදි හොයන උන් නැතිවෙන්න විදිහක් නෑනේ.. මේකෙන් දන්නේ නැත්තන් කොටියාගොඩ රන්ජි කියන්නේ තුන්මුල්ලේ පද්මේ කියලා කියලා හිතන් ඉන්නේ අපි..😂😂 ජයවෙවා ඔබේ ගමනට.❤❤
@alwissemini7628
@alwissemini7628 6 ай бұрын
අම්මට නැතුව වෙන කෙනෙක්ට ඔහොම කතා කරන්න බැහැ .🙄😢..බිත්තර ගෙඩි දෙකක් වගේ පොඩි කරලා ගිලලා බඩ ඇතුලෙ හන්ගගන්න තිබුනානම් කියලා කියද්දි කදුලු කඩන් වැටුනේ පපුව පිච්චෙන ගමන්.😢
@tharindufernandokotiyaofficial
@tharindufernandokotiyaofficial 6 ай бұрын
@user-uv2ze4ck2r අනිවාර්යයෙන් ❤️🙏🙏
@slstats7948
@slstats7948 6 ай бұрын
ගිණිඅවි සහ ගිණිකෙළි ටෙලිනාට්‍ය ආසාවෙන් බලපු සෙට් එක මේ කොනට 😊 👇
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 6 ай бұрын
Amataka na metana ❤☝️tiyanawa.
@max-ob4ns
@max-ob4ns 6 ай бұрын
A nattiya varadiy bn samhra than
@dushangeethanjana09_30
@dushangeethanjana09_30 6 ай бұрын
එතකොට බන් ගිනිඅවි සහ ගිනි කෙලි drama එකේ තිබ්බ මේ අම්මාගෙයි කොටියාගොඩ උන් එක්ක තිබ්බ සම්බන්ධතා ඔක්කොම ඇත්තද... ඒකියන්නේ ටෙලිනාට්‍යයේ තිබ්බ කතාව ඇත්තද...
@jeewanharsha3619
@jeewanharsha3619 6 ай бұрын
Film ekath tynwa dn
@bhashithapushpajith7760
@bhashithapushpajith7760 6 ай бұрын
අනිවා... ❤
@DinoMadhushan
@DinoMadhushan 6 ай бұрын
මේ ප්‍රශ්න අහන විදිය පැහැදිලි නෑ කියලා කව්දෝ comment දාලා තිබ්බා මෙහෙම කෙනෙක් එක්ක මෙහෙම පුතෙක් වගේ කතා කරන එකට ගොඩක් පිං තරිඳු ❤ තොරලා බෙරලා ලස්සනට වැඩ සටහන කරා 🎉 මේ මිනිස්සුගෙ හිතෙ තියෙන දුක ඔහොම කියලා හිත නිදහස් වෙනවා ජය තරිදු 🎉
@tharindufernandokotiyaofficial
@tharindufernandokotiyaofficial 6 ай бұрын
❤️❤️🙏🙏🙏
@Shan_one_and_only
@Shan_one_and_only 6 ай бұрын
එහෙනම් මේ වැඩසටහන් නොකර ළඟට වෙලා දුක අහ අහ ඉන්න තිබ්බනෙ..කරන එකක් හරියට කරන්න ඕනෙ නැත්තම් නොකර ඉන්න ඕනෙ ...අම්මා පුතා සම්බන්ධකම් වෙනයි වැඩසටහන් වෙනයි ඒකයි...අම්මගෙ දුක පුතා මේකේ දාන්නෙ හේතුවක් ඇතුවනෙ ...එහෙනම් ඒක හරියට කරන්න ඕනෙ.ඒකට පුහුණුවක් තියෙන්න ඕනෙ ඒ මනුස්සයගෙ හිත නොරිදෙන්න පැහැදිලිව කතාව ගන්න...ඒ cmnt බලලවත් අඩු පාඩු හදාගන්න එකයි වටින්නෙ.
@ZealComputers
@ZealComputers 5 ай бұрын
​@@Shan_one_and_only ඇත්තටම ඇත්ත අහනකොට දුකයි.. මං මෙක ගැන ගොඩක් හොයලා තියෙනවා. ඒත් මේ අම්මා ඇත්ත කියන්නේ.. හොයන්න හොයලා අදහස් ප්‍රකාශ කරන්න..
@Shan_one_and_only
@Shan_one_and_only 5 ай бұрын
@@ZealComputers ඔව් මම වැරැද්ද පිළිගන්නවා... උඩ මම කියපු එක ඉල්ලා අස් කරගන්නවා...මොකද ඒක වැරදි වැටහීමක් මගෙ.මම මකොටිය්ගෙ බලපු පලමු වීඩියෝව.පස්සෙ අනිත් ඒවා බලද්දි තමයි මේ episode එකේ වෙනස තේරුම් ගත්තෙ.ඒකට මම පෞද්ගලිකව වෙන cmnt එකකින් කොටියාගෙන් සමාව ඉල්ලුවා.
@magedaragamage9824
@magedaragamage9824 20 күн бұрын
ගිනි අවි සහ ගිනිකෙලි එකේ බොරු ද එතකොට තියෙන්නෙ.
@donluke3900
@donluke3900 6 ай бұрын
එල එල සුපිරියක් දිර්ගායු එ අම්මට ❤❤❤ අනෙ බොහොම දුකයි මෙ ජිවිත ගන මතකය අනර්ගයි කොටියා thanks lots of much
@game2you421
@game2you421 Ай бұрын
😂😂😂😂😂
@game2you421
@game2you421 Ай бұрын
Thota pisssuda yakoo ..modaya
@asithadharmasiri1483
@asithadharmasiri1483 6 ай бұрын
මේ වැඩසටහන අපිට වගේම ඒ මනුස්සයගෙ හිතට ලොකු සැනසීමක් වෙන්න ඇති අයියෙ. ඇත්ත දැන්වත් සමාජයට සමාජ ගත කරන්න ඒ අම්මගෙන්ම මේ කරපු කථාවට නොපෙනෙන බලවේග වලිනුත් අයියට හයියක් වේවි කියලා හිතෙනවා. අයියට දෙයියනෙ කියලා දිගටම හරි යන්නෙ අයියා මේ කරන සමාජ මෙහෙවර සහ ඒ මිනිසුන්ගෙ ඇත්ත තත්වය සමාජයට සමාජ ගත කරන නිසා වෙන්නම ඇති අයියෙ ❤ ජය වේවා අයියෙ 🎉🎉🎉❤
@shan.1755
@shan.1755 6 ай бұрын
කවුරු මොන ලෙජන්ට් ඇවිත් මොන විදියට කිව්වත් අපට ඔබව විශ්වාසයි ඔබ කරන වැඩසටහන් සත්‍යය බව කියා.. ඔබට ගොඩක් ස්තුතියි ජය වේවා..💪 අහස පොළොව නුහුලන මෙවැනි දුකක් කිසිම අම්මකුට හිමි නොවේවා. ජේසු පිහිටයි බුදු සරණයි අම්මේ✝️☸️🙏♥️
@srimaldanu6761
@srimaldanu6761 6 ай бұрын
අහන්න වටින සත්‍ය කතාවක්!!! ඇහින්සක මිනිස්සු රෞද්‍ර කරල පෙන්නන ටෙලිනාට්‍ය බලල වැරදි වැටහීම් වලින් ඉන්න අයට හොද සංවාදයක් .. Thanks කොටියා ❤️😃👍
@Indikapiyantha91
@Indikapiyantha91 6 ай бұрын
දන්සල් කන්න ගියා ඒකයි පරක්කු උනේ😑😑..දැන් ආවගමන්ම බලනවා😘😘සුපිරියක් සහෝ...කියන්න ගොඩාක් දේවල් තිබුනත් කතාව ඊටවඩා වටිනවා..ඒකනිසා තමා බලන්න ඉස්සරින් කොමෙන්ට් එකක් දාන්න හිතුනේ🎉🎉🎉😘😘😘😘🤗🤗🤗😍
@ireshsanjaya3487
@ireshsanjaya3487 6 ай бұрын
දුක හිතුනා ඒ අම්මාගේ කතාවලට 😢 නියමයි අයියා ❤👍👍👍
@lahirusampath1520
@lahirusampath1520 6 ай бұрын
නියමයි තරිඳු අයියා නියමයි ❤🔥👌 මේක Trending වෙන්න ඕනෙම Video එකක් 👌👌👌
@nera456
@nera456 6 ай бұрын
තරිඳු මචං උඹේ Subject එක පැත්තෙන් උඹ expert කෙනෙක්👍👍
@tharindufernandokotiyaofficial
@tharindufernandokotiyaofficial 6 ай бұрын
❤️❤️🙏🙏
@Chandrajith100
@Chandrajith100 6 ай бұрын
Notification ආව ගමන්ම ආව, දෑන්ම මේක බලනවා මමත්, බලල ඈවිත් කමෙන්ට් එකක් ආයෙම දාන්නම්, thanks a lot once again for keeping up to your promise!!!! Mad Respect to you 😍😍😍
@ishanmanju229
@ishanmanju229 6 ай бұрын
මේ මනුස්සයා හොද වැදගත් මනුස්සයෙක් .හොද වැදගත් පරම්පරාවක උගත් මනුස්සයෙක් .. මිනිස්සු විනාසකරේ දේශපාලුවෝ
@MyKorean-df4vf
@MyKorean-df4vf 6 ай бұрын
උබ ඇවිල්ලා නියම චරිතයක් හොදේ...ආදරෙයි හදවතේ අඩියෙන්ම.. 🖤
@sasi_x
@sasi_x 6 ай бұрын
ඔයා මීට අවුරුදු 2කට කලින් ග්ලැඩිස් අම්මා ගැන fb එකේ දාලා මතකයි ❤ පොත එනකම් හිටියේ මේ කතාව දැනගන්න ❤ බොහොම ස්තූතියි. මෙහෙම එපියක් කරාට ❤ මේකනම් ට්‍රෙන්ඩින්ග් යන්නම ඕනි කොටි බ්‍රදර් ❤
@dinushagalagedara4248
@dinushagalagedara4248 6 ай бұрын
මුගේ පොත එන එකක් නෙමෙයි බන්😂😂😂
@West99818
@West99818 6 ай бұрын
කොටියා මේ කතාව ඔතන ඉදන් අහපූ උබේ ඇහැටත් කදුලක් ඉනුවා නම්.. බලන අපිවත් මේච්චර අවුල් කලා නම්, ඒ දරුවෝ දෙන්නම නැති වෙච්ච මේ අම්මට මොන තරම් නම් වේදනාවක් ඇද්ද... 😓 මේච්චර කාලේකට මේ චැනල් එකෙන් එලියට ආව හොදම සහ අධි සංවේදීම කතාව මේක..ඒකේ දෙකක් නෑ.. වැඩේ දිගටම කරගෙන යන්න උබට ජය කොටියෝ... ❤❤
@imarichman1
@imarichman1 4 ай бұрын
ගොඩක් ස්තුතියි තරිඳු අපි දැකපු අපි දන්න ඉතිහාසය ජීවමාන සාක්ෂි සහිතව අපිට ඉදිරිපත් කරනවට..Respect..👍👍
@Dulantha_Wanninayake
@Dulantha_Wanninayake 6 ай бұрын
මේක නම් කැළඹිල්ලක් වෙනවා..සුපිරියක් තමා තරිඳු අයියා.❤❤
@LahiruFernando-sx8kh
@LahiruFernando-sx8kh 6 ай бұрын
❤️❤️❤️❤️❤️ Aiye බොරු ලෝකයක් thamai meeta කලින් අහල තිබ්බේ.... ඔයාගේ channel eken ඇත්ත ඇති සැටියෙන් දැනගත්තා ❤️❤️👌👌 ඔයාට ජය...
@スバダハマ
@スバダハマ 6 ай бұрын
දැන් මොනා කිවාත් අහිංසක මිනිස්සු නැති වෙලා,ඒත් උනේ නැති උනත් මට හිතුනේ කොහොමහරි රටකට යවගන්න තිබුනානම් අද ඒ අහිංසක ජිවිත වටිනා ජිවිත අරක්ෂා වෙන්න තිබුනා.ඒත් වෙන්න ඔනි නැති දෙවල් වෙලා ඉවරයි.මොඩයින්ට දෙශපාලන බලය අයුධ ලැබිලා අහිංසක ලස්සන ජිවිත විනාශ කරලා.හරිම දුකක් දැනෙනවා මේ උන අසාධාරණ දෙවල් ඇහෙද්දි 😢 මෙහෙම මිනිස්සු අසාධාරණකම් කරපු ජිව්ත විනාශ කරපු එවගේ දෙවල් කරපු උන්ට කිසිම ගැලවිමක් නැහැ සැනසිමකුත් නැහැ ස්භදහම හැමදෙම බලාගනි 🙏 මෙවගේ අසරණ උන දෙමාපියන් සහොදර සහොදරියන් කොයිතරම් ඇතිද,එ හැමොගෙම ජිව්තයට සැනසිම,සුවය,සතුට ලැබෙන්න ඔනී 🥹🙏
@InitialThinker
@InitialThinker 6 ай бұрын
ඔබ‍ට ගොඩක් පින් දම්මික මාමේ ඔබ නිසයි මම අද Nasa එකේ Aeronautical Engineer කෙනෙක් වෙන්න පුළුවන් උනා සහ මගේ අක්කට Double major එකක් American Campus එහෙකින් හම්බුනේ ❤️. මට තාමත් එ හිනාව මැවිලා පේනවා ලොකු උනාම කව්ද වෙන්න කැමති කියල ඇහුවම. තාත්තා මැරුණට පස්සේ හිටියේ ඔයා විතරයි හැමදේටම. ගොඩක් පින් මාමේ මාව හරි මාර්ගේ යැවුවට ❤. කවද හරි මගේ ළමයෙක්ට ඔබේ නම තබමි ❤️
@tharindufernandokotiyaofficial
@tharindufernandokotiyaofficial 6 ай бұрын
සහෝදරයා 🙏🙏❤️❤️❤️
@ThejakaAththanayaka
@ThejakaAththanayaka 6 ай бұрын
@@InitialThinker ඕව කියන්න යන්න එපා හැමතැනම. ඕව ප්‍රශ්න වෙන්න පුළුවන්. එයා හොඳක් කරානම් ඒවා හිතේ තියන් ඉන්න. තරහ තියෙන මිනිස්සු ඉන්නවා තාමත් ඔබේ හෝ ඔබෙ අක්කගේ පිටින් යාහැක. පුලුවන්නම් දානයක් දෙන්න මතක් කර ලොකුවට ඕන්නැ බඩගින්නේ ඉන්න සතෙක්ට හරි කන්න දෙන්න ඒවත් සැහෙන පිනක්.
@dinujayapathum5640
@dinujayapathum5640 6 ай бұрын
සිරාවටම කව්ද ඔයා එයාගෙ කියනවද
@CampingLifeStyl
@CampingLifeStyl 6 ай бұрын
😂😂😂😂 පල පකයො බොරු නොකිය ...😅
@InitialThinker
@InitialThinker 5 ай бұрын
​​@@dinujayapathum5640 සමාවෙන්න Notification disabled account එකෙ එකයි සමහර comments පේන්නැත්තේ. දම්මික මාමා මගෙ කුරුත් නෙමෙයි. මගෙ පවුලෙ කෙනෙකුත් නෙමෙයි. පොඩි කලේ ඉස්කෝලෙකට දාලා අක්කවයි මල්ලිවයි මාවයි ඉගැන්නුවේ, ඉන්න තැන හදලා දුන්නේ සහ කන්න දුන්නේ මෙ මාමා එකයි. මට ගනන් පවා කියල දීලා තියෙනව. සමාවෙන්න මෙහෙම අයිත් comment දන්නැ. 🙏🙏🙏
@dhananjayakumarasingha
@dhananjayakumarasingha 6 ай бұрын
හරිම වැදගත් මාතෘකාවක්..රටට සත්‍යය එලිකිරීම වැදගත්
@ayanthamaduranga1927
@ayanthamaduranga1927 6 ай бұрын
කිසි බයක් නැතිව හැම තැනම ගිහින් මෙච්චර මහන්සි වෙලා පාතාලය ගැන මෙච්චර කරැණු හොයාගත්ත උබ තමයි මචන් කොටියා real වැඩ්ඩා 💪😍
@DineshChandrakumra
@DineshChandrakumra Ай бұрын
Muth borru ahanooo apith pacpane me anne
@ayanthamaduranga1927
@ayanthamaduranga1927 Ай бұрын
@DineshChandrakumra උබලා වගේ කීබොඩ් ගොතයින්ට උත්තර දිලා වැඩන් නැ කිරි පුතේ 🤣🤣🤣
@game2you421
@game2you421 Ай бұрын
😂😂😂😂😂
@jnilosh4637
@jnilosh4637 6 ай бұрын
පාඩුවේ ඉන්න උන් අවුස්සගත්තම යක්කු වෙනවා,හොදම උදාහරණයක් මේක😢
@ZealComputers
@ZealComputers 5 ай бұрын
අවංක අදහසක්...
@merilsuren5821
@merilsuren5821 6 ай бұрын
හරිම ආදරණිය අම්මා කෙනෙක් දිරිය කාන්තාවක් ❤️ චින්තක,ධම්මික ආදරනිය චරිතවල් මන් ආස කරන චරිත නිවන් සුව දෙපලට 🙏
@namindushehan
@namindushehan 6 ай бұрын
කොටස් දෙකම එකට බලන්න ඕන නිසා දෙවෙනිපාරට බලන්නේ.. ජයවේවා තරිඳු අයියා ❤ ජීවිතේ වෙන කිසිම පොතක් එනකන් මෙච්චර බලන් ඉඳල නෑ.
@wenuradhananjaya4372
@wenuradhananjaya4372 6 ай бұрын
ගිණි අවි සහ ගිණිකෙලි ටෙලිනාටයේ තියන විදිහට මේ අම්මාට ලොකු අපහසයක් කරල තියෙනෙ හරි නම් අපහස නඩුවක් දාන්න ඕනි එවුන්ට මේ වගේ අහිංසක නිර්දෝශි අම්මාගේ ප්‍රතිරූපය විනාස කෙරුවට තරිදුව නියමයි ❤
@ranganasrimal4967
@ranganasrimal4967 3 ай бұрын
ඇත්ත
@SamalWarnakulasuriya
@SamalWarnakulasuriya 2 ай бұрын
ඒකනේ බං ගැටිස් ගැන තියෙන්නේ වෙනම කතාවක් නෙ දෙරණේ ගිනි අවි සහ ගිනි මේ මනුස්සයා අහිංසක මනුස්සයෙක් අනිවාර්යෙන්ම නඩුවක් දාන්න ඕනා සමාජ ගත කළාට මේ වගේ අහිංසක අම්මා කෙනෙක්ව අපරාධ ගෑනි විදියට සමාජගත කළාට
@AthulaPradeepKumaraUdayakumara
@AthulaPradeepKumaraUdayakumara 6 ай бұрын
ess dekata dekalawath nethi චින්තක සහෝදරයාට ආදරෙයි චින්තක wage අහිංසක kollanwa desapaluwo karapu dewall මම kiyanne චින්තක hitapu thena wena kawru hitiyath karanne oko thamai .චින්තක සහෝදරයා kiyanne සුපිරි Bullat ekak kiwoth hari kiyalla මම kiyanawa.තරිඳු aiye oyaa me karana wedasathana සුපිරි me සමාජය hithagena inne චින්තක අමරසිංහ kiyanne අම්මාගේ bade idala pathalaya karawage unge katawall wahanna me oyaa karana wedasatahata ewage unta hoda kane පහරක්. ජයවේවා සහෝදරයා
@miniproduction5220
@miniproduction5220 6 ай бұрын
චිංතක❤ දම්මික❤
@RohithaSuranga-m5o
@RohithaSuranga-m5o 13 күн бұрын
Lanka 🇱🇰 /udaya(tohta laga gala)👍👍👍🇫🇮🇫🇮🇫🇮
@anuradhajayasuriya3186
@anuradhajayasuriya3186 6 ай бұрын
මගේ අම්මා නෙවුනත් අම්මා අම්මම තමයි ආදරේයි අම්මේ හරි හෝ වැරදි අදටත් දැකලවත් නැති චින්තකයට ධම්මිකයටයි පට්ටම ආදරේයි ❤
@FactTube10-e8l
@FactTube10-e8l 6 ай бұрын
බලන්න කලින් ❤ එකක් මගෙන්
@ChandanaJanesh
@ChandanaJanesh 6 ай бұрын
මේ අම්මගේ මනුස්සයා.. සහොදරයො...දරුවො හැමොම මරලා ...කොච්චර දුකක් ඇද්ද..පටාචාර කතාව මතක් උනා..😢😢 ..
@Yt-xw2qu
@Yt-xw2qu 6 ай бұрын
කොටියො❤,ඇත්ත හෙලිකරාට ස්තූති,මේ අම්මා ගැන කොතරම් බොරු ලියලා තිබුනද😢.ඕයාලා දෙන්නටම ජේසු පිහිටයි ❤❤❤❤
@GayanSilva-er9oc
@GayanSilva-er9oc 6 ай бұрын
සහෝදරයා❤ ඔයා නියමෙට වැඩසටහන කරනවා ජය වේවා❤❤
@krishanjayasuriya5032
@krishanjayasuriya5032 6 ай бұрын
බොහෝම ස්තූති යි ඇත්ත සමාජ ගත කිරීම පිලිබද ව.
@rrforeignemploymentagency7396
@rrforeignemploymentagency7396 6 ай бұрын
ආදරණීය චින්තක පුතා ,ධම්මික පුතා ,ග්ලැටිස් අක්ක ඇත්තටම පව් මේ පවුලටම මහා අපරාධයක් උනේ අහිංසක දරුවො
@supundhanushka
@supundhanushka 6 ай бұрын
බලන්න දවස් ගනන් බලාගෙන හිටපු video එක..thank you 🐅
@wijesinghemanju-dk3xb
@wijesinghemanju-dk3xb 6 ай бұрын
සොතියාගේ ගුකාපු කිලිට්ටො අහිසංක කොල්ලො දෙන්නෙක්,නැති කරා දැන් සොත්ති අපායෙ ලොදිය හැලියේ ඇති දැන්
@Pasindu________7
@Pasindu________7 6 ай бұрын
Yt එකෙ මං දැකපු සුපිරිම වෙනස්ම විදියෙ චැනල් එකක් 🖤 හදවතින්ව ජය වේවා තරිදුවෝ 🖤
@tharindufernandokotiyaofficial
@tharindufernandokotiyaofficial 6 ай бұрын
🙏❤️
@Bojith87
@Bojith87 6 ай бұрын
තරිඳු,වැඩසටහන ඉතාමත් හොදට මෙහෙයවනව,කතානායිකාවට අවස්ථාව දීල,චින්තක,ධම්මික වගේ රටට සේවයක් කරන්න හිටපු තරුණ ජීවිත කීයක් නැතිවෙන්න ඇතිද මේ බල කෝන්තර නිසා..
@JewanIK
@JewanIK 6 ай бұрын
අද නං සුපිරිම දෙයක් කරලා තියෙන්නේ බුදු සරණයි ඔයට ❤❤❤❤❤
@SameeraGunasekara
@SameeraGunasekara 6 ай бұрын
පාතාලය නිර්මාණය කරන්නෙත් පෝෂණය කරන්නෙත් දේශපාලකයන් සහ පොලීසියයි.... අදූරදර්ශි දේශපාලන තීන්දු තීරණ සහ අනීතික පොලිස් ක්‍රියාවන් සමාජය විසින් අනුමත කිරීමේ ප්‍රතිඵලය පාතාලයේ බිහිවීමයි....
@KaviduDilshan-qx9em
@KaviduDilshan-qx9em 6 ай бұрын
ඒ වේදනාව පපුව පැලෙන්න දැනුනා අම්මේ 🥺🥺💔💔 පාතාලෙ නෙවෙයි මොන තාලෙ උනත් චින්තකව හදවතටම දැනුණා 🥺🥺🥺❤️
@cddr2203
@cddr2203 6 ай бұрын
චින්තක +ධම්මික....අමතක නෑ මෙතන ඉන්නවා 👉❤❤❤👈 මෙතන......respect කොටියා ✊✊✊👍👍👍❤❤❤
@Thiththaieththa
@Thiththaieththa 6 ай бұрын
කොතනද???😂
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 6 ай бұрын
Metana☝️❤
@tiptipslk
@tiptipslk 6 ай бұрын
මේක trending 1කරමු කොල්ලනේ.
@sachithdeshapriya2077
@sachithdeshapriya2077 6 ай бұрын
Good work Tharindu brother.... Amma kenekge hithe wedanawa adu karana ekath..ekata dayaka wena ekath ...loku pinak bro...jayen jaya😘😘
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 6 ай бұрын
අම්මේ ඔයාගෙ කතා ව අහන කොට ඇස් වලට .කඳුළු ආවා හරිම දුක යි ඔයා ගොඩාක් ශක්තිමත් අම්මා කෙනකු බව කිව යුතුය කෝටි යා ඔයාට ගොඩාක් ස් තු ති යි ❤
@Dulantha_Wanninayake
@Dulantha_Wanninayake 6 ай бұрын
First comment..Love u Tharindu brother ❤
@tharindufernandokotiyaofficial
@tharindufernandokotiyaofficial 6 ай бұрын
Thank you so much 😀
@sadunihimansha9193
@sadunihimansha9193 6 ай бұрын
ලංකාවේ ලොකුම පාතාලය පොලිස් පාතාලය ගොඩාක් කාලකන්නි පොලිසිය කියන පාතාල රජවරැ මතු අනාගතය බලාගෙන හිටපියව් යොපේ දරැවෝ තමයි ලෝකයේම අපරාධ කාරයන් වෙන්නෙ ලෝ දහමට අනුව අහිංසක දරුවන් මේ වගේ තැනට පත්කරන උබලගේ දරැවො වෙන මොනව කරන්නද කර්මය කර්ම ථල ලෙසම.
@HimagiraPamula-qe7dt
@HimagiraPamula-qe7dt 6 ай бұрын
Aniwaryenma
@AththaIthihasaya
@AththaIthihasaya 6 ай бұрын
හොඳම comment එකක්
@Ruby_Bella811
@Ruby_Bella811 6 ай бұрын
You won man ❤ you won උඹ කරේ තාම ලංකාවෙ කිසිම එකෙක් කරපු නැති වැඩක් welldone ❤bro
@lovesl9386
@lovesl9386 6 ай бұрын
දරුවො රටේ නමගිය අපරාධකාරයො වෙන්න පුලුවන්.හැබැයි අම්මා කෙනෙක්ගෙ චරිතය උපරිමයෙන්ම කරපු ආදර්ශමත් මාතාවක්.ඉදිරි ජීවිතය නිදුක් නීරෝගීව ගතකරන්න මේ මවට ලැබේවා
@sachin_Jeykar
@sachin_Jeykar 3 ай бұрын
පව් අපේ රත්තරන් අම්මා. බුදුසරණ යි අම්මේ. ❤
@deborahariyawansa6682
@deborahariyawansa6682 6 ай бұрын
අම්මාගෙ ⁣නිමක් නැති ආදරය.... 'පොඩි කරලා පොඩි කරලා බඩේ හංඟන්න පුළුවන් නම්.....' 😞
@roshanindika2462
@roshanindika2462 6 ай бұрын
ඒ වචන ටික නම් බොක්කටම වැදුනා.
@andrew-sv4bj
@andrew-sv4bj 6 ай бұрын
Paw bn 😢
@sankapriyantha2812
@sankapriyantha2812 6 ай бұрын
😢💔
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 6 ай бұрын
E kale è lamainta nidahase inna dunne na,
@kalustyles
@kalustyles 4 ай бұрын
😢😢😢😢
@sewwandidilshani3374
@sewwandidilshani3374 6 ай бұрын
ඇයි දෙයියන්නේ මේ අම්මට මෙච්චර වේදනාවක් දුන්නේ.කාලකන්නි දේශපාලන ටික නිසා අද මේ අම්මා කොච්චර විදවනවද.ඒවා තමයි කාලකන්නිට නැවත හම්බ උනේ.ප්‍රේමදාස කාලකන්නියා බෝම්බෙකට අහු උනා.උපාලියට වෙඩි කාලා මැරෙන්න උනා.ඔවුන්ගේ පව්ල් පිටින් හෙන ගහන්න ඕන.මේ මිනිස්සුන්ට කවදාවත් උන් සැනසිමෙන් ඉන්න දීල නෑ.බත් ටිකක්වත් නිදහසේ කන්න ඉඩ දීලා නෑ.පව් අහින්සකයෝ දෙන්නෙක්ට ජීවිතයෙන් වන්දි ගෙවන්න උනා.හොදින් ඉන්න දුන්නනම් අද රටට බරක් නැති අහින්සකයො දෙන්නෙක්.පව් අහින්සක අම්මා.අද තනි වෙලා.😢😢😢
@GraciAs-es5dr
@GraciAs-es5dr 6 ай бұрын
පුස් රස්තියාදුකාර චරිත,.මිනියක් මරන්න ඔනැම කෙනෙකුට පුළුවන්,ශක්තිය තාවකාලිකය,නියම ශක්තිමත් කෙනා යනු පවුලට රටට ආර්තිකයට ප්‍රයොජනවත්ව ජිවත් වෙලා දුර්වලයා රැක බලා ගන්නා කෙනාය,
@FajiMohomad
@FajiMohomad 5 ай бұрын
@@GraciAs-es5dr ප්‍රශ්නය ඔබේ නොවන තාක් උත්තරය දාර්ශනිකයි 🖕🖕🖕
@karshafernando1363
@karshafernando1363 3 ай бұрын
Uba oya kiyana ewa karanna puluwan .....dawase gaane eka eka ubalawa maranna gedarata awe nattan....loku talk denna puluwan prashna ubalage nemei nisa...
@dilanshanaka7740
@dilanshanaka7740 6 ай бұрын
Good job......true word's frome a real mother......
@viranchanura3834
@viranchanura3834 6 ай бұрын
දැන් පාතාලේ ඉන්න උනුත් මේක බලනවනම්.. අම්මෙක්ගේ වේදනාව දැකලා හරි හැදියල්ලා.. කවුරුත් නෑ අන්තිමට... අම්මා විතරයි😢
@anomaadhikari7175
@anomaadhikari7175 6 ай бұрын
Pataleta watune kohomada .eka hitana. Samajaya wisa.sirisena kure. Premadasa
@tharangaonline7711
@tharangaonline7711 5 ай бұрын
හැදුනත් මරනවා නැතත් මරනවා
@asankasilva7495
@asankasilva7495 6 ай бұрын
ඉදිරියට කරන් යන්න god bless bro!!!❤❤❤❤❤
@danuwan777
@danuwan777 6 ай бұрын
හරිම සංවේදී කතාවක්.. පුදුම කරුමයක් ඒ මිනිස්සුන්ට පඩ්සන් දීලා තියෙන්නේ..
@Fernandz_Randhi
@Fernandz_Randhi 2 ай бұрын
තුම්මුල්ලෙ පද්මෙ ගැන හෙළිදරව්වක් දෙන්නකො.. 🙏
@bernardanthony7378
@bernardanthony7378 6 ай бұрын
අඳබාල අය බලයට ගේන්න හිතන්නවත් එපා.නැවත ඒ භිහිසුනු තත්වය ඇති වෙනව ඒක ෂුවර්.සමාජය නිවැරදි දිසාවට යොමු කරන්න මහන්සි වෙන්න. මාලිමාව බලයට පත් කරමු.සැමට භුද්ධිය පහල වේවා.
@NJay380
@NJay380 6 ай бұрын
කොටියාගෙ මේ චැනල් එකේ වැඩිම Views යන Video එක මේක වෙනවා අනිවාර්යයෙන්ම..♥️♥️♥️
@shannnaa7033
@shannnaa7033 6 ай бұрын
චින්තක ආසම චරිතයක් පාතාලයේ උනාට ❤️
@daya3887
@daya3887 6 ай бұрын
Patalya bihi krnne samajaya
@MaheshDasanayake
@MaheshDasanayake 6 ай бұрын
ගැලැටිස් නැන්ද කියන්නෙ පටාචාරල ගෙන් පස්සෙ නූතනයේ සෝචනීයම ඉරණම් වලට මුහුන පාන්ඩ වුන අපේ කාලයේ ගැහැනියක්
@Thiththaieththa
@Thiththaieththa 6 ай бұрын
😂
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 6 ай бұрын
​Paw😢?​@@Thiththaieththa
@Thiththaieththa
@Thiththaieththa 6 ай бұрын
@@DianaFernandoyttguvhgcgtv හ
@janithsamaraweera7807
@janithsamaraweera7807 2 ай бұрын
😢😢😢
@yasirudilshan9886
@yasirudilshan9886 6 ай бұрын
අම්ම කෙනෙක්ගේ හදවතින් එන වචන..අම්මා කෙනෙකුට තමන්ගේ දරුවා මැණිකක් මොන දේ උනත්🖤 ජය
@wijesinghemanju-dk3xb
@wijesinghemanju-dk3xb 6 ай бұрын
මෙ අම්මා වෙනුවෙන් තරිඋු අයියෙ පොඩ් පන්ඩි එකක් හදලා එ අම්මට බෙහෙත් ටික ගන්න උදවු කරමු
@letslearn-jk5cy
@letslearn-jk5cy 6 ай бұрын
Tharindu උඹේ ගමනට සල්ලි ගාව ගන්න එපා යන විදියට යමු
@Devil678-j9j
@Devil678-j9j 6 ай бұрын
මැරයොන්ට fund හද්න්න පිස්සුද යකො මුටට් හිරෙ ගිහින් වෙඩී කන්න වෙන්නෙ 😂
@mangalasuraweera930
@mangalasuraweera930 6 ай бұрын
තරිඳු ඊලග කොටස එනකන් බලා සිටිමි.
@judekrishantha4287
@judekrishantha4287 6 ай бұрын
@wijesinghemanju-dk3xb මෝඩකම තිබ්බට ප්‍රදර්ශනය කරන්න එපා මේ ඉන්නේ ඒ කාලේ පාතාලේ නම ගියපු අංක 1 පාතාල නායකයකයන්ගේ නංගි කෙනෙක් සහ අම්මා කෙනෙක්..මේ page එකෙන් මේ වැඩසටහන කරන එකම ලොකු දෙයක්..ඕවට ගිහින් පුතානෝ deal පේමදාසයා කොටියාගේ ගමනට උනත් ගේම දෙන්න පුලුවන්.. Program එක විතරක් බලපන් පාඩුවේ පලයන්..නැති ප්‍රශ්න හදලා ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන්න ඕනෙ නෑ.
@magedaragamage9824
@magedaragamage9824 6 ай бұрын
@@letslearn-jk5cyෆන්ඩ් හදන්න හදන එකා කොටියගෙම එකෙක් වෙන්න පුලුවං...😂😂😂
@sachinshyamal8359
@sachinshyamal8359 6 ай бұрын
තමන්ගේ පුතාල දෙන්න මරලත්, කිසිම වෛරයක් නැතුව කදුලු පිහිද පිහිද කතා කරන මේ අම්මාගේ කතාව ඇහුවම, මේ දරුවෝ දෙන්නත් කොච්චර නිහතමානී විදිහට ඉන්න ඇති කියලා ආය අමුතුවෙන් සාක්ෂි ඕන නෑ.. පාදඩ දේශපාලුවොයී උන්ගේ කටු කන බල්ලෝ නිසා... අවුරුදු 16ක පොඩි ලමයෙක්ගේ කකුල් කඩන්න මරන්න පුලුවන් දූශන සමයක්... අම්මෝ.. හිතාගන්නවත් බෑ... ඒත් වගකීමෙන් කියනවා මේ කාලේ ම්හෙම නොවී ඉන්න ප්‍රදානම හේතුවක් විදිහට social media. Communication sources වැඩි නිසා.. ❤
@kavindaruckshan245
@kavindaruckshan245 6 ай бұрын
ගොඩක් ඉස්තුති ..ඇත්ත එලිකරාට
@pasindurathnayake8388
@pasindurathnayake8388 6 ай бұрын
Chinthaka aiya dammika aiya pau appa me gladis amma ge kathawa ahuwwama video eka iwara weddi mage as deketh kadulu jesu pihitai amme
@asankakarunaratne1447
@asankakarunaratne1447 6 ай бұрын
Appreciate all your hard work tharindu fernando
@tharindufernandokotiyaofficial
@tharindufernandokotiyaofficial 6 ай бұрын
❤️🙏🙏
@Darma17690
@Darma17690 6 ай бұрын
නියම වැඩ සටහනක් ❤❤❤
@ganishkavijesuriya4180
@ganishkavijesuriya4180 5 ай бұрын
ඇත්තටම ඒ කාලේ හිටපු මිනිස්සු ! අත්තටම මේක කරාට පිං මචන් ❤ මේවා දැනගන්න
@anurakiriella1801
@anurakiriella1801 6 ай бұрын
ඔය ග්ලෙඩිස් අක්ක පුදුම දුකක් වින්දා කොල්ලොදෙන්න බේර ගන්න .අහින්සකම කොල්ලො දෙන්නෙක්.ඔය අම්මට කතාකරගන්න අමාරු ඒදරුවො විදපු දුකඑයාදන්නවා.
@ranukalakrandha2997
@ranukalakrandha2997 4 ай бұрын
සුපිරි broo උබනම් ඩයල් එකක් ❤
@AthulaPradeepKumaraUdayakumara
@AthulaPradeepKumaraUdayakumara 6 ай бұрын
ess dekata dekalawath nethi චින්තක සහෝදරයාට ආදරෙයි චින්තක wage අහිංසක kollanwa desapaluwo karapu dewall මම kiyanne චින්තක hitapu thena wena kawru hitiyath karanne oko thamai .චින්තක සහෝදරයා kiyanne සුපිරි Bullat ekak kiwoth hari kiyalla මම kiyanawa.තරිඳු aiye oyaa me karana wedasathana සුපිරි me සමාජය hithagena inne චින්තක අමරසිංහ kiyanne අම්මාගේ bade idala pathalaya karawage unge katawall wahanna me oyaa karana wedasatahata ewage unta hoda kane පහරක්
@SithaShyamali-tv9gd
@SithaShyamali-tv9gd 6 ай бұрын
අහිංසක දෙන්නෙක් ආදරය සහෝදරයා 😢❤❤❤
@shahanbroo7089
@shahanbroo7089 6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 6 ай бұрын
තත්පරේකට ගිනිකදු සිය ගානක් පිපිරිලා ගිනි ගන්න ඇති මේ අම්මගෙ පපුවෙ..දැනටත් මතකය ඇයව දවනවා ඇති..නූතන පටාචාරාවක් ඈ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thusharahr
@thusharahr 6 ай бұрын
Very very sad😭😭😭😭
@wasantha-br3cb
@wasantha-br3cb 6 ай бұрын
මේ මානසික පීඩනයෙන් මිදෙන්න උදවු කරන්නත් අමාරුයි වෙනත් ආගමක් විශ්වාස කරගෙන ඉන්න නිසා.
@NuwandanushkaEdirisinha
@NuwandanushkaEdirisinha 6 ай бұрын
ඒ ළමයා නිසා තව දෙමුපියෝ කීදෙනෙක් අඩන්න ඇත්ද.
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 6 ай бұрын
@@NuwandanushkaEdirisinha ඔව්...ඇත්ත..කොයි අම්මටත් කොයි තාත්තත් හැබෑ නම් දැනෙන දරු සෙනෙහස එකයි..මිනිමරුවෙක්..හොරෙක්..තක්කඩියෙක්..කියන බෙදුම්වලින් ඒක බෙදෙන්නෑ. අපි දෙමව්පියො..අපේ දරුවො ගෙදර එන්න ටිකක් පමා වුනොත් පෝන් එකට නොආවොත් එක තත්පරේට කියක් ගිනි හිතට එනවද..ඒක දැනෙන්න අම්මෙක් අප්පෙක් වෙන්නම ඕන..කවුරු හරි වැරදිද කියන විනිශ්චය නෙවෙයි මෙතන මං ලිවේ..නඩු අහන්න බැරි අම්මගෙ අප්පගෙ ආදරේ ගැන විතරයි..එතනින් එපිටහා ඔය කතන්දර කතා කරන්න විග්‍රහ කරන්න සුලුවට බෑ..කෙනෙක් යහමග හෝ නොමග යන්න ඕන තරම් හේතු ඇති..ඕක එක්තරා දාමයක්...
@AthulaPradeepKumaraUdayakumara
@AthulaPradeepKumaraUdayakumara 6 ай бұрын
ess dekata dekalawath nethi චින්තක සහෝදරයාට ආදරෙයි චින්තක wage අහිංසක kollanwa desapaluwo karapu dewall මම kiyanne චින්තක hitapu thena wena kawru hitiyath karanne oko thamai .චින්තක සහෝදරයා kiyanne සුපිරි Bullat ekak kiwoth hari kiyalla මම kiyanawa.තරිඳු aiye oyaa me karana wedasathana සුපිරි me සමාජය hithagena inne චින්තක අමරසිංහ kiyanne අම්මාගේ bade idala pathalaya karawage unge
@Linda-kx7sb
@Linda-kx7sb 6 ай бұрын
හැමෝම ගිය මෙි අහිංසක අමිමා විදව විදව ජිවත් වෙනවා මෙිවගේ අපරාධ වලට වචනයකින් හරි සහාගි උන එවුන්ට පණ පිටින් පණුවො තියන්න ඹිනැ අහිංසක ජිවිත නැති කලාට
@danukavijendra2864
@danukavijendra2864 6 ай бұрын
රටේ ජනාධිපති සහ ව් පක්ෂ නායකයාගේ පියාණන්ගේ කෙරුවාව තමයී.. Jvp එකටත් උනේ මේ ට්කම තමයී😢
@kumarsan9957
@kumarsan9957 6 ай бұрын
එතකොට ජෙප්පෝ බබාලද අනේ හුකේ ජෙප්පෝත් නිකන් හිටියේ නැ නේ යකෝ ජෙප්පොන්ගේ ඇදිරි නිතී කොළයක් තාම මං ළඟ තියෙනවා
@mathsiseasy-9400
@mathsiseasy-9400 5 ай бұрын
​@@kumarsan9957 😂😂😂 රාමු කරල බිත්තියෙ එල්ල ගත්ත නම් මරු ආ... නැත්තන් පිටේ එල්ලන් යන්න
@tharindukumara1109
@tharindukumara1109 5 ай бұрын
Kari jeppo tama okkatama mula ,un tama pathale patan gatta sakkili ballo
@kumarsan9957
@kumarsan9957 5 ай бұрын
@@mathsiseasy-9400 ඇයි රිදුනද ගූ ජෙප්පට කාළකන්නි අපතයෝ
@danukavijendra2864
@danukavijendra2864 5 ай бұрын
@@kumarsan9957 88/89 වෙන්න කලින් jr ලොක්කා පාර කපපු ව්දිහ බලපන් පක්ෂ තහනම් කරනවා සිරිමගේ පුරවැසි භාවය අහොසි කරනවා. තියන ජන්ද අන්‍ත දුෂීතයී. නොදන්න ඉතිහාසය හොයලා බලන්න..
@thilinasandaruwan7809
@thilinasandaruwan7809 6 ай бұрын
එල එල 🤝💪❤
@jeromeperera9482
@jeromeperera9482 6 ай бұрын
super kotiya - tharidu meva hoda vada minissunta aththa danaganna mevage thava vadasatahan karanna ubata shakthiya labeva..
@hasithmadusanka3703
@hasithmadusanka3703 6 ай бұрын
ඒක මරු තරිදු අයියෙ ❤️👌
@ශ්රීහස්ත
@ශ්රීහස්ත 6 ай бұрын
දෙවනි පාරටත් බලනවා
@angelonugara3125
@angelonugara3125 6 ай бұрын
චින්තක ස්කෝලේ යන කාලේ st thomas එක ඉස්සරහා හෝල්ට් එකේ ඉන්නකොට චින්තක ව වාහනයක් ඇවිල්ලා හැප්පුවා. මාස ගානක් හොස්පිටල් හිටියා. අපි පොඩි කාලේ කෝට්ටේ අපේ බෝඩිම් කාමරයට එනවා. වැලිකන්න ටීචර් දම්මික සහ මගේ සිංහල ටීචර් . චින්තක ව මරන්න මාස දෙක තුනකට කලින් මම තොටලග වැඩකරන්නේ කියලා මගේ අයියා කියලා. පහුවෙදාම මාව බලන්න ආවා. ස්කෝලෙන් පසුව දැක්ක පලමු වතාව. මීගමුව උසාවියේදී බඩට දන්හිසට වෙඩි වැදිච්ච පෙන්නුවා. මරන ගෙදරට යන්න බැරි උනා මහාබැංකුවට කොටි ඒ වෙලාවේම බෝම්බ ගාලා ඇදිරි නීතිය දැම්ම නිසා.😢
@dananjayardesilva9025
@dananjayardesilva9025 6 ай бұрын
ඔයාගෙ යාලුවෙක්ද ඒ කාලෙ පව් නේද 😓
@nimalyapa9868
@nimalyapa9868 6 ай бұрын
Sentomas koheda.galkissada
@PamuduKumarasinghe
@PamuduKumarasinghe 6 ай бұрын
කවුද හැප්පුවෙ? මොකකින්ද හැප්පුවෙ ?
@angelonugara3125
@angelonugara3125 6 ай бұрын
නැහැ ඒ ඇක්සිඩන්ට් එක වෙන කාලේ මේ ප්‍රශ්න නැහැ . ස්කෝලේ කෝට්ටේ st thomas . පිටකෝට්ටේ අපේ බෝඩ්මේ තමයි චින්තක සහ මගෙ අයියා ; break dance පුරුදු වුනේ. ඒ දෙන්නම පල්ලියේ වැඩත් එකටමයි කලෙ.
@judithananthanayagam639
@judithananthanayagam639 5 ай бұрын
Kawda Lenin kiyanne? Eyawath maruwa da?
@LEMONADE-5000
@LEMONADE-5000 6 ай бұрын
චැනල් එකේ සුපිරිම වීඩියෝ එක...
@Mrනුවා
@Mrනුවා 6 ай бұрын
උබට පිං මේ ඇත්ත රටට කියනවට ❤
@NirmalEranga-zb3cu
@NirmalEranga-zb3cu 6 ай бұрын
මචං ඔයා කරුනු කියන කෙනාගෙන් කරුනු ටික ලස්සනට පිලිවෙලට එලියට ගන්න බලන්න ඒයාලා මතක ගොඩක හිර වෙලා ඉන්න මිනිස්සු ❤
@charithaperera6045
@charithaperera6045 4 ай бұрын
ඔව් ඒකනම් ඇත්ත 👍
@letslearn-jk5cy
@letslearn-jk5cy 6 ай бұрын
Supiriyak🎉 Waiting for next❤
@nawodsasidu7668
@nawodsasidu7668 6 ай бұрын
Supiri Kotiya
@aselakandewatta1865
@aselakandewatta1865 6 ай бұрын
ගිනිඅවි සහ ගිනිකෙලි ටෙලිඩ්‍රාම එකේ ග්ලැටිස් සහ මේ ග්ලැටිස්ගෙ වෙනස කොහොමද. අපිත් සමාජෙ චන්ඩි වෙන්න හදන වේ***ගෑනු ඕනතරං දැකල තියනව. උං කට අරිනකොටම කියන්න පුලුවං. මේ අම්මගෙ පාතාලගතියක් ගෑවිලාවත්නෑ වගකීමෙන් කියන්නෙ.
@sameeramadhusanka5217
@sameeramadhusanka5217 6 ай бұрын
E kata heduwe me ammagen wistara ahalada? Loku wenasak tynwa thama..
@max-ob4ns
@max-ob4ns 6 ай бұрын
Nattiya godak venas
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 6 ай бұрын
චින්තක, දම්මිකට මෙහෙම නොවුනනම් අද Sri lankan team එකට play කරලා ලෝකෙම දැනගන්නත් තිබුනා. මෙයාලා හොඳට ඉගෙන ගත්තා🥺🥺දේශපාලනයයි පොලිසියේ කාලකන්නි තමයි මේ ඔක්කොම කරේ
@Shan_one_and_only
@Shan_one_and_only 6 ай бұрын
අනේ නිකන් පළයං බං යන්න ..ඇයි උඹ ක්‍රිකට් තේරිම් කමිටුවෙන්ද 😂
@Karubro86
@Karubro86 6 ай бұрын
නියමයි කොටියා මචං හැබැයි පරිස්සමෙන් මේක දකින වැඩිහිටියන්ට ඔය සහෝදරයෝ දෙන්නගෙන් වැඩ ගත්ත අය ෆෝම් වෙන්න පුළුවන්.අම්මට කරදරයක් කරන්නත් බැරි නෑ
@asankadesilva361
@asankadesilva361 6 ай бұрын
Ha ha.. thank you
@sriyanichandrika305
@sriyanichandrika305 6 ай бұрын
මෙලොව පටාචාරාව දරුවෝ දෙන්නා සහෝදර සහෝදරියෝ ස්වමිපුරුෂයා මේ සියළුම දෙනා මේ අම්මට අහිමි උනේ තිරිසන් දේසපාලන සහා නිතිය රකින උන්ගේත් වරදින් 😭ආදරෙයි චින්තක 😘ආදරෙයි දම්මික
@RanjiRanji-c6x
@RanjiRanji-c6x 6 ай бұрын
16 ක් මැරිලා
@sriyanichandrika305
@sriyanichandrika305 6 ай бұрын
@@RanjiRanji-c6x.😭
@BuddhikaRajapaksha-r1q
@BuddhikaRajapaksha-r1q 6 ай бұрын
මචෝ සුපිරි 👍 ෆිල්ම් එකක කතාවක් වගේ. ජොයින්ට් එකක් ගහලා ඉන්න වෙලාවක ඇහුවේ.
@Shan_one_and_only
@Shan_one_and_only 6 ай бұрын
ජොයින්ට් එකක් ගහල නිසා අව්ලක් නෑ.. හොඳ සිහියෙන් බලපන් අගක් මුලක් මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑ😂
@kumara2619
@kumara2619 5 ай бұрын
Godak deval dena gaththa. Amma ekka thava weda satahanak karanna. Puluvannam❤❤❤❤❤.
@human-rights379
@human-rights379 6 ай бұрын
"චිංතක අමරසිංහ" මට සල්ලි තිබුණා නම් මම ලස්සන අඳුරු කලාත්මක චිත්‍රපටයක් නිර්මාණය කරනවා!
@Thiththaieththa
@Thiththaieththa 6 ай бұрын
අමරසිංහ නෙවෙයි
@LASSANATVBEST
@LASSANATVBEST 6 ай бұрын
ෆිල්ම් එක මෙ අවෘද්දේ එනව
@rameshdesilva5737
@rameshdesilva5737 6 ай бұрын
මාළු නිහාල් නම් අම්බෝ අමූ තිරිසනා. අමූ අමුවේම මිනිස්සු පාරේ තියන් කපලා තියෙනවා 😖 මොනවා කරත් මන්නේ තියන් ලු ඉන්නේ 😖 මං දන්නෙත් නෑ අපේ සියා තමයි කියන්නේ 🤕
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 6 ай бұрын
Ow. Kalakanniya
@dharmapriya9165
@dharmapriya9165 6 ай бұрын
පාතාලය ඇතිකරපු එවුන්ට ජීවිතේට ඡන්ද දෙන්න එපා...මුංට හෙනගගහන්න ඕන.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
ගල් බංගලාවඉරිදපොල වග ,Gal bungalow Iridapola Waga
1:49
Lassana Seethawaka - ලස්සන සීතාවක
Рет қаралды 34 М.
එනවා කනවා යනවා | Meme  tv
1:05:35
Meme tv
Рет қаралды 194 М.
Gini Awi Saha Gini Keli Episode 23 19th May 2014
16:43
TV Derana LIVE
Рет қаралды 1 МЛН
70. බටලන්දේ වධ කඳවුර - තිරිසන් සමයක ඇත්ත කතාව
46:32
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН