වවුල් කැලේ ඝාතනය පළමු කොටස | WANESA TV

  Рет қаралды 153,408

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 762
@NEST10SD
@NEST10SD 3 жыл бұрын
හොඳට විශ්ලේෂණය කරලා ඉවසීමෙන් ප්‍රශ්න අහන ඕනෑකමින් අහන් ඉන්න මහත්මා නිවේදකයෙක් ඔබතුමා 💯 ජය❤
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@thilinipriyangika6952
@thilinipriyangika6952 3 жыл бұрын
අනේ අදටත් ඒ ආච්චි අම්මගේ ඇස් වලට කදුලු එන හැටි..... පව් අසරන මිනිස්සු.... වනැසට ජය 🙏🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏❤️🙏
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
වනැස
@anuruddhachamika5918
@anuruddhachamika5918 3 жыл бұрын
සිහලෙන්ම කයනව නම් කාලන්නි පර යු.ඇන්.පි පරහැත්ත තුප්පහි අමන ජඩ දේසපාලනයක් රටේ අතිකරේ මුන් තමයි බලන්න අම්මගෙන් වැටෙන එක කඳුලක් කඳුලක් ගානේ හෙන ගහනව. තෙරුවන්සරණයි මල්ලි ඉදිරියටම කරගෙන යන්න.
@wanesatv
@wanesatv 3 жыл бұрын
😉❤️❤️🙏🙏🙏
@mrkolitha1
@mrkolitha1 3 жыл бұрын
UNP එකට චන්ද දුන්න දෙන හැම බල්ලම බැල්ලිම මේවට වග කියන්න ඕනෑ
@AshanShyaminda1995
@AshanShyaminda1995 18 күн бұрын
අපේ මුලු පරම්පරාවම UNP. මේ පාර ජේවීපි එක ප්‍රමුඛ මාලිමාවට😊
@bharathasalinda9714
@bharathasalinda9714 3 жыл бұрын
ඒ ආච්චිනම් දැක්කත් ඇති,හිත නිවෙනවා❤️😌🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@bluesky1042
@bluesky1042 3 жыл бұрын
බොහෝම කැපවීමෙන් මහන්සියෙන් ඉදිරිපත් කරන මේ වැඩසටහන් මාලව බොහොම වටිනව ,
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏
@malithprabhashwaraalahakoon
@malithprabhashwaraalahakoon 3 жыл бұрын
මේ තරම් කුරිරු කාලයක්...අපේ ලොකු අප්පච්චිත් ගෙනියන්න හදලා තියෙනවා...මේ ගලනා කඳුලක් පාසා ඒ අධම නිවට බල්ලන් හට ශාප වේවා!
@psadhu2038
@psadhu2038 3 жыл бұрын
ගොඩාක් ප්‍රදේශ ජනාකීර්ණ වුනේ වැලලුනු අපරාධත් එක්කයි... අහලා තිබුනාට හරිම විස්තර දැනගන්නෙ වැනැස නාලිකාවට පින් සිද්දවෙන්නයි...කොයිතරම් වයසට ගියත් ඒ අම්මගෙ මතකය බොහෝම හොදට තියනව. ඒ වගේම දරු සෙනෙහස දෝරේ ගලනව...😞😞 ජයම වේවා නාලිකාවට ...බුදුසරණයි .
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@wasanthaluxman4626
@wasanthaluxman4626 3 жыл бұрын
සහෝදරයා ඕවා පරිස්සමෙන් ඉදිරිපත් කරන්න මිනිමරුවා ඉන්නවා ඉන්නවා දියවන්නාවේ....
@wanesatv
@wanesatv 3 жыл бұрын
🙏🙏🙏🙏
@pradeepawijesena1169
@pradeepawijesena1169 3 жыл бұрын
DIYAWANNAWE HITIYE 80 GANAN WALA... EKKO JVP NATHINAM UNP..
@buddhadsakaluarachchi2830
@buddhadsakaluarachchi2830 3 жыл бұрын
@@wanesatv . . ..... .
@gishmikadesilva6040
@gishmikadesilva6040 3 жыл бұрын
එතකොට මාතලේ සමූහ මිනි වලේ හමු උන මිනි 351 කියන්න ඕනා කෙනා කවුද ?
@lesleydesilva8220
@lesleydesilva8220 3 жыл бұрын
Wasantha,ow stendent kenekgen wes aragena uoo inne.den inna harakata owa vedak nehe,SAJITH buduwenns kiyalath comments thiyanawa fb ekay.
@somasomesumalira9032
@somasomesumalira9032 3 жыл бұрын
මෙි වගේ ටයර් දාලා පුචිචපු අයගේ මවි පියො සහෝදරයන් දරැවන් තාමන් කි දාහක් දුක් වෙනවා ඇද්ද මාත් ඉන් එක්කෙනෙක් මිය ගිය සියලුදෙනාටම නිවන් සුවය ලැබෙිවා 🙏🙏🙏මම ඔිමාන්
@wanesatv
@wanesatv 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@fremalangka335
@fremalangka335 3 жыл бұрын
පි යා නේ ඔ, සජිත්
@sherikacader3556
@sherikacader3556 3 жыл бұрын
අනේ ඒ අම්මා හරිම සිරියාවන්තයි 😥♥️♥️♥️
@wanesatv
@wanesatv 3 жыл бұрын
Thanx ❤❤❤❤
@sherikacader3556
@sherikacader3556 3 жыл бұрын
@@wanesatv you are mostly welcome ♥️
@xo5913
@xo5913 3 жыл бұрын
මම නං පොඩි කාලේ ඉදන් ආච්චිත් එක්ක තමා😚එයාලාට ලස්සනට කතා කියන්න පුලුවන්😍
@rohanhewage890
@rohanhewage890 3 жыл бұрын
Mage aththamma wagemai.mama aththammata thwamath adarei .eya nathi wela Santa awrudu 4I.adatath e adare danenawa.
@kavinduhirushan7834
@kavinduhirushan7834 2 жыл бұрын
Hi
@ranjithhembugezoysa4679
@ranjithhembugezoysa4679 3 жыл бұрын
රෑට රෑට ගෙවල් වලට ඇවිත් බලනවා කීවේ.අහිංසක මිනිසුන් ගේ ශාප නිසා තමයි දරුවෝ නැත්තේ.😡😡🥵🥵😡
@swarnaranjani2014
@swarnaranjani2014 3 жыл бұрын
ඒක ඇත්ත ස්වභාව ධර්මයේ දඬුවම . බටලන්ද නිර්මාතෘ රනිල් සහ ප්‍රේමදාස පරපුරක් නැති කළා තරුණ දූ පුතුන්ට කළ අපරාදෙට.
@samankumarakumara4133
@samankumarakumara4133 3 жыл бұрын
Sahathika aththa
@anjalacy568
@anjalacy568 3 жыл бұрын
Kari premadasaya Ranil pakya oweanta dunna dadwama deiyo Go sajiyatath walalanna oni Rata rata sajjiya Ammata hukkanna yawanna oni kari huththo toka
@haimuscat6880
@haimuscat6880 3 жыл бұрын
yoko desapaluwo koi akath akai..unta balaya wama pali gannawa.raja pasalath okama karanne.sirimawoth okama kala.bale awama thamanta virudda aya maranawa.
@kasunbandara9050
@kasunbandara9050 3 жыл бұрын
@@anjalacy568 sajith kiyala hariyata liyaganna bari thota lamai kiyak innavada. Modaya. Loke lamai nathi kiyak innavada. E hama ekatatama sapa paladeelada..😂😂 lol.
@harshipathirana5072
@harshipathirana5072 3 жыл бұрын
බොරු පොස් නැති සුපිරි මාධ්‍යවේදියෙක් ඔබ.... මාරම ආසාවෙන් බලන්නේ.... ජය වේවා අයියා ❤️🙏🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏
@user-bm6hn2co5x
@user-bm6hn2co5x 3 жыл бұрын
පුතානෝට mathakada දන්නේ නෑ රනිල් බාප්පත් එක්ක මිනී මරපු හැටි ප්‍රේමදාස තාත්තා
@sasavijeerathna5264
@sasavijeerathna5264 3 жыл бұрын
Ai adawaswala api kohhara bayanda notiya jvipi aka minissu nisa
@user-bm6hn2co5x
@user-bm6hn2co5x 3 жыл бұрын
@@sasavijeerathna5264 රනිල් කියනවා කොරෝනා වලින් බේරෙන්න කරන්න ඕන දේ නැත්නම් දවසට සීයක් මරෙයිලු අසූ අටේ අසූ නවයේ වවුල් කැලේ සිංහරාජේ ඇතුළුව මිනිස්සු අරන් ගිහන් මරල දැම්මේ ගානක් ඇතුවද දන්නේ නෑ ඒ මරල දැම්මේ මේ රටේ හිටිය බුද්ධිමත් මිනිස්සු එයාල හිටියනම් මේ රට ගොඩක් හොද වෙන්න ඉඩ තිබුනා
@titanbarrett6837
@titanbarrett6837 3 жыл бұрын
pro trick: you can watch movies on Flixzone. Been using it for watching all kinds of movies recently.
@terrelldean9481
@terrelldean9481 3 жыл бұрын
@Titan Barrett yup, I've been using flixzone for since december myself =)
@jairobjorn9290
@jairobjorn9290 3 жыл бұрын
@Titan Barrett yup, have been watching on flixzone for years myself =)
@ruvinidilhara9728
@ruvinidilhara9728 3 жыл бұрын
මේ මිනිස්සු මොන තරම් දුකක් විදලද තවමත් ජීවිතේ ගෙවන්නෙ...දීර්ඝායුෂ ලැබේවා🙏
@sldubi3707
@sldubi3707 3 жыл бұрын
ඔන්න ඉවරයි .ඔක්කොම බැලුවා .හැමදාම අඬනවා මමත් .
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@nissankamayadunna532
@nissankamayadunna532 3 жыл бұрын
එවකට පැවති ආන්ඩු විරෝධී කිසිවෙකුට ඉන්න දුන්නෙ නැහැ.එක එකාගේ පුද්ගලික කෝන්තර පිරිමහා ගත්තා.තව රහසේ හැගවුන දේවල් කොච්ච ඇද්ද.
@sahanpp1
@sahanpp1 3 жыл бұрын
වවුල් කැලේත් ඔහොම ඒව වුනා කියල අහල තිබ්බට. අද තමයි හරියටම උනදේවල් ඇහුවෙ.. 🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@ShehankaGanegoda-ov3yp
@ShehankaGanegoda-ov3yp 2 ай бұрын
Wawul kele koheda thiyenne
@lankavithanage2478
@lankavithanage2478 3 жыл бұрын
තමරා වෙනුවෙන් ඇයගේ කතාවත් සොයා බලා ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි🙏🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@balinfernando5404
@balinfernando5404 3 жыл бұрын
@@wanesatv b
@user-bm6hn2co5x
@user-bm6hn2co5x 3 жыл бұрын
ප්‍රේමදාසගේ කළු බළල්ලු කහ බළල්ලු මිනී මරු සෙට් දෙක
@lesleydesilva8220
@lesleydesilva8220 3 жыл бұрын
50,000000 laskshe chande Dunn'a booruwo tika ko.thamath uwa pumbanna comments gahanawa.
@user-bm6hn2co5x
@user-bm6hn2co5x 3 жыл бұрын
@@lesleydesilva8220 අසූ අටේ අසූ නමයේ හිටියද ඇත්ත දන්නවද
@lesleydesilva8220
@lesleydesilva8220 3 жыл бұрын
@@user-bm6hn2co5x mama A toZ dannawa,namuth mehema public comment walin reply behe.mama oya mama ethi kihipa denekutama text kala,PILITHURU LEBUNOTH kiyanawa.oaka SINHALESE tabloid paththreka kotas washayen giya.prdana naluwa japan indala apu kenek.onanam fb ENNA.
@user-bm6hn2co5x
@user-bm6hn2co5x 3 жыл бұрын
@@lesleydesilva8220 මොන බයිලයක්ද කියන්නේ හිටියද ජේ වී අය මැරුව කාලේ නොදන්න ඒවා කියන්න එපා හලෝ අපි ඇස් දෙකට දැකපුවා අපි කියන්නේ
@maneeshayot4817
@maneeshayot4817 3 жыл бұрын
ඇයි රාජිත‌ යගෙ ප්රා...........!
@aluthgeshayamali6155
@aluthgeshayamali6155 3 жыл бұрын
මේකට සම්බන්ධ ගොඩාක් අය මගෙ පවුලට සම්බන්ධ අය ...මේක ලොකු කතාවක්.....චුදියන් උසාවියෙදිම වෙඩි තියල මරා දැම්ම....රතු ගාමිණී මිය ගිය අය වෙනුවෙන් යුතුකම් ඉෂ්ඨ කරා..ප්‍රදීප් හපන්ගම වගේම ලොකු අතුල ගෞරවයෙන් සිහිපත් කල යුතුයි
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@swarnaranjani2014
@swarnaranjani2014 3 жыл бұрын
කොයි කාලෙද චූදිතයන්ට වෙඩි තියල මැරුවෙ. එහෙම සිද්ධියක් ගැන මතකයක් නෑ. වනැස දෙවෙනි කොටසෙන් දැන ගන්න පුළුවන් වේවි.
@thusithaweerasinghe2751
@thusithaweerasinghe2751 3 жыл бұрын
@@swarnaranjani2014 ගොඩක් දේවල් උනා,නිසි දඬුවම් දුන්නා , මේ කඳුළු වලට පුළුවන් සාධාරණයක් කළා,
@swarnaranjani2014
@swarnaranjani2014 3 жыл бұрын
@@thusithaweerasinghe2751 ඒත් අර පුච්චපු තරුණ ජීවිත වෙනුවෙන් කාටවත් කිසිම දෙයක් කරන්න බෑ. අපරාදෙ උසස් පෙළ කරන ලමයි දෙන්නෙකුත් හිටියලු. හිට්ලර් විවේචනය කරන උන් ජනාධිපති තුමාට හිට්ලර් කියන උන් කථා කරන්නෙ මේ වගේ අපරාධ උන්ගෙ කාලෙ නොඋන විදිහට.
@zarafathima7134
@zarafathima7134 3 жыл бұрын
මේ වව්ල්කැලේ දැන් බහිරහා ෆාම් එක එ්ක අපේ ගම එ් ගමේ මිනිස්සු මේකට සම්බන්ද නැහැ පිටින් ගෙනල්ල තමයි එතන මැරුවේ
@dpbro4433
@dpbro4433 3 жыл бұрын
අපරාදේ ජීවිත කීයක් නැතිවුනද..ස්තුති ඔබ තූමාට අනික් කොටසින් හමුවෙමු සුන දවසක් !!!
@deepikakahandawala883
@deepikakahandawala883 3 жыл бұрын
දැන් ඉන්න උන් ඕවා දන්නේ නෑ..ඒ කාලේ අපිට ඉගෙන ගන්න හම්බුනේ නෑ.හැමදාම ඇඳිරිනීතිය..JVP UNP උන් දෙගොල්ලම එකයි..අම්මෝ ඒ අතීතය මතක් වෙද්දි අදත් බය හිතෙනවා..😳😳😳
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 3 жыл бұрын
ඇත්තටම
@malkaali3709
@malkaali3709 3 жыл бұрын
Kiyal wedak ne nangi e, Gena Api merila iPad unath e, atitaya matahaka tiyei 😢😢😢😢😢😢😢
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Api podi nisa monada wenne kiyala therumak nethi unath kaluwara weteddi Ape Amma loku Akkawai Aiyyawai Hanganawa mathakai 😥😥
@tanujalanka4024
@tanujalanka4024 3 жыл бұрын
කියලා වැඩක් නැහැ
@samudraranawaka54
@samudraranawaka54 3 жыл бұрын
It was horrific! We went to school passing burning dead bodies on roadside.
@PraveenJay98
@PraveenJay98 3 жыл бұрын
ඇත්තටම අපි වාසනාවන්තයි.. ඉස්සර හිටපු මිනිස්සු කොච්චර දුක් විදලා තියෙනවද 😔😔😔 මන් දැකපු හොදම KZbinr කෙනෙක් අපි නොදන්නා දෙවල් තව කොච්චර ඇතිද.. ඔබට ජය තව තවත් මෙවැනි වැඩසටහන් කරන්න..💪💪💪
@ishuwithanage2098
@ishuwithanage2098 3 жыл бұрын
මන් ආසම වැඩ සටහනක්.❤️❤️❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
Thanx ❤❤❤❤
@sandunbalasooriya6538
@sandunbalasooriya6538 3 жыл бұрын
Apita $#da??
@methsiriperera5936
@methsiriperera5936 3 жыл бұрын
මල්ලි ඔයා ගොඩක් මහන්සිවෙනව මැවැනි දේවල් අපවෙත ඉදිරිපත් කරන්න ඔයාට ගොඩක් ස්තුතියි ජේසු පිහිටයි බුදු සරණයි 🙏 🙏 🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@flashzhj1426
@flashzhj1426 3 жыл бұрын
ලංකාවෙ එකම crime documentary channel එක
@wanesatv
@wanesatv 3 жыл бұрын
Thanx ❤❤❤❤
@sasumiropro2406
@sasumiropro2406 3 жыл бұрын
@@wanesatv ubath owa karala ube wedasatahanath apita ohoma balanna weida bn🙄🙏
@flashzhj1426
@flashzhj1426 3 жыл бұрын
@@sasumiropro2406 නොදකින් බන්
@shanthihewamuni677
@shanthihewamuni677 3 жыл бұрын
ඔය ප්‍රෙමෙ කරපු අපරාධ වලට වන්දි ගෙව්වෙ පාරෙ බල්ලෙක් වගෙ මැරිලා ඒ වගෙමයි විජෙවිරත් පනපිටින්ම චිමිනියට දැම්මෙ බොරැල්ල කනත්තෙ. (88 / 89 කාලවලදී වුන ගොඩක් අපරාධ මතකයි එවකට මන් 22 හැවිරිදියි)
@sachiradilshan8183
@sachiradilshan8183 5 күн бұрын
විජේවීර කරපු අපරාධෙ මොකක්ද හුත්තිගෙ පුතෝ
@tharindufernando-kotiya
@tharindufernando-kotiya 3 жыл бұрын
ඒ අම්මා හරිම සිරියාවන්තයි. ❤❤🙏🙏🙏 නිදුක් නිරෝගීමත් දීර්ඝආයුශ ප්‍රාර්ථනා කරනවා මම ❤❤🙏🙏🌷🌷 . ඔය වගේ අහිංසක කොල්ලො කෙල්ලො කීයක්නම් එවකට අමු අමුවෙ මැරුවාද.? ප්‍රා. කලු බළල්ලු . කොල බළල්ලු . කහ බළල්ලු . උකුස්සා. R.D.F ඔය ඔක්කොම කෙරෙව්වෙ . එවකට ඔවා ගොඩක් හැසිරෙව්වෙ පාතාලය උපයෝගි කරගෙන. එවකට ප්‍රේමදාස ආන්ඩුව සමයේ උඩුගම්පොළ අලුගෝසුවා සැහෙන්න කොල්ලො කෙල්ලො මැරුවා. තව වීරසිංහ මල්ලිමාරච්චි සහා සිරිසේන කුරේ එකතුවෙලා සොත්ති උපාලි හරහා සැහෙන්න ඝාතන සිදුකලා. එවකට ප්‍රා එකේ කලුතර ප්‍රදේශයේ මෙහෙයවුයේ දොස්තර රාජිත විසින්. තව සැහෙන්න විස්තර තියෙනවා ලියලා ඉවර කරන්න බැ. ✌
@isuruS376
@isuruS376 Жыл бұрын
මගෙ පළමු කොමෙන්ටුව... තරිඳු අයියා.. වනැස එකේ නිවේදකතුමා ඇතුලු කණ්ඩායම... රටේ වත්මන් සියලුම දෙන⁣ාට තොරතුරු සපයන සුපිරිම සුසංයෝගය... තෙරුවන්සරණයි ඔය ⁣සියලුම දෙනාට...!!! තොරතුරු සපයන්න වෙන මහන්සියට සහ.. තෙ⁣තොරතුරුවලට......
@dinu5780
@dinu5780 3 жыл бұрын
තවත් මෙවැනි මාතෘකා ගෙන එයි කියා බලාපොරොත්තු වෙනවා....නියමයි වනැස 👌 ❤❤❤
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️👍👍🙏🙏🙏🙏👍🙏
@user-bm6hn2co5x
@user-bm6hn2co5x 3 жыл бұрын
වවූල් කැලේ රනිල්ගේ එක්දහස් නවසිය අසූ අට අසූ නවය වධකාගාරය
@lesleydesilva8220
@lesleydesilva8220 3 жыл бұрын
Priyanthi,premadasa,ranil hawley nipadawooovie ekay WAUL KELAY,KANDULU SELAY. piyano kanyaviyo,KOLLO KELLO meruwa.putha Ali meruwa,den corona walin minissu merenakan balan innawa.
@ajithkumaradojo4672
@ajithkumaradojo4672 3 жыл бұрын
ඒ කාලේ මේ වගේ සිදුවීම් මොන තරම් වුනාද..😥 අපි ජීවිතය බේරා ගත්තේ කැලෑවල හැංගිලා.😭😭😭
@wanesatv
@wanesatv 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@anjalacy568
@anjalacy568 3 жыл бұрын
Aththamai brother ewa Mathaka titana Aya UNP PAKKAYANTA CHANDE DENNA EPA PINSIDDAWEI PATAKIN THORAWA KITANNE
@LewisHapuarachchi
@LewisHapuarachchi 16 күн бұрын
Me too
@xo5913
@xo5913 3 жыл бұрын
නොටිෆිය දැක්ක ගමන් ආපු අය කෝ😊 👇👇👇
@pathtv3982
@pathtv3982 3 жыл бұрын
අපි 😁
@janithchanukabinuwan7623
@janithchanukabinuwan7623 3 жыл бұрын
Mam awooo
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
මේ මමත්
@SDN89503
@SDN89503 3 жыл бұрын
අපේ පැත්තේ ඒකයි
@Kenothsl8585
@Kenothsl8585 3 жыл бұрын
පුතානොගෙ පියානන්ගෙ වීර ක්‍රියා..
@lesleydesilva8220
@lesleydesilva8220 3 жыл бұрын
den putahno sath gunawath upasaka.birinda kawadawath novena aaryawa.😄😄😀
@tharindufernando-kotiya
@tharindufernando-kotiya 3 жыл бұрын
අද ටක්ගාලා ආවත් කමන්ට් කිහිපයක් වැටිලා 🤣🤣🤣❤❤❤ කමක්නැ ආයෙ දවසක කොහොම හරි පලවෙනි කමන්ට් එක දාන්නම්කො ❤❤❤😁😁😁🌷🌷🙏🙏🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
Thanx ❤❤❤❤
@stanleyperera7231
@stanleyperera7231 3 жыл бұрын
Thank you.
@hashininiroda9568
@hashininiroda9568 Ай бұрын
වසර තුනකට පසුව ගිය එකක් මම අදයි බලන්නේ.. මේ නිවේදක තුමාගේ ඇති නිහත්මානී කරුණාවන්ත භාවය බලන අපගේත් හිත් නිවෙනවා... දැන් ඉන්න උන් මනුස්සයෙක්ගේ ලග ඉදගන්නවා තියා අඩි ගාණක් දුර ඉන්නෙත් ඩෝන්ට් කෙයා 🙏🙏🙏
@sitummanik9212
@sitummanik9212 3 жыл бұрын
මගෙ අම්මා වගේ මගේ අම්මා ජවතුන් අතර දැන් නැ එත් මගේ රත්තරං අම්මා වගේම තමයි සිරියවෙන්ත කම මට බැ අම්මගේ ඇස්වල කදුලුබලන්ට බැ විඩියෝ එක බැලුවේ නැ ගෙඩක් දුකයි අම්මගේ කදුලුබලන්ට බැ බුදුසරනයි අම්මේ
@methsiriperera5936
@methsiriperera5936 3 жыл бұрын
ඔයවගේ කිසිම දේකට සම්බන්ධ නැති අහින්සක මිනිස්සු කොක්ච්චර මරන්න ඇතිද ඒ දවස්වල ගොඩක්ම ඉතින් පුද්ගලීක තරහ පිරිමැහීම් තමයි
@rbdayananda8866
@rbdayananda8866 3 жыл бұрын
බටලන්දේ වදකයා , ටයර් මාමා, මුන් ඒ දවස්වල හොදට කන්න දුන්නා ? කාටද ? බල්ලන්ට කපුටන්ට ! පුතානෝ අද සුරංගනා කතා කියනවා
@nandawigatunga1989
@nandawigatunga1989 3 жыл бұрын
ස්තුති ඔබ‍ට මේ වගේ දේවල් ගෙන ඒම ගැන නැවත වැඩසටහන ක්‌ බලා සිටිමි 🙏🙏🌹🌹
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@supunprasadjawickrama8007
@supunprasadjawickrama8007 3 жыл бұрын
සුපිරිම වීඩියෝ ටිකක් ලඟ ලඟ වැටුනා.. නියමයි...❤️❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@hithunagiyaapisl
@hithunagiyaapisl 3 жыл бұрын
හැමදාම බලනවා.❤❤
@wanesatv
@wanesatv 3 жыл бұрын
Thanx ❤❤❤❤
@wasu..6104
@wasu..6104 2 жыл бұрын
මේ හැමදේම අපිට හොයල ඒ අමිහිරි අතිතය අපිට මතක් කරල දෙන ඔබ තුමාට ගොඩක් පින් බුදු සරණයි ඔබ තුමාට!!..
@nishanthikularathna6173
@nishanthikularathna6173 3 жыл бұрын
ඇත්තටම හුඟක් වටින වැඩසටහනක් මේක.. මෙවැනි වැඩ සටහන් අපිට බලන්නට.. සලස්වනවට.... ඔබතුමා ට. ස්තුති...
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
වීඩියෝ ඵකක් ඵනකම් බලාගන හිටියේ, ඔබ වැඩසටහන කරනවා හරිම අපුරුයි. නිවේදකයන්ට ඉගන ගන්න බෝහෝ දේ තිබේ ඔබෙන් ඉගන ගන්නවානම්. ඔබට ජය...
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@samansenavirathna5814
@samansenavirathna5814 3 жыл бұрын
Thanks
@kumarikumrii4919
@kumarikumrii4919 3 жыл бұрын
හරිම දුකයි 😭😭පරිස්සම් බුදු සරණයි අයියා 🙏🙏❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@sandun8441
@sandun8441 3 жыл бұрын
ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි මෙවැනි යටගියාව නොදන්නා පරපුර වෙනුවෙන් දැනුවත් කිරීම ගැන ♥️🙏♥️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️🙏🙏🙏🙏🙏🙏
@riyazsama678
@riyazsama678 3 жыл бұрын
1 st view thanks for upload
@wanesatv
@wanesatv 3 жыл бұрын
Thanks for watching Thanx ❤❤❤❤
@kanthidolwatha4837
@kanthidolwatha4837 3 жыл бұрын
Apo deweyane
@user-tx8ji8qn5n
@user-tx8ji8qn5n 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින වැඩසටහනක්. ❤️❤️❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 3 жыл бұрын
මේ පාර වීඩියෝ බලන්න ගොඩක් පරක්කු උනා 😨 වෙනදා වගේම හොද වීඩියෝ එකක් ඔබට බොහෝම ස්තුතියි ❤️😍🌹,තෙරුවන් සරණයි
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️🙏🙏🙏🙏
@gvggfggg4432
@gvggfggg4432 3 жыл бұрын
ඔයවගේ දේවල් දැක්කා ඔය ශිුලංකා එකට වැඩකරපු අය හරියට මැරැවා පේමදාාසයගෙ හපන්කමි තවත් ⁣ටැර්පේමදාායගෙ පුතා පස්සෙ යන උන් දහස්වාරයක් හිතපල්ලා අපේ ගම්වලත් ඔයවගේම දේවල්උනා
@swarnaranjani2014
@swarnaranjani2014 3 жыл бұрын
ජේ. වී.පී. මුවාවෙන් ප්‍රේමදාස ආණ්ඩුව ගොඩක් කළේ දේශපාලන පලිගැනීම්.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
උන් ඒවායේ විපාක භුක්ති විඳිනවා. බූරු පුතා ට දරුවෙක් වත් නෑ.
@anjalacy568
@anjalacy568 3 жыл бұрын
Ape patterh una kari premadasayam makabauna Ranila innawa Gon sajittath wenna oni mha ekata wage
@kasunbandara9050
@kasunbandara9050 3 жыл бұрын
@@nilambarameghawarna6635 ubata kiyak innavada..😂😂
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
@@kasunbandara9050 මට ඉන්න ගාන උඹට මොකටද කොළුවෝ
@sandun8441
@sandun8441 3 жыл бұрын
මාගේ පවුලේ අයෙකුත් මෙලෙසින් අරගෙන ගියා අද වෙනකම් කිසිම තොරතුරක් නෑ.. නැන්දා තාමත් මගබලාගෙන ඉන්නවා...😥😥😥 අපරාධ කර උන්ට හෙන හතම ගහපන්...
@poornimaprabodanie5185
@poornimaprabodanie5185 3 жыл бұрын
පව් දෙවියනේ..😓😓
@supunihansani9610
@supunihansani9610 3 жыл бұрын
අයියෙ විද්‍යාගෙ ගැනත් video එකක් කරන්න
@wanesatv
@wanesatv 3 жыл бұрын
👍👍👍👍👍
@chanchalasrilanka9420
@chanchalasrilanka9420 3 жыл бұрын
Oyala parisamen malli wedasatahana karaddi siyaluma denata budu saranai Pau e amma
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@kumarikumari2687
@kumarikumari2687 3 жыл бұрын
Super budu saranai sir
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@hasithjkaushal2426
@hasithjkaushal2426 3 жыл бұрын
ගොඩක් වටිනවා
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@lasanthakumara738
@lasanthakumara738 3 жыл бұрын
Wanesa thank you
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@athula72bandara79
@athula72bandara79 3 жыл бұрын
Thanks brother
@wanesatv
@wanesatv 3 жыл бұрын
Welcome Thanx ❤❤❤❤
@methsiriperera5936
@methsiriperera5936 3 жыл бұрын
පුතා බේරිල ගෙදර ආපු දවසෙ මේ අම්මට කොච්චර සතුටක් ඇතිවෙන්න ඇත්ද ඒවගේම ඔහුගේ බිරිඳටත්
@swarnaranjani2014
@swarnaranjani2014 3 жыл бұрын
සතුට වගේම දෙතුන් ගුණයක් බය දැනෙන්න ඇති. ගමේ හිටිය නම් පවුලම ඉවරයි
@wanesatv
@wanesatv 3 жыл бұрын
👍👍👍👍
@sujasurana6347
@sujasurana6347 3 жыл бұрын
මම මේ කතාව ලංකා දීප පත්තරෙන් කොටස් වශයෙන් පල උනා වවුල් කැලේ කදුළු සැලේ කියලා කතාව මට හරියටම මතක නෑ කවුද පොලිසියේ හිටපු olc එයාට උසාවිය ඇතුලෙදි වෙඩි තිබ්බ අන්න ඒ වෙඩි තියපු කොල්ල ගැන ඊලග වැඩ සටහන කරන්න මහත්මයා ඒක ජපානේ රස්සාව කර ගෙන ඉදල හොරෙන් ලංකාවට ඇවිදින් පට්ට ගේමක් දුන්න අසාදාරනය වෙනුවෙන් හඩක් නැගුවා අද ඉන්න jvp පියර බබාල දන්නේ මොනවද අන්න ඒ ජපානයේ ඉදන් ඇවිත් ගේමක් ඉල්ලපු ඒ කොල්ල ගැන අනිවාර්යෙන් ලියන්න ඒ එකක්ම රතු ගාමිණී අය්යට නිවන් සැප ලැබේවා ගාමිණීගේ නෝනා පොලිසි උසාවි ගානේ පට්ටම කට්ටක් කෑව අක්කේ ඔයාට 🙏🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@ShehankaGanegoda-ov3yp
@ShehankaGanegoda-ov3yp 2 ай бұрын
Me wawul kele thiyenne koheda
@sujasurana6347
@sujasurana6347 2 ай бұрын
@@ShehankaGanegoda-ov3yp අම්මාගේ රෙද්ද අස්සේ උබ අබ නොදන්න බබා
@mrdanarakd5646
@mrdanarakd5646 3 жыл бұрын
හරිම සරලව අහන්න තියන ප්‍රශ්න ටික පිලිවලකට අහන චරිතයක් තමයි. ආදරෙයී ❤️❤️🤟
@TvLANKA-xt3jv
@TvLANKA-xt3jv 3 жыл бұрын
මිනිස් ජීවිතයක වටිනාකම සැමට අවබෝධ විය යුතුයි ...
@rameshhemantha691
@rameshhemantha691 3 жыл бұрын
Niyama weda සටහන් ඉදිරිපත් karana සුපිරිම මහත්තයෙක් ලංකාවේ සිදුවුණු අමිහිරි අතීත සිදුවීම් ලස්සනට ඉදිරිපත් karana නැවත නැවත අපට මතක්කර දෙමින් ඉතාම හොඳින් ඉදිරිපත් karanawa ඔබට ජයවේවා මල්ලි
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@abishqkpremuduth8277
@abishqkpremuduth8277 3 жыл бұрын
Harima asawen balanne oyage channel eka , regards from Switzerland 🇨🇭
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏👍👍👍
@Danudanu-bb2lg
@Danudanu-bb2lg 3 жыл бұрын
Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@namalrmunasinha.3382
@namalrmunasinha.3382 3 жыл бұрын
සුපිරී ❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
Thanx ❤❤❤❤
@sriyani-pr3ky
@sriyani-pr3ky 3 жыл бұрын
ඔබතුමාගෙ වීඩ්යෝ හැම එකක්ම බලනව හරි ආසාවෙන් හරි වටිනව
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@umaabe1694
@umaabe1694 7 ай бұрын
Appreciate your effort 👌 ,you're giving your 💯 to your videos
@isharaperera9326
@isharaperera9326 2 жыл бұрын
මෙවැනි වැඩසටහන් තව තවත් ඉදිරියට කරගෙන යන්න
@lasithal.ganegoda
@lasithal.ganegoda 3 жыл бұрын
Dan Inna tharunayo no danna godak dewal oba mathak karala denawa sahodaraya.nodanuwathwama oba loku mehe yak samajayata karanawa.good luck sahodaraya 🤗🤗👍❤️
@geethanandanee4414
@geethanandanee4414 3 жыл бұрын
Very very good
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@amasabihela8306
@amasabihela8306 3 жыл бұрын
අනා චූටි ආච්චි ❤️🙏🏽දීර්ගායු වේවා ආච්චි🙏🏽
@priyankarasakaraja8712
@priyankarasakaraja8712 3 жыл бұрын
හොඳම වැඩසටහනක්! වනැස චැනල් එකට ජය!
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏🙏
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
පුෂ්පකුමාර. කෑලි. කෑලි. වෙලා අපායේ ගියා.. . අපි අදටත් එතන .. හදුන්වන්නේ . .. බල්ල මළ හන්දිය.(සැබෑ සුනයන්ට අපහාසයක් නොවේවා)
@fremalangka335
@fremalangka335 3 жыл бұрын
අම්මා ලස්සනයි බුදුසරණයි
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 3 жыл бұрын
ස්තූතියි මල්ලි ඔබට හැමදාම නොදන්න දේවල් දැක ගන්න සලස්වන ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹
@wanesatv
@wanesatv 3 жыл бұрын
.❤️❤️❤️🙏🙏🙏
@kalyanipremalata2827
@kalyanipremalata2827 3 жыл бұрын
Thawa thawath mawani video karanna sakthiya labewa theruwan saranai oba thumata🙏🙏🙏🙏🙏🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@menukamaduwanthi3724
@menukamaduwanthi3724 3 жыл бұрын
Suba pathum aiya...
@wanesatv
@wanesatv 3 жыл бұрын
Thanx ❤❤❤❤
@sameeranishangunasekara5547
@sameeranishangunasekara5547 3 жыл бұрын
Supper channel
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@binaraprashanigallewaththa5975
@binaraprashanigallewaththa5975 3 жыл бұрын
Asama niwedakaya❤️❤️❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
Thanx ❤❤❤❤
@ChamathNisansalaPushpaka
@ChamathNisansalaPushpaka 3 жыл бұрын
පුළුවන් නම් කරපන් මචං වැඩ සටහනක් ත්‍රිමා විතාන ගැන
@wanesatv
@wanesatv 3 жыл бұрын
ව්ස්තර දන්නවාද ☎️0777618418
@lordvoldemort2524
@lordvoldemort2524 Жыл бұрын
@@wanesatv thrima gana.wadasatahanak denna
@chathutangakumara3615
@chathutangakumara3615 3 жыл бұрын
hoda wadasatahanak
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@nisansalasewwandi4559
@nisansalasewwandi4559 3 жыл бұрын
Good job
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@inout3349
@inout3349 3 жыл бұрын
ජ වි පෙර්මුන උන් මරන්න ඔන අපෙ පවුලේ කි දෙනෙක් මුන් නැති කලාද
@yakallearachchigenihalsant8891
@yakallearachchigenihalsant8891 21 күн бұрын
නඩු දැම්මේ නැද්ද
@chandimabandara1995
@chandimabandara1995 18 күн бұрын
Anduwa jVP namaine..Naduwak danna ..
@thilinaperera1005
@thilinaperera1005 3 жыл бұрын
අදත් හොඳයි ❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@slvoiceroom4486
@slvoiceroom4486 3 жыл бұрын
වනැස ඉදිරියටම යන්න ඕනී...Good Luck
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@slvoiceroom4486
@slvoiceroom4486 3 жыл бұрын
@@wanesatv thanks.subscribe us
@poornimaaroshi1504
@poornimaaroshi1504 3 жыл бұрын
I too watch ur videos everyday. I'm waiting for ur videos
@wanesatv
@wanesatv 3 жыл бұрын
Thanks ❤️❤️❤️❤️
@malindanayanajith4274
@malindanayanajith4274 3 жыл бұрын
ආදරණීය අම්මට 80ත් පැනලා.. මේ හිටියට. කිව්ව එකට නම් දුක හිතෙන්න ඇති
@ruwankasthuri6036
@ruwankasthuri6036 3 жыл бұрын
කැමතිම චැනල් එක ජයවේවා ඔබතුමන්හට
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@kumarikumari8458
@kumarikumari8458 3 жыл бұрын
Mallige wada satan niyamai
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@don7574
@don7574 3 жыл бұрын
සජිත් බලයට ආවොත් 88,89 වෙච්චි දේවල් ආයිත් වෙයි කියලා හිතනවා නම් ඒක පැහැදිලි මෝඩකම , අද ලෝකය ගොඩාක් දියුණුයි , 88 , 89 තිබුන මිනීමරු ඒකාධිපති ඔය සමහරු ඉල්ලන හිට්ලර් දේශපාලනය අද ලෝකයේ කොහොමට වත් ක්‍රියාත්මක කරන්නත් බෑ එහෙම කරන්න කිසිම දේශපාලකයෙක් හිතන්නේ වත් නෑ කොටින්ම කියනවා නම් ප්‍රේමදාස මරණින් නැගිටලා ආවත් එදා කරපු දේවල් අද කරන්න බෑ කරන්න හිතන්නේ වත් නෑ ඒ වෙනුවට අද තියෙන්නේ ගේම්වලින් මිනිස්සුන්ව ගොනාට අන්දලා කරන ප්‍රෝඩාකාරී දේශපාලනයක් , එදා දේශපාලකයෝ විසින් කළේ විරුද්ධ මත දරන මිනිස්සුන්ව ශාරීරිකව මරණ එක , නමුත් අද කරන්නේ මිනිස්සුන්ගේ ආත්ම ගෞරවය මරණ එක
@maneeshalewdeniya7252
@maneeshalewdeniya7252 3 жыл бұрын
Ane tharuna kale harima lassanata inna athi. Denuth harima pin patai ❤️ dirgayusha achchi amme 😍❤️
@janithchanukabinuwan7623
@janithchanukabinuwan7623 3 жыл бұрын
Aiyee mn balanawa oyage video okkoma kawadawath waradinnepa oyata supiri oya wage knk ❤️❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏🙏
@KaKa-sq3vh
@KaKa-sq3vh 3 жыл бұрын
මම හැම වීඩියෝ එකක්ම බැලුවා ...වීඩියෝ විසිපහක් විතරද චැනල් එකේ තියෙන්නේ ...ඉක්මනින් තව වීඩියෝ දෙන්න ...මම හරිම ආසයි අහන්න බලන්න මේ විස්තර ...වනැස ...
@wanesatv
@wanesatv 3 жыл бұрын
🙏❤️❤️❤️❤️🙏👍👍👍👍
@asithamadushanka7480
@asithamadushanka7480 3 жыл бұрын
Bohoma sthuthi obata🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
Thanx ❤❤❤❤
@user-dz2mg1ts9h
@user-dz2mg1ts9h 2 ай бұрын
මිනිමරුවන්ට දඩුවම් දෙන්න මාලිමාවට හැකියාව ලැබේවා
@sewnipabasara1136
@sewnipabasara1136 3 жыл бұрын
Best luck wensa chanel 😍
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@zonhhhzone7988
@zonhhhzone7988 3 жыл бұрын
පවි මනුසයෝ අසරන කරපු දේෂපලුවෝමිහි පිටම පලිසන් දෙන්න ඔීනා
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,7 МЛН
Этот Пёс Кое-Что Наделал 😳
00:31
Глеб Рандалайнен
Рет қаралды 3,5 МЛН
Three killed to cover up journalist's murder
46:11
MediaLK
Рет қаралды 68 М.
උසාවිය නිහඬයි | Silence in the Courts | Docudrama
55:14