තරු අරුන්දතී ගීත විචාරය සහ ගීතය හැදුනු හැටි Tharu arundathi geetha vicharaya

  Рет қаралды 183,977

Vichara tv

Vichara tv

Күн бұрын

Пікірлер: 323
@indikanawalage1812
@indikanawalage1812 Жыл бұрын
මගේ ජිවිතේ අහපු ලස්සනම ගිතය මියුසික් හිතාගන්න බැරිතරමි ලස්සනයි.මෙක අහලා තමයි නිදයන්නෙ.මෙි නිර්මාන අයෙත් අහන්න ලැබෙන්නැ😢 ❤❤❤❤
@wapasela
@wapasela Жыл бұрын
සංගීත කණ්ඩායමට ස්තුති කරන්න ඕනා වගේම, ඒ දක්ෂතාව අගය කරන්න ඕනාමයි😊
@lakshimaayeshmanthi1572
@lakshimaayeshmanthi1572 3 жыл бұрын
අසන කොයි මොහොතක වුවත් හදවත පාරන තනුවක් සහ පද පෙළක් හිමි ගීතයක්...ධම්මික මහතාගේ විචාරය මෙන්ම නාලක මහතාගේ ගායනයත් හරිම රසවත්..❤️❤️❤️ ස්තූතියි ඔබට..
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
බොහොම ස්තූතියි ලක්ෂිම. කුණු රස සොයන සමාජයක සහිත්‍ය රසයට පෙම්බදීන ඔබට නැවත තුති...
@lakshimaayeshmanthi1572
@lakshimaayeshmanthi1572 3 жыл бұрын
@@Vicharatv trending නොවුණට හිතේ ගැඹුරුම තැනට කතා කරන්න පුළුවන්,නැවත නැවත අසමින් විඳින්න පුළුවන් රසය තියෙන්නෙ මෙවැනි ගීතවල පද පේළි සහ තනු අතර පමණයි..trending වීමේ පහත් අරමුණින් මිනිස්සු හොයන කුණු රස නොදී ඉතාමත් වටින අර්ථවත් වැඩක් ඔබ මේ සිදුකරන්නේ..ඔබට ජය!! තවත් මෙවැනි අර්ථවත් ගීත විචාර අප වෙත ගෙන ඒමට ඔබට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා!!
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
@@lakshimaayeshmanthi1572 මේ නාලිකාවේ වෙනත් ඔපා දුප පල කර මුදල් ඉපැයිමට අවස්තාව තිබුණත් කිසිදවසක ඒසේ නොකරමිි. ස්තූතියි ඔබේ ප්‍රර්ථනාවට
@lankabroo4716
@lankabroo4716 3 жыл бұрын
ම්ම්ම්ම්ම්ම්
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
kzbin.info/www/bejne/fKK0Z3yrpdGcrLM
@hasanthagamage1101
@hasanthagamage1101 3 жыл бұрын
බුදු අම්මෝ....ඒ තනුව සහ පද රචනය.අර ෆ්ලූට් පාර්ට් එක ඇහෙද්දි පපුව බර වෙලා ඇස් දෙක තෙමුනා.නාලක මහතා උපරිම සාධාරණයක් කරා ගීතයට.අමරදේව මහා ගාන්ධර්වයාණන්ට අමාමහ නිවන් සුව ලැබේවා ..! මෙවැනි හරවත් දේ තව තවත් කරනට ඔබේ යු ටියුබ් නාලිකාවට වාසනාව ශක්තිය ලැබේවා..!
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තුතියි ඔබ‍ට 🙏
@buddhikabandara9510
@buddhikabandara9510 3 жыл бұрын
මේ වගේ දේවල් තමයි මේ කාලයට රටට වැදගත් වෙන්නේ... අඩුම තරමේ කුරුවල් වෙලා තියන මොල දෙක තුනක් හරි සුද්ද වෙයි නේ. ගොඩක් වටින වැඩසටහනක්. Good luck...
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි
@y.m.rupasinghe7845
@y.m.rupasinghe7845 3 жыл бұрын
Good song
@amalamitha6639
@amalamitha6639 2 жыл бұрын
Reti unificate a a ah ha ah
@Neopeiris
@Neopeiris 2 жыл бұрын
ගිතයක සැබැ අසිරිය විදින්න නම් දම්මික බන්ඩාරයන් වැන්නවුන්ගේ විචාරයත් තිබිය යුතුයි. අද තමයි සැබැ හැගිම වින්දෙ. ස්තුතියි ඔබ සැමට.
@rohinirohini9118
@rohinirohini9118 3 жыл бұрын
හදවතට දැනෙන හිත පතුලම ස්පර්ශ කරන පුදුමාකාර හිත නිවන ගීත තමයි මේවා,කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ,අමරදේව ශුරීන්ගේ මං ගොඩක්ම ආසම ගීතයක් තරු අරුන්දතී ❤️❤️❤️❤️❤️
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ඔබට රෝෂනී kzbin.info/www/bejne/bp7XlXimat6qY7c
@udulanawarathne9349
@udulanawarathne9349 3 жыл бұрын
ධම්මික බණ්ඩාර මහතාගේ ගීත විචාරය අහන් ඉන්න ආසයි...මේ ගීතයේ වයලීන, සහ බටනලා වාදනය හරිම අපූරුයි...
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තුතියි
@chandanikithulampitiya487
@chandanikithulampitiya487 3 жыл бұрын
මේඅය එකතු වුන තැන අපේ හිතට දැනෙන වැඩක් වෙනබව සහතකයි.❤ කාලෙකට පස්සේ නාලක,..ධම්මික..සමග මේ හැමෝටම ස්තූතියි. ❤ තව ඉදිරියටත් දකින්න කැමතියි මේ වගෙ සංවේදී ගීතයක විඳීම...
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ඔබට
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 3 жыл бұрын
නාලක අංජන සර්ගෙ නිහතමානීත්වයට ❤❤❤❤❤❤
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ඔබට kzbin.info/www/bejne/bp7XlXimat6qY7c
@tonelanka3120
@tonelanka3120 3 жыл бұрын
මට වයස අවුරුදු 25යි. පොඩි කාලෙදිත් ඇහුනෙ මේ සින්දු.අදටත් අහන්නෙ මේ සින්දු. ඉස්සර තදින් තිබුනත් දැන් මට ආදරයක් නෑ.. නමුත් කෙනෙක්, ලඟ ඉන්නවට වඩා ආදරය කියන හැඟීම මේ ගීත වලින් මගෙ හදවතට තට්ටු කරනව වගේ... හැබැයි ගොඩක් දුක හිතෙනව මේව අහද්දි..
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
හදවතට දැනෙන ගීත කිවන්නෙත් වෙනම අාදරයක්... අැයි දුක හිතුනේ අහනකොට ?
@ranjithkumara3189
@ranjithkumara3189 3 жыл бұрын
Hi
@ritaperera9164
@ritaperera9164 2 жыл бұрын
නූතන තරුණ පරපුර අතර ඔබ වැන්නන් අතලොස්සක් හෝ සිටීමත් වාසනාවක් පුතා
@harshanamalinda2388
@harshanamalinda2388 3 жыл бұрын
ලස්සන වැඩසටහනක් සුභ පැතුම් ඔබට.... දිගටම කරගෙන යන්න 👍👍👍👍
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
බොහොම ස්තූතියි
@rohinijayasekara6089
@rohinijayasekara6089 Ай бұрын
පද රචනයට ගැලපෙන රිද්මයක් තාලයක් හඬ සංකලනයක් සහ ගායන විලාසයක් .💐 ස්තුතියි ඔබ සැමට.
@mr.654
@mr.654 3 жыл бұрын
ඇත්තටම හදවතට දැනුන සිංදුවක් හරිම ලස්සනයි !!❤️👏
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි
@CKN229
@CKN229 3 жыл бұрын
සුන්දර වැඩක් අනුශ්ක . කට්ටියම දැක්කම ආඩම්බරයි .ජයවේවා .
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක් kzbin.info/www/bejne/qaG2q2eor8uAo5o
@sarath9999
@sarath9999 3 жыл бұрын
ධම්මික බණ්ඩාර මහතා ගේ විචාරය නම් අපූරුයි.තරු අරුන්දතී නෙතු පහන් නිවා..,. වැලපෙන මා හද කැටපත් පවුරේ හංස ගීතය ලියවෙනදා......
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි
@kiwdorwilligoda2556
@kiwdorwilligoda2556 2 жыл бұрын
හදවතට දැනෙන ගීතයක්.....
@15968ssk
@15968ssk 3 жыл бұрын
නාලක ඔබත් විෂිශ්ඨ යි.
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
thank you
@canthi147
@canthi147 3 жыл бұрын
තරු අරුන්දති..... හිත කකියවන ගිතයක් ඒ වචන දෝතට අරන් තනුවෙන් සරසා ලස්සනට සිත්තමි කලා දමිමික සොයුරා.. නාලක අංජන..........❤ සොදුරු සරසවියගේ දරුවෙක්....මැ යි..❤️
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි
@sanjayaranasinghe9346
@sanjayaranasinghe9346 3 жыл бұрын
කරු නොවේ තරැ
@canthi147
@canthi147 3 жыл бұрын
@@sanjayaranasinghe9346 ස්තුතියි .. තරු......තරැ ⁣ෙනමෙයි
@shashin4234
@shashin4234 3 жыл бұрын
මේක සින්දුවක් නෙමේ වෙනම ලව් එකක් ❤😍😍😍😍😍
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
සතුටුයි ශාන් ඒ් කමෙන්ට් ඒකට. ස්තූතියි
@chandanasamaranayake9919
@chandanasamaranayake9919 3 жыл бұрын
pattama vigrahaya,oya la wage aya maarai.pls reply me
@RoshanthaRamanayaka
@RoshanthaRamanayaka 9 ай бұрын
ගීතයේ කියවෙන අත්දැකීම මුසු වූ මතකයන් එක්ක රාත්‍රියට මේ ගීතය අහන වෙලාවට භාවනාවක් වගේ හිත එක්තැන් වෙනවා...🙏🙏🙏🙏🙏
@malingaramanayaka1914
@malingaramanayaka1914 3 жыл бұрын
ගොඩාක් වටිනවා මෙ වැඩෙ දිගටම කරන්න කියලා ඉල්ලිමක් කරනවා
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ඔබට
@janakaheenkenda8615
@janakaheenkenda8615 3 жыл бұрын
භගවත් ගීතාවේ එක තැනක සඳහන් වෙනවා අරුන්දතී තාරකාව ගැන. හින්දු ආගමේ හැටියට දෙදෙනෙක් විවාහ වන විට අරුන්දතී තාරකාවේ ආශීර්වාදය ලබා ගන්නවා (දකුණු ඉන්දියාවේ). මොකද අරුන්දතී සහ වාශිෂ්ට කියන්නේ යුවලකට ඉන්න උතුම්ම ආදර්ශය. අරුන්දතී තාරකාව පායන්නේ එළිවෙන්න වෙන්න. වෙනදා ඔබ දෙස බලන් සිටින කවුළුව අසලට වී මේ රාත්‍රිය පුරා බලන් සිටියත්, ඒ ආශීර්වාදය දුන් තාරකාව ද නිවී ගොස් ඇත.
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ජනක මහතා අදහස් දැක්වීම බෙහෙවින් වටිනවා
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
ලස්සන විස්තරයක්
@PriyankaraSenarath
@PriyankaraSenarath 5 ай бұрын
❤❤❤
@indunil6433
@indunil6433 3 жыл бұрын
තරු අරුන්දතී නෙතු පහන් නිවා දුර නිසොල්මනේ හිඳිනා මඟ වනස්පති ලිය ලදල්ලකින් පිණි පොදක් සෙමෙන් සලනා ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා අළුත් මලින් පිරි වනෝද්‍යානේ සැඳෑ ‍බොල් හුළ‍ඟේ මට තනියක් දැනුණා තරු අරුන්දතී නෙතු පහන් නිවා දුර නිසොල්මනේ හිඳිනා ඔබ කවුළු පියන් හැර පාන්දරින් කොහි ගියේද මට සිතුණා වැලපෙන මා හද කැටපත් පවුරේ හංස ගීතය ලියැවෙන දා පළමු අරුණු රන් රේඛාවක් සේ ප්‍රාර්ථනා සුව‍ඳේ ඔබ එතැයි සිතුණා පිපි මලින් මලේ රොන් සුනු විසිරී හද දිදී සුසුම් රඟනා ඔබ කවුළු පියන් හැර පාන්දරින් කොයි ගියේද මට සිතුණා කොයි ගියේද මට සිතුණා//
@malithgeethike5108
@malithgeethike5108 3 жыл бұрын
ඉතාම ලස්සන ගීතයක් වගේ ම අගනා විචාරයක්.💖
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක් kzbin.info/www/bejne/qaG2q2eor8uAo5o
@sujathwijesekara9168
@sujathwijesekara9168 3 жыл бұрын
අපි බොහොම ආඩම්බරකාර ජාතියක්...අපි ලග ඇති පෞඩ ඉතිහාසය....අපේ කමට පන දියව් මාධ්‍යවේදී සහෝසදරයිනේ... උඹලාට පමනයි අපේ රට බේරා ගත හැක්කේ......
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි
@-thusithaya7608
@-thusithaya7608 3 жыл бұрын
Ithaa mihiri sangeethaya, apoorui wicharaya,me Geethaya ta mm boho alum karanawa.me program eka nisa e rasaya tawath wadi unaa....mewani arathawath program walata apey pranamaya.............oyalata niraturuwa jaya weva...............
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි..
@DineshDinesh-fp3oe
@DineshDinesh-fp3oe Жыл бұрын
හරිම ලස්සනයි ............🙏👍🙏👍
@jagathperera4309
@jagathperera4309 3 жыл бұрын
Good Programme . One of my favourite songs by late Visharadha Amaradeva !
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
thank you very much mr jagath
@gunarathana2172
@gunarathana2172 2 жыл бұрын
දක්ෂයකු වීමට නම් දක්ෂ ප්‍රවීණයන්ට ගරු කළ යුතුයි. ඔබේ ගයනය බොහොම අගෙයි
@jagathlakshman879
@jagathlakshman879 3 жыл бұрын
wadagath watina wada satahank. a wagema mage pasal mithura DAMMIKA SIR. sathutui..mama k.v.j
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
සතූටුයි ජගත් මහතා ධම්මික මහතාට ඔබ ගැන පවසන්නම් අප සමග දිගටම රැදි සිටින්න
@gaminikadamayanthi9192
@gaminikadamayanthi9192 3 жыл бұрын
කසි කබල් ගිිත අහන අපට මෙහෙම ගිිත ඉඩෝරයට වැස්සක් වැනි ය
@jayaniwijewickrama6435
@jayaniwijewickrama6435 Ай бұрын
ඇහුණ පළවෙනි දවසෙ ඉදන් අද වෙනකම් කවදාවත් ඒ ශබ්ද රසය අර්ථ රසය අඩු නොවන සුභාවිත ගීතයක්.පටන් ගන්න වයලින් කෝඩ් එකේ ඉදන්ම මියුසික් පුදුම ලස්සනයි.ධම්මික සර්ත් එකතු උනාම සම්පූර්ණයි❤
@janakadesilva4253
@janakadesilva4253 3 жыл бұрын
හරිම ලස්සනයි
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ජනක
@HarithHettiarachchi
@HarithHettiarachchi 2 ай бұрын
ආදරණීය නාලක මගේ හදපිරි සුබ පැතුම් ..❤
@siriljoshap1801
@siriljoshap1801 2 жыл бұрын
නියමයි!!!වචනයකින් සනිත කරන්නට බැහැ,!!!පුථමයෙන් වාදනයෙ තනුවෙන් ලස්සන මෙහෙයවරක් කළා!!!ගිිතයෙ රසය තැනින් තැන,ලස්සනට පැහැදිලි කළා,!!!ගායනයද ඉතාමත් මනහරයි!!!
@ajithdesilva1202
@ajithdesilva1202 3 жыл бұрын
Such a lovely program Can watch all day long
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
Thank You 🙏
@anurakumara5259
@anurakumara5259 3 жыл бұрын
V.good
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි දිගටම රැදෙන්න සාහිත්‍ය රස සමග
@gayathriranasinghe265
@gayathriranasinghe265 3 жыл бұрын
හරිම රසයි. සංගීතය, තනුව, ගායනය ඉතා ඉහල රසවින්දනයක්, කවදාක ඇහුවත් තිබෙනවා. එපා වෙන්නෙම නෑ. අපේ මහගෙදර ජාතික ගුවන් විදුලියට මෙවන් වටිනා අගනා දේ දෙමින් හරසුන් දේ අගයන සමජය ඉන් මුදවා ගන්නට, දරණා මේ ප්‍රයත්නයට "ආයු බොහෝ වේවා" 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තුතියි ඔබ‍ට 🙏
@gayathriranasinghe265
@gayathriranasinghe265 2 жыл бұрын
@@Vicharatv 🙏💐
@amalariyapperuma6796
@amalariyapperuma6796 2 жыл бұрын
Good job
@indikakumaraabesingha.athu8993
@indikakumaraabesingha.athu8993 3 жыл бұрын
සංගීත කණ්ඩායමට අපි ස්තූතියි කරනවා.denanda ලස්සනට වාදනය කරනවා..gitar .leed .වයලීන..බටනලා ..සුපිරි ඔක්කොම ..aka widinda puluwan
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක් kzbin.info/www/bejne/qaG2q2eor8uAo5o
@rasangarathnayaka9068
@rasangarathnayaka9068 3 жыл бұрын
Harima sanwi..hitha niwa ganna puluwan .godak pin...
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තුතියි ඔබ‍ට 🙏
@anandawickramarachchi3918
@anandawickramarachchi3918 3 жыл бұрын
ඉතාම නිහතමානීව නිවැරදි කරමි. විනාඩි 13 ක් ගැයෙන කරුණාරත්න අබේසේකර ලියූ ගීතය අන්තර්ගත වූයේ " අංගුලිමාල " චිත්‍රපටයේ ය. 'පටාචාරා' හි නොවේ.
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ඔබතුමාට
@raneshsanjeewa3059
@raneshsanjeewa3059 2 жыл бұрын
Harima lassanai Athi dakshai hamoma Theruwan saranai !
@thejaherath9665
@thejaherath9665 2 ай бұрын
Very beautiful
@chamararathna438
@chamararathna438 3 жыл бұрын
ඇත්තටම අපුුරුයි.අද සමාජය පිරිහෙන්න එක හේතුවක් රසාස්වාදයක් නැති කම.
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක් kzbin.info/www/bejne/qaG2q2eor8uAo5o
@HaburugalaWithanageSarathBandu
@HaburugalaWithanageSarathBandu 6 ай бұрын
ත්‍රිත්වයම අතිවිශිෂ්ට නිර්මාණාත්මකයි
@shamindanilantha1994
@shamindanilantha1994 3 жыл бұрын
Sub kala. Hodama wedak lankawata awashyamai me wage wedagath wedasatahan. Igena ganna godak dewal thiyenawa.. jaya wewa.. theruwan saranai..
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි... මිනිසා ගීත විචාරය kzbin.info/www/bejne/qaG2q2eor8uAo5o
@sanjayaranasinghe9346
@sanjayaranasinghe9346 3 жыл бұрын
A/L කාලේ අහපු සින්දුවක් . ඒ කාලේ හිතන් හිටියේ ගුරුවරයෙක් තම සීශ්ශාවක් ගැන ආදරෙන් හිටපු එකක් ගැන කියවෙන සින්දුවක් කියා . අලුත් මලින් පිරි වනෝද්‍යනේ ( අලුත් lamai පන්තියට ආවාට පරණ ළමයා replace වෙන්නේ නැ )
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
හම්ම් ස්තූතියි ඔබේ අදහස බේදා ගත්තාට
@tharangasanjeewa116
@tharangasanjeewa116 3 жыл бұрын
සුපිරි...
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි
@rupasiriperera5526
@rupasiriperera5526 3 жыл бұрын
තරු අරුන්දතී ගීතය සුපිරි තරු වලට වඩා හොදින්, තරු විසුුුුරුවන අයුරින් ගායනා කළ බවක් හැගුණා!❤️
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තුතියි ඔබ‍ට 🙏
@ranjithgunawardana8900
@ranjithgunawardana8900 Жыл бұрын
Nalaka wish you all the best
@bhathiyap
@bhathiyap 2 жыл бұрын
no words to say .........................wow wow wow..........!! tears into our eyes ........!!
@sankadevinda3273
@sankadevinda3273 2 жыл бұрын
Humble, beautiful people...thanks so much...
@NuvanViduranga
@NuvanViduranga 10 ай бұрын
මම දවසට එකසැරයක් හරි මේ සින්දුව අහනව...ඇබ්බැහි වෙලා ඉන්නෙ මේ සින්දුවට.
@රවිමල්
@රවිමල් 3 жыл бұрын
මේ විචාරයට මාළග ඌනපූරණයක් තියෙනවා. මේ ගීතයේ අනුභූතිය ගැන දවසක් අජන්තා රණසිංහ ම කිව්වා මතකයි.ඔහු එදා බිරිඳත් සමඟ ඇවිත් සිටියේ හිනා වෙවී කීවෙ,ඒ කාලේ වයලීන් පන්තියට ආව එක්තරා ගැහැණු ළමයෙක්ට අජන්තා සිතින් ආදරය කරලා තියෙනවා. නමුත් හිටි හැටියේම කාටත් නොකියා මේ ළමයා පන්ති එන එක නවත්තලා.... වෙච්ච දෙයක් දන්නෙත් නෑ හිතාගන්නත් බෑ..... ඒක ඔහුට දරාගන්නට බැරි, වචනයෙන් කියන්නට බැරි පාළුවක් තනිකමක් ගෙනදුන්නා.. හරියට හිටි හැටියේ,දොර ජනෙල් හායි ගාල ඇරල දාල පැනලා ගිහින් වගේ ඔහුට දැනුනේ ..... (මේ ගීතයේ තේරුම එහෙම නෙවෙයි. ගීතයේ අනුභූතිය..)
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
පුදුම සතුටක් ඔබ බේදා ගත්ත අදහස ගැන තියෙන්නේ ධම්මික බණ්ඩාර මහතාව මේ ගැන දැනුවත් කරලා අපි කතා කරන්නම් මේ සම්බන්ධව..... ස්තූතියි මේ බෙදාගැනිමට
@slkali1900
@slkali1900 3 жыл бұрын
එ මෙක නෙවේ "මගේ පුන්චි රොස මලේ..."
@රවිමල්
@රවිමල් 3 жыл бұрын
@@slkali1900 ඒක වෙන්න බැහැ ඒ කතාව අජන්තා කියනකොට මගේ පුංචි රෝස මලේ රෝස මලේ ගීතය බිහි බිහිවෙලා වත් නැහැ . අනික ඒක ලිව්වෙ අජන්තා නෙවෙයි ධම්මික බණ්ඩාර නේ .
@slkali1900
@slkali1900 3 жыл бұрын
@@රවිමල් ඔව්.. නමුත් මං අහල තිවුන විදියටනම් ඒ වගේ සිදුවීමක් පද්නම් වෙලා තමා මගේ පුංචි රෝස මලේ ගීතය නිර්මානය වෙල තියෙන්නෙ... සංගීත පන්තියට ආව ගෑනු ලමයක් ගැන සිතුවෙල්ලක් පහ්ල වෙලා.. කෙසේ හෝ පසුව ඇය ඔහුට ඇයගේ මංගල දවසට් ආරාදනාවක් කරපු සිදුවීඉමක් ගැන වගේ.. වැරදිනම් කාරුනිකව සමාවක් ඉල්ලන්වා මං
@araliya999
@araliya999 6 ай бұрын
අජන්තාගේ අත්දැකීමක් ලෙස මේ කතාව පුවත් පතකට ඔහු කියා තිබුනා, ඔය ගීතයට හේතු පාදක වූ කරුණ ලෙස. ඔබ නිවැරැදියි.
@buddhikahashan196
@buddhikahashan196 3 жыл бұрын
ලස්සන වැඩසටහනක්.
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි අපි ඒක්ක රැදී ඉන්න කොරෝනා අඩුවුන ගමන් අපි තව ලස්සන සිංදු ටිකක් දෙන්නම් රස විදින්න
@selmarakela
@selmarakela 2 жыл бұрын
ඉතාම ප්‍රියකරන ගීතයක්❤ අලුත් මලින් පිරුනු වනෝද්‍යානයේ පුදුම ලස්සන වචන
@ranjithgunawardana8900
@ranjithgunawardana8900 Жыл бұрын
Thanks Ajantha oya marai puthe
@ariyasinghesusilchandresek3616
@ariyasinghesusilchandresek3616 3 жыл бұрын
6:31 look at the violinist's expressions on the artist with the flute..
@gihankarunarathna47
@gihankarunarathna47 3 жыл бұрын
ඇයි මේ වගේ රසයන් අද රසිකයන් ස්පර්ස නොකරන්නේ නහයෙන් අඩන විරාහයට වඩා මාරම වටිනවා
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
thank you gihan
@udeniindunil4985
@udeniindunil4985 3 жыл бұрын
@@Vicharatv සඳ කුමාරි මගේ මනාලි.. මෙම ගීතයේ විචාරය රැගෙන එන්න පුලුවන්ද
@KinzlyDhanushka
@KinzlyDhanushka 3 жыл бұрын
හැම පැත්තෙන්ම අගාධයට ගිය රටක කලාව විතරක් උඩට යයිද බ්‍රෝ
@chandanaananda2303
@chandanaananda2303 2 жыл бұрын
Great Presentation to educate us Sirs thankyou all Live long!!!
@ranjithgunawardana8900
@ranjithgunawardana8900 Жыл бұрын
Anjana kumara ahala thiyenawa adai eyage daksakama dakke thanks Damnika Sir
@ranjithgunawardana8900
@ranjithgunawardana8900 Жыл бұрын
Thanks Damnika
@NirajWijewardana
@NirajWijewardana 3 жыл бұрын
ඔබ කවුලු පියන් හැර පාන්දරින්....කොහෙ ගියේද මට සිතුනා ❤️
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක් kzbin.info/www/bejne/qaG2q2eor8uAo5o
@chandanasamaranayake9919
@chandanasamaranayake9919 3 жыл бұрын
niyama baas
@h.mudiyansenpshantha8441
@h.mudiyansenpshantha8441 3 жыл бұрын
වැදගත් හරවත් වැඩසටහනක්.
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ඔබතුමාට
@sameerajayarathne4157
@sameerajayarathne4157 3 жыл бұрын
ගීතය සමග නිවැරදි ගී පදවැල් පලකරන්න හැකි නම් තවත් ගොඩක් වටිනව. අන්තර්ජාලයේ උනත් ගොඩක් තැන්වල තියෙන්නෙ වැරදි පද. දිගටම අපි ඉන්නව මේ රසයත් එක්ක.
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
අනිවාර්්‍යයෙන් කරන්නම් ස්තූතියි '''' සබ්ස්ක්‍රයිබ් කරන්න මිතුරන් ඒක්ක බෙදා ගන්න
@dilankasubashan9337
@dilankasubashan9337 5 ай бұрын
😍❤
@ranjithgunawardana8900
@ranjithgunawardana8900 Жыл бұрын
Amaradewa sir nathiwa oyama kiwwath watinawa
@champ9753
@champ9753 3 жыл бұрын
Superb , keep it up
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
Thank You 🙏
@virajkumarage2158
@virajkumarage2158 3 жыл бұрын
Apita ahimiwana rasa..great sir
@BINU.ENTERTAINMENT.WALASMULLA
@BINU.ENTERTAINMENT.WALASMULLA 3 жыл бұрын
බිලා මැරෙන්නෙ මෙවා අහලා🤟🤙👌👍🙏🙏🙏🙏🙏
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
kzbin.info/www/bejne/bp7XlXimat6qY7c
@hiru9671
@hiru9671 3 жыл бұрын
එකගයි
@Rane1557
@Rane1557 3 жыл бұрын
Good work 🙏🏻
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
Thank you 🙌
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 3 жыл бұрын
මේ ගීතයෙන් අප ආත්මය සනහාලූ හෙලයේ මහා ගාන්ධර්වයානන් ඇතුළු සියළුම දෙනාට උපහාරය.
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ඔබට kzbin.info/www/bejne/bp7XlXimat6qY7c
@sandeepadamith920
@sandeepadamith920 3 жыл бұрын
❤❤කොයිවෙලේ ඇහුවත් හදවතට දැනෙනවා..😢😢😢😢මං කැමතිම ගීතයක්...❤❤❤..
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ඔබ‍ට
@indraniamarasingha9902
@indraniamarasingha9902 3 жыл бұрын
ආදරයේ ගින්දරින් ලිප මොලවා එහි පත්තු වන ගින්දරින් සීතල නිවා ගන්න ඔබත් මෙි සින්දු වලට ගොඩාක් 😍 ආදරෙයි⁣ ..නේ
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තුතියි ඔබ‍ට 🙏
@nadeeshadiwakara9667
@nadeeshadiwakara9667 3 жыл бұрын
පපුවට දැනෙන සින්දු
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි නදීශ
@TharishaLakshan-jv7qc
@TharishaLakshan-jv7qc 6 ай бұрын
මී පැනි❤️
@manikejayasingha5850
@manikejayasingha5850 3 жыл бұрын
Excellenr
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
thank you very much
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
👌
@gihanchathuranga4259
@gihanchathuranga4259 3 жыл бұрын
Adarei
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
thank you gihan
@imant_ism
@imant_ism 3 жыл бұрын
Change my mind❤️👉👈
@chinthaseneviratne9435
@chinthaseneviratne9435 3 жыл бұрын
රසවත් මෙවැනි ගී තලින් වේදනා විදින පාර්ෂවයන්ගේ හදට සිසිලක් ගෙනෙනවා .
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි චින්තා
@manjulaamarasinghe6435
@manjulaamarasinghe6435 3 жыл бұрын
විශිෂ්ඨ නිර්මනයක්.
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තුතියි ඔබ‍ට 🙏
@iamhermes9656
@iamhermes9656 3 жыл бұрын
වැඩ්ඩො ටිකක් ❤️
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ඔවින්ට උපහාරය
@thusharairesh3119
@thusharairesh3119 3 жыл бұрын
💪💪💪
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තුතියි
@monindelidinkles334
@monindelidinkles334 3 жыл бұрын
Unlike කරපු විශාරදලට ඔතනට ඇවිත් කරන්න පුලුවන්ද ඔය විචාරය අපි අවස්තාවක් දෙමුද unlike කරපු විශාරදලට අවස්තාවක් ගොබ්බ හරක් ඉන්නවා මේ රසය දන්නේ නැති උන්
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි
@prasadvlog6754
@prasadvlog6754 3 жыл бұрын
හිපි සංස්කෘතියේ උන් තමා ඕකුන්
@vijithaellegala4635
@vijithaellegala4635 2 жыл бұрын
තනියම usa කාමරෙක ඉදන් අහන්නෙ සින්දුව මාව වෙනම ලොකෙට ගෙනගියා🥹🥹🥹🥹 adarei dammika bandara mahatha l
@nisithadesilva4137
@nisithadesilva4137 2 жыл бұрын
Great job Anushka Aiya. We listened to u from දම්දූ හඬ as teenages. Always loved ur voice n presentation. Very happy to see u here in the big stage. Proud of u. Love from a Old Dhuthian. ( Ironically, It's through Damdu handa I first heard this song. Fell in love with it since then.
@innovativeideas440
@innovativeideas440 2 жыл бұрын
Words are artificial but human feelings are natural. Ajantha is a genius who knows how to blend these two extremes together.
@lovatas
@lovatas 3 жыл бұрын
අමරදේව නොවේ කියා කියන්නම බෑ. අර එතුමා ශබ්ද අදින විදිහටම කරන නිසා කිසි වෙනසක් පෙනෙන්න නෑ. මගේ මතකය ශතක තුනක් අතීතයට රැගෙන ගියාට ස්තූතියි!
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි අදහස් දැක්වීමට
@lalithkumarasinghe875
@lalithkumarasinghe875 3 жыл бұрын
legends in the music industry !
@erandajanaka3790
@erandajanaka3790 3 жыл бұрын
Ela
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ඔබට kzbin.info/www/bejne/bp7XlXimat6qY7c
@ranjithgunawardana8900
@ranjithgunawardana8900 Жыл бұрын
Anjana sir oyata godaaak pindenawa
@nadeerugannoruwa622
@nadeerugannoruwa622 3 жыл бұрын
Ammbooooo flute eka ❤️❤️❤️❤️
@sinhalautube5847
@sinhalautube5847 3 жыл бұрын
Music😘😍
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ඔබට kzbin.info/www/bejne/bp7XlXimat6qY7c
@jayanthasenevirathna3750
@jayanthasenevirathna3750 2 жыл бұрын
ආරම්භයේදීම ගීතයේ අර්ථයට ඔබිනා ගැඹුරු සංගිතය මගේ සිතද යම් සසල" වීමක් සිදුවූවා මෙන් දැනෙන්න වුන. කෙසේ කොහොම වුනත්, වර්තමානය වෙද්දී එවැනි නිර්මාණන් බිහිවීම බොහෝ සෙයින් අඩුවීමක් දකින්නට තිබෙන බවක් ඇඟට දැනෙමින් තිබෙනව සේම, විශේෂයෙන් විද්වතුන්ගේ ඌණතාවයක්" වර්තමානය වෙද්දි නිර්මාණයවී තිබෙනව. ඉතින් එම ඌණතාවයට හේතුවලෙස මා දකින්නේ 88, 89යේ රටට අහිමිවූ හා අපට අහිමිවූ ඝාතනය" කරනලද බුද්ධිමත් තරුණ කොටස අපට අහිමිවීමයි. ඒවගේම එම ගීතයේ වර්තමාන ගායකයානන්ගේ ගායනයද ඉතාම අගය කරනාබව සඳහන් කරමින්, මාගේ විචාරයද" අවසන් කරනව. ස්තුතියි !
@ritaperera9164
@ritaperera9164 2 жыл бұрын
එපමණක් නොවේ, සිංහල සාහිත්‍ය පාඩම පාසල් විෂය පථයෙන් ඉවත් කිරීම ප්‍රබල හේතුවක් වුණා
@kailash--5808
@kailash--5808 3 жыл бұрын
අරුන්දති කියන්නේ ගුරු ග්‍රහයා, පාර කියන තරුව , ප්‍රථම ප්‍රේමය ජීවිතයට පාර කියනවා
@siriwardanabollegala1885
@siriwardanabollegala1885 3 жыл бұрын
මම ආදරය කරන ගීත විචාරකයෙක් ධමිමික මහත්මා.ඒ ඒ ගීතවල තේරැම ඉන්කියැවෙන යහ ගුන අපි භාවනාවකට සම වැදිලා වගේ අහන් ඉන්නේ.ඉස්කෝලෙ කාලෙ සිංහල භාෂාව පාඩමි වෙලාව මතක් වෙනවා. ගීතය කෙසේ වෙතත් ඔබෙ විග්‍රහය මනස්කාන්තයි.
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ඔබට kzbin.info/www/bejne/bp7XlXimat6qY7c
@sewmininawodhya9169
@sewmininawodhya9169 3 жыл бұрын
ප්‍රථම ප්‍රේමයේ මතකයන් ඉකිගසන වේදනාව.. හදවත සතපවන පද වැලකට ගෙත්තම් කර ඇති අපූරුව කෙතෙක්ද... යළි යළිත් මෙවන් අදිවිතීය නිර්මාණ බිහි වේ නම් එය අප දේශයටම ආඩම්බර වීමට කෙතරම් රුකුලක් වේද...
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තුතියි සෙව්මිනි
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Unlimited Sajeewitha - 2019.11.15 - Dhammika Bandara
1:03:15
Neth FM
Рет қаралды 206 М.
|| Nalinda Ranasingha AND Masha Nuwangi || WITH || NUWARA THARU || 3rd show ||
5:08
Tharu Arundathi Nethu Pahan Niwa (Sinhala Song Meaning) - W D Amaradeva
4:58
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.