mage punchi rosamale geetha vicharaya මගේ පුංචි රෝසමලේ ගීත විචාරය

  Рет қаралды 365,917

Vichara tv

Vichara tv

3 жыл бұрын

Dear Subscribers and Fans, Welcome to our channel! We bring you the best of the musical, visual and artistic joy, including critiques of songs and lyrics, discussions, cinematic creations and events. In addition, we will bring you singers and other eminent artists who excels in playing musical instruments and contribute to the Art and musical literature. We believe that our videos and other discussions will bring you closer to better comfort and enjoyment. Enjoy the channel Vtv guys!!!

Пікірлер: 428
@Tharinda2002
@Tharinda2002 Ай бұрын
එදාමෙදා තුර අහපු විශිෂ්ටතම ගීතයක්, පද රචනය, සංගීතය මේ හැමදෙයකම විශිෂ්ට එකතුවක්. ධම්මික බණ්ඩාර මැතිඳුන්ගේ විචාරයත් හරිම හැඟුම්බරයි. ❤️🫶
@SherinSubashini-om8bx
@SherinSubashini-om8bx 5 ай бұрын
සින්දුවෙ තෙරුම දැනගත්තම තවත් සින්දුවට ආදරෙ හිතුනා 😊❤
@jayanthap
@jayanthap 2 жыл бұрын
දම්මික බණ්ඩාර සහුර්දයණනි , ඔබ දැයේ පහනක් , වස්තුවක් ,,,,,
@tharudananjani6844
@tharudananjani6844 2 жыл бұрын
මම 2003 ඒත් ආසයි මේ වගෙ පරණ සින්දු අහන්න
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තූතියි.... tharushika
@Sl.rathnayaka1712
@Sl.rathnayaka1712 2 жыл бұрын
2005 😊👍
@praveenkavishka1963
@praveenkavishka1963 2 жыл бұрын
මම 2004 🔥
@dilshanwijegunawardana
@dilshanwijegunawardana Жыл бұрын
2003
@ravinduharshana5281
@ravinduharshana5281 Жыл бұрын
I too like,. 2003🎤
@luckydeepal4048
@luckydeepal4048 3 жыл бұрын
ගිිතයේ අර්ඨකතනය කිිරිිම සුපිරිම සුපිරි ...මම දැහැන් ගත වෙලා අහන් හිටිය ...දිිිර්ඝායුෂ ලැබෙවා ඔබ තුමාට ...🙏🙏🙏
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි අපේ චැනල් ඒක මිතුරන් අතරේ ශේයා කරන්න
@champjanlyn8740
@champjanlyn8740 3 жыл бұрын
අපේ ආයුෂත් අරන් තව තවත් රස වෑහෙන ගීත රචනා කිරීමට ආසිරි!!!
@maneeshasewwandi412
@maneeshasewwandi412 2 жыл бұрын
රසවින්දනය නැති මිනිසාගෙ හදවත නොගැහෙනවා හා සමානයි....❤ ලස්සනයි සර්..නිර්මාණය
@samwinchester8754
@samwinchester8754 Жыл бұрын
අහම්බෙන් හම්බ වුනේ. මේ වගේ දෙයක් මටත් උනා, ෆේක් එකවුන්ට් එකකින් වුනත් සටහනක් තියන්න හිතුනා. අවුරුදු 14 ක පරතරයක් තියෙන ළමයෙක් ගැන ඔය විදිහෙම හැගීමක් දැනුණ කෙනෙක් මම. එක අතකින් හරිම සුන්දර හැගීමක් ඒක පාර්ශ්විකව විදින්න පුලුවන්, කාටත්ම කරදරයක් නැති. ගුරුවරයෙක් විදිහට ඒ ළමයා වෙනුවෙන් කැප වෙලා ලස්සන අනාගතයලට සුභ පතන්න මටත් ලැබේවා. ඒක දුකකට වඩා ලස්සනම ආදරයක් වේවි ❤
@chamodilakshika7970
@chamodilakshika7970 6 ай бұрын
🥺❤️
@chamodilakshika7970
@chamodilakshika7970 6 ай бұрын
හරිම සුන්දරයි වචන ටික🥰🥺
@samwinchester8754
@samwinchester8754 6 ай бұрын
@@chamodilakshika7970 බොහොම ස්තූතියි ❤
@navarathnaKanahera
@navarathnaKanahera 10 күн бұрын
Mr dammika very good excellent budusarani davipihitai
@manelratnayake5117
@manelratnayake5117 Жыл бұрын
ලස්සන වැඩ සටහනක් අහන්න අහන්න රස විදින්න පුලුවන් ඒ.තරමි.ගිතයක වැදගත්කම.කියාදෙන.ධමිමික.බන්ඩාර මහත්මයාට දිගු ගමනකට ආසිරි ... 👍👍👍
@officil8153
@officil8153 Жыл бұрын
මම 2005 යෙ.එත් මම ආසම ​මේ වගෙ පරණ සිංදු අහන්න .💙💙
@chamodilakshika7970
@chamodilakshika7970 6 ай бұрын
Math🥰
@DinithiWasana-cw2km
@DinithiWasana-cw2km 10 ай бұрын
ඒක අහද්දි දැනෙන හැඟීම මෙහෙමයි කියන්න තේරෙන්නෑ. හරිම ලස්සනයි 🙏
@ramlanidissanayakeakkandi
@ramlanidissanayakeakkandi 2 жыл бұрын
ගීතයේ උපත හරිම අනුවේදනීය යි. කොච්චර ඇහුවත් ඇතිවෙන්නේ නැති ගීයක් .
@nilanthanamal7023
@nilanthanamal7023 2 жыл бұрын
අද ලංකාවෙ hit වෙන ගීත වල තේරුමක් පැහැදිලි කරන්න ලියපු කෙනාටවත් බැහැ මේ නිර්මාණ කොච්චර ලස්සනයිද
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තූතියි නිලන්ත දිගටම රැදෙන්න සාහිත්‍ය රස සමග
@lakatcom
@lakatcom 2 жыл бұрын
සත්තකින්ම
@mahasenabeyrathna4048
@mahasenabeyrathna4048 5 ай бұрын
Eka nam eththa❤
@hasithadilshan2645
@hasithadilshan2645 3 жыл бұрын
ඇත්තටම ලස්සනයි... මේ සත්‍ය සිදුවීම් අපිවත් වෙනම ලෝකකට ගෙනියනව❤️❤️❤️
@kalpaamarathunga321
@kalpaamarathunga321 3 жыл бұрын
ane hasitha puluwan wadak karapan
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි..
@dubbingaviya3201
@dubbingaviya3201 10 ай бұрын
මර්වින් පෙරේරා ♥️
@sammanihimethma8228
@sammanihimethma8228 Жыл бұрын
ගීත විචාරය හරිම ලස්සනයි 💕💕
@akilakumara2358
@akilakumara2358 Жыл бұрын
අනේ හරිම ලස්සන යි විචාරය. නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ඔබ තුමා ට.....
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 3 жыл бұрын
සුන්දරයි කොච්චර ලස්සන ගීතද ❤ රසවිඳින්න පුළුවන් ලස්සන වැඩසටහනක් 👏👏👏👏👏
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි..
@nilanthanamal7023
@nilanthanamal7023 2 жыл бұрын
ඔබ හරි ඇස් පියාගෙන ඒ විචාරය අහන්න ඕනෑ ගීතයත් එක්ක ගැලපෙන හැටි විඳින්න ඕනෑ
@udayaaththanayaka2624
@udayaaththanayaka2624 Ай бұрын
අමුතුම සංවේදී ගීතයක් ,අපේ හද බැදගත් ගීයක් ,ස්තුතියි ධම්මික බණ්ඩාර මැතිදුනි ,❤❤❤
@brahmanageshantha9342
@brahmanageshantha9342 2 жыл бұрын
බොහොම ඉස්සර ඉදලා අහන්න කැමති ගීතයක්... අරුත දැනුවත් වුනේ අදයි...හරි වටිනවා ..🙏🙏🙏🙏🙏
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තූතියි.... අදහස් දැක්වීමට
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 17 күн бұрын
#සංගීතය කියන්නේ, මෙන්න මෙව්වා අප්පා..👍👍❤❤
@ravidu2309
@ravidu2309 Ай бұрын
ඒක අපුරැ නිර්මාණයක් මතකයන් දෝංකාර දෙන.❤
@ajithajayanthi1880
@ajithajayanthi1880 3 жыл бұрын
ලස්සන වැඩසටහනක් ඇත්ත ඇති සැටියෙන් දැකලා ආදර කරන්න ඉගැන්වුවාට පින් ජේසු පිහිටයි ඔබ තුමාට
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තුතියි
@shashindmanawadu7845
@shashindmanawadu7845 2 жыл бұрын
පිස්සුවෙන් වගේ මේ සිංදුව අහන්නෙ මන්.. මේ වේදනාවම විදින ගමන් 😔😔
@pavithrasandamali6801
@pavithrasandamali6801 Жыл бұрын
🥲
@upulrathnayaka2141
@upulrathnayaka2141 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට🙏,හැගීම් ඉදිරිපත් කිරීම, හිත් හදාගැනීම් පාලනයන්,මිමිනුම්,දරාගැනීම,මේ සoස්කෘතිය ඇතුලෙ සoගීතයෙන් තමා පිරවෙන්නෙ
@piyumimadhumali5533
@piyumimadhumali5533 3 жыл бұрын
ශා ගයනවානේ ඒ වොයිස් එකටම සමාන වොයිස් එකෙන්,හරි අපූරුයි, දක්ශ ගායකයෙක්
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි පියුමි
@mangalanishantha5451
@mangalanishantha5451 3 жыл бұрын
ඔබතුමාල වගේ ගීත රචකයො ලංකාවෙ වර්තමානයෙ නැති එක තමයි කනගාටු .දැන් ඉන්නෙ බාල්දි පෙල්ලන එවුන්
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි මංගල
@nawamalikakulasinghe4889
@nawamalikakulasinghe4889 Ай бұрын
සර්ගේ භාෂා දැනුම... නිර්මාණශීලී බව සහ කථනය විශිෂ්ඨයි! අහගෙන ඉන්න හරිම ආසයි! සිත නිවෙනවා! 🙏💐
@amandanelani6170
@amandanelani6170 11 ай бұрын
Excellent 😍🤛👌
@sisteranneiresha4791
@sisteranneiresha4791 Жыл бұрын
වටිනා ගීතයක් හැම කෙනෙක්ම ජීවිතේ හැගීම් සමග ජීවත් වෙන කොට මේ අත්දැකීමට මුහුන දෙනවා. මිනිස් සිත ගැබුරේ ඇති වන සුන්දර හැගීම් ලස්සන ගීතයකට කැටි කරලා . හරිම ලස්සනයි . සංගීතයට කොච්චර දේවල් කරන්න පුලුවන්ද 🙂🙂
@chaminduhemachandra9067
@chaminduhemachandra9067 3 жыл бұрын
හොදම යුටියුබ් නාලිකාවක් ගොඩක් වටිනවා .සාර්ථක වේවා .
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි අපේ චැනල් ඒක මිතුරන් අතරේ ශේයා කරන්න
@gamagehemantha1668
@gamagehemantha1668 2 жыл бұрын
මෙවැනි වැඩ සටහන් වලින් අපි නොදන්නා දක්ෂ ගායක මහතුන් දැක ගන්න ලැබීම මහත් සතුටක්
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තූතියි දිගටම රැදෙන්න සාහිත්‍ය රස සමග
@udayakumaraabeygoonawardan7161
@udayakumaraabeygoonawardan7161 2 ай бұрын
මේ පදමාලාවට මම ඉතා කැමතියි ගායනයද සංගීතයද ඉතා ප්රබලයි. .
@L.G.dayansameera
@L.G.dayansameera Ай бұрын
හරිම රහයි මේ කතා.. බොහොම ස්තුති ඔබසැමට.
@thilakgamage4217
@thilakgamage4217 Жыл бұрын
පද මාලාව,සංගීතය,ගායනය ඉතාමත් ඉහළයි.
@poornisahasra3374
@poornisahasra3374 3 жыл бұрын
Shaaaa.. අහම්බෙන් දැක්කෙ අද.. අපේ ගෙදර අය "අපේ සින්දුව" අහනවා. හිත නිවන, ලස්සන අර්ථ තියෙන, පැහැදිලිව, විනෝදයෙන් රසවින්දනයක් දෙනවා, ඔබතුමාට බොහොම ස්තූතියි!දීර්ඝායුෂ ලැබේවා!💛😍🙏
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
අපි තමයි 2018 මේ වැඩ සටහන පටන් ගත්තේ මුල් කාලේ ගීත තියෙනවා බලන්න පුර්ණී සතුටුයි අදහස් දැක්වීමට.... සහිත්‍ය රසයට පෙම් බැදි ඔබට නැවත ස්තූතියි
@jananimadushani8262
@jananimadushani8262 3 жыл бұрын
තරහක් නෑ නෑවිත් ඉන්න😥 මං ආසම සින්දුවක්😍
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි
@roshanindika7895
@roshanindika7895 3 жыл бұрын
මේ වගේ නිර්මාණ නෙමෙයි බලන්නෙ අපේ රටේ ගොන්නු ...දෙවැනි ඉනිම වගේ ගූ කතා..සක්කිලි
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි රෝෂාන්
@merilkurera530
@merilkurera530 3 жыл бұрын
Sampurna aeththa.
@user-yf8ty7eu7d
@user-yf8ty7eu7d 22 күн бұрын
❤️💐 ලස්සනයි
@pushpamapalagama3220
@pushpamapalagama3220 3 жыл бұрын
ගීතයේ අදහස කියාදුන්නට ස්තුතියි..
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි අපේ චැනල් ඒක මිතුරන් අතරේ ශේයා කරන්න
@nadithakassapa
@nadithakassapa 3 жыл бұрын
ඒ (නො)මැරුණු මිතුරා......ඔබමයි ධම්මික පෙරේරා සහුද්‍රයාණනී.......🥰🥰🥰🥰🥰 ආදරෙයි හැමදාම 💐💐💐💐
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි..
@someoneyoudonotknowme
@someoneyoudonotknowme Жыл бұрын
මොකක්ද ඒ කතාව?
@wirajsithum5187
@wirajsithum5187 2 жыл бұрын
හදවතට දැනේන සින්දුවක්❤😢
@MalaniHapugoda
@MalaniHapugoda Ай бұрын
හරිම හරවත් කතිකාවක්
@malindu3041
@malindu3041 Жыл бұрын
මමත් 2003 මාත් පට්ටම ආසයි පරණ මේ වගෙ songs වලට
@ajithkumarasiri1337
@ajithkumarasiri1337 3 жыл бұрын
හිත අනන්තයට යන ගීතයක් 👍👍💗💗💗❤️
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි....
@singha6372
@singha6372 3 жыл бұрын
මගේ ප්‍රියතම ප්‍රියතම ගීතයක් ..
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ශාන්ති
@nayanajithkumarawadu6859
@nayanajithkumarawadu6859 2 жыл бұрын
ඇත්තට හදවතින්ම කියන්නේ ලස්සනයි
@prasadsooriya
@prasadsooriya 3 жыл бұрын
මේ කියන ප්‍රවීන සංගීත වේදියා මම හොඳින් දන්න සහ අපි ආදරය කල ලස්සන හිතක් තියෙන පුද්ගලයෙක්. ඉතාමත් නිර්ව්යාජ ගුරුතුමෙක්.
@Flower_info
@Flower_info 3 жыл бұрын
කපුගේ මහතාද
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි දිගටම අප සමග රැදී ඉන්න
@Saviiii-yn9mr
@Saviiii-yn9mr 2 жыл бұрын
@@Flower_info මර්වින් පෙරේරා සර් 😍
@user-zh5cs5tp5x
@user-zh5cs5tp5x Ай бұрын
නිර්මාණය හරිම ලස්සනයි .....සොඳුරු කතාවක්.....♥️
@sunethdeshan6010
@sunethdeshan6010 Жыл бұрын
ආසම සිංදුවක්.. ♥️😍
@praveenkavishka8318
@praveenkavishka8318 2 жыл бұрын
හදවතට දැනෙන සිංදුවක්... ❤️❤️
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තූතියි... ප්‍රවීන්
@praveenkavishka8318
@praveenkavishka8318 2 жыл бұрын
@@Vicharatv ❤️❤️
@udulanawarathne9349
@udulanawarathne9349 3 жыл бұрын
කොච්චර ඇහුවත් මදි..විචාරයයි ගායනයයි දෙකම ඉස්තරම්..
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තූතියි... අදහස් දැක්වීමට උදුල
@dishanthikodituwakku5249
@dishanthikodituwakku5249 Жыл бұрын
මේ නව ගායනයත් ලස්සනයි....වටිනා වැඩසටහනක්.... දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා..!
@upaliarjuna7575
@upaliarjuna7575 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ගොඩක් වටිනවා ගොඩක් අර්ථවත් බොහොම ස්තුතියි ඔබට
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි උපුල් මහත්මා
@kalyanimohotti1461
@kalyanimohotti1461 Жыл бұрын
මම හරි ආසයි මේ විචාරයට
@thilakbandara4560
@thilakbandara4560 3 жыл бұрын
Mewa supiri dewani inma kiyanne mona jarawakda mewa supiri
@malanihemachandra8073
@malanihemachandra8073 Жыл бұрын
Duka hitena nirmanayak..very great song love it.❤🙏🙏🙏
@user-zh5cs5tp5x
@user-zh5cs5tp5x Ай бұрын
ඇත්තටම හිතට දුකයි මේ සින්දුව සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූ නිසා....ඇත්තටම මෙහෙම කෙනෙක් මේ මනුස්ස ලෝකෙ ජීවත් වෙලා ඉදලා තියෙන නිසා....ඔහුගේ දරා ගැනීම අගය කරන්න වචන නෑ ....♥️
@abmara1972
@abmara1972 25 күн бұрын
Love it..❤
@methsiriniherath6827
@methsiriniherath6827 Жыл бұрын
සුන්දර විචාරයක් සහ ලස්සන ගායනයක්....🙂👍
@jayanthasameera6550
@jayanthasameera6550 3 жыл бұрын
නුඹ හීනෙන්වත් නොදකින කුමරා... ❤️
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි අපේ චැනල් ඒක මිතුරන් අතරේ ශේයා කරන්න
@devindudeshan4710
@devindudeshan4710 9 ай бұрын
😍 රස වින්දනය දන්න කට්ටිය මේවා අහනවා බලනවා 💞 ආදරෙයි ❤️ .තෙරුවන් සරණයි 🙏
@inokaudayangani7494
@inokaudayangani7494 10 ай бұрын
Lassana katahada....👍👍👍💐💐💐
@indikasenevirathna7674
@indikasenevirathna7674 3 жыл бұрын
අපේ සිංහල සර් ...බුදු සරණයි
@peshaladumidu1718
@peshaladumidu1718 2 жыл бұрын
සාක්කුවේ තිබුන බෙහෙත...(ත්‍රයිලෝක විජය පත්‍ර)
@nimaldissanayake4333
@nimaldissanayake4333 11 ай бұрын
මේ වගේ වියපත් බඹරු සමාජ සම්මතයන් නිසා හිත යට සගවාගත් ඒක පාර්ශවීය ආදරය විඳිමින් හුදෙකලාවේ පසු වෙනවා.ඒකත් නරකම නෑ.අසම්මත ආදරය එළියට පැන්නොත් නින්දා අපහාස ගැරහිලි කොන්කිරීම් වලින් ඒ බඹරාගේ පියාපත් සිදලන්න වැඩි කාලයක් යන්නේ නෑ.
@jayanthad.mjayantha5649
@jayanthad.mjayantha5649 2 жыл бұрын
ඉතා මත් සුන්දර ගියකි
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තූතියි ජයන්ත දිගටම රැදෙන්න සාහිත්‍ය රස සමග
@zeebazeeba4227
@zeebazeeba4227 Ай бұрын
පොතුහැර පායලා ඇති සද ධම්මික බණ්ඩාර මහතා ණෙනි...ඒ ඔබයි.. ලොවටම එලිය දෙන..
@chandraniranaweera5777
@chandraniranaweera5777 Жыл бұрын
ඉතාම ලස්සන ගීතයක්
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 жыл бұрын
අපූරු දහමක්!
@mopmop178
@mopmop178 3 жыл бұрын
තෙරුවන් සරණයි නිදුක් නිරෝගී geergausha ලැබේවා .සියලුම denatta
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි
@neluev372
@neluev372 3 жыл бұрын
ane ape sinhala sir.mathak wenawa oba igennu heti.maname nattya ehema.theruwan saranai sir .
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තූතියි... අදහස් දැක්වීමට
@deepthidhammika4642
@deepthidhammika4642 3 ай бұрын
ගායනය සුපිරි
@nadeekajayaweera126
@nadeekajayaweera126 3 жыл бұрын
අතිවිශිෂ්ඨයි.
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි නදීක
@namalperera5055
@namalperera5055 3 жыл бұрын
පුදුම සුන්දර ගීත ඔබතුමා ලියන්නෙ...❤️❤️❤️
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි
@CheerfulCornflowers-oc3lo
@CheerfulCornflowers-oc3lo Ай бұрын
Hithata wedena aruthbara githayak...
@shanthasalwathura9355
@shanthasalwathura9355 3 жыл бұрын
Hodata gayana kala man kamathima sinduwa.🌹
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි අපේ චැනල් ඒක මිතුරන් අතරේ ශේයා කරන්න
@hemaramanayaka153
@hemaramanayaka153 3 жыл бұрын
ඔබගේ ගී අර්ථ දැක්විම අපි නිතරම අහනවා
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි...
@gakgeetha
@gakgeetha Ай бұрын
Wow beautiful song 🎵
@AllinoneLanka
@AllinoneLanka Жыл бұрын
බොහොම අගෙයි,මමත් සිංදු ලියන්න ආසයි හිතේ තියෙන අදහස් ලියාගන්න අමාරුයි 😢
@kavindupramod4367
@kavindupramod4367 3 жыл бұрын
Meka ahaddi hitha sanasuna මාමේ ❤🥰
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තූතියි... අදහස් දැක්වීමට
@chandanaamarakoon6496
@chandanaamarakoon6496 2 жыл бұрын
Dan tiyana githayaka vicharaya ahuwoth ehema samaharak githa badayanawa...e athing mewan githa....👌👌👌👌
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තූතියි... චන්දන
@lovehate7833
@lovehate7833 2 жыл бұрын
මේක ජාතික මෙහෙවරක් දිගුකාලයක් මෙය කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා !
@raymondbasil6691
@raymondbasil6691 Жыл бұрын
❤❤❤❤❤❤❤අනිවා
@imant_ism
@imant_ism 2 жыл бұрын
හෘදයාංගමයි❤️🙂
@keerthigamage5108
@keerthigamage5108 Жыл бұрын
💛😥 කහපාට හදවත් වලට පමණයි...
@sarathgamage8535
@sarathgamage8535 2 жыл бұрын
Iresha Hemamali said about this song in MATTRAA (Swarnavahini TV) on 02.11.2021 I think some persons are having this history. Thanks mr. Dhammika you said nicely it. I want to know about That southern province Music master.....hah hah haa I am also in southern province😀
@chandranigalliyadda3015
@chandranigalliyadda3015 Жыл бұрын
Obage githa vicharaya athi visistai aha inna asai dirgau wewa oba thumata
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 2 жыл бұрын
Harima arthanvitha kathabahak.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃
@musicsl3597
@musicsl3597 2 жыл бұрын
මේක මර්වින් පෙරේරා මහත්මයා සිදුවූ සිදුවීමක් නේද,අපේ සර් අපිට කිව්වා.අපේ combined sirge ආසම සිංදුව
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ඊලග වැඩ සටහනේ දී දම්මික සර් ගෙන් අහන්නම්
@manelpathmalatha2406
@manelpathmalatha2406 2 ай бұрын
Excellent voice and lyrick
@sepalajayasekara363
@sepalajayasekara363 3 жыл бұрын
මම සාමාන්‍යයෙන් ගීතවල රූප රචනාවලට කැමති නැහැ. ඒත් මුලින්ම මේ ගීතය අැහුවේ I.T.N. එකේ රූප රචනයක් සමග විකාශනය වෙද්දි.එක දිගට අපූරු රචනයක් සමග සතියක් විතර එකම වෙලාවට විකාශනය වුනා.
@ranjannayakaratne1782
@ranjannayakaratne1782 3 жыл бұрын
Better than the original
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි අපේ චැනල් ඒක මිතුරන් අතරේ ශේයා කරන්න
@rasikaudayangaUdayanga
@rasikaudayangaUdayanga 28 күн бұрын
අපි සියලු දෙනාට පොදු දෙයක්
@JayarathnaVithanage
@JayarathnaVithanage Жыл бұрын
Supiriyatama Kala..
@rohanchampika8072
@rohanchampika8072 2 жыл бұрын
වයලීනයේ කතාව ඇහුවට පස්සේ මට ඇහෙන්නෙම වයලීනය මෙතන වැරදියට ගහවන වගෙ.
@dimuthulakmal3015
@dimuthulakmal3015 3 жыл бұрын
මන් ඉතාම ආස ගීතයක්
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තූතියි... අදහස් දැක්වීමට දිමුතු
@nethmiherath2361
@nethmiherath2361 3 жыл бұрын
My favourite song 😍❤️ Loku adahasak thiyana therumak. Mn issara welama theruma danagaththe A/L class eken
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි නෙත්මි
@rashmiayodhya3487
@rashmiayodhya3487 3 жыл бұрын
සර් එක එක වෙලාවට එක එක එවා කියනවා.ප්‍රසිද්ධ ස්කොලෙක කෙලෙලෙට සර්ගෙ හිත ගිය කතාවක් .ඇත්ත කාතාව
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ඊලග වැඩසටහනේ සර්ට කියන්නම් රශ්මි
@charithakarunaratne407
@charithakarunaratne407 2 жыл бұрын
සර් කොළඹ ආනන්ද විද්‍යාලේ සිසුවෙකු කල කොළඹ ආනන්ද බාලිකාවේ සිසුවියෙකුට උපකාරක පන්තියේ දෙන්න උත්සාහ කල පෙම් හසුනක්. ඒ කථාව youtube එකේ නොයෙක් තැන් වල සර් කියල තියෙනවා. ඒවා අහනකොට සුන්දර පාසැල් කාලය මතක් වෙනවා
@newcreations9789
@newcreations9789 3 жыл бұрын
Superb 👌❤️👌🎶
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
thank you
@swarnadissanayaka8396
@swarnadissanayaka8396 3 жыл бұрын
ලස්සන විචාරයක්
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ඔබට
@troncykadana1117
@troncykadana1117 3 жыл бұрын
නියමයිනේ .. ..👍👍👍👍
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි
@user-cl4xl3fr3h
@user-cl4xl3fr3h 3 жыл бұрын
One of my all time favorite ! much connected to my life too.
@yohanirangika6734
@yohanirangika6734 3 жыл бұрын
Mine too
Happy 4th of July 😂
00:12
Alyssa's Ways
Рет қаралды 63 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 75 МЛН
Hanthanata payana sada.. Dammika bandara .sinhala daluwattha
19:50
Sinhala Daluwattha
Рет қаралды 170 М.
Sunil Santha _ සුනිල් සාන්ත  _ සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana
28:11
සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana
Рет қаралды 135 М.
Stray Kids "Chk Chk Boom" M/V
3:26
JYP Entertainment
Рет қаралды 28 МЛН
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
akimmmich
Рет қаралды 2,9 МЛН
LISA - ROCKSTAR (Official Music Video)
2:48
LLOUD Official
Рет қаралды 119 МЛН