Tharu Mal Wage (තරුමල් වගේ) LIVE - Rookantha & Chandralekha

  Рет қаралды 64,485

Rookantha Goonatillake

Rookantha Goonatillake

Күн бұрын

Пікірлер: 85
@RookanthaGoonatillake
@RookanthaGoonatillake Жыл бұрын
තරු මල් වගේ මේ ජීවිතේ ඔබ හා ඉන්නම් ගිනි රශ්මියේ හිම සීතලේ ඔබ හා එන්නම් සැනසීමේදී වැලපීමේදී ඔබ හා බැඳී එකසේ ඉන්නම් පෙර සේ අදත් අද සේ හෙටත් නොසැලී වෙලී ඔබ හා ඉන්නම් හාහා-ආහා-ආහා-ආහා ආහා-ආහා-ආහා-ආහා ඔබ හිනැහෙන විට මිහිරියි මා හා කිපුනත් කැමතියි ඔබ නොදැක හිටිය දින කීපය දැනුනේ අවුරුද්දක් වාගෙයි // සැනසීමේදී වැලපීමේදී ඔබ හා බැඳී එකසේ ඉන්නම් පෙර සේ අදත් අද සේ හෙටත් නොසැලී වෙලී ඔබ හා ඉන්නම් දිවි ගමන ඉතා කෙටි දුර යි එ නිසාම දුකද පැණි රසයි පිට ලොවක යළිත් දෙදෙනා හමුවනතුරු විඳගමු පෙම සුවඳයි // සැනසීමේදී වැලපීමේදී ඔබ හා බැඳී එකසේ ඉන්නම් පෙර සේ අදත් අද සේ හෙටත් නොසැලී වෙලී ඔබ හා ඉන්නම් තරු මල් වගේ.. හාහා-ආහා-ආහා-ආහා ආහා-ආහා-ආහා-ආහා Lyrics - Rookantha Goonatillake
@lakshmiwijerathna6902
@lakshmiwijerathna6902 Жыл бұрын
❤❤❤❤❤❤
@lakshmiwijerathna6902
@lakshmiwijerathna6902 Жыл бұрын
හරිම ආදරණීය යි ❤❤❤❤❤
@sureshwanigaratne1589
@sureshwanigaratne1589 Жыл бұрын
@dilakshaperera
@dilakshaperera Жыл бұрын
මගේ ඇඟම සීතල වෙලා ගියා.. හරිම ආඩම්බරයක් ඔබ දෙදෙනා ගැනම... ❤
@safraz707
@safraz707 10 ай бұрын
සදා නොමියෙන සංකලනය ❤
@sunethrakaluthanthri6117
@sunethrakaluthanthri6117 Жыл бұрын
ඔබ දෙපලගෙ හඩ ඇසෙන විට අපිට හරිම ආඩම්බරයි මේ දෙරණට දායාදය කල ඒ දෙමව්පියන්ට සදා ණය ගැතියි...ජේසු පිහිටයි❤❤💐💐
@RanukaColambaarachchi
@RanukaColambaarachchi Жыл бұрын
දිව්‍යලෝකෙන් ගෙනාපු Melody වගේ රූකා Uncle❤️ ආදරෙයි හැමදාමත්
@saumyafernando474
@saumyafernando474 2 ай бұрын
True ❤
@jayanthijayasundarage8924
@jayanthijayasundarage8924 Жыл бұрын
ජේසු පිහිටයි .ඔබ දෙපලටම . සැමදා සතුටින් ඉන්න . දේවාශිර්වාද ප්‍රාර්ථනා කරනවා
@gaminilekamge3481
@gaminilekamge3481 11 ай бұрын
හරිම ලස්සනයි . ධර්මදාස වල්පොල හා ලතා වල්පොල දෙපල වගේමයි ගායනය
@surankasu3839
@surankasu3839 Жыл бұрын
මේ සිංදුවේ මියුසික් ඇරෙන්ජ්මෙන්ට් සහ ටෝන්ස් අහන්න අහ්හන අසයි. සුපිරි
@lakithkavisha
@lakithkavisha 10 ай бұрын
Most favorite duet of you these two❤
@judelakshitha6089
@judelakshitha6089 Жыл бұрын
අපේ කාලේ සංගීතයේ පෙර ගමන්කරු...❤️❤️❤️❤️
@tharindujayaweera5330
@tharindujayaweera5330 Жыл бұрын
අයියේ, මේ සිංදුව ඔයාගේ සංගීත ජීවිතේ පුනරුප්පත්තියක්
@lakshanchandima6236
@lakshanchandima6236 Жыл бұрын
Pudumakara dakshathawayak dewiyangen lebuna dedenek..mewan lassana geetha thawath nirmanaya karanna ashirwadaya lebewa...❤❤
@Leok8y
@Leok8y Жыл бұрын
හීන පේන අහිංසක ආදරනීය ගීතයක්...❤පුදුම ලස්සනයි.
@maheshjeewan161
@maheshjeewan161 9 ай бұрын
It's true ❤❤❤❤❤❤❤❤
@sanjeewaperera5731
@sanjeewaperera5731 Жыл бұрын
Excellent... Excellent ..God bless you 🎉
@nimeshanjana2546
@nimeshanjana2546 Жыл бұрын
Patta sinduva backing 🔥
@nilkuru1822
@nilkuru1822 Ай бұрын
ඉතා මිහිරි ගීතයක්
@shamalisudarshani6877
@shamalisudarshani6877 Жыл бұрын
God blees both of you!🙏 💖🌹🌹🌹🌹🌹🌹 💖🌹🌹🌹🌹🌹🌹
@nilkuru1822
@nilkuru1822 Жыл бұрын
Spits mewani rasawath gee nirmanaya kireemata oba depalata thawath shakthiya dahiriya labewa ithama rasai
@Yoo_Mie
@Yoo_Mie Жыл бұрын
Brother chalas ❤
@srinesh03
@srinesh03 Жыл бұрын
Good one 👌
@suwiniayodyaweerasinhe918
@suwiniayodyaweerasinhe918 10 ай бұрын
Favorite artists chandralekha Perera....❤ Best song....❤❤❤
@isharaindunuwan6024
@isharaindunuwan6024 9 ай бұрын
Brass and strings 😮😮😮 pissu hode❤
@NilanthiRathnayaka-s9w
@NilanthiRathnayaka-s9w Ай бұрын
ආදරේ කියව්නේ එක ලස්සනයි ❤
@tharangajanaki564
@tharangajanaki564 Жыл бұрын
So beautiful ❤
@shalinrangana9644
@shalinrangana9644 Жыл бұрын
Rookantha nam pissuwak ❤
@kanthiekanayaka8077
@kanthiekanayaka8077 Жыл бұрын
What a beautiful song...very very emotional.❤❤❤
@nuwansilva4452
@nuwansilva4452 9 ай бұрын
Legends forever
@shanthikumarasinghe9147
@shanthikumarasinghe9147 Жыл бұрын
Harima mihiriyi.❤❤❤❤
@mfernando9567
@mfernando9567 Жыл бұрын
🎉❤💕❣️❤️😍🌹🌹🌹🌹🌹 Mage gee lowe assermer rajun saha rajiner obe deperler ... ❤🎉
@kadsroshanjeson
@kadsroshanjeson Жыл бұрын
What a great performance ! May God bless you...
@nalakarathnayaka6282
@nalakarathnayaka6282 Жыл бұрын
මීට වසර ගාණකට කලින් ඔබතුමා, නන්දා මාලිනි සමග සිරසෙ අලුත් සින්දු program 1ට යුග ගීයක් කලා. " මා ඔබේ නාමල".. වගෙ මතක.. ඒක සිරසෙවත් ඇහැන්නෑ..හැකිනම් එය u tube හෝ publish කරන්න. ජිවිත සැදැ සමය ගෙවන එතුමියත් ගොඩක් කැමැතිවෙයි.
@ashokajayalal7998
@ashokajayalal7998 Жыл бұрын
මමත් ෙහායනවා ඒ් ලස්සන ගීකය
@mdsujithpriyankaragunathil3841
@mdsujithpriyankaragunathil3841 Жыл бұрын
ow eka eka parai ahuwe sirase aye eka apita ahanna salaswanna
@HeshanOminda
@HeshanOminda 2 ай бұрын
OMG ❤️🥺
@imeshcharitha6120
@imeshcharitha6120 4 ай бұрын
Full program eke link eka danna plz
@janakasriperera3517
@janakasriperera3517 Жыл бұрын
ජය ✌ ජයම වෙිවා !ජනක ශිි්‍ුු
@DimuthuSM
@DimuthuSM 7 ай бұрын
රූකා මගේ ආසම හඩක් ❤️❤️❤️❤️❤️
@rochellefernando7172
@rochellefernando7172 Жыл бұрын
One of my favorite songs, duo ❤️ God Bless You.. Dear Mr. Rookantha you are a truly legend 🥰
@dedunufernando3965
@dedunufernando3965 11 ай бұрын
හැමදාම ආදරය කරන පවුලකි❤️❤️❤️❤️❤️
@SriLankanStuff
@SriLankanStuff Жыл бұрын
Horn and string section 🔥
@prasangiauwardt346
@prasangiauwardt346 Жыл бұрын
Composer - Rookantha Goonatillake Lyricist - Rookantha Goonatillake Arranger - Rookantha Goonatillake තරු මල් වගේ මේ ජීවිතේ ඔබ හා ඉන්නම් ගිනි රශ්මියේ හිම සීතලේ ඔබ හා එන්නම් සැනසීමේදී වැලපීමේදී ඔබ හා බැඳී එකසේ ඉන්නම් පෙර සේ අදත් අද සේ හෙටත් නොසැලී වෙලී ඔබ හා ඉන්නම් හාහා-ආහා-ආහා-ආහා ආහා-ආහා-ආහා-ආහා ඔබ හිනැහෙන විට මිහිරියි මා හා කිපුනත් කැමතියි ඔබ නොදැක හිටිය දින කීපය දැනුනේ අවුරුද්දක් වාගෙයි // සැනසීමේදී වැලපීමේදී ඔබ හා බැඳී එකසේ ඉන්නම් පෙර සේ අදත් අද සේ හෙටත් නොසැලී වෙලී ඔබ හා ඉන්නම් දිවි ගමන ඉතා කෙටි දුර යි එ නිසාම දුකද පැණි රසයි පිට ලොවක යළිත් දෙදෙනා හමුවනතුරු විඳගමු පෙම සුවඳයි // සැනසීමේදී වැලපීමේදී ඔබ හා බැඳී එකසේ ඉන්නම් පෙර සේ අදත් අද සේ හෙටත් නොසැලී වෙලී ඔබ හා ඉන්නම් තරු මල් වගේ.. හාහා-ආහා-ආහා-ආහා ආහා-ආහා-ආහා-ආහා ලස්සනම ලස්සන ආදරණිය ගීතයක් හරියට සුරවිමනින් මට ලැබුණ දායාදයක් වගේ.... මේ මගේ දිවියයි...... .ස්තුති ආදරණිය ඔබ දෙපලට වගේම මේ අගනා වීඩියෝව අන්තර් ජාලයට යොමු කළ සැමට ..
@isharaindunuwan6024
@isharaindunuwan6024 9 ай бұрын
ආදරෙයි
@anndesilva7714
@anndesilva7714 Жыл бұрын
One of my favorite songs!!❤️
@dilrukshiwijekoon886
@dilrukshiwijekoon886 10 ай бұрын
❤stay safe happy for ever both of you
@smdsilva7549
@smdsilva7549 Жыл бұрын
Lovely song.God bless you both ♥️🙏
@UdithFernando-o7j
@UdithFernando-o7j Жыл бұрын
Oba thumage hama sinduwakatama mama gdak kmathi kalakaruwanani ❤❤❤
@ArunaAsantha
@ArunaAsantha 5 ай бұрын
Siyvse gaykaya ru cha❤
@geethaniseneviratne5994
@geethaniseneviratne5994 Жыл бұрын
Nice Song ❤️❤️
@nilkuru1822
@nilkuru1822 Ай бұрын
කියන්න තියෙන දේ ඉස්තරම් ❤
@kasunshyamalfernando8575
@kasunshyamalfernando8575 Жыл бұрын
Love this..😍🎼🎵🎶 Thank you legend ❤❤
@Sakurajayawikrama
@Sakurajayawikrama Жыл бұрын
ඒ සිංදුව පිස්සුවක් අනේ❤❤❤❤
@krishanthapriyadarshana3150
@krishanthapriyadarshana3150 Жыл бұрын
Nice
@dushananuradha-zw7vp
@dushananuradha-zw7vp 11 ай бұрын
Wowwwwwwwwwwwwwww. Unbelieveable backing by this great orchestra. Love the playing of brass section. Bass was playing absolutely perfect. About the vocals, we don't need to mention. Felt like it'd be better if Rooka didn't sing that trumpet part. Love to hear that solo alone. 🤗
@kumariaththanayake1322
@kumariaththanayake1322 Жыл бұрын
Ape Ruka aiyata Saha laka akkata hadawathinma subapathanawa..apith oyalge gamwala aya. Aadarei hamadama. Oya dennage aadarayata Nam divithura kagewath aswahak katawahak wadinna epa......❤❤❤❤❤❤❤🎉🎉❤❤❤😂❤😊😊❤❤
@tharangajanaki564
@tharangajanaki564 Жыл бұрын
What a beautiful performance ❤
@SriLankanStuff
@SriLankanStuff Жыл бұрын
What a fantastic tune ❤
@ractsr7797
@ractsr7797 Жыл бұрын
Please sir . Reply to this comment. 🙏🙏 Everytime I listen to your songs it just feels instinctively that this is rookantha's music even if I didn't know .Just tell me🥹 who are the international musicans/artists/performers inspired your music applications ? ❤
@Chandimalsl
@Chandimalsl Жыл бұрын
Legend ❤❤✝️
@jessicaperera8183
@jessicaperera8183 Жыл бұрын
Very nice my favourite couple 😘
@lahirusarajika8397
@lahirusarajika8397 Жыл бұрын
❤ wow
@AntaJAPAN
@AntaJAPAN Жыл бұрын
Pissuwak ❤❤❤❤❤ ammoo
@diyamadesilva3640
@diyamadesilva3640 Жыл бұрын
💐
@Official_subhashwasala
@Official_subhashwasala Жыл бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🙏
@sih1985
@sih1985 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@udaya4701
@udaya4701 Жыл бұрын
😢❤
@donsyd
@donsyd Жыл бұрын
1 rukantha 2 kasun kalhara 3 chamara weerasinghe
@AsSa-z3s
@AsSa-z3s 4 ай бұрын
අමරදේව මාස්ටර් තියෙනවා වගේ ඔබ නම් ගාන්ධර්්‍රය පුළුවන් නම් මේ සින්දුවේ කැරෝක් එකක් කරන්න බොහොම ලක්ෂණ ගීතයක් මේක ඇහෙනවාත් අඩුයි ඒක නිසා මේකේ
@god8014
@god8014 4 ай бұрын
👑🫂❤️👈
@S_han1210
@S_han1210 4 ай бұрын
චන්ද්‍රලේකා වගේ ඇතුලෙන්ම එන හඬක් තවත් නෑ.. දුවලා දෙන්නට සමාන හඬක් තියෙනවා… නමුත් චන්ද්‍රලේකෙටනම් සම කරන්න බෑ…
@isharamadusanka1846
@isharamadusanka1846 Жыл бұрын
රූකාන්ත. ඔබනම් පුදුම ගායකයෙක්
@chandikadilshan6461
@chandikadilshan6461 Жыл бұрын
❤❤❤❤❤❤
@ishansovis
@ishansovis Жыл бұрын
@imalihewapathirana8167
@imalihewapathirana8167 Жыл бұрын
❤️
@sandboxgaming8717
@sandboxgaming8717 Жыл бұрын
❤❤❤❤
@surajilakshmi1240
@surajilakshmi1240 Жыл бұрын
@Johana_1990
@Johana_1990 Жыл бұрын
@LakshmiMolligoda
@LakshmiMolligoda Жыл бұрын
❤❤
@pasidas
@pasidas Жыл бұрын
@lahiruwickramanayaka4373
@lahiruwickramanayaka4373 10 ай бұрын
❤❤❤❤❤❤❤❤
@lakminiyapav4352
@lakminiyapav4352 7 ай бұрын
❤❤❤❤
Suwanda Danee (සුවඳ දැනී) LIVE - Rookantha Goonatillake
4:36
Rookantha Goonatillake
Рет қаралды 77 М.
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 22 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 52 МЛН
Rookantha - Sanda Basa (සඳ බැස) | LIVE at Dream Music Fest 3.0
7:19
Rookantha Goonatillake
Рет қаралды 194 М.
Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe
3:54
Sunil Edirisinghe
Рет қаралды 6 МЛН
ROOKANTHA LIVE with LunuDehi ❤️🎙️
25:40
Lunu Dehi
Рет қаралды 270 М.
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 22 МЛН