තාත්තා පරදන දුවගේ හඬ 🥰 | Tharu Singithi Awrudu Saajje

  Рет қаралды 669,358

Hiru TV  LIVE

Hiru TV LIVE

Жыл бұрын

FULL EPISODE : • Tharu Singithi Awrudu ...
තාත්තා පරදන දුවගේ හඬ 🥰 | Tharu Singithi Awrudu Saajje
#hirutv #hirutvlk #hirutvdigital #tharusigithiawurdusaajje

Пікірлер: 882
@anushajiwani9931
@anushajiwani9931 2 ай бұрын
2024 බලන අය කෝ..😍😍😍
@user-iy4by1ej2g
@user-iy4by1ej2g 2 ай бұрын
ඉන්නවා
@nethmidinusha6420
@nethmidinusha6420 2 ай бұрын
අර පොඩි එක්කෙනාගේ වීඩියෝ එකත් එක්ක suggest උනේ 😅🙂
@djasa563
@djasa563 2 ай бұрын
😊
@Agetha-mm7to
@Agetha-mm7to Ай бұрын
🎉
@nela4201
@nela4201 Ай бұрын
podi ekage eka ahala mekata awe eki me lamayawa copy kalla winasayak kalla
@neviltec4687
@neviltec4687 Ай бұрын
2024 ත් මේ ගීතය අහන අය කෝ බලන්න....
@kumarasamantha8782
@kumarasamantha8782 Ай бұрын
supri voice දුවේ
@renukakumari5890
@renukakumari5890 Ай бұрын
@@kumarasamantha8782 ❤❤❤
@user-te8zg6qr9i
@user-te8zg6qr9i Ай бұрын
mn
@siromapriyadarshani9311
@siromapriyadarshani9311 Ай бұрын
මාත් ඉන්නවා ❤
@rohithasandakalum1602
@rohithasandakalum1602 Ай бұрын
@@renukakumari5890 a few m ne inawa hi
@chalanidodanwala1998
@chalanidodanwala1998 Жыл бұрын
මේ ගෑනු ලමිසියගේ කට හඬ නම් හරිම දුර්ලභ කටහඬක්,සුබ අනාගතයක් දුවේ....❤
@vinsri7129
@vinsri7129 Жыл бұрын
Aniwa..
@chathurikashyamali9324
@chathurikashyamali9324 Жыл бұрын
පට්ටම වොය්ස් එක රජිව් බයවෙලා
@TruthfulPromise
@TruthfulPromise Жыл бұрын
😂 නුහුරට සිංහල වචන උච්චාරණය කරනවා, ඉංගිරීසි තාලෙට.. වෙන ඇති ලබ්බක් නෑ 🤣
@overzeez4925
@overzeez4925 Жыл бұрын
@@TruthfulPromise thopitath kage hari aduwk thamai penne
@sujathawickramasingha6208
@sujathawickramasingha6208 Жыл бұрын
Aniwaryen nadiira nowati duwa idiriyatama yawanna api inna oyala ekkama
@dharshanaweerasuriya
@dharshanaweerasuriya Жыл бұрын
මුල් ගායනය ට වඩා තාත්තයි දුවයි ලස්සන ට ගායනා කරනවා.
@vinsri7129
@vinsri7129 Жыл бұрын
Yes....kella ge voice maru
@deshanidasanayaka7603
@deshanidasanayaka7603 Жыл бұрын
yes👍👍
@armadushika9152
@armadushika9152 Жыл бұрын
දුවයි හිනාවයි වොයිස් එකයි ඔක්කෝම ලස්සනයි මේ අහන්නෙ කීවෙනි වතාවද කියලා මතක නැහැ අහන්න අහන්න ආසයි දුවගෙ අනාගත බලාපොරොත්තු සියල්ලම ගොඩාක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි මැණිකට ඔය හඩ රටටම වාසනාවක් තමයි ඉතින්
@upulkarunathilaka5616
@upulkarunathilaka5616 Жыл бұрын
Aniwa
@nandawathiekotugalage7173
@nandawathiekotugalage7173 Жыл бұрын
math ahemai kiveni vathavada me nalanne .❤❤❤❤ adarei doni harim sundarai😂😂😂
@shammifernando1607
@shammifernando1607 Жыл бұрын
මාත් එහෙමමයි...කී වතාවක්ද කියලා මතක නැති තරම්...ගහේ කටු උල් කරන්න ඕනානෑ කියන එකට හොදම උදාහරණයක්...ඒ දුව කවදාහරි ලංකාවේ හෝ කොහේ හරී බබලන තරුවක් වෙයි...ඒක ඉර හද වගේ විශ්වාසයි...සුභ පැතුම් දුවේ හරි විදිහට ලෝකේ දිනන්න..♥️♥️♥️
@kodithuwakkugenandika1487
@kodithuwakkugenandika1487 Жыл бұрын
Atta ..matath mataka n.a. ma ikwani..parada kiyala..niyami...duwa...
@disnamadumalipriyannda5158
@disnamadumalipriyannda5158 Жыл бұрын
මාත් එහෙමයි.වැඩක් නැත්නම් තාත්තාගෙයි දුගෙයි සින්දුව අහනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
@nandanasilva1878
@nandanasilva1878 Жыл бұрын
අයින් කරන්න කලින් මමත් ආපහු ඇවිත් බලන්න හිතුව...කෙනෙක්ගෙ ගීතයක් තව කෙනෙක් කියද්දි නිහතමානීව සතුටු වෙන්න තරම් උතුම් හදවතක් තියෙන්න ඕන..ලංකාවෙ ඉන්නෙ තව එකෙක්ට අගය කිරීම් ලැබෙද්දි ඉවසන් ඉන්න බැරි තරම් ඊර්ෂ්‍යාවකින් පෙලෙන සමහර ගායකයන්..එහෙම නම් ඉතිං reality show සේරම තහනම් කරන්න වෙයි..ඇයි ඉතිං නවක ගායකයෝ සේරම එන්නෙ තව ගායකයෙක් කියපු සිංදුවක් කියාගෙනනෙහ්😂
@rohanranawaka5755
@rohanranawaka5755 Жыл бұрын
සහතික ඇත්ත. තමුනුත් අනුන්ගේ සිංදු කිව්ව කියල මතක නෑ. 😃
@dulanjisoysa4377
@dulanjisoysa4377 Жыл бұрын
Apooo rajiv Sebastian kiyanne gayakayekda. Clarence mahattayage sindu kiyala ne eya awe
@sampath.darshana
@sampath.darshana Жыл бұрын
​@@rohanranawaka5755 සිරාවට රජීව් ආවෙ ක්ලැරන්ස්ගෙ සිංදු කියලනෙ..පැහැදිලි ඊරිෂියාව ඕකගෙ ,ඕකුන්ට show එකක්වත් හම්බවෙන්නෙ නෑනෙ ලේසියකට .. අපතයා ..😆😆
@mallikabuddhadasa236
@mallikabuddhadasa236 Жыл бұрын
Dan ea ayeth sinduwa damma utube eke. Sudaththa Rajive ekka interview ekak kela. Ehidi Rajive pahadili kela aei ehema kele kiya. Ea awasthawe Nadeera Rajiveta katha kela. Ithin da aulak naha. Ayeth video eka yana nisa sathutui. Maria duwa you have a different voice. You can go on a long way. Wish you all the best. 2:50
@jeewanthigunawardena5788
@jeewanthigunawardena5788 Жыл бұрын
koi taram ahuwath apa wen natte mta witarada
@moureenfernando2487
@moureenfernando2487 Жыл бұрын
දුවට අවුරුදු 20 - 21 වෙද්දි ලංකාවෙ තවත් ආඩම්බරකාරම ගායක තාත්තා කෙනෙක් වෙනවා සිකුරටම සිකුරුයි නදීර අයියේ ඔයා .... ❤❤❤✌️ අනාගතේ ලස්සනයි .... පැහැදිලියි ... වැටෙන්න එපා.
@Udani-mk5yx
@Udani-mk5yx Ай бұрын
Thalwila mage gea gawa innehaalpanwila doonita Sinhala baa ekai sinduwa ehema ahenne
@prassannaudugama3398
@prassannaudugama3398 Жыл бұрын
රජිව් සෙබස්තියන් කුහකයට පිං සිද්ධ වෙන්න...කීපාරක් මේ සින්දුව බැලුවද කියලා මතකත් නෑ..ආයිබෝං ජයවේවා දෝණියෝ...❤❤❤❤
@renukakumari5890
@renukakumari5890 Жыл бұрын
මාත් විසිපාරට වැඩිය බැලුවා දෝණි හරි.. ලස්සනයි
@chandrikasooriyapala1718
@chandrikasooriyapala1718 Ай бұрын
Aka nam athta
@Sunil-ru3wb
@Sunil-ru3wb Ай бұрын
දුවටත් ඉතාලියට පැන ගන්න වරමි ලැබෙිවා මහප්පට වගේම.😊
@user-np7kg2rf2o
@user-np7kg2rf2o Ай бұрын
ඇත්තමයි දුවේ හරිම ලස්සනයි. කියන්න වචන නෑ එකෙන්ම සුපිරිම සුපිරියි ඒ හිනාවයි ඒ voice එකයි මාරම machine. නදීර ඔයා හරිම වාසනාවන්තයි මේ වගේ ලස්සන දුවක් ලබන්න. ඉක්මනටම ඔයාගෙම සින්දුවක් එනකන් අපි බලන් ඉන්නවා. වෙච්ච දෙයින් ඔයාට හොඳක්මයි වුනේ. කාටවත්ම බෑ දුවේ ඔයාව වට්ටන්න. ඔයා මාරම talented දරැවෙක්. good luck පැටියෝ නොනැවතී ඉදිරියටම යන්න. බුදුසරණයි දෙවිපිහිටයි ඔයාට.
@komarkomar8497
@komarkomar8497 Жыл бұрын
රටටම සිරියාව ගෙන් දුවෙක් ,දුවගේ තාත්තා හරිම වාසනා වන්තයි ,බුදු සරණයි
@Chiwo1996_
@Chiwo1996_ Жыл бұрын
දෙයියනේ මේ කෙල්ලගේ voice එක 😮❤ මරු අහ්.
@nuwangeethanjana9446
@nuwangeethanjana9446 Жыл бұрын
ඉවත්කරන්න කලියෙන් එක පාරක් හරි අහන්න හිතුනා..❤️ කලාකාරයෝ මෙච්ච පාහරද? ක්ලැරන්ස්ගෙ ගීත එදා ගයන සෙබා කියනකොට ක්ලැරන්ස්ගේ පවුලේ උදවිය උදැල්ල දැම්මද? ඒ අතින් චාමරලා මාර තැනක ඉන්න හදවත රත්තරන් මිනිස්සු.❤️
@user-hf1qu6ye3j
@user-hf1qu6ye3j Жыл бұрын
මැරෙන්නැති ම්නිස්සු එකයි
@devib7051
@devib7051 Жыл бұрын
කොච්චර ඇහුවත් ඇතිවෙන්නෑ විසිතිස් වතාවකට වඩා අහන්න ඇති දෝණිගේ ඒ හැකියාව කටහඩ 😍 තෙරුවන් සරණයි
@renukakumari5890
@renukakumari5890 Жыл бұрын
මාත්
@komarkomar8497
@komarkomar8497 Жыл бұрын
මාත්100 පාරකට වැඩියෙන් ඇහුව හරිම ලස්සනයි
@priyandanirajanayake
@priyandanirajanayake Жыл бұрын
මාත්
@hasinimanorika5627
@hasinimanorika5627 Жыл бұрын
FB post එක දැකලා ආයෙත් බැලුවා ..........දුවෙක්ගේ හැකියාවට ලොකු පිරිසකගෙන් අගයක් ලැබෙන එකම තාත්තා කෙනෙක්ට ලොකු ජයග්‍රහණයක්.......අනෙක් හැම පොඩි දේවල් වලට වඩා....
@infinitestorm138
@infinitestorm138 Жыл бұрын
මේක අයින් කරන්න එපා හිරු. මේක ඔරිජිනල් එකට වඩා සෙට්.❤
@darshninadeeka8568
@darshninadeeka8568 Жыл бұрын
ඒ වොයිස් එකයි හිනාවයි පිස්සුවක් ❤ඇත්තටම කොච්චර නැලුවත් මදි❤උතුම් තෙරුවන් මැණිකේ ❤❤❤❤
@shiromiruwanmali2941
@shiromiruwanmali2941 Жыл бұрын
සිංදුව අයින් කරන්න කලින් තව එක පාරක් බලන්න ආවා ,
@mapriyanka2962
@mapriyanka2962 Жыл бұрын
මාත්. ..නිතරම බලනවා
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ...තාත්තා සහ දුවකගේ ලස්සනම ලස්සන ගායනයක් ...❤️
@sylvesterpeeris3886
@sylvesterpeeris3886 Жыл бұрын
හරිම ලස්සනයි nice singing. well done doughter.
@priyandanirajanayake
@priyandanirajanayake Жыл бұрын
ඇත්ත
@MrAmaljohan
@MrAmaljohan Жыл бұрын
තාත්තනම් අමු ගෝතයා, සුභ පැතුම් දුව
@indikamanike3106
@indikamanike3106 Жыл бұрын
"යලි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි" 💐මේ මම ආසම ටික ලස්සනට කියනවා ❤️❤️
@sarojawijesinghe9772
@sarojawijesinghe9772 Жыл бұрын
අනේ කෙල්ලගෙ VOICE එක හරිම ලස්සනයි. කෙල්ලත් ලස්සනයි. අනේ මල් වලට ගරහන්න එපා. දුව ඔයාට ජේසු පිහිටයි .
@chamu402
@chamu402 Жыл бұрын
මමත් කීප වතාවක්ම ඇහුවා මේ ගීතය හරිම අපූරුවට ගායනා කරනවා. හෘදයාංගම සුභ පැතුම්...💕
@dulminichandima8776
@dulminichandima8776 Жыл бұрын
අයින් කරන්න කලින් download කරගත්තා ...මොකද රජිව් ඇවිත් phone එකෙන් අයින් කරන්නද...දැන් ඕන වෙලාවක අහන්න පුළුවන් ...😂😂😂😂 දුවේ තවත් ඉදිරියටම යන්න සුභ පතනවා ...💐💐💐💐💐
@Sma0503
@Sma0503 Жыл бұрын
ලස්සනයි මගේ දුවේ ඔයාට කාගෙවත් සිංදු මොකටද දුවේ තාත්තා ඔයාව නියම තැනට නියම වෙලාවට අරන් යයි❤️
@himashasandeepa8162
@himashasandeepa8162 Жыл бұрын
හැමදාම බලනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ😍
@kosalawijegunawardena3826
@kosalawijegunawardena3826 Жыл бұрын
Patta lassni apppaaaa pissu wage marma gathi aneeeee
@banduladezoysa2038
@banduladezoysa2038 Ай бұрын
I like Duwa's Voice ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NilushaGayani-tk1sw
@NilushaGayani-tk1sw Ай бұрын
දව තාත්තාගේ හඩ පරදයි❤❤❤❤🎉❤❤❤🎉
@shenalijayasingha4767
@shenalijayasingha4767 Жыл бұрын
වාව් දෝණි ලස්සනයි වොයිස් .තෙරුවන් සරණයි තාත්තටයිදූටයි දෙන්නටම
@emilalwis5588
@emilalwis5588 Жыл бұрын
මොනව ලියන්නද කියල හිතාගන්න බැහැ. දෙවියන්ගේ පිහිටයි දුවේ. රටටම වාසනාව ගෙනෙන කටහඬක් 🙏❤️🎵🎶❤️🙏
@KpSunethra-xr3rb
@KpSunethra-xr3rb Жыл бұрын
Ekanam atta
@judefernando8158
@judefernando8158 Жыл бұрын
🔥හරිම ලස්සනයි
@sunethrapereraperera
@sunethrapereraperera Жыл бұрын
මමත් 10 විතර බැලුවා ලස්සන කට හඩ❤❤❤❤😂
@kathurshan7615
@kathurshan7615 Ай бұрын
As a Tamil boy 👦. I am vibing to this song ❤🫣
@marimarino6519
@marimarino6519 Ай бұрын
එපා වෙන්නෙ නැහැ කොච්චර බැලුවා ත් අනෙ ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤
@samnlathad237
@samnlathad237 25 күн бұрын
සුපිරිම ගායනාවක්...හාමනයිස් කරන ලස්සන දෝනි...ඔයා දවසක ජාත්‍යන්තරයට ලාංකික හඩ ගෙනියයි....සුබ පැතුම් .මෙවැනි දුවෙක් එක්ක ගයන්න ඒ තාත්තා කොයි තරන් භාග්‍යවන්තද ....
@npnalankaa9512
@npnalankaa9512 Жыл бұрын
ඇත්තමයි මාත් අහපු වාරගණන මතක නෑ.ඒතරම් ඇසුවා.දු මැණිකට නදිර මහතාට උතුම් මහා සෑ රජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා.දු මැණිකට ලස්සන අනාගතයක් පතනවා.ආදරෙයි මැණික කුහකයන් ගෙ කුහක ගතිවලට සැලෙන්න හිතන්නවත් එපා.❤️❤️
@nilangasandaruwan6899
@nilangasandaruwan6899 Жыл бұрын
රජීව සෙබස් තියං ගෙ ඇස් ගෙඩි දෙකට හික් ගෑවෙන්නෙ නැද්ද මේ පුංචි කෙල්ල ගෙ හඬට.. ජේසු පිහිටයි දුවේ❤
@user-uk3hs3nu7n
@user-uk3hs3nu7n Ай бұрын
මේ බලන්නෙ කීවෙනි වතාවද කියලා මතක නෑ....❤❤❤❤කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙ නෑ...හරිම ලස්සනයි...❤❤❤🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰
@nandanidesilva2825
@nandanidesilva2825 Ай бұрын
මම මෙය සින්දුව. මහන්සි හැම වෙලාවකම අහනව❤ ඔයාට බුදු සරණයි දුවෙ ඉදිරි යටම යන්න ලැබෙනවා සූබ අලුත් අවුරුද්ද වෙවා❤❤❤🎉 පවුලෙ සියලු දෙනාටම❤❤
@DilushaDilshan
@DilushaDilshan Ай бұрын
Lassanai ....තාත්තාගෙයි දුවගෙයි voice supiri..සුබ අනාගතයක් පුතේ..❤❤
@chandanaadhikari197
@chandanaadhikari197 Ай бұрын
ඉංග්‍රීසි භාෂාව හොඳින් භාවිතා කරන ළමයෙක් වොයිස් එක වෙනස්
@lahirurajaguru2734
@lahirurajaguru2734 29 күн бұрын
දුවගෙ voice එක පට්ට ලස්සනයි.
@komarkomar8497
@komarkomar8497 Жыл бұрын
100 පාරකට වැඩියෙන් ඇහුව හරිම ලස්සනයි බුදු සරණයි දුවාට සහ තාත්තාට
@PASIDU118
@PASIDU118 Жыл бұрын
පැය තුනක් විතර බැලුවද
@jayandesilva6623
@jayandesilva6623 Жыл бұрын
හරියට Train කරලා ගත්තොත් sri lanka No 1 වෙනවා sure.. voice controling superb
@piumisenapathige3305
@piumisenapathige3305 Жыл бұрын
කොච්චර බැලුවත් මදි...
@lasanthasoysa2883
@lasanthasoysa2883 Ай бұрын
දුවගෙ හිනාවෙ ලස්සන
@deepikanilmini7668
@deepikanilmini7668 Ай бұрын
වේගයෙන් ඉහලට යන්න පුලුවන් වැඩකරන්න ජයවේවා
@chanushadinushama5039
@chanushadinushama5039 Жыл бұрын
අයින් කරනවා කියලා දැක්කම තව කී පාරක් බැළුවද, ඒ voice ඒක ගැන කියන්න වචන නැහැ , සුභ අනාගතයක් දූ පැටියෝ ඔයාට , ආඩම්බරයි ❤❤❤❤❤
@NishakaWickrama
@NishakaWickrama Жыл бұрын
පොඩි කෙල්ලට පට්ටම Voice එකක් තියෙන්නේ. මාරයි!!!!
@dilibandara4611
@dilibandara4611 Ай бұрын
❤that magical voice… no words ♥️♥️♥️
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
අයින් කරන්න කලින් ආයේ දූවලා ඇවිත් බැලුවා අයින් කරන්න නම් එපා අපි ගොඩාක් ආදරේන් ආසාවෙන් මේ ගායනය ඇහුවේ ❤❤💚💜️ ආසම ගායකයෙක් නදීර අයියා ❤❤
@ajanthakumari8000
@ajanthakumari8000 Жыл бұрын
හරිම ලස්සනයි ❤❤❤ අපිට නම් හරිම ආඩම්බරයක් සුභ පැතුම් වාසනාවන්ත සුභම සුභ අනාගතයක් වේවා පුතේ ඔයාට තාත්තිට බුදුසරණයි !!!
@wasanthasadamali930
@wasanthasadamali930 Жыл бұрын
අනේ හරිම ලස්සනයි... දෙව් පිහිටයි .....දුවේ ඔයාට ... ඉදිරියටම යන්නට සියලු දෙව්යන්ගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලzබේවා.... !!
@oshadhikavindaya4324
@oshadhikavindaya4324 Жыл бұрын
@ranjanuluwitiya8406
@ranjanuluwitiya8406 Ай бұрын
හරිම ආස ලස්සන සින්දුවක්
@jayasirimanimendra7999
@jayasirimanimendra7999 Жыл бұрын
එයාගෙ සිංදුවට වඩා මේක ජනප්‍රිය වෙයි කියලා බය හිතෙන්නඇති.
@nimrajasinghe4591
@nimrajasinghe4591 Жыл бұрын
kohomath dan me seen eken eka thamai une
@madu32
@madu32 Жыл бұрын
මගෙ ආසම ගායකයා .අනේඒ දුවගේ ලස්සනයි කටහඩ.මම ත් කීප වතාවක්ම ඇහුවා ඒ සින්දුව.❤හිරු මේ සිංදුව අයින් කරන්න එපා.
@denverhettiarachchi2956
@denverhettiarachchi2956 Жыл бұрын
She’s already a star 🙂 Amazing voice Such justice to the song!!!
@ajithkumara3689
@ajithkumara3689 Жыл бұрын
මේක අහපු වාර ගාන මතක නෑ, ස්ර්ච් කරලත් බැලුවා, තමන්ගෙ ගීතයක් මෙහෙම වෙන කෙනෙක් කියලා ඒක තවත් ජනප්‍රිය වෙනවට ඇයි අකමැති, ප්‍රශ්නෙ මොකද්ද කියලා හරියටම දන් නෑ, කොහොම උනත් දූගෙ වොයිස්නම් සුපර්, හාර්මනි මරු, කමෙන්ට් එක වෙනස් කරන්න උනා, රජීව් සෙබස්තියන් මහත්මයාගෙ කතාව ඇහුවා, ඔහු ඉල්ලලා තියෙන්නෙ යූ ටියුබ් එකෙන් අයින් කරන්න කියලා විතරයිලු, එයාගෙ සිංදු වල අයිතිය කම්පැණි එකකට පවරන්න ඉන්න නිසා, අනේ මන්දා ඉතින් හරියටම දන් නෑ
@banduladezoysa2038
@banduladezoysa2038 2 ай бұрын
Good Luck Daughter. ❤
@IshanShalinda-cy8iz
@IshanShalinda-cy8iz 7 ай бұрын
සුපිරි ❤️
@dusha7589
@dusha7589 Жыл бұрын
මේකට මෙච්චර ප්‍රශ්න ආවේ , මේ සින්දුව තමයි ලස්සනම මේ program එකේම. දෝනිත් ලස්සනයි, හඩත් ලස්සනයි, ගායනයත් ලස්සනයි. ඉදිරියටම යන්න දුව.ඔයාට සුභ පතනවා.
@sanjiwa7267
@sanjiwa7267 Жыл бұрын
තාත්තයි හරිම ලස්සනයි හොද කටහඩක් හොද අනාගතයක් තියෙන දුවත් . අර නාකියා යකෝ අර පොඩි ලමයට තැන දීපං ,හරිම ලස්සනයි නේද කුහක ක්ම් එපා
@reshanmadushanka6482
@reshanmadushanka6482 Жыл бұрын
" යලි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි " අහන්න අහන්න ආසම ටික.. 😍👌
@dilharaathapaththu43
@dilharaathapaththu43 Жыл бұрын
තාතතයි දුවයි. අයියයි නංගි වගේ හරිම ලස්සනයි ❤️❤️
@sumithathukorala2285
@sumithathukorala2285 Ай бұрын
Excellent.... හරිම ලස්සනයි
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Жыл бұрын
තාත්තගෙයි දුවගෙයි ගායනය ඉතාම විශිෂ්ඨයි. දුව, ඉදිරියටම යන්න. ඔයාට හොඳ අනාගතයක් තියෙනවා.
@kalupahanaperera5634
@kalupahanaperera5634 Жыл бұрын
මාරම ලස්සනයි කෙලි පැටික්කිගෙ කට හඩ.
@vayofranz3327
@vayofranz3327 Жыл бұрын
ඔව් ඇත්තටම හරි ලස්සනයි මමත් කීවෙනි වතාව ද කියලා දන්නෑ සින්දු අහන්නේ දෙන්නටම ජේසු පිහිටයි ❤❤😘😘
@ramaniharindranath3644
@ramaniharindranath3644 Жыл бұрын
මෙහෙම සිංදුවක් තියෙනවා කියලා දැනුනෙත් මේ දෙන්න කියපු නිසයි. මේ ගීතයේ මුල් අයිතිකාරයා කියන කෙනා ක්ලැරන්ස් විජේවර්ධනගේ සින්දු කියලා කියලා තමයි ගායකයෙක් උනේ. මුල අමතක වෙච්ච හිඟන කලාකරුවෝ ඔහොම තමා. නියම කලාකරුවා තමන්ගේ සිංදුවක් නවකයෙක් ගායනා කරනකොට ඒ දිහා හරි ආසාවෙන් බලා ඉන්නවා (උදාහරණ ඩබ්. ඩී. අමරදේව මහතා) දුවගේ කටහඬ හරිම ලස්සනයි. එයාට ඉතාම හොඳ අනාගතයක් තියෙන බව පැහැදිලියි.❤
@nilanthafernando5777
@nilanthafernando5777 Жыл бұрын
හරිම ලස්සනයි දුවේ. දුවගෙ අනාගතයට සුබ පතනව!♥️♥️🙏
@telmas2333
@telmas2333 Жыл бұрын
Lassanai puthe b.s❤❤❤❤❤❤❤❤
@sanjeewawijesiri555
@sanjeewawijesiri555 Жыл бұрын
තාත්තා ගෙ ආදරෙයි දුවගෙ කටහඩයි නියමයි. වල කපන උන් බොහොමයි පරිස්සමින්...
@samansaman8199
@samansaman8199 Жыл бұрын
ලස්සනයි දුවේ ඉක්මන් ඔබේම ගිතයක් එලි දක්වන්න බුදුසරණයි
@priyanthathilakasiri7127
@priyanthathilakasiri7127 Жыл бұрын
දෝනිගේ වොයිස් එක කියලා වැඩක් නෑ ,සුපිරියක් .
@gammacharigemadushanka5540
@gammacharigemadushanka5540 Жыл бұрын
මමත් 4 පාරකට වැඩිය බැලුවා ලස්සන සින්දුවක් ලස්සනට දෙන්නම කියනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MalakMalak-ec7nm
@MalakMalak-ec7nm Жыл бұрын
අයියේ ඔයා වැටෙන්න එපා ඔයාගේ දුව දවසක නොමැකෙන තරුවක් වේනවාමයි
@nimsaraperera5679
@nimsaraperera5679 Жыл бұрын
කොච්චර ඇහැව්වත් එපා වෙන්නැති වොයිෂ් එකක්..❤️🌹👍❤️❤️
@roshinifernando5785
@roshinifernando5785 11 ай бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ, එච්චරටම ලස්සනයි මේ දුවගේ කට හඩ, හරිම අමුතු වෙනස් කට හඩක්, තාත්තාගේ voice එකත් හරිම ලස්සනයි , මේ සින්දුව දකින දකින සැරේට බලනවා, දෙන්නටම සුබ පතනවා ,
@RashidRifaz
@RashidRifaz 2 ай бұрын
Superb girl Superb voice ❤❤
@nayomisadee1409
@nayomisadee1409 Жыл бұрын
ලස්සන හඩක්
@nondiproduction1857
@nondiproduction1857 Жыл бұрын
ඒ වොයිස් එක ..😍😯
@kapilakumara1287
@kapilakumara1287 Жыл бұрын
වෙනස්ම හඩක් ජයවේවා දුව.❤❤❤❤
@judeprasanna2011
@judeprasanna2011 Жыл бұрын
මරියා නෝනිස්....අනාගත සුපිරි තාරකාව...බුදු සරණයි පුතේ ...
@rohanperera1824
@rohanperera1824 Ай бұрын
Wow niyamai duwe ❤ 💪🙏
@hkykesara
@hkykesara Жыл бұрын
දුවගේ කට හඩ හරිම අමුතු ලස්සනක් තියෙනවා.හරිම ලස්සනයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Sepaliperera-jn4gl
@Sepaliperera-jn4gl Жыл бұрын
හොයලා හොයලා බැලුවේ.හරිම ලස්සනයි.මගේ හදවතේ ගායකයා නදීර අයියා.චූටි දූ ඔයා ඇත්තටම දක්ශයි.ඔයා තාත්තට වඩා දක්ශයි.තෙරුවන් සරණයි දුව
@amalchandrajith9507
@amalchandrajith9507 Ай бұрын
My daughter like this song ❤❤❤
@dineththaruka3893
@dineththaruka3893 Ай бұрын
2024 අප්‍රේල් අවුරුදු ඔන්න මෙන්න කියලා බලන අය කෝ
@chandanawijesinghe9455
@chandanawijesinghe9455 Жыл бұрын
සිය වාරයකට වැඩියෙන් බැලුවා💖💖💖
@thakshilamatala7020
@thakshilamatala7020 Жыл бұрын
මර ලස්සන කටහඩක් කවදාහරි හොද තැනක් තියනදරුවෙක් බුදු සරනයි පුතේ ඔයාට
@denverff6404
@denverff6404 Жыл бұрын
ඒ Voice එක පිස්සුවක් ❤️
@dinethridilthusha7382
@dinethridilthusha7382 Жыл бұрын
තාත්තයි දුවයි ලස්සනට ගායනා කරනවා 💓💓 ආදරෙයි ඔයාලා දෙන්නට ගොඩක්
@hashanidahanayaka7157
@hashanidahanayaka7157 Жыл бұрын
හරිම ලස්සනයි ..සුබ අනාගතයක් ......music වලට අසා අය එහෙම තාමා...ලස්සසනටම තියන නිසා ඉරිශියා කාරයෝ ඉන්නවා....දුක් වෙන්න එපා..ජයෙන් ජය...!!
@niranjala1692
@niranjala1692 Жыл бұрын
කොච්චර අහුවාත් එපාවෙන්නේ නැ ලස්සනයි වොයිස් එක
@isuru9131
@isuru9131 Жыл бұрын
අම්මෝ හාර්මනි එක ඒම පට්ට❤
@basnayakebmg7699
@basnayakebmg7699 Жыл бұрын
තාත්තාටත් දුටත් ජයින් ජයම වේවා 🙏 එළකිරි voice එක 😍💐 ජය ශ්‍රී 🙏😱😍👏
@hansanidias7450
@hansanidias7450 Жыл бұрын
හරිම ලස්සනයි දුවගේ කටහඬ හැමදාම අහන්නවා මම මෙ සිංදුව.අනාගතේ ලස්සන සිංදු කරන්න දුවට ශක්තිය ලැබේවා ❤
@AchiniKaluarachchi
@AchiniKaluarachchi Жыл бұрын
aiyai nangiwage e2 jayawewa
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial Жыл бұрын
❤❤🥰🥰 ආරෙට සහ වාසනාවට එන හඬ 😍 ජය දුව 🎶🎶❤️
@mudithakumara1103
@mudithakumara1103 Жыл бұрын
යකෝ රජිවු කාරයට හිතෙනව ඇති කර ගත්ත ගොන් කමක් කියල ඌ කරපු වැඩෙන් හිතපු නැති විදිහට ප්‍රසිද්ධ උනා තාත්තයි දුවයි දෙන්න බුදුසරණයි දෙන්නාටම ක්ලැරන්ස් මහත්තයා නොහොටින්න මේ නාකියාව හොයා ගන්නත් නැති වෙයි රජිවු ට මතක නෑ ඌ ආවෙ කොහොමද කියල කුහකයා ඌට වඩා කොච්චර ලස්සනට කියනවද මේ දෝනියි තාත්තයි මාත් කී පාරක් ඇහුවද නදීරගෙ පෝස්ට් එක දකින්න දකින්න ආයෙ ආයේ බලනව සිංදුව 🤣
@niroshankpathirana6718
@niroshankpathirana6718 Жыл бұрын
දුවගේ කට හඬ සහ හැකියාව ඉතා අනර්ඝයි.සුභ පැතුම්.
@vinodinirupasinghe422
@vinodinirupasinghe422 Жыл бұрын
හරි ලස්සනයි. කුඩා දියණිය ක ගේ දක්ෂතාවය ගැන අපි අගය කල යුතුයි.
@buddikawerrynicegoodlucker796
@buddikawerrynicegoodlucker796 2 ай бұрын
ෆැලන් ඇඩ්‍රියා වගෙ හඩක් good luck
@kapilakumara8412
@kapilakumara8412 Жыл бұрын
දුවගේ කටහඩ , හිනාව හරිම ලස්සනයි
වෙසක් ජහුටාව | Wesak Jahutawa | Vini Productions - විනී
38:05
Vini Productions - විනී
Рет қаралды 1,4 МЛН
Cute Barbie gadgets 🩷💛
01:00
TheSoul Music Family
Рет қаралды 75 МЛН
格斗裁判暴力执法!#fighting #shorts
00:15
武林之巅
Рет қаралды 88 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 118 #shorts
00:30
Ra Ra Ra Bondiye | Sunil Edirisinghe - Nadeera & Maria Nonis
3:12
Maria Nonis
Рет қаралды 599 М.
Отец помог Дочке 🥹❤️ #shorts #фильмы
0:36
When the floor is ACTUALLY lava 😱🔥 @BrandonA7
0:26
Nick Pro
Рет қаралды 19 МЛН
Can they repeat the watermelon experiment?
0:36
Valja & Maxim Family
Рет қаралды 6 МЛН
Before vs After: Choo Choo?
0:17
Horror Skunx 2
Рет қаралды 16 МЛН
I Need Your Help..
0:33
Stokes Twins
Рет қаралды 140 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 6 СЕРИЯ
21:57
Inter Production
Рет қаралды 411 М.