සන්ෆලවර් දෙවෙනි ඔක්ටෝ පෑඩිස්ට් අනුරුද්ධ කණ්ඩායමෙන් ඉවත්කිරීම ගැන කරන හෙළිදරව්ව -

  Рет қаралды 69,557

Tharunaya Online

Tharunaya Online

Күн бұрын

Instagram - / tharunayaonline
Facebook - / tharunaya
Whatsapp - chat.whatsapp....
#tharunayaonline #liveband

Пікірлер: 227
@NURANLIYANAGE
@NURANLIYANAGE Жыл бұрын
සන්ෆ්ලවර් එකට ආවේ කොහොමද කියලා ඇහුවම දීපු උත්තරේ ගොඩක් දිගයි.හැබැයි ඒක දැනුනෙවත් නෑ.හරිම ආසාවෙන් අහගෙන හිටියා.හරිම රසවත් ❤❤
@priyankalup7298
@priyankalup7298 Жыл бұрын
අනුරුද්ධ කියන්නෙ හොද චරිතයක් කිසිම ලොකු කමක් නෑ කවද හරි ලංකාවේ ලොකු තැනක ඉන්න ඕන.. ජයවේවා ඔයාට ❤❤❤
@Tiranmahe
@Tiranmahe Жыл бұрын
Genuine man
@vpranathunga8571
@vpranathunga8571 Жыл бұрын
සත්තකින්ම හිත හොද කොල්ලෙක් ....දවසක හරියන්නම ඕනෙ ..සුභ පතනවා හදවතන්ම...ජය වේවා....
@rangajayamaha4428
@rangajayamaha4428 Жыл бұрын
නියමයි . වැඩ සටහන. අහිංසකයා දක්ෂයා. අනුවා. ජයවේවා දෙන්නටම. බුදු සරණයි .ජේසු පිහිටයි. ❤️❤️❤️
@Everything-Mr
@Everything-Mr Жыл бұрын
වැඩසටහන ඉවර වෙනකම්ම නැරබුවා ඇත්තටම මොහු නිහතමානී චරිතයක් දවසක හරියන්නම ඔනේ..එ වගෙම ඔබටත් ජයම වේවා.!!!
@pradeepsilva4364
@pradeepsilva4364 Жыл бұрын
Anuruudda mallet mat sun flowers rasekayak mahinda Silva gewal Laga Maya moratuwa sethara X banded Ake oya play karapu akama thamae play kare oya Hoda kenak hodata play karanawa hodama rasayata aka wenas karanna apa good luck mam saman
@dulanjaperera368
@dulanjaperera368 Жыл бұрын
"රොශාන් අයියාට හරි නෑ එහෙම කරන එක" කලගුණ දන්න කෙනෙක්. අනුරුද්ධ එක තැනක අනුරුද්ධ කියනවා ඔහුව සන්ෆ්ලවර් වලට ඉන්ටවිවි කරලා ගන්නේ රොශාන් අයියා කියලා. මුල මතකයි
@kaveeshacharith8299
@kaveeshacharith8299 Жыл бұрын
කලින් ඉන්ටව් එකේ කිව්වේ එක
@GayanthaNiroshan
@GayanthaNiroshan Жыл бұрын
ජය වේවා අනුරුද්ධ අයියේ..සන්ශයින් එක්ක ලොකු ගමනක් යන්න ශක්තිය ලැබෙන්න ඕනි...❤️🖤💜️💛💙
@dumindaramanayaka3223
@dumindaramanayaka3223 Жыл бұрын
බලපු රසවත් ම වීඩියෝ එක ...♥️♥️ පට්ට.....නිහතමානී චරිතයක්....කවදාහරි හරියන්නොනෙ ආයිත්...එ වගෙම සන්ෆලවර් ...නිල් අයිය ..රොශාන් අයිය..ඇතුලු සෙට් එකම...ආදරෙ යි... සන්ෆලවර් ...කියන්නෙ ආගමක් වගෙ අදහපු....කාලයක් තිබ්බ...♥️♥️ වැඩසටහන කරන අයියට බුදුසරනයි ....ෆ්‍රෝගෑම් එක ට ජයවෙවා ♥️
@iran9814
@iran9814 Жыл бұрын
අනුරුද්ධ කියන්නේ බොක්ක හොද කොල්ලෙක් .....❤️❤️🙏🙏🙏
@amilapriyajanaka862
@amilapriyajanaka862 Жыл бұрын
දැන් SUNFLOWER 🌻 ඉන්න SET එක පරණ සද්දෙට ගහනවා.දැන් ඉන්න DRUMMER සරා SIDE PAD එකෙන් ඇල්බමිවල ගහපු (ජන්කර්) සද්දෙ ගන්න ගොඩක් කැපවෙනවා. ඉතින් ඉස්සරහට පරණ සද්දෙ ආයෙත් අහන්න පුලුවන් වෙයි කියල හිතන්න පුලුවන්.👍❤💕ALL THE BEST SUNFLOWER 🌻 🙏
@herbatmendis6240
@herbatmendis6240 Жыл бұрын
සන්ෆ්ලවර් කියන්නේ අලුත්ම වෙනසක් කරපු බෑන්ඩ් 1ක්‌.. අනුරුද්ද දක්ෂයෙක් ජයවේවා 👍❤හොද ගමනක් යන්න ලැබෙනවා අනිවාර්යෙන් ❤
@mcsanath5959
@mcsanath5959 Жыл бұрын
අනුරුද්ධ කියන්නෙ හරි සුහද ශිලි ශිල්පියෙක් ඇත්තටම හොඳට වැඩසටහන මිහිර අපේ කාලයේ තරුණයා දැන් නම්ටිකක් අපිත් මිහිරත් වයසයි නමුත් ඔහු ඉතා ප්‍රියමනාප කෙනෙක් .දෙන්නටම හදවතින් සුබ පතමි.
@nalinmanoj8772
@nalinmanoj8772 Жыл бұрын
මගේ ආදරණීය විනෝදකාමී මිත්‍රයා අනුරුද්ධයට සහ මිහිර අයියට දෙදෙනාටම ජය වේවා .... හොඳ පිළිසඳරක්...
@pradeepgunawardana5078
@pradeepgunawardana5078 Жыл бұрын
මං කැමතිම මියුශික් බෑන්ඩ් එක සන්ෆ්ලවර් ,,මගේ ජීවිතේ සංගීත කලාව රැකියාවට කරන කලාකරුවන්ගෙන් මෙි වගේ හිතේ කුහක කමක් නැති මාරම හිත හොඳ කොල්ලෙක් ,ඇත්තටම අනු මල්ලි කතා කරද්දී හිත ඇතුලේ තියෙන අවංක මනුෂ්‍යත්වය පිටට පේනවා .සල්ලි පස්සෙ දුවන්න නැතිව කැප කරීම් කරපු නිසා සන්ෆ්ලවර් වගේ බැන්ඩ් එහෙක ,අංක එකේ බෑන්ඩ් එහෙක ගහන්න ලැබෙනවා ,,කාටත් ආදර්ශයක් ,අයින් උනාම රැකියාව කරපු තැනට වැරදි කිව්වේ නැ,හොඳ කරපු ටික විතරයි දැක්කේ ,,මල්ලි ඔයා මාරම හොඳ මනුස්සයෙක් ,,,නීල් අයියා කවදාහරි කතා කරොත් ඔයා ආයෙත් යන්න මල්ලි ,,බුදු සරණයි නිවෙදක මහත්තයාටත්,
@pradeepkumara7685
@pradeepkumara7685 Жыл бұрын
වැඩ සටහන ගොඩක් හොඳයි..👍👍👍 ඒ වගේම අනුරුද්ධ හිතුවට වඩා ගොඩක් හොඳ චරිතයක් මාරම කොල්ලෙක්. නිහතමානී කම උපරිමයෙන් තියෙනවා. මගේ ප්‍රියතම සංගීත කණ්ඩායමත් sunflower තමයි. ඒ වගේම රොෂාන් තමයි මගේ ප්‍රියතම සංගීත සිල්පියත්. ඔහු ගැන ඉතාමත් නිහතමානී ව කතා කලාට ඔයාට ගොඩක් ඉස්තුති අනුරුද්ධ.👍🌹👍
@gayanmandis4979
@gayanmandis4979 Жыл бұрын
මං බලපු වැඩසටහන් වලින් ඉවර වෙනකම්ම බලපු එකම වැඩසටහන මේ මනුස්සයා කිසිම කෙනෙක්ට වචනයක්වත් කිව්වෙත් නෑ හිත රිදෙන විදිහට කතා කරෙත් නෑ කාපු බත් පතට උපරිම ගෞරවය දුන්නා
@madushanhaththotuwa7980
@madushanhaththotuwa7980 Жыл бұрын
Aniwa
@indtajithkarunarathna2283
@indtajithkarunarathna2283 Жыл бұрын
👍
@STAR-Quick
@STAR-Quick Жыл бұрын
සිරා කතාව බං
@STAR-Quick
@STAR-Quick Жыл бұрын
සන්ෆලවර් කියන්ෙන් ඉස්සර ආගමක්
@ahokakumara88
@ahokakumara88 Жыл бұрын
Oyagae kathawa .hodai Man asoka ayya
@PrasannaKithsiri-wt8we
@PrasannaKithsiri-wt8we Жыл бұрын
අනු ජයවෙවා සුභ පතනව ඔයාගෙ බලාපොරොත්තු හැමදේම හරියනවා ඔයා හොඳ කෙනෙක්
@hmrkumara9582
@hmrkumara9582 Жыл бұрын
සුපිරි කතා බහක්..මෙ ඔක්කොම ඇත්ත මොකද මෙයා කලින් කතාවකත් මෙ විදියටම කියලා තියෙන්වා ජයවෙවා බුදු සරනයි
@sudarshanathushara3424
@sudarshanathushara3424 Жыл бұрын
මීහර අයියෙ කිවුව වගේම හදවතෙ ඩ්‍රම්ස් වාදන මැවුමි කරුවන් වන රොෂාන් අයියටයි, ඇන්ටන් අයියටයි ඔය වැඩසටහනට ගෙන්න. ඒක ගොඩක් වටිනවා.
@dmaduvantha
@dmaduvantha Жыл бұрын
සන්ෆලවර් ඇන්ටන් අයියා රොෂාන් අයියාවයි දවසක ගේන්නකෝ.කවදාවත් එයාලා කතා කරනවා දැකලා නෑ.ඕනේමයි.
@sameeradanuska903
@sameeradanuska903 Жыл бұрын
Dn Ayala sunflower nemai,
@dulanjaperera368
@dulanjaperera368 Жыл бұрын
එයාලා වැඩසටහන් වලට එන්නේ නෑ කියලානේ
@NavodWeerasinghe
@NavodWeerasinghe Жыл бұрын
විනාඩි 50ම එක දිගට බලන් හිටියා. පට්ට interview එක.. with SUNFLOWER කියල ගහපු Music Albums වල තිබ්බ music තමයි මිනිස්සු ඉල්ලන්නෙ..
@shashindunimmika1767
@shashindunimmika1767 Жыл бұрын
ඇත්තටම මගේ හීනයක් ආයෙත් මම බලපු පරන සන්ෆ්ලවර්ස් දකිනඑක
@renukachamo5391
@renukachamo5391 Жыл бұрын
අනුරුද්ධ මල්ලි ..මම මේ ප්‍රතම වතාවට දැක්කේ ඔයා වගේ සුපිරි චරිතයක් ....එකෙන්ම ඔයා හිත හොද අවංක කොල්ලෙක් .ඔයාට හරියනවා..ආයේ කතා දෙකක් නැහැ .මේ වගේ ඉන්ටර්වීව්වලට ඇවිත් පොර ටෝක් බුවාලත් අපි දැකලා තියෙනවා .සංෆලවර් මම බලන්න ගත්තේ 85'86ද කියන්න මට මතක නැහැ .ලංකාවේ මොන බෑන්ඩ් අලුතෙන් හැදුනත් සංෆලවර් බෑන්ඩ් එක තමයි මගේ අංක 01....නීල් අයියා ,නෙල්සන් අයියා ,මහින්ද අයියා ,අර්නි පීරිස් අයියා ,අයිවෝ ,ක්‍රිස්ටෝපර් ,අතුල අධිකාරි .....මේ සෙට් එක ගහපු ෂෝ බලන්න ගිය කාලය මගේ ජීවිතේ සතුටු කාලයක් .....අනුරුද්ධ ..ඔබට ජයෙන් ජයවේවා !ඔබටත් පවුලේ සියලු දෙනාටමත් නිදුක් නීරෝගි සුව දීර්ඝායු වේවා !යහපත දියුණුව උදාවේවා !තෙරුවන් සරණයි !
@rangadewa2457
@rangadewa2457 Жыл бұрын
Superi charithayak Machan Anurudda jayawewa mamath Asama Band Eka 🌞 Sun flowers program ekath niyameta karanawa .
@saliyaupul6827
@saliyaupul6827 Жыл бұрын
නියම කොල්ලෙක් කාටවත් වරදක් කිය නෑ...සුපිරි සන්ෆලවර් ආදරය කරන රසිකයෙක්....වරදින් නෑ...සුභ ගමන්
@niroeuro
@niroeuro Жыл бұрын
ඉතාමත් ආසාවෙන් බැලුවෙ ,,නියම program ☝ ක ,,👍👍
@pramodmunathungage4138
@pramodmunathungage4138 Жыл бұрын
සුජිත් අයියගෙන් පස්සේ සන්ෆ්ලවර් ආපූ සුපිරිම ඔක්ටපෑඩ් ශිල්පියා තමයි අනුරුද්ධ කථා දෙකක්නෑ
@tharakasleo8315
@tharakasleo8315 Жыл бұрын
මගෙ හොදම යාලුවෙක් කට සංවරව කත කරනව දැක්කමයි මගෙ එකා. ආදරෙයි 😍 අනුවා දක්ශයා.. ලොකු කම් නැති හොද මනුශ්ශයෙක්.ලෝකය ජය ගත් මනුශ්ශයෙක්
@milindaanuranga1981
@milindaanuranga1981 Жыл бұрын
මම දන්නෙ නෑ මෙයාව, ඒ වුනාට පොඩ්ඩක් බැලුවා නැගලා ගියා වෙලාව යනවා තේරුනෙත් නෑ. එල කොල්ලෙක්. නියමයි.❤👍
@kapilaliyanage3489
@kapilaliyanage3489 Жыл бұрын
ලස්සනයි වැඩ සටහන අනුරැද්ධ අයියා නිහතමානි කෙනෙක් ජයෙන් ජයම වෙිවා
@manjulapriyashantha6803
@manjulapriyashantha6803 Жыл бұрын
මම දැකපු පට්ටම දක්ෂ වගේම හිතහොද නිහතමානි චරිතයක් අනුරැද්ධ සන්ෆලවර්ස් නැති එක ගැනනම් පට්ටම දුකයි
@gayankrishan6282
@gayankrishan6282 Жыл бұрын
හිත හොඳ කොල්ල ...⁣පැඩි ටොන් ටික ලොබ නැතිව ලංකාවේ ගොඩක් බැන්ඩි වලට දෙනවා...අනුරාධපුරයේ දෙරණෙ ඇටැක් ඒකෙදි මම හිටියේ රොයින් අයියා ගාව සවුන්ඩි ඉන්ජිනේරු ජයලත් අයියා හිටියා ...අනුරැද්ද හමිබවෙින ..පොඩි බැන්ඩි වල කොල්ලන් ගොඩක් ඇවිත් හිටියා සෙරටම බල්ක් ඒක දුන්නා .....ලොබ නැත...
@psfashion8594
@psfashion8594 3 ай бұрын
අනුරුද්ධ අයියට හාර්ට් ඇටැක් එකක් ඇවිත් ඉක්මන් සුවය පතමු
@SDJA-hd6df
@SDJA-hd6df Жыл бұрын
කතාව හරි රහයි බණ්ඩො..ජය දෙන්නටම ❤🍺👍
@jayanthabandara5963
@jayanthabandara5963 Жыл бұрын
ජයවේවා 👍👍👍💖💖💖♥️♥️♥️🎶🎶🎶🎵🎵🎵🎸🎸🎸♥️♥️💖💖💖💖♥️♥️
@shironnaseer4989
@shironnaseer4989 Жыл бұрын
Sunflower is best band in my lanka ❤💚
@channajayaneth591
@channajayaneth591 Жыл бұрын
ලෙනෙක්ස් මදුරංග ඕනා ඊලග පාර
@naveen_munasinghe_official2146
@naveen_munasinghe_official2146 Жыл бұрын
නිහතමානී සුපිරි චරිතයක් අනුරුද්ද අයියා ❤
@ven.yatigalagnanasirihimi2327
@ven.yatigalagnanasirihimi2327 Жыл бұрын
තෙරුවන්සරණයි අනුරුද්ධ අය්යාට
@praneethsameera7403
@praneethsameera7403 Жыл бұрын
නියමෙට කතා කරනවා පට්ට . කම්මැලි නැතුව අහන්න පුලුවන් . ජයවේවා බ්‍රෝරෝ .
@shironnaseer4989
@shironnaseer4989 Жыл бұрын
Sunflower sunshine n blu shadows n shakthi n hoo remember this 80s best n mariyans ❤❤❤❤❤
@MadhawaChathuranga4104
@MadhawaChathuranga4104 Жыл бұрын
මල්ලි අපි ඕන එකෙක් නැග්ගොත් ගහනවා koo ee sunflower 😍😍😍😍..
@dumindaramanayaka3223
@dumindaramanayaka3223 Жыл бұрын
මං දැක්ක නිහතමානී ම ප්ලේයර් කෙනෙක් හිතාගන්න වත් බැ ....ඇත්ත ටම 👌
@NipunDilina
@NipunDilina 4 ай бұрын
බලපු අහපු රසවත් ම තරුණයා program එක
@sumithwimalaweera255
@sumithwimalaweera255 Жыл бұрын
හිත හොද කොල්ලෙක් ජයවේවා ඔබට
@freeminds6365
@freeminds6365 Жыл бұрын
ඔයා විතරක් නෙවෙයි මිහිර අයියෙ මාත් ඒ කතාවට වශී උනා.❤️❤️🌹
@indunilgayansilva9734
@indunilgayansilva9734 Жыл бұрын
අනුරුද්ධ genapu eka thanks hoda kollek ජයවේවා mihira
@tharindudeminda6264
@tharindudeminda6264 Жыл бұрын
Balapu hodama programme aka.mn meyage playing walata wediya kemathi ne,ath blnna kemathi.sunshine ekka balala ne.awa mona unat supirima kollek,hoda manussayek kiyala nm denagtta.jaya wewa obata.👍❤️
@romeshfernando4543
@romeshfernando4543 Жыл бұрын
සුපිරි චරිතයක් අනුරුද්ධ ❤️
@pulasthipulasthi2752
@pulasthipulasthi2752 Жыл бұрын
Best program 👍👍👍👍
@shantharajapaksha6051
@shantharajapaksha6051 Жыл бұрын
බලපු හොදම episode එක ❤❤❤❤
@hirunlakshitha1206
@hirunlakshitha1206 Жыл бұрын
අඩිප්පල😃😃☺️☺️☺️☺️ යකෝ පළවෙනි ශෝ එක ගහලා තියෙන්නේ අපේ ගමේ...අදටත් මතකය 2012/02 /04 ගැහැව්වේ ශෝ එක.මම 8 වසරේ..😋😋
@sudarshanabasnayake9879
@sudarshanabasnayake9879 Жыл бұрын
එච්චර රොශාන් අයියා ගැන කියන එකේ ගේමුකෝ මිහිර සහෝ❤❤❤ 🙏🙏🙏
@tharakamalli4366
@tharakamalli4366 Жыл бұрын
සුපිරි කතාවක් ජය වේවා❤️
@prabhashananawalage3116
@prabhashananawalage3116 4 ай бұрын
අනුරුද්ද අයියා කියන්නෙ සුපිරිම චරිතයක් !! බොක්කක්
@prasanjayadasun6386
@prasanjayadasun6386 Жыл бұрын
හිත හොඳ කොල්ලෙක්, ජය වේවා 💐❤️
@lahirusampath2867
@lahirusampath2867 Жыл бұрын
අදනම් සුපිරි ඉවර වෙනකම් බැලුව
@rajithachamika2199
@rajithachamika2199 Жыл бұрын
නියම මනුස්සයෙක් හරියන්නම ඔනේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@priyanthafernando3011
@priyanthafernando3011 Жыл бұрын
ඉවර වෙනකම් ඇහුවා සුපිරි
@ranminentertainment1713
@ranminentertainment1713 Жыл бұрын
දවසක තව තවත් බැබලෙන්නම ඕනේ.
@dka2za2z63
@dka2za2z63 Жыл бұрын
සුපිරි කතාවක්
@upulnishansonglane9238
@upulnishansonglane9238 Жыл бұрын
ඉවර වෙනකල්ම බලපු රසවත්ම සංවාදය ❤
@rasikamax79
@rasikamax79 Жыл бұрын
Arrowstar ඇන්ටන් aiya ho Roshan aiyawa gannako aiya
@nethsiluentertainment493
@nethsiluentertainment493 Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්... 👍👍👍❤️
@janakaanurudda1252
@janakaanurudda1252 Жыл бұрын
මං දැක්ක හොදම ඉන්ටර්වීව් එක ඉවරවෙනකල්ම බැලුවා මරු
@ronenlakshan5731
@ronenlakshan5731 Жыл бұрын
අහං ඉන්න ආසයි.ආසම players කෙනෙක් 🖤
@charithavimu7450
@charithavimu7450 Жыл бұрын
ඉවර වෙනකල් බැලුව නිසා comment එකක් නොදා බැරි උනා❤❤❤❤❤❤
@lakmalmadu8152
@lakmalmadu8152 Жыл бұрын
අනුරුද්ධ අයියා ♥️♥️♥️
@hasindukeshan4154
@hasindukeshan4154 3 ай бұрын
Lassana wachana tiyena. Lassana charithayak ❤❤❤
@visitsrilanka7964
@visitsrilanka7964 Жыл бұрын
සුපිරි චරිතයක්
@isuruhewakottage4479
@isuruhewakottage4479 Жыл бұрын
A good interview
@newanmiperera6429
@newanmiperera6429 Жыл бұрын
ජයවේවා
@superglue8626
@superglue8626 Жыл бұрын
Hemotama ආදරෙයි .....🖤❤️🧡💛💚💙
@erangalochana4417
@erangalochana4417 Жыл бұрын
හංඟන්නෙ නැතුව කතා කරන නියම මනුස්සයෙක්
@praneethchathuranga8713
@praneethchathuranga8713 Жыл бұрын
ඒක මරැ හොඳේ ❤️💪
@chathura12345C
@chathura12345C Жыл бұрын
අනුරුද්ධ නියම කොල්ලෙක්...
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 Жыл бұрын
අනුරුද්ධ මල්ලී ආදරේයි ගොඩක් ගරුකරන කෙනෙක්.....❤️❤️❤️👍👍❤️❤️❤️
@indikadarmappriya9537
@indikadarmappriya9537 Жыл бұрын
සුපිරි
@chamasunshine5131
@chamasunshine5131 Жыл бұрын
පට්ට දක්ශ කොල්ලෙක් ජය වේවා
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 Жыл бұрын
සුපිරි kata bahak jaya wewaaa.!
@dhilanramesh8614
@dhilanramesh8614 Жыл бұрын
Sunshine සුපුන් ayyage video akak ඕනෑ
@sameeradanuska903
@sameeradanuska903 Жыл бұрын
Aparade, anurudda inna thibune sunflower eke, dn inna akanam hari ne, Neel krannema hoda aya ainkrana akamai,
@indikadarmappriya9537
@indikadarmappriya9537 Жыл бұрын
Thanks mr මිහිර ...
@mallavachamidu185
@mallavachamidu185 Жыл бұрын
Mn asama octerpad silpiya...adarei hamadama..mn gahanne oya wage anurudda aiye...
@krishangeethakeerthi9760
@krishangeethakeerthi9760 Жыл бұрын
අවංකව කිව්වොත් අනුවා හිත හොඳ එකා...හරි යන්න ඕනේ...
@charithbandara4606
@charithbandara4606 Жыл бұрын
GOOD PROGRAM 👍 ❤
@rumeshsachintha
@rumeshsachintha Жыл бұрын
Asa charithayak❤👌
@sadmusic6807
@sadmusic6807 Жыл бұрын
SUJITH MARASINGHE AIYATA PASSE SUNFLOWER RASAYATA HANIYAK NOWENNA LASSANATA PLAY KARA MATANAM ANURUDDHA LEGEND ❤
@nethsiluentertainment493
@nethsiluentertainment493 Жыл бұрын
බැන්ඩ් එකක ඉන්නම ඕන කෙනෙක් අනුරද්ධ... මාර ඉමේජ් එකක්.. ඇන්ටන් රොෂාන් ල හිටපු කාලෙට පස්සෙ අමිල.. අනුරද්ධ .. දිනේෂ් .. දංග.. සුදත් අයිය.. නිල් අයියා.. චලන ..හිටපු කාලෙ සුපිරි සන්ෆ්ලවර් ...
@nissankapush
@nissankapush Жыл бұрын
අනිවාර්යයෙන් ම මමත් ආසම සෙට් එක
@shashindunimmika1767
@shashindunimmika1767 Жыл бұрын
සිරාවට ඒක මරු කතාව බන් 😁🙂
@madhurajayawardena3995
@madhurajayawardena3995 Жыл бұрын
හොද කොල්ලෙක්...ෆට්ට .....ජයශ්‍රී ...
@dps2435
@dps2435 Жыл бұрын
අනුරුද්ධ කියන්නේ පුදුම widiyata දුක් widapu kenek..අපි ekata මහබාගේ hitapu කාලේ matak උනා..anuradata chaly bike ekak තිබුනා matakai. මම Sirimanne. ජේසු පිහිටයි machan..වරදින්න එපා උබට කවදාවත්ම..
@srilalperera8900
@srilalperera8900 Жыл бұрын
👍👍👍👍👍Ape game kollek ban ...ela kollek anurudda aiya .... Kawad hari loku tenaka inna one kollek... Sunshine wedi kal yanna kalin ..goda danne Anuwa tamai. Good luck ...
@nalinkumarasinghe6375
@nalinkumarasinghe6375 Жыл бұрын
Pattama kathawa ban ❤❤❤
@prabodhapathum6032
@prabodhapathum6032 11 ай бұрын
හිත හොද මිනිස්සු ❤❤❤
@sumindagunarathna6033
@sumindagunarathna6033 Жыл бұрын
සුපිරියක් ..🔥
@manjurajapaksha6368
@manjurajapaksha6368 Жыл бұрын
ලස්සන කතාවක් ...💖💖💐💐
@asithahasanka2476
@asithahasanka2476 Жыл бұрын
Ammoooo supiri iwara wenakan baluwa
@shalikasubhasinghe9686
@shalikasubhasinghe9686 Жыл бұрын
Lassana kathawak.....
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 Жыл бұрын
කෙලින් කතාව .ජය වේවා සහෝ
@nisansalasujithperera9388
@nisansalasujithperera9388 Жыл бұрын
Ok
@harshakrishan384
@harshakrishan384 Жыл бұрын
Roshan perera aiyawa genna...(arrow strar)
@dineshkulathunga8749
@dineshkulathunga8749 Жыл бұрын
Kathawanam hariyatama hari anurudda
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 46 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН
මම මහින්ද රාජපක්ෂ
23:24
Iraj Show
Рет қаралды 166 М.
මම ප්‍රශ්නවලට බයයි මල්ලියේ
25:07
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15