බෑන්ඩ් එකක් ලගදීම පටන් ගනීවි - Aruna Thamel

  Рет қаралды 111,230

Tharunaya Online

Tharunaya Online

Күн бұрын

Instagram - / tharunayaonline
Facebook - / tharunaya
Whatsapp - chat.whatsapp....
#ArunaThamel #Tharunayaonline

Пікірлер: 297
@udithamapalagama8834
@udithamapalagama8834 2 жыл бұрын
හරිම නිහතමානී චරිතයක් අරුණ අයියා කියන්නෙ, ඒ වගේම දක්ෂතම කීබෝඩ් වාදන ශිල්පියෙක්. තවත් පලුවන් තරම් කාලයක් ෆ්ලෑෂ්බැක් තුලින් ඒ සුපිරිම වාදනය බලාපොරොත්තු වෙනවා අයියේ...
@sltiktok4507
@sltiktok4507 2 жыл бұрын
නිහතමානි චරිතයක් ආදරය කරන චරිතයක්.... මට නම් ජීවිතයේ කොච්චර ප්‍රෂ්ණ තිබුනත් ෆ්ලෑෂ්බෑක් මේ සෙට් එක දැක්කම මට ඊට වඩා දෙයක් නැහැ බොක්කෙන් ආදරෙයි ෆ්ලෑෂ්බෑක් 😍
@paziya3604
@paziya3604 2 жыл бұрын
අනේ පලයන් බං 🤣
@sltiktok4507
@sltiktok4507 2 жыл бұрын
@@paziya3604 🤮🤮🤮🤮🤮🤮
@rawancrew8703
@rawancrew8703 Ай бұрын
Legend Aruna Thamel....ලංකාවෙ සංගීතයට කලාවට මිනිස්සුන්ට මේ සිදුකල සේවයට ගොඩාක් පින්🙏🙏
@w.a.s.fernando3883
@w.a.s.fernando3883 2 жыл бұрын
ප්‍රසංග වේදිකාව උඩයටිකුරු කරපු keyboard 🎹 king👑 අරුණ අයියා❤️
@dilshangunarathne994
@dilshangunarathne994 2 жыл бұрын
දන්න කාලෙ ඉඳන් හිතේ ඉන්න කීබෝඩර්,Nonstop වලට අමුතුම හැඩයක් දීපු තමන් සින්ග් කරද්දි ආවේණික වෙච්චි වෙනම රහක් දීපු නිහතමානී අමුතුම චරිතයක් අරුණයිය. කවුරු කොහොම මොන දක්ෂය ආවත් ඒ තැන පුරවන්න බැරි වේවි. අනාගතයට සුබ පතනව ජය .❤️‍🔥👊
@chathurakrishan8371
@chathurakrishan8371 2 жыл бұрын
නිරෝශන් අයියාග් ඉන්ටවිව් එකක් ඔනී අනේ අයියේ එයා යන්න කලින් ආසයි බලන්‍ත් අනික අපි ගොඩක් ආස කරපු චරිතයක් 😥❤️
@RAVIWEDIKKARA57805
@RAVIWEDIKKARA57805 2 жыл бұрын
මංපොර මානසිකත්වයක් නැති නිහතමානී දක්ශ වාදනශිල්පීයෙක්❤❤❤
@nuwanda619
@nuwanda619 2 жыл бұрын
බොහෝම අවංක නිහතමානී සංගීතවේදියෙක් ඔබ.....😍
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
අරුනගේ පුතාත් හොද ගමනක් යයි කියලා හිතනවා.. ජයවේවා අරුන 👍
@thushannilanka95s57
@thushannilanka95s57 2 жыл бұрын
ගොඩක් කැමතිම වාදකයෙක් ගායකයෙක්, තමන්ටම ආවේනික වොයිස් ස්ටයිල් එකක් තියාගෙන යන්නෙ. නොන්ස්ටොප් වලදි ආසම හඩ. හරිම නිහතමානී චරිතයක් අරුණ අයියා ❤️
@ridmikaeranga8355
@ridmikaeranga8355 Ай бұрын
ලංකාවෙ කීබොඩ් king,පට්ට වේරියෙශන් නිර්මාණය කරපු වැඩ්ඩෙක්,වරදින්නෙ නැතුව ඇගිලි යන වේගය හිතාගන්ඩ බැ.මාරයි🎉🎉🎉😊😊😊
@erangalochana4417
@erangalochana4417 2 жыл бұрын
ආසාවෙන් ම අහපු band bang episode එක.. ස්තූති මිහිර අයියා ... ❤️
@randikarochana3178
@randikarochana3178 2 жыл бұрын
සංගිත කලාවෙ නිරහංකාරම දක්ෂ වාදකයෙක්, කැමතිම කෙනෙක් මම, ඔබේ ගමනට අපි හදවතින් සුබ පතනවා❤️✝️☸️
@dushanthabandara8602
@dushanthabandara8602 2 жыл бұрын
කිව්වා වගේම බැලන්ස් එක නම් perfect තමයි. ඇස් පියාගෙන ඉද්දි වුණත් හොදටම තෝර ග්න්න පුළුවන් මේ Flashback music කියලා..
@upulkumara7360
@upulkumara7360 2 жыл бұрын
නිහතමානී කලාකරුවා බුදුසරණයි
@anuruddasanjeewa7797
@anuruddasanjeewa7797 2 жыл бұрын
නිහතමානී kala කරුවෙක් .budu සරණයි
@isurulakmalisurulakmal6836
@isurulakmalisurulakmal6836 2 жыл бұрын
අරැණ තමෙල් දිලිප තමෙල්👍👍👍ගැමිමක් තමා
@akilanishantha94
@akilanishantha94 2 жыл бұрын
ඔයා පට්ට දක්ශයෙක් අරුන අයියෙ.ආදරෙයි ගොඩාක්.
@SDJA-hd6df
@SDJA-hd6df 2 жыл бұрын
මේ සාකච්ඡාව හරි නිදහස්‍ව ගලාගෙන යනව, ඒක මරැ මිහිර
@rumeshrathnayaka9193
@rumeshrathnayaka9193 2 жыл бұрын
Sunflower ඇන්ටන් අයියා ගෙන් පස්සේ දැකපු සුපිරිම වැඩිඩා අපේ අරැන අයියා ❤
@MusicMusic-mg7xs
@MusicMusic-mg7xs 2 жыл бұрын
Aniwa aentangen passe enna aruna
@hansageethika4863
@hansageethika4863 2 жыл бұрын
Hitha hoda pattama charithayak thama 🤘 Aruna Aiya 😍 Adareii hamadamath 😘💝
@sandaruwanperera5828
@sandaruwanperera5828 2 жыл бұрын
Flashback lead guitarist ඕනෙ ඊළඟට.. Suran jayasinghe අයිය⁣ත් එක්ක Interview එකක් ඕනෙ.. ❤ 🎸
@chandupalakshan558
@chandupalakshan558 2 жыл бұрын
අනේ අයියේ මාස ගාණක් තිස්සේ කිව්වා. අනේ මේ පාරවත් නිරෝෂන් අයියා යන්න කලින් ඉන්ටර්විව් එකක් ගෙන්න ඕනෙ ප්ලීස්ස්ස්ස්ස් 🥺❤️
@surajaminda7677
@surajaminda7677 2 жыл бұрын
ඔව් අනිවාර්යයෙන් ඕනෙ
@hemanthadesilva101
@hemanthadesilva101 2 жыл бұрын
ඇයි නිරෝෂන් ගිහින් නැද්ද මං දැක්ක රුසිරු drums ගහනවා 🤔
@rukshanperera8635
@rukshanperera8635 2 жыл бұрын
Niroshan yanava da
@PANDAGAMING-sn4gg
@PANDAGAMING-sn4gg 2 жыл бұрын
නිරෝෂන් එන්නේ නෑ interview වලට 🥲💔
@surajaminda7677
@surajaminda7677 2 жыл бұрын
@@PANDAGAMING-sn4gg ඒ මොකෝ හේතුව කියන්න පුලුවන්ද
@විනෝදෙ-ර7ට
@විනෝදෙ-ර7ට 2 жыл бұрын
ආදරෙයි අරුණ අයියේ ආදරෙයි මාර නිහතමානියී
@saviofer216
@saviofer216 2 жыл бұрын
ඉතාමත්ම දක්ෂ නිහතමානී චරිතයක් 👍❤
@rangajayamaha4428
@rangajayamaha4428 2 жыл бұрын
නිහතමානි කලාකරුවාට ජයවේවා ❤️❤️❤️
@dineshjayawickrama3436
@dineshjayawickrama3436 2 жыл бұрын
නිහතමානී චරිතයක් 👍👍👍👍👍😍
@akalahandithushara9284
@akalahandithushara9284 2 жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක් තමයි ඉතින්
@leninjohnson1816
@leninjohnson1816 2 жыл бұрын
Aruna wish u all the best for more success 👏👏🎶
@sandunmaduranga3921
@sandunmaduranga3921 2 жыл бұрын
දක්ශ පරම්පරාවක් බිහිවෙන්න ගොඩාක් හෙතුවක් උනේ flash back
@dilablock3270
@dilablock3270 2 жыл бұрын
ගැම්මක් තමයි ඉතිං..❤❤❤✊✊✊
@englishspeakingcourse2001
@englishspeakingcourse2001 2 жыл бұрын
අපි ආස flashback අරුණ ඉන්නවානම් විතරයි ..මොකෝ ඒ රසය අපිට වෙන අයගෙන් ගන්න බෑ
@TrendingShorts-mg7tp
@TrendingShorts-mg7tp Жыл бұрын
ඉතිම් දැන් නොබලා ඉන්නවද 😂
@dnamusicband7386
@dnamusicband7386 2 жыл бұрын
ආසම වාදකයෙක් ❤️
@darkking-gd2wl
@darkking-gd2wl Жыл бұрын
නිහිතමානී චරිතයක්❤️
@miyururan
@miyururan 2 жыл бұрын
Nice Interview with Aruna Thamel
@jayaniasanka7873
@jayaniasanka7873 4 ай бұрын
Godak daksha kenek Adarey Aruna Ayya Hamadamth❤❤❤❤❤❤❤❤❤❤
@niroshansandaruwan268
@niroshansandaruwan268 2 жыл бұрын
Lanakawe idapu athi dakshama keyboardist kenek..aruna ayya❤
@sanukaruwenz19
@sanukaruwenz19 2 жыл бұрын
නිරෝශන් ඩ්‍ර්‍රීම්ස් අයියව රට යන්න කලින් ගෙන්නන්න ප්ලීස් 🥺🙏🙏🙏🙏🥺❤️
@sahangeethapriya6259
@sahangeethapriya6259 2 жыл бұрын
Aniwaren
@manjularathnayake7229
@manjularathnayake7229 2 жыл бұрын
නිහතමානී දක්ෂයා !!
@wazanthaabykn4019
@wazanthaabykn4019 2 жыл бұрын
One and only ❤️❤️❤️
@sarathdissanayake8370
@sarathdissanayake8370 2 жыл бұрын
ආදරෙයි අරුණ අයියා
@pasinduindunil7538
@pasinduindunil7538 2 жыл бұрын
මේක නියමයි තව arrowstar එකේ රොශාන් පෙරේරාව ගෙන්නනවද?👍👍👍👍
@ravindumadhusanka8637
@ravindumadhusanka8637 2 жыл бұрын
❤❤❤❤
@karukarunarathna2653
@karukarunarathna2653 2 жыл бұрын
Antan aiyai.dennama
@sahangeethapriya6259
@sahangeethapriya6259 2 жыл бұрын
නිරෝ ගියා කියන්නෙ flashback ඉවරයි.දුකයි
@sithummalshan5029
@sithummalshan5029 Жыл бұрын
අරුණ අයියා❤️
@lahirusanjeewa9067
@lahirusanjeewa9067 2 жыл бұрын
නිහතමානී කලාකරුවා ජයවේවා අයියේ ආදරෙයි
@kavindudilshan9347
@kavindudilshan9347 2 жыл бұрын
Keyboard වාදනය කරන්න ආස කරපු වාදකයා❤
@praveenthathsara5068
@praveenthathsara5068 2 жыл бұрын
Hadawathinma adrei ❤️ idiriyatama ynna shakthiya labewa aiya 🙏🙏🙏
@thushanmanjula7204
@thushanmanjula7204 2 жыл бұрын
Aruna thamel supiri dakshayek
@upulupul9265
@upulupul9265 2 жыл бұрын
Kamatima pudgalayak aruna aiya ලස්සනයි aya wadanaya karanakota
@kaushikagimhan4394
@kaushikagimhan4394 2 жыл бұрын
නිරෝශන් අයියා යන්න කලින් ඉන්ටවිව් ඒකක් කරන්න...❤️❤️
@lakshantharusha1433
@lakshantharusha1433 Жыл бұрын
තවත් කීබෝඩ් රජෙක් ආවා ❤❤DD❤❤
@menakagunathunga4311
@menakagunathunga4311 Ай бұрын
නිහතමානී මනුස්සයෙක්
@muntalusyt280
@muntalusyt280 Жыл бұрын
දිනේෂ් සුපිරි ❤
@ssss-cv3st
@ssss-cv3st 2 жыл бұрын
Aruna aiya
@mangalakumara6977
@mangalakumara6977 7 ай бұрын
supire tharuwak. ❤❤❤
@kushanthasachith8359
@kushanthasachith8359 2 жыл бұрын
නිරොශන් අයියාව එක්කන් එන්න අයියේ ... ඉක්මනින් ❤️❤️❤️
@rumeshrathnayaka9193
@rumeshrathnayaka9193 2 жыл бұрын
Aruna aiya kiyanne Legend එකක් ❤❤❤
@MEME_HAMSTER-b2r
@MEME_HAMSTER-b2r 2 жыл бұрын
යන්න කලින් නිරෝශන් අයියව ගේන්න ප්ලීස්🥺❤️
@dineshdewanarayana7815
@dineshdewanarayana7815 2 жыл бұрын
අරුණ අයියලා සම්පත් රටට හරීම නිහතිමානී කෙනෙක් දැන් ඉන්න පඩ හොරු වගේ නෙවේ.. අයියේ උනුසුම් සුභ පැතුම් ඔයාට ඔයාල නිසයි අපි බැලුවේ ෆ්ලෑෂ් බෑක් එක ඉවරයි පරණ සෙට් එක නැතුව වැඩක් නෑ
@dasunsm6607
@dasunsm6607 2 жыл бұрын
Aniwa
@buddikanalinda602
@buddikanalinda602 2 жыл бұрын
නිරෝ⁣ව ගෙන්න අයියේ.
@maduwa3780
@maduwa3780 2 жыл бұрын
keyboard king 😌❤️
@dilzmusic9336
@dilzmusic9336 2 жыл бұрын
දැන් ෆ්ලෑශ් බෑක් පරිප්පු නැති හෝටලේ වගේ..... කිංස්ලි සර් අරුණ අයියා නැති ෆ්ලෑශ්බෑක් ගැන හිතගන්නවත් බෑ,☺️
@tharangamalewana
@tharangamalewana Жыл бұрын
😂
@chameeralasantha8339
@chameeralasantha8339 2 жыл бұрын
Keyboards king ❤️
@avishkaashik627
@avishkaashik627 2 жыл бұрын
බෑන්ඩ් එකේ අනිත් පරනඅයත් අයින් උනොත් අනිවාරෙන්ම බෑන්ඩ් එක වැටෙනවා රසිකයන්ගෙ හිතේ තියෙන ආසාව කැමැත්ත නැති වෙනවා
@royaleproduction396
@royaleproduction396 2 жыл бұрын
නිරෝශන් යන්න කලින් විඩියෝ එකක් ගෙන්න..එයා ගියොත් ආයේ අපිට කාලේකට දකින්න බැරී වේයි..
@musicalshow9533
@musicalshow9533 2 жыл бұрын
අයියෙ හැමදාම කියනව නිරෝශන් අයියව ගේනන්කො
@janakagunasekera
@janakagunasekera 8 ай бұрын
wish good luck booth
@englishspeakingcourse2001
@englishspeakingcourse2001 2 жыл бұрын
කියන්න තියෙන්නේ එක දෙයයි දැන් flashback අවුල් 😭😭😭😭😭😭
@maheshravi6800
@maheshravi6800 2 жыл бұрын
Supiri waddek thamil
@ලක්මාල්කුමාර-ඩ3ෂ
@ලක්මාල්කුමාර-ඩ3ෂ 2 жыл бұрын
කවුරු අයින් උනත් පාඩුවක් , ඒත් ෆැලැස්බැක් වැටෙන් නෑ,
@harshachanuka8590
@harshachanuka8590 2 жыл бұрын
අනේ නිරෝශන්ව ගෙන්න ගොඩාක් පිං ගේන්න කෝම හරි
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 2 жыл бұрын
මිහිර අයියේ නිරෝෂන් අයියා යන්න කලින් interview එකක් ගේන්න. එකම ඉල්ලීම 🙏
@prabathmadushan9333
@prabathmadushan9333 2 жыл бұрын
Aruna ayye ❤️ adarei hamadamath
@fantaofficial5546
@fantaofficial5546 2 жыл бұрын
අනෙ අයියෙ අපිට ඔන ෆ්ලැෂ් බැක් ඉස්සර තිබ්බ විදියටමයි නිරොෂන් අයියත් යනවා සැම් අයියත් කලින්ම ගියා ඔයත් ගියොත්🙂
@tsjayathilaka
@tsjayathilaka 2 жыл бұрын
Great
@suranga.g
@suranga.g Жыл бұрын
පොඩි දරුවෙක් සංගීත භාණ්ඩයක් පුහුණුවීම් කිරීම පෙන්වීම සදාචාර විරෝධී වෙන්නෙ කොහොමද?
@PANDAGAMING-sn4gg
@PANDAGAMING-sn4gg 2 жыл бұрын
සුරන් අයියා ගෙන්නන්න මිහිර අයියේ🙏 පටන් ගත්ත දවසේ ඉදන් කියලම ඇති වෙලා තියෙන්නේ මට 🥲💔 කොහොමහරි ගෙන්නන්න අනේ 🙏🙏
@mariodilano
@mariodilano 2 жыл бұрын
ඔයලාගෙන් පුදුම වදයක්නෙ තියෙන්නෙ හලො
@indikaprasad648
@indikaprasad648 2 жыл бұрын
Sunflower =anton ,flashback =aruna Sahara = suneth ,sakura range =amila, seduwa sakura =lalith,superfriends =suranga Meriance= sumith & mangala No one keyboard musicians of srilanka 🎶🎶🎶🎶🎶👌👌👌👌
@shalikaindrajith1262
@shalikaindrajith1262 2 жыл бұрын
Don't forget sanidapa .. Chandana.. pls.. 🤗
@SurangaBandara-vl6fb
@SurangaBandara-vl6fb Жыл бұрын
Ai ban galaxies rodney ayya.
@chinthakagarusinghe7181
@chinthakagarusinghe7181 Жыл бұрын
හදවතේ වාදකයා
@slstage8070
@slstage8070 2 жыл бұрын
නිරෝශන් අයියා යන්න කලින් interview එකක් ගන්න අයියේ🥺❤😪
@familydiar
@familydiar 2 жыл бұрын
Aruna අයිය කියපු එක හරි.සිංදුවක් ඇහෙද්දි කියන්න පුලුවන් flashback back කරන්නෙ කියල....
@ajithsuranga3430
@ajithsuranga3430 2 жыл бұрын
Yes 👍
@rashmialokaliyanage5117
@rashmialokaliyanage5117 Жыл бұрын
Nice 😊
@pulasthipulasthi2752
@pulasthipulasthi2752 2 жыл бұрын
Niroshan ge program akak karanna thanks
@ravidusudarshana5568
@ravidusudarshana5568 2 жыл бұрын
Niroshan ayyawa onaaaa eyawa gennakoo plzzzzz apiwa dala ynna kalin 😭😭😭😭😭
@rdshsrajapaksha9017
@rdshsrajapaksha9017 2 жыл бұрын
Nirosan aiya genna aiya.
@madhushankasupun6876
@madhushankasupun6876 2 жыл бұрын
Feed Back චමල් අයියව ගේන්නෙ නැද්දෝ.. ගොඩක් කල් ඉදන්බලන් ඉන්නේ
@indikamanoj975
@indikamanoj975 9 ай бұрын
Ke board eken nam band eka kawuda kiyala hoyanna puluwan une drum ton walin witarane boru epa
@sakuraflashofficial
@sakuraflashofficial 2 жыл бұрын
Puluwanam aiye prasanga aiyawa genna sanidapa hitapu
@beetone2121
@beetone2121 2 жыл бұрын
Niroshan wa genna aniwarenma genna..නිරොශන් අයියව ගේන්න..
@DilanthaKumara-mb2nw
@DilanthaKumara-mb2nw Ай бұрын
Man asama charitayak..🎉🎉🎉🎉❤
@BACKARROWS
@BACKARROWS 2 жыл бұрын
Flash Back Suran aiya onaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa.
@beatlk4197
@beatlk4197 2 жыл бұрын
niroshan dream ඕනෙ 😢
@tharindudilshan2561
@tharindudilshan2561 2 жыл бұрын
Ane athula adikari gennako
@sajeewachathuranga1408
@sajeewachathuranga1408 2 жыл бұрын
නිරෝෂන්ව ⁣ගේමුකෝ ඉක්මනට
@rumeshrathnayaka9193
@rumeshrathnayaka9193 2 жыл бұрын
Ammo ape Aruna aiya ❤
@sahangeethapriya6259
@sahangeethapriya6259 2 жыл бұрын
Ada wenakal man youtube beluwath balnne flashback witharay.me wena dewal ekka flashback iwaray
@KeyboardChronicles1234
@KeyboardChronicles1234 2 жыл бұрын
Adarei aruna ayye
@Jothishayamantharaadawiya
@Jothishayamantharaadawiya 2 жыл бұрын
👍👍👍👍
@mudithabandara6838
@mudithabandara6838 2 жыл бұрын
Suran jayasinghage program ekak one aiye ❤❤❤
@sujithadhananjaya3858
@sujithadhananjaya3858 2 жыл бұрын
Flashback හිටපු බේස් ගිටාර් දනුෂ් අයියා සුරන් අයියා නිරෝෂන් අයියා කිංස්ලි අයියා එයාලාගෙ program එකක් කරන්න
@anjanawiduranga6481
@anjanawiduranga6481 2 жыл бұрын
Dhanush wa ganne khmd bn
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Wave Line - Aruna Thamel Studio First Recoding
6:06
Aruna Thamel - Wave Line
Рет қаралды 108 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН