කටේ දියවෙලා යන කිරි අලුවා, රසම රස පොල් අලුවා වරදින්නෙ නැතිව හදමු|Kiri Aluwa & Pol Aluwa Recipe

  Рет қаралды 7,023

Tharuz Cafe

Tharuz Cafe

Күн бұрын

Welcome to our cooking channel, Tharuz Cafe and get to know quick recipes of delicious food along with traditional cuisine!
Today we will be making delicious Kiri Aluwa & Pol Aluwa!
Easy yet mouth watering!
Let us know your aluwa experiences in the comments below! :D
And, don't forget to subscribe! ^_^
Follow us on Facebook: www.facebook.c...
Follow us on TikTok:
www.tiktok.com...
*අවශ්‍ය ද්‍රව්‍ය/Ingredients (කිරි අලුවා/Kiri Aluwa):
සුදු කැකුලු තෙත හාල්පිටි/Wet Rice Flour - 300g/3cups
පොල්කිරි/Coconut Milk - 150ml/1/2cup & 2tbsp
සුදු සීනි/White Sugar - 175g/1cup & 2tbsp
එනසාල්/Cardamom - 3
ලුනු/Salt
*අවශ්‍ය ද්‍රව්‍ය/Ingredients (පොල් අලුවා/Pol Aluwa):
පොල්/Scraped Coconut - 100g (1cup)
තෙත හාල්පිටි/Wet Rice Flour - 200g (2cups)
සීනි/Sugar - 200g (1cup)
එනසාල්/Cardamom - 3
රටකජු/Peanuts
ලුනු/Salt
#srilankanfood #easyfoodrecipes #easymicrowavefood #easysnacksrecipe #srilankansweets #easyrecipes #villagefoodrecipes #tharuzcafe #breakfastrecipe #riceflourrecipe #dinnerrecipe #cooking #traditionalfood #sweets #newyearrecipes #riceflourrecipe #rulangotupittu #riceflourrecipe #srilankanfood #semolina #semolinarecipes #caramelpudding #easypuddingsinhala

Пікірлер: 22
@jhysajeewani1026
@jhysajeewani1026 6 ай бұрын
මම ගිය අවුරුද්දටත් හැදුවෙ ඔයාගෙ අවුරුදු කෑම video බලලා නංගි.හරියටම රසටම තිබුනා.මේ වතාවෙත් හදන්නෙ ඔයාගෙ විදියට.බො⁣හොම ස්තුතියි අපිට හරිම දේ පැහැදිලි ව කියලා දෙනවට.ඔයාටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏
@tharuzcafe
@tharuzcafe 6 ай бұрын
අනේ බොහොම ස්තූතියි අත්දැකීම් බෙදාගත්තාට! ඔයාටත් පවුලෙ හැමෝටමත් මානසික සුවය, සතුට පිරුණු සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා! 🧡😊
@jhysajeewani1026
@jhysajeewani1026 6 ай бұрын
❤❤❤බොහොම ස්තුතියි නංගි...තෙරුවන් සරණයි 🙏
@tharuzcafe
@tharuzcafe 6 ай бұрын
@jhysajeewani1026 තෙරුවන් සරණයි! 🧡😊
@ChampaMapa
@ChampaMapa 3 ай бұрын
තැන්ක්ස් නංගි❤
@tharuzcafe
@tharuzcafe 3 ай бұрын
@user-dq8bc1by6c ♥️😊
@DilaniNandima
@DilaniNandima 4 ай бұрын
ඔයාගෙ channel එක ළඟ දි දැක්කෙ dear. ඔයාගෙ recipe මරු. එ වගේම කෑම හරිම පිළිවෙල යි, ලස්සනයි. Thank you 🙏 🙏 🙏 🙏 🥰😍🤗😘💐
@tharuzcafe
@tharuzcafe 4 ай бұрын
බොහොම ස්තූතියි! ♥️😊
@sanaththilakasiri7316
@sanaththilakasiri7316 6 ай бұрын
Thank you... ❤
@tharuzcafe
@tharuzcafe 6 ай бұрын
🧡😊
@sharminifernando480
@sharminifernando480 6 ай бұрын
Thank you so much ❤
@tharuzcafe
@tharuzcafe 6 ай бұрын
🧡😊
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 6 ай бұрын
Pol aluwa walata wathura wenuwata kiri daanna berida.
@tharuzcafe
@tharuzcafe 6 ай бұрын
පුලුවන්, ඒත් පොල් දාන නිසා ,තව පොල්කිරි දාන එක අවශ්‍ය නැහැ :)
@chaminijayathilaka2633
@chaminijayathilaka2633 6 ай бұрын
👌👌👌👌👌
@tharuzcafe
@tharuzcafe 6 ай бұрын
😊🧡
@kaushikaushi-g8w
@kaushikaushi-g8w 6 ай бұрын
❤❤❤❤❤❤
@tharuzcafe
@tharuzcafe 6 ай бұрын
😊🧡
@MalkanthiMelagoda
@MalkanthiMelagoda 6 ай бұрын
😻😻
@tharuzcafe
@tharuzcafe 6 ай бұрын
😊🧡
@MalkanthiMelagoda
@MalkanthiMelagoda 6 ай бұрын
Mama me auruddathath oyage video balala kema heduwa
@tharuzcafe
@tharuzcafe 6 ай бұрын
බොහොම ස්තූතියි අත්දැකීම් බෙදාගත්තාට! 😊🧡
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН