Thathai Puthai Live in Concert | Adare Sihinayaki | Nuwan Gunawardana & Chamila Thushari

  Рет қаралды 132,784

Gayan Gunawardana

Gayan Gunawardana

Күн бұрын

Пікірлер: 124
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
ආදරණීය දරුවන්ට උතුම් පියෙක් සහ ආදරණීය බිරිඳට උතුම් ස්වාමීයකු වූවා සේම,, සුවහසක් ජනතාවගේ සිත්සතන් සුවපත් කල ආදරණීය ගායකයානනි, ඔබතුමන් නැවතත් මේ මිහිතලයේ ඉපදී සුවහසක් ජනතාවගේ සිත්සතන් සුවපත් කරනු මැණ!!! 😥🙏
@manel2343
@manel2343 9 ай бұрын
හරිම ලස්සනයි පුදුම ආශාවකින් අහන් හිටියේ සිංදුව ඉවර වෙනකන්ම දන්නෙ නෑ ඒ තරන්ම රසවත් විදිහට ගීතය ගායනා කරනවා දෙන්නම පුදුම ලස්සනක් කියන්න වදන් නෑ ❤❤❤❤🙏🙏🙏🏆🏆🏆🎼🎼🎼🎼🎼🙏🙏
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
හරිම මිහිරි සොදුරු ආදරණීය කටහඬට ඔබ දෙදෙනාගේ 🌷🌷👌😊❤
@abeyratnasooriyaarachchi6160
@abeyratnasooriyaarachchi6160 Ай бұрын
මේ ගීතය ඇතුලත් චිත්‍රපටය මම පොඩිකාලෙ නැරඹුව.ගීතය හරිම මිහිරි නිසාම මතකයේ රැදුන ගීතයක්.මම ඔබ දෙදෙනා ගයනව හැමදාම කීප වතාවක් අහනව.කියල වැඩක් නෑ.හරිම ලස්සනයි.
@SDN89503
@SDN89503 4 жыл бұрын
Nuwan aiyage සිංදු api ahuwe podi කාලෙදී .nuwan aiya හරිම ලස්සනයි .කටහඬ thamath e wagemai i am from singapore
@kumari.herathherathherath9185
@kumari.herathherathherath9185 4 жыл бұрын
ලස්සනයි ගයාන් පුතා තාත්තා එක්ක දිගටම යන්න
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
වාසනාවන්!!!💐❤😍 හරිම ලස්සනයි💐👌👍 ඔබ තුමන් හට නිරෝග සුවයම ලැබී දීර්ඝායුසම ලැබේවා !!!!
@chanduwachandu1645
@chanduwachandu1645 4 жыл бұрын
ගොඩක් ලස්සනයි ...බුදු සරණයි...!!!
@marishavla1481
@marishavla1481 4 жыл бұрын
හරිම ලස්සනයි . ජේසු පිහිටයි ඔබලාට
@shantinim274
@shantinim274 Жыл бұрын
Ammooo lassan mee geethe
@devtondev3448
@devtondev3448 2 жыл бұрын
Thank nuwan aiya and chamila thushari very lovely song 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💘💘💘💘💘💞💞
@jkmalani1544
@jkmalani1544 Ай бұрын
කියන්න වචන නෑ හරිම මිහිරියි මාරම ලස්සනයි
@premasrilanka4167
@premasrilanka4167 4 жыл бұрын
හරිම ලස්සනයි බුදු සරණයි ජේසුපිහිටයි ❤️❤️🌷🌷🌷🌷
@disnadivakara5926
@disnadivakara5926 4 жыл бұрын
මං ආසම ගායකයා නුවන් ගුණවර්ධන මහතා. සිංදු හරිම ආදරණීයයි. කිරි මුහුදු වෙරළේ තමයි ආසම ගීතය.
@worldcreation2960
@worldcreation2960 4 жыл бұрын
click one by one you can watching full programme. .it's AWESOME.
@disnadivakara5926
@disnadivakara5926 4 жыл бұрын
බැලුවා සේරම
@yayhey7272
@yayhey7272 3 жыл бұрын
වචන වලින් කියන්න බැරි තරම් ලස්සනයි
@kumariajith5374
@kumariajith5374 4 жыл бұрын
ගොඩක් ලස්සනයි බලන්න බලන්න ආසයි හරිම ❤ ආදරනියයි ❤❤❤
@indi6245
@indi6245 4 жыл бұрын
ගමන සුභයි ! ජය !!!
@msindrniindrni6300
@msindrniindrni6300 3 жыл бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරණයි
@amilaaponsu6788
@amilaaponsu6788 4 жыл бұрын
my favourite song.❤❤
@citymobile4013
@citymobile4013 6 ай бұрын
Nuwan aiyaa mn kemathima gayakyek mn podikale ahuwe ayage githa mn 15 di ahuwe essaralama ayage githayak .a hada aya api atharin wenwenathuruma wenasak uny ne ❤❤❤❤❤❤❤❤
@shiranirananinga2670
@shiranirananinga2670 Жыл бұрын
Haima lassanai katta hadata asai senduwa kohchra ahuwath made❤️❤️❤️❤️❤️
@piyantharanjan2218
@piyantharanjan2218 3 жыл бұрын
Beautiful lovely song thanks to all of you budusarnai deupihitai
@jayanisurendra4495
@jayanisurendra4495 4 жыл бұрын
ලස්සනයි 🌷❤️🌷❤️🌷❤️🌷❤️🌷❤️
@shiranirananinga2670
@shiranirananinga2670 Жыл бұрын
Harima lassanai kata hadawal dennagema harima lassanai kochchara ahuwath made❤❤
@kanthiambawatta6123
@kanthiambawatta6123 Жыл бұрын
Nuwan Oyage had sadakalma pawathiwa ,,,
@sumanagomes2848
@sumanagomes2848 4 жыл бұрын
No words so wonderful voice
@luckminibandara2823
@luckminibandara2823 4 жыл бұрын
Dennama supper.good luck.
@travelwithshenuli4109
@travelwithshenuli4109 4 жыл бұрын
Godak lassanai voice ekk good luck 👍🏻
@dilaniwijaykoon7824
@dilaniwijaykoon7824 4 жыл бұрын
ලස්සනයි තෙරුවන් සරනයි 😁
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 4 жыл бұрын
තාත්තා එක්ක ලස්සන ගමනක් යන්න පුතා .තෙරුවන් සරන්‍යි
@ereshadilrukshiwarnakulasu9617
@ereshadilrukshiwarnakulasu9617 4 жыл бұрын
හරිම ලස්සනයි ❤️
@pushpisamaranayake5864
@pushpisamaranayake5864 4 жыл бұрын
Very.nice.god.bless .. 🌋
@shiranirananinga2670
@shiranirananinga2670 Жыл бұрын
Me kellage kata hadata wasi wenawa onama kenek adarei harema lassanai❤❤
@upaliwijesiri5272
@upaliwijesiri5272 4 жыл бұрын
කොචිචරඇසුවත්මදි හරි ම රසයි
@gaminiajith9522
@gaminiajith9522 Жыл бұрын
ලස්සනම ලස්සනයි
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 4 жыл бұрын
ලස්සනයි 😍
@dailymale2934
@dailymale2934 2 жыл бұрын
හරිම ලස්සනයි නංඟා....
@laksila7367
@laksila7367 Жыл бұрын
සොදුරු ගායනයකි . ඒ හඬ සදා අමරණියයි
@oliviafernando12
@oliviafernando12 4 жыл бұрын
I really love this nuwan gunawardana god bless him
@shyamaligamage
@shyamaligamage 2 ай бұрын
Excellent ❤
@rohinisenanayaka3920
@rohinisenanayaka3920 Жыл бұрын
Masai mara maru l love
@Skwsamanthi
@Skwsamanthi 4 жыл бұрын
Harima ලස්සනයි 💕💕💕💕💐💐💐💐💐
@janakakatugampala1499
@janakakatugampala1499 Жыл бұрын
Excellent i ❤
@sudharmajayasinghe4000
@sudharmajayasinghe4000 Жыл бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤❤
@thanushkamanju
@thanushkamanju Жыл бұрын
Super lovely ❤❤❤❤❤❤2023 ත්
@ramanivithana5935
@ramanivithana5935 Жыл бұрын
Me සිංදු dan ahanne na ලස්සනයි
@mariaperera5792
@mariaperera5792 4 жыл бұрын
හරිම ලස්සනයි..ජේසු පිහිටයි..
@sugandasuganda480
@sugandasuganda480 Жыл бұрын
Pattama
@ThusithaThanthirige
@ThusithaThanthirige 2 жыл бұрын
Greetings From Super Extremes 💚 💛 ❤️ 💙
@malkanthiperera8173
@malkanthiperera8173 Жыл бұрын
නුවන් අයියේ ඔයා අපි අතරම නැවත ඉපදේවා🙏🙏🙏🙏
@renukadamayanthi8362
@renukadamayanthi8362 4 жыл бұрын
Harima lassani
@kumariwedagedara1777
@kumariwedagedara1777 Жыл бұрын
obethumage katahada apita nawethath ahanna aper atherepa ipedeewaaa🙏
@nishanthirathnaweera3658
@nishanthirathnaweera3658 4 жыл бұрын
Lassanai oya katahadata hemadamath adareii.budu saranai..
@kensinsam263
@kensinsam263 7 ай бұрын
Nice
@fazeelathcareem6321
@fazeelathcareem6321 4 жыл бұрын
Very nice GOD BLESS YOUL
@randuladela7845
@randuladela7845 4 жыл бұрын
Godak lassani, deergau sapa satuta oyala ta hama dama this
@nillakodikar8383
@nillakodikar8383 4 жыл бұрын
Nduwan.maga.adaraneya.gayakaya.godak.lassanae.badusaranae
@allsdf2756
@allsdf2756 4 жыл бұрын
MashAllha MashAllha
@virjithfernando6771
@virjithfernando6771 4 жыл бұрын
Very very nice and god bleasd if u can give full progam thank u so much
@freecell9955
@freecell9955 3 жыл бұрын
Lassanai ❤️❤️❤️❤️❤️
@sathsaranibandara4111
@sathsaranibandara4111 4 жыл бұрын
Beautiful duet song
@sameeraperera7001
@sameeraperera7001 2 жыл бұрын
සුපිරි
@nerosha2310
@nerosha2310 4 жыл бұрын
Harima lassanai. Mn asama gayakayek
@malikamiss8580
@malikamiss8580 4 жыл бұрын
Very nice good luck God bless
@mirwafgfthb5818
@mirwafgfthb5818 4 жыл бұрын
Chamila thushari oyage handa mihiri.
@georgeheila1692
@georgeheila1692 3 жыл бұрын
godak lassanai budu saranai.!!❤❤❤❤❤❤
@jayanthakd4390
@jayanthakd4390 4 жыл бұрын
Godak.lassanai theruwansaranai
@nimsara9214
@nimsara9214 4 жыл бұрын
හරිම ලස්සනයි
@randuladela7845
@randuladela7845 4 жыл бұрын
Budusarani
@InduRanasinghe-rk6vw
@InduRanasinghe-rk6vw 4 күн бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉
@sugandasuganda480
@sugandasuganda480 Жыл бұрын
Voice nam voice kelle
@srimathitennakoon7345
@srimathitennakoon7345 4 жыл бұрын
හරි ලස්සනයි
@gangakuruwita7728
@gangakuruwita7728 4 жыл бұрын
Lassanai
@troncykadana1117
@troncykadana1117 4 жыл бұрын
Very nice ...
@AnjuTharangaT
@AnjuTharangaT 3 жыл бұрын
Super
@chammipriyantha1324
@chammipriyantha1324 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 Жыл бұрын
කොතරම් ආදරණීය ගායනයක් ද ❤️
@hasheldemel6071
@hasheldemel6071 4 жыл бұрын
ලස්සනයි
@nishanthakumara6749
@nishanthakumara6749 4 жыл бұрын
Nice song.
@siranisilva7161
@siranisilva7161 4 жыл бұрын
lassanai
@HuaweiMate20lite-z2b
@HuaweiMate20lite-z2b 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kumaridisanayake2569
@kumaridisanayake2569 4 жыл бұрын
හරිම ම
@upulliyanagge2027
@upulliyanagge2027 2 жыл бұрын
What is the hindi song.of this,?
@raniindra3727
@raniindra3727 4 жыл бұрын
මෙි.දුවද❤️❤️🥀🥀🎤🎤🎤🎵🎵🌺🌺🌺ු
@siranisilva7161
@siranisilva7161 4 жыл бұрын
nh
@ibrahimshaaban1182
@ibrahimshaaban1182 4 жыл бұрын
❤💙
@rawindrasuresh335
@rawindrasuresh335 Жыл бұрын
💗💗💗💗
@gtcell1311
@gtcell1311 Жыл бұрын
🙏🙏🙏🙏
@chinthanaseneviratne6735
@chinthanaseneviratne6735 Жыл бұрын
Lyrics Late Mr Herbert M Seneviratne 🙏🙏🙏❤❤❤❤
@devtondev3448
@devtondev3448 2 жыл бұрын
💞💞💞💞💞💞💞💞💞💞
@sriyanichandrika1543
@sriyanichandrika1543 4 жыл бұрын
👌👌👌👌👌👌👌
@dadahahs5984
@dadahahs5984 Жыл бұрын
🤔❤
@sarathudawela8109
@sarathudawela8109 3 жыл бұрын
Orginal song sung by H.R.JOTHIPALA
@ebrahim1695
@ebrahim1695 3 жыл бұрын
Budusaranai ❤️🖕
@prasannafernandovlog8634
@prasannafernandovlog8634 4 жыл бұрын
👍👍👍👍👍👍
@lushaniliyanage3802
@lushaniliyanage3802 4 жыл бұрын
😍😍😍😍
@meriyanfernando2943
@meriyanfernando2943 4 жыл бұрын
❤👌
@kanchnahettiarachchi6726
@kanchnahettiarachchi6726 4 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹
@prabodhaginige9277
@prabodhaginige9277 4 жыл бұрын
👍👍👍
@kaweeshathilakarathna3592
@kaweeshathilakarathna3592 4 жыл бұрын
👍👍👍❤❤❤❤❤
@shbro4617
@shbro4617 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@dulaa7977
@dulaa7977 2 жыл бұрын
Original ගිතය අසහාය ගායක එචි ආර් ජෝතිපාල සහ ආචාර්ය සුජාතා අත්තනායක ගායනාකලේ ප්‍රවෙිසමිවන්න චිත්‍රපටයට .ගයාන් පුතා මෙහි එය සදහන් නොවීම කණගාටුදායක තත්වයක්
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 48 МЛН
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 137 МЛН
Adare Sihinayaki - Chamila Thushari - 22-Feb-2014
4:30
Ravi Joseph
Рет қаралды 29 М.
Ira Sanda Wandala PEO Legend Gayan Gunawardana and Kushani Sandareka
4:47
Gayan Gunawardana
Рет қаралды 185 М.
Promisas geeth mala
28:21
Susantha Jayathilake
Рет қаралды 124 М.
Sanidhapa with Nuwan gunawardana mahiyanganaya
11:43
AG Music
Рет қаралды 694 М.
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 48 МЛН