Thathai Puthai Live in Concert | Senehasa Paawa | Nuwan Gunawardana & Amila Nadeeshani

  Рет қаралды 361,522

Gayan Gunawardana

Gayan Gunawardana

Күн бұрын

Thathai Puthai Live in Concert | Senehasa Paawa | Nuwan Gunawardana & Amila Nadeeshani
Music Directed by : Thilina Thushara
Produced by : Nuga Entertainment
Song : Senehasa Paawa
Artist : H.R Jothipala
Music : Sarath Dasanayake
Lyrics : Dayasena Gunasinghe
අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Twitter, Tiktok, Instagram හරහා එක්වන්න​.
Connect with GAYAN GUNAWARDANA :
Facebook page : / gayan.gunawardene
Instagram : / gayangunawardene
Tiktok : / gayan_gunawardana
Twitter : / gayanguyya
KZbin : / gayangunawardene
Connect with NuGa :
NuGa TV (KZbin) : / nugatv
NuGa TV (FB) : / nugatv1
NuGa Academy (FB) : / nugaacademy
NuGa Studio (FB) : / nugastudio1
NuGa Entertainment (FB) : / nugaentertainment
(C) 2020 NuGa Records (Pvt) Ltd®

Пікірлер: 196
@srnnfernandonilmini1511
@srnnfernandonilmini1511 Жыл бұрын
මේ ගැන කියන්න දේවල් නෑ ඒ තරම් හිතට වේදනයි මං ආසම කරන ගායකයෙක්මැදපෙරදිග ඉඳගෙනත් අද මා හඬා වැටෙනවාමං ආස කරන සිංදු ටිකක් එයා ලඟ තියෙනවාඔබට නිවන් සුව ලැබේවා
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 Жыл бұрын
Harima lassanai
@damitataruka4729
@damitataruka4729 Жыл бұрын
අපට මෙහෙම දුකක් දැනෙනවා නම් ගෙදර අයට කොහොම එ දුක පාලුව දැනෙනවා ඇතිද..😢 අමා මහ නිවන්සුව ලැබේවා ඔබතුමාට..
@shehanithenuwara9284
@shehanithenuwara9284 Жыл бұрын
රටක් ගීතයෙන් මුසපත් කල එයා අද යන්නම ගිහින් සදා නොමැකෙන මතකයන් ඉතුරු කරලා. නිවන් සුව කලාකරුවානනි 🙏🙏🙏🥺
@upamalimadushika7270
@upamalimadushika7270 Жыл бұрын
පව් අනේ. බලන්න දුකයි. මම ආසම ගායකයා. නිවන් සුව පතමු.
@manimaldurashirome121
@manimaldurashirome121 Жыл бұрын
අද අප අතරින් සමුගත් නුවන් නොමැකෙන ගීත එකතුවක් තියාගියා ඔබට නිවන් සුව ලැබේවා
@ramyafernando7338
@ramyafernando7338 Жыл бұрын
À
@chameladilu780
@chameladilu780 2 жыл бұрын
දීර්ඝයුශ වේවා නුවන් මහත්මයාණෙනි .තෙරුවන් සරනයි
@lalithaweerasighe8609
@lalithaweerasighe8609 4 жыл бұрын
ආදරෙයි අපේ පියතම නුවන් ගුණවර්ධන සර් .ජේසු පිහිටයි .පරිස්සමෙන් ඉන්න .
@ajfkf2677
@ajfkf2677 4 жыл бұрын
වාව් ඉතාමත් සුපිරි විශිෂ්ඨ ගායනයක් .නුවන් සහ අමිලා ඉතාමත් අපූරු සුසංයෝගයක්.නියමයිනේ .ජයම වේවා .තෙරුවන් සරණයි හැමදාමත් ඔබ දෙන්නටම 🌹🌹🌹🌹👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷🔥🔥🔥🔥🔥🔥👈
@lakshmiperera3391
@lakshmiperera3391 Жыл бұрын
අමිලගේ හඩ මාරයි
@ranigeetha1312
@ranigeetha1312 Жыл бұрын
නොසිතූ ලෙස හදිසියේම ඔබතුමාගේ වියෝව රසිකයන් වන අප කෙසේ දරාගන්නද මහත්මානෙනි.....😥😢😢 ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි!!! 🙏🙏🙏❤️
@indikapriyawansha3745
@indikapriyawansha3745 Жыл бұрын
අපේ ගෙදරට TV එකක් ගෙනාවෙ 1990 විතර, එදා ඉදල නුවන්ගෙ සින්දුවක් යද්දි Tv එක ළගට දුවගෙන එන්නෙ ඉබේටමයි, ඒ තරම් ආසයි
@sujeewashiromani5231
@sujeewashiromani5231 Жыл бұрын
Aniwryen
@chandyjayasooriya999
@chandyjayasooriya999 2 жыл бұрын
හරිම ලස්සනයි බුදු sarani පවුලට පරිස්සමෙන් ඉන්න
@dilhanisilva6539
@dilhanisilva6539 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි... මුළු හිතින්ම සුබ පතනවා ....
@msindrniindrni6300
@msindrniindrni6300 2 жыл бұрын
නුවන් ගුණවර්ධන මහතා ට නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි
@geeoon1604
@geeoon1604 Жыл бұрын
Suba pathuwa vitharai , me manussaya malaa... harima aparadayak
@rajakaruna4825
@rajakaruna4825 4 жыл бұрын
අනේ ඹයා අහස් මලිගා න්‍යයේ.සිංදු .කියනවිට.හරිම දුකහිතෙනවා.හරිම ලස්සනයි සිංදු කිනව.අර මැරයන් ඔබට කරදර කරන විට.හරිම.දුකයි ඔබගෙ.පවිලේසියලු දෙනට ගොඩක් ස්තුතියි මෙවැනි වැඩසටහන ඉදිරිපත් කලාට ඹබලා.දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි මම අබුඩාබි සිට
@nokaSir
@nokaSir Жыл бұрын
මට නම් හීනයක් වගේ නුවන් ගුනවර්දන මහත්තයා ජීව්ත‍යේන් සමු ගත්ත එක .නිවන් සුව පතමි ...
@dammikacooray9574
@dammikacooray9574 4 жыл бұрын
හරිම ලස්සනයි ආසාවෙන් රස වින්දා ජය වේවා
@jayanthidisanayaka5523
@jayanthidisanayaka5523 3 жыл бұрын
Nuwan ගුණවර්ධන sar ඔයාට දීර්ඝායුස වැඩිවේලා apa atharema සදාකාලිකව getha ගායනා කිරීමට sakthiya dariya ලැබේවා b s d p puthatath budusaranai
@princygamage4171
@princygamage4171 Жыл бұрын
මමත් ආසම ගායකයෙක් මම ගොඩක් ගායකයන්ට කැමති ඒත් මම ආදරය කරපු ගායකයෙක් නුවන් ගුණවර්ධන මහතා ඔබට සුභ ගමන්
@kumarikomari2903
@kumarikomari2903 Жыл бұрын
නිවන් සුවය ලැබේවා නුවන් මහතානණි
@renukagunawardena5431
@renukagunawardena5431 Жыл бұрын
We love his voice
@lakshmisivapalan2385
@lakshmisivapalan2385 Жыл бұрын
යළි ඉපදෙන්න ප්‍රාර්ථනා කරමි නිවන් සුව ලැබේවා මහතාණෙනි
@jilanjilan8562
@jilanjilan8562 Жыл бұрын
හරිම ලස්සනයි අපූරුවට රස වින්දා මම පොඩි කාලේ ඉදන්ම ගොඩාක් කැමති ගායකයෙක් නුවන් ගුණවර්ධන ඔබට නිවන්සුව ලැබේවා
@christeenlaity3201
@christeenlaity3201 Жыл бұрын
අහන්න අහන්න ආසයි ලොකුම පාඩුවක් අපේ රටට මෙවන් රජෙන් නැතිවිම දුකදරාගන්නබැ මටනම් මතක්වෙනවෙන වාරෙ අඩෙනවා මම හරිම අසයි නුවන් ගේ සිංදු අයියෝ මෙච්චර ඉක්මනින් ගියානෙ රටට රජජෙක් 😭❤😘🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jayawardanaaammamijayaward4778
@jayawardanaaammamijayaward4778 Жыл бұрын
එ හඩ අද නිහඩ වෙලා යන්නම ගියා දුකයි ගොඩාක් නිවන් සුව ලැබේවා
@dinishaamarasekera3876
@dinishaamarasekera3876 Жыл бұрын
Nuwan aiya ge kata hada.... ❤️ Harima dukai, ohu ge nethivima. Amila your voice excellent. 💗
@msindrniindrni6300
@msindrniindrni6300 2 жыл бұрын
තෙරුවන් සරණයි හරිම ලස්සනයි
@chanduwachandu1645
@chanduwachandu1645 4 жыл бұрын
Good Luck... All The Best ❤️❤️❤️
@ranathungamuhandiram2858
@ranathungamuhandiram2858 2 ай бұрын
නුවන් ගුණවධන ගායකයාණෙනි ඔබට නිවන්සුව අත්වේවා!❤❤❤❤❤❤❤❤❤
@mahimipaboda
@mahimipaboda 3 жыл бұрын
Amila amzing voice
@t.rninlushi2574
@t.rninlushi2574 Жыл бұрын
Amamaha niwan suwa labewa nuwan mahathnani.......
@user-jj8eq3uk3z
@user-jj8eq3uk3z 7 ай бұрын
Wow that's great superb song's nice singer I love you so much
@saumyafernando474
@saumyafernando474 4 жыл бұрын
One of my favorits songs ....💟💟💟💟 so beautiful . Both voices blend nicely ....together .
@shiranthag5385
@shiranthag5385 4 жыл бұрын
හරිම ලස්සනයි ,තෙරුවන් සරණයි 🌷🌷
@inokapriyangi9309
@inokapriyangi9309 Жыл бұрын
Me wage hadak ..tiyena gayakayan dan na...nuwan gunawarana...hama geethayakma..harima asawen ahanne
@amabey68
@amabey68 Ай бұрын
Amila nadisha ❤ ලස්සන කටහඬ හරිම මිහිරියි 💞💞💞
@uyanwattagesriyani7090
@uyanwattagesriyani7090 4 жыл бұрын
Very good i like both of you. All the best
@ranisujatha1240
@ranisujatha1240 4 жыл бұрын
හරිම ලස්සනයි 👍👍👍❤️❤️❤️❤️💕💕💕💕
@neeluca2329
@neeluca2329 4 жыл бұрын
එල් එල් මල්ලි පට්ට යි ඇතටම මල්ලි ලස්සනයි 👌👌👌👌💙💙💙💙💙💙💙💙💙💙
@maridalsi4676
@maridalsi4676 3 жыл бұрын
ගෙඩක් .ලස්සනයි .මුලු .හදවතින්ම සුබ .පතනවා
@nashagerban2287
@nashagerban2287 4 жыл бұрын
හරිම ලස්සනයි ❣️❣️❣️❣️❣️💐💐💐💐
@kwt4095
@kwt4095 4 жыл бұрын
ලස්සනයි දීර්ඝ ආයුෂ ලැබේවා
@vinithaherath1690
@vinithaherath1690 4 жыл бұрын
VERY NICE ..ALL THE BEST AND GOD BLESS ......❤
@udayachathu8966
@udayachathu8966 2 жыл бұрын
Wijaya kumarathunga mahathmayage saha h.r .jothipala mahathmayage githa gayan gunawardana saha nuwan gunawardana yana kalakaruwan depalage handin ahanna asayi.good luck
@nilminisalecenter2629
@nilminisalecenter2629 4 жыл бұрын
Nuwan amila supiriakathuwakkk......🙏🙏🙏🙏
@sheyamendi5475
@sheyamendi5475 4 жыл бұрын
ගොඩක් ලස්සනයි ඇත්තටම
@madumadu3148
@madumadu3148 4 жыл бұрын
So beautiful
@nimalshantha2766
@nimalshantha2766 4 жыл бұрын
superb singing both of you thanks.
@AnuAnu-gs1pd
@AnuAnu-gs1pd Жыл бұрын
නිවන් සුව ලැබේවා කලාකරුවානණී..
@nadeejadilum2203
@nadeejadilum2203 Жыл бұрын
Nuwan mahatata niwan suwa labewa amilata niduk nirogisuwa labewa
@deepikanilnthi386
@deepikanilnthi386 2 жыл бұрын
ගොඩක් ලස්සනයි 👍
@nilminisalecenter2629
@nilminisalecenter2629 4 жыл бұрын
Amlla godakkk ලස්සනයි ........adarei.
@mobileshopgroup6746
@mobileshopgroup6746 Жыл бұрын
හ‍රි ම ලස්සනයි ❤️❤️❤️
@gayahirudias9458
@gayahirudias9458 4 жыл бұрын
මගේ ආසම සින්දුවක්😘😘😘
@nisansalasandamali9553
@nisansalasandamali9553 3 жыл бұрын
Harima lassanai.theruwan saranai!!!
@n.w.damayanthi115
@n.w.damayanthi115 Жыл бұрын
Ane aye kawada dakinnada obathumawa 🙏🙏🙏🙏
@sameeramadusanka5822
@sameeramadusanka5822 Жыл бұрын
Asama gayakaya
@anushadilhari5453
@anushadilhari5453 Жыл бұрын
Music superb
@kapilaamarathunga1633
@kapilaamarathunga1633 3 ай бұрын
Beautiful song 👍❤️
@nethmiliyanage.kandy5755
@nethmiliyanage.kandy5755 Жыл бұрын
ආසම ගායන ශිල්පියෙක්. නිවන්සුව ඔබ‍ට. 🙏❤️
@kasunheendeniya2738
@kasunheendeniya2738 Жыл бұрын
නිවන් සුව ලැබේවා ...
@perciperera351
@perciperera351 Жыл бұрын
Massaging
@surangiradikaa7838
@surangiradikaa7838 Жыл бұрын
Budusaranai
@cmiyamg2218
@cmiyamg2218 4 жыл бұрын
Ape priyathama gayakaya obata suba pathanawa
@sadeerathnayake6124
@sadeerathnayake6124 2 жыл бұрын
Excellent nice performance.
@nethmiliyanage.kandy5755
@nethmiliyanage.kandy5755 Жыл бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ 😍 ඒ voice දෙක...😍😍
@nandaniwijesekara5393
@nandaniwijesekara5393 Жыл бұрын
Nihathamani kalakaruwaneni obathumata niwan suwa labewa.
@harsanitarakasilanka8546
@harsanitarakasilanka8546 4 жыл бұрын
Ammooo godak lassanai ........❤️❤️❤️❤️❤️adarei hemadamath
@user-or9ki1jc9z
@user-or9ki1jc9z 11 ай бұрын
Ane e handa monatharam mihirida..nivan Suva labeva nivan aiya
@bhagyardanawardana1973
@bhagyardanawardana1973 Жыл бұрын
pattama lassanai
@reetasepali3219
@reetasepali3219 3 жыл бұрын
***** good luck.... All the best 💕💕💕💕💕💕💕💕💕 God 🙏 bless 💗💗💗💗💗.
@harshadinesh3588
@harshadinesh3588 4 жыл бұрын
Mage hadavate gayakaya obai dirgau veva teruvan saranai
@rbulahtsinhalage6323
@rbulahtsinhalage6323 4 жыл бұрын
Oba tumata teruwan saranai ape kale viraya
@sanujayasathsara5310
@sanujayasathsara5310 4 жыл бұрын
ග‌ොඩක් ලස්සනයි
@wayomiwathsala1499
@wayomiwathsala1499 4 жыл бұрын
Niyamayi best of luck
@chammipriyantha1324
@chammipriyantha1324 5 ай бұрын
❤❤❤❤❤❤❤.nuwan.aiya
@upul1684
@upul1684 Жыл бұрын
ගයාන් ඔයාට නැති උනේ රටක් වටින තාත්ත කෙනෙක්...එතුමා සදා අමරණීයයි..
@nalinkithsiri5808
@nalinkithsiri5808 Жыл бұрын
Nuwn ayye adai dakke. Harima adarei
@nalindaanura2182
@nalindaanura2182 4 жыл бұрын
Nice lovely voice good luck 😍😍😍😘😘😘❤❤❤👍👍👍
@sanjeewanijayawardana2833
@sanjeewanijayawardana2833 4 жыл бұрын
Amila nadeeshani. Very nice .both of you
@thejananalin4329
@thejananalin4329 Жыл бұрын
නිවන් සුව ලැබේවා 🙏 🔹✤┈••✦
@nilanthirenuka-kb9wf
@nilanthirenuka-kb9wf Жыл бұрын
Mage Aaaaadara..niya.gayakaya
@sumithperera4597
@sumithperera4597 Жыл бұрын
Amila has a beautiful voice
@Pema417
@Pema417 Жыл бұрын
Niwan suwa lèvera !!!
@udulaniabekon2962
@udulaniabekon2962 4 жыл бұрын
Hare lassanai appa... Harema lassanai...
@niroshadamayanthi7766
@niroshadamayanthi7766 Жыл бұрын
Niwan suwa lebewa
@lakshikagevanti8855
@lakshikagevanti8855 Жыл бұрын
නිවන් සුව ලැබෙිවා කලාකරුවානණි ඔබට
@mohamedrizmi1854
@mohamedrizmi1854 Жыл бұрын
Seanahasa peawa yali hamu uwa nimneathiwarea bhawaya sara.......
@sarathudawela8109
@sarathudawela8109 3 жыл бұрын
ORGINAL SONG H.R JOTHIPALA ,FILM NEWATHA HAMUWEMU
@shanthidesilva1428
@shanthidesilva1428 Жыл бұрын
❤❤❤❤Hrima sathutui ඒ වගේම 😢දුකයි
@supembara_jothi_page
@supembara_jothi_page Жыл бұрын
නැවත හමුවෙමු..!!
@difislslls1580
@difislslls1580 Жыл бұрын
Ana a muna dakiddi puduma dukak dananna, ahinsaka nihatamani kalakaruwa,daruwanta ma duk wadana dara ganda davipiyananga saktiha dahiriya labawa kiyala prartana karanawa,
@achanigunawardane5436
@achanigunawardane5436 Жыл бұрын
Niwan suwa labewa nuwan ayiyata
@indiraroshani8947
@indiraroshani8947 Жыл бұрын
Niwan suwa labewa.... api kauruth me koke dala yanawa😭😭😭😭😭
@susanthabandara5702
@susanthabandara5702 Жыл бұрын
Smilalassanaiiiii
@reetareeta1569
@reetareeta1569 Жыл бұрын
Amaraniya ..nuyan..kalalaruyanani.obata...niyansuya.labaya
@apsarasandamali9092
@apsarasandamali9092 4 жыл бұрын
ලස්සනයි ❤❤❤❤
@obinamunisilva9445
@obinamunisilva9445 4 жыл бұрын
I love song ❤️💙 very nice
@sujikasubashini367
@sujikasubashini367 3 жыл бұрын
Wow
@retaakuwait1182
@retaakuwait1182 4 жыл бұрын
Good luck all the best
@khalyani3831
@khalyani3831 Жыл бұрын
Niwan..suwa.kalakaruwaneniobata❤️❤️❤️❤️❤️❤️❤️
@hwskumari4276
@hwskumari4276 Жыл бұрын
අමිලා නදීශානී එල
@nelusharuhansi4728
@nelusharuhansi4728 Жыл бұрын
Very Beautiful ❤❤
@lalithaweerasighe8609
@lalithaweerasighe8609 4 жыл бұрын
ව්ශිස්ටයී
Amila Nadeeshani with Flashback
18:56
Sinhala sindu kade
Рет қаралды 160 М.
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 2,9 МЛН
Senehasa Pawa
5:42
Sarath Dasanayake - Topic
Рет қаралды 624
Thathai Puthai Live in Concert | La Sanda Eliye | Nuwan & Gayan
4:49
Gayan Gunawardana
Рет қаралды 226 М.
Adare Sihinayaki - Chamila Thushari - 22-Feb-2014
4:30
Ravi Joseph
Рет қаралды 28 М.
Amila Nadeeshani with Sahara Flash - Bangadeniya 2018
20:14
Ganga Video Team
Рет қаралды 188 М.
Shiza - bvlbrown (Lyrics Video)
3:33
SHIZA
Рет қаралды 350 М.
Megan Thee Stallion - Neva Play (feat. RM) [Official Video]
2:40
Megan Thee Stallion
Рет қаралды 14 МЛН
Jaloliddin Ahmadaliyev - May ichsam (Official Music Video)
4:35
Adil - Қызым | Official Music Video
3:39
Adil
Рет қаралды 1,9 МЛН
Дикие танцы
2:25
BAGA - Topic
Рет қаралды 58 М.