Thawa Eka Searayak (තව එක සැරයක්) | Roshan Fernando | Sparsha Derana Tv

  Рет қаралды 204,006

ROSHAN FERNANDO

ROSHAN FERNANDO

Күн бұрын

Пікірлер: 64
@nisansalarandilini8812
@nisansalarandilini8812 6 ай бұрын
මේ සින්දුව මම ඇහුවේ 2002 දි.එදා මහ අමුතු දවසක්.කෙනෙක් මා දිහා බලනව මන් දැක්ක.මමත් බැලුවා .කොහොම හරි එදා එයාව මග ඇරුනා.ලොකූ දුකක් හිතට දැනිල ඉන්න කොට තමයි මට මේ සින්දුවත් ඇහුනේ.එ වෙලාවෙ මම හිතා ගත්තා ඒ ආදරේ කොහොමහරි මගේම කරගන්නව කියල.අද වෙනකොට අපි බැදලත් අවුරුදු 17ක්..අදටත් මේ සින්දුව ට මඔ හරි ආදරෙයි
@chandupalakshan558
@chandupalakshan558 2 жыл бұрын
අපි පිච්චෙන තැන, මේ කටහඩින් ආයෙත් අපි නිවෙනවා..!🤍🌼
@PhoneDoca
@PhoneDoca Жыл бұрын
Sirama oi😥❤️
@bhagyamihisarani8067
@bhagyamihisarani8067 10 ай бұрын
තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්.. නොසඟවා පවසන්නම්.. ඔබට ආදරෙයි මං.. නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන්.. කුමක් කරන්නද මං.. ඔබට ආදරෙයි නම්.. Music විලේ නෙළුම් මල් කොපමන තිබුනත්.. එක මලකට පෙම්කරමි සිතින්.. නෙළන්න ආසයි දෝතින් ඒ මල.. මගේම වන්නට හැමදාමත්.. තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්.. නොසඟවා පවසන්නම්.. ඔබට ආදරෙයි මං.. Music පාළුව තනිකම මට වද දෙන විට.. කෙලෙසද මා එය ඉවසන්නේ.. ළඟින් නොසිටියත් දෙතැනක සිටියත්.. ඔබේ සුවඳ මා ළඟ රැඳුනේ.. තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්.. නොසඟවා පවසන්නම්.. ඔබට ආදරෙයි මං.. නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන්.. කුමක් කරන්නද මං.. ඔබට ආදරෙයි නම්.. ඔබට ආදරෙයි නම්.. ඔබට ආදරෙයි නම්.. ඔබට ආදරෙයි නම්.. ඔබට ආදරෙයි නම්..
@renukaperera6239
@renukaperera6239 Жыл бұрын
කියන්න වචන නෑ ඇත්තටම බාවනාවක් මේ හඩ රොෂාන් අයියෙ.....බුදුසරණයි ...🙏🙏🙏ජේසු පිහිටයි .!!!
@CurryBowl
@CurryBowl 2 жыл бұрын
Asama hadak asama gayakayek.asama charitayak.asama band eke nayakaya.patta ayya.adarei hemadama❤️❤️❤️❤️❤️❤️❤️❤️
@udarajeewantha3314
@udarajeewantha3314 2 жыл бұрын
ආසම චරිතයක් රොෂාන් අයියා ❤️😍
@ruwannanayakkara3167
@ruwannanayakkara3167 2 жыл бұрын
තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්.. නොසගවා පවසන්නම් ඔබ‍ට ආදරෙයි මං..... පරණ ආදරවන්තිය ලිව්මක ලියල එවුවා
@menakajamila5193
@menakajamila5193 2 жыл бұрын
තාමත් apii adareii.... මේ සින්දුවට 💖💖
@naliya_music
@naliya_music 2 жыл бұрын
නැහැ ඉවසිල්ලක් සිත..... විමසනවා දැන් 🥰❤️🌼
@Aviahikasudarshana
@Aviahikasudarshana 2 ай бұрын
❤❤❤ ස්පර්ශ එකේ දාපු සිංදු ඔක්කොම එක වගේ මාරම ලස්සනයි ඒ අතරින් රොෂාන් අයිය ගෙ සිංදු සෙට් එක ගැන කියන්න වචන නෑ 😢ඒ තරම් ලස්සනයි ❤❤ හිත නිවන භාවනාවගේ ගීත බොහෝමයක් දෙන ස්පර්ශ ඔබට හදපිරි ස්තූතිය ❤🙏
@marishavla1481
@marishavla1481 2 жыл бұрын
ගොඩක් ලස්සනයි 👍❤️
@lpsandaruwanpushpakumara3450
@lpsandaruwanpushpakumara3450 2 жыл бұрын
තවමත් ඒ හදවතින්ම ❤️ ළඟමයි... ආදරෙයි හැමදාමත් අයියේ ජයම වේවා 🙏
@dushnikanthdushaajoes7350
@dushnikanthdushaajoes7350 2 жыл бұрын
Excellent.... Roshan fernando love songs kiyana brand eka ahalama love songs walata thawa asawecchi ayath innawa.
@wimansadananjani8942
@wimansadananjani8942 Жыл бұрын
භාවනාවක් වගේ.අහන්න අහන්න ආස හිතෙනව.😢😢😢❤❤❤❤❤
@chandima623
@chandima623 Жыл бұрын
😮😊😅 2:10
@Raviiibaba
@Raviiibaba Жыл бұрын
විලෙ නෙලුම් මල් කොපමන තිබුනත් ...එක මලකට පෙම් කරමි සිතින්😢❤...අසා ම කැල්ලක්...❤...
@gaamith1225
@gaamith1225 2 жыл бұрын
Asama sinduwak asama widiyakata kochchara ehuwat epawenneti ❤️😍
@syamalirajakaruna4890
@syamalirajakaruna4890 Жыл бұрын
මාරම ලස්සන වොයිස් එකක් 💞✨
@isithsavinda
@isithsavinda 2 жыл бұрын
❤️‍Always number one in the heart.❤️‍ ❤️‍An artist that I would love to meet someday.❤️‍
@indranifernando7812
@indranifernando7812 2 жыл бұрын
ලස්සනයි ගොඩක් 🥰🥰
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
මගේ ආසම සිංදුව
@asithakumara4575
@asithakumara4575 6 ай бұрын
Nice song 🎵 👌 👍
@sandunikanishshanka2870
@sandunikanishshanka2870 Жыл бұрын
මේ voice එක 🥺.... හිතට පුදුම සැනසීමක්‌ දැනෙන්නෙ අහද්දී.. ❤️✨️
@anonymous-bd7go
@anonymous-bd7go 2 жыл бұрын
Nomiyana sinduwak.music,singing niyametama galapenawa.god bless roshan brother ❤️
@kperera3779
@kperera3779 2 жыл бұрын
Hamadama adarai ලස්සනයි ඔයාගෙ voice aka
@lankamalkanthi8744
@lankamalkanthi8744 Жыл бұрын
තව එක සැරයක් නෙවෙයි සසරෙහි හැමදාම ඔය දෙන්නා මුණ ගැහෙන්න ඕන.ආදරෙට අරුතක් දෙන්න.තිළිණි ඔයා ඇත්තටම වාසනාවන්තයි.ආදරෙයි ඔය දෙන්නාටම.
@ShehanShehan-rm9wj
@ShehanShehan-rm9wj Жыл бұрын
🎧🎧🎧 ❤
@ShehanShehan-rm9wj
@ShehanShehan-rm9wj Жыл бұрын
❤❤❤
@emperorofthegames4103
@emperorofthegames4103 2 жыл бұрын
Ammmmmmmmmmmooooooo supiriiiiiiiiiiii
@dilushkapriyamal6737
@dilushkapriyamal6737 2 жыл бұрын
mama me programme ekta kamathi eth mn patta asai me wage sindu electric music nathuwa acoustic music walin ahanna tiyenawanm .. mata terena widiyta me wage sinduwala tiyna lassna a instruments walin thwa lassna karanna puluwan .....
@_sanware_with_Hansa
@_sanware_with_Hansa 8 ай бұрын
තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්.. නොසගවා පවසන්නම් ඔබ‍ට ආදරෙයි මං.....
@tharamadu1770
@tharamadu1770 2 жыл бұрын
Mn Asama gayakaya issarath oya...aluth aya awa kiyla danuth wenasak na..eth oyama thamai... Lasssnai voice eka..bhawanawak wage mata...
@diyathranthuka9995
@diyathranthuka9995 2 жыл бұрын
Marama lassanaii roshan sir 🥰🥺. Ane e music acoustic unanm 🥺🤗
@dayanidissanayaka732
@dayanidissanayaka732 2 жыл бұрын
🎧😍❤😍🎧
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Tawa eka sarayak
@sachithdilanka8405
@sachithdilanka8405 2 жыл бұрын
ආසම එකක් 😍
@buddhikagayanliyanaarchili2570
@buddhikagayanliyanaarchili2570 2 жыл бұрын
Music supiri
@NelumshaPriyangani0819
@NelumshaPriyangani0819 Жыл бұрын
🥺ඔබට ආදරෙයි මං ❤
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 2 жыл бұрын
හරිම ලස්සනයි
@lasanthajayasinghe7530
@lasanthajayasinghe7530 Жыл бұрын
Nice song
@tharangakandegedara2071
@tharangakandegedara2071 Жыл бұрын
Sri Lankan best song ❤❤❤❤🎉
@Jothishayamantharaadawiya
@Jothishayamantharaadawiya 2 жыл бұрын
❤️❤️❤️👍👍👍
@pvisuddhi67
@pvisuddhi67 2 жыл бұрын
😍❤️
@lashanrangana5920
@lashanrangana5920 2 жыл бұрын
පරන මතක අලුත් කර ගන්න
@warunakangara6791
@warunakangara6791 2 жыл бұрын
🔥🔥🔥🔥
@priyangachrishanthi7984
@priyangachrishanthi7984 Жыл бұрын
❤❤❤
@avishchandika3424
@avishchandika3424 2 жыл бұрын
💙💙💙
@malshanmaduwantha5238
@malshanmaduwantha5238 10 ай бұрын
😊😊😊
@asankanawarathna3145
@asankanawarathna3145 Жыл бұрын
❤❤❤❤❤
@music-gg7fg
@music-gg7fg 2 жыл бұрын
Good
@prashanthipannage7636
@prashanthipannage7636 2 жыл бұрын
❤❤❤🌼❤🌼
@ce_yagra-
@ce_yagra- Жыл бұрын
🥺❤️
@pramothsanjana2129
@pramothsanjana2129 21 күн бұрын
2025 ❤👍
@DanuDanugunagekara
@DanuDanugunagekara Жыл бұрын
😢
@shanthaalwis4205
@shanthaalwis4205 Жыл бұрын
❤😂❤😂❤😂❤😂😂
@apsamila
@apsamila 2 жыл бұрын
Voice ekei music ekei wenasa🤔🤔🤔
@sanjiwaniamarasinha9548
@sanjiwaniamarasinha9548 2 жыл бұрын
mulinma patigatakala gitaya a miusik akatai galapenne
@buddhikakumara8666
@buddhikakumara8666 4 ай бұрын
❤❤❤❤
@nethmihansika7223
@nethmihansika7223 Жыл бұрын
🥺💖
@AnuradhaNawarathne
@AnuradhaNawarathne Жыл бұрын
❤❤❤❤❤❤❤
@YasaraMadhawa
@YasaraMadhawa 2 жыл бұрын
🔥🔥🔥🔥🔥
@kavindyasewwandi9636
@kavindyasewwandi9636 9 ай бұрын
❤️❤️❤️❤️
@nethmihansika7223
@nethmihansika7223 Жыл бұрын
🥺♥️
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
Sparsha ( ස්පර්ශ ) With Roshan Fernando | 05th August 2022
53:05
ස්පර්ශ - SPARSHA
Рет қаралды 130 М.