Thawa Eka Parak - තව එක පාරක් | Upeka Nirmani @ Naada Yathra

  Рет қаралды 1,045,431

Upeka Nirmani

Upeka Nirmani

2 жыл бұрын

Full Program ► • Video
♪ Artist: Upeka Nirmani
♪ Lyrics: Wasantha Dukgannaraala
♪ Melody: Dulaj Danushka
♪ New Music Arrangements: Naada
⬇ FOLLOW ME ON ⬇
_________________________________________________________________
► FaceBook - / upekanirmaniofficial
► Instagram - / upeka.nirmani
► TikTok - / upekadesilva
► LinkedIn - / upeka-nir. .
► Web - upekanirmani.lk
► Spotify-- open.spotify.com/artist/70m0p...
► Apple Music - / upeka-nirmani
⬇ Check out my new songs
_________________________________________________________________
Pain | Upeka Nirmani (Lyric Video)
► URL : • Pain | Upeka Nirmani (...
_________________________________
Upeka Nirmani - Hitha Nathi Minisa (හිත නැති මිනිසා) Official Music Video [Animation]
► URL : • Upeka Nirmani - Hitha ...
_________________________________
Belu Belu Than (බැලූ බැලූ තැන්) | Upeka Nirmani | Bekhayali Mein Cover (Sinhala)
► URL : • Belu Belu Than (බැලූ බ...
_________________________________
Haaduwa ("හාදුව") | Upeka Nirmani
► URL : • Haaduwa ("හාදුව") | U...
_________________________________
Numba Awilla (නුඹ ඇවිල්ලා) | Lyrics - Nisanga Mayadunne
► URL : • Numba Awilla (නුඹ ඇවිල...
_________________________________
Sinasennata Beri Tharam | (සිනා සෙන්නට බැරි තරම්) | Upeka Nirmani
► URL : • Sinasennata Beri Thara...
_________________________________
Game of Thrones Theme | Whistle Cover | Upeka Nirmani
► URL :www.youtube.com/watch?v=vJ-iC...
_________________________________
Song - Bambarek Awilla | Upeka Nirmani | Deweni Inima Song
► URL - www.youtube.com/watch?v=8C4dc...
_________________________________
Man Dannawa ( මං දන්නවා )
► URL : • මා නොයන බැව් මං දන්නව...
#ThawaEkaPaarak #UpekaNirmani

Пікірлер: 415
@nimeshniroshan3847
@nimeshniroshan3847 Жыл бұрын
2023 දිත් අහනවා 🥺✨තව එක පාරක් ඇවිදින් බලාලා ගියානම් හිතට නැ වේදනා 🥺💞Tharu
@disnakanipun
@disnakanipun 6 күн бұрын
❤❤❤
@senevidissanayaka2722
@senevidissanayaka2722 Жыл бұрын
උපේකා , ෆැලන් , අන්ජලි , කල්පනා භාවනාවක් වගේ හඩවල් 4ක් 😇❤️‍උපේකා අක්කි ඔයා මේ අය අතරේ ඉන්න පිස්සුව 😚🤐 ඩ්‍රීම් ස්ටාර් තරු වලින් ඔයා තමා හොදම
@dumindutheekshanakodithuwa4114
@dumindutheekshanakodithuwa4114 2 жыл бұрын
"තව ☝ එක පාරක් " නෙවෙයි කී පාරක් ඇහුවත් එපා වෙන් නෑ 🎧🙆🎶👏👏👍😍
@kapilsuranga9323
@kapilsuranga9323 2 жыл бұрын
Aniwa bro dream star bihi unu talented singer Upeka we love ❤❤❤❤❤💖💖💖💖
@samanthikadissanayaka1597
@samanthikadissanayaka1597 Жыл бұрын
Ekanm aththa
@tharukarathnasiri4090
@tharukarathnasiri4090 11 ай бұрын
තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම් දුවයි මමයි අදටත් සතුටින් 😢😢😢
@mashi462
@mashi462 7 ай бұрын
තොල් පෙති විදහා කන් පෙති සොයනා මූණට එබිකම් පානවා ඕනෑවට වැඩිදෝ මගේ පෙම්වතා ඕනෑවට වැඩියෙන් මට ළංවුණා ගිනියම්.. ප්‍රේමයෙන්.. උණුසුම්.. ඉල්ලමින්.. තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම් හිතට නෑ වේදනා තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම් හිතට නෑ වේදනා කියලා දුන් ගාථා මතකයි කවි මාලා තනිවෙලා මුව ළං කර කන් පෙති සොයා කොඳුරනා ශෘංගාරයාක් ඕ.. මුව ළං කර කන් පෙති සොයා කොඳුරනා ශෘංගාරයාක් පහන නිවා ඇසි පියනුත් වසලා නින්ද කැඩුණු විට ලැජ්ජා කෙරුවා මා ආදරේ ඒක තමා තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම් හිතට නෑ වේදනා කියලා දුන් ගාථා මතකයි කවි මාලා තනිවෙලා ඇඳ අද්දර රෑ තුන් යාමේ දැවටිලා හිත අල්ලලා ඇඳ අද්දර රෑ තුන් යාමේ දැවටිලා හිත අල්ලලා හඳ එළියට මා අල්ලන් දුවලා කළුවර අතරේ ළමැඳේ නිදනා රෑ හඳ පවා ඇස් වසා සිටියා තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම් හිතට නෑ වේදනා තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම් හිතට නෑ වේදනා කියලා දුන් ගාථා මතකයි කවි මාලා තනිවෙලා One of my favourite song. ❤️ තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම් oya me comment eka dakkoth aththatama man kamatie a dawasata 😔😢 I love you so much ❤️💔😪
@GAMINGWENB
@GAMINGWENB 3 ай бұрын
මේ සින්දුව අහනකොට අදටත් ඇග හිරි වැටිලා යනවා 💜 0:51 this is best 🎻
@kavishkadilshan4992
@kavishkadilshan4992 2 жыл бұрын
අවුරුදු 8 කලින් හිටියා මගෙත් හිත ගිය කෙනෙක් එයත් මට ආදරෙ කරා මමත් එයාට ආදරෙ කරා ඒත් අපි දෙන්නගෙන් කාටවත් ඒ ආදරෙ කියා ගන්න බැරි උනා අදටත් මම ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා මගෙ මැණික ඒත් මම කොච්චර කතා කරන්න හැදුවත් එයා දැන් මාව මග අරිනවා අදටත් මගෙ ඒ ආදරෙ වෙනසක් නැහැ තව එකපාරක් ඇවිදින් බලලා ගියානමි හිතට නැ වේදනා💔💔
@paraminimsara1153
@paraminimsara1153 2 жыл бұрын
අනේහ්හ්❤️❤️🥺
@DKM783
@DKM783 11 ай бұрын
ආසයි එයාව දකින්න තව එක පාරක් .එත් බයයි මම එයාට බාදාවක් වෙයි කියලා .එයාගෙ හිත කැඩෙයි කියලා .ඉතිම් ප්‍රෙමිය අපි දවස මුණ නොගැහෙවා ❤️❤️‍🩹
@shenukabandara5241
@shenukabandara5241 11 ай бұрын
😢❤
@RuWee_
@RuWee_ 2 жыл бұрын
අවුරුදු ගානක ඉදන් කැමතිම සින්දුවක් 🥺❤
@sgr4860
@sgr4860 2 жыл бұрын
ආදරෙයි යැයි පැවසූ විට මරනයේ පියස්සෙන් වුව බැස එති "ගැහැනු"... තව එකම එක පාරක් ඔය ඇස් දෙක බලාගන්න තිබුනොත් හොදටම ඇති .. ඇත්තටම ආදරේ කරන ගැහැනියකට කවදාවත් බොරු කරන්න එපා ❤❤
@tharushipathirana2644
@tharushipathirana2644 Жыл бұрын
ඔහුගේ ඒ රගපෑ ආදරේ නිසා මරනයේ පියස්ස දිගේ ඇවිදන් ගිහින් කෙලවරදි පෙර පිනකට බේරුන කෙනෙක් මං 😌
@WasanaFernando-by5fb
@WasanaFernando-by5fb 6 ай бұрын
Yes
@Traveller_Ceylon
@Traveller_Ceylon 10 ай бұрын
කෙල්ලෙක් තමන්ගෙ ප්‍රේමවන්තයගෙ දාංගලේ , දඩබ්බරකම දකින විදිය මෙන්ම ඒ දේවල් වලට ඈ පෙන්වන අව්‍යාජ අක්මැත්ත සහ යටි සිතේ කැමැත්ත ගොඩක් ලස්සනට මේ වචන අස්සෙ ගැබ් වෙලා තියෙනවා. ඒත් එක්කම වෙන්වීමෙන් පස්සෙ ඇයගෙ හිත ඇතුලෙ හටගැනෙන වේදනාවත් මේ පදපේළි අස්සෙ ගොඩක් ප්‍රභල විදියට එළියට එනවා. කාලෙක ඉඳන් මේ සිංදුව සැරින් සැරේට අහනවා , කිසිම දවසක රසවින්දනයේ අඩුවක් දැනිලා නෑ. උපේකාගෙ voice එක සහ ගායනය ඇතුළෙ virations එක්ක හැඟීම් ප්‍රකාශනය පට්ට 🔥😍. Backing එකත් මරු ❤️ ලියපු ගයපු වයපු හැමෝටම ආදරෙයි....❤️❤️❤️
@gimashinimasha
@gimashinimasha 2 жыл бұрын
"තව එක පාරක් ඇවිදින් බලාලා ගියානම් හිතට නැ වේදනා..... " I felt it 🥺💖🌎
@Vimukthiliyanage-kf7bv
@Vimukthiliyanage-kf7bv Жыл бұрын
මන් කරපු ඒ වැරැද්ද ආපහු හදාගන්න තිබුනානම් මැනික. සමාවෙන්න තාමාත් ඔයා මගේ හදවතේ ඉන්නවා රත්තරං 🥺💔
@kavishkadilshan3687
@kavishkadilshan3687 2 жыл бұрын
තව එක පාරක් ඒයා එකක්ක සතුටින් ඉන්න තිබුනානම් දේයියනේ හිතේ තියන වේදානා හඩහඩා කියන්න තිබුනා වස්තුවේ💔🥺
@shenulisewwandi1221
@shenulisewwandi1221 2 жыл бұрын
මටත් ඒ දේම කියන්න තියෙන්නේ,,තව එක පාරක් .......
@rashinipun9037
@rashinipun9037 2 жыл бұрын
💔💔😢
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
😔🖐👍
@dinusha1632
@dinusha1632 2 жыл бұрын
Mmth ahemai balan innawa eya enkm
@prageethabeysinghe9218
@prageethabeysinghe9218 Жыл бұрын
☹️
@user-fg9jo3kv9k
@user-fg9jo3kv9k 8 ай бұрын
When Upeka Nirmani said "තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම් හිතට නෑ වේදනා " I felt it 😫💗
@DulmiAmavi
@DulmiAmavi 2 жыл бұрын
තව එක පාරක් එයා එක්ක කතා කරන්න තිබ්බනම් කියනවා හිතේ තියන හැමදේම...🌍❤️
@pahanyapahanaya4506
@pahanyapahanaya4506 Жыл бұрын
තව එක පාරක් ඇවිදින් බලාලා ගියානම් හිතට නෑ වේදනා කිව්වට හිතේ වේදනා නැති වෙන්නෙ නෑ තව වැඩි වෙනව විතරයි 😔😣
@tharushimaduwanthi2238
@tharushimaduwanthi2238 2 жыл бұрын
කටහඩ නම් මරු ....මාර විදියට වොයිස් එක ෆීල් වෙනො.🥺❤
@-nerapatti
@-nerapatti Жыл бұрын
තාම ඇග හිරිවැටෙනවා අහද්දි.❤️♨️ heart touching song🎯
@rudrgupadamasri2497
@rudrgupadamasri2497 Жыл бұрын
ආදරේ කරන කාටවත් දුකක් නම් දෙන්න එපා 🙏 😭
@nimeshff9112
@nimeshff9112 2 жыл бұрын
මේක මම දැන් බලපු වාර ගාන ගණන් කර ගන්නත් බැරි තරම්😊❤️.......... පිස්සුවෙන් වගේ හොයන එකම කටහඩ🤗🥺
@dilakshisovis8698
@dilakshisovis8698 2 жыл бұрын
එදාත් ඇහැවුවා අදත් අහනවා උපේකා අක්කේ...😍😍 ඒ කට හඩ නන් ඇස් පියන් අහන්න පුළුවන්...එදා වගේම අදත් ආදරේයි ❤️😍❤️
@danuka_prasantha
@danuka_prasantha 2 жыл бұрын
Backing එකත් පට්ට... හොදටම කරනවා 😌🥰😍❤️☝
@a.dilrukshi3470
@a.dilrukshi3470 2 жыл бұрын
පුදුමාකාර ලස්සන හිත නිවන කටහඬ ක් උපේකා 😘😘😍😍♥️♥️😘😘
@user-kf8wb8mx3n
@user-kf8wb8mx3n 11 ай бұрын
එන්නැ කියලා දැන දැනත් පට්ටට ආදරේ කරනවා..🥺😊❤️
@rashinifernando4452
@rashinifernando4452 2 жыл бұрын
When she said තව එක පාරක් ඇවිදින් බලලා ගියානම් හිතට නෑ වේදනා I felt it ❤️✨
@saumyaudayantha8083
@saumyaudayantha8083 2 жыл бұрын
Paw
@ssg513
@ssg513 2 жыл бұрын
☺️❤️💫
@wor734
@wor734 Жыл бұрын
@chamidumalshan
@chamidumalshan 11 ай бұрын
❤️‍🩹
@hiru1157
@hiru1157 8 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. මේ සිංදුව අහද්දී ඇහැට කදුලක් ආවේ මට විතරද? 🥺🥺 ඒ තරම් හිතට වැදුනා ❤❤❤❤❤ ඒ voice එකනම් පිස්සුවක් ❤❤
@sandunimaheshika1467
@sandunimaheshika1467 2 жыл бұрын
තවඑකපාරක් .................. කීපාරක් ඇහුවද .......................... 😊😊😊😊මාර ලස්සනයිනේ 🌻🌻🌻🌻
@nimeshaweerasinghe573
@nimeshaweerasinghe573 Жыл бұрын
එයාගෙන් විතරක් පිරෙන ඒ හිස්තැන හැමදාම ඒ විදිහටම තිබුනදෙන්🥺❤️😔
@wheretotravelholiday
@wheretotravelholiday 2 жыл бұрын
උපේඛා නංගි හරි නිහතමානී දක්ශ ගායිකාවක්. ඔයාගෙ මේ සින්දුවට ගොඩක් ආසයි. ඔබ අබු ඩාබි අපු වෙලාවෙ live අහන්න හිටියත් වෙලාව නැති නිසා අහන්න බැරි උනා. ජය වේවා
@dasinirashani3931
@dasinirashani3931 Жыл бұрын
දවසක හීනයක් akka එක්ක සින්දුව ක්‌ කියන්න ඒ තැනටම man එනවා එනවාමයි ❤️❤️
@malshanimesh
@malshanimesh 10 күн бұрын
තව එක පාරක් ඇවිදින් බලලා ගියානම් හිතට නෑ වේදනා...😢
@dumindudananjaya4830
@dumindudananjaya4830 Жыл бұрын
ගිනියම් ප්‍රේමයෙන් ❤️‍🔥❤️‍🔥 තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම් ....😑😑💖
@shanwithguitargym2773
@shanwithguitargym2773 Жыл бұрын
මේවා අධිමාත්‍රා ❤
@ishanperera3683
@ishanperera3683 Жыл бұрын
අනේ ඒක හරිම ලස්සනයී..තේරුමට නෙමේ ඒ හඩට ඇස්වලට කදුලූ ආවා..හරිම ලස්සනයී සහෝදරී..කී පාරක් ඇහුවද දන්නේ නෑ ආයී ආයී අහනවා 😱😱😱🤗🤗🎤🎤👌👌🤘🤘
@anastraperera2317
@anastraperera2317 8 күн бұрын
මාරම ලස්සන කටහඩක් akki ❤❤❤❤
@kasunlakmal1922
@kasunlakmal1922 2 жыл бұрын
"තව එක පාරක් ඇවිදින් බලාලා ගියානම් හිතට නෑ වේදනා " 😔💔 😭
@Dayaweera
@Dayaweera 2 жыл бұрын
Fantastic, you nailed the program. Your voice, breathing, variations unbelievable. Good luck. Thawa Ekaparak nemei dasa dahas warayak obe Handa ahanna hithenawa
@dumindutheekshanakodithuwa4114
@dumindutheekshanakodithuwa4114 2 жыл бұрын
Definitely 🙆🎧👏 she is a 💣 bomb 😍
@sanjulasandeepani1621
@sanjulasandeepani1621 2 жыл бұрын
After voice teen Sri lanka 😘❤️
@dewminiapsara-hn5ko
@dewminiapsara-hn5ko 9 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ🙂 කටහඩටම ගැලපෙන සිංදුවක් ඒක
@dinithinethsarani5836
@dinithinethsarani5836 11 ай бұрын
තව එක පාරක් ඇවිදින් බලාලා ගියානම් හිතට නෑ වේදනා...😢😢😢😢❤❤❤❤
@csaw7064
@csaw7064 4 күн бұрын
hats off to the guy who made this melody
@achalafd2929
@achalafd2929 Жыл бұрын
තව එකපාරක් ඇවිදින් බලලා ගියානම්... හිතට දැනෙනවා....
@jeewanthabakmeegahawaththa4246
@jeewanthabakmeegahawaththa4246 2 жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි .... ඒකනම් සුපිරි හඩක්.......
@kapilsuranga9323
@kapilsuranga9323 2 жыл бұрын
niyamai godak lassanai well done great ❤❤❤❤❤❤💚💚💗💗💗
@ridmaamali9768
@ridmaamali9768 2 жыл бұрын
හරිම ලස්සනයි ...❤️❤️❤️❤️
@chathuchandrasiri9484
@chathuchandrasiri9484 2 жыл бұрын
තව එක පාරක්.. ඇවිදින් බලාලා ගියා නම්... හිතට නෑ වේදනා..
@gimashagimasha9492
@gimashagimasha9492 8 ай бұрын
තව එක පාරක් ඇවිදින් බලලා ගියානම් හිතට නැ වේදනා මරු වොයිස් එක👍👍👍
@irushigayathma7258
@irushigayathma7258 2 жыл бұрын
Nice Song Upeka akki you Are verry amezing
@ayodyaweerasinha5598
@ayodyaweerasinha5598 Жыл бұрын
තව එක පාරක් ඇවිදින් බලාලා ගියානම් .... 😊❤😔 I felt it 😔❤️
@dinukshishalindi7310
@dinukshishalindi7310 2 жыл бұрын
තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම් හිතට නෑ වේදනා❤️
@amandamadhushani2128
@amandamadhushani2128 8 сағат бұрын
2024❤❤ wow meka kiynnama one oya dreamstar kale idan mn asama voice ekak adatath ehemmamai
@sathsaralakshani5476
@sathsaralakshani5476 10 ай бұрын
තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම් ❤🥺🥺
@saralashalini5922
@saralashalini5922 2 жыл бұрын
තව කීපාරක් අහන්නද😘😘😘😘😘
@Sanuumayadealwis
@Sanuumayadealwis 23 күн бұрын
Adreii❤❤❤
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u Жыл бұрын
තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම් හිතට නෑ වේදනා.. කියලා දුන් ගාථා මතකයි කවි මාලා..👌 ගොඩක් ලස්සනයි අක්කියෝ ඔයාගේ voice එක නම්.
@sheronipramodya2933
@sheronipramodya2933 2 жыл бұрын
තව එකපාරක් ඇවිදින් බලාල ගියානම්......🥺❤️ Felt it ✨🎶🥰
@Randi-Gamage
@Randi-Gamage 2 жыл бұрын
ආසම එකක් 😍💚💛
@sanduniwithanage8985
@sanduniwithanage8985 Жыл бұрын
Mevmelody ekata upekage voice eka add unahama pissu hadenava.hitha ridena mathaka wala ta aran yanava ❤️❤️❤️❤️
@nethuu0201
@nethuu0201 Жыл бұрын
තව එකපාරක් ඇවිදින් බලාලා ගියා නම් හිතට නෑ වේදනා 🙂💔 2023 - 04 - 04 - 2023 - 07 - 11 🙂🙌
@hokandaraloku7240
@hokandaraloku7240 11 ай бұрын
මාර powerful වගේම smooth voice එකක්.💖
@ChamikaGodapola
@ChamikaGodapola 4 ай бұрын
Im srilankan, but i dont know why am i feel this song, its hartiest selection, thank you all of you, lirics,vocal and melody are the best❤❤❤❤❤❤❤❤❤
@ruthberenger946
@ruthberenger946 Ай бұрын
Wow wow love your voice ❤️❤️❤️
@khawlanaser3989
@khawlanaser3989 Жыл бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නෙනෑ සත්තයි❤❤❤❤ආදරෙයි බෝලෙ...පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම තෙරැවන් සරණයි ඔයාට ❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
@rashmidharmarathna8977
@rashmidharmarathna8977 2 жыл бұрын
මම ආසම වොයිස් එකක් නියමයි අක්කි❤️😘🔥
@xqtmediaproduction68
@xqtmediaproduction68 2 жыл бұрын
Deiyane!!! Killer vocals filled with emotions as well. yakage katahandak eka.
@sheranthikandambi4310
@sheranthikandambi4310 Жыл бұрын
තව එක පාරක් ඇවිදින් බලලා යනවානම් ඇත්තටම 😔
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
තව එක පාරක් ඇවිදින් බලාලා ගියානම් හිතට නෑ වේදනා..😫
@upuljoseph
@upuljoseph 2 жыл бұрын
Beautiful Song .You are the future of Sri Lankan Music Upeka .
@chathurajayaneththi8093
@chathurajayaneththi8093 6 ай бұрын
අම්මෝ.. එක.. හිරිගඩුත් පිපුන...🤩🤩🤩
@Chabbii-zg4iw
@Chabbii-zg4iw Жыл бұрын
🥺🌏❤තව එක පාරක් ඇවිදින් බලාල ගියානම් හිතට නෑ වේදනා 🥺
@ramashanawomi1231
@ramashanawomi1231 2 жыл бұрын
Original ekata wada meka patta❤️
@kavindyakarunarathna738
@kavindyakarunarathna738 Жыл бұрын
ආසම ලස්සන සිංදුවක් 😍❤️💐 beautiful voice ❤️
@ashanmalinda7360
@ashanmalinda7360 7 ай бұрын
My favorite ❤
@srathchaminda3992
@srathchaminda3992 Жыл бұрын
තව එක පාරක් එයා ලග ඉන්න තිබ්බා නම් ... හොදටෝම ඇති ... ඒ උනුසුම මට තාම දැනෙනවා 🥺🥺🥺😥😥😥😥😥
@HashiniDilshara-mo2xf
@HashiniDilshara-mo2xf 25 күн бұрын
Me sinduwanam marama lassanai ne
@dilshanponnamperuma5884
@dilshanponnamperuma5884 2 жыл бұрын
සියපාරක් උනත් බලන්න හිතෙනවා❤️❤️
@dewminiapsara-hn5ko
@dewminiapsara-hn5ko 8 ай бұрын
තනියම ඉද්දී අහන්න පට්ටම සිංදුවක්🤟 වෙනමම රහක්...
@sadewlanka
@sadewlanka Жыл бұрын
තව එක පාරක් ඇවිදින් බලලා ගියානම්.හිතට නැ වේදනා... 🙂💔 කියලා දුන් ගථා මතකයි කවි මලා 😔
@janakarupasinghe8537
@janakarupasinghe8537 2 жыл бұрын
Supiriyak ekanam a hada ammo lassana 💙🧡🧡💛❣️❣️💖💖🌹🌹🌹💖💖❣️❣️💛💛🧡💙💙🧡💛❣️💖🌹🌹🌹💖💖❣️❣️💛💛🧡💙💙🧡💛💛❣️❣️💖💖💖💖
@dkrajapaksha1404
@dkrajapaksha1404 7 ай бұрын
E voice ekanam pissuwak ..hemadama adarei❤️
@nawodyasewwandi287
@nawodyasewwandi287 Жыл бұрын
තව එක පාරක් මේ ලෝකෙට ඇවිල්ලා මාව බලලා යන්න බැරිද ? ඔයා නැතුව මම මෙහෙ ගොඩාක් තනි වෙලා ❤
@radhikasewwandi5507
@radhikasewwandi5507 Жыл бұрын
😔🌼
@dilasports2088
@dilasports2088 2 жыл бұрын
Niyamai akka...💕💕
@pushpakumara5557
@pushpakumara5557 2 жыл бұрын
Many songs will release but this song still remains as my favourite 🥺❤️
@tharidratharidra3615
@tharidratharidra3615 Жыл бұрын
තව එක පාරක් ඇවිදින් බලාලා ගියානම් හිතට නෑ වේදනා ..🥺 මං හරි ආදරෙයි ලමයෝ...අයිතියක් නැති වුනත් ආදරේ කරන්න තහනමක් නැති තැන ..මං හරි ආදරේයි මට ආදරේ නැති ඔයාට....😚❤️
@upulpalithayalegama7863
@upulpalithayalegama7863 Ай бұрын
Best
@rooshanmilroy6521
@rooshanmilroy6521 2 жыл бұрын
Godaaaaak ada katahadak ...oyath
@darshanikaluarachchi2503
@darshanikaluarachchi2503 Жыл бұрын
Great. Deserving champion of a reality show who demonstrate her skills even afterwards. This song could be compete in an international platform. The variations , clarity of voice, imotions, range of her voice etc It's that great. Good luck....
@shashinisandamini5593
@shashinisandamini5593 2 жыл бұрын
Voice eka nm puduma lassanai akki. Feeling eka marai. Vocal controlling superb. This is a masterpiece i love this. No words to say!
@charithaabcd3139
@charithaabcd3139 10 ай бұрын
Aiyo me sinduwa godak ලස්සනයි mamath kiyanna trai karanawa eth amarui akki mama oyage sindu walata godak kamati ❤️❤️❤️❤️❤️❤️❤️
@nima9434
@nima9434 Жыл бұрын
🥺😍 ඒ හැගීම......මාරම ලස්සනයි ..
@thilininisansala1914
@thilininisansala1914 2 жыл бұрын
ආසම සිංදුවක් 😍❤
@wasanthajayalathge6611
@wasanthajayalathge6611 2 жыл бұрын
ගොඩක් ලස්සනයි .....
@SasmiHimahansi-mt4yz
@SasmiHimahansi-mt4yz 2 ай бұрын
අනේ තව එකම එක පාරක් ආවානම් මගෙ ලගට බදාගෙන අඩනවා ඔය උරහිස් තෙමෙනකන්,අවුරුද්දක් තිස්සෙ එනකන් බලන් ඉද්දි මට දැනුන වේදනාවට යන්න නොදී බදාගෙනම ඉන්නවා 😭
@maheshika2002
@maheshika2002 2 жыл бұрын
ආසම සිංදුවක් 😍😍😍
@mumfaus1296
@mumfaus1296 2 жыл бұрын
Niyamai.voice eka lassanai. hodata voice change karanawa..good luck..❤️❤️
@dewminiapsara-hn5ko
@dewminiapsara-hn5ko 9 ай бұрын
තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම් හිතට නෑ වේදනා🥺❤️
@ifthi.opinion
@ifthi.opinion Жыл бұрын
I love this song...beautifully sung by Upekha❤
@sachiniimalsha6482
@sachiniimalsha6482 8 ай бұрын
තව එක පාරක් ඇවිදින් බාලාලා ගියා නම් හිතට නැ වෙදනා. 😢. Oyaa inna thanaka sathutin inna pana. Hemadaama oyawa mata mathak wei. Eth aaya nam mata oyawa kawadawath muna gehenna epa kiyala man deviyangen illanawaa. Aaya kawadawath man oyaata katha karan na pana. Sathutin inna kohe hitiyath 😢😢❤
@kamanihansi3825
@kamanihansi3825 Жыл бұрын
God bless you upeka.....
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 138 МЛН
Heartwarming moment as priest rescues ceremony with kindness #shorts
00:33
Fabiosa Best Lifehacks
Рет қаралды 13 МЛН
Kavindya Adikari | Giyath Dama ( Official Lyric Video)
3:45
Kavindya Adikari
Рет қаралды 1,9 МЛН
Sparsha ( ස්පර්ශ ) With Upeka Nirmani | 12th August 2022
50:36
ස්පර්ශ - SPARSHA
Рет қаралды 119 М.
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 1,9 МЛН
Re Dolos Peye - Upeka Nirmani - Ma Nowana Mama
4:32
Upeka Nirmani
Рет қаралды 48 М.
Dunukeiyya Malak Wage - Upeka Nirmani - Ma Nowana Mama
3:34
Upeka Nirmani
Рет қаралды 132 М.
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
akimmmich
Рет қаралды 2,3 МЛН
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 72 МЛН
LISA - ROCKSTAR (Official Music Video)
2:48
LLOUD Official
Рет қаралды 113 МЛН
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 339 М.