Thawalama - Chandrasena Hettiarachchi -

  Рет қаралды 122,644

Chandrasena Hettiarachchi

Chandrasena Hettiarachchi

Күн бұрын

Title | Thawalama
Artist | Chandrasena Hettiarachchi
Music | Shirly Wijayantha
Lyrics | Shirly Wijayantha

Пікірлер: 225
@nayanadayasilee4993
@nayanadayasilee4993 Жыл бұрын
කාලය ගමන් නොකර අසූ ගණන්වල නතරවෙන්න තිබුන.ඒකාලය හරිම සුන්දරයි හැම අතින්ම.
@suwineethakumari2369
@suwineethakumari2369 Жыл бұрын
ඒ කාලේ ඉදන්ම පුදුම විදිහට ආසා කල ගීතයක් .....ඇස් දෙක පියාගෙන ඕනෙ තරම් වෙලාවක් අහගෙන ඉන්න පුලුවන් ....ගැල් පේලිය යන ලස්සන ❤❤❤
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 9 ай бұрын
2024ත් අදත් මේ සිංදු අහන මම. ❤. සියළුදෙනාටම සුභ නව වසරක් වේවා...!!! 🎉💝🎊🍃
@sampathravindra8676
@sampathravindra8676 Жыл бұрын
අපේ කාලයේ අහපු (මම 1974) .. හදවතට දැනෙන සුන්දර ගීත. ඔබ‍ට නිදුක් නිරෝගී දීර්ගායු ජිවිතයක් පතනවා ❤️❤️.. බුදුසරණයි
@johnclifford6828
@johnclifford6828 11 ай бұрын
aniwaryen ma
@damayanthiliyanage8519
@damayanthiliyanage8519 7 ай бұрын
මමත් අැහුවා එවයෙ ලස්සන කියල නිම කරන්න බැ එකට අද අපෙ ලමයිට අහන්න තියෙනල එවා මම෴75
@ruwanjayawardana1613
@ruwanjayawardana1613 Жыл бұрын
පොඩි කාලේ ඉඳන්ම අහන, අහනකොට ඇඟ හිරි වැටෙන ගීතයක්‌. කවදාවත් ඉවර නොවෙන.... ඒ හැගීම........ අනන්තයි..... අනන්තයි.......! කලාකරුවාණනි! ඔබ‍ට පිං. 🙏🙏🙏🌹
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi Жыл бұрын
Bohama sthuthi malliye obata theruwan saranayi
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi Жыл бұрын
Obata Bohama pin
@lawrancevaas3666
@lawrancevaas3666 Жыл бұрын
ශර්ලි ව්‍ය්ජයන්ත කියන්නේ ලන්කාවේ බිහිඋන අතිවිශිශ්ටයෙක්.ශර්ලිගෙ ගෝලයෝ ටිකත් supiri.
@s.wtechworld3539
@s.wtechworld3539 8 ай бұрын
මෙතන එයා ඉන්නවද?
@samindasandaruwan1174
@samindasandaruwan1174 Жыл бұрын
විශිෂ්ඨ ගීතයක් විශිෂ්ඨ ගායනයක් ❤️❤️❤️🙏❤️❤️🙏🙏🙏❤️🙏 විශිෂ්ඨ තනුවක් විශිෂ්ඨ වාදනයක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
@janakajanaka2750
@janakajanaka2750 9 ай бұрын
1986 දිනයක බණ්ඩාරවෙල හීල්ඔය විද්‍යාලයේදී පැවති ශිෂ්‍ය නායක වැඩමුළුවකදී මේ ගීතය මම ගායනා කලා.
@anuruddawijethilaka7843
@anuruddawijethilaka7843 2 жыл бұрын
ආදරනීය බටනලා හඩ මාර්ශල් ජනතා ආදරෙයි
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi Жыл бұрын
❤️🌺❤️❤️
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 9 ай бұрын
අහන්න අහන්න ආස හිතෙන ලස්සනම ගීතයක් එ් කටහඩ👌👌 ඔබට දීර්ගායූශ ලැබේවා🙏❤️🌹
@jayarathnedm7378
@jayarathnedm7378 Жыл бұрын
I was young army soldier in 1982 and used to hear and sing this
@බුද්ධිකසංජීවදිසානායක
@බුද්ධිකසංජීවදිසානායක Жыл бұрын
අපේ පුංචි.කාලේ හිටපු සොඳුරු ගායකයා.මේ ගීතය මම පාසැල් යන කාලයේ ගායනා කරලා තියෙනවා.
@raveendraniroshan7857
@raveendraniroshan7857 10 ай бұрын
අපේ දරුවො කොඉ තරම් පෞද මෙවගෙ සින්දුවක් වත් අහන්න නැති මෙ කාලෙ
@sathsarakaweeproduction6252
@sathsarakaweeproduction6252 4 жыл бұрын
හරිම ලස්සනයි. මෙවන් පැරණි ගීත යළිත් අප අතරට ගෙනෙන ඔබට ජය වේවා! තෙරුවන් සරණයි ! ❤️❤️
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi Жыл бұрын
Bohama sthuthi obata theruwan saranayi
@anuradhapurasanwarahimi3177
@anuradhapurasanwarahimi3177 Жыл бұрын
කටුමැටි ගෙදර ඉඳන් අම්මා ලීපෙටිටි රේඩියෝ එකට බැට්ට්‍රි කෑලි⁣ හතර දාලා කැකවපු ගමන් මේ සින්දුව ගියා මාරම ආසාවෙන් ඇහුවෙ අපි තවලම් වලින් ජීවත් උන නිසා ඒක මාරටම හිතට වැදුනා සියල්ල අනිත්‍යයි කියලා ඇත්තටම හිත හදාගන්නව මම හාමුදුරුවෝ නමක් ඒත් ඒ මතකයන් සිවුර අස්සෙ හංගගෙන මෙනෙහි කරනවා විනා අම්මා රේඩියෝව කරකවපු තැනට යන්නබැ ඇත්තටම මට භෞතිකව යන්න බෑ හැමොටම බුදුසරණයි
@priyanthagampala
@priyanthagampala Жыл бұрын
😔😔😔
@ssjayawardena7249
@ssjayawardena7249 Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරනම පතමි .
@wanasinghamudiyanse3472
@wanasinghamudiyanse3472 11 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.නමස්කාරය වේවා.
@gunamuthumallimarachchi1414
@gunamuthumallimarachchi1414 Жыл бұрын
හදවත් ස්පර්ශ කළ ගීත,සදා අමරණීය යි.
@swarnalathaattanayake8954
@swarnalathaattanayake8954 3 жыл бұрын
අසු ගණන්වල ශ්‍රවණය කල ගීතයක්. පදපෙළ අමතක වෙලා තිබුනේ. අහම්බෙන් ගුවන්විදුලියේ අහන්න ලැබුනා. ඒකෙන් වීඩියෝ එක බලාගන්න පුළුවන් වුණා. ඔබට ස්තුතියි 💐💐
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi Жыл бұрын
Theruwan saranayi obata
@Hi-ci2dw
@Hi-ci2dw Жыл бұрын
39000 ක් ගීතයට සවන් දීලා ලයික් එකක් දාන්න උනන්දු වුනේ 750 යිද ? අපූරු ශ්‍රාවක පිරිසක් ඉන්නේ රටේ... ශෝචනීයයි
@RuwanJanaprasada-jm9rl
@RuwanJanaprasada-jm9rl Жыл бұрын
ඒකනම් ඇත්ත 🥱
@user-mz1ki7on5k
@user-mz1ki7on5k Жыл бұрын
දෙසවන් වලට එපා නොවන මිය නොවන ගීතයක් ❤️❤️❤️
@asanthavithana2386
@asanthavithana2386 Жыл бұрын
shirly......oba mage hadawathe aseemitha sangeetha isawu pasukala....aadaraneeya kalaakaruwaanani oba deshaye sampathaki...swabhawadharmaya wisinma rakithwaaa
@S.J.MWijenayaka
@S.J.MWijenayaka Жыл бұрын
අදරෙයි හරිම ලස්සනයි නිදුක් නිරොගිමත්ව දිර්ගයුශ. ලබෙවා.සියලුම සිල්පින්ට..❤❤❤
@thushithushara3790
@thushithushara3790 4 жыл бұрын
හදවතේ රැඳුණු ගායකයා .congratulations අයියේ
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi Жыл бұрын
❤️❤️❤️❤️
@nilanganijayasooriya9048
@nilanganijayasooriya9048 4 жыл бұрын
හරිම අපූරු ගීතයක් ...මුල්ම ගීතය අහාන්න ලැබීමත් ලොකු සතුටක්.හදවත් සොරාගත් ආදරනීය ගායකයා සහා ගායිකාව චන්ද්‍රලේකා පෙරෙරා....❤❤❤
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi Жыл бұрын
Godak sthuthi nangiyo obata theruwan saranayi
@achanigunawardane5436
@achanigunawardane5436 11 ай бұрын
හරිම ලස්සන ගීතයක් ,මම පොඩි කාලේ ඉන්දලාම ආසාවෙන් අහපු ගීතයක් ,
@youtuberuwana9361
@youtuberuwana9361 Жыл бұрын
ලංකාවේ අහිංසකම ගායකයා.
@නිලුනිදර්ශි
@නිලුනිදර්ශි 4 жыл бұрын
Woooooow ,,,,,,,ඇඟ කිලිපොලා යන බටනලා හඩ,,,දෙවිපිහිටයි ,,,,,
@vayanthimihili9731
@vayanthimihili9731 2 жыл бұрын
Marshal Janatha. බටනලා වාදනය
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi Жыл бұрын
❤️❤️❤️
@Madawargunawardena
@Madawargunawardena 4 жыл бұрын
අපූරු මතකයක් එක්ක පොලොන්නරුව යොවුන්පුර තියපු කාලෙට කැන්දන සුන්දර ගීයක් ....
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi Жыл бұрын
Bohama sthuthi
@RSLVideoCollection
@RSLVideoCollection 2 жыл бұрын
ඔබතුමාගේ මුල්ම ගීතය අහන්න ලැබීමත් හරි සතුටක් සර්.. දිගු ගමනක් ආවත් එදා ඒ කටහඬ අදටත් තියනවා තෙරුවන් සරණයි සර් ඔබතුමාට....
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට❤ තෙරුවන් සරනින් සියලු කටයුතු සාර්ථක වේවා
@thusharaweerasinghe8867
@thusharaweerasinghe8867 Жыл бұрын
සුන්දර පදවැලක්... ආසම සිංදුවක්.. Good luck❤️
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi Жыл бұрын
❤️❤️🎶
@ranjith349
@ranjith349 Жыл бұрын
Super star (Shirley wijayantha) Best chandrasena hettiarachchi song
@asankasen9203
@asankasen9203 4 жыл бұрын
ලස්සන සිංදුවක් ඉස්සල්ලාම අද තමයි ඇහුවේ ✌️
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi Жыл бұрын
Bohama sthuthi obata
@sajethkumara9201
@sajethkumara9201 Жыл бұрын
මෙි සිංදු අහනඑක හරියට බාවනාවක් කරනව වගෙ හිත නිවෙනව
@ehanura
@ehanura 4 жыл бұрын
අපි ඉතා ආසාවෙන් ශ්‍රවනය කල ගීත
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi Жыл бұрын
♥️♥️♥️
@ranmalvijithananda8246
@ranmalvijithananda8246 10 ай бұрын
Obata Awasthawa dun gurudiviyanta pin.
@kasundinunjaya8569
@kasundinunjaya8569 3 жыл бұрын
මගේ ප්‍රියතම ගීතයක්. ආසාවෙන් රසවින්දා🖤
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi Жыл бұрын
❤️
@vgdwickramarathne8914
@vgdwickramarathne8914 Жыл бұрын
Mewa serama shirly y .janthage thamai
@roshamass7844
@roshamass7844 4 жыл бұрын
Harima lassanai sar godak asama song ekak budusaranai
@mrart3028
@mrart3028 Жыл бұрын
හදවතේ රැඳුණු ගායකයා. අදටත් හිත නිවෙනව මේ සින්දු ඇහෙනකොට. සදා අමරණීය යි.
@donpalihena9897
@donpalihena9897 3 жыл бұрын
old is gold.. a super performance by Chandrasena Hettiarachchi..
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi 3 жыл бұрын
ස්තුතියි ඔබට❤ තෙරුවන් සරනයි
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi 3 жыл бұрын
ස්තුතියි මල්ලියෙ ඔබට❤ තෙරුවන් සරනයි
@donpalihena9897
@donpalihena9897 3 жыл бұрын
Thanks Aiya 😊
@samithasenaka6648
@samithasenaka6648 Жыл бұрын
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මයා, මේ ගීතය ගායනා කරන විට මා තරුණ සේවා සභාවේ යව්වන සමාජයක ප්‍රධාන ලේකම් කෙනෙක්.අපේ සමිතියෙන් මේ කැසට් පටයේ පිටපත් බොහොමයක් විකුණා දුන්නා.මේ ගීතය මාව අතීතයට ගෙන ගියා.ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.ජයවේවා .. 🙏❤️ (Journalist - Samitha Senaka Aluthgamage)
@f.a.r_313
@f.a.r_313 Жыл бұрын
​@@chandrasenahettiarachchi me to get them done ✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
@roshamass7844
@roshamass7844 4 жыл бұрын
හරිම ලස්සනයි සර් ...මං අසම සිංදුව සර් ගෙ තෙරුවන් සරණයි
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi Жыл бұрын
Bohama sthuthi obata
@slcovers7245
@slcovers7245 2 жыл бұрын
කියන්න වචන නෑ... Amazing song... ❤
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi Жыл бұрын
🌹🌹🌹🌹
@mysoulninteen4272
@mysoulninteen4272 Жыл бұрын
තෙරැවන් සරනයි...නිදුක් නිරෝගි සුවය ලැබේවා
@maheshawickrmasinghe7021
@maheshawickrmasinghe7021 Жыл бұрын
Oba thumanlaata api bohoma aadarei❤❤. Puduma vindanayk 80 s
@pasankumara9915
@pasankumara9915 Жыл бұрын
ayiye oyage sindu adata wage tawa parampra kipayakatama rasavidinna puluwan.obatumata godak pin.derga ausha labewa!
@shenalijayasingha4767
@shenalijayasingha4767 2 жыл бұрын
අදටත් හිත නිවෙනව මේ සින්දු ඇහෙනකොට . ඔබතුමාට තෙරුවන් සරණයි .
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi 2 жыл бұрын
Bohama sthuthi obata
@dammikapremasiri2806
@dammikapremasiri2806 Жыл бұрын
❤ඇත්තටම හරි අපුරැ ගීතයක් මෙහි තබ්ලාව වාදනය කරන ශිල්පිණිය කවුද
@sinurasandilu1962
@sinurasandilu1962 Жыл бұрын
මාෂල් ජනතා ගැන තව දැන ගන්න ආසයි.
@mapriyangani6351
@mapriyangani6351 Жыл бұрын
අදමයි හැවුවේ🎼🎼🎼
@prasannajayalath4851
@prasannajayalath4851 Жыл бұрын
Ane mekanam maaarai....thabla eka patta, female voice ammo ..eththata marai ...
@nuwandabare-zj5qo
@nuwandabare-zj5qo Жыл бұрын
ලස්සන ගායනයක්
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Api winda a khaley hadawatata..deynuna adaraniya githayak ...marama lassanai 🤗🤗💛💛💛🇱🇰🇦🇪
@behappywithdhamma
@behappywithdhamma Жыл бұрын
අරුත්බර මෙන්ම වශීකෘත හඬ. ඔබට නී⁣රෝගී සුව කලාකරුවාණෙනි.
@pradeepdissanayaka8343
@pradeepdissanayaka8343 Жыл бұрын
Ma kamathima Gayajayek.Me gethaya Gayanya.E vagema petathin Ahena Katagadada Harima Apuru Mdhiri bavak keyapanva.
@MRPRESIDENT-9-2024
@MRPRESIDENT-9-2024 2 жыл бұрын
නියමයි ඒ අතීතය එහෙමම තියනවා. මේ වගේ සිංදු දැන් නෑ...😥😥😥😥
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi 2 жыл бұрын
බොහෝ ස්තුතියි මල්ලියෙ ඔබට❤ ඒ ඇගැයීමට තෙරුවන් සරනයි
@MRPRESIDENT-9-2024
@MRPRESIDENT-9-2024 2 жыл бұрын
@@chandrasenahettiarachchi 🙂
@p.asrangith1570
@p.asrangith1570 8 ай бұрын
තෙරුවන් සරණයි ඔබට
@phnuwan4785
@phnuwan4785 4 жыл бұрын
තෙරුවන් සරණයි ජයවේවා 🇱🇰
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi Жыл бұрын
Theruwan saranayi obata
@gayaniudayangani90
@gayaniudayangani90 4 жыл бұрын
Harima lassanai godak asawen baluwa budusaranai
@kanishkabalasooriya7723
@kanishkabalasooriya7723 Жыл бұрын
😍😍😍😍❤❤❤nomiyena gee.....................!!!!!
@phnuwan4785
@phnuwan4785 4 жыл бұрын
ජයවේවා තෙරුවන් සරණයි
@rty6575
@rty6575 Жыл бұрын
ලස්සනයි
@dhanushkasandaruwan3098
@dhanushkasandaruwan3098 Жыл бұрын
තෙරුවන් සරණයි චන්ද්‍රසේන මහත්තයා. දීර්ඝායුෂ වේවා. ඉගෙනීමට හුඟක් දේවල් තියෙනව මේ සංඟීතයේ. සම්මා සම්බුදු සරණයි
@aisha.8839
@aisha.8839 3 жыл бұрын
Woow Hari ma.lassanai❤️🌷💐🇸🇦
@ncmusicsl1011
@ncmusicsl1011 Жыл бұрын
ඉතාමත් ලස්සනයි මෙම නිර්මාණය
@අජන්තාකුමාරි-ඛ2බ
@අජන්තාකුමාරි-ඛ2බ Жыл бұрын
ගොඩක් ලස්සනයි ආසයි අහන්න හැමදාම
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi Жыл бұрын
Bohama sthuthi nangiyo theruwan saranayi obata Sheya karanna yaluwanta balanna
@chithrakumari7711
@chithrakumari7711 Жыл бұрын
Gaikawada amazing
@pasankumara9915
@pasankumara9915 Жыл бұрын
athtatama sundara katahadak.(dan tiena sindu bala li walin hadapu ginipetti wage)
@wasanapathirane6616
@wasanapathirane6616 3 жыл бұрын
ප්‍රියතම ගීතයක්,, ස්තුතියි
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi 3 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලියෙ ඔබට❤
@champikaliyanaarachchi3380
@champikaliyanaarachchi3380 Жыл бұрын
A truly Sri Lankan song. Nice to see a girl playing a tabla. National Youth Services Centre had the best youth orchestra and young singers those days.
@sriyahewagehewage6456
@sriyahewagehewage6456 Жыл бұрын
Wow... Amazing song Mage tharuna kale lassana geetha Singing and music both are very nice
@deepalsamarajeewa3935
@deepalsamarajeewa3935 3 жыл бұрын
I still remember waiting to listen to the radio on Wednesday at 530pm to listen to these songsQ
@labugamakarunarathne2856
@labugamakarunarathne2856 Жыл бұрын
හරිම මිහිරියි...අහන්න අහන්න ආසයි...
@wijayadasahettiarachchi7518
@wijayadasahettiarachchi7518 Жыл бұрын
මම ගීතය මීට වසර දහ අටකට පමණ පෙරත් මම අසපු පුදා නපෙලේ ගීතයක්
@pasankumara9915
@pasankumara9915 Жыл бұрын
monataram sundarada padawal.supiri.
@lakshananjanamadushanka8207
@lakshananjanamadushanka8207 4 жыл бұрын
Lassanai ❤️👍
@piyadasabandaranayake
@piyadasabandaranayake Жыл бұрын
👍 හරිම ලස්සනයි .
@kavishkagunasekara1209
@kavishkagunasekara1209 Жыл бұрын
Harime lassane ..❤❤
@chan400
@chan400 Жыл бұрын
Marvellous work by super talents from legendary Bellwood.
@nimalkarunatilak3857
@nimalkarunatilak3857 3 жыл бұрын
මේ ගීත අහන්නෙ හරිම ආසාවෙන් ,ඇග කිලිපොලා යනවා ,,,හරිම අපූරුයි කියන්න වචන ,නෑ ආදරෙයි ,,💙💙💙💙
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi 3 жыл бұрын
ස්තුතියි ඔබට❤ තෙරුවන් සරනයි
@dhammikerajapakse3981
@dhammikerajapakse3981 Жыл бұрын
මගේ ප්‍රියතම ගීතයක්
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 Жыл бұрын
මා සිත සුන්දර අතීතය ට අරන් ගියා ...!!! මේ ගිතය, ගැල සහ තවලම දෙකම අපූරුවට කියවෙන ව.. එකළ සිරි ලකේ, දුශ්කර ප්‍රවාහන ක්‍රම ..... ඇසට කඳුලක් ආවා.... මේ හඬ සදා රැදේවා .....!! ඔබට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා...!!!. 1:47 1:50
@chandanaedirisinghe8482
@chandanaedirisinghe8482 Жыл бұрын
No words to say .such a piece of old gold.this makes me nostalgic.weldone and hatsoff for the legends👍🙂🙂
@malindadeshapriya6019
@malindadeshapriya6019 4 жыл бұрын
I love this song 🎵🎵🎶🎶❤️❤️💓💗💓🎶🎶🎶🎵🎵🎵🎵🎵
@nimalnimalnimal4280
@nimalnimalnimal4280 Жыл бұрын
පටිට සිංදුවක්🙏🙏🙏
@Podinilame963
@Podinilame963 Жыл бұрын
,ඔබතුමාගේ සිංදු අතරි් මම ආසාම ගිතය තවලම
@YourInspiration888
@YourInspiration888 Жыл бұрын
Amazing voice !!!!!
@sumithprasanna56
@sumithprasanna56 Жыл бұрын
Thawalama chadarasena hettiarachchi hodama nirmanayak hatiyata dakinna puluwan jathika tharuna sewa sabawa
@thisaralakmal
@thisaralakmal Жыл бұрын
Hamadama ahanna puluwan.kawadawth parana wenne na ❤️❤️❤️
@kelanithissa7334
@kelanithissa7334 Жыл бұрын
❤❤❤ හරිම ලස්සනයි ..දැන් තියෙන ඒවා වගේද අප්පා ...තෙරුවන් සරණයි ...
@maheshawickrmasinghe7021
@maheshawickrmasinghe7021 Жыл бұрын
Adath ada wagema obai hadawathe gayakaya
@MrKokaz
@MrKokaz Жыл бұрын
හිත කලබල වෙලාවට.. "කාලය ගෙවිලා යයි සැනෙකින්.. බිඳුවක් නවතින්නේ"
@kalpanipunchihewa3889
@kalpanipunchihewa3889 Жыл бұрын
Song like a wind...exceptional
@anupaprasanga7403
@anupaprasanga7403 Жыл бұрын
Excellent performance in every part of the song-Lyrics, Music & Voice.
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi Жыл бұрын
Thanks 🙏
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi Жыл бұрын
Thanks 🙏
@rohanamartin9330
@rohanamartin9330 3 жыл бұрын
Ape urumayan mara sihiwatanayk
@geethakumuri8505
@geethakumuri8505 Жыл бұрын
8o dasake lassanama geetha akathuwa thamath hari ashawen ahanawa
@mohomadkhan7732
@mohomadkhan7732 Жыл бұрын
❤ still very pleasant and melodious to ears....
@sampathpiyathissa7067
@sampathpiyathissa7067 Жыл бұрын
Marama lassanaiii🎉🎉🎉
@dilankapinnagoda8154
@dilankapinnagoda8154 Жыл бұрын
Wow this is a Masterpiece - 😍😍😍2023
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 Жыл бұрын
මම. කැමතිම. ඔබතූමාගෙ ගීතවලින් එකක් මේ.. මියූරූ කටහඩ.අපේ දෙසවන් මන්මත් කරනවා ඔබතූමාට. දීර්ගායූ වේවා මි
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi Жыл бұрын
Bohama pin obata theruwan saranayi
@uddikaanuruddha2091
@uddikaanuruddha2091 Жыл бұрын
මාර feeling...
@darshanisada6233
@darshanisada6233 Жыл бұрын
හදවත මොහොතක් නතර උනා.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 68 МЛН
这到底是怎么做到的 #路飞#海贼王
00:10
路飞与唐舞桐
Рет қаралды 3,5 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 34 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 13 МЛН
Neela Nuwan Yuga-  Rekha (Teledrama) - Chandralekha Perera
3:49
RAINI CHARUKA
Рет қаралды 396 М.
Mal Mal Vile  Official Video -  Chandrasena Hettiarachchi
3:55
Chandrasena Hettiarachchi
Рет қаралды 7 М.
Dora kawuluwen
4:40
Marshal Janatha
Рет қаралды 175 М.
Etha Hama Yana
5:26
Chandrasena Hettiarachchi - Topic
Рет қаралды 3,1 М.
Ma Hada Salena - Shirly Wijayantha and Sujeewa Karunarathna
3:31
Yasas Bandara
Рет қаралды 1,4 МЛН
Thawalama   Chandrasena Hettiarachchi   25 Anniversary Musical Show
4:54
Chandrasena Hettiarachchi
Рет қаралды 3,2 М.
Somasiri medagedara songs collection... best songs all together ..
22:01
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 68 МЛН