නාසා කැළඹූ බුද්ධ දේශනාව | The Aliens Seen by the Buddha

  Рет қаралды 25,844

Media M

Media M

Күн бұрын

Пікірлер: 117
@මැණික්මැණික්
@මැණික්මැණික් Ай бұрын
මන් නිවන් දකිනා තුරා සරණ යන මගේ එකම සාසතෘ ණ් වහන්සේ බුදු රජාණන් වහන්සේ පමණයි ඒක ඒකාන්ත ය් බුදුසරණයි
@thisarinawarathna9528
@thisarinawarathna9528 Ай бұрын
Maget pathuma ekamai.budusarana mata labewa!
@nuwannuwann50
@nuwannuwann50 Ай бұрын
එහෙම නන් මට කියන්නකෝ සිදුහත් කුමරැට ඇයි බුදුරජාණන් වහන්සේ කියල කිවුවේ
@MahiBandara
@MahiBandara Ай бұрын
@@nuwannuwann50සිදුහත් කුමාරයා කියන්නෙ ගිහිගෙය හැරයන්න කලින් කෙනා..ගිහිගෙය හැරගියා බෝසතානන් වහන්සේ ⁣උනා. සත්‍ය අවබෝධ කරාට පස්සේ ලොව්තුරා බුද්ධත්වය නිසා උන් වහන්හස් බුදුන් වහන්සේ උනා
@nuwannuwann50
@nuwannuwann50 Ай бұрын
@@MahiBandara වැරදියි සම්පූර්ණ යෙන්ම වැරදියි
@pushpakanthimarasingha1442
@pushpakanthimarasingha1442 Ай бұрын
සියල්ල දන්නා නුවණ සර්වඥතා ඥාණයයි . බුදු බල අනන්තයි . භෞතික විද්‍යාව බුද්ධ ඥාණය හමුවේ අංශු මාත්‍රයක් පමණි ! සැමට " දියසෙන් විශ්ව විද්‍යාවන් " අවබෝධ වේවා !
@SisiraKumara-dg2ib
@SisiraKumara-dg2ib Ай бұрын
බුදු ගුන අනන්යි බුදුගුණ අනන්තයි දහම් ගුණ සත්‍යයි ඒකාන්තයි සග ගුණ සත්‍යයි ඒකාන්තයි....බුදුසරණයි .
@skolesuresha5233
@skolesuresha5233 Ай бұрын
බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි 🙏🙏🙏🙏
@dilrukshiperera-yo5br
@dilrukshiperera-yo5br Ай бұрын
ඔබට පින් ලැබේවා, මේ හෙලිදරව්වට.
@NazaratHussain-u8l
@NazaratHussain-u8l Ай бұрын
ඔයාට තෙරුවන් සරණයි.
@nawodinimuthunayake5008
@nawodinimuthunayake5008 Ай бұрын
බොහෝ පින්බරයි දරුවනේ ... ජය ධරණී💪💪💪 🙏🙏🙏 ❤ බුදුසරණයි !!!
@mediamlk
@mediamlk Ай бұрын
ස්තුතියි
@MBEkanayake-y4y
@MBEkanayake-y4y Ай бұрын
හරියට වටිනා හදුන්වා දීමක්; බුදුන් වහන්සේගේ හදුන්වා දීම කොපමන වටිනවාද ? මේවා මිනිසුන්ට පෙන්වාදීම හරිම වටිනාදෙයක්: ඔබ කරන සේවය අනර්ගයි : ඔබටතෙරුවන් සරනයි;
@mediamlk
@mediamlk Ай бұрын
ස්තුතියි
@sumanaSamarasinghe
@sumanaSamarasinghe 9 күн бұрын
සසර සැරිසරනා තුරාවට තථාගත බුදුරජාණන් වහන්සේ ගේ අචින්ත්‍ය දහම මුණගැසේවා.බුදුගුණ අනන්තයි🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@siriwardhanasiriwardhana1438
@siriwardhanasiriwardhana1438 Ай бұрын
හොද බණක් ඇහුවා වගෙයි ඔයාට බොහොම පිංසිදුවෙනව . ත්‍රිවිධ රත්නයේම සරණයි .
@SiwaliSiwali-p9z
@SiwaliSiwali-p9z 20 күн бұрын
තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ මෙන්ම අපගේ නමස්කාරය වේවා..🌷🌼🙏 බුදු සරණයි...!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️❤️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා බුදු සසුන බැබලේවා,බුදු සසුන බැබලේවා...!!! සාදු සාදු සාදු සාදු සාදු❤❤❤❤
@rajapaksharajapaksha2196
@rajapaksharajapaksha2196 7 күн бұрын
🙏🙏🙏 අමා මෑණි සම්මා සම්බුදු පියාණන් ත්‍රී ලෝක ධාතුවටම දේශනා කල උතුම් ධර්මය මේ විශ්වයේ සදාතනික නොනැසී විහිදෙන ජීව වායුවයි ප්‍රාණයයි. දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ
@indikaweerasingha6939
@indikaweerasingha6939 Ай бұрын
වහ වහා රැස් කරන්ඩ ඕනේ පින් නෙමෙයි....කුසල්....
@h.a.dhettiarachchi9369
@h.a.dhettiarachchi9369 Ай бұрын
Pinath kusalayak වෙනවා .කරමු .
@RamyaPeeris
@RamyaPeeris 14 күн бұрын
බුදුසරනයි සරනයිපුතේ,මෙි,කරැනු,සොයා,ගන්න,පුතා,කොපමන,වෙහෙසෙන්න,ඇතිද,෴,පින්මදපුතුන්සියයක්ලැබුවත්,නිසරැ,,,ගුනනැන,බෙලෙන්,යුතුපුතුමය,ඉතා,ගරැ,,,එක,පුන්,සදින්,දුරැ,වෙයිලොව,ගන,අදුරැ,,,නෙක,තරැරැසින්,එලෙසට,නොම,වෙිය,දුරැ ,,,,,,,,,,,,
@AnuraNamal-o5v
@AnuraNamal-o5v Ай бұрын
තෙරුවන් සරණ ලැබේවා .
@Methsiridesilva
@Methsiridesilva 10 күн бұрын
Mage බුදුපියාණන් වහන්සේට Mage නමස්කාරය wawa
@jayanthiphilips6546
@jayanthiphilips6546 Ай бұрын
හරිම වටින දැනුවත් කිරීමක්. ඔබතුමාට ගොඩක් පින්.
@මේමොහොත
@මේමොහොත 16 күн бұрын
මේ ව්‍යායාමයට ස්තුතියි!
@saliyaweerasinghe8809
@saliyaweerasinghe8809 Ай бұрын
සරලව ඉතාම හොද පැහැදිලි කිරිමක් ❤.🙏🙏🙏🙏🙏🙏
@rmchandralatha5856
@rmchandralatha5856 Ай бұрын
බොහෝම පිං
@MistyPs-c5t
@MistyPs-c5t 24 күн бұрын
Vedio eka godak watinawa 👍👍❤️🙏💐
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Ай бұрын
බුදුගුණ සත්තයි සත්තයි සත්තයි mage නමස්කාර වේවා sadu sadu sadu
@ayeshasilva-lg9zh
@ayeshasilva-lg9zh 21 күн бұрын
ජයවේවා!
@NelumLanka
@NelumLanka Ай бұрын
සත්‍ය සගවන්න කිසිම ආගමකට බැහැ. බුද්ධ නුවණ කාටවත්ම වෙනස් කරන්න බැහැ.. සම්මා සම්බුදු සරණයි
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 Ай бұрын
ස්තූතියි.❤
@RMkumara
@RMkumara 15 күн бұрын
බුදු සරණ බලය මට ලැබේවා 🙏🙏🙏
@UpaliWljerathne-vg2qe
@UpaliWljerathne-vg2qe 12 күн бұрын
Video eka නියමයි පුතා ..
@MistyPs-c5t
@MistyPs-c5t 24 күн бұрын
Godak pin oyata 👍👍❤️🙏💐
@chajeesiri3981
@chajeesiri3981 17 күн бұрын
Clearly and well explained.May the universal blessings be upon you.
@helawansajayabhoomi9459
@helawansajayabhoomi9459 Ай бұрын
පැතීම යැදීම කරල නිබ්බාන වෙන්න බෑ. බුදු සරණයි,දම්සරණයි,සඟසරණයි යන්න නියම තේරුම තමා තුල ඇතිකර ගත යුතුයි.
@vipulaasiriwelikada2397
@vipulaasiriwelikada2397 Ай бұрын
තෙරුවන් සරණයි ඔබට🙏
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 25 күн бұрын
බුද්ධ දේශනාවක් ඇසුව කියල දැනුන.🙏🏼🙏🏼🙏🏼
@priyanthapeiris9156
@priyanthapeiris9156 20 күн бұрын
Sadu sadu sadu namo buddaya i
@SamaraGunawardana-h7e
@SamaraGunawardana-h7e Ай бұрын
ලස්සන yi. ඉතාම වටිනා තොරතුරු tikak ලස්සනට සම්පිණ්ඩනය කරලා ඉදිරිපත් කරා.. ❤❤
@mediamlk
@mediamlk Ай бұрын
ස්තුතියි
@KeerthiAnandamadanasinghe
@KeerthiAnandamadanasinghe Ай бұрын
Lovely ..
@adithakulathunga2018
@adithakulathunga2018 Ай бұрын
Excellent channel.This is exemplary to other useless and pointlless channels. A rare ,interesting and knowledgable programme . In brief, sctually admirable.
@pathmaherath5036
@pathmaherath5036 Ай бұрын
Obathumata theruwan saranai
@mediamlk
@mediamlk Ай бұрын
ස්තුතියි
@anurajayalth6720
@anurajayalth6720 Ай бұрын
Budusaranai
@IndraniVijesundara
@IndraniVijesundara Ай бұрын
Budun kiyanne visswaya jagath utuma visswajagadeeswara ea namsyata nmskrawva🎉
@yashodhara2630
@yashodhara2630 Ай бұрын
very good explanation sir thank you .Budu saranai
@mediamlk
@mediamlk Ай бұрын
ස්තුතියි
@기영정-n8u
@기영정-n8u 26 күн бұрын
Dhanya novei kollo, dyana.
@surekachandimali3694
@surekachandimali3694 9 күн бұрын
🙏🙏🙏
@siri9775
@siri9775 Ай бұрын
කළඛල නොවී තමන් යන පාරේ යන්න සමහර කමෙන්ට්ස් දාන අය ලෝකය ගැන තියා තමන් ගැන වත් දන්නේ නැත.
@mediamlk
@mediamlk Ай бұрын
ස්තුතියි
@SudamAnjanaGunasekara
@SudamAnjanaGunasekara Ай бұрын
🙏🙏🙏✍️❤🎉❤s❤a❤🎉sadu🎉odata🎉jaya🎉
@GnanaKannangara
@GnanaKannangara 23 күн бұрын
🙏🙏🙏🙏🙏
@NimeshMadusanka-bl8sj
@NimeshMadusanka-bl8sj Ай бұрын
❤❤❤
@lakshmidapana1569
@lakshmidapana1569 Ай бұрын
Sadu..Sadu..Ssdu..💕🙏🏻💕🙏🏻🙏🏻🍁🙏🏻🍁
@Nilanthiabewardhana-vz8sl
@Nilanthiabewardhana-vz8sl 24 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏
@pathmaherath5036
@pathmaherath5036 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@amalamitchell
@amalamitchell Ай бұрын
SaduSadu Sadu.
@sasimg6393
@sasimg6393 Ай бұрын
🌼🙏🙏🙏🌼
@asela4725
@asela4725 Ай бұрын
ඒ කියන්නේ අපි ඉන්නවා වගේ..තියෙන තවත් පෘථිවිවල අපේ බුදුරජාණන් වහන්සේ වගේ..තවත් බුදුරජාණන් වහන්සේලා ඉන්න ඇති නේද
@HemarhaEkanayake
@HemarhaEkanayake Ай бұрын
yes
@prageethjeewantha6367
@prageethjeewantha6367 24 күн бұрын
me kiyana vidiyata onama kenekta ehema hithenna puluwan....habayi methana podi gataluwak mathu wenawa..... ma asa thiyena aakarayata anith looka dhathu wala minisun naha...lokayanhi buduwaru denamak ekavita pahala wanne naha neda...
@amalhemantha4204
@amalhemantha4204 Ай бұрын
😮🎉
@prageethjeewantha6367
@prageethjeewantha6367 24 күн бұрын
ආයුබෝවන් මිත්‍රයා ඔයාගේ video එක හරිම ලස්සනයි. හැබැයි පොඩි ගැටළු කිහිපයක් මතු වූණා. මෙම comment එක යොමු කරන්නේ දැනුවත් වීමට මිස ඔබත් සමග ඝටීමක් ඇති කරගැනීමට නොවේ.. මා අසා ඇති ආකාරයට අනිත් ලෝක ධාතු වල මිනිසුන් කියා පිරිසක් නැහැ නේද? සඳහන් වෙන්නේ ජීවීන් කොටස් කියා නේද?... ලෝකයන්හි බුදුවරු දෙනමක් එකවිට පහල වන්නේ නැහැ නේද...? දේශනාවේ කියවෙන්නේ මේ කියන ලෝක ධාතු තුනටම එකවිට කතා කිරීමේ හැකියාව බුදුන්වහන්සේට ඇතිබව නේද ? ඔබ කියන ආකාරයට පෘතුවියේ මෙන් අනිත් ලෝක ධාතු වලත් මිනිසුන් සිටියි නම්, ඔවුන්ටද අප භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවභෝධ කල හැකි විය යුතුයි නේද? මා වැරදිනම් නිවැරදි කරන්න. ස්තුතී.
@mediamlk
@mediamlk 23 күн бұрын
ලොකධාතු බොහෝමයක් ඇත.එකවර ලොවක් තුුල බුදුන්දෙදෙනෙක් උපදින්නේ නැත. ස්තුතියි
@Premasiri-z2f
@Premasiri-z2f 13 күн бұрын
නාසායතනයට අවුරුදු සීයක් ගියත්සොයාගන්නන් නොහැක
@sumanawathitsioli8265
@sumanawathitsioli8265 Ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
@SurangaGunathilaka-b3e
@SurangaGunathilaka-b3e 20 күн бұрын
Ape hetana lokaka hareda
@madhuraniroshan9872
@madhuraniroshan9872 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@minuridileka7174
@minuridileka7174 15 күн бұрын
විස්මිතයි බුද්ධ බලය!🙏🙏🙏🙏🙏🙏
@ranjani1975
@ranjani1975 Ай бұрын
Hii😊😊
@wijesekarashantha7601
@wijesekarashantha7601 Ай бұрын
මට තියෙන ප්‍රශ්නේ නාසා ආයතනය කැලබුන හැටි නොකියන එකයි. මිනිස්සු බුදුන් දේශනා කල බව ප්‍රකාශ කරමින්, ප්‍රබල අතිශෝක්තියක් හුවා දක්වමින්, මිනිස්සුන්ට හුගක් දේවල් කියා දෙනවා. නමුත් අපි දැන ගත යුතු ප්‍රධාන කරුණ තමයි බුදුන් කියන්නේ සත්‍ය, මිස අතිශෝක්තිය නොවන බව. හුඟක් අය යථාර්ථයෙන් තොර අතිශෝක්තිය පමණක් සමාජ ගත කරනවා. ඒ නිසා සත්‍ය වැහෙනවා. ඒකම තමයි අපිට නිවනක් නැත්තේ. ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට,
@chandanaananda2303
@chandanaananda2303 Ай бұрын
අපේ අභ්‍යන්තරයේ තිබෙන දස දහසක් ලෝක ධාතු හෙවත් අංශුවල කාම සුක්ඛලිකානු යෝග නිසා ඇතිවෙන වෙනස් කම් බලපෑම් ගැනයි දේශනා කරලා තිබෙන්නේ - සිංහලෙන් ලෝක කියන එක නොවෙයි මාගධී භාෂාවෙන් ලෝක කියල කිව්වේ නොදන්නා දේවල් කියන්න එපා -වෙනත් ග්‍රහයන් ගැන සොයන්න එපා කියල තිබෙනවා. පුර්ණ නිවීම සඳහා ඒවා වලින් ප්‍රයෝජනයක් නොමැති බවයි උන්වහන්සේ දේශනා කලේ
@wijesekarashantha7601
@wijesekarashantha7601 Ай бұрын
@@chandanaananda2303 යන්නෙ කොහෙද මල්ලෙ පොල්, තමන් දන්නවා කියල හිතාගෙන ඉන්න එකෙන්ම පේනවා දන්න තරම
@LovelyLankaAnuhash
@LovelyLankaAnuhash Ай бұрын
11:11 ලගදි නසා එකෙන් කිව්වේ අන්ඩෝම්ඩා මන්දාකිනිය සහ අපේ මන්දාකිනියයි එකතු වෙනවා කියලා එතකොට හිරවල් දෙකයි 🥰
@ceydara
@ceydara 27 күн бұрын
ඉරවල් දෙක නෙවෙයි.මන්දාකිණියක ඉරවල් කෝටි ගණනක් තියෙනවා.මන්දාකිණියක පළල ආලෝක වර්ෂ මිලියන ගණනක් නම් සූර්‍යයන් කොපමණද ?
@GayanChaminda-w9g
@GayanChaminda-w9g Ай бұрын
How is created the human body,your God?
@sunethrabandara2123
@sunethrabandara2123 Ай бұрын
O body created anyone
@rithmakavishka
@rithmakavishka Ай бұрын
Eka loku kathawak ewaa budun mawwe na
@sumudubhashini2806
@sumudubhashini2806 Ай бұрын
අපි කවුද කියල හිතෙනවා...😢😢😢😢
@chandanaananda2303
@chandanaananda2303 Ай бұрын
අපේ අභ්‍යන්තරයේ තිබෙන දස දහසක් ලෝක ධාතු හෙවත් අංශුවල කාම සුක්ඛලිකානු යෝග නිසා ඇතිවෙන වෙනස් කම් බලපෑම් ගැනයි දේශනා කරලා තිබෙන්නේ - සිංහලෙන් ලෝක කියන එක නොවෙයි මාගධී භාෂාවෙන් ලෝක කියල කිව්වේ නොදන්නා දේවල් කියන්න එපා -වෙනත් ග්‍රහයන් ගැන සොයන්න එපා කියල තිබෙනවා. පුර්ණ නිවීම සඳහා ඒවා වලින් ප්‍රයෝජනයක් නොමැති බවයි උන්වහන්සේ දේශනා කලේ මෙන්න උදාහරණය ධම්ම චක්කපවත්තන සුත්‍රයෙන් ඉතිහ තෙන ඛණෙන තෙන මුහුත්තෙන යාව බ්‍රහ්ම ලොකා සද්දො අබ්භුග්ගඤ්ජි අයඤ්ච දස සහස්සී ලොක ධාතු සඞ්කම්පි සම්පකම්පි සම්පවෙධි. අප්පමාණො ච උළාරො ඔභාසො ලොකෙ පාතුරහොසි, අතික්කම්ම දෙවානං දෙවානු භාවන්ති. ඉහත සඳහන් අයුරින් ක්‍රියා කිරීම හේතුකොටගෙන කොණ්ඩඤ්ඤ ආයුෂ්මතුන්ගේ ජීවිත ක්‍රියාකාරිත්‍වය, ඉතාමත්ම පිරිසිදු බ්‍රහ්මචාරී තත්‍වයකට පත්වී, සියළු දැරීම් ශුද්ධවීම නිසා දැන් ක්‍රියා කරන්නේ පෙරට වඩා වෙනස්වූ ආකාරයකටය. එනම්, මෙම තත්‍වයට පත්වීමට පෙර, තම ක්‍රියාවලිය විසින් බාහිර පාරිසරික සත්‍ව, පුද්ගල, වස්තු සහ අවස්ථා අනුසාරයෙන් උපදවා ගනු ලබන රූප (එකම වස්තුවෙන් හෝ වෙනයම් වස්තු වලින් නිකුත්වන) තම අභ්‍යන්තරයට පැමිණීම (රූප-රාගය) සහ අභ්‍යන්තරයෙන් පිටවීයාම (අරූප-රාගය) යන ක්‍රියාවට නොනවත්වා යටත්ව, වහල්වූ බවත්, එම “රූප රාග - අරූප රාග” ක්‍රියාව ක්‍ෂණිකව හදවත තුල ඉතාමත් කුඩා කාල පරාසයකදී වේගයෙන් සිදුවූ බවත්ය. එතනදී සිදුවන සිදුවීම් මසැසින් දැකගත නොහැකිවූ බවත්, එහි යථා තත්වය දැක ගැනීමට දැන් අභ්‍යන්තරය ක්‍රියාකරන බවත්, ඉහත සඳහන් වහල්වූ තත්‍වය අඛණ්ඩව සිද්ධ නොවන්නට මම නමැති සත්‍වයා මෙම විශ්වයේ නිර්මාණය නොවන බවත්, මෙම රූප රාග අරූප රාග ක්‍රියාව මගින් සැප ලැබිය හැකිය යන මිත්‍යවූ අදහසින් එම රූප දරා ගැනීමෙන් දුකට පත්වූ බවත්ය. මෙම “රූප රාග - අරූප රාග” ක්‍රියාවන්, සිද්ධීන් පමණක් බවත්, එහිදී කරන කෙනෙක් නැති බව දැනගැනීම නිසා අභ්‍යන්තරයේ උපදින ධාතුවලින් මිදී භවයෙන් හෙවත් ක්‍රියාවලියට බලපාන වෙනස්වීම් වලින් පූර්ණව මිදීමට හැකිවුනා. තවද, පෙර තම ක්‍රියාවලිය තුල බලපැවැත්වුන දහසකුත් එකක් ධාතු මගින් උත්පාදනය වූ, සංකල්ප වලින් හටගත්, අතිශය කම්පාවීම් නිරෝධවී ඇති බවත්, එම කම්පන නැවත නැවත ඇතිවීමෙන් සිදුවූ, චලනයවීම් සහ වේදනා ආදියෙන් පුර්ණ වශයෙන් මිදී නිදහස්වී ඇති බවත්ය. මෙසේ අභ්‍යන්තරයට ඇතිවෙන පහලවීම්, ඉතිරි නැතිව අහෝසිවී අදහස් සහ චේතනා ඉක්මවා යෑම නිසා, රකින්නට කිසිම දෙයක් නොමැති බැවින්, ක්‍රියාවලිය තුල ඉතා සන්සුන් වූ නිවුන ස්වභාවයක් උද්දීපනය වී ඇති අතර, එමගින් ක්‍රියාවලියේ අභ්‍යන්තරයේ තත්‍වය පිළිබඳව විනිවිද භාවයෙන් දැක ගැනීමේ ආලෝකයක් උදාවී තිබෙන බවත්ය. ඉහත සඳහන් ආකාරයට අභ්‍යන්තර සියළු ක්‍රියා ඉක්මවා යෑම හේතුකොටගෙන තවදුරටත් පාලනයක් හෝ පාලනය කළයුතු භව හෙවත් වෙනස්වීම් ක්‍රියාවලිය තුල නොපවතින බවත්, දැන් ක්‍රියාවලිය තුල සිදුවන්නේ, කරන කෙනෙක් නැති සිද්ධි පමණි.
@charithgeekiyanage3274
@charithgeekiyanage3274 Ай бұрын
Pissu ban
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j Ай бұрын
නාසායතනය අය දෙවියන් වහන්සේ මවපු දේවල් හොයන්න ගිහින් උනුත් ඇනගෙන තියෙන්නේ උන් බුදුහාමුදුරුවෝ කෙනෙක් ගැන දන්නෙත් නෑ ලංකාවේ මිනිස්සු තමා බුදුහාමුදුරුවෝ ගැන දන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ මේ ලෝකේ නාසායතනයේ උන් විතරක් නොවේ සියලුම නුස්සයෝ බොල් වී වලට සමාන කරලා තියෙන්නේ මෙච්චර කාලයක් මොනවද සොයාගත්තේ? තාම හොයනවා දෙවියන් වහන්සේගේ විස්මිත මැවිල්ල මේ පොළොවේ ඉන්න අක්ඥාන මිනිස්සුන්ට හොයන්න පුළුවන්ද බුදුහාමුදුරුවොත් ඉතින් පයින් ඇවිද ඇවිද පින්වපාත යන ගමන් මනුස්ස වර්ගයාට පව් නොකර සාමයෙන් ජීවත්වෙන හැටි කියා දීලා මැරුණා මිසක් විශ්මිත දේවල් කරන්න එයා දෙවි කෙනෙක්ද මාර ධාතු ගොඩක් ගැනනේ කියලා තියෙන්නේ බෞද්ධ මිනිස්සු ධාතු පස්සේ යනවා තමා සදහටම ඔක්කොටම එකම නමයි ධාතු ඒවට තව වහන්සේලත් කියනවා බෝ ගහට බෝ වහන්සේ කියනවා මනුස්ස වර්ගයාව පොළොවට බිහිකරපු දෙවියන් වහන්සේ පැත්තක උන්ගේ අවයව ටික අරගෙන ධාතු කියලා වැද නමස්කාර කරනවා
@BhawaniWidathdaya
@BhawaniWidathdaya Ай бұрын
Me issela thamun anith agam walata garu karanna puruduwela inna . Buduhamuduruwo kiwwe me ipadima maha dukak kiyalai, api ipadenawa , igena ganna one , Leda hadenawa , api adare karana Aya apita Nathi wenawa, oyala wage ayagen apahasa vidinna venawa , rassawal walata yanna one pawul nadaththu karanna one , parada vim , e wage ewa nisa me duken midenna kiyala dunne budun . dewiyan wahansewa vishawasa karanawa kiyanne nawatha ipadima ganath vishawa karanwa athi neda . Ehema aye ipadenakota api giya athme karapu paw pin walata anuwa thamai dewal labenneth . Dewiyan wahansege kiyala oyalath karanne mokak Hari sthanayak ,adumak sereppuwak , pilimayak , penne nathi deyak mokak Hari wadina eka neda . Thamun wena agamaka kiyala anith agamwalata garahanna epa . Athar c clak kiyala thiyanawa loke sathya deyakata thiyenne budun deshana karapu daramaya kiyala . Apple company eke owner eya pawa buddagama vishawasa karana kenek , borunama internet eke search karala balanna.
@BhawaniWidathdaya
@BhawaniWidathdaya Ай бұрын
Buduhamuduruwonge darmaya thiyana poth Wala minis sirura saha anek dewal godak kiyala thiyanawa . Ewa e wagema Hari .
@BhawaniWidathdaya
@BhawaniWidathdaya Ай бұрын
Thamun mata munata hambunanam MN dannawa kiyanna one tika . Oya monawada igena Gena thiyenne , igena ganna gamanda naththan thawama igena gannawada
@BhawaniWidathdaya
@BhawaniWidathdaya Ай бұрын
Thamun kiyana vidiyata manussa wargaya bihi kale dewiyan nam , one dewiyan wahanse hodak nemene karala thiyenne api dewiyana wahanse me loke mawapu nisa nawatha nawatha ipadenawane , duk vidinawane . Onna me loke inna hama manussayama sapa Sampath vidinawa nam Leda hadenne naththan . Adare karana ayagen wen wenne naththan, me loke inna saththu pawa sathutin eka welak badaginne inne nathuwa innawanam , onna oyage dewiyan wahanseta sthuthi wenna one apita mechchara sathutin inna lokayak dunnata .
@thisarinawarathna9528
@thisarinawarathna9528 Ай бұрын
Oyage kohe innawada danne nati maum karayata baha oyawa beraganda.oyat budun wahanse penwala dipu loka swabawayata yatat.oyage deviyo manushshayek nounu eka tama wade.ekane wade.oya oya apahasa karaganne rawatune oyatamai.
@AsinthaWettewa
@AsinthaWettewa Ай бұрын
මෙ ඔයි තමුසෙට පිස්සුද
@BhawaniWidathdaya
@BhawaniWidathdaya Ай бұрын
Thamun demalada
@rithmakavishka
@rithmakavishka Ай бұрын
උබට මේ වා තේරුම් ගන්න තරම් වත් පින නැතිකම තමා ඉතින්
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 23 күн бұрын
🙏🙏🙏
@anushkageewathmuni7129
@anushkageewathmuni7129 Ай бұрын
❤❤❤
@AjanthaAjanth-kg8vx
@AjanthaAjanth-kg8vx Ай бұрын
🙏🙏🙏🙏🌍🌍🌍
@saranandathero6860
@saranandathero6860 Ай бұрын
😮🎉
@SaddMadd-p9o
@SaddMadd-p9o Ай бұрын
@ruwanthakekulandara96
@ruwanthakekulandara96 Ай бұрын
❤❤❤
@shashikanishan1440
@shashikanishan1440 Ай бұрын
❤❤❤
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 Ай бұрын
❤❤❤❤❤
@nemithaSenodh211
@nemithaSenodh211 Ай бұрын
❤❤
@leelanandaherathbandaral-gl5xb
@leelanandaherathbandaral-gl5xb Ай бұрын
❤❤❤❤
@nscreative5930
@nscreative5930 Ай бұрын
❤❤
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 9 МЛН