ලංකාවේ අදටත් ක්‍රියාත්මක තාරකා දොරටුවේ අභිරහස? | Stargate in Sri Lanka

  Рет қаралды 76,912

TAG Knowledge

TAG Knowledge

Күн бұрын

Пікірлер: 251
@LathaEllepola-ue8hy
@LathaEllepola-ue8hy Ай бұрын
ඔබ ෙතාරතුරැ වාර්තා කරන ආකාරය හරිම ආකර්ෂණීයයි, ෙබ ෙහවින්ම ස්තූතියි❤
@neelafernando-r7v
@neelafernando-r7v Ай бұрын
සක්වල චක්‍රය ලෙස ඒ කාලෙ ඇද තියෙන්නෙ ලන්කා සිතියම ද?
@neelafernando-r7v
@neelafernando-r7v Ай бұрын
වටේට මුහුද.මැද ගස් හා ඉදිකිරීම් .
@neelafernando-r7v
@neelafernando-r7v Ай бұрын
රටවටේ මුහුද දිගේ ගියාම ආපසු හිටපු තැනටම එන නිසා බිම රවුම් කියා හිතන්න ඇති
@kudumagsmage2502
@kudumagsmage2502 Ай бұрын
අපෙ ගිලිහුණු ඉතිහාසය ඔබට ගොඩක් පිං තෙරැවන් සරනයි
@slclassicandmodifiedvehicl7557
@slclassicandmodifiedvehicl7557 3 күн бұрын
මචං චැනල් එක බලන්න ගත්තේ ලඟදි. මාර ලස්සනට හැම දෙයකම දෙපැත්තම ලස්සනට තේරෙන්න පැහැදිලි කරනවා. දිගටම ඕම යමු.. ජය
@leenafernando7276
@leenafernando7276 2 ай бұрын
❤️ අදත් හරීම කැමැත්තෙන් අහන් හිටිය, පොඩි ආඩම්බරයකුත් එක්ක, ඔබට ගොඩාක් ස්තූතියි 😘
@drru7043
@drru7043 Ай бұрын
බොහොම ස්තුතියි ඔබට .ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක්. අනුරාධපුර කලුදිය පොකුණ පිළිබඳවත් මෙවැනි වීඩියෝවක් බලාපොරොත්තු වෙනව.
@dayarathnekasthuri5822
@dayarathnekasthuri5822 Ай бұрын
අනුරාධපුර පුරයේ කඑදිය පොකුණ ක් කොාහෙද තියෙන්නේ එය පොකුණ ක් නොවෙයි ස්ථාන නාමයකි
@Sajithapriyadarshana
@Sajithapriyadarshana Ай бұрын
අපේ රටේ ඇත්ත මේ රට ආක්‍රමණය කරපු විදේශීකයිනුයි,දේශපාලකයනූයි හංගලා වසන් කරලා රට වට්ටලා තියෙන්නෙ,එත් හැමදේම වෙන්නෙ චක්‍රයක් විදියට ,එතකොට ඇත්ත එලිවෙන කාලෙ වැඩි දුර නැ,එදාට අපේ රට දිනාවි ❤ Tag knowledge ❤❤🎉
@HimashiR.d
@HimashiR.d Ай бұрын
අද තමා මේ චැනල් එක හම්බඋනේ මමත් රාවණා ඉතිහාසය හොයන්න ගොඩක් ආසයි ❤. ඔයා හරිම පැහැදිලිව හැමදේම විස්තර කරනවා.ඔන්න ඔයාගේ චැනල් එකත් sbs කරා දිගටම වීඩියෝ බලන්න ඕන කියලා හිතුන නිසා ❤❤
@raveenhansaka8292
@raveenhansaka8292 Ай бұрын
නියමයි ❤️ ලගදි ඉදල video බලන්න ගත්තේ මාර සේවයක් ඔබතුමා කරන්නේ මේ. පුළුවන් නම් මේ ගැන video එකක් කරන්න? තර්ක දෙකක් නෑ අපේ ජාතිය සුපිරි ජාතියක් වෙලා ඉඳලා තියෙනවා. ඒත් මට පොඩි ගැටලුවක් තියෙනවා. අපි එච්චර සුපිරි ජාතියක් වෙලා තියෙනවා නම් ඉස්සර, මේ අපි දන්න අවුරුදු එකසිය පනහක් දෙසීයක් වගේ කාලයක් ඇතුලත පට්ටම මෝඩ ජාතියක් උනේ කොහොමද. පුළුවන් නම් ඒ ගැන විග්‍රහයක් කරන්නකෝ. අනිවාර්යයෙන්ම ආක්‍රමණයන්ගේ බලපෑමුත් වෙන්නැති. නමුත් ඒ ගැන ඔබතුමාගේ විග්‍රහය දැනගන්න කැමතියි. මම විශ්වාස කරනවා ඒක අපේ මිනිස්සු දැනගත්තොත්, අපේ ජාතිය අද මේ තත්වෙට ආපු විදිහ යම්තාක් දුරකට හරි දැනගත්තොත් ඒක ජාතියට ලොකු උදව්වක් වෙයි අලුතින් හිතන්න
@ChanakaPriyadharshana
@ChanakaPriyadharshana 2 ай бұрын
ඔබ හකි උපරිමයේන් episode ඒක කරගන යනවා ඔබට ගොඩක් පිං තේරැන් සරණයි.
@tagknowledge7
@tagknowledge7 2 ай бұрын
බොහෝම ස්තුතියි 😊❤️
@DasunHardTalk
@DasunHardTalk 2 ай бұрын
ඔයගේ videos මාරයි. පැහැදිලිව විස්තර කරනවා.ගොඩක් ආසාවෙන් බලන් ඉන්නෙ ඔයා video එකක් දානකන් ඔයගෙ voice එක...I like that
@tagknowledge7
@tagknowledge7 2 ай бұрын
❤️❤️❤️
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 2 ай бұрын
මන් හිතන්නේ ඔය ගැන ලිය වෙච්චි පොත් ඇත්තේ එන්ගලන්තේ .ඔබට බොහෝ තුති 🙏❤️❤
@kasunmax8130
@kasunmax8130 2 ай бұрын
අනේ බලයං බං යන්න😂😂😂
@yamithkalpa2348
@yamithkalpa2348 2 ай бұрын
හැමදාම වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නව ඇත්තටම මාරම විදියට පැහැදිලි කරල හැම සාෂියක්ම පැහැදිලිව ගෙනැත් පෙන්නනව, කොච්චර වෙලා අහන් හිටියත් එපා නොවෙන ආස හිතෙන විදියට හැම කරුණක්ම ඉදිරිපත් කරනව ඔයාට ස්තූති මේ දැනුම බෙදාගන්නවට.ඔයාගෙ මෙතෙක් දාපු වීඩියෝ එකක් නෑරම මං බලල තියෙන්නෙ ඇත්තටම පුදුම ආඩම්බරයක් අපේ මේ පුංචි ලංකාව ගැන තුයෙන්නෙ. තවත් මේ වගේ වීඩියෝ එකක් අරන් එන්න එතකන් බලන් ඉන්නව ඔයාට ගොඩක් ස්තුති...❤❤
@tagknowledge7
@tagknowledge7 2 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාටත් ❤️🙏❤️
@dineshnalaka7431
@dineshnalaka7431 Ай бұрын
තියන එකම දුක මේ දේවල් කිසිම ආරක්ෂාවක් නැතුව විනාශ මුඛයට යන එකයි 😢
@SampathAmarasingha-ph3zw
@SampathAmarasingha-ph3zw Ай бұрын
කැම වතුර නැතුව මිය ගියා කියල තියෙනවා බැමිණිටියා සාය, ඔබව අපහසුතාවයට පත් කරන්න නෙවෙයි ලිව්වෙ, සත්තකින්ම ආසයි ආදරෙයි ඔබේ තොරුතුරු හා ඉදිරිපත් කිරීමට සුභ අනාගතයක් ජයවේවා .
@nilujayasinghe3746
@nilujayasinghe3746 Ай бұрын
School yankota history kiyanne asama nethi subject eka. Eth oyage video balanne addicted wela. Harima lassanata karanawa oya❤
@SriLankaSPremium
@SriLankaSPremium 29 күн бұрын
මේ වගේ අදාල තැනට ගිහින් පරීක්ශන කරල බලන මනුස්සයෙක්.ෙකමයි subscribe කලේ..අපිට ඕනෙ පරීශනාත්මක දත්ත ..මේ වගේම..good luck for ur work
@janeeshsumeda7228
@janeeshsumeda7228 2 ай бұрын
මට පේන විදියට මේ සක්වල චක්‍රය තියෙන තැන නියම පිහිටීම නෙමි, මේක කුමන හෝ කාරණාවක් නිසා වෙනසක් වෙලා තියෙනවා.මේක දිහා හොදට බැලුවොත් මේ චක්‍රය තියෙන්නේ හරි මැදක නෙමි, චක්‍රයේ අන්තිම කෙලවර ගල් පොත්තෙ කෙලවරේ තියේන්නෙ. සාමාන්ය විදියට කියනවනම් හිතන්නකෝ මේක දිහා බලන් බාවනා කරනවනම් ඇස වැඩිය වෙහෙසවෙන තැනක නෙමි මේක තියෙන්න ඕන , ඒ කියන්නේ හරි මැද ඕන මේක තියෙන්න. අංශක 45 ගලින් නවල තියෙන විදියට මේ වගෙ අසම්පූර්ණ විදියට මේක කෙටුවා වෙන්න බෑ. එක්කො මේකෙ තියෙන චක්‍රය සම්පූර්ණ චක්‍රය නෙමි. ඒකෙන් බාගයක් . මොකද බෙල් කියන්නෙත් මෙහෙ ඔක්කොම හොද දේවල් බලාගන්න බැරි විදියට වෙනස් කරල බොරුවක් මවල ඇත්ත වහල මෙහෙන් ගියපු කෙනෙක් . 🤷‍♂
@khdansankumaradesilva6673
@khdansankumaradesilva6673 2 ай бұрын
Yes bell kiyanne horek lankawe rahas serama dunna england walata
@dhammikajayawardane8989
@dhammikajayawardane8989 Ай бұрын
There was a large stone seat in front of star gate when we visited here about 26 yrs back Which is not there any more What happened to those
@Rangotv-cf1ew
@Rangotv-cf1ew 19 күн бұрын
මම දැක්කා පිටරට youtube channel එකක මෙි සක්වල චක්‍රය ඇතුලෙ තියෙන මේ සංකේත වලට බෙහෙවින් සමාන ඉලෙක්ට්‍රොනික උපාංග වල හඳුනා ගැනීමේ සංකේත යොදාගෙන පොඩි රවඅම් සර්කිට් බෝඩ් එකක සර්කිට් එකක් නිර්මාණය කරල තියෙනවා.ඒකෙ කියන්නෙ ඒ සර්කිට් එක චුම්භක ක්ෂේත්‍රයක් ඇති කිරීමට සමත් පරිපතයක් කියලා.
@achipencilart6534
@achipencilart6534 2 күн бұрын
ඔවි... ඒ කතාව හරි. විශ්වයේම මුලික තැනක්නම් මෙික. මිට වඩා හොද තැනක තියෙන්න තිබුනා. බොහෝවිට මෙික බෙල් මහතාම මෙතන කෙටුවා වෙන්න පුලුවන්. නොමග යවන්න. කාබන් පරික්ෂාව කලත් වැඩක් වෙන්නේ නැ. කාබන් පරික්ෂාව කොහොමත් කරන්න වෙන්නේ ගලටනේ. අනික මෙි තැන ගැන වැඩි උනන්දුවක් අපේ රටෙි වගකිවයුතු අය ගන්නේ නැ වගේ දැන්නේ නැද්ද ඔයාලාට. ඒක එහේමනම් මෙික ආරක්ෂා කරන්න හරි. අඩුම තරමේ පියස්සක් ගහන්නවත් උනන්දුවක් තියෙන්න ඔනි. ඒ කියන්නේ මෙික නෙවෙයි හරිම එක. මෙික නොමග යවපු දෙයක් වෙන්න පුලුවන්....
@SriyaniBandara-h5m
@SriyaniBandara-h5m Күн бұрын
රාවන රජ්ජුරුවෝ තමයි ඕවා ඔක්කෝම නිර්මානය කරපු අපේ.රජතුමා..
@edwardfernando9127
@edwardfernando9127 17 күн бұрын
I am really impressed with the information you have collated and submitted in this video. The way you present your ideas and viewes too are truly very well balanced and provides un-biased viewes. I accidently came across this video, your research and knowledge gathered and level of interest on the subject is praiseworthy and hope this country will recognize your own efforts. I will certainly contact you in the near future. Edward
@domedia0206
@domedia0206 2 ай бұрын
හැමදාමත් වගේ සුපිරි video එකක් විය යුතුයි. ඉක්මනට බලන්නම් ❤ ජයම වේවා සහෝදරයා ! ✌🔥❤
@tagknowledge7
@tagknowledge7 2 ай бұрын
බොහෝම ස්තුතියි ❤️
@dilanislg62
@dilanislg62 21 күн бұрын
ස්තුති ඔබට ගොඩක්ම අපිව දැනනුවත් කරනවට 🙏🙏 ❤
@SisiraKumara-dg2ib
@SisiraKumara-dg2ib 2 ай бұрын
ඔබ තුමා විෂිස්ටයි උත්කුස්ටයි අනර්ගයි...තව තව දෙ සොයා වීඩියෝ කරන්න . බුදුසරණයි .
@minuwithswabadamasiriya7304
@minuwithswabadamasiriya7304 2 ай бұрын
ස්වර්ණමාලී සෑය, ජේතවන සෑය , අභයගිරිය
@chamarifernando7578
@chamarifernando7578 2 ай бұрын
❤❤❤ හරි ම පැහැදිලියි...මේ හඹා යන ගමන ඉදිරියට ම යන්න.
@tagknowledge7
@tagknowledge7 2 ай бұрын
❤️❤️❤️
@nilankajayawardena6918
@nilankajayawardena6918 2 ай бұрын
මේක සැලැස්ම ක් කියලයි හිතෙන්නෙ.හැබැයි නොමැකෙන.😮පුලුවන්නම් හොයා ගන්න. බැරිනම් කරන්න දෙයක් නෑ වගේ අදහසක් වෙන්න ඕන❤
@Shenuli-f4e
@Shenuli-f4e 2 ай бұрын
ඔයගේ videos මාරයි. පැහැදිලිව විස්තර කරනවා.ගොඩක් ආසාවෙන් බලන් ඉන්නෙ ඔයා video එකක් දානකන් 😊❤ඔයගෙ voice එක...I like that❤
@tagknowledge7
@tagknowledge7 2 ай бұрын
ගොඩක් ස්තුතියි 😊❤️
@prasathdharmadasa1559
@prasathdharmadasa1559 Ай бұрын
❤❤❤
@nelukadesilva
@nelukadesilva Ай бұрын
ස්තූතියි ඔබට ♥️ තෙරුවන් සරණයි!
@K.wnayanachathurika
@K.wnayanachathurika 2 ай бұрын
අම්මපා අපේ දේවල් එන්ගලන්තෙන් හොරකන්කරගෙන ගියේ නැත්නම් අපේ රටට මෙහෙම වෙන්නෙ නෑ
@nuwan_HW
@nuwan_HW 2 ай бұрын
මට නමි හිතෙන විදිහට රවණා කියන්නෙ නිකමිම නිකං මනක් කල්පිතයක් නෙවෙයි.. ලංකාවෙ ඉදන් ලොකෙම පාලනය කරපු තාක්ෂණයෙන් පිරිපුන් පාලකයෙක් , ර‍්ජිප්තුව,මෙක්සිකෝව, මාචුපිචු ශිෂ්ඨාචාර වල බොහොමයක් තැන් වල අහසින් ඇවිත් එ මිනිස්සුන්ට උදවි කල රා " කියලා දෙවි කෙනෙක් ගැන කියවෙනවා.. අත්තටම මෙ ගැන හරියට හොයලා බලන්න බැරිද පුරාවිද්‍යාවට සමිභන්ද අයට..
@ravindralal3920
@ravindralal3920 2 ай бұрын
❤❤අපේ රටේ සූර්ය වංසය ,සාක්ක්‍ය වංසය ,කෝළිය වංසය ,ඇතුළු සියලු රජවරුන් ,හෙළ ඉංජිනේරුවන්,හෙළ දීපය ,අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේලා ඉන්දියාවට නේපාලයට විකුණන් කන හොරුන් හෙරියන් ,හිංගල ආර්‍යයන් ,ඉන්දියාවට නේපාලයට විකුණන් කන අමනයෝ ,රාවණා රජ කෙනෙකු ලංකාවේ නෑ කියන කහකුරුල්ලෝ පුරාවිද්‍යා විකුර්ති නිලධාරින් නිලධාරිනියන් අපේ රටේ මුතුන් මිත්තන් ගේ සහ බුදු රජාණ්න් වහන්සේලා ගේ පරම හතුරෝ ද්‍රෝහියෝ නීචයෝ නොවේද ??ඔහේලාගේ හදවතින්ම හිතා බලපල්ලා . ,හැමදේම.ඉන්දියාවේ මහේන්ද්‍ර හෙවත් මිහිඳු සංගමිත්තා ගෙනාවයි කියලා පච වට්ටෝරු ලියලා ,පච වට්ටෝරු බණ කියන හොරුන් හෙරියන් , අපේ රට ජාතිය විනාශ කරපු උදවිය නොවේද ?? මොකටද ලංකාවට. පුරන් විකුර්ති විද්‍යාව ක් , රටට ජාතියට හිමි දේවල් අහිමි කළ හොරුන් හෙරියන් , ච්වරය දාගත් පලියට බික්සුන් වෙන්නේ කොහොමද ? එක්කෙනෙක් වත් නිවැරැදිව සෙල්ලිපි ගැන බෞද්ධ ජනතාව .අද වෙනතුරු දැනුවත් කලාද .? වඩිග මහානාම බුද්දගෝෂ සාමිලා 100 % ම නිවැරැදි ලෙසට අපේ රටේ ඉතිහාසය ලිව්වද, විකුර්ති කලාද කියලා ,නොදන්නා හොරුන් හෙරියන් ආරක්ෂා කරපු රට මොකක්ද ???ඉන්දියාවට නේපාලයට කොහෙත්ම අයිතිය නැති අපේ රටේ හෙළ ඉතිහාසය බලෙන් ලියලා පවරා දුන්න පජාතිකයො අමනයෝ තොපි හැමදාම ඇත්ත සත්‍ය ඉතිහාසය හෙළි කළ හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතාට නින්දා අපහාස කරන්නේ , අවජාතක කම පෙන්වීමට නොවේද ,?
@queenshema4337
@queenshema4337 2 ай бұрын
Aniwaren, lankawe thamay budu hamaduruwo ipaduneth, budu uneth,pirinuwan paweth. Ape sanskruthiya okkoma wahaala tyenne
@ChamilaJayamini-f8t
@ChamilaJayamini-f8t 2 ай бұрын
අනිවාර්යයෙන්
@Shwetha_Uththami
@Shwetha_Uththami 2 ай бұрын
@Sajithapriyadarshana
@Sajithapriyadarshana Ай бұрын
එකගයි 100% ❤
@nelukadesilva
@nelukadesilva Ай бұрын
@nirmalajayasena8536
@nirmalajayasena8536 2 ай бұрын
Solid stuff. Thank you mother universe!
@nirmalajayasena8536
@nirmalajayasena8536 2 ай бұрын
💜✌
@DiaryofSridhara
@DiaryofSridhara 2 ай бұрын
mge campus project ekata me videos godak wadagath una thankyou ayye😍😘🥰
@beatricepeiris4116
@beatricepeiris4116 2 ай бұрын
Thanks, a great video as usual. Your dedication is so much appreciated.
@SulalithaLakshmiHithgodage
@SulalithaLakshmiHithgodage 2 ай бұрын
Mea මුල්ම රූපය හරියට හරි ඔය විදියට thmaei මමත් dakka මට හිතුණා meaya mayawak කියලා agh ada mata aya ඇත්තක් කියලා හිතුනා හරිම පුදුම ei. ගෞතම බුදුන් වහන්සේ pananak නෙවෙයි ලක්ෂ ගාණක් බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරලා තියනවා neada eithi ape රට ගොඩක් නටබුන් thiyannea හේතුව aka වෙන්න ඇති .thruwan sarani ඔබතුමා ඇතුලු සියලු දෙනාටම ..
@aluthgamagemeetalawe5546
@aluthgamagemeetalawe5546 2 ай бұрын
Thanks a lot, will meet another time❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@charithjayanath1292
@charithjayanath1292 2 ай бұрын
watina video ekak. Digatama karagena yamu brother❤
@Lazzy-55
@Lazzy-55 Ай бұрын
oke vate rawme yatama thana minis rupayak thiyenava kiyanne aththada? man dakka YT eke dala thiye me namin YT search kareth hoygnn bari vena ekak na.. "Hidden Carving of a man in ancient star gate?"
@hasinicaldera6133
@hasinicaldera6133 2 ай бұрын
I like you and your programs ❤
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 Ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤
@kandysarath6699
@kandysarath6699 Ай бұрын
❤ලස්සනට පැැහැදිලිව කියලා දුන්නා
@SDAGAMING43215
@SDAGAMING43215 Ай бұрын
අපේ රටට කරපු අපරාදෙට එංගලන්තේ නැති වෙලාම පලයන් 😭🙏
@indikaprasad5425
@indikaprasad5425 Ай бұрын
🙋‍♂️ ekagay
@ErandaKumara-v9d
@ErandaKumara-v9d 2 ай бұрын
ඔයා video එකක් දන්කම් බලන් හිටියෙ ❤❤
@SulalithaLakshmiHithgodage
@SulalithaLakshmiHithgodage 2 ай бұрын
රාවණා රජු ge බිසව මන්දෝri athumiya අඟහරුව ලෝකය සමග ganudanu kala.. maha මුහුදු පතුලේ රාවණා රජුගේ ආයුධ yanawal තියනවා අඟහරු lokath තියනවා හරිම සංකීර්ණ ලෝකයක් mea akaei බුදු හාමුදුරුවෝ කිව්වේ aga මුල හොයන්න apa කියලා ...
@vimukthiravihansa774
@vimukthiravihansa774 2 ай бұрын
Boru kiynna epa yko😂😂
@isharagamage4358
@isharagamage4358 11 күн бұрын
කව්ද බන් මු.
@vimukthiravihansa774
@vimukthiravihansa774 11 күн бұрын
@@isharagamage4358 poiyaa
@RuviniShivasha
@RuviniShivasha 2 ай бұрын
ඇත්තටම ගොඩක් thanks 🎉🎉🎉🎉
@angelthanu330
@angelthanu330 2 ай бұрын
අදත් සුපිරියක් තමයි ....❤❤❤
@CalistaKalugamage
@CalistaKalugamage 2 ай бұрын
තවත් විඩියෝවක් අරන් එන්න ස්තුතියි අපි බලාගෙන ඉන්න ස්තුතියි ❤
@tharangalakshan8958
@tharangalakshan8958 29 күн бұрын
ජය වෙවා Brother 💯🔥
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 2 ай бұрын
ඔබතුමාගෙ වීඩියෝවක් කාලෙකින් හමු උනේ.මග බලං හිටියෙ.පුළුවන් නං අභයගිරිය චෛත්‍යය පිළිබඳවත් වීඩියෝවක් කරන්නකෝ.ඇයි එහි කොත හදන්නේ නැත්තෙ.අපේ රටේ වෙනත් තැන්වල තරු දොරටු තියෙන්න පුලුවන් නේද.
@r.dhammapali778
@r.dhammapali778 Ай бұрын
ඔබ කිය න දේවල් ගොඩක්... නිවැරදි යි... කියලා අප ට හිතෙනවා.... 🌹අපට hitannwat බැරි මහා ප්‍රව්ඩ 🌹ඉතිහාසය ක්‌ අපට තියෙන්නේ 🙏🙏🙏 සමහර නුගත්.. උගතු න් මේ කිසිම දෙයක් ( අපි මේ වගේ..... ජාතිය ක්‌ කියලා වත් ) විස්වාස කරන්න බය යි.😢 මේක star gate එකක්. 🌹දිවැස් ලැබූ යොගී න් ඉන්න වානම්..... මේක අදටත් විවුර්ත කරන්න පුළුවන්.... 🌹 .... අව් 5 කට විතර කලින්... මෙහෙණින් වහන්සේ ලා දෙනමක් එතැන බාවනා කලා. උන්වහන්සේ ට පණිවිඩයක් ලැබිල තියෙනවා.... 🌹රාවණ රජ බාවනා කර ල විශ්වයට සම්බන්ද වූ ස්ථානය 🌹... කියලා...උන්වහන්සේ ට තිගැස්මක් ඇති වෙලා... මෙතන බාවනා කලොත් මොනවා වෙඉද දන්නේ නැහැ... බාවනා ව නවත්තල වැඩියා. හොදට සමාදී වැඩෙන යෝගී න්... 3 /5 ක්‌ වත් ඔතන බාවනා කලොත් star gate එකේ... සත්‍ය සොයා ගන්න පුළුවන් වෙයි..... """නිවන් දකිමු """ හාමුදුරුවනව එතැනට එක්ක යන්න පුළුවන් නම්.... 🙏උන්වහන්සේ දිවසින් බලලා kiyai. තාමන්ගේ කාලය... දනය... වැය කරමින්... 🌹 හෙළ ඉතිහාසය... 🌹සොයන.. පුතා වීරියවන්ත... 🌹දරුවෙක්.. 🌹දීර්ගායු වේවා 🙏... අනෙක් v dio එකේ.. පුතා ගේ T. No එක දාන්න.. අපි දන්න tawa තොරතුරු දෙන්න පුළුවන්. බුදුසරණයි 🙏 ...... මෛත්‍රී.....
@RDMoney-x8m
@RDMoney-x8m 11 күн бұрын
Warunra chathuranga යාලුවෙක් මට චැනල් එක ගැන කිවෙ කිව තරන්ම ෆටිට ඉතින්
@blossomsflower807
@blossomsflower807 2 ай бұрын
මහත්මයා ඔබතුමා ගයාන් සදකැලුම් මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන්න.. එතුමාගෙන් ලබා ගත හැකි සාක්ශි ,තොරතුරු සහ දැනුම බෙහෙවින් උපකාරී වේවි.. ඔබ දෙපලගේ එකතුවෙන් කල හැකි දේ බොහෝමයි.. මේ රට දියුණු ශිෂ්ඨාචාරයකට යා යුතුයි
@cheryl405
@cheryl405 2 ай бұрын
Ben 10 එකෙ ටෙලිපොටර් එක මතකද?
@ishiniumandi4138
@ishiniumandi4138 2 ай бұрын
Oya hoyana danuma mata mara vatinava thank you ❤❤❤❤❤
@tagknowledge7
@tagknowledge7 2 ай бұрын
❤️❤️❤️
@malkanthiperera8245
@malkanthiperera8245 3 күн бұрын
Thank you💐💐💐
@prasannamanjula-dl2iw
@prasannamanjula-dl2iw 2 ай бұрын
මෙහි තිබෙන සමහරක් සන්කේත, අසල ඇති සිරි පතුල් ගල් වල දක්නට ඇති.
@dinukaishan5103
@dinukaishan5103 Ай бұрын
Good work bro. Keep it up 🎉
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 2 ай бұрын
ස්තූතීයී
@tncddayarathna-vu9mu
@tncddayarathna-vu9mu Ай бұрын
Obe pahadiliwa kiyala denawa.sthuthi.
@chamikagayani1741
@chamikagayani1741 Ай бұрын
දැන් ඔබ ඉන්නෙ කූටප්‍රාප්තියට ආසන්නවයි. තව හොයන්න. ඔබේ ගවේශනයේ තොරතුරුවලට මා අප්‍රමාණව ආශක්තව සිටිමි
@todaymyjourney
@todaymyjourney Ай бұрын
වෙස්සගිරිය ගැනත් සමීක්ෂණයක් කලොත් හොදයි කියලයි මගේ අදහස. යාබද ස්ථාන නිසා සම්බන්ධයක් ඇති කියල මට හිතෙනව. මොකද වෙස්සගිරියෙ සීගිරි බිතුසිතුවම් වලට සමාන බිතුසිතුවම් පවා තියනවා. ඒවගේම අවට ගල්ගුහා භාවනා යෝගී භික්ශූන් වහන්සේලා හෝ රිශිවරුන් වාසය කල බවත් කියවෙන නිසා, එම ස්තානයට ගිහින්ම සමීක්ෂණයක් කලොත් මේ කතාවෙ තවත් රසබර මානයක් දිග හැරේවි.
@kavindyakarunarathna7414
@kavindyakarunarathna7414 22 күн бұрын
සක්වල චක්‍රය මොකක් හරි දෙයක් හොයාගන්න තියෙන ප්‍රෙහෙලිකාවක් කියලා හිතුවොත් ඒක විසදන එක ලෝකෙටම මෙච්චර අමාරු දෙයක් නම් මේක විසදුවාම හම්බෙන දේ කොච්චර වැදගත් දෙයක් වෙන්න ඇතිද 😐 ඒ වගේම වගේම ඒක වැරදි අතකට යන එකත් ගොඩක් බයානක දෙයක් වෙන්නොන 😵‍💫
@EverythingEsala
@EverythingEsala Ай бұрын
මම දැක්කා UFO එකක් අනුරාධපුරදි 2019 වසරේදී . වෙලාව රැ 12 පහුවෙලා විනාඩි ගානක්. දැක්කේ දහයියාගම හංදිය ආසන්නයේදී. රවුම් හැඩය. යානයේ පහත ගෑස් ලිපේ දම්පාට දැල්ල වගේ නොස්ල් 6ක් වටේට. මැද එක නොස්ල් එකක්. හැඩය ඩෝනට් එකක් වගේ.
@dilantha164
@dilantha164 Ай бұрын
පට්ටයි ඈ මාත් දැකල තියෙනවා
@priyankafernando5870
@priyankafernando5870 29 күн бұрын
මං තිසාවැව බැම්මෙ ඉන්නකොට දැක්කා,
@kapilakariyawasam3921
@kapilakariyawasam3921 Ай бұрын
සමබුදු දහමත්,ජම්බුද්ධීපයත් බුදුන් වහන්සේත් අයිති මේ හෙළයටමයි...
@yaaadvertising6482
@yaaadvertising6482 2 ай бұрын
teruwan saranai obata
@SumithRohitha-io9ck
@SumithRohitha-io9ck 2 ай бұрын
දානිගල යම්කිසි රහස් අක්ෂර තියෙනවා කියවීමට අපහසුයි අදුරහා අපහැදිලිනිසා පැහැදිලි වීඩියෝවක් එවන්න කියවන්න උත්සාහ කරන්නම්
@SlTUBE12345
@SlTUBE12345 2 ай бұрын
👍👍❤️🔥
@RaniJayakodi
@RaniJayakodi 25 күн бұрын
Thanks so much for you
@pathumakalanka8342
@pathumakalanka8342 Ай бұрын
අපිට වෙන රටවල් වල අකුරු අපේ රටේ සිතුවම් වගේ මේ තියෙන්නෙ අකුරු විශ්ව යේ අකුරු පිලිගන්න මන් හීනෙන් දැක්ක්කා මේ ඔක්කොම
@pathumakalanka8342
@pathumakalanka8342 Ай бұрын
මේ ඔක්කොම කරේ විශ්වයේ පනිවිඩ නිසා මේක ආරක්ෂා කරගන්න මේක මුලින්ම හොයාගන්නවා චීනෙන් හොයාගෙන මෙක විනාස කරනවා මේක ගැන සීගිරිය මාලිගාවෙ හරියටම තියනවා අපේ රටේ බාශාවෙන්
@ThushariGunasekara-i7h
@ThushariGunasekara-i7h 2 ай бұрын
tharu doratu කොහෙද තියෙන්නේ Balanna yanna ද
@මධුවා
@මධුවා 2 ай бұрын
ඕකත් හොඳ නිදහන් ලකුණක්ද කොහෙද❤ මට හිතුන දෙයක් ගැන නිකමට කිවුවෙ❤
@VipulaRamasinghe
@VipulaRamasinghe Ай бұрын
ඔයා මරු සහෝදරයා
@induwaraperera5401
@induwaraperera5401 2 ай бұрын
Sakwala chakraya saha Maya shishtacharaye ena Calendar eka athara samanakam ganath podi video ekak danna aiye
@LakmaliSudeshini
@LakmaliSudeshini 20 күн бұрын
Harima pahathilii malli
@prasa666
@prasa666 Күн бұрын
පිටසකවල සම්බන්ධ වෙන්න පුලුවන් මං හිතන විදියට
@piumiapsara0019
@piumiapsara0019 Ай бұрын
සක්වල චක්‍රය බලන්න යන්නේ..ගොඩක් දුරට විදේශිකයින්. ගෙවල් හදන්න බලාපොරොත්තුවක් තියෙන අය මේ සක්වල චක්‍රය බලන්න යන එක හොදයිලු.ඒ ගැන දැන ගත්තේ ජ්‍යෝතිෂය vedio එකකින්.
@pathumakalanka8342
@pathumakalanka8342 Ай бұрын
මේ අකුරු ටික කියන්න පුළුවන් උනොත් විශ්වයෙන් පනිවිඩ ගන්න පුළුවන් මේ අකුරු ටික සීගිරිය මාලිගාවෙ රජතුමා ඉදගෙන හිටපු ඉදිරියෙන් තියනවා මම හීනෙන් දැක්ක්කා සීගිරිය නිර්මාණය විශ්වයේ පනිවිඩයක් සීගිරිය විනාස නොවෙන්නෙත් විනාස උනොත් මේ ලංකාව විනාස වෙනවා.
@HimashiR.d
@HimashiR.d Ай бұрын
ඔයා හරී මමත් අහලා තියනවා සීගිරිය නිර්මානය උනේ විශ්වයේ රහස් නීති වලට අනුව😮😮
@SulalithaLakshmiHithgodage
@SulalithaLakshmiHithgodage 2 ай бұрын
මහත්තයා ඔබතුමා kiyana mea සියල්ල aththa.බුදු හාමුදුරුවන් කියා තියනවා neada කෝටියක් sakwalagana..a..කෝටියක් sakwala einna බොහොම බල සම්පන්න . Sakthimath ජීවින් einnawa.. mage උපන් gama අනුරාධපුරයේ .නමුත් මම දැනට ජීවත් වෙන්නේ cyprus rata. මම හැමදාම රුවන්වැලි මහා saya මනසින් ගිහින් වන්දනාමාන කරනවා ..mama eiya දැක්කා රුවන්වැලි මහා saya wadinna ana පිට sakwala ජීවින් .ayala anne සිළුමිණ saya .salumina saya ගර්භය මැදින් රුවන්වැලි මහා saya ta..සිළුමිණ saya ගර්භය ළඟට anakl ayala annea අතී නවීන yanawalin..විශ්ව sakthiya මගින් thmaei බුදු වරුන් නිර්මාණය කරන්නෙ . පිට sakwala ජීවින් ta වන්දනාමාන කරන්න wena dawiyakwath bramyakwath naha. Ape maha rathunwahansela pawa නිවන් දකින තුරුම විශ්ව ya karumu karana hoyanawa...
@isurikasandarenu7091
@isurikasandarenu7091 Ай бұрын
Oba kohomada hitha diyunu karagaththe kiyala kiyanna puluwanda
@UpekshaPriyadarshani-i3f
@UpekshaPriyadarshani-i3f 15 күн бұрын
Samahara wita sakwala chakraya kiyanne wiwida manayan wetha piwisena doratuwak wenna puluwan
@SamanthiLiyanage-qw5om
@SamanthiLiyanage-qw5om 18 күн бұрын
මෙය හෙලදීපයේ අනාගතයේ පහළ වන්නාවු බුදුන් පිළිබඳ රාවණා රජ සමයේදී බවුන් වැඩු ආකාරය දැක්වෙන සිතියමක් ලෙස සිතිය නොහැකිද කදු පන්ති මැද ඇති අද හෝටන් තැන්න හ රට් වටට ඇති මුහුද නොවේ ද,මෙය ලංකාවේ බුදුන් පහළ වන්නාවු බව මුලින්ම
@chathurangalakmal-p6o
@chathurangalakmal-p6o Ай бұрын
Poth wala thiyena dewal hamadeyakma aththak newei apita ita wada eha giya diyunu technology ekak thibuna thanak lankawta kiyanne
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye 2 ай бұрын
ape rate ithihasaya Saha jiwathqunuminisun gena adambarai ewagema me Dewal soyagena apita dena gannawa karaña me quthsahayata obata mahath pinak
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Ай бұрын
මෙහි අැති ඉංග්‍රීසි නාලිකාවේ ලින්ක් එක දෙන්න පුලවනිද.
@chamarasri5096
@chamarasri5096 2 ай бұрын
Maga like ekan 1k una 👍
@dineshnalaka7431
@dineshnalaka7431 Ай бұрын
වෙස්සගිරියේ තව එකක් තියනවා නේද ....
@sandunnilantha
@sandunnilantha 2 ай бұрын
ලංකාවෙ ඉන්න ගොඩක් මිනිස්සුන්ට නන් මේවා ගොං මිත්‍යා කතා වෙන්න පුලුවන් , ඒ උනාට මට් ඒවා අවිශ්වාස කරන්න හිතෙන්නෙ නෑනෙ. මිත්‍යා මත කියල බැහැර කරන කට්ටිය කියමු බලන්න ඔයාලගෙ හේතුව මොකක්ද කියල මේවා බැහැර කරන්න මිත්‍යා කියල. 😂
@withchana
@withchana 2 ай бұрын
Ammo hamadma balanwa epiyak dalada kiyala athi yanthm❤
@sheni6004
@sheni6004 2 ай бұрын
ස්තුතියි
@tagknowledge7
@tagknowledge7 2 ай бұрын
❤️❤️❤️
@ravindralal3920
@ravindralal3920 2 ай бұрын
මේ.වීඩියෝ ඉදිරිපත් කරන ඔයා අපේ රටේ හෙළ ඉතිහාසය ගොඩ නැගීමට කටයුතු කරන වීරයෙකි .හොදට , පැහැදිලිව ,විස්තර ඇතුළත් කර පෙන්වීමට , 😂ස්තුතිය පුද කරමු .🎉🎉🎉🎉🎉🎉🎉🎉.❤❤❤❤❤
@Madushankawitharana
@Madushankawitharana 2 күн бұрын
Matat ahema viswasayak thiyanawa❤
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc Ай бұрын
අග්ගඤ්ඤ සූත්‍රය කියවන්න ..
@yomalharischandra3757
@yomalharischandra3757 2 ай бұрын
මේ සැරේ vedio එක පරල්කු උනෙ ඇයි .....? දානකම් බලන් හිටියෙ
@tagknowledge7
@tagknowledge7 2 ай бұрын
❤️❤️❤️
@Samarasinghe-c4t
@Samarasinghe-c4t 2 ай бұрын
ජයවෙවා❤❤❤
@mymeisagare
@mymeisagare Ай бұрын
අප ගොතම බුදුන් ගෙ සමයට පෙර සමය.. රාවණ යුගය. “රා” කියන්නෙ හිරු ව හදුන්වපු තවත් නාමයක්.. සූර්ය වංශය යනුද රාවණ වංශයම වේ. සක්වල චක්‍රය පිළිබද නිවැරදිම විග්‍රහහයක් සොයා ගන්නවානම්.. සැබෑ හෙලයම සොයාගත යුතුයි.
@AvishkaMadushanka-or9rl
@AvishkaMadushanka-or9rl 14 сағат бұрын
රනිල් ආවත් මහින්ද ආවත් , අනුර ආවත් මෙක හැදෙනෙ නැ උන් උන් දියුණු වෙනවා. එච්චරයි වෙනෙ හපරාදෙ අපෙ අතිතෙ . 😔 කනගාටුවක් එන්නෙ . කැනිම් කරනවනම් ඔව්ව හාරලා බල ලස්සනට කැනිම් කරන්න පුලුවන් එකෙක් ඉන්නවද එම කරන එකෙක් නැ අද
@roshanfernando5018
@roshanfernando5018 2 ай бұрын
වංශය කබල්ගාන වුන්ට ඕවා තේරේන්නෑ.
@ASHIKA_D_T_with_DON_SHIKAR
@ASHIKA_D_T_with_DON_SHIKAR Ай бұрын
තරු දොරටුව ❤❤
@koorabro6655
@koorabro6655 Ай бұрын
Bell hamadema horakan kala , thiyana ewa wenas kala .. 😢
@meditationrelaxingmusic7787
@meditationrelaxingmusic7787 Ай бұрын
ඔය තියෙන්නේ සක්වල චක්‍රය ක් නෙවෙයි ...අනෝතත්ත විලෙන් ගලාගෙන ගියපු ගංගා 4 සිතියම..ලංකාවේ පැරනි වාරි සිතියමක් ...අන්තිමට මාලු බෙල්ලන් ,දැල්ලො වගේ සත්තු නිරූපණය කරන්නෙ ගංගාවන් ගලාගෙන ගිහිල්ල මුහුදට වැටෙනව කියනඑක..ඔයාට මේකාරනාව සම්බන්ධයෙන් වැරදිලා.. UTube එකේ තියනව ඔයගැන..
@madhuraniroshan9872
@madhuraniroshan9872 Ай бұрын
වෙන්නත් පුලුවන් ❤❤❤
@udayaviewipnopmadu5992
@udayaviewipnopmadu5992 Ай бұрын
සත්‍යෙය ලගදින දැනගන්න පුලුවන්
@SubodaIndurangani
@SubodaIndurangani Ай бұрын
රාවණා රජු ගැනත් මෙතන සම්බන්දයක් තියෙනවා කියලා මං අහලා තියෙනවා හරියටම දන්නේ නෑ. මතයක් පවතිනවා එහෙම.
@ShanakaBandara-tb7kd
@ShanakaBandara-tb7kd 2 ай бұрын
මචං මේ මගුලෙ Advertisement යනව වැඩි.
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,2 МЛН