The Art Of Winning People | How To Win Friends And Influence People Book Summary

  Рет қаралды 261,929

Simplebooks

Simplebooks

Күн бұрын

Пікірлер: 1 100
@aravindawijesinghe7579
@aravindawijesinghe7579 2 жыл бұрын
මචං views මිලියන ගණන් එන එකක් නැ ඒත් උබ කරන්නේ ජාතික මෙහෙවරක් අධ්‍යාපන අමත්‍යන්ශයටත් කරගන්න බැරි උන. එක නිසා මේක නවත්වන් නැතුව දිගටම කරන් පලයන් කොල්ලෝ 🙏🙏🙏😘
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
Aniwaryen..Thanks Aravinda
@gopalsasidaran1345
@gopalsasidaran1345 2 жыл бұрын
Aththa.ape Lin madiyanta OWA theren ne.thama gal yugaye inne
@achiyahub
@achiyahub Жыл бұрын
E ekkenek oya 😹
@TharinduChandrasiri-if2ie
@TharinduChandrasiri-if2ie Жыл бұрын
​@@Simplebooks❤super bro❤
@MahelaGunarathna-dq1if
@MahelaGunarathna-dq1if 8 ай бұрын
​@@Simplebooksinvestment
@dishanfernando8069
@dishanfernando8069 2 жыл бұрын
අයියා හැම comment එකකටම එක comment එකක්වත් missed නොකර like එකකින් ඒ හැම කෙනාටම වටිනාකමක් දීලා තියෙනවා. වචනයෙන් වගේම ක්‍රියාවෙනුත් ජීවිතේට දෙයක් උගන්වන්න මේ ගන්න උත්සාහයට ගොඩක් ස්තූතියි.
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
බොහොම ස්තුතියි ඒකට
@ewanvevo5491
@ewanvevo5491 2 жыл бұрын
ඇත්තටම ඔයාල සතුටු වෙන්න. ඔයාලගෙ watchbook series එක නිසා මම දැන පොත් කියවන්න පුරුදු වෙලා තියෙන්නෙ. මම මේ දවස් වල rich dad poor dad පොත කියවනවා... පට්ට ආසාවෙන්. Thank you simplebooks 🙏🙏🙏. අයියේ පුලුවන් නම් සතියකට watchbook video තුනක් වත් දාන්නකො. අපිට සතියකින් පොත් තුනක් කියවන්න බැරි එක ඇත්ත ඒත් අපිට පොතක් select කරගෙන මෙහේ book shop වලින් හොයා ගන්න ලේසියි ඒක. 💚💚💚
@serendipity_mind
@serendipity_mind 2 жыл бұрын
eka gann puluwan kohenda hamathanama out of stock ne
@ewanvevo5491
@ewanvevo5491 2 жыл бұрын
@@serendipity_mind oya koheda inee
@ewanvevo5491
@ewanvevo5491 2 жыл бұрын
@@serendipity_mind lagama thiyena sarasavi bookshop eken balanna...mama gaththe Matara sarasavi eken.
@nawo__
@nawo__ 2 жыл бұрын
ඉදිරිපත් කරන විදිය හරිම ආකර්ෂණීයයි. Leadership 👩‍🎓
@vishwasachintha9567
@vishwasachintha9567 2 жыл бұрын
Hh
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
ඔව් අති දක්ශයෙක් වැඩසටහන් කරන හැටි කොච්චර වටිනවා ද ❤
@kpscp
@kpscp 2 жыл бұрын
You are doing "One of the greatest duties" for growing people in Sri Lanka!
@kaveenweerasinghe205
@kaveenweerasinghe205 2 жыл бұрын
I agree
@ruchirameemaduma2550
@ruchirameemaduma2550 2 жыл бұрын
100% agree.. keep it up
@Shameel_HD
@Shameel_HD 2 жыл бұрын
Very true 💯💯
@hishamahamath3456
@hishamahamath3456 2 жыл бұрын
💯💯
@shortytsadew
@shortytsadew Жыл бұрын
​@@kaveenweerasinghe2050
@gimhansaranga2528
@gimhansaranga2528 2 жыл бұрын
අයියා මිනිස්සු ඉස්සරහ කතාවක් කරන්න කරන්න ඉගෙනගන්න ඕනි දේවල් ගැන වෙනම වීඩියෝ එකක් කරන්නකො 💙💙🥺
@dineshchaminda2384
@dineshchaminda2384 2 жыл бұрын
ඔව් ... පුලුවන්නම් ලොකු දෙයක්.
@studywithlifejourneyslj8977
@studywithlifejourneyslj8977 2 жыл бұрын
Ow matath onai
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 2 жыл бұрын
@@dineshchaminda2384 කථාව පටන් ගන්නකොට හිතාගන්න අහගෙන ඉන්න එවුන් ඔක්කොම හරක් කියලා, එතකොට බය නැතිව කථාව කරගෙන යන්න පුළුවන්,
@achiyahub
@achiyahub Жыл бұрын
E aya hina wenava vagene 🤕api gena mona hari katha karanava vage penava e welavata
@jayamalw
@jayamalw Жыл бұрын
ඉස්සර හිටපු පොලිස් පති කෙනෙක් (මට නම මතක නෑ ) මේ පොත කියවල, ඒක ලංකාවේ තියෙන සෑම පොලීසියකටම යවල අනිවාර්යයෙන් හැම කෙනෙක්ම කියවන්න ඕන කියල නියම කරල තිබ්බ කියල මම අහල තියෙනව. මගේ තාත්තා මේක කියවල තිබ්බ. ඒත් අද තමයි හරියටම මේකෙ idea ටික ගත්තෙ බොහොම ස්තුතියි මල්ලි .. ඔයා තව ඉස්සරහට අනිවාර්යයෙන් යනව. මේක ජාතික සත්කාරයක්.
@Thilina_madushan
@Thilina_madushan 2 жыл бұрын
හැමදාම වගේ අදත් වටින වීඩියෝ එකක් Thank You Very Much Simplebooks ☺️
@saheesl9699
@saheesl9699 2 жыл бұрын
Simple books ලගේ ආසම contents තමයි watch a book & case studies.. ඉස්සරහටත් වැඩි පුර case studies watch a book video කරන්න..❤️❤️❤️😍😍🔥🔥 Good Luck..😘😍😍😍
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 2 жыл бұрын
තෑන්ක්ස්... අවංකවම...ඔබගේ පැහැදිලි කිරීමෙන් මගේ අඩුපාඩු බොහෝමයක් හදුනා ගත්තා....😀😀😀👍👍👍👌👌👌👌.. හැමදාම මගේ මතයට අනිත් අයට පටවන්න යෑමෙන් ලොකු ගැටලු වලට මුහුන දීලා තියෙනවා....
@dilshansameera7374
@dilshansameera7374 2 жыл бұрын
අදමයි බැලුවේ විශේෂත්වයක් තියෙනවා ඇත්තටම.දිගටම කරන්න.අද සිට සීරුවෙන්. 🙋‍♂️😋👍
@thushanudugampola4740
@thushanudugampola4740 2 жыл бұрын
සහෝදරයා මම ලගදි තමයී ඔබගේ channel එක fallow කරන්න ගත්තේ.. දැනට සෑහෙන videos බලලා තියෙනවා. මමත් වෙනමම field එකක ඉදලා marketing field එකට ආපු කෙනෙක්. මේකට එනකොට කලින් company එකෙන් ලැබුනු PR එක හැරෙන්න මෙලෝ දෙයක් මම marketing ගැන දැනගෙන හිටියේ නෑ.. නොදැනුවත්ව හරි මම කරලා තියෙන දේවල් මේ video series එකෙන් දකින කොට පුදුම සතුටක් ඇතිවෙන්නේ.. ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ team එකට...❤️❤️❤️
@chamodyadilrukshi6038
@chamodyadilrukshi6038 2 жыл бұрын
මේ පොතේ පරිවර්තනයක් තියෙනවා "හදවත දිනන මග හා සිත් ගැනිම" මහාචාර්ය දයා රෝහණ පරිවර්තනය කරපු.
@nalindasri
@nalindasri 2 жыл бұрын
Thanks for your comnt
@ktkavindya6633
@ktkavindya6633 2 жыл бұрын
Thank you!!!
@KALINDU01
@KALINDU01 2 жыл бұрын
Thanks you. 👍👍👍👍👍
@kirankavinda7628
@kirankavinda7628 2 жыл бұрын
ගන්න තැනක් නැද්ද දන්න
@chamodyadilrukshi6038
@chamodyadilrukshi6038 2 жыл бұрын
@@kirankavinda7628 mn nam gaththe gunasena aken
@bfgpraboda8727
@bfgpraboda8727 2 жыл бұрын
අයියගේ භාශාව නම් සුපිරියක්❤
@himalilakshika3331
@himalilakshika3331 Жыл бұрын
1. Success mindset 2. Money and wealth 3. Leadership
@janiduakalanka
@janiduakalanka 2 жыл бұрын
මෙහෙමයි....වවුලගෙ මගුල් ගෙදර යනවනම් වවුලෙක් වගේ එල්ලිල ඉන්න ඕන 😌
@didulangawickramarachchi389
@didulangawickramarachchi389 2 жыл бұрын
Success mindset & Leadership gena puluwnnm kranna. මේක ඇත්තටම වටිනවා❤️
@DCD_Editz
@DCD_Editz 2 жыл бұрын
මේ කතා කරපු දේවල් වලින් සමහර දේවල් මං දැනටමත් කරලා තියෙනවා. මට හරි සතුටුයි ඒ ගැන. THANKYOU @simplebook
@zimasha6440
@zimasha6440 2 жыл бұрын
👍
@sonaldinsarakumarapeli7871
@sonaldinsarakumarapeli7871 2 жыл бұрын
Maath krla thiyenawa
@thusithapushpakumara2994
@thusithapushpakumara2994 2 жыл бұрын
1.Success mindset 2.Leadership
@kanishkadissanayake2203
@kanishkadissanayake2203 2 жыл бұрын
_Lesson 01_ *1. අදාල පුද්ගලයා වැදගත් (Important) යැයි හිතන්න.* *2. අදාල පුද්ගලයා Interesting යැයි හිතන්න.* අදාල පුද්ගලයාගේ passion පිළිබඳ දැනුවත් වීමේන් ඒ පිළිබඳව interesting conversations ගොඩනගන්න පුළුවන්. සීනාසීම / උද්යෝගිමත්ව hi කීම/ පුද්ගලයන්ගේ නම් මතක තබාගැනීම වැනි පොඩි දේවල් තුළින් එම පුද්ගලයා වැදගත් යැයි හැගවිය හැක. _Lesson 02_ *1. මතවාද (argument) වලට නොයා කටයුතු කිරීම.* *2. මතවාද වලට නොයාබැරි විට පුද්ගලයා වැරැදි යැයි නොපවසා. ඔබත් වැරැද්ද බාරගන්න සුදානම් යැයි හැගෙන්න දෙන ගමන් මතය හේතු සහිතව පෙන්වා දෙන්න.* Argument එකෙන් ඈතට ගිහින් අදහස ප්‍රකාශ කරන්න. _Lesson 03_ *1. මිනිස්සුන්ව දිනපතා අගය (value) කරන්න.* *2. වැරැද්ද value එකක් එක්ක පෙන්නන්න.* • හොදක් කියල පටන් ගන්න. • හීමීට මතය කියන්න. • කළ යුතු දේ හොඳින් පවසා අගය කීරීමකින් වැඩේ අවසන් කරන්න. *3. අදාල පුද්ගලයාගේ stands වැඩිවෙන ලෙස අදාළ ගුණාංග දැනටමත් පුද්ගලයා තුළ තියෙන විදිහට කතා කරන්න.* _Lesson 04_ *1. අනෙක් පුද්ගලයාගේ view point එක තෙරුන්ගෙන අදහස් දක්වන්න.* _Lesson 05_ *1. අනෙක් පුද්ගලයාට කතා කරන්න අවස්ථාව දීලා පුද්ගලයා කියන දෙය පරිස්සමෙන් ඇහුම්කන් දෙන්න.*
@sanjiladissanayake8212
@sanjiladissanayake8212 2 жыл бұрын
❤👍
@supunmalinthasandanayaka885
@supunmalinthasandanayaka885 2 жыл бұрын
❤❤
@KANISHKADMNK
@KANISHKADMNK 2 жыл бұрын
❤❤❤
@ufo115
@ufo115 2 жыл бұрын
🙂
@gunarathneatthanayake4137
@gunarathneatthanayake4137 2 жыл бұрын
It is real putha. I have red all thoes books. Ur presentation is much more attractive . Go ahead .
@saheesl9699
@saheesl9699 2 жыл бұрын
Simple Books videos වලට ඇබ්බැහි වෙලා ඉන්නේ දැන්නම්..❤️❤️❤️❤️😍
@shanikaliyanage1357
@shanikaliyanage1357 2 жыл бұрын
වෝව්...අහම්බෙන් වීඩියෝ එකක් දැකල බලන්න ගත්තෙ..ඇත්තටම සුපිරියක්..අයියෙ මේ දේවල් දිගටම කරන්න ශක්තිය ලැබේවා කියල පතනව ! ජය වේවා..💐
@CptDusty-hx8xb
@CptDusty-hx8xb 2 жыл бұрын
Waiting for next : Start a Business. That's My Suggestion! If any better suggestion, Accepted! Thank you simple books, an Amazing video as always :)
@ceynowa_coffee.
@ceynowa_coffee. 2 жыл бұрын
Minute mistre
@neni4116
@neni4116 2 жыл бұрын
The already did a video about start a business
@rwkwickramarathna
@rwkwickramarathna 8 ай бұрын
My favourite youtube chanel is simplebook ..❤😊 Thank a lot aiya . You are a great people. Respect you ❤😊
@vishmamind991
@vishmamind991 2 жыл бұрын
වාසනාවට How to win friends and influence People පොත කියවලා තියෙනවා.ඒක ගොඩක් වටිනවා
@NilukaAlmeda
@NilukaAlmeda 18 күн бұрын
හොද ම..paedli..කිරීම සුපිරි නියම යි 1000/pasen..good luck 👍👍👍👍
@nazeelhaq7277
@nazeelhaq7277 2 жыл бұрын
Not gonna lie but this is the most useful KZbin channel I've ever seen on KZbin.
@Pereranorm
@Pereranorm 2 жыл бұрын
Try Think School channel
@arts4240
@arts4240 2 жыл бұрын
of course. I also think
@talkwithpubudu3313
@talkwithpubudu3313 2 жыл бұрын
ඔබ විසින් කරන සෑම වීඩියෝ එකක් ම අපේ දැනුමට මාර විදිහට වටිනවා ඉදිරියට තවත් හොඳ වීඩියෝස් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ලංකාවේ ජනප්‍රිය උඩට ආපු ව්‍යාපාරිකයෝ ගැන වීඩියෝස් කරන්න
@shehanimalshika4313
@shehanimalshika4313 2 жыл бұрын
2 k withara karala thiyenawa.dhammika perera ,chamath palihapitiya Gena.
@saheesl9699
@saheesl9699 2 жыл бұрын
The Millionaire Next Door: The Surprising Secrets of America's Wealthy මේ පොත ගෙන ඕන ඊලගට please..🔥❤️😍
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
Subscribe krn friends
@anuwathsala1189
@anuwathsala1189 2 жыл бұрын
ඇත්තටම මෙ වගෙ වීිඩියො කරනවට ඔයාලට ගොඩක් ස්තුති . අපිව දිරිමත් කරනවට එ වගෙම සාර්ථකත්වයට යන්න හැම කරුණක් ගැනම කියල දීලා උදව් කරනවට. ගොඩාක් ස්තුති 🙏
@DilshanWijerathne
@DilshanWijerathne 2 жыл бұрын
"Watch a book" is addictive👌💗 ඊලගට Leadership ගැන ඕනේ😁💗
@shanx_lk
@shanx_lk 2 жыл бұрын
Leadership gana one
@nethmikavindya2976
@nethmikavindya2976 2 жыл бұрын
මේ වීඩියො එක බලපු නිසා තමයි දැන් මෙ කමෙන්ට් එකත් දාන්න හිතුවෙ. වෙනද මං මේම කමෙන්ට් දාල නෑ මං හිතන්නෙ ඔයාගෙ මෙ වීඩියො එකෙන් මං දෙයක් ඉගෙන ගත්ත. ගොඩක් දේවල් හදාගන්න පුලුවන් හොද වීඩියො එකක්. දිගටම කරගෙන යන්න පුලුවන් සහයෝගය දෙන්නම් 🤗
@ruchithsandeepa3630
@ruchithsandeepa3630 2 жыл бұрын
Good work brother... Thank you!🖤 Success Mindset සම්බන්ධව video එකක් බලාපොරොත්තු වෙනවා ..
@WishvaChathuranga
@WishvaChathuranga 7 ай бұрын
Thank you for the insightful videos. They are incredibly valuable! ❤
@mygamez4468
@mygamez4468 2 жыл бұрын
Success mindset 👌
@MONSTER-ik8br
@MONSTER-ik8br 2 жыл бұрын
මේ වීඩියෝ එකත් ගොඩක් වටින වීඩියෝ එකක් 🔥👌 බොහොම ස්තූතියි ඔබට ❤️❤️❤️ Leadership 👌
@harshaperera6101
@harshaperera6101 2 жыл бұрын
රටේ පවතින තත්වය සමග Leadership කියන මාතෘකාව හැමෝටම පොදු දෙයක් වෙලා.. ඒ තුලින් ඇතිවන තීරණ ගැනීම එක්, එක් පුරවැසියන්හට survival එකට බලපාවි...
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
Subscribe krn friends
@awishkawickramasinghe2743
@awishkawickramasinghe2743 Жыл бұрын
හැමදාම රෑට මේ චැනල් එකේ වීඩියෝ එකක් බලල නිදාගන්නෙ❤️සමාජෙට ලොකු මෙහෙවරක් කරන කෙනෙක්.
@erangaperera8343
@erangaperera8343 2 жыл бұрын
මෙකෙ උඩට පහලට යන ගමන් අහම්බෙන් දැක්කේ.පොත් කියවන්න ආසවත් නැති මම හරිම ආසාවෙන් විනාඩි 19 ක් බලාගෙන අහගෙන හිටියා🤗 Keep it up broh 💚
@sukuba-six_ten
@sukuba-six_ten Жыл бұрын
මම ඔයාලගේ හැම වීඩියෝ එකක් ම බලනවා. වැඩි දවසක් යන්න කලින් මම ඔයාලව හමුවෙන්න එනවා.ඒ ඔයාලා නිසා තමයි අද මම සාර්ථක උනේ කියලා කියන්න. හදවතට දැනෙන විදිහට මේ කියලා දෙන එකට ගොඩක් ස්තුතියි. 👍👍👍👍👍👍👍👍👍
@j.d.ashinsa245
@j.d.ashinsa245 2 жыл бұрын
අද වෙනකොට ලංකාවේ ලොකු ප්‍රශ්න තියනවා.ඒ ප්‍රශ්න වලට අපිට පුලුවන් ව්දිහාට අපි උත්තර හොයන්න ඕන.දැන් මේ දවස් වල ගොඩක් A/L ,O/L කරපු ජොබ් නැති වෙච්ච කට්ටිය ගෙදට ඉන්නවා.ඉතින් ඒ අයට වගේම අලුතෙන් Business එකක් පටන් ගන්න ඉන්න යටත් මේ දවස්වල එකට අඩිතාලමක් විදිහට මම හිතනවා ඔයාලට පුලුවන්නම් කොටස් වෙළදපොල ගැන සම්පුර්ණ විස්තර කරන විදිහට A to Z විදිහට වීඩිඔ සීරියස් එකක් අරන් එන්න පුලුවන්නම් මම හිතනවා එක ඔයාල වර්ත්මනයට වගේම අනාගතයටත් රට වෙනුවෙන් කරන හොද ආයෝජනයක් වේවි කියල.
@RamaniShriyakanthi
@RamaniShriyakanthi Ай бұрын
Godak godai oyage hagim❤puthe....thawath....idiriyata...enna...pili gannawa...❤
@sahan_nimesha_madarasinghe
@sahan_nimesha_madarasinghe 2 жыл бұрын
To be honested you have put lot of effort to give lot of things for us, i have already watched lot of ur videos and those are really crucial for us. Thank you very much for ur effort ❤️😇
@dasunidulanjalee8524
@dasunidulanjalee8524 2 жыл бұрын
Success mindset 👈
@udenifernando5272
@udenifernando5272 2 жыл бұрын
ඔබතුමාගේ ඉදිරිපත් කිරීම හරිම ආකර්ශණීය හරිම සිත් ඇදගන්නා සුළුයි ස්තුතියි .ස්තුතියි .ස්තුතියි
@thusharachinthaka5025
@thusharachinthaka5025 2 жыл бұрын
1M Sub ඉක්මනින් එන්න ඕන වටිනා චැනල් එකක්..👍👍👍👍👍👍👍👍👍👍👍👍
@nalakagampalage1252
@nalakagampalage1252 2 жыл бұрын
අයියේ කොටස් වෙළදපොලේ හරියටම ආයෝජනය කරන්න ඕන විදිහ ගැන ඒ කියන්න සම්පුර්ණයෙන් ස්ටොක් මාකට් එකේ වෙන ක්‍රියාදාමය ගැන විඩියෝ ගේන්නකෝ ඒක ලොකු උදව්වක් අපිට ....
@j.d.ashinsa245
@j.d.ashinsa245 2 жыл бұрын
yes...
@disnyperera306
@disnyperera306 2 жыл бұрын
කොටස් වෙලද පල ක්‍රිප්ටො කියන්නෙ ගොඩක් මිනිස්සු සතෙට හිදුන තැනක් සහ හිගන්නු කෝටිපතියො කරපු තැනක්.ඉගෙන ගෙන පටන් ගන්න.කල්පනාවෙන්.අමාරුවෙ වැටෙන්න එපා.
@disnyperera306
@disnyperera306 2 жыл бұрын
සමානාත්ම තාව අර්ත චර්‍යාව ප්‍රිය වචනය. ඒ භාග්‍යවතුන් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා🙏🙏🙏 .
@chayaperera1231
@chayaperera1231 Жыл бұрын
Really great work. I save many of your videos. Thank you.
@lahiruruwan6667
@lahiruruwan6667 2 жыл бұрын
Thanks for sharing your knowledge 🙏❤
@shehanimalshika4313
@shehanimalshika4313 2 жыл бұрын
මම ආසම ඔයාලගේ case study & watch a book video series වලට.ඉදිරිපත් කිරීම, content, video quality, creativity හැමදේම excellent 👍😊. Thanks sir 😊 💐👏💯💖
@lakmalkdh3420
@lakmalkdh3420 2 жыл бұрын
Simplebook channel එක අපේ හදවත වෙලා ඉවරයි!!!!
@shashikaprabhash2985
@shashikaprabhash2985 2 жыл бұрын
මුල ඉදන් ඉවර වෙනකම්ම හොදට ප්‍රසන්ටේෂන් එක කරා. ඊලග වීඩියෝ එක එනකම් බලන් ඉන්නවා. මේකේන් ගොඩක් දේවල් ඉගෙනගත්තා. ❤👌
@Happylife-tz6ly
@Happylife-tz6ly 2 жыл бұрын
හරිම පැහැදිලියී. ගොඩක් වටිනවා. ස්තූතියී❤️🙏
@AshokaKumari-mh5wz
@AshokaKumari-mh5wz 9 ай бұрын
You are correct. good advice and good idea 🤔🤔
@harshakumara970
@harshakumara970 2 жыл бұрын
ලොකු කම පැත්තකින් තියලා සරලවම පුක දෙන්න කියලනේ කියන්නේ 👍. එකයි ලංකාවේ අයට ඒක බෑ අලිඔලුවෝ ඉන්නේ.
@olevelbooks
@olevelbooks 2 жыл бұрын
No caption mekth problem ekk solve kireemk nis aniw brand ekk wenw sure 🔥💯
@sasankadulanjana79
@sasankadulanjana79 2 жыл бұрын
Marketing ගැන අනිවාර්යයෙන්ම ඕනේ...
@isirarathnajeewa1181
@isirarathnajeewa1181 Жыл бұрын
Your presentation is very attractive ,success mindset
@Xbzjnrzhk6619
@Xbzjnrzhk6619 2 жыл бұрын
Leadership . වෙලාව ගොඩාක් ගියාට කමක් නෑ video එකේ contain එක වැඩි කරන්න පුලුවන් නම් හොදයි 😁😁😁
@vithanagekavishka8356
@vithanagekavishka8356 Жыл бұрын
Aiye oyage vedio gdakkk clear...hodta keya denva...puluvn nm ආකර්ශන නීතිය ගැන විස්තර කියන්නකෝ තව❤
@hirunarandiv5
@hirunarandiv5 2 жыл бұрын
Success Mindset 🔥
@home_ceylon
@home_ceylon 2 жыл бұрын
Ayye subscribe ekk dennko 🙏🙏
@ShehanSadharuwan
@ShehanSadharuwan 6 ай бұрын
ඔයා කරන සේවය වචනෙන් කිව නොහැකි තරම් විශාලය් 😊♥️
@nirmalapamala7784
@nirmalapamala7784 Жыл бұрын
ගොඩාක් වටිනවා ස්තුතියි දක්ෂ ඉදිරිපත් කිරිිමක් .❤ ⁣
@dreamworld4636
@dreamworld4636 2 жыл бұрын
Money & Wealth💰
@ButTechCompanyChannel
@ButTechCompanyChannel 2 жыл бұрын
බට්tech channel එකේ ස්තූතිය !!!! 🙏🙏🙏 කොහෙද අප්පා මෙච්චර කල් මේ චැනල් එක තිබුනේ මටම හදපු චැනල් එකක් වගේ නේ ඊයේ හම්බුනේ චැනල් එක වීඩියෝ ඔක්කොම බලලා ඉවර කරා
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
Welcome to the channel
@ButTechCompanyChannel
@ButTechCompanyChannel 2 жыл бұрын
@@Simplebooks සර් අනේ පුළුවන් නම් brokers ලා නැතුව කොළඹ කොටස් වෙලෙදපොල ආයෝජනය කරන්න පුළුවන් ද කියලා කියන්න කෝ.කරන්න පුළුවන් නම් කරන විදිය වීඩියෝ එකක් කරන්න කෝ.හැමෝම හොයන වීඩියෝ එකක් මේක 😊
@kookieheart3290
@kookieheart3290 2 жыл бұрын
Really important lesson Thank you
@randinuhewagamage6007
@randinuhewagamage6007 2 жыл бұрын
Oya hondatama mea wede karananawa bro... Digatama ohomama karamu. Hema ekama balanawa. Godaakma wedagath oyage mea wede...
@oneminute4reverberation165
@oneminute4reverberation165 2 жыл бұрын
Leadership ❤️
@taneeheenatigala5186
@taneeheenatigala5186 2 жыл бұрын
Mama hinavela minisunta godak adaren karunaven kathakarana kenek mage athdakima nam minissu oya kiyapu tharam hoda aya nevei oun upathinma gena pahath gathi thiyanava ape hinava karunava udauvak aran ounge pahath gathi penvanava parissamin
@imeshabeywickrama4503
@imeshabeywickrama4503 2 жыл бұрын
Amazing lessons! I always wanted to read this book.. but never got the chance.. You nicely presented it in a nutshell 🏆💪
@vishwanipun7505
@vishwanipun7505 Жыл бұрын
thank you so much video ekata..... "leadership'' topic ekata adaala pothak issarahata karanna
@dilsharaviharigunarathna7819
@dilsharaviharigunarathna7819 2 жыл бұрын
Success mind set❤✨️
@home_ceylon
@home_ceylon 2 жыл бұрын
mwa subscribe krnnkoo 🥺🥺🙏
@dilsharaviharigunarathna7819
@dilsharaviharigunarathna7819 2 жыл бұрын
@@home_ceylon kaloo❤
@home_ceylon
@home_ceylon 2 жыл бұрын
@@dilsharaviharigunarathna7819 Thank you godaaaak 🥰🥰🥰🙏
@HeshanMadhushanka-s7t
@HeshanMadhushanka-s7t Жыл бұрын
Wow .. simplebooks chanel ek yotube eke mge favouritema chnel ek life ekt මාරම මාරම important ideas gnna puluwn nice...! 😌.
@iamlathindu
@iamlathindu 2 жыл бұрын
Thank you very much for the video and your effort in creating this content. It Is making it more valuable for humans.⭐️
@SLSHANYT
@SLSHANYT 11 ай бұрын
ගොඩක් අර්ථ යක් තින විඩියො එකක්.. තැන්කු අය්යේ ..❤🎉
@manojayawardana1912
@manojayawardana1912 2 жыл бұрын
To be honest I really feel your explanations. It's really inspiring and eye catching. Some people might already know about the facts you explained but any way If these videos are capable of getting people into the right track. It's quite important.
@Cera12.12
@Cera12.12 6 ай бұрын
Thank you. (Success mindset , Investing, Start a Business)
@thisaramedagoda9624
@thisaramedagoda9624 2 жыл бұрын
01. Success mindset.😍❤️ 02. Leadership 😍❤️
@sandeeshsewanagala8829
@sandeeshsewanagala8829 2 жыл бұрын
ඇත්තටම වැදගත් කාර්යයක් ඔබ ඉටුකරමින් සිටින්නෙ. සුබ පැතුම් මිත්‍රයා.👍
@SMAqua1111
@SMAqua1111 2 жыл бұрын
ජීවිතේ රගමඩලක් අපි අනෙකාගෙ හිත් නොරිදවා රගපාල අපේ ජීවිතෙ විදින්නැතිව විදවනව
@isurucumaranathunga
@isurucumaranathunga 2 жыл бұрын
Niyama watina wadak me karanne. Nodanna dewal bohomayak igenagaththa. Digatama karan yanna. Bohoma sthuthi...
@sidemirrorvideo
@sidemirrorvideo 2 жыл бұрын
viewed 1st, 😄
@EducationLanka-rh7un
@EducationLanka-rh7un 10 ай бұрын
You are contracting to society more than education system ❤
@DCD_Editz
@DCD_Editz 2 жыл бұрын
Leadership
@ruwa1239
@ruwa1239 2 жыл бұрын
Start a business. ආකර්ශනීය ඉදිරිපත් කිරිමක්
@saheesl9699
@saheesl9699 2 жыл бұрын
I Will Teach You to Be Rich Book by Ramit Sethi.❤️
@sewwandimadushika9554
@sewwandimadushika9554 2 жыл бұрын
Godak watinawa.godak..mn asai e wage jivitheta wedagath poth kiywnna eth eng bari eka thama prshne
@mygamez4468
@mygamez4468 2 жыл бұрын
❤️💫
@hash8655
@hash8655 Жыл бұрын
වැඩ සටහන ඉදිරිපත් කරන විදිය ගොඩක් හොදයි..keep it up .
@promodyagamage7613
@promodyagamage7613 2 жыл бұрын
❤️💪
@chamikasadaru985
@chamikasadaru985 Жыл бұрын
Investing & success mindset ❤️‍🔥
@ireshamaduwanthi1409
@ireshamaduwanthi1409 2 жыл бұрын
Leadership gana video ekak karanna .aththatama godak watinawa mewa pahadili karala dena eka thank you so much
@sithumwimukthi5045
@sithumwimukthi5045 2 жыл бұрын
You are a great influencer. Thank you for your contribution. Keep it up!!!
@tharanganilakmali2050
@tharanganilakmali2050 2 ай бұрын
My favourite channel ❤
@kelumakuratiya859
@kelumakuratiya859 2 жыл бұрын
Thank you very much brother ඔබට ජයමවේවා !
@angeltinaaamnd3945
@angeltinaaamnd3945 3 ай бұрын
Great Video!❤️ මට පොඩි ප්‍රශ්නයක් තියෙනව, අපි කොහොමද දැනගන්නෙ තව කෙනෙක් අපිට එයාගෙ ප්‍රශ්නයක් කියන්නෙ ඒකට විසදුමක් උවමනාවෙන්ද එහෙම නැත්තං ඒකට ඇහුම්කන්දීමක් උවමනාවෙන්ද කියල ?🤔🤗❤️
@LittleSnowflake2007
@LittleSnowflake2007 Жыл бұрын
මම හොයාගෙන ආපු විඩියෝ එක පලවෙනියටම තිබ්බම 💕👌
@partypartyyayyy1659
@partypartyyayyy1659 2 жыл бұрын
කල් ගිහින් මේ චැනල් එක හම්බුනේ😥 හැබැයි ඕනෙම වෙලාවක හම්බුන හොඳම වීඩියෝ එකක්..♥️ ඔන්න subscribe කළා..
@chirathsasiri
@chirathsasiri Жыл бұрын
මචං…. සුපිරි ඔයා… ගොඩක් පිං
@ChathuMadushika-y4j
@ChathuMadushika-y4j Жыл бұрын
Vishwayata thank ..oy wage vidio akak dakinna labunata ....oyta thak you ....oy dewal kiyala denawat
@ErandiSandunika
@ErandiSandunika 2 ай бұрын
ස්තූතියි අයියේ❤❤❤
12 Tips for Building a Strong Personality | Simplebooks
20:17
Simplebooks
Рет қаралды 101 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
How to Remember Everything You Read
26:12
Justin Sung
Рет қаралды 3,5 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН